Chooty Malli Podi Malli | Kana Haraha Molayata (කන හරහා මොළයට)

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 62

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 7 месяцев назад +2

    චුටිමල්ලිටයි පොඩිමල්ලිටයි මගේ අවංක ස්තුතිය මැලිමාවට ජයවේවා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 Год назад +5

    චූටි මල්ලි පොඩි මල්ලි. ඔයාල අපට සිනහවක් උපද්දවල රටේ හොරැන්ගෙ වැරදි පෙන්වා දෙනව ඔයාලගෙ විහිළු වෙන් අපේ රටේ එකෙක් හරි හරිවිධියට හිතල රට මේ හොරැන්ගෙන් ගලව ගන්න උන්ට බලය නොදී හරි එකාට බලය දෙන්න උනන්දු වක් ඇති වේවි.
    ඔබේ ව්‍යායාමය සාර්ථක වේවි.
    ඔබටත් රටටත් ජය සතුට

  • @chamilaperera3162
    @chamilaperera3162 Год назад +9

    සුපිරි මල්ලිලා ...ජය වේවා...❤️👍

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya Год назад +10

    හීනියට දුන්නා පුත්තලම් බූරුවටත් 😂

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 11 месяцев назад +1

    Supiri ❤❤❤❤

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 Год назад +7

    මෙච්චර දේවල් කියද්දිත් මේවා තේරෙන්නේ නැති එවුන් නම් මනුස්සයෝ වෙන්න බෑ 😂😂

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 Год назад +10

    මේක විස්වාසකරපු බයියො ගමේ ගැම්මට ඉන්නවිදිහගැන එකක් කරමුද…

  • @FurryFlicks509
    @FurryFlicks509 Год назад +1

    මේව පුලුවන් හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ම තම තමන්ගෙ ගෙවල් වල play කරන්න ඕන මේව සමහර අම්මල තාත්තල තේරුම් ගන්නෙ නැති නිසා මොකද ඒ අය මේව බලන්න හැමෝම youtube නැහැ

  • @bssuraj890
    @bssuraj890 10 месяцев назад +1

    නියමයි. ජයවේවා

  • @ajithpiyaratne6220
    @ajithpiyaratne6220 Год назад +3

    Niyamai

  • @Sam-bd8eu
    @Sam-bd8eu Год назад +11

    උත්සාහය පට්ට. ඒත් ඔය කියන පණිවිඩය අපේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැ. අනේ මන්දා. බලමු

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Год назад +11

    අර 2023 හිටිය නාකි රැළයි ගොබ්බ රැලයි දැන් මොන මොන අපායවල්වල ඉන්නවද කියල දන්නෑනෑනෑනෑනෑ නේද ?

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 Год назад +29

    ඔයාලා දෙන්නත් පට්ටා අරගලයක් කරන්නෙ .. මේ මිනිස්සු කවදා මේවා තේරුම් ගනීද? ❤❤

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 Год назад +2

      මේ දෙන්නා තාම අරගලයෙ ඉන්න බොහෝම සුඵ කට්ටියගෙන් දෙන්නෙක්. අනික් බොහෝමයක් දෙනා අරගල කරලා තියෙන්නේ ලාබ ප්‍රයොජන කියලා වගෙයි පේන්නේ.

    • @sangeethjayawardana379
      @sangeethjayawardana379 Год назад

      @@deborahariyawansa6682 අනිවා මෙයලා ඉන්නෙ ජනතාවගෙ අරගලයෙ..ඒකයි අපි ආදරේ ♥️

    • @kumuduprasanna9852
      @kumuduprasanna9852 Год назад

      Jjjj

    • @sunilchandrabudagodage3984
      @sunilchandrabudagodage3984 3 месяца назад

      ​@@kumuduprasanna98520ll lol

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika Год назад +1

    සුපිරි

  • @sandafernando9209
    @sandafernando9209 Год назад +2

    Ane ammo oyala denna. Samahara vita meva venna puluvan. Edaata api indiyda danne ne. Edaa ta me naatya eliya ei neda??voice nam patta thami 😂😂😂😂😂😂❤❤❤❤❤

  • @shehanheshani9697
    @shehanheshani9697 2 месяца назад

    සුපිරි මනෝපාර😂

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 Год назад +1

    This is we're nice comedy

  • @chandimalpigera5603
    @chandimalpigera5603 Год назад +2

    අම්මෝ...... මට බෑ.....

  • @apgunathilaka
    @apgunathilaka 7 месяцев назад

    එලකිරි

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 Год назад +1

    Super BROO

  • @nelsonp.liyanage2764
    @nelsonp.liyanage2764 Год назад +2

    ඇගිල්ල දික් කරලා හද පෙන්නුවම ඇග්ලේ ඇද හොයන උන් කොච්චරද 😂😂😂😂😂😂😂

  • @mahindalal5764
    @mahindalal5764 Год назад +1

    Niyami

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 Год назад +1

    Appreciable. Thanks

  • @tuancassim2168
    @tuancassim2168 Год назад +8

    මේ කතාව කලිනුත් විකාශය වුනාට තාම ෆොට්ටෝව පස්ස හෝදන නූගත් මිනිස්සුන්ට උගත්තුම සුපිරි!

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 11 месяцев назад +1

    මට ගාෆිල්ඩ් මතක් වුනා.....

  • @sanathprasannak497
    @sanathprasannak497 Год назад +1

    The best comedy I have ever seen. No words

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Год назад +4

    But then he is in other world 😅

  • @WorldAround01
    @WorldAround01 Год назад +2

    එහෙම කියන්න එපා, අපි මුකුත් හදන් නැතුව ඉන් නෑනේ, ඇයී අනේ අපි මෙ පණදාගෙන, හෙන කතා තොගයක් හදන්නේ හැමදාම. එ මදිද. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🙃

  • @waruniekanayake2227
    @waruniekanayake2227 Год назад +2

    මේක repeat එකක්, අලුත් ඒවා නැද්ද

    • @dineshdammika1909
      @dineshdammika1909 Год назад

      අලුත් ඒවා දාන්නෙ බන් හැමදාම බලපංකො 😊

  • @dinushshehan9331
    @dinushshehan9331 Год назад +2

    2048 දී අපි කොච්චර බලවත් වෙලාද කියනවනම් ජාත්‍යන්තර භාෂාව සිංහල වෙලා ලෝක නායකයො ඔක්කොම සිංහල ඉගනගෙන..😂😂😂 කවදා හැබෑවෙන හීනද බං මේ..ඇත්තටම ඔහොම දියුණු කරන්න පුලුවන් නායකයෙක් අපිට හිටියනම් 😢😢

  • @udararajapaksha498
    @udararajapaksha498 Год назад +3

    Respect both of you brothers ❤

  • @shammikagunarathne678
    @shammikagunarathne678 Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @niro1722
    @niro1722 Год назад +1

    Meka mru 😍😍😍😍

  • @pakaya8007
    @pakaya8007 Год назад +1

    2048 idan meka balana mama.

  • @rohanagunawardena8087
    @rohanagunawardena8087 7 месяцев назад

    With out advertisements
    7:02 7:03

  • @buddikaprasad5482
    @buddikaprasad5482 Год назад +1

    👍👍👍❤❤❤

  • @highwaytyson2913
    @highwaytyson2913 Год назад +4

    👍👍👍❤❤❤🍁🍁🍁

  • @rusirujayananda5275
    @rusirujayananda5275 7 месяцев назад

    Naaki seeyala 2048 sihina looke.. 😂😂

  • @udenirathnayake85
    @udenirathnayake85 Год назад +6

    If this really happened, it would be time travel

  • @GayanBuddhika
    @GayanBuddhika Год назад +1

    බංගලදේශ අගමැතිගෙන් අහනව කොට්ට උරයක් ගෙනාවද කියල සල්ලි ගෙනියන්න. 😂😂😂

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 Год назад +1

    ❤❤❤❤

  • @farookmohamed1751
    @farookmohamed1751 Год назад +1

    😂😂😂😂😂
    ❤❤❤❤❤

  • @Thara_adee
    @Thara_adee Год назад +2

    ලෝකේ අනිත් රටවල් සේරම බංකොලොත් කරගෙනද ලංකාව දියුනුවෙලා තියෙන්න. යකෝ හැම එකාම හිගාකාගෙන එනවනේ. 😂

  • @samarathungasampath7568
    @samarathungasampath7568 4 месяца назад

    විහිළුනං හොඳයි. ඒත් ඇයි අනිත් අයගේ මෝඩකම් විහිළුවට ලක් නොකරන්නෙ?

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Год назад +2

    Just like promoting R 😂

    • @nelsonp.liyanage2764
      @nelsonp.liyanage2764 Год назад

      😂😂😂😂😂
      ඔය තෙරුම් අරන් තියෙන්නෙ හයියො පොඩි මල්ලි චුටි මල්ලි වහ කන්න හිතෙනවා නේද මෙහෙම ශ්‍රාවකයන් 😂😂😂😂

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Год назад +1

    🤣😂😂👍 👌👌🌹🌹

  • @kapurawariravindra8321
    @kapurawariravindra8321 Год назад +2

    😂😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @amilamaduranga8322
    @amilamaduranga8322 Год назад +2

    Chooty malli kammali kame wage inne. Podi mallita backup eka denawa madi kiyala hithenawa.leda welaada.last night drinks dala hangover da.

  • @ma4music
    @ma4music Год назад +1

    😂😂

  • @amiladaya4863
    @amiladaya4863 Год назад +1

    ලංකාව ෙකාච්චර දියුනු උනත් ණය ෙදන්ෙන $ වලිං

  • @ratna1958
    @ratna1958 Год назад +1

    Shit 2048 අනිල්ටත් උඹ කන පැලෙන්න ගැහුවානෙ.

  • @rederrorgaming6848
    @rederrorgaming6848 4 месяца назад

    Joke ekata karath meka ahanakota apita api ganama maara dukak danenawa. 😢😢

  • @VNanayakkara
    @VNanayakkara Год назад +3

    Batalanda thinks he is eternal. There has to be a new area in Hell for him and his Pohottu criminals for the crimes they’ve committed.

  • @gihanchameera6881
    @gihanchameera6881 Год назад +1

    ❤❤❤❤