Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුද්දිනම් සුපිරි ගායනයක් කලා නාලක සර්ගේ වාදනයත් සුපිරි ඔක්කොටම ජයෙන් ජයම වේවා.....!
Y . k
Suddhige drums play karanawanam itha hondhai... Voice nam normal...
නාලක Sir මාරම ගැහිල්ලක් ගහන්නේ......නියමයි.....
Gahanawa athe😂😂😂
Drum gahanawa kiyanne okata thamai hebei drums wadanaya kiyanne oka newei kisima neat ekak ne ohe thadi banawa .tempo .timing gena ganak wath ne
උඹල වගේ ගෝතයින්ට නම් මේව ගැහිලි තමයි.6/8 Beat එකට තියෙන ටොම්ස් රොටෑස් ඔක්කොටම පනදාගෙන තලන එක නෙවෙයි
මොන ප්‍රශ්නෙ ආවත් මේ වැඩේ නවත්තන්න එපා. ඔයාලට හොද ගමනක් යන්න පුලුවන් . ආදරෙයි නංගිලාට 💙
සුභ පතපු නැන්දලා මාමලා අයියලා අක්කලා හැමෝටම ගොඩක් ස්තූතියි !
😍❤️😘
Menika oyata aadarai api okkoma puthe
Suddi💗💗💗
Salli passe yann epa puthe
Mula amathaka krann epa
නාලක සර් මාරම වැඩ්ඩෙක්, ඒක මේ Drum ගැහිල්ලෙන්ම තෙරේනවා, ජය වේවා❤
Oo Oo mara vaddek 🤣😂
@@np5gr සිම්බල් පකා😊
නාලක පට්ට හොඳේ ඒ වගේම තමයි මගේ දෝනි පැටව් ටික හොන්දට හදලා ගන්න ආදරෙයි දෝනිලා ඔක්කොටොම ❤❤
නාලක ගෙ ඩ්‍රම්ස් ගැහිල්ලත් එක්ක සෙට් එකම සුපිරි බැලන්ස් එකකට සෙල්ලම් කරා. ලස්සනයි.
බේස් නම් බේස් සුපිරී සෙට් එකම සුභ අනාගතයක් සර් ඇතුලු චූටි දුවලා සියලුම දෙනාට
බේස් ගිටාර් එක ගැනත් කියන්න දෙයක් නෑ සුපිරි❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥
හරිම ලස්සනයි ඒ දුව. ❤️ මම මාර ආසයි මේ දුව Drums Play කරද්දි Beat එකේ Rhythm එකට එයා දාන ඇක්ෂන්ස්වලට 🥰 ඇයව හදුන්වා දුන් ආකාරයත් නියමයි. ❤️
Maru. Wadak. Sir. Ohoma. Sirla. Innawanam. Kochchera. Hadaida. Budusarenai
Bes eka adawanawane supiri
Supper
ප්ප්
ප්ප්ප්පප්
Amoo menna suddi sing karanawa බුදු සරනයි සුදු මැනික congratulations good look
නියමයි සුද්දි ආදරේයි මැණිකා ❤️❤️❤️😍😍😘😘 සුපර් නාලක සර් ඩම්ස් ගහනවා බලන් ඉන්න ආසයි ජෙසුපිහිටයි හැමොටම🌹🌹🌹🌹🌹🌹🌹
අපේ කාලයේ දිසාපාමොක් යන නාමයෙන් පිදුම් ලැබිය යුතු උතුම් ගුරුවරයෙක්...දරුවන්ගේ හදවතටම දැනෙන්න උගන්වන ගුරුවරයෙක්,මන් 1st commerce කලේ, result awa, c3i. මට ඕනි උනේ ගුරුවරයෙක් වෙලා දරුවන්ගේ දෑස් පාදන්න.ඒ නිසාම arts කලා,නාලක සර් තමයි මාස 6ක් වගේ කෙටි කලෙකින් මට සිංහලවලට A එකක් ගන්න උදව් කලේ,මන් දැන් විද්‍යාපීඨ සීමාවාසී පුහුණුව අවසන් කරලා ඉන්නේ දරුවන්ගේ දෑස් පාදන්න බලාපොරොත්තුවෙන්...
නාලක සර්ට යන්න බැරි උන තැනට සර් මෙ පුන්චි නන්ගිල ටික එක්කගෙන යනව කියල හිතෙන්නෙ මට විතරය් ද ❤ මොකද නාලක සර් සුපිරි වැඩ්ඩෙක් ❤
👍👍👍👍👍
හරියටම හරි මට හිතෙන්නේත් එහෙමයි....🥰🥰❤️කොහොමහරි කමක් නෑ අපේ පැටවු ටික හොද තැනකට ඇවිල්ලා තියෙනවා දැක්කම එ සතුට කියන්න තෙරෙන්නේ නෑ....නාලක සර් ❤️❤️💯👌
සුද්දි කොහොමත් වැඩ්ඩනෙ....යකො..නාලක සර්ර්....අම්මෝ....පට්ට ගැහිල්ලක්නෙ...💪ආදරෙයි හැමෝටම.😍💜️
මන් කැමතිම ඩ්‍රම්ස් සුද්දි තමයි..ගයනයත් මරු එ වගේම වදනයත් සුපිරියටම දෙනවා..පට්ටම සතුටුයි මෙ වගේ පුංචි කෙල්ලො ටිකක් මෙ වගේ ලොකු තැනකට එන එක.බුදු සරණයි..තව තවත් ඉදිරියට යන්න ශක්තිය දයිරිය ලැබේවා.
මමත් කමති සුද්දිට
නාලක අයියේ සුපිරි .සුද්දි ඔයත් මරු
ජයවේවා සුපිරියක් තමයි ඉතිමි සුභ අනාගතයක් හැමොටම 💐💐🙏🙏👍❤❤❤💞💞💞💞💞
සුද්දි නියමයි. බුදුසරණ ඔයාලා හැමෝටම
ආදරෙයි මගේ රත්තරන් දුවේ ඔයාලට බුදු සරණයි
හැමෝම සුපිරි,,සුද්දී බට්ටිගේ හුරතලේ දැක්කම පිස්සුවගේ..දෝනි පැටියා♥️♥️♥️.
නාලක සර් රෝලින් ටික මරූ.. ❤️❤️❤️
Jathiyak vidihata adambaraiJayawewa.poddiyaneSir.obata.budusarani.nawathtanna apa.❤🇱🇰💕ashwari.
අඩේ සර්ගේ ගැහිල්ල... සුපිරි ඈ 😜😍😍😍😍
ඩ්‍ර්ම්ස් සුපිරි ඔක්කොම ලස්සනට play කරන්නවා ජයවේවා
බේස් ගහන ලමයා තමයි ඔතන Hariyatama වැඩේ කරන්නේ 🥺💚
සුද්දි..බුදුසරණයි....ඉදිරියටම..යන්න.අපි..බලා..ඉන්නවා..දුව..
Wow....නාලක සර් 🥁🥁🥁🥁
සර්ගේ ඩම්ස් ගැහිල්ල මරැනේ හැමෝටම සුභ පැතුම්
බේස් පොඩ්ඩි සුපිරියි ❤❤
Ane suddi petiyo ලස්සනයි ගොඩාක් ගොඩාක් ගොඩාක්
බුදු සරණයි .දරුවන්ට .ජය වෙ .cuti dula hemotama.
අගෝස්තු 11 වෙනිදා අපේ ඉස්කෝලෙ ගහපු එක.😍😍😍😍
Koheda school.?
Hodai puthe oyala lassanata weda karagana yanna thama podi daru w/o meyala parissamin balaganna budusaranai parissamin inna theruwan sarnai
සුපිරි දැන් මරැ .....සුභ අනාගතයක් ..........ඉදිරියටම එන්න වාසනාව ශක්තිය ලැබේවා ......💕💕💕💕🙏🙏🙏🙏
රිදි තිරයට පුංචි තරු ටිකක් පායන්න ලගයි ආයෙම ජය
🌻☸️🌻 හරිම ලස්සනයි බුදු සරණයි දුවේ
නාලක සර් ඩ්‍රමස් ගහානවා නෙමේ ඩ්‍රම පලනවා.❤️❤️. අනාගතෙ අංක 1 බෑන්ඩ් එක.👍❤️🥰
සිරාවට එලටම යනවා බේස් එකනම්.ෆට්ට 👍👍
Group eke play karana hama daruwekma harima dakshai ඉදිරියට යන්න mage සුබපැතුම් suddi oya ගොඩාක් dakshai ඉදිරියට යන්න api ආදරෙයි පරිස්සමෙන් jayawewa theruwan saranai 🙏😋
ජය වේවා පුන්චි කෙල්ලො ටිකට.සුභ අනාගතයක් ම වේවා .......තෙරුවන් සරණයි දරුවනී
සතුටුයි .පොඩි පැටව් ටිකට බුදු සරණයි.
ලස්සනයි පුතේ ඔයාලගෙ කණ්ඩායමම ගොඩක් දක්ෂයි ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ඔයාල හැමෝටම
Sinduwa kanawa drama
සුද්දි මැණික ♥️ලස්සනට කියනවා පැංචි බුදුසරණයි!
SUDDIE NANGIE PEATEYO HARIEMA LASSANAI. OYATH GAYANAYA HODATA PURUDU VEANNA. SUNDARA DIEGU GAMANAK GROUP AEAKA SAMAGA TANNA. THANK YOU NAALAKA SIR. MEE PODIE DARAVU AEAKKA yana gamanata. Budusaranai
වැඩ්ඩේක් තාම ඉතින් සුද්දිව.හදලා.තියෙන්නෙ සුපිරි ලස්සනයි
හරිම ලස්සනයි මැනික සින්දු කියනටොටත් මමනමි කැමතිම මැනික drums එක play කරනවා බලන්න කොචිචර බැලුවත් මටනමි මදි බුදු සරනයි මැනික ❤❤❤❤❤❤❤❤
Supiri nangiyo oya lassanta drmas gahana wa bs
බේස් එකයි ඩ්‍රමයි සුපිරියටම දෙනවා..❤️ Good luck
සර් ගේ ගැහිල්ල 💓💓💓💓
👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️සුද්දි පැටියෝ ගොඩක් ලස්සනයි දුව ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ලංකාවේ අංක එකේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය වෙන්න ප්‍රාර්ථනා කරනවා👍👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️
අනේ සුද්දි මැණික...😍😍😍😍
ෂා.....පට්ට ලස්සනයි ...බුදු සරණයි .
බේස් නන් පට්ට ❤️
Suddi puhunu karala gattha nam anith dennata wada eyage voice eka harima clear.amaruwen neme harima pahasu widiyata eya sing krnwa.gayaa duwa nitharama haiyen kiyanna balanne.a Nisa sinduwe rasa adu wenawa
බුදුසරණයි චූටි පැටව් ටිකට.
බේස් නංගිත් සුපිරියක්
සුද්දි කමොන්.one more.තෙරැවන් සරණයි.band එකේ සැමටම...
kala lokaye ape waramana guruthuruwa nalaka sar budusaranai devipihitai oyata
Well done Suddi. Wish Ashawari all the best.
සුපිරි ,ඔක්කොම හොඳයි 👌
ගුරු පියාණෙනි ඩ්‍රම්ස් වාදනය කරනවා සුපිරි පට්ට කියන්න වචන නැහැ ඔබතුමාට ගොඩක් පින් මේ දරුවන්ව මේ තත්ත්වයට ගෙනාවට 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏👍🤝🤝🤝
මාරම ටැලට් එකක්. නාලක සර් මරැ ඩ්‍රම්ස් පාර
පටිට පට්ට ගයනය වායනය හැමඅතින්ම දක්ශ අපේ පැටවුන්ට මම හැමදාමත් සුභපතනවා ලගදි ඔයාලා අපේ ගමට ඒනවා නෙද?කටුපොත කානිවල් ඒකට
මේ බෑන්ඩ් එකෙ ගුරා වැඩ්ඩා කියල පේනවා එකෙන්ම❤
අනේ සුද්දි නියමයි අනී...මාර කැමතියි මං එයාට...හොඳ අනාගතයක් නංගි පැටියෝ...😘😘❤️❤️
සුභ ගමනක් පුතාලා හැමෝටම දක්ශ කෙල්ලො ටිකක්
වාව් සුද්දි.....නාලක සර් පට්ට ගැහිලක් ගහන්නේ ......වැඩි ඈතක නෑ රිදී තිරයේ තරු වෙනවා වෙනවාමයි.
Metallica Metallica illegal illegalllilii drugs of of my my ujini lik I'lling8old oldiikiniiulilli ui
lil
lill
Iiiiiiuiui
පට්ට වැඩ්ඩෙක් සහෝ හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනව 🌹💝👊
Bass ekanam aye gindara wage denawa... 😍😍❤
SO GREAT 👍-- TRIPLE Gems bless ALL Of them !!! 🇱🇰 🇱🇰 🎸 🎸
බේස් පාර 😍❤️
සුපිරි මැණික ❤❤❤
ගයා දුව සුපිරි...සුද්දි එළ...තව ටිකක් ඇඟ නටවල...
Lassanai habai saund tama aula
ලස්සනයි පැටව් ටික බුදු සරණයි ❤️❤️
ඩ්‍රම්ස් සුද්දි නියමයි නියමයි ...
බේස් ගහන දෑතට තෙරුවන් සරනයි 🙏
සුද්දී පැටියෝ බුදුසරණයි ඔයාට 🙏🙏🙏
සර්ගේ drums පාර මරු 😍😍😍😍
සුද්දිගේ ට්‍රම්ස් වදනයනම් සුපිරියි. අහන් ඉන්න බලන්න ආසයි ඒත් එයාගෙ ගායනයනම් මදි.
නාලක සර් පට්ට වැඩ්ඩෙක් නේ 😍
සුපිරියක්
Woow suddi niyamai ❤️❤️🥰🥰😘
නාලක පුතේ මන්. නවනාගරයේ රැකියාව රත්මලානේ පුතේ ඔයගේ වැඩ සටහන් මන් බලනවා හිතට හරිම සතුටුයි ඔයාට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා
ගොඩක් ලස්සනයි චූටි දුවේ ❤❤❤
හරිම ලස්සනයි සුද්දි මැනික ❤️👌 නාලක සරුත් හොදටම ගහනො සුබ අනාගතයක් සුද්දු ❤️
Bass guitar patta... good luck...
ජය වෙවා හැමෝටම 💖💖 සුපිරියක් 💖
ආදරෙයි සුද්දී..superb👌👌❤️❤️❤️
නිවේදක සුපිරි .👍
බුදු සරණයි පැංචියේ ...!!!🙏🙏🙏💞💞💞💐💐💐💐
සුද්ර්දි හදුන්වා දෙන ව්දිය සුපිරි
ගොඩාරියක් ස්තූතියි ඉතිං ❤️❤️❤️❤️❤️
Wow eka nam🔥🔥🔥🔥
නාලක සර් ඩ්‍රම පලනවා .... සුපිරි ඈ 🐱🤩😍🥰
Gayanaya thath bhayak ekka gayana kala nam supiri wadanaya nam supiri bs oyalata
Suddi aneee budusaranai.menike.
ජය වේවා ආශාවරී බෑන්ඩ් එකට,♥️🔥👌
Sudu menika oyalata jaya veva💛💛💛💛
හරිම ලස්සනයි ..පැටික්කියනේ.ඔබ ලාට සුබ අනාගතයක් ...❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ft ලිට් පට් ටික ❤️❤️❤️🎸🎸🎸❤️❤️
සුද්දිනම් සුපිරි ගායනයක් කලා නාලක සර්ගේ වාදනයත් සුපිරි ඔක්කොටම ජයෙන් ජයම වේවා.....!
Y . k
Suddhige drums play karanawanam itha hondhai... Voice nam normal...
නාලක Sir මාරම ගැහිල්ලක් ගහන්නේ......නියමයි.....
Gahanawa athe😂😂😂
Drum gahanawa kiyanne okata thamai hebei drums wadanaya kiyanne oka newei kisima neat ekak ne ohe thadi banawa .tempo .timing gena ganak wath ne
උඹල වගේ ගෝතයින්ට නම් මේව ගැහිලි තමයි.6/8 Beat එකට තියෙන ටොම්ස් රොටෑස් ඔක්කොටම පනදාගෙන තලන එක නෙවෙයි
මොන ප්‍රශ්නෙ ආවත් මේ වැඩේ නවත්තන්න එපා. ඔයාලට හොද ගමනක් යන්න පුලුවන් . ආදරෙයි නංගිලාට 💙
සුභ පතපු නැන්දලා මාමලා අයියලා අක්කලා හැමෝටම ගොඩක් ස්තූතියි !
😍❤️😘
Menika oyata aadarai api okkoma puthe
Suddi💗💗💗
Salli passe yann epa puthe
Mula amathaka krann epa
නාලක සර් මාරම වැඩ්ඩෙක්, ඒක මේ Drum ගැහිල්ලෙන්ම තෙරේනවා, ජය වේවා❤
Oo Oo mara vaddek 🤣😂
@@np5gr සිම්බල් පකා😊
නාලක පට්ට හොඳේ ඒ වගේම තමයි මගේ දෝනි පැටව් ටික හොන්දට හදලා ගන්න ආදරෙයි දෝනිලා ඔක්කොටොම ❤❤
නාලක ගෙ ඩ්‍රම්ස් ගැහිල්ලත් එක්ක සෙට් එකම සුපිරි බැලන්ස් එකකට සෙල්ලම් කරා. ලස්සනයි.
බේස් නම් බේස් සුපිරී සෙට් එකම සුභ අනාගතයක් සර් ඇතුලු චූටි දුවලා සියලුම දෙනාට
බේස් ගිටාර් එක ගැනත් කියන්න දෙයක් නෑ සුපිරි
❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥
හරිම ලස්සනයි ඒ දුව. ❤️ මම මාර ආසයි මේ දුව Drums Play කරද්දි Beat එකේ Rhythm එකට එයා දාන ඇක්ෂන්ස්වලට 🥰 ඇයව හදුන්වා දුන් ආකාරයත් නියමයි. ❤️
Maru. Wadak. Sir. Ohoma. Sirla. Innawanam. Kochchera. Hadaida. Budusarenai
Bes eka adawanawane supiri
Supper
ප්ප්
ප්ප්ප්පප්
Amoo menna suddi sing karanawa බුදු සරනයි සුදු මැනික congratulations good look
නියමයි සුද්දි ආදරේයි මැණිකා ❤️❤️❤️😍😍😘😘 සුපර් නාලක සර් ඩම්ස් ගහනවා බලන් ඉන්න ආසයි ජෙසුපිහිටයි හැමොටම🌹🌹🌹🌹🌹🌹🌹
අපේ කාලයේ දිසාපාමොක් යන නාමයෙන් පිදුම් ලැබිය යුතු උතුම් ගුරුවරයෙක්...දරුවන්ගේ හදවතටම දැනෙන්න උගන්වන ගුරුවරයෙක්,මන් 1st commerce කලේ, result awa, c3i. මට ඕනි උනේ ගුරුවරයෙක් වෙලා දරුවන්ගේ දෑස් පාදන්න.ඒ නිසාම arts කලා,නාලක සර් තමයි මාස 6ක් වගේ කෙටි කලෙකින් මට සිංහලවලට A එකක් ගන්න උදව් කලේ,මන් දැන් විද්‍යාපීඨ සීමාවාසී පුහුණුව අවසන් කරලා ඉන්නේ දරුවන්ගේ දෑස් පාදන්න බලාපොරොත්තුවෙන්...
නාලක සර්ට යන්න බැරි උන තැනට සර් මෙ පුන්චි නන්ගිල ටික එක්කගෙන යනව කියල හිතෙන්නෙ මට විතරය් ද ❤ මොකද නාලක සර් සුපිරි වැඩ්ඩෙක් ❤
👍👍👍👍👍
හරියටම හරි මට හිතෙන්නේත් එහෙමයි....🥰🥰❤️කොහොමහරි කමක් නෑ අපේ පැටවු ටික හොද තැනකට ඇවිල්ලා තියෙනවා දැක්කම එ සතුට කියන්න තෙරෙන්නේ නෑ....නාලක සර් ❤️❤️💯👌
සුද්දි කොහොමත් වැඩ්ඩනෙ....යකො..නාලක සර්ර්....අම්මෝ....පට්ට ගැහිල්ලක්නෙ...💪ආදරෙයි හැමෝටම.😍💜️
මන් කැමතිම ඩ්‍රම්ස් සුද්දි තමයි..ගයනයත් මරු එ වගේම වදනයත් සුපිරියටම දෙනවා..පට්ටම සතුටුයි මෙ වගේ පුංචි කෙල්ලො ටිකක් මෙ වගේ ලොකු තැනකට එන එක.බුදු සරණයි..තව තවත් ඉදිරියට යන්න ශක්තිය දයිරිය ලැබේවා.
මමත් කමති සුද්දිට
නාලක අයියේ සුපිරි .සුද්දි ඔයත් මරු
ජයවේවා සුපිරියක් තමයි ඉතිමි සුභ අනාගතයක් හැමොටම 💐💐🙏🙏👍❤❤❤💞💞💞💞💞
සුද්දි නියමයි. බුදුසරණ ඔයාලා හැමෝටම
ආදරෙයි මගේ රත්තරන් දුවේ ඔයාලට බුදු සරණයි
හැමෝම සුපිරි,,සුද්දී බට්ටිගේ හුරතලේ දැක්කම පිස්සුවගේ..දෝනි පැටියා♥️♥️♥️.
නාලක සර් රෝලින් ටික මරූ.. ❤️❤️❤️
Jathiyak vidihata adambarai
Jayawewa.poddiyane
Sir.obata.budusarani.nawathtanna apa.❤🇱🇰💕ashwari.
අඩේ සර්ගේ ගැහිල්ල... සුපිරි ඈ 😜😍😍😍😍
ඩ්‍ර්ම්ස් සුපිරි ඔක්කොම ලස්සනට play කරන්නවා ජයවේවා
බේස් ගහන ලමයා තමයි ඔතන Hariyatama වැඩේ කරන්නේ 🥺💚
සුද්දි..බුදුසරණයි....ඉදිරියටම..යන්න.අපි..බලා..ඉන්නවා..දුව..
Wow....
නාලක සර් 🥁🥁🥁🥁
සර්ගේ ඩම්ස් ගැහිල්ල මරැනේ හැමෝටම සුභ පැතුම්
බේස් පොඩ්ඩි සුපිරියි ❤❤
Ane suddi petiyo ලස්සනයි ගොඩාක් ගොඩාක් ගොඩාක්
බුදු සරණයි .දරුවන්ට .ජය වෙ .cuti dula hemotama.
අගෝස්තු 11 වෙනිදා අපේ ඉස්කෝලෙ ගහපු එක.😍😍😍😍
Koheda school.?
Hodai puthe oyala lassanata weda karagana yanna thama podi daru w/o meyala parissamin balaganna budusaranai parissamin inna theruwan sarnai
සුපිරි දැන් මරැ .....සුභ අනාගතයක් ..........ඉදිරියටම එන්න වාසනාව ශක්තිය ලැබේවා ......💕💕💕💕🙏🙏🙏🙏
රිදි තිරයට පුංචි තරු ටිකක් පායන්න ලගයි ආයෙම ජය
🌻☸️🌻 හරිම ලස්සනයි බුදු සරණයි දුවේ
නාලක සර් ඩ්‍රමස් ගහානවා නෙමේ ඩ්‍රම පලනවා.❤️❤️. අනාගතෙ අංක 1 බෑන්ඩ් එක.👍❤️🥰
සිරාවට එලටම යනවා බේස් එකනම්.ෆට්ට 👍👍
Group eke play karana hama daruwekma harima dakshai ඉදිරියට යන්න mage සුබපැතුම් suddi oya ගොඩාක් dakshai ඉදිරියට යන්න api ආදරෙයි පරිස්සමෙන් jayawewa theruwan saranai 🙏😋
ජය වේවා පුන්චි කෙල්ලො ටිකට.සුභ අනාගතයක් ම වේවා .......තෙරුවන් සරණයි දරුවනී
සතුටුයි .පොඩි පැටව් ටිකට බුදු සරණයි.
ලස්සනයි පුතේ ඔයාලගෙ කණ්ඩායමම ගොඩක් දක්ෂයි ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ඔයාල හැමෝටම
Sinduwa kanawa drama
සුද්දි මැණික ♥️ලස්සනට කියනවා පැංචි බුදුසරණයි!
SUDDIE NANGIE PEATEYO HARIEMA LASSANAI. OYATH GAYANAYA HODATA PURUDU VEANNA. SUNDARA DIEGU GAMANAK GROUP AEAKA SAMAGA TANNA. THANK YOU NAALAKA SIR. MEE PODIE DARAVU AEAKKA yana gamanata. Budusaranai
වැඩ්ඩේක් තාම ඉතින් සුද්දිව.හදලා.තියෙන්නෙ සුපිරි ලස්සනයි
හරිම ලස්සනයි මැනික සින්දු කියනටොටත් මමනමි කැමතිම මැනික drums එක play කරනවා බලන්න කොචිචර බැලුවත් මටනමි මදි බුදු සරනයි මැනික ❤❤❤❤❤❤❤❤
Supiri nangiyo oya lassanta drmas gahana wa bs
බේස් එකයි ඩ්‍රමයි සුපිරියටම දෙනවා..❤️ Good luck
සර් ගේ ගැහිල්ල 💓💓💓💓
👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️සුද්දි පැටියෝ ගොඩක් ලස්සනයි දුව ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ලංකාවේ අංක එකේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය වෙන්න ප්‍රාර්ථනා කරනවා👍👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️
අනේ සුද්දි මැණික...😍😍😍😍
ෂා.....පට්ට ලස්සනයි ...බුදු සරණයි .
බේස් නන් පට්ට ❤️
Suddi puhunu karala gattha nam anith dennata wada eyage voice eka harima clear.amaruwen neme harima pahasu widiyata eya sing krnwa.gayaa duwa nitharama haiyen kiyanna balanne.a Nisa sinduwe rasa adu wenawa
බුදුසරණයි චූටි පැටව් ටිකට.
බේස් නංගිත් සුපිරියක්
සුද්දි කමොන්.one more.තෙරැවන් සරණයි.band එකේ සැමටම...
kala lokaye ape waramana guruthuruwa nalaka sar budusaranai devipihitai oyata
Well done Suddi. Wish Ashawari all the best.
සුපිරි ,ඔක්කොම හොඳයි 👌
ගුරු පියාණෙනි ඩ්‍රම්ස් වාදනය කරනවා සුපිරි පට්ට කියන්න වචන නැහැ ඔබතුමාට ගොඩක් පින් මේ දරුවන්ව මේ තත්ත්වයට ගෙනාවට 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏👍🤝🤝🤝
මාරම ටැලට් එකක්. නාලක සර් මරැ ඩ්‍රම්ස් පාර
පටිට පට්ට ගයනය වායනය හැමඅතින්ම දක්ශ අපේ පැටවුන්ට මම හැමදාමත් සුභපතනවා ලගදි ඔයාලා අපේ ගමට ඒනවා නෙද?කටුපොත කානිවල් ඒකට
මේ බෑන්ඩ් එකෙ ගුරා වැඩ්ඩා කියල පේනවා එකෙන්ම❤
අනේ සුද්දි නියමයි අනී...මාර කැමතියි මං එයාට...හොඳ අනාගතයක් නංගි පැටියෝ...😘😘❤️❤️
සුභ ගමනක් පුතාලා හැමෝටම දක්ශ කෙල්ලො ටිකක්
වාව් සුද්දි.....නාලක සර් පට්ට ගැහිලක් ගහන්නේ ......
වැඩි ඈතක නෑ රිදී තිරයේ තරු වෙනවා වෙනවාමයි.