Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි .ධිවරයන් හා මුදලාලිලා අතර තියන බැදිම සුන්දරයි .❤❤🙏🙏🌹🌹🌹👍👍
ඇත්තටම අපි හිතුවට හරිම සුන්දරයි කියලා ඒ මිනිස්සුගේ ජිවිත සමහරවිට දුක්බර ඇති.අනුරාධ මහත්මයා ඔබගේ වැඩසටහන් හරිම චමත්කාරයි. ජය❤
ඔබගේ ඉදිරිපත් කිරිම ස්වබාවිකයි හරිම ආකර්ෂණීය අහිංසක නිහතමානී ඉදිරිපත් කිරිමක් සුබ පතනවා❤
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු සියළු දෙනාටම සුභ දවසක් වේවා
හිතන තරම් සුන්දර නැති ජීවිත.... ජීවත් වෙන්න වෙන කරන්න නැති දෙයක් නොමැති නිසා මාලු දඩයම කරන අය... සොබා දහම ලියලා දීල තිබෙන විදියද මේ....එයින් පිට පනින්නට තරම් අවබෝධය මෝරලා නැතිද ? ...එසේත්, නොමැති නම් වටහා ගැනීමට දක්ෂතාවය නොමැතිව ද ?,,,,හ්ම් අනුරාධත් තැනේ හැටියට පුදුම සෙනෙහසින් හැසිරෙන ආකාරය කෙතරම් ප්‍රියජනකද ? ස්තූතියි !
Pita paninnata awabodayak Nathi kama wenna athi...eth minissu Mona paththen hari rekiyawak kranna ona okkoma doctersla hitiyoth beheth ganna leddu ne wage tamai...
Oyaa nodanna nisa දැනුම්වත් කරන්න හිතුනා ඔය ටැංකි සුද්ද කියන මාලු වර්ගේ විදෙස් විසිතුරු මාලු විශේෂයක් ඔය මාලු ජලාස වලට දාල දැන් ඔව්න් විසාල වසයෙන් බෝ වෙලා තියෙන්නෙ ඔය මාලු අනෙක් මලුන්ගේ බිත්තර ආහරයට ගන්නා නිසා ස්වදේසික මිරිදිය මසුන් බෝ වීමෙ විසාල අඩු වීමක් තමා තියෙන්නෙ ලොකු තර්ජනයක් වෙලා තියෙන්නෙ ඒ නිසා
සොදුරු දඩයිම් සොයාගෙන, අදුරු පැතිකඩ වල සොදුරුතම මංපෙත්වලට ජීවය දෙන අනුරාද අයියේ ඔබට ජය.❤
තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා ඇතුළු හැමෝටම .සුභ දවසක් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️
Harema lassanaie wedasatahana ❤❤❤❤ malli
ගමේ සුන්දර දිවර ජිවිතේ...🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
පට්ටම ලස්සනයි.. එතන හිටිය වගෙ දැනුනෙ
This is great Anuradha. This not just a show but a service too. Good luck my friend.
Me ape ayamane jesu pihitai hamotana
මේ වෙලෙන්දො නම් අනුරාධ අය්යේ ඔබ එක්ක හොදින් කතා කලා.කොච්චර හොඳයි ද...මට මතක් උනේ ඔබ කලින් මේ වගේම තැනකදි කරපු වීඩියෝ එකකදි ඔබ තුමාව නොරිස්සපු අයත් හිටියා .මතකද ඒ වීඩියෝ එක .මට මාලුන් කෙසේ වෙතත් ඇහුම්කන් දීගෙන හිටියේ කෑ ගහපු සත්තු ගැන ..පුදුමාකාර ලස්සනයි ..
ධිවරයන්ගෙ ගැටලු ගැනත් කතා කරානම් හොදයිනේ..🎉
හරිම ආදරනීය මිනිස්සු❤❤❤
Wada hodai,,,habai Uba ganu peretaya,,yakoo ganu gana kata karanwa wadi 😂😂😂
Oyage niwadana nam maru
Me maluwagin man sathunta kama hadanawaa oka wa wellala kilo ganta idiri yedi milakata ganawa tanki suda kiyana maluwawa
මේ කොයි වැවේද , කොහෙද මේ . මට ටැංකි සුද්දො ටිකක් ගන්න 😊
PATTA Digatama karanna Harima ASAWN API BALANAWA
හරිම ලස්සනයි අනුරාධ අයියා😊මෙවගේ පැත්තක ගිහින් ජිවත් වෙන්න තිබුනානම් ❤
අපේ ගම.ආවනම් දවසක අලි බලලා,මාලු යික්ක අල්ලලා ගහක් උඩ පැලක ඉඳල යන්න තිබුනා
Give a Little Brief before starting the Program...
Gramiyya jiwithaya kohomath sundaraine. E badeemath hodai❤❤❤
මේ වැව කොහෙද ?
1k man Kara a
සුපුරි බැදිමි.❤❤🙏🙏👍👍🌹🌹🌹
Mulinma Kiyanna Kheda inneh kiyala Program eka patan Ganna Kalin...
පට්ට ලස්සනයි ❤
අඩෙ ජාන්ත අයියා කලු මාමා,අතුල අයියා
සුන්දර වැවු තාවුල්ල ....
Lassanai wewa❤
Km 50 padinakota ali munagahenney nathida?
Siyabalangamuwawa
Balana apita therenawa wenasa " ekama rate. Muhuduyana minissunge & balanna me game wewatayana minissunge wenasa.
උස්ගල සියබලන් ගමුවේ වැව නේද මේ
කෝ මේ උපාසක ඇත්තො පේන්න නැත්තේ...
👍👍👍👍👍👍
සුපිරි ❤❤❤❤ආදරේ❤❤❤❤
අම්මෝ ගොඩ දවසකින් මලු සින් එකක් දැමේ
👌👌
Tanki suddage kata nikan kimbak wage
Me koheda kiyanna
super
අපිට මාලු ගේන්නේ මෙයා❤
සිපිරි අයියෙ ඔයා මෙක කරන විදිය
❤❤❤❤❤❤
⭐️
❤
අනුරාධ මහත්තයා මේ වැව කොහෙද
🙏
නම්බර් එක වැඩ නෑනෙ අයියෙ
අඩේ අතුල අය්යා ඉන්නවා
Anurada lasanata වැඩසටහන karan na.කපටි බවක් panawa.කතා karanakota.
ඉස්සෙල්ලාම යන තැනේ නම කියපිය බං
හම්බෙගමුව වැවේ මම දන්න විදිහට
MR Anurada consider this please...
❤❤❤
❤❤

හරිම ලස්සනයි අනුරාධ අයියා😊
මෙවගේ පැත්තක ගිහින් ජිවත් වෙන්න තිබුනානම් ❤