Coke Red | Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 165

  • @tharindujayakodi8881
    @tharindujayakodi8881 2 года назад +42

    මේ හඬට මාර ආදරෙයි.. ඒ වගේම මේ සිංදු සදාකාලිකයි.. ඒවගේම චරිතයක් විදියට ගොඩක් ගරු කරන, ආදරේ කරන කෙනෙක් ජාතික තරුණ සේවා සභාවෙ මෙතුම සේවය පුදුමයි..❤️❤️

    • @supunmalintha6950
      @supunmalintha6950 2 года назад +1

      Eeda 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🚮🚮🚮🚮🚮🚮🚮🚮🚮🚮🚮🚮🚮🚮🚮🚮🚮🚮🚮🌎🌎🌎🌎🌎🌎🚮🚮♿🚮🌎🌐🌐🌎🌐🌐🗺️🎇🎇🎄🌎🌏🌎🌎🌐🌐🌐

  • @kushanchamitha1452
    @kushanchamitha1452 2 года назад +23

    ආසම ගායකයෙක්...
    තාමත් එදා වගේමයි ගායනය...
    නියම දක්ෂයෙක්....
    නිදුක් නිරෝගී වේවා...

  • @gayankarunaratne5842
    @gayankarunaratne5842 2 года назад +4

    ෂර්ලී වෛජයන්ත කලාකරැවගේ සියළුම ගීත ලස්සනයි හරි අමුතු ලස්සනක් තියෙන්නෙ...දිර්ඝායුෂ ලැබෙිවා ඔබතුමාට...❤️

  • @dhammikanishantha7301
    @dhammikanishantha7301 2 года назад +22

    සොභාදහමෙි අපූරුතම දායාදයක්..සරල සොදුරු නිහතමානී කලාකරුවෙක්

    • @dr8286
      @dr8286 2 года назад

      ❤✌

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 2 года назад +4

    හැම සිංදුවක්ම එක වගේම ලස්සනයි.ගොඩක් ආස කරන ගායකයෙක් වගේම ආස කරන සිංදු ටිකක්.

  • @bizexcel8884
    @bizexcel8884 Год назад +1

    Backing සුපිරි...අති දක්ශ ගායකයෙක්....♥️♥️♥️

  • @chammikahemmathagama9980
    @chammikahemmathagama9980 2 года назад +3

    ආසම ගායකයෙක්..අමරණීය හඩක්...බුදු සරණයි ...

  • @niroshanmadushanka5043
    @niroshanmadushanka5043 2 года назад +5

    රත්තරන් කටහඩවල් බැන්ඩ් එකත් මරු........ආසම ගායකයෙක්......👍👍👍👍👍👍❤️

  • @dilanrandika9893
    @dilanrandika9893 Год назад +1

    ඒ කටහඩනම් පුදුමයි.
    අමුතුම ලෝකෙකට අපිව අරන් යනවා🕊️.💗💗💗

  • @jeewaka59
    @jeewaka59 Год назад +5

    00:00. කවදාද ආයේ එන්නේ
    04:56. මං බොළඳ වියේ බැඳි හාදේ
    10:11. මට සිහිනයක් වගේ ඒ ඹබගේ ආදරේ
    14:00. ආරාධනාවන් ආයාචනාවන් පිලිගන්නවානම්
    24:13. මල්මල් හිනා ඹබේ මුවේ හද විල මල් සුවඳ සැල්
    28:28. මලින් මලට බඹරු නගන මේ හසරැල්ලේ
    32:53. සඳ රැජිනියේ ඔබ
    31:50.

  • @island_rhythms
    @island_rhythms 2 года назад +16

    ආරාදනාවන් ආයාචනාවන් සින්දුවට දෙන backing එක වෙනම ලෙවල් එකක. සුපිරියි. සින්හල සන්ගීතයේ මයිනර් කෝඩ් වලින් ලස්සනම තනු හැදූ මගේ ලෝකයේ වීරයා - ශර්ලි වෛජයන්ත 🙏🙏🙏🙏

    • @sdrwijenayake
      @sdrwijenayake 2 года назад

      Sure Aiya❤️

    • @ayeshmadushan8489
      @ayeshmadushan8489 Год назад

      ඔව් බං මාරම පන්ච් එකක් ආරාධනාවන්

  • @buddhike227
    @buddhike227 Год назад +1

    ශර්ලි වෛජයන්ත කියන්නේ අමුතුම සංගීත භාවනාවක් 🙏🙏❤️❤️🎤🎤

  • @buddhike227
    @buddhike227 Год назад +2

    විශිෂ්ඨයාණනි ඔබ සදාකාලිකයි අපට 🎤🎤❤️❤️🙏🙏

  • @induwa4836
    @induwa4836 2 года назад +4

    ශර්ලි මහතා මම ඔබතුමාගේ සියලුම සින්දු හරිම ආසාවෙන් අහනවා ඔබතුමාට තව නිර්මාණ කිරීමට හැකි වී කරන කියන සියලුම දේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!! ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeeptharanga4280
    @pradeeptharanga4280 2 года назад +7

    ආදරනීය හඩ පවුර්ෂය ශර්ලි වයිජයන්ත මහතා ඔබ තුමාට දිර්ඝායුශ ❤️❤️❤️

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 2 года назад +2

    සුපිරිම සුපිරි බැන්ඩ් එකක් .ලස්සන මියුසික් රිද්මයකට සෙල්ලම් කරනවා. මෙවිදියට තව මියුසිකල් කරන්න.මම හරි ආසාවෙන් බලනවා.එවගේම ආදරනිය ගායකයානන් ඔබගේ සිංදු සදාකල් බැබලෙනවා.

  • @samanthakumara950
    @samanthakumara950 2 года назад +5

    අනෙ හරිම ලස්සනයි කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏💟👍💟👍

  • @samanthakumara950
    @samanthakumara950 2 года назад +4

    මේ හඩ සදා අමරනීයයි 🙏🙏🙏ඔබතුමා ගේ සියලු පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට වේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏👍💟👍 ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා

  • @ishankavidu7102
    @ishankavidu7102 2 года назад

    Pattama lassanai, onama dawasaka ahanna puluwan e kale sindu tikak, bend ekath Maru, niyama wedak,,, supiri

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 2 года назад +18

    ආසම ගායකයෙක්..... නියමයි❤️. මට සිහිනයක් වගේ ගීතයට උපරිම සාදාරනයක් බැන්ඩ් එකෙනුත්❤️ආසම ගීතයක්.

  • @akila6421
    @akila6421 2 года назад +5

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි වගේම තමයි කටහඩට වයස බලපාන් නෑ... එදා ඔරිජිනල් හඩමයි 2022ත් ඇහෙන්නේ.. 😍

  • @thisara9978
    @thisara9978 2 года назад +3

    ආසම කරන ගීත ගොඩක්..දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට..

  • @priyanthaguruge9533
    @priyanthaguruge9533 2 года назад +4

    නියම ගායකයෙක්.
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...!🙏

  • @audiophilesrilanka3508
    @audiophilesrilanka3508 2 года назад +3

    Sound quality නියමයි. Drums වල Toms එකක් වදිනවා මාර low bass එකක් - නියමයි !

  • @leslyhendrick674
    @leslyhendrick674 Год назад

    හරිම ආසයි ....සිත නිවෙනා හඩ...........මද කාලයක් ඔබතුමාගෙන් ගිටාරය ඉගෙනගත්තා මම ...ගම්පහ සීවලී ස්ටුඩියෝ උඩුමහලේ...ඒත් මට සම්පූර්ණයෙන් අවසන්කරගන්න නොලැබුනේ රැකියාවක් ලැබී දුරබැහැරට යන්නවීම ...ඒගැන හරිම දුකයි....

  • @shenalidesilva9136
    @shenalidesilva9136 Год назад

    ♥️♥️ හරිම ලස්සන ආදරනීය හඩක් හිමි ගායකයෙක්....Band ekath niyamai...🎉...ලස්සන වැඩක්...💓💓💓🎉🎉🎷🎸

  • @hashankumara1338
    @hashankumara1338 2 года назад +1

    ඔබ තුමාට නිරෝගීව ජිවත් විමට වාසනාව උදා වේවා

  • @bimalpushpakumara
    @bimalpushpakumara Год назад +1

    Age is just a number...that voice still is same..Amazing.

  • @annmaddie5569
    @annmaddie5569 2 года назад +15

    ආදරණීය ශර්ලි මහත්මයා ❤️ බෑන්ඩ් එකේ බැකින් නියමයි. ගායකයාට උපරිම සාදාරනය ඉශ්ට කරනව 😇 ජය!

  • @vijithwaruna504
    @vijithwaruna504 2 года назад +3

    බුදුසරණයි..ආසම ගායකයෙක්🙏🙏❤️❤️

  • @methmiweerasingha6441
    @methmiweerasingha6441 10 месяцев назад

    Eda wagemi obatumata ..niduk..nirogi..suwa...👏👏👏🌺🌺🌺

  • @tharinduanu3907
    @tharinduanu3907 Год назад

    සුපිර් බීට් එකක් තියෙන්නෙ ආරාධනාවන් සින්දුවට drama මරු ඈ❤️❤️❤️❤️

  • @darshanasampath597
    @darshanasampath597 2 года назад +6

    හදවතේ ගායකයෙක්..මන් ආසම ආදරෙයි ❤️❤️

  • @hinchipinchi
    @hinchipinchi 2 года назад +7

    සරිත් සුරිත්ට set වෙන්න තිබුනේ මේ සින්දු ටික සුපිරි වැඩක් බලන්න තිබුනා.

    • @Udumbara568
      @Udumbara568 2 года назад +1

      Of cause

    • @nmkkosaladharmabandunmkkos4452
      @nmkkosaladharmabandunmkkos4452 2 года назад +1

      90දසකයෙ පෙම්පත්වල ලිය උන ගි හදවතින්ම ආදරෙයි ඒ කාලයට

    • @thusharadananjaya6574
      @thusharadananjaya6574 2 года назад

      එකනේ, මම බලන් හිටියා මීට වඩා වර්නවත් වේවි කියලා ...☹️☹️

  • @janakawanigasekara857
    @janakawanigasekara857 2 года назад +2

    සුපිරි සුපිරි......🎵🎵
    මෙිකනමි පිස්සුවක්.....🎵🎵

  • @PadeepKumara-r1q
    @PadeepKumara-r1q Год назад +1

    එ සිංදු හරිම මිහිරියි කනට

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 года назад +3

    දීර්ඝායූ වේවා ඔබතුමාට..❤️❤️🎧😍🎼

  • @tharinduanu3907
    @tharinduanu3907 Год назад

    Mata kiyanna wachana ne ee tharam filin ❤️❤️❤️🌏🌏niyama miusik 💚

  • @copyhacopyonadeyak7749
    @copyhacopyonadeyak7749 2 года назад +1

    Ape punchi kale ahuna geetha pudumakara lassanai adath me geetha ahenakota sitha athitheta yanawa.....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ranjanik9774
    @ranjanik9774 Год назад +1

    Metaram lassanai hadak adarei me hadata hamadamat mama hama udaema Mal Mal Sina sinduwa ahanawamai ohatumata niduk nirogiwa Inna wasanawa labewa 🥰 tawa tawat mewani vishista nimaum bihikireemata dairya shaktiya noaduwama labewa 👍👍👍

  • @rohan9042
    @rohan9042 2 года назад +5

    හදවතින්ම ආදරය කරනා සුන්දර නිහතමානීම ගායන ශිල්පයානනි.ඔබේ මේ සුන්දර හඩට අප කෙතරම් ආදරය කරම්ද...තුනුරුවන් සරණයි දීර්ගායු වේවා ඔබට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️.

  • @bannekwickramarathana5838
    @bannekwickramarathana5838 2 года назад +1

    tks.Shirly

  • @madusankaperera5378
    @madusankaperera5378 2 года назад +5

    ඒක බෑන්ඩ් ehakata කොටු වෙලා නෑ අපිනම්..පට්ටයි බන් උබල....

  • @nalakaprasanna1816
    @nalakaprasanna1816 Год назад +2

    ඇස්දෙක පියාගත්තම භාවනාවක් ❤❤

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 года назад +1

    හරිම නිහතමානී ලංකාවේ පිනට පහල වු කාලාකරුවෙක්

  • @thanujaperera6126
    @thanujaperera6126 Год назад

    Beutyfull voice and wonderful artist.good Selection songs 👍👍 thanks All of you 🙏

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya Год назад

    Indoor shaws වලට සුපිරි බෑන්ඩ් එකක්
    මාර perfect ❤

  • @dinushamalshan5608
    @dinushamalshan5608 2 года назад +9

    Amazing..no words to tell.Shirley & Professor ❤️❤️

  • @NishanLeeniyagala
    @NishanLeeniyagala 2 года назад +5

    I absolutely love his all tracks, Shirley Waijayantha has a different emotion attached to the music, lyrics and it’s beautiful.

  • @krishankaushalya
    @krishankaushalya 2 года назад +7

    සදා මතකයේ රැදි ගීත ❤️❤️

  • @ruzzputin
    @ruzzputin 5 месяцев назад

    Superb music. Best versions.

  • @achalakumari6845
    @achalakumari6845 Год назад

    බුදු සරණයි

  • @ridmirassapana5603
    @ridmirassapana5603 2 года назад +4

    ආසම ගායකයෙක්♥️ ආසම බෑන්ඩ් එකක්♥️

  • @tishandanuja1411
    @tishandanuja1411 9 месяцев назад

    මෙන්න නියම ගායකයෝ ❤❤

  • @dushandananjayahapugalaara3474
    @dushandananjayahapugalaara3474 2 года назад

    අාදරෙයි ගුරැතුමනි.. බුදු සරණයි !!

  • @sujan_jayasinghe
    @sujan_jayasinghe 2 года назад +3

    One of ma favorite artist! Thank u Rupavahini for bringing him to Coke Red ❤️❤️❤️

  • @audiophilesrilanka3508
    @audiophilesrilanka3508 2 года назад +1

    Great band - Drums, bass, keys, lead and others - great job!

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe1750 2 года назад +1

    ආදරෙයි ❤️❤️❤️😘

  • @lasathrandika96
    @lasathrandika96 2 года назад +5

    Great artist and great backing for the songs. Great work guys♥️🥺

  • @deepasriwijayarupa8130
    @deepasriwijayarupa8130 Год назад +1

    Patta backing...

  • @nuwanindika9065
    @nuwanindika9065 2 года назад +4

    Super singing and super backing 🤩😍😍

  • @IndikaRAD-hg2lp
    @IndikaRAD-hg2lp Год назад

    Mat asama gayakaya

  • @Asitha_mg
    @Asitha_mg 2 года назад +4

    What a beautiful... Nice work professor..❤️🔥

  • @achalakumari6845
    @achalakumari6845 Год назад

    නිහතමානී කලාකරුවෙක්

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 2 года назад +13

    අපේ රටෙි ඉන්න ජ්‍යෙෂ්ඨ සංගිතවෙිදින් එකතු කරලා හොද ප්‍රසංගයක් කරන්න කියලා මම ජාතික රෑපවාහිනියට යෝජනා කරනවා.මොකද අපෙන් ගිලිහි යන මෙි පැරණි ගිත අලුත් පරම්පරාවට අලුත් විදිහට දෙන එකයි අපේ යුතු කම.මෙි වැඩසටහන ඉතාමත් හොදයි.අපෙත් ආයුෂ අරන් නිරෝගිමත් ජිවිතයක් ලැබෙිවා කලාකරැවාට.බුදු සරනයි

  • @sisirapriyankara8965
    @sisirapriyankara8965 2 года назад

    අම්මෝ ඇඩෙනා එ සින්දු ටික අහද්දි..

  • @ashanperera4138
    @ashanperera4138 Год назад

    Number 1 band

  • @TheNimal64
    @TheNimal64 Год назад

    ❤❤❤❤❤ superb thanks

  • @champikasandaruwan3644
    @champikasandaruwan3644 2 года назад +2

    Infinity band එක ගේන්න පුළුවන්ද සුපිරියක් 😍 #SriLankaRupawahini

  • @dentertainment9847
    @dentertainment9847 2 года назад

    Bass..... ❤️ නියමයි brother

  • @iranthadilshan1657
    @iranthadilshan1657 2 года назад +4

    Great backing professor!! ❤️

  • @donsupunsubodhana2674
    @donsupunsubodhana2674 2 года назад +1

    ජය 🙏❤️

  • @lalithdesilva789
    @lalithdesilva789 6 месяцев назад

    Well playing❤

  • @tharanga463
    @tharanga463 2 года назад +1

    malin malata babaru ragana me sandawe.....supiriyak

  • @sujithkumara5521
    @sujithkumara5521 2 года назад +1

    Great backing 🤙

  • @tharanga463
    @tharanga463 2 года назад +1

    beautiful backing..thanks

  • @samithaliyanage1988
    @samithaliyanage1988 2 года назад +1

    Wow band eke backing maru. ❤️❤️ news na kiyala danune na 🔥🔥

  • @dtharuka3906
    @dtharuka3906 2 года назад +1

    Professor band ekath maru. Eth news band ek gdk wekwta focus krnne rock & regae side eka. Mihindu wge singer knek ekka news wge band ekk play krnm eka supiri combination ekk❤ dn news band eka show ekka busy nisa aye coke red program eke dakinna puluwn weida kiylnm sure krnna ba ithm😢

  • @dskothalawala86
    @dskothalawala86 6 месяцев назад

    Congratulations

  • @amilabandara5753
    @amilabandara5753 2 года назад

    Geethaya sadakalikai.baneka super

  • @pushpawkm6096
    @pushpawkm6096 2 года назад +4

    Sherly vaijayantha මහත්මයා ...මගේ ආදරය සහ සුබපැතුම් obathumaa මගේ දරුවාගේ ගුරුවරයෙක් 🙏👏👏👏👏👏

  • @harshaperera7183
    @harshaperera7183 2 года назад

    Supiri adarei

  • @aayunuwan7653
    @aayunuwan7653 2 года назад +1

    Ashan Guitarist 🎸🤘🤘
    Maru....🎸❤🤘🤘🤘🤘

    • @Ashaa
      @Ashaa 2 года назад

      ❤️❤️❤️❤️

  • @aselapathmakumara7414
    @aselapathmakumara7414 2 года назад +4

    ජාතික තරුනසේවා සබාවෙ මුල්ම සන්ගීත ගුරුවරය.එතුමගෙ ගෝලයෝ රටපුරාම ඉන්නව.ලන්කාවෙ ගොඩක් ජනප්ප්‍රිය ගායක ගායිකාවන්ගෙ සන්ගීත ගුරුපියානන්.

  • @sathsaramunasingha6165
    @sathsaramunasingha6165 2 года назад

    Bassist done a really good job

  • @roshanchthuranga4536
    @roshanchthuranga4536 2 года назад

    සින්දු ටික❤️

  • @annmaddie5569
    @annmaddie5569 2 года назад +2

    ඊලග සතියෙ මිහිඳු ගෙ program එකත් බලන්න අසාවෙන් ඉන්නව 🤩

  • @Nishaljayasooriya
    @Nishaljayasooriya 2 года назад +1

    Nice arrangements 🤩 professor ❤️

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 2 года назад

    Lovely remembere first love❤️❤️❤️

  • @thiranagamarangana2933
    @thiranagamarangana2933 2 года назад

    Niyamai

  • @maduralanka1274
    @maduralanka1274 2 года назад

    Superb!

  • @mixmac6806
    @mixmac6806 Год назад

    "perfect" ❤.

  • @sarathabeysekara2544
    @sarathabeysekara2544 2 года назад +1

    News la gahunama mitath wads fatta supiri sinduwak

  • @blacklions5341
    @blacklions5341 Год назад

    Nice❤

  • @copyhacopyonadeyak7749
    @copyhacopyonadeyak7749 2 года назад

    eda wagema adath me handata harima adarei.....🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌸🌹🌹🌹🌸🌸🌸🌹

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 2 года назад

    Wow wow ❤️❤️❤️

  • @harshimandakini138
    @harshimandakini138 2 года назад

    Super voice❤️❤️❤️❤️

  • @nihalwijerathna2788
    @nihalwijerathna2788 2 года назад +2

    හම්පඩ ගීත වගේද මේවා....කල්පයක් උනත් පවතිනවා

  • @tharanga463
    @tharanga463 2 года назад +1

    amazing

  • @chathurangapujagoda9056
    @chathurangapujagoda9056 Год назад

    ❤️❤️❤️👍