කප්‍ රුක් පූජාව ඇත්තටම ආනිසංස තියෙන පිංකමක්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 29

  • @rugunarathna4186
    @rugunarathna4186 13 дней назад +18

    සියලු බෞද්ධයෝ අන්ධ භක්තියෙන් මුදවන්න ඔබ වහන්සේ ගෙනයන මේ වැඩ පිළිවෙළ බොහොම වටිනව...🙏🙏🙏🙏

  • @ramyakalyani7491
    @ramyakalyani7491 14 дней назад +10

    හරියට වටිනවා මේ ටික අපේ හාමුදුරුවනේ.... ඇත්තටම ඇත්ත නෙ.... ඔබවහන්සේට නිදූක් නිරොගී සූවය ලැබේවා 👋👋👋👋👋👋

  • @premasirikwa
    @premasirikwa 12 дней назад +3

    බොහෝම පින් බොහෝම ඉස්තුතියි ස්වාමීන් වහන්ස ..

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 12 дней назад +5

    පිරිසිදු සිරි සද්ධර්මය වහ වහා ඉස්මතු වේවා . මිනිස්සු අන්ධ භක්තිය යෙන් මිදේවා .

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 13 дней назад +8

    සහතික ඇත්ත අපේ ගමෙත් ඉන්නවා කොටසක් කප්රුක් පූජාව නොකලොත් අපායේ යනවා කියලා හිතන ඉරටු නමන්න බෑ කැඩෙනවා 😊

  • @damayanthiwedamuhandiram1875
    @damayanthiwedamuhandiram1875 9 дней назад +2

    සමා අවසර මේවා සිදුවෙන විහාරස්ථාන වලට දැනුවත් කාලානම් යහපත්

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA 15 дней назад +18

    බණ ඇහුවට මිනිසුන්ගෙ බණ අවබෝධයක් නෑ. බණ ඇහුව කියල පින් පිරෙන්නෑ.. ගෙදර ඉන්න පූස් පැටව් මහ පාරට ගිහින් දාල ජයසිරි මහ බෝධියට කිරි ආහාර පූජ කරන්න යනව. දෙමාපියන්ට කුනුහරප කියල බැනල කඨින චීවරය ගෙදරට වඩම්මවනව. තණ්හාව ඉරිසියාව කුහකකම් හිත් වල පුරෝගෙන හවසට බෝධියට පූජා පවත්වනව. පින් පිරෙයිද පිහිට ලැබෙයිද. බුද්ධියෙන් හිතල අවබෝධයෙන් වැඩ කලානම් සුගතියක්ම වෙයි.

    • @asangaaananda4418
      @asangaaananda4418 15 дней назад

      මේ සිවුරු හොරාගෙ "කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සන්ග්‍රහය " දින පතා ශ්‍රවනය කර සුගතිගාමී වීමට මගගු අවස්ථාවක් උදාවී ඇත. බුදුන් වහන්සේ සාරාසන්ක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා අවබෝධ කරගත් දර්මය කාලීන ඕපාදූප මසක් අසා අවබෝධ කරගන්න 😂😂😂😂

    • @ushaniweerasingha2026
      @ushaniweerasingha2026 13 дней назад +1

      හරියට ම හරි

    • @elisaboby8754
      @elisaboby8754 8 дней назад

      👍👍👍👍👍👍👍👍👍👍

    • @asangaaananda4418
      @asangaaananda4418 8 дней назад

      @@ushaniweerasingha2026 🔥 🐄 🔥🔥 ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ආතාට ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150,000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට සියලු පකයින්ට ආරාධනා . උඩට උඩුවියන් පයට පාවඩ අලන්කාර ආසන වාහන කුලිය ආදිය සන්විදායක හරකා දැරිය යුතය 😢😢

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 10 дней назад +2

    අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේට තෙරුවන්් සරණයි. ! ලඟදී දවසක ඔය වගේ පින්කමක් අනුරාධපුරේ ගිහින් අපේ ඥාතී පිරිසක් කලා. ඉතින් බොහෝම උජාරුවෙන් ඔය පින්කම ගැන කතා කළා. ගොඩාක් ඉන්නේ අන්ධ භක්තිකයෝ හාමුදුරුවනේ.
    බහුතරයක්ම ඉන්නේ අන්ධ භක්තිකයෝ. ....කෙසේ නම් මොවුන් මේකෙන් මුදවා ගන්නද. ..?

  • @kanthim.m
    @kanthim.m 12 дней назад +3

    අද හුගක් පන්සල් වල තියෙන්නේ මිත්‍යාදෘෂ්ටික වැඩ තමයි..

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 11 дней назад +2

    Mamath oka ohomama hitana kenek hamuduruwane..duppath paul thikakata..hal beduwa nam..oita wadiya pin......

  • @kasomasiri5548
    @kasomasiri5548 12 дней назад +1

    නියමයි අපේ හාමුදුරුවනේ

  • @IndraSandakumari
    @IndraSandakumari 14 дней назад +1

    Hari waters bana sadu sada

  • @AnushaNilanthi-w6f
    @AnushaNilanthi-w6f 12 дней назад

    Ape suwaninwahanseta pin API nodana karana weradi ha Ganna apita hari para pennawata .samma sambudu saranai.

  • @anomamanel6360
    @anomamanel6360 13 дней назад +4

    බෞද්ධයෝ වැඩිහරියක් ඔය දේවල් තමයි කරන්නේ, නිවැරදි අවබෝධයක් නැහැනේ අපේ හාමුදුරුවන් වහන්සේට බොහෝත් පිං නිවැරදි මතය ඉදිරිපත් කිරිම ගැන
    .

  • @Mprop-u8d
    @Mprop-u8d 10 дней назад +1

    Kanchuka poojawa kiyanneth kap ruk poojawata ma da ..?
    Katine karana anthima sathiye gasaka aththak situwa pooja badu ellanne kap ruk poojawa neda ???

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 11 дней назад

    Sadu sadu sadu

  • @StitchFashionByNadee
    @StitchFashionByNadee 10 дней назад

    🙏🙏🙏🙏🙏🙏..........

  • @ManikaWickramasinghe-m5i
    @ManikaWickramasinghe-m5i 11 дней назад +2

    මේක..කන්චුක පූජාව නෙද විස්තර කරන්නෙ...

  • @StitchFashionByNadee
    @StitchFashionByNadee 10 дней назад

    🙏

  • @Chaika-es1ho
    @Chaika-es1ho 10 дней назад

    Padekata wedak nethi deyak oka hodayi bo tex akata

  • @mihindulankas
    @mihindulankas 10 дней назад

    මේ සිවුර දාගත්ත මිනිහා හොඳට බණ කියාගෙන හිටියා. නමුත් පහුගිය මාස තුනකට කතරගකට කලින්..NPPආණ්ඩුවට නොයෙක් දොස් කිව්වා .දැන් ආයිත් ලෞකික බණ මතක්වෙල. හාමුදුරුවනේ, ලෝකෝත්තර බණක් කියලා මිනිසුන්ව නිවන් සුව අත්පත් කරගෙන උදව් කරන්න. ඔය බණ හැම ගෝතයාටම කියන්න පුළුවන් . ලෞකික බණ.....