Kalu Ganga Dige Episode 54 || කළු ගඟ දිගේ || 28th August 2021

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 100

  • @siluniweerawardhane6243
    @siluniweerawardhane6243 3 года назад

    Ganga Dige balala dan kalu ganga dige balaagena yana gaman. Very important programme. Parissami Jackson Maame, Budu Saranai.

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 Год назад

    මෙච්චර ලස්සන ප්‍රෝ ග්‍රෑම් එකක් මෙහෙම බලන්න ඉදිරිපත් කරපු මෙතුමා මේ වෙද්දී ජිවිතයෙන් සමු අරන්. අන්තිමට මේකෙන් ජිවිතයට යමක් එකතු කර ගත්ත නෙමෙයි මෙතුමා නිදන් හාරන්න තමයි මෙහෙම ගියේ කියලා චෝදනා කලේ.

  • @tharushianjalee3327
    @tharushianjalee3327 2 года назад +1

    අනෙ අදනමි ජැක්සන් මාමා ගොඩක් ලස්සනයි ආදරෙයි ජැක්සන් මාමේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kokilapawanjayasooriya394
    @kokilapawanjayasooriya394 3 года назад +17

    Gaga dige yana ape sar

  • @devindakumara4128
    @devindakumara4128 2 года назад

    අවුරැදු එකසිය විස්සට දෙසිය විස්සක් අයුබො වේවා !!!ජැක්සන් සර් අැතුලු සමස්ථ group එකටම. මනුස්සයෙක් පරිපුර්ණ විය යුත්තෙ දැනුමෙන් වගෙම ගුණයෙන් එහාම පරිපුර්ණ මිනිසාට පෙරලා දැනුම සහ ගුණය benefits ලබා දෙනවා. එයයි මා දකින දෙය. ගොඩාක් ලස්සනයි දුවේ ඔබේ කටහටඩ ස්තුතියි සර් මෙවන් දරැවන්ගෙ සහ මිනිසුන්ගෙ සැගවුන දක්ශතා ලෝකයට ඉදිරිපත් කරනවට. ❤❤❤🙏🙏🙏

  • @pethumiumesha6956
    @pethumiumesha6956 3 года назад +19

    ජයතු ගුරුන්නසේගෙ මිනිපිරියක් වීම ගැන ආඩම්බරයි.මේ අපේ ගම 💜️💜️💜️

    • @upuldeshapriya7704
      @upuldeshapriya7704 3 года назад

      ඒ ශාස්ත්‍රයට සම්බන්ධ පොත් පත් පුස් කොල පොත් එහෙම තවම තියනවද?

    • @nilamdilz5912
      @nilamdilz5912 3 года назад

      😍

    • @pethumiumesha6956
      @pethumiumesha6956 3 года назад

      @@upuldeshapriya7704 kiynn kanagatui den e dewal hoyagnn ne mehe seeyage golayanta dunna kiyla thama kiynne.

  • @hiruniperera8495
    @hiruniperera8495 3 года назад +19

    අනේ අද නම් හරිම ලස්සනයි ජැක්සන් මාමා.
    මම කළු ගඟ දිගේ වැඩසටහන ගැන පොතක් ලියනවා. කවද හරි මම ඒ පොත ජැක්සන් මාමාගෙ අතටම දෙනවා.
    මාරම ආසාවෙන් වැඩසටහන බලාගෙන හිටියෙ.
    ආදරෙයි ජැක්සන් මාමේ.
    දැන් කළු ගඟ දිගේ නොබලා ඉන්න බෑ. කළු ගඟ දිගේ බලන හැමෝම 👍like එකක් දාන්න බලන්න ආදරෙයි හැමෝටම ❤️

  • @sameerakalpani919
    @sameerakalpani919 3 года назад +7

    අපේ ගම ❤️🤗

  • @nishanthakumara4786
    @nishanthakumara4786 3 года назад

    Good programm .good luck kalu gaga dige team.

  • @spn5579
    @spn5579 3 года назад +34

    අර සත්සරනි නංගිට තියෙන්නේ මාර වොයිස් එකක් අන්න ඒ වගෙ කොපමණ නම් ගම්බද හැන්ගුන කටහඬවල් ඇතිද .ජැක්සන් මාමේ පරිස්සමෙන් බුදු සරණයි

    • @පුට්ටුවා-න9ඡ
      @පුට්ටුවා-න9ඡ 3 года назад +1

      මරු හැබැයි 😅😂

    • @spn5579
      @spn5579 3 года назад

      @@පුට්ටුවා-න9ඡ ඇයි මොකද මරු කියලා හිනා වෙන්නේ

    • @shanakaabeysinghe5610
      @shanakaabeysinghe5610 3 года назад

      Amooo hari lasanai.. kaviya mokadda sinduwa mokadda dan nati honthuwk..

    • @spn5579
      @spn5579 3 года назад

      @@shanakaabeysinghe5610 ඇයි කවි සින්දු කරලා සින්දු කවි කරලා ලස්සනට කියනවා දැකලා නැද්ද

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 года назад

      අර සත්සරණි නංගිට තියෙන්නෙ මාර වොයිස් එකක් අන්න ඒ වගෙ කොපමණ නම් ගම්බද හැන්ගුනකටහඩ වල් ඇතිද ජැක්සන් මාමේ පරිස්සම් බුදු සරණයි සියලු දෙවි පිහිටයි

  • @shanakaabeysinghe5610
    @shanakaabeysinghe5610 3 года назад

    Yakoo camara karayo kiyak inawada et hariyamn shot ekak na..oita wada hodai you tuber trawl

  • @sudeerkumar1595
    @sudeerkumar1595 3 года назад +4

    Lassana gam palath thamai sabaragamuwe thiyenne☺☺☺☺💚💚💚💚

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 3 года назад

    Teruwansaranai. Niroogiiweewaa. Sumanasamandewipihitai. Aashirwaadakarami. Subagaman.

  • @කාවින්දපෙරේරා-ව8ඨ

    ඊළඟට කැලණි ගංගාව දිගේ ඔනා..

  • @surangasampath1884
    @surangasampath1884 3 года назад

    👌👌👌💕💕💕

  • @yohanianuradhayapa3720
    @yohanianuradhayapa3720 3 года назад

    Good progaram.oll the best thathsarani my lovely sister . very beautiful your poem.

  • @strangeclinic4205
    @strangeclinic4205 3 года назад +1

    වෙන්ගාඩියම් ලැවියෝසා --- මුතුගල සර්
    ruclips.net/video/maHqcOIaa9A/видео.html

  • @SandaruHettiarachchi
    @SandaruHettiarachchi 3 года назад +5

    වැඩසටහනේ මේතාක් කරපු කොටස් වලින් ඉදිරියෙන්ම තියන්න පුලුවන් කොටසක්!!

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 года назад +2

    සත්සරනි ලස්සනට සින්දුව කිව්වා ...අදත් දැනුම්සම්භාරයක්...ඔබතුමා ඇතුළු කන්ඩායමට බුදු සරණයි සමන් දෙවි පිහිටයි !

  • @asiritharaka7137
    @asiritharaka7137 3 года назад +1

    kalin jackson sir karapu mahaweli gamga dige programme eka complete programme ekak widiyata episode karala youtube ekata danna puluwan nam godak watinawa. episode 23k witharai youtube eke thiyenne. anik episode tikath youtube damma nam asawen balanna thibuna

  • @vihangagonapinuwala3546
    @vihangagonapinuwala3546 3 года назад +7

    අපේ කෝකිල aiyath ( මනමලන් ) comment එකක් දාලා නේ 👇👇👇👇👇

  • @erandanipun1779
    @erandanipun1779 3 года назад

    Ape gama godak penna tan nm tiyanwa masa ganka diya alima godak tiyanwa

  • @isharashayamaliwimalasena9917
    @isharashayamaliwimalasena9917 3 года назад

    Lassana wadasatahanak ape gamatat aran apu eka godakma sathutak❤️

  • @suminda8308
    @suminda8308 3 года назад

    ☝☝☝☝☝☝☝☝☝☝

  • @pawankasanjeewani8561
    @pawankasanjeewani8561 3 года назад

    Mama hamadama me wadasatahana balanawa.

  • @charukaedirisinghe7859
    @charukaedirisinghe7859 3 года назад +1

    E kellage voice ekanm patta

  • @wasanthikumari5522
    @wasanthikumari5522 3 года назад +7

    ජැක්සන් සර් වැඩසටහන ලස්සනට කරනවා එ් වැඩසටහනේ ගොඩක් ලස්සන තැන් දකිනවා 👌👍

  • @traditionalvillage8134
    @traditionalvillage8134 3 года назад +7

    ජැකා අයියාගේ පුතා දක්ෂයෙක් කියන අය ලයික් එකක් දාගෙන යමු...👌👌👌👌

  • @jayalathkumara1858
    @jayalathkumara1858 3 года назад

    Godak adarei me mage gama lasani 💞💞💞💞💞💞 api saudi

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 года назад

    🙏🙏🙏

  • @thusharakumara2362
    @thusharakumara2362 3 года назад +1

    ආ නේ අර කියපු ලෙනත් පෙන්නුව නම් මරේ මරු

  • @shehararandika8378
    @shehararandika8378 3 года назад +6

    ගමකට ආවේණික වූ අදටත් නොමැකෙන ඒ ජීවය... එකමුතුකම ❤️

  • @nimalchitrasena1693
    @nimalchitrasena1693 3 года назад

    Another fabulous part of the series of this wonderful program of Kalu Ganga Dige, There are heaps of interesting information in the program that anyone could watch and enjoy. Thanks again Jackson.

  • @dammikarathnaseeli2597
    @dammikarathnaseeli2597 3 года назад

    අපේ ගම. කොතරම් මනහරද. දකින අයට කොච්චර සන්තොෂද

  • @malithifernando2322
    @malithifernando2322 3 года назад

    Nice program

  • @asiritharaka7137
    @asiritharaka7137 3 года назад

    Kalu ganga dige balanna asawa awe ara mahaweli ganga dige programme eka balala. me comment eka baluwoth puluwannam a programme eke episode okkomath youtube upload karanna. api aniwaren a programme eka anthima wenakalma balanawa.

  • @sanjayamadu8069
    @sanjayamadu8069 3 года назад

    Anthimata ithim ape gamatath awa

  • @srinla8995
    @srinla8995 3 года назад

    😊👍

  • @ajithjayasekera756
    @ajithjayasekera756 3 года назад +1

    Very beautiful waterfall shown today with an interesting story about the water stream including the village n it's people. Thanks Jackson n the team + Swarnavahini. What you are doing today is preserving a valuable documentary for the future generations.
    When I see the greenery in SL I feel so much love for my Motherland n miss it so much. 😥
    Ajith Jayasekera from NSW, Australia

  • @kishanchinchika8921
    @kishanchinchika8921 3 года назад

    පානාපුත්‍ර
    චිරන් ජයතු...

  • @razeekahqa7285
    @razeekahqa7285 3 года назад +3

    JAKSAN MAHATTAYA HARIMA WASANA WANTA KENEK BUDU SARANAI

  • @nadunkavidu4141
    @nadunkavidu4141 3 года назад +5

    ❣️💥

  • @ferin674
    @ferin674 3 года назад

    ❤❤

  • @lochanaprashastha3532
    @lochanaprashastha3532 3 года назад

    Me wage wadasatahan unlike karana ewunuth innawane....

  • @janakatharanga5716
    @janakatharanga5716 3 года назад

    🌹🌹🌹🌹🌹

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 3 года назад

    💖💖💖💖💖💖💖💖

  • @suraingamage5770
    @suraingamage5770 3 года назад

    කන්ද යට වතුර. නායයමට මුල. ංදවි පිහිටයි

  • @mrnoname4551
    @mrnoname4551 3 года назад

    PULUWN HAMIMA MW SUB KRNNKO

  • @dineshsampath6974
    @dineshsampath6974 3 года назад

    nice program
    💐💐💖💯

  • @anioman2104
    @anioman2104 3 года назад +1

    Mamath Opanayaka eth occara vistaraya danne nha

  • @akalankasadaruwan3787
    @akalankasadaruwan3787 3 года назад +3

    මම කැමතිම වැඩසටහන ..

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 года назад

    අප්පේ හරිම රසයි කටට රහත් දැනුනා මමකුවෙටි

  • @Egma_creations
    @Egma_creations 3 года назад

    ♥️🥰

  • @vtssongs7643
    @vtssongs7643 3 года назад +3

    😏💖

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen 3 года назад +1

    ඕකට ඌරන් වැටුන ඇල්ල කියලත්කියනව නේ අපි ගිය පාර කිව්වෙ ඒ නම.

  • @jayantigilan2172
    @jayantigilan2172 3 года назад +1

    අපේ පැත්තටත් ආවා සර් නේද ❤️❤️❤️👌👌🙏🙏

  • @hfhf94
    @hfhf94 3 года назад

    Onawata wadi neda maame oya dan

  • @shanakaabeysinghe5610
    @shanakaabeysinghe5610 3 года назад

    Sathsarani oka kaviyakda ban.. 🙈🤣😂🤣😂😅😅

  • @travelwiththanushka
    @travelwiththanushka 3 года назад +3

    ලස්සනයි වැඩ සටහන💙💙💙

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 3 года назад +2

    අනේ මගෙ රට කොතරම් නම් ලස්සනද

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 года назад +1

    චීත්ත රංගනයා විසින් දිනූෂාවත් ගඟට විසි කලාද... චීත්තවාහිනියේ රන්න පොංගන අසූචි කාපන්..

  • @sihinayasoya
    @sihinayasoya 3 года назад

    පරිස්සමෙන් හිටපල්ලා ආදරේයි 🌟😍😍😍❤

  • @chathuraanuradha2191
    @chathuraanuradha2191 3 года назад

    ekektawath mask ne

  • @sudathkumara4337
    @sudathkumara4337 3 года назад

    ලස්සනයි රු ගත කරන්නේ කවද්ද?? මාස්ක් දාගන්න නැත්නම් ගග දිගේ රැල්ලක් එයි 😘

  • @razeekahqa7285
    @razeekahqa7285 3 года назад +2

    MAKS DALA NA PARISSAMEN

  • @chamindumc1815
    @chamindumc1815 3 года назад

    ❤️❤️