Great event ; its the turning point of Mother 🇱🇰💓, Lets make this tiny little beautiful island the number ONE in the world 💪. Good luck NPP & Mother 🇱🇰🙏.
Harini ❤❤❤ An absolute breath of fresh air to SL politics. A true power woman unlike the puppets we had before. An intelligent, articulate, well spoken and visionary leader. If SL is lucky, it's the likes of her who should lead this country. Not useless arrogant old men like Ranil, Mahinda or even Sajith. Lets end this 8 pass politics... We need patriots who are equipped with the knowledge and capacity to change this country for the better.
In 2024, let's unite to build a NPP❤ Government🙏 that works towards a brighter future for Sri Lanka. It's time to move past the political divisions and work together to address corruption and ensure that our leaders are accountable, transparent, and committed to the well-being of all citizens .#මාලිමාවටකෝටියක් 🙏❤
You are great,,we are poor people in this country. We still starving please give us breath live our children this country.we win election no fear give your value vote for NPP. Thambuttegama,,,jas
Congratulations miss harini and the team for leading my mother land in correct direction great super NPP is the only solution....all who intelligent people have gathered and embarrassed in ❤ ❤❤❤
What a great professional approach of Presentation of the Manifesto. Thank you Madam We pray to the Almighty to have you all in the forefront of a non corrupt government with that Charismatic leader AKD. Wish you all success and plead the voters not to misled by the bunch of candidates whom we don’t have words or sentences to describe. A visitor in Montreal,Canada.
යටිගිරියන් ගිරියපුප්පගෙනමොරදෙන්නැතිඵකමපක්ෂය හරිමවැදගත්මාලීමාවටජයවේවා
මා මියැදෙන්න පෙර අපි දැකපු සිහිනය සැබෑ වන සුභ ලකුණු පහළ වෙමින් තිබෙනවා ඒක දැන් සක්සුදක් සේ පේනවා.. ඔබලාට අප සදා කල් ණයගැතියි.... සුන්දර සාමකාමී සාඩම්බර රටක් නිර්මාණය කරන්න ඔබලාට ශක්තිය දහිර්ය ලැබේවා 💪🙏🙏🌹🌹🌹❤
හරිනි ඔබ ගැන ආඩම්බර යි npp සැමටම ආශිර්වාද කරනවා 🎉❤
❤❤❤✌✌✌
ජයවේවා
ජයවේවා මව්බිමට , ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ පාර හැමෝම එකතු වෙලා මාලිමාවට වැඩි චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ යුතුමයි. එවිට මුක්කු ගණහ පක්ෂ වල කොන්දේසි යටත් නොවී රටට යමක් කළ හැකියි.
ජයවේවා හරිනි. මැතිනියට. ❤❤❤ ජයවේවා 🎉🎉🎉. අපි මාලිමාවට. මාලිමාවට. අපිට 🧭❌🧭❌
මාලිමාවේ බර අවියක් තමා හරිනි සහෝදරිය ❤❤❤
ඔය ප්‍රතිපත්තිම වචන පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා කොපි මෑන් හෙට ඉඳන් රැස්වීම් වල කියනවා..බලපන් නැද්ද කියලා..😂
මුලු රටටම ජයවේවා❤❤මාලමාවට ජයවේවා❤❤
ප්‍රතිපත්ති ප්‍රතිඥාවක් ! මුල්වරට ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ. ජයවේවා මාලිමාවට ! ❤
❤❤❤❤❤✌✌✌
ස්තුතියි හරිනි මැතිනියනි ඔබලාගේ අවංක කැපවීම අපි අගය කරනවා 🙏🙏🙏
අනිවාර්යයෙන්ම ❤🎉
විශිෂ්ටයි 🎉 #මාලිමාවටකෝටියක් ඡය නියතයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරවමු
රටටත් ජනතාවටත් ජයෙන් ජයම වේවා
ජයවේවා! මාලිමාව...
පුනරුද යුගය ආරම්භය ට සහ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤
ජය වෙිවා ❤
Excellent speech.Dr
.HARINI.!!❤❤❤
Great event ; its the turning point of Mother 🇱🇰💓, Lets make this tiny little beautiful island the number ONE in the world 💪. Good luck NPP & Mother 🇱🇰🙏.
මිනිසුනි සිතන්නට අවශ්‍ය ම කාලයයි මුල් බැසගත් පක්ෂ වලින් මිදී වෙනසකට මාලිමාවට එන්න ❤
Harini Amarasooriya is a blessing for NPP and the whole nation .
නව ජන යුගයක ඇරඹුම
ජයජනබල වෙිගයේ සමිමානනිය පුතපත්ති පුකාශනය. මාලිමාවට ජයවෙිවා.!
අනිවාර්යයෙන්ම ජය වෙිවා ❤🎉
පොහොසත් රටක්- ලස්සන ඡීවිතයක්
හොරුනැති රටක්- ඡනයට සහනයක්
දූෂණ නැකි රටක්- එකම එක නීතියක්
සංවර්ධිත රටක්- අභිමානවත් ඡාතියක්
අදුරුපැලට ආලෝකය ගෙනෙනෙන්න
පිටට ඇළුණු කුසරැළි දිග හරින්න
ගතට නීරෝගී සුවයක් ලබන්න
පුනරුදයකට යන මග දැන් කියවන්න
දෑත-විරිය ඇති අයහට අතදෙන්න
නුවණ තිබෙන අය හරිමග පිය තබන්න
ලක්මවගේ සම්පත් නිසි රැකගන්න
සංවර්ධන පියවර මත පෙලගැසෙන්න
ශිල්ප-සතර නිසිලෙස උගනින්න
දැණුමින් අහස-පොළවත් ඡය ලබන්න
සතුට පිරුණු සාගර මත පිහිනන්න
ඡාතිය-ආගමින් නොබෙදි සිටින්න
රට ඡාතියේ එකමුතුකම මලිමාවයි
රට ඡාතියේ පුනුරුදයත්. මලිමාවයි
රට ඡාතියේ අභිමානයත මලිමාවයි
රට ඡාතියේ එකම පැතුම මලිමාවයි
ආරියරත්න උඩුවකන්ද- කැනඩාව- 2024-08-26
පුනරුද යුගයක ආරම්භය මාලිමාවට ජයවේවා,
අනිවාර්යයෙන්ම ❤
ආදරණීය හරිනි ❤ජයවේවා මාලිමාවට
ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා නෑ කියලා පොලොවේ පස් කාපු අයියලා දැන් මේක කියවලා රස ගුණ කියාවියයි අපි අපේක්ෂා කරනවා. (විශේෂයෙන් උදේට පත්තර කියවන කට්ටිය )
දැන් හෙට උදේට කියන්න මතක් උනොත් හොදයි ❤❤🎉😂
මැඩම් හරිනි ඇතුලු මාලිමාවේ කණ්ඩායමට කිසිම ලෙඩක්, දුකක්, වෙහෙසක් නොමදැනේවා !! මගේ රට ලෝකෙ උතුම් රට වෙනවා සත්තයි
මාලිමාවට ජය වේවා !!! ❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම 🎉❤❤
ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌
මාලිමාව, වැදගත් තැනක මුල්තැන 💪💪❤️❤️🙏🙏
ජයවේවා මාලිමාවට ❤
රට දියුණු කිරීම සදහා විධායකය,පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණන් රාජ්‍යසේවකයෝ සිටියත් ආර්ථිකයෙන් මෙන් ගුණදහමින් රට පිරිහිමට හේතු වූයේ ඔවුන් අතරින් බහුතරයක් ගුණනුවණ හීනවූවෝ නිසාය. ලෝකයේ රටක් දියුණු වූයේ නම් එය හොරබොරුවංචාදිය නැති අවංක වූ ජාතියාලැති විර්‍යවත් ගුණනුවැණැති දේශපාලක හා රාජ්‍ය සේවක පිරිසක් නිසාම මිස පව්කාරයන්ගෙන් රටක් දියුණු නොවීය. එබැවින් පළමු කොට ගුණනුවැණැති මිනිසුන් දේශපාලනයට පත්කිරීමෙන් තොරව මෙ රට ශක්‍රයාටවත් දියුණු කල නොහැකිය.
Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි නිරාගමික බහුතරයක් ආගම දහමෙන් වැඩක් නැතැයි අදහස් කිරීමෙන් ම ඔවුන්ගේ තිබෙන මෝඩකමෙ තරම මනාව පැහැදිළි වෙයි.
නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරුන්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රටෙ කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය.
අතීතයේ එසේ වූ නමුත් පසුකාලීන ගුණනුවණහීන නූගත් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන ගුණදහම් දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමාපරාධකාරයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ.කැසිනො ස්කාගාර ගවඝාතනාදී සත්වහිංසාගාර බාර් නිර්මාණ කළහ. ස්පාගනිකාකඩ, කුඩුඅයිස් අවිආයුධ පාතාලය වැනි ව්‍යාපාර වැඩෙන්නට ඉඩතැබූහ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර තවදුරටත් ණය වර්ධනය කර ලාභ ඇති රාජ්‍ය ආයතන රාජ්‍ය දේපල විකුණූහ. බලවතුන්ගෙන් බිලියන 1130ක් බදුආදායම් නොගැනීම , අප්‍රමාණ රාජ්‍ය දේපල,අනවශ්‍ය මිලමුදල් විනාශවීමට ඉඩතැබීම, හොරබොරුවංචාදි දුෂ්චරිත කිරීම, හෝ එවැනි දූෂිතයන්ට තනතුරුදීම, හොරකමට වංචාකිරීමට කොමිස් ගැසීමට ඉඩහැරීම වැනි දූෂිතපාලන වලින් රාජකාරී අකාර්‍ය්ක්ෂමතා අක්‍රමිකතාවලින් යුක්ත පාලනයක් විය. බල්ලොබළල්ලු මෙන් තැන තැන මිනිසුන් මරාදමන, කාමාපරාධකරන රටක් තුල මරබියෙන් ඒක්ස් ආදී ආගන්තුක රෝගබියෙන් සාපිපාසිත බියෙන් සමාජවිෂමතා බියෙන් බියවූ දුක්ඛදෝමනස්සයෙන් යුක්ත මිනිසුන් සිටින රටක් වූහ.
Jvp ය ඉහත සඳහන් කලාවූ ඒ පැවැත ගෙන ආ සාම්‍යක්දෘෂ්ටික අවිහිංසාවාදී සමගි සමාජය පළමු වරට භේදභින්න කිරීමේ පුරෝගාමීයෝ වුහ.
තරුණතරුණියන් නිරාගමික මිත්‍යාදෘෂ්ටික භෞතිකවාදයෙන් මුලා කරවා ඔවුන්තුල මිනීමැරීමේ ලජ්ජාබය නැති කරවා අවිආයුධ දී මිලෙච්ඡ්ත්වය රටපුරා ගෙනගියහ. අද සමාජයේ සුලු කරුණෙහි පවා ලැජ්ජාබය නැතිව අනිකාව බල්ලෝබළලු මෙන් තැන තැන මරා දමන්නේ එදා jvp දුන්පූර්වාදර්ශය නිසාවෙයි. ඔවුහු වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සංවිධානාත්මකව එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන රකින වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස අපහස කරති. සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. මෙසේ ආගමදහම මව්පියන් හදුනන් නැති මොවුන් ගැන විශ්වාස කළනොහැකි වෙයි ඔවුන්ගේ අතීත මිලෙච්ඡ්ත්වය අලුයට ලූ ගිණිමෙන් සැගවී තිබෙන බවට මෙ එක් සාධයකි. එහි නායකයෝ ගවඝාතනාදී සත්වහිංසාව ස්කාගාර,බාර්, ස්පාගනිකාකඩ තවදුරටත් වැඩිදියණු කිරීම වැනි ප්‍රතිපත්තිය බව කියති. එබැවින් රටෙ දැනට තිබෙන දුරාචාර වැඩිවීමක් මිස අඩුවීමක් නම් නොමැත.
ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව ඉතිහාසයෙන් සක්සුදක්සේ පැහැදිළි වෙයි.
❤ ජාතික ජන බලවෙිිගය ට ජයවෙිිවා මාලිමාව සමඟ පෙරට
❤❤❤Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤
ජයම වේවා මාලිමාවට 💪❤️😍👌
ජයවේවා 👍👍❤️❤️🌹🌹🌹👌👌
මලිමාවට ජයවෙිවා තරැන ජවයට ජයවෙිවා ඉදිරියට යමු බුදු සරනයි දෙවි පිහිටයි දුව ඔබ අප මවිබිමෙි වසනාවක් දුවට දිරගයුස නිරෝගි බව ලැබේවා රටගෙඩ ගැනිමට.ශක්තිය ලැබේවා 👍❤💐🙏
මාලිමාවට ජය!!!
අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවෙිවා👍❤ පිඩිත පංතියට ජයවෙිවා👍❤ ජාතික ජන බලවෙිගයට ජයවෙිවා👍❤
❤❤❤❤❤❤❤❤ ජයග්‍රහණය නියතය
මාලිමාවට ජය වේවා ❤
මේක ප්‍රකාශනයක් පමණක් නොකර යථාර්තයක් බවට පත් කිරීමට මාළිමාවට මේ රට භාරදෙමු.
Very smart lady ❤
පුනරුද යුගයක ආරම්භය මාලිමාවට ජයවේවා,
පුනරුද යුගයක ආරම්භය මාලිමාවට ජයවේවා,
පුනරුද යුගයක ආරම්භය මාලිමාවට ජයවේවා,
පුනරුද යුගයක ආරම්භය මාලිමාවට ජයවේවා,
පුනරුද යුගයක ආරම්භය මාලිමාවට ජයවේවා,
පුනරුද යුගයක ආරම්භය මාලිමාවට ජයවේවා,
පුනරුද යුගයක ආරම්භය මාලිමාවට ජයවේවා,
ජය වේවා ♥️
කවට අන්දරේ (මිනීමරු පියාගේ පුතානෝට) මෙවැනි සංවර විද්වත් කතනයක් ජීවිතේට බැහැ පුලුවන්නම් කරරන්න එතනත් ගොනා එලියට එයි.
මලිමාවට ජය නියතයි.
# මාලිමාවටකෝටියක්
# අපිනෙඡන්දෙදෙන්නෙ
❤ ජනතාව රැක ගැනීම, ජනතාව සුවපත් කිරීම, ජනතාව සැපවත් කිරීම ප්‍රතිපත්තිය කරගත්, ජීවිතය කරගත් ප්‍රතිපත්ති ගරුක ආදරණීය මිනිසුන්ට රට භාර දෙමු ❤ NPP is the hope ❤️❤️
Very good Harni thanks jaya wawa dinawamu maga Rata dinawamu nnp dinawamu api dinawamu nnp dinawamu api anurapuran malimawa ta kotiyak
මාලිමාවට ජය නියතයි ❤❤❤❤
බුද්දි මතෙක් මෙරටෙ ජනාදිපති අනුර අනිත් අය කොපි කරයි
මාලිමාව ට ජය වේවා ❤❤❤❤❤
Congratulations all the very best harima madam
ආඩම්බරයි❤
Very nice to see lovely everyone together go with MaliMa good future good life living happy ❤
All the very best 🙏🙏🙏
Harini, AKD...you'll are the hope of my country.
මගේ ජනාධිපති අනුර எனது ஜனாதிபதி அனுரா My President is Anura
ජාතික ජනබල වේගයට ඔබ තුමිය ආබරණයක් ජාතික ජනබල වේගයට ඡන්දය දෙන්ඩ හැමෝම ජාතික ජනබල වේගයට ජය වේවා ජාතික ජනබල වේගයට ජය වේවා ජාතික ජනබල වේගයට ජය වේවා ❤❤❤
බලයට පත් වූවන් රට ට කළකීදේ අපි හැමෝම දන්න නවානෙ: දැන් අපි බලමු. අලුත් කණ්ඩායමක් බලයට ගෙනල්ලා
පොලීසිය ගැන තියෙන කොටස ගැන නම් විවේචනයක් තියෙනවා...
ඒක හරි ප්‍රාථමිකයි...
වැඩක් කරන්න ඉන්නෙ ඔබ පමණයි.. ජයවේවා
සාදය හමාරයි ❤❤❤
Harini is well focused, to the point, no nonsense, sincere and simple. Well done.
අප රටට ජයවේවා
We hope that this country will prosper with your policies.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අතිගරු උතුමානෙක් නොවෙන, උතුම් චරිතයකින් 2024 මජර දුෂිත පවුල් දේශපාලනය ලංකාවෙන් තුරන්කරන්නට අපේම කෙනෙක් Anura Kumara❤ සහෝදරයා ජනාධිපති කරවමු🙏 #මාලිමාවටකෝටියක් 🙏❤
All the very best ... Malimawa.💓💓
Thank you madam malimawata jayawewa Anurata theruwan saranai,
මලාමවට ජයවෙවා නවපුනුරැදයට ජයවෙවා
ජාතික jana බලවේගය dhineewa.
නියත ජනාධිපති තුමාගේ ප්‍රතිපත්තිය ❤❤❤❤❤
Great explanation 👍
Good luck 🎉🎉
Next prime minister ..❤❤❤
රටට ජය නියතයි
Congratulations
Npp jaya wewa ❤
Congratulations NPP🎉🎉🎉🎉🎉🎉
❤❤❤AKD❤❤❤NPP❤❤❤
Harini ❤❤❤ An absolute breath of fresh air to SL politics. A true power woman unlike the puppets we had before. An intelligent, articulate, well spoken and visionary leader. If SL is lucky, it's the likes of her who should lead this country. Not useless arrogant old men like Ranil, Mahinda or even Sajith. Lets end this 8 pass politics... We need patriots who are equipped with the knowledge and capacity to change this country for the better.
All thae best
ලංකාවට ජය වේවා
So proud of our Npp team
Jayawewa.❤
❤❤❤❤npp agamathiniya jayawewa❤❤❤
දරුවන් බඩගින්නේ අඬද්දී දරුවන්ට කන්න දෙන්න දෙයක් නැතිව හූල්ලන අම්මලා ලංකාවේ පිරිලා. ලංකාවට ආවාම පුදුම දුකක් එනවා මිනිස්සු හිඟා නොකා හිඟා කනවා දකිනවිට. ඔබලාගෙන් ඉල්ලන්නේ ආයේ මේ හොරු නම් ගේන්න එපා. ඔබ මාලිමාව බලයට ගෙන එන්න. අපිට පුළුවන් හැම සහායක්ම අපි දෙන්නම් අපේ මේ ලස්සන රට ගොඩ ගන්න.
මාලිමාවට ජයවේවා
The one and only AKD our president ජයවේවා🙏🧭✖️
Definitely ❤🎉
මාලිමාවට ජය වේවා
All the best .......!
.......
Congratulations ❤
N.p.p eka anduwak gannawa kiyanne ratet janathawageth ipdenna inna daruwangeth wasanawa. jaya wewa n.p.p❤❤❤
Wowww Well Don NPP ❤❤❤❤❤❤❤❤❤❤
In 2024, let's unite to build a NPP❤ Government🙏 that works towards a brighter future for Sri Lanka. It's time to move past the political divisions and work together to address corruption and ensure that our leaders are accountable, transparent, and committed to the well-being of all citizens .#මාලිමාවටකෝටියක් 🙏❤
JVP + NPP = Malimawata Jayawewa ♥️♥️♥️
සතුටු දිනයක් npp ජයවේවා 💪🙏🌹
හෙට ඕක කොපි කරල මේ මගෙ එක කියලාකියයි පුතානෝ සහ පිංපියා
Danatamath kiyala 😂😂
Great lady 👍🏻👍🏻👍🏻 we are very proud of u 💪🏻🙏🏻
ජයවේවා NPP
Congratulations NPP ❤❤❤❤
You are great,,we are poor people in this country. We still starving please give us breath live our children this country.we win election no fear give your value vote for NPP.
Thambuttegama,,,jas
Congratulations miss harini and the team for leading my mother land in correct direction great super NPP is the only solution....all who intelligent people have gathered and embarrassed in ❤ ❤❤❤
Me.ape.anagathaye..sarthaka.kara.geneemata.uradena.niyamuwo.❤❤❤❤❤❤❤❤
Malimawa kiyanne hari Piliwela viyaparayak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
What a great professional approach of Presentation of the Manifesto.
Thank you Madam
We pray to the Almighty to have you all in the forefront of a non corrupt government with that Charismatic leader AKD.
Wish you all success and plead the voters not to misled by the bunch of candidates whom we don’t have words or sentences to describe.
A visitor in Montreal,Canada.