Hi Hasa . we appreciate your way of presenting. one think you need to correct regarding ebola. your statements doesn’t support the original facts . below are reason why ebola didn’t spread worldwide. 1. Mode of Transmission: Ebola spreads through direct contact with bodily fluids of an infected person, rather than through the air. 2. Ebola often leads to severe symptoms that develop quickly, such as high fever, vomiting, and hemorrhaging. Infected individuals become too ill to travel, limiting their mobility and interaction with others, which reduces the spread.
Hasa npp eke ayagen oyala ahapu prsnayak nethara oyala me me then walata kawuda path karanne keyala eyala ewa thama selasum karala nehe keyalath kewuwa A unata 3 dena karagana yanawa me ponna ranelaya ahana ewata uthara denna u kawuda oyalge dd ekema me ponnayage kathwa thamuselata pissuda hallo ane plz hasa me ponnayaw thwath hilight karanna epa
0:00 - ආයුබෝවන් 🙏
1:18 - සූකර උණ 🐖
19:47 - ජොනීට ඇප
21:09 - රංජන්ගේ පෙත්සම විභාගයට නෙගෙන නිශ්ප්‍රබ කරයි
21:50 - TSN ගැන .......
23:01 - තැපැල් ඡන්දය ආරම්භ වේ
26:41 - උබට එච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද 😂
36:25 - රනිල්ගෙන් කුමන්ත්‍රණයක් ද?
41:07 - රනිල්ගෙ ලණු කන්න එපා දිලුම් කියයි
45:20 - නිල නිවාස බාර නොදුන් අයට ක්‍රියාමාර්ග ගනී
53:40 - ගුවන්තොටුපලින් බෝම්බයක්..?
55:33 - අලි අගල් කැපීම පිලිබදව වාර්තාවක් අවශයයි
1:02:43 - පොලිසියෙන් පොලිසියට රැග්
1:07:03 - දුරකතන අංක හිගයක්
1:08:44 - අඩු මිලට සුපිරි වාහන ගන්නේ බලාගෙනයි
1:10:28 - Scam ⚠️️ (Mobile)
1:13:01 - SL VLOG අලුත් වාර්තාවක් තියයි
1:13:14 - අත්තටු තියෙන පූජකයෙක්
1:14:48 - ජය වේවා!
අලි අගල් කැපීම අලි ගොන්කමක්.
😂😂😂 *වියවස්තාව බල්ලටම දාලා වැඩිපුරම වියවස්තාව කඩපු එකා අලුත් වටයකින් විවස්තාව උගන්නන්න ඇවිල්ලා. නැවතත් නස්පුක් සීයගේ අදෝනාව පටං අරං* 😂😂😂😂
ගම්මන්පිලගේ ඊලග හෙළිදරව්ව - ඌරු උන වසංගතය ට වග කිව යුත්තේ අනුර කුමාර යි.
😄🤣😄🤣
@@napatawelaniradhananda3485🤣
we love SL vlog 😊
කලාවැවෙි ඇතුන් කොයිතරම් හිටියාද...
අද වෙනකොට ඉතුරුවෙලා ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩු ප්‍රමාණයක් 😢
අඩේ බ්‍ර්‍නෝ කොල්ලා කෝ🤨👌
බ්‍ර්නෝ ඕනා ඒයි. පොරත් හිටිය නම් මරු🤨
බෲනෝ හොදයී එල,
හැබැයී වෙලාවකට හරී ස්ලොව් බෝරිං නේ.
@Dushantha924 මනුස්සයගෙ වෙනම ආට් එකක් තියෙන්නේ. නරකම නෑ.
Thank you all ❤❤❤❤❤
Ranil ta standup ekak karathagi
Constituton eka gana
හොරුනට ගොන්නුන්ට චන්දෙ දෙන්න එපා මෙදා පාර වරද්ද ගන්න එපා මාලිමාවට ජය ❤❤❤❤❤
හසා මාමාටනම් ආදෙරෙයී 🥰🥰හොදේ
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩකරන උන් නිකං ඉන්නේ, වැඩක් කරන්නෙම නෑ. Account section එකේ උන් විතරයි පොඩ්ඩක් හරි වැඩකරන්නේ. ගිහින්ම බලන්නකෝ.... ඒකෙ ඇතුළේ හොඳ හොඳ ගැහිලි එහෙමත් තියෙනවා.
😢
Hi Hasa . we appreciate your way of presenting. one think you need to correct regarding ebola. your statements doesn’t support the original facts . below are reason why ebola didn’t spread worldwide.
1. Mode of Transmission: Ebola spreads through direct contact with bodily fluids of an infected person, rather than through the air.
2. Ebola often leads to severe symptoms that develop quickly, such as high fever, vomiting, and hemorrhaging. Infected individuals become too ill to travel, limiting their mobility and interaction with others, which reduces the spread.
Thank,you,
හසා ඉන්නවා දැකලා ආවා අබිශෙකාව නම් අප්පිරියයි එ මනුස්සයව දැක්ක ගමන් වැඩඩටහන බැලිල්ලත් එපා වෙනො😢😢😢😢
Sirawata ma
😂
එයා news එකක් කියවද්දිත් කියවන්නේ ඒකේ අදහස් එහෙම් පිටින්ම වැරදි අවබෝධයක් ඇති වෙන විදියට.මොකක්දෝ ලොකු ඇරියස් එකක් specialty මාලිමාව එක්ක තියෙනවා.උර්තල් සහා ඕවර් ඇක්ටින් වැඩි නිසා තමා එහෙම පේන්නේ.
@@Hemanthi-xc8hj ow. Apahaasaathmakai
@@Hemanthi-xc8hjඅඩෝ සිරාවටම හේනම Fake විදියට කියන්නේ පටිටම ගොන් 🤮
Excellent speech
Bruno and abhisheka නැති දවසට හොදයි
Satheesh Anna ❤
Me season eka nam maru.. banina un innawa nam ayeth poddak hithanna
TRC එකෙන් ඇමරිකාවේ වගේ ලෑන්ඩ්ලයින් නම්බරුයි මොබයිල් නම්බරුයි වෙන් නොකර එකටම දුන්න නම් ඉවරයි
වරද කරුට දඩුවම් අවශය මයි. හොද ම්නිස්සුන් එතකොට කොතැනද. ඔනවාට වඩා පොර වෙන්න එපා. වැඩ සටහන මරු. කා ගන්න එපා
0:58 excel ලොක්ක නියම නම. ඒක කියනකොට slvlogga වගේ rhyme වෙනවා.
එක්සෙල් ලොක්කා - එස් එල් ව්ලොග්ගා වගේ කියවෙනවා... 😂😂😂
ඕනැම එකක් හෝදලා ගන්න පුලුවන් පොඩ්කාස්ට් කරන සෙට් එකක් ඉන්න හින්දා බයක් නැ බන් 😹😹😂😂😂
Geopolitics podcast එක නැවැත්තුව ආයෙ පටන්ගන්නකෝ
චාමරට තිබෙන ව්‍යවස්ථාව මොකද දන්නේ නැහැ.
චන්දෙ වෙනස් කලොත් AL exam එකටබලපානවනෙ
අබියයි බ්‍ර්නෝ කොල්ලයි මොන හත්වලාමක ගියාද දෙයියනේ 🤨
කොහේ ගියත් ඔහේට මොකෝ
කොටුවක් පැනලා 🙂
@@chandilsampaya4393 කවුද මල්ලේ බේ. අවදානේද ඕනේ 😅
ෙ
එල එල ❤❤❤❤❤❤
උදේ Patrion live එක තිබුණේ නැද්ද?
අබී නැතුව හොදයිත් වගේ කොල්ලො ටික විතරක් 😊 අහං ඉන්න පුලුවන්
Yourube music eke ahanta danta.antima dekama eke access nehe
ඒකත් අනුර ගේ ආන්ඩුවේ වැරදි කියලා කියයි ද😢😢
Abige hurathal balanna apu set eka ko❤😂
කොරෝනා වයිරසය වාර්තා වන්නේ 1930 දි. ඉන්පසු 1960 දී සහ වරින්වර වාර්තාවී නැවත වාර්තා වන්නේ 2019 දි
ඔය රනිල් කියන මනුස්සයා දැන් අවුරුදු කීයක්ද මගේ අප්පා? තවමත් රට ගොඩ ගන්නවනේ!
අදනම් ආසාවෙන් බලනව
Dig balanne kohomada
රනිල් මෙච්චර daksayek වෙලා ඉඳල වුණත් රට රට ගොඩ ගන්න ඉදිරියට වසර 25 ඕනෑ කියලා කිව්වෙ ඇයි
25 කිනුත් බැහැ
රනිල් ල තමයි ඒ ගැන සොයා බලා නැත්තේ. වෙන වැඩ ගැන නෙ උනන්දු වුනෙ. දැනුත් කරන වැඩ ටික පෙනවනෙ ,පරාද වෙලා ත් ගෙදර ට වෙලා ඉන්න නැති ව.
23:55 ශ්‍රේෂ්ඨාධිකරණය පුලුවන්ද එහෙම නීතිය තියන එක ප්‍රායෝගික තත්වයත් එක්ක වෙනස් කරන්න,
Pro care pvt ltd ගැන මොකක් හරි කියන්නෝ
ඔව්
රනිල්ට ඔය ඔක්කොම කරන්න ආයුශනෑ
❤❤
තිවංකයා පව් හෑබැයි 😂 රංජා ගැන සෑහෙන්ට කියෙව්වා 😂😂
මචං. මමනම් මේක බලන්නෙ නිව්ස් එකක් ආතල් එකට ගන්න විතරයි. උබලා සැට් එක සමහර වෙලාවට උපදෙස් දෙනකොට හිතෙනවා උබලා සැට් එකට රට දුන්නනම් පට්ට වෙයි කියල. ඒ නිසා සීරියස් යන්න එපා බං. එතකොට නිකන් අවුල් වගේ.
Spanish flu but Not French flu
8:22 8:25
ජනදිපති අනුරගෙ ගැසට් එකත් රිවස් වෙන සීන් එකක් ද තියෙන්නෙ.😂
අත්දැකීම් නැති කම වීරකමක් විදිහට දකින උන්ට ඔය වගෙ රෙදි තව කාලයක් හෝදන්න වෙයි😂😂
දුමියට මැර පාටකුත් තියනව.XL ලොක්කා 😂😂
XL❌
Excel ✅
76 Returns ඕගොල්ලෝ කරන්නේ
අද programme එක හොඳයි. අර බෘනෝ බක පණ්ඩිතය නැති නිසා.
Sf ලොක්ක මතක් උනා
Hasa 👍👍
ඔයාලා මැතිවරණ වියදම් වාර්තා ගැන අදහස් දැක්වීමක් කලේ නෑනේ😒
👍
💐💐💐💐💐
Kie sarayak viwasthawa kaduwada ?
ඔය ලෙඩේට බෙහෙත්තියනව, අපෙ ගෙවල් ලග උරො සෙට් එකක් මැරෙන්න වැටිල යිද්දි ඩොක්ට ඇවිත් බෙහෙතක් ගැහැව, දැන් උරො ටික කෙලින් එත් එකෙක්ට බෙහෙත් ගහන්න රුපියල් 5000ක් ගත්තා
Killu aiya😎
බදුල්ලෙ නං ඉන්නව තඩි ඌරෙක් එයාට වැක්සින් එකක් වත් ගැහුවද දන්නෙ නෑ... 5:08
සල්ලී අච්චු ගහන්නේ නැද්ද බන් 😂😂 ඉතින්
👍🏻👍🏻
Ade rajitha good luck mcn
Chat එකේ kattiya අඩු ලින්ක් එක දාපු එකා හින්දා. ඕන්න ඕකයි ප්‍රශ්නෙ
link eka awe naha
@@asankapiumaldesilva5823ආවෙ නෑ තමයි
බොසාලා 🖤💀
රනිල් නම් මේ රටට ශාපයක්.කවදා මේ ශාපය මේ රටින් තුරන් වෙයිද.
ඇයි හසා, සිලින්ඩරේ ජන්ද ටික, ඒකෙන් භාගයක් විතර නාමල් කොලුවා ගයි
ජෝකර්ගෙ ලෙක්චර් එක තමයි අප්පිරියා 🤮
කෑවද බං 😂
පාස්පෝට් පෝලීම ගැන කියන්නේ නැද 😂😂 ඒක අව්ල්ද 😂😂
පිනා හදපු පෝලිම ගැන මොනවා කතා කරන්න ද ?
මෙ හිනහ වෙලා හරියන්න නැහැ,,පිලිතුරු ත් දෙන්න, බූරු පුතා ල ටික ට.
Hi ආයුබෝවන් මම අබුඩාබි වලින්
අපිට පුකද ?
අද නම්කන්න මොකද නැත්තේ
හසා ... ඔයා virus ගැන කියපු 75% ඇත්ත නො වේ . පොඩ්ඩක් virologist කෙනෙක් එක්ක කතා කරලා වැඩේ හරියට දැන ගෙන ඔයවගේ දේවල් කතා කරන්න . ඉන්ටෙර්නෙට් එකෙන් බල ල විතරක් දැනුම ගන්න බෑ ... නිකන් වල්මත් වෙනෙවා .
වයිරොලොජිස්ට්ලා එක්කත් මේ ගැන කතා කරලා තියෙනවා. විදේශීය වයිරොලොජිස්ට්ලා මේ ගැන කරපු ඩොක්ස් බලලත් තියෙනවා. ජර්නල්ස් කියවලත් තියෙනවා. අඩුපාඩු ඇති. ඒ ගැන දැනුම අප්ඩේට් කරගන්න උත්සහ කරන්නම්. ඔයා දන්න දේවල් ෂෙයාර් කරන්න පුළුවන්නං ඒවත් ඉගෙනගන්න පුළුවන්.
Spanish flu, pandemic in the 1920s
😂😂😂😂😅😅😮😮😊😊😊
Mechchara kele Vila indedi me karala tiyena vidiya diha balala adanna one unath hina wela merenna tamai system hadala tiyenne.... 😂😂😂😂
BRUUNO nethi nisa asawen ahanawa
Pissuda bruno ge unique perspectives maru
Broo.. no...😢
Spanish flu. Not French flu :)
Sambandhange duwath eya gedara wage padinchiyata hitiye Bara denawa kiyala thiyanawa Sambandhan awurudu kiye parlimenthuwe giyada danne ne uh merena Kota 91 jewetha kalema janathawage salliwalin jewath wela dhemala janathawata kerapu magulak ne oya nakkiya chande pawechi keranna danne nethuwa udawwata Kenek one PERETHAYA PTA yatathe arrest kerapu ahinsaka dhemala kollonta eliyata ganna wath beriwuna nakkiyata
❤👍👍
❤🎉
ආ ඉසුරු අයියා
Rajaya medihathwela urumas kada tika dawasakata wahala demmanam iwarai neda.ai ehema nokara me wate yanne
Spanish flu
Hasa npp eke ayagen oyala ahapu prsnayak nethara oyala me me then walata kawuda path karanne keyala eyala ewa thama selasum karala nehe keyalath kewuwa A unata 3 dena karagana yanawa me ponna ranelaya ahana ewata uthara denna u kawuda oyalge dd ekema me ponnayage kathwa thamuselata pissuda hallo ane plz hasa me ponnayaw thwath hilight karanna epa
Courts wala deta tamai parlimant eka wisuruwaleema ree 12ta kale ntte. Hawasa 5.30ta athsan kale. Etakota dawasa aaapassata yanawa
Brunoo nene English igana ganna be ada
Aiyooooo koooo Abiiiiiiii ???? 🤦♂️
Ranil genawada thanne oya virus eka
2024 a/l lamainta wena asadaranya gana katha karana video ekak danna barida
wajira awta pulwna
33:00 අනෙ මගුල රනිල් අකුලන් යන්න හැදුවේ අගමැතිකම අයින් කරපු වෙලේ.. රනිල් ව්‍යවස්තාව දන්නවනම් නඩු කනවද ව්‍යවස්තාව කඩලා..
Chande nothiya inna Raniya tawama game gahanawa...
ඒ පිළිබඳව සුදුසුම එක්කෙනෙක් ඉන්නවා.ජාතික ජනතා නිදහස් පෙරමුණ, පක්ෂයෙන් ඇස්කණ්නාඩි ලකුණ අංක 7 පෙනීසිටින නාගානන්ඳ කොඩිතුවක්කු මහතා ඉදිරිපත් වී සිටිනවා. ඔබගේ ඡන්දය ලබා දීමෙන් ඔහු ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා සහතිකයි.
Constitution for dummies..😅
සූකර උන ඇවිල්ල තියෙන්නෙ උගන්ඩාවෙන්ද කියල හොයා බැලුවොත් හොඳයි.
1st comment today 😂
There is a lot we can learn from Ranil sir, provided he his sincere.
Ranil has no Sir title
puka sududa http
@martinphillip2440 true, had he have one, we would call him sir Ranil 😇
❤
හසා ... ඔයා virus ගැන කියපු 75% ඇත්ත නො වේ . පොඩ්ඩක් virologist කෙනෙක් එක්ක කතා කරලා වැඩේ හරියට දැන ගෙන ඔයවගේ දේවල් කතා කරන්න . ඉන්ටෙර්නෙට් එකෙන් බල ල විතරක් දැනුම ගන්න බෑ ... නිකන් වල්මත් වෙනෙවා ..
වයිරොලොජිස්ට්ලා එක්කත් මේ ගැන කතා කරලා තියෙනවා. තව ටිකක් ඒ ගැන දැනුම අප්ඩේට් කරගන්න උත්සහ කරන්නං.
❤
❤❤❤
❤