BIG FOCUS | වාහන තක්සේරු වෘත්තිය නියාමනය සහ වෙළඳපොල අක්‍රමිකතා | 2025.01.24

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии •

  • @Madugalle.777
    @Madugalle.777 День назад +11

    ලීසින් හා මූල්‍ය ආයතන අයථා විදියට වැඩි ව්ටිනා කමට වැලිවේශන් කරනකන් ඒ ආයතන වල කටයුතු නියාමනය කරන ඉහළ නිලධාරීන් හා ආයතන කෝම වෙලා ද හිටියේ මෙහෙම කරනකම්..වාහනයක හරි වටිනාකමට ලංකාවට වාහනයක් ගෙන්වන්න වෙන්නේ නෑ මේ විදියට..වාහන වල මිළ බැලුවාම පොහොසත් රටක් නම් තමයි..😁

  • @hasanthi123
    @hasanthi123 День назад +2

    Thanking both gentlements Mr.Isuru and Mr.Nishantha for educating the public with valuable insights. great work..

  • @anuruddhasanjeewa4632
    @anuruddhasanjeewa4632 20 часов назад +1

    Great explained

  • @Anurakumarasingha-w3c
    @Anurakumarasingha-w3c День назад +1

    හොද වැඩසටහන ගොඩක් දේවල් දැනුවත් උනා

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 17 часов назад +1

    Very very important value for everyone else like this video episode watching plz every one

  • @kithsiritennakoon4968
    @kithsiritennakoon4968 19 часов назад +1

    ඉල්ලුම සැපයුම න්‍යාය හින්දා තමා මෙහෙම වෙලා තියෙන්නෙ. හැම දෙයකටම තක්සේරු වටිනාකමක් තිබිය යුතුය .එහෙම වුනා නම් ⁣වාහන සේල් කාරයන්ට ඔින විදිහට මිල ඉහළ දාන්න බැහැ.

  • @thanujadealwis7380
    @thanujadealwis7380 День назад +5

    Mr. Isuru is one of experts in automobile field in Sri Lanka, Specially for vehicle valuation, cons n pros. Current government gave green light to order vehicles which will be effect from Feb onward. So that this will be a timely discussion for stake holders.

  • @ChandiSumanasiri-n8p
    @ChandiSumanasiri-n8p День назад +1

    Good job👍.
    What he says correct,in this sector so many regulations need to be improved and implemented.

  • @I.p.keppetipola
    @I.p.keppetipola День назад +4

    හරිම වටිනා වැඩක්

  • @gamunuperera2058
    @gamunuperera2058 4 часа назад +1

    👍👍

  • @tharakacaredrive
    @tharakacaredrive День назад +2

    A great discussion about very valuable and timely topic with the experts in the field.🎉🎉

  • @aniljayawardena3249
    @aniljayawardena3249 День назад +1

    This government must not let the people bear the unfair costs.

  • @ChandiSumanasiri-n8p
    @ChandiSumanasiri-n8p День назад +1

    Government should attend this matter immediately. Otherwise same price hike will be hit the market. VALUERS have a great opportunity to balance the market

  • @deepikakumari6921
    @deepikakumari6921 День назад +2

    Wow great discussion 👏👏🥰

  • @ruwanmanjula4854
    @ruwanmanjula4854 День назад +1

    May sirla kyna de lankawe wiya yuthu deyak aniwaryenma niyamanya wiya yutumai good luck

  • @dilshanbulathsinghala4494
    @dilshanbulathsinghala4494 12 часов назад +1

    Got some good knowledge on vehicle un ethical price .

  • @nilshanedirisuriya16
    @nilshanedirisuriya16 День назад +1

    Thank you, Isuru Senarathne, for discussing this crucial topic, which is essential to address and implement. I wish you continued strength in governing valuations to prevent economic bubbles in advance

  • @superdil2824
    @superdil2824 День назад +1

    Nice work. Nice discussion. Experts in the job. The government should get advice from them.

  • @snma6976
    @snma6976 День назад +4

    ජනතාව හූරන් කන ලීසිං හා මූල්‍ය සමාගම් වල මේ official මුදල් වංචාවට නිසි නියාමනයක් නැතුව සහයෝගය දෙන ජනපති , මහ බැංකු අධිපති ,මුදල් අමාත්‍යාශය වගකිව යුතු නැද්ද. ? ජනපති ට අවබෝධයක් නැද්ද මේ ගැන😢 නැත්නම් කොමිස් කුට්ටි වලටද ?

    • @rajithaprageeth8148
      @rajithaprageeth8148 День назад +1

      Eka atta finance company wasi labala thiyenne hodatama padu labanna kamathi na yakoo thanat salli karayannata ona vidiyatane hama dema wenne thiyena wahanat ganan wadi wenawane wahana😂 gennapuwama labana para chanden paradai anura janadi pathi oka thamai atta

  • @nimalauto1
    @nimalauto1 День назад +1

    රට පුරාම ශාකාවල් දමාගෙන ,ඉන්සුවරන්ස් නියෝජිතයො ලවා පොටෝ ගෙන්වගෙන වැලිවේෂන් දෙන සල්ලි පස්සෙම දුවන අතලොස්සක් වැලිවර්ස්ල නිසා ලොකු විනාශයක් වෙන්නෙ ,එකට පිලියමක් දෙන්න mr isuru🙏

  • @pasanmad1
    @pasanmad1 День назад +1

    Very informative

  • @denzilvenojoseph7902
    @denzilvenojoseph7902 День назад +2

    Well done very good explaining this government must understand because there are not Said of people there helping credit companies bad things credit company drink blood from people.SriLanka and SriLanka people must lernen living with out credit very very very sad

  • @rasika3278
    @rasika3278 2 дня назад +2

    insightful discussion..

  • @tharakacaredrive
    @tharakacaredrive 20 часов назад +1

    Where you all have been.? Very important topic and government look in to this matter immediately no 👍👍

  • @djayawickrema
    @djayawickrema День назад +1

    වාහන මිල වැඩිවීම සමඟ ලීසින් සමාගම් වල භූමිකාව සහ රක්ෂණ සමාගම් විසින් සිදුකරන රැවටීම සඳහා හොඳ පැහැදිලි කිරීමක්

  • @sithikaweerathunga557
    @sithikaweerathunga557 День назад +2

    Great👍

  • @KasunD-tk7qw
    @KasunD-tk7qw 17 часов назад +1

    Same thing for spare parts

  • @nishanthasubasinghe9828
    @nishanthasubasinghe9828 День назад +1

    ඇයි අවුරුද්දක් ගානේ අසාමාන්‍ය ලෙස ඉහල යන , රක්ෂණය කරන්න කියලා අපෙන් හූරාගන්නා සල්ලි !! 😢

  • @maliyaff4140
    @maliyaff4140 День назад +2

    ඒවගේ දෙයක් වෙච්චි වෙලාවකට රජය අනිවාර්යයෙන් එයට මැදිහත් වෙලා එය යතා තත්වයට පත්කල යුතු නැද්ද ? මිනිසුන් කිපදෙනෙකුට සහ ලීසින් කොම්පැනිවලට ඕනවිදිහට මුල්්‍ය මය තිරන ගන්න පුලුවන් නම් රජයක් මොකටද?
    අනික රටේ ජනාදිපති වරයා කතාකරන්නේ එයා ජනාදිපති වෙලා තියෙන්නේ ලීසිං ආයතනවල චනිද වලින් කියල.
    ජනාදිපතිට ලීසිං ආයතන මුදල් වියදම් කරන්න ඇති එිනිසා එයාලව ආරක්ෂා කරාට කමක්නැහැ.හැබැයි චන්දේ දුන්නේ අපි.
    මමනම් කියන්නේ මිනිසුන්ට බොරැ පොරොන්දු දිල බලයට ඇවිල්ල අහින්සක මිනිසුන්ගේ හින බොද කරල ඒ අයගේ මුදල්ටික හුරාකන්න හදනවානම් හෙන හතම ගහපියව් හෙනම ගහපියවු ඔවුන්ගේ දරැවන්ට පවුල් වලටම.

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry День назад +1

    හෝද කතාවක්

  • @manojlasantha3305
    @manojlasantha3305 2 дня назад +2

    great job

  • @kovidagajanayake9451
    @kovidagajanayake9451 День назад +1

    informative conversation on vehicle import and valuation!

  • @ThusithKumara-n9t
    @ThusithKumara-n9t День назад +4

    අනුර ගෝනා වෙලා .ගොටාබයට වගේ යන්න වෙන්නේ 😢😢

  • @crishanliyanage1227
    @crishanliyanage1227 День назад +2

    මෙච්චර දැනූම් සම්භාරයක් අයවලුන් ඉන්න සාමාජයක ඇයි අපිව අසරණ කරලා තියෙන්නේ.කොතනද වරද,? ජරාජිරනවි ඇති හැටි.අපිත් වැරදි පාරෙම සොයා ගත්තානම් මෙච්චර පසුතැවිල්ලක් නැහැ.

    • @sithikaweerathunga557
      @sithikaweerathunga557 19 часов назад

      සුදුසු මිනිහට සුදුසු තැන නැති හින්දා තමා

  • @VipulaVipula-u5t
    @VipulaVipula-u5t 12 часов назад +1

    Meka anura janadipathi beluvanam hari.namuth ehema venne nene

  • @Anurakumarasingha-w3c
    @Anurakumarasingha-w3c День назад +1

    වහනයක් නියම වැලිවේසන් මිලට ලක්සයක් එකහමාරක් වැඩිඋනට කමක් නෑ ජනාදිපති තුමනි කිලින් සිරීලන්කා වැඩසටහානට මේකත් අයත් නේද මේක ඔබතුමාට නොපෙනුන පැත්තක් වියහැකි නේද

  • @pandulamahagedara9654
    @pandulamahagedara9654 15 минут назад

    Insurace කරන ආයතනත් web side බලලා තමයි clame වලින් කපන්නෙ..ඒක ඉතාමත් වැරදියි..

  • @ShamindaW.T
    @ShamindaW.T 17 часов назад +1

    Aanduva Horunge paththada..???????

  • @UdithaJayawardhane
    @UdithaJayawardhane День назад +1

    Not having the government-enforced regulations around property valuation, creates a room for inconsistency and potential exploitation. It's clear that the government must introduce measures to standardize the valuation profession. IMO, without this, the market will remain vulnerable to manipulation, with the black market continuing to have undue influence.

  • @himalwanasinghe8408
    @himalwanasinghe8408 2 дня назад +3

    Valuable advices ❤

  • @randikaganewattha
    @randikaganewattha 2 дня назад +1

  • @nilukamorin5086
    @nilukamorin5086 День назад

    හරැන්ට තැන අපි ඇන්දූවා

  • @WarunaDissa-n2f
    @WarunaDissa-n2f День назад +1

    ඇත්්ත කතාව

  • @thanujadealwis7380
    @thanujadealwis7380 День назад

    👍

  • @hashankularathne8241
    @hashankularathne8241 День назад

    👍

  • @Kasundissanayaka95
    @Kasundissanayaka95 День назад +1

    Math valuer kenek විදියට job eka karanne....meka ape company ekeka hamadama hoyala balala karana deyak..mama ada sathutu wenawa mama inna company eka gana... Respect southern associate my company ❤❤❤❤❤❤

  • @nilukamorin5086
    @nilukamorin5086 День назад +3

    වැලිවෙෂන් හොරුන්ගෙ පැත්ත ගන්න ගිහින් නිකං කෙලවාගන්නවා මෙයාලා

  • @sarathpriyantha6595
    @sarathpriyantha6595 День назад

    Fence company walata oni vidiyatada Dan vehicle Wala price thirana wenna Mokatada me rajayak thiyenne apith munta chande dunnane...😢😢

  • @Raneeshapathiranage
    @Raneeshapathiranage День назад

    Nandhalal kiyenneth horunta udau kapu amu kalakanni boruwta hulan gahapu ranil wagema karume kiyanne janatha aduwak kiyala api genapu npp ekath me parema yana eka

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er День назад

    Godak mda panthiye ayata mehema giyoth gannama ba?.salli thiyana unta vitharai puluwan ne?haba me andywatath kiynna thiyenne .godak madam xanthine minisu .godak chande dunne?

  • @KariyawasamathukoralageRenukad
    @KariyawasamathukoralageRenukad День назад

    Mamanam kiyanne danata lankawe pawichchikarapu hema vahanayakma wikunanakota valuation karanna ona horunta loku mudalak gewanna ona ne dollar valun ganudenu wela iwarai ne 2022 ta issella genapuwa ethakota dollar eka 180k withara une 100000km ganan duwapu awurudu 20k withara parana vahana laksha 70 / 80k wage kiyanwa api paw nedda?

  • @JVPYOUTH-j8c
    @JVPYOUTH-j8c День назад +3

    🛑🛑🛑මිනිස්සු අපිට චන්දෙ දුන්නෙ වාහන ගෙන බලාපොරොත්තු වන් නෙවෙ ලස්සන රටක් හදන්ඩයි , හාල් ටිකක් ගන්ඩ , සමාජවාදී ලොකය ඇති කරන්ඩ . රටෙ සාමාන්‍ය මිනිසුන්ට පොදු පෘවාහනය තියනවා උන් එකෙ යයි. අපෙ ජනාධිපති යි ඇමැති ලාටටි(ඔහුට එය හිමී විය යුතුයි ඔහු පක්ශෙ ට කරපු කැප් කිරීම් වලට) සල්ලි තියන අය වැඩි මිලට වාහන ගත්තට කමන්නෑ .මෙ රටෙ සාමාන්‍ය මිනිසුන්ට වාහන ඔනෙ නෑ.හැමොම එකතු වෙලා රට ගොඩ නැගීමට දායක වන්න 🛑🛑🛑🛑

    • @NilankaSandamal
      @NilankaSandamal День назад

      Magula thamai

    • @earth8735
      @earth8735 День назад +1

      Anurath wede waraddagannema meken thamai😂

    • @GeethaniThennakon
      @GeethaniThennakon День назад

      Fake Account ekak meka malimawe nowe

    • @pradeepkumara-lw5gx
      @pradeepkumara-lw5gx День назад +1

      පල කාලකණ්ණියා යන්න

    • @supply1996
      @supply1996 День назад +1

      Ilaga chande api dennam shot eka ,ube maha ekata kiyapn tax wei kalata kamk ne ,aurudu 7k parana wahana gennna kiyala

  • @migara_sen
    @migara_sen 3 часа назад

    ❤❤❤❤