කාන්තාවකගේ බෑග් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ දේවල් | Things Every Girl Should Carry in Her Bag |

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 392

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj Месяц назад +71

    ඇත්තටම ඔයාගෙන් තමා මම ඇත්තටම ලස්සන ට අදින්න ...ඉගෙන ගත්තේ ..ඔහේ ඇන්දේ පාටක් බැලුවේ නෑ ..ඔයා කියලා දුන්න හැමදෙයක්ම ඇත්තටම වටිනවා ..ගොඩක් ස්තුතියි ....තෙරුවන් සරණයි ඔයාට ..❤❤❤❤❤

  • @ismesk7050
    @ismesk7050 Месяц назад +55

    හරීම සිරියාවන්ත කෙනෙක් ඔයා..හිනාව කතාව ලස්සන ඔක්කෝම හරීම ලස්සනයි 🥺❤️‍🔥

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Месяц назад +2

      අනේ! බොහොම ස්තූතියි!🥰🥹

    • @dilharaliyanage1220
      @dilharaliyanage1220 10 дней назад

      ඇත්තමයි ❤️ මාත් මේ අක්කගෙන් ගොඩාක් දේවල් පුරුදු උනා

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna Месяц назад +41

    මගෙ බෑග් එකේ වෙනම පර්ස් එකක් තියාගෙන ඉන්නවා. ඒකෙ තියෙනවා හෙයාර් ක්ලිප්ස්, හෙයාර් බෑන්ඩ් එකක්, පොඩි පනාවක්, සේෆ්ටි පින්ස්, පෑඩ්, පෑන්ටි ලයිනර්ස්, මිනි පර්ෆියුම් එකක්, ලිප්ස්ටික්, හෑන්ඩ් ක්‍රීම්, වෙට් ටිෂූ, පොඩි ෆේස් ටවල් එකක්, ප්ලාස්ටර්, පැරසිටමෝල්. වෙනම තියෙනවා සන් ග්ලාස්, පර්ස් එක, ෆෝන්. 😊

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Месяц назад +1

      @@lakshani_rajakaruna sha! 👏🥰

    • @vidyanganicooray8542
      @vidyanganicooray8542 Месяц назад

      මගෙ ලගත් මේ ගොඩක් දේවල් තියෙනවා.. ❤ ඔයාගේ videos ගොඩාක් important.. thank u so much

  • @sumithmadushan4401
    @sumithmadushan4401 Месяц назад +50

    හරි ලස්සනට තමන් දන්න දේවල් අපිට කියලා දෙන සිරියාවි❤

  • @DisnaHettiarachchi-n4w
    @DisnaHettiarachchi-n4w Месяц назад +64

    නංගී, මගේත් මේ සියල්ල අතරේ මට චුයින්ගම් කන්න බෑ ගැස්ට්‍රැයිටිස් නිසා මම කරාඹු නැට්ටක් දෙකක් තියෙනවාමයි මට ඒක පුරුදු කලේ මගේ අම්මා... මගේ අම්මාට පිං.. ඔයාට ස්තූතිය

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Месяц назад +4

      Thank you for sharing! 🥰🥰❤️

    • @madushiperera4040
      @madushiperera4040 Месяц назад

      Man mouth wash ekak geni yanwa.

    • @kaveeshanethsarani8413
      @kaveeshanethsarani8413 Месяц назад +3

      මටත් චුයින්ගම් සුවද ආවත් ගෑස්ට්‍රික් 😮

    • @yashirajapaksha6753
      @yashirajapaksha6753 Месяц назад +1

      අපේ අම්මත් cloves ගෙනියන ව

  • @madustarlight8761
    @madustarlight8761 Месяц назад +8

    මේ වීඩියෝ එක දැක්කමයි තේරුණේ , අපි දන්නෙ නැති ඒත් වැදගත් වෙන දේවල් කොච්චර නම් තියනවද කියලා. ❤❤ Thank you so much ❤❤

  • @vinirebeka9595
    @vinirebeka9595 Месяц назад +13

    ඔයාට ගොඩක් ස්තූතියි...❤
    වතුර බෝතලයක‍්, කුඩයක්,
    පෝන් කාඩ් එකක්, පොඩි කතුරක්, කොට්න් බට්න් එකක්... මං හිතනව මේවත් අවශ්‍යය කියලා...

  • @asiniie
    @asiniie Месяц назад +7

    My mains :- perfume umbrella special water bottle lipsticks money phone & charger mini hand & body lotion lip blam මොක නැතත් වතුර බෝතලේ නැතුව නම් බෑ මට නම් 💕

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 Месяц назад

      Matat water bottle 1nathuwama ba.kadawal walin wathura bonda ba

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Месяц назад +1

      @@asiniie මට වතුර බෝතලේ තමා අමතකම වෙන්නේ 😭

  • @dinethmadinethma8906
    @dinethmadinethma8906 Месяц назад +5

    ඔයාගේ video සේරම මම බලනවා... අපි නොදන්නා ගොඩක් දේවල් ඔයා කියලා දෙනවා...ඔයාට ගොඩක් ස්තුතියි නංගි ❤❤❤

  • @RoshikaJayawardana
    @RoshikaJayawardana Месяц назад +7

    ඔයා හැමදාම වගේ අදත් හරිම පිලිවලට ලස්සන ට ඒ දේවල් කියලා දුන්නා..ඔයාත් හරිම ලස්සන ට ඉන්න නිසා ආසාවෙන් හැමදාම බලනවා නන්ගියෝ...❤❤❤❤

  • @imraotales
    @imraotales Месяц назад +3

    Make up කරලා යන්නේ නැති නිසාත්
    මෙහෙ දි oily වෙන්නේ නැති නිසාත් lipstick එකක්, lip balm එකක් විතරයි අරන් යන්නේ.
    මෙහෙ දි නම් make up කරත් oily වෙන්නේ නම් නැති තරම්.
    Make up සම්බන්ධ ඒවා අරන් ගියත් නැතත් sun cream එක අනිවාර්යයෙන්ම අරන් යන්න.
    UV protection නිතර apply කරන්න ඕන protection තියෙන්න නම් ලංකාව වගේ රටක අනිවාර්යයෙන්ම (අව්වේ ඉන්න ඕන නෑ, UV rays හැම තිස්සෙම ලංකාව වගේ රටක වැඩියි, ජනෙල් අයිනෙ හිටියත් ඒක ඕන)
    සීත රටක හිටියත් අව්ව නැති උනාට UV damage වෙනවා.
    Power bank එකක් තියෙනව.
    Hand cream එකක් මෙහෙ දි අනිවාර්යයෙන්ම තියෙනව.
    මම නම් අනිවාර්යයෙන්ම වතුර සහ කුඩයක් අරන් යනවා. ඒ දෙක නැතුව වෙන මොනවා කරලා වත් ලංකාවේ දි skin එක නම් protect කරගන්න වෙන්නේ නෑ.
    ඔක්කොම මතක නෑ අන්තිම වෙද්දී, wet tissue, sanitizer, perfume, mints ඇරෙන්න අනික් ඒවා නම් මට මතක හිටියේ නෑ. ඒවා නම් තියෙනවා. 🙈
    Pepper spray එකක් ගැන හිතලා බලන්න ඕන. හොඳ අදහසක් හැබැයි.

  • @ThaksilaLakmali
    @ThaksilaLakmali Месяц назад +1

    ඇත්තටම මේ කියන දේවල් ගොඩක් වැදගත්,ඔයාගෙ හැම වීඩීයෝ එකක්ම වගේ එහෙමයි,

  • @SaduniTharaka-k5d
    @SaduniTharaka-k5d Месяц назад +8

    අක්ක හරි ලස්සනට වැඩේ කරගෙන යනව. කොන්ඩෙ හරිම අපිලිවලවෙනව කොන්ඩෙ හොද විදියට තියාගන්න කොන්ඩෙ දාන්න ගැලපෙන විදිගැනත් අපිට කියල දෙන්න දවසක ❤❤❤❤❤❤❤😘

  • @nisansalamadhuwanthi2607
    @nisansalamadhuwanthi2607 Месяц назад +12

    Thank u❤..
    Face shape wlta match වෙන elegant hair style ගැන වීඩියෝ එකක් ගේන්නකෝ😊

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 Месяц назад +2

    අදත් වටිනා වීඩියෝ එකක්. මම ඔයා කියන සමහර දේවල් ගෙනියනවා සුදෝ. ඔයා අවන්කව කියලා දෙන tips වලින් පිලිවෙලට ලස්සනට ඉන්න කැමති අයට සෑහෙන දෙයක් ජීවිතයට ගන්න පුළුවන් . Thanks gorgeous lady

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 Месяц назад +1

    Thank youමිස් අපට මේ වගේ දේවල් කියල දෙනවට මාත් ටික්ටැක් වෙනුවට කරාඛුනැටි දෙක තුනක් තියන් ඉන්නවා ඔය මිස් පෙන්නපු ඒවා ගොඩක්ම මගෙත් බෑග් එකේ තියෙනවා❤ මිස්ට තෙරුවන් සරණයි 🙏❤️

  • @nethmanipunisenadheera2000
    @nethmanipunisenadheera2000 Месяц назад

    Akki ඔයාගෙ videos මාරම important..මං මේ අහම්බෙන් දැකලා නිකමට බැලුවෙ..
    ඒ වගේම ඔයාගෙ කතාව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..❤️
    හිනාවත් එහෙම තමා හරි ලස්සනයි 😍

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Месяц назад

      @@nethmanipunisenadheera2000 thank you so much dear! 🥰🥰❤️

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 27 дней назад

    පලමුවෙන්ම බොහොමත්ම ස්තුතියි මේ අදහස් බෙදල දෙනවට. මමත් ගෙනියන්නෙ කරාබුනැටි තමයි.
    එය පුරුදු උනේ මහත්තයගෙ අම්මගෙන්. ඊට අමතරව ඉතාම කුඩා සබන් කෑල්ලක්, ( සැනිටය්සර් තියෙන කොට නම් අවශ්‍ය නෑ.),
    බර නැති ග්ලවුස් 02 ක්. ඔබට ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 6 дней назад

    කොන්ඩෙ අවුල්වෙනවට කරන spray හොඳ brand එකක් කියන්න අක්කියො. ඔන්න දැක්ක පලවෙනිදවසෙම subscribe කලා❤❤❤

  • @manojamunasinghe678
    @manojamunasinghe678 Месяц назад

    ගෙදර කෙනෙක් වගේ දැන්❤❤ හැම තිස්සෙම ඔයාගේ vedio බලලා ජීවිතේ හදා ගන්නවා❤❤

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 Месяц назад

    ඔයා හරිම නිහතමානී හරිම ලස්සන කෙල්ලෙක්...❤
    ඔයා කියපු දේවල් සේරම මගේ වෑග් එකේ නෑ ඒ අඩු හදාගන්න ඕන .ඊට අමතරව මගේ බෑග් එකේ පොඩි hand cream එකක් තියෙනවා.

  • @wasanakodithuwakku8278
    @wasanakodithuwakku8278 Месяц назад +1

    Safty Pins
    Wet tissues
    Pad
    💄
    Perfume
    Panadol /Pain killers
    Note book and pen
    Sun cream
    Tik tak or Center fruit
    අක්කි ඔයාගෙන් ඉගෙන ගත්ත දේ ගොඩයි.
    Thank you so much akki
    මගෙ බැග් එකේ තව පොඩි දෙයක් තියෙනවා අක්කි.
    ඒ තමයි v wash එකක්..
    ගමනක් යද්දි මන් ඒකෙන් ටිකක් අරන් යනවාමයි..❤❤❤
    Thank again akki.
    I ❤ You.❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Месяц назад +2

    වටිනවා දුව ඔබගේ vedios
    මම නිතර බලනවා, අපේ තරුණ දුවලට හුගක් වටිනවා මේ කරුණු, ඔබ‍ට තුති 👍👌🙏🙏🙏🙏🙏🙏

  • @shermiladealwis3034
    @shermiladealwis3034 Месяц назад +9

    බලාපොරොත්තු වෙන් හිටපු විඩි⁣යෝ එකක් ස්තුතියි ඔබට මම ඔබගෙන් ඉල්ලා සිටිනවා මැදිවියෙ වයස අයට ගැලපෙන ඇදුම් මෝස්තර විඩි⁣යෝ එකක් දෙන්න කියලා ❤❤❤❤ බුදු සරනයි

  • @IroshaBaduwaththa
    @IroshaBaduwaththa 3 дня назад

    මම නම් අසමෝදගම්, වතුර බෝතලයක්, දතේ කැක්කුමට බොන බෙහෙත්, කැස්සට බෙහෙත්, හෙම්බිරිස්සාවට බෙහෙත්, සිද්ධාලේප, ගැස්ට්‍රයිටිස්වලට බෙහෙත් අරගෙන යනවා. මොකද මං ඉස්සර ඕව ගෙනියන්නෙ නෑ. එක දවසක් බඩේ කැක්කුමක් හැදිලා අසරණම උනා. එදා ඉදන් හැමදේම අරන් යනවා

  • @gayanigeethika8979
    @gayanigeethika8979 Месяц назад

    Aththatama akki oyage me videos apita godak wadagath...oyage videos walin godak karunu denagaththa.thank you very much hemadetama♥

  • @renukabandara1472
    @renukabandara1472 Месяц назад

    ඔයා කියපු දේවල්වලින් බොහොමයක් මමත් පාවිච්ච් කරනවා. තව මම ඉවරවෙච්ච පොඩි සැනිටයිසර් බොට්ල් එකකට hand wash දාල තියෙනවා. Facemask දෙක තුනක් තියෙනවා. තව sunglass තියෙනවා.

  • @Enindu_Bussid_Gaming
    @Enindu_Bussid_Gaming Месяц назад +4

    White colour is most wonderful for you... like yourr vedios

  • @fana4870
    @fana4870 Месяц назад +7

    මාත් ⁣බ්ලොටින් පේපර්ස් යුස් කරනවා ඒකෙන් ලැබෙන සැනසීම ක්යලා වැඩක් නැ අක්කෙ .මාරම වටිනවා .. ගොල්ඩි ප්ලේටඩ් ජුවලරි ගැනත් විඩියෝ එකක් කරන්න කෝ .. ලස්සනට ජුවලරි මුනට ගැලපෙන්න තෝර ගන්න විදියට .විශේෂයෙන්ම නෙක්ලස් ගැන.

  • @nav8316
    @nav8316 Месяц назад +4

    Love to watch your contents. I adviced my junior collegues also to watch your videos ! Thank you as always ❤

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn Месяц назад +1

    වෙනදා වගේම හරිම වැදගත් video එකක් අක්කා ; බොහොම ස්තූතියි 🥰
    ඒ වගේම 100Kවලට උණුසුම් සුබ පැතුම් 🤝❤️

  • @minervarose7664
    @minervarose7664 Месяц назад +1

    Nice video! I have many of these things. If i talk about perfume, actually i keep a tiny bottle of perfume oil in my bag. It's very powerful and long lasting so only need to use 1-2 drops.
    Video about different types of perfume (parfum, cologne etc) will be good 😊

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Месяц назад +1

      thank you! I’ll definitely keep that in mind for a future video! 🤩

    • @minervarose7664
      @minervarose7664 Месяц назад

      @Lavishingwithsandali yeah that would be great 😃

  • @tharikaprabodani4123
    @tharikaprabodani4123 Месяц назад +2

    Akka use karana beauty products gena video eka karannako..❤

  • @PriyaniHettiarachchi-tw6dw
    @PriyaniHettiarachchi-tw6dw Месяц назад

    ගොඩක් ස්තුතියි....
    තෙරුවන් සරණයි..

  • @Jeewani-g7s
    @Jeewani-g7s Месяц назад

    හරි වටිනවා නංගි. අපේ බැග් එකේ මෙිකප් බඩු නමි නැති තරමි. කුඩය වතුර බෝතලය වගේ දේවල් තමයි තියෙන්නෙ. තැන්ක් යු.

  • @ayodyachemini
    @ayodyachemini 11 дней назад

    Akki oya harima lassanai harima siriyawanthai ❤❤❤❤

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 Месяц назад +1

    Thank you so much dear ❤

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 10 дней назад

    මම අක්කේ ඔයා කියුව ටිකට අමතරව සුපර්ග්ලූ එකක් තියන් ඉන්නවා.❤️

  • @RuviRuvee00
    @RuviRuvee00 Месяц назад +6

    මගෙ බෑග් එකෙ පවුච් 3ක් තියෙනවා medicine,makeup දෙකක අනිත් එකේ චූටි face wash,hand wash එකයි hair clips වගේ දේවල් තව pads 3k 4k අරං යනවාමයි මොකද මට නැතත් කාටහරි උවමනා වෙයි කියලා කුඩයක් වතුර බෝතලයක් පනාවක් එකී මෙකී නොකි හැමදේම මං ළඟ තියෙනවා මට යාළුවෝ කියන්නෙ ඇවිදින famacyය කියලා
    මං මෙච්චර කාලෙකට කාගෙන්වත් කිසිම දෙයක් ඉල්ලලා නෑ මට අවශ්‍ය වෙයි කියලා හිතන හැමදේම මං යන යන තැන අරං යනවා😁 ඒ නිසා මට පොඩි බෑග් නම් පාවිච්චි කරන්නම බෑ නයි මල්ල වගෙ හැම එකම දාගෙන යන්න ලොකු බෑග් එකක්ම ඕන😁

  • @wasulaheshani162
    @wasulaheshani162 Месяц назад

    Tip: පොඩි hand bag organizer තියෙනවා දැන්. ඒකක මේ දේවල් ඔක්කෝම දාලා තියාගත්තම ලේසියි.
    අපේ ladiesලා hand bags කීපයක් පාවිච්චි කරනවා නම් organizer එකක් තියාගන්න එකෙන් අපිට අවශ්‍ය දේවල් miss නොවී use කරන්න පුලුවන්. ❤

  • @thashminathasha4071
    @thashminathasha4071 Месяц назад

    Thank you so much for sharing your expierence with us ❤

  • @maleesha778
    @maleesha778 Месяц назад

    ඇත්ත්ටම අක්කි ගොඩාක් ලස්සනයි...හරිම සිරියාවන්තයි...❤❤❤කතා කරන්න ආස හිතෙනවා❤

  • @gimhani6105
    @gimhani6105 Месяц назад

    Akkage make up eka harima lassanai.Dawasaka make up tutorial ekakuth karannako akke.wadith nathuwa aduth nathuwa hariyata make up karaganna widiha gana

  • @AA-NuRa
    @AA-NuRa Месяц назад

    ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා ..thank you sooo much 😊

  • @sachiniperera6170
    @sachiniperera6170 Месяц назад

    harima satutui akki me peenapu hama item ekakma mage bag eke tiyanwa.. akki pennapu items walata amatarawa mage bag eke mini cutlery set ekak, tide stick ekak, mini hand cream ekak, soap sheets wage items t man tiyagena innawa

  • @prabhathchandima2844
    @prabhathchandima2844 Месяц назад

    වෙනද වගේම ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කි.ආසාවෙන් බැලුවා.❤❤

  • @shashinijayalath96
    @shashinijayalath96 Месяц назад +4

    Simple mekup ekk kiyl dannko akki

  • @ureshapiumali6325
    @ureshapiumali6325 Месяц назад +3

    Shok akki oya.asa hitenava oyage katha bahata.mehema dewal kiyala denvata.meka baluwama aththma marama gammak enva me vidiyta apiwa danuwat karankota.asa hitheva.❤

  • @HarshaniMadhushani-sv5cn
    @HarshaniMadhushani-sv5cn Месяц назад

    accessories use karana widiya gana video ekak karanko miss

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v Месяц назад +2

    Akki oya harima lassanai akki , suncream eksk ri appaly karanne ayema muna sodalamada naththan issarala gawa eka udinmada ❤akki volat ekath pennnako

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Месяц назад +1

      Thank you! 🥰 මූනේ දාඩිය, oil තියෙනවා නම් tissure or blotting papers walin clean කර ගන්න. ඊට පස්සේ apply කරන්න. Makeup උඩින් උනත් thin layer එකක් apply කරන්න පුලුවන්. ඕන නම් ඊට පස්සේ makeup එක touch up කර ගන්න.

    • @Senuuuu-u8v
      @Senuuuu-u8v Месяц назад

      @Lavishingwithsandali thnx akki danan hitiye nh

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Месяц назад

    Thank you 😊

  • @Senu954
    @Senu954 Месяц назад +2

    හරිම පිලිවෙලයි අක්කි ඔයා❤

  • @chathuridesilva4245
    @chathuridesilva4245 Месяц назад

    පුංචි panavak,hair band ekai,clip ekai thiyrnava,safty pin buttons Deka thinak,pata 6k nool,needle ekak thiyena punchi sweing kit ekakui,siddalepa ekakui,hand cream punchi tube ekakuith thiyenava,

  • @shaniypereraz2392
    @shaniypereraz2392 Месяц назад

    Oyw dekkat athi dear mara quality .oygen thamae godak dewal denagtte thanks ekt

  • @upekaperera4780
    @upekaperera4780 Месяц назад

    Video එක හරිම වැදගත් මගේ bag එකේ pepper spray and bloting pappers නැ ඒ2ත් add කර ගන්නම්

  • @rathnayake1989
    @rathnayake1989 Месяц назад

    බ්‍රේසස් දාලා ඉන්න මම බබල්ගම් කෑවොත්...😁😁 තෑන්ක්ස් ඩාලින් ලස්සන වීඩියෝ එකක්..❤

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 Месяц назад

    Thank you පුතා ❤❤❤

  • @sujathaguruge4119
    @sujathaguruge4119 15 дней назад

    Excellent. Good luck.

  • @sakurajapaksha525
    @sakurajapaksha525 21 день назад

    thank you akka....❤

  • @ajanthaperera4735
    @ajanthaperera4735 21 день назад

    Thanks a lot

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf Месяц назад +1

    Thank you akka!!!💜️🌟🌻

  • @thilakshikarunarathna6398
    @thilakshikarunarathna6398 Месяц назад

    You're right dear, I respect you.❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Месяц назад

    බොහොම ස්තුතියි නංගී ❤❤❤❤

  • @KalpanaHerath-gk6gw
    @KalpanaHerath-gk6gw Месяц назад

    Harima watinawa. Thank you so much ❤

  • @Harsani-t5k
    @Harsani-t5k Месяц назад

    Thank you❤❤❤

  • @nilmininamawardena4001
    @nilmininamawardena4001 Месяц назад

    Thank u so much ❤

  • @lasanthirajikaekanayakakal1867
    @lasanthirajikaekanayakakal1867 Месяц назад +2

    Oyata oya earrings lassanai.matath thiyenne raum muunak.math danne jipsi. Piriods wedana dawasata ranawara tea biwwahama wedana nathi wenawa.

  • @user-ec3is9ep2m
    @user-ec3is9ep2m Месяц назад +2

    Thank u dr ❤

  • @Tharushi-m7r
    @Tharushi-m7r Месяц назад

    Thank uu💝💝

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 Месяц назад

    Thank you dear ❤

  • @suseemasamarakoon3023
    @suseemasamarakoon3023 Месяц назад

    Thanks lot ❤️

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 Месяц назад

    Harima wadagath video ekak.math me dewal bag ekata add Kara ganna oni.sunscreen eke name eka mokakkda kiyala kiyanna puluwanda.
    Thank you❤️❤️❤️

  • @ashaperera1242
    @ashaperera1242 Месяц назад +1

    Ma gaawa thiyenne miris spray Eka,mama eeka gatte Milano walin,eth Lankawe eka ligalda kiyanna mama danne na😊

  • @Asinshaperera
    @Asinshaperera Месяц назад +1

    Akki oyagen godak dewal igenagannawa. oya hrima decent 💕

  • @madushiperera4040
    @madushiperera4040 Месяц назад

    Man oyge 1st video eka idanma harim asawen dapu gaman video balanwa... oya hari lassanai...❤ tawa godak video karanna wish karanwa.... God bless you akki❤❤

  • @vitharanachami4001
    @vitharanachami4001 Месяц назад

    Thank you

  • @janitharathnayakemadugalla1925
    @janitharathnayakemadugalla1925 26 дней назад

    Important 🎉

  • @tharikaekanayake9715
    @tharikaekanayake9715 Месяц назад

    ❤💐 Thanks dear

  • @SesadiKudaligama
    @SesadiKudaligama Месяц назад

    Akka mta mge face shape eka hoygnne amarui oval wage pitin baladdi dioamed or square paththata thama mashimnt walin nm theranne oygema video ekhk bluwe eth mta thernne na forhead 16 cm ,cheek...23cm, jawline 16cm, kelin ira 18hamarak wge plz kiynne puluwan da face shape eka mokdde kiyla

  • @sonyabanda6543
    @sonyabanda6543 Месяц назад +1

    Just lovely 🥰

  • @prabhawee2808
    @prabhawee2808 Месяц назад

    Very useull....

  • @SunethraHearth-gd2nb
    @SunethraHearth-gd2nb Месяц назад

    Very important vlog 👍👍👍👍

  • @maheshigunasekara
    @maheshigunasekara Месяц назад

    Thank you so much pretty lady❤🙏🌷

  • @sachithraperera2492
    @sachithraperera2492 Месяц назад

    Oyage hairstyle eka hariyama lassanai. Eka danne kohomda kiyala vedio ekaka kiya denawada?❤

  • @PavithraDananjani
    @PavithraDananjani Месяц назад

    අනේ ඔයා හරිම ලස්සනයි

  • @GentlelivingUk
    @GentlelivingUk 11 дней назад

    *small comb and silicon oil

  • @SupunChanuka-lh6rp
    @SupunChanuka-lh6rp Месяц назад +1

    Akka.. Akka use karana lip barm eka mkkd..😊😊

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu Месяц назад

    Thank you akki❤❤❤❤

  • @prarthanawijethunga6321
    @prarthanawijethunga6321 Месяц назад

    Thank you dear oyata ❤

  • @SachiniRashmika
    @SachiniRashmika 12 дней назад

    Akki hoda sunscreem ekak kiyannako please

  • @babishaatm3553
    @babishaatm3553 Месяц назад +1

    ඔයා කිව්ව ගොඩක් දේවල් මගේ බෑග් එකෙත් තියෙනව. Wet tissue එකක් නෑ. එකක් add කරගන්න මාත් හිතුවා. Mints වෙනුවට කරාබුනැටි, එනසල් වගේ දෙයක් තමයි මම use කරන්නෙ. ඒක budget friendly වගේම health එකටත් හොඳයි. Mints long term use කිරීම නිසා sugar එන්න පුළුවන් නිසා.

  • @sonyabanda6543
    @sonyabanda6543 Месяц назад +3

    Where is your necklace from?

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Месяц назад +1

      It's pure gold dear! ❤️

    • @sonyabanda6543
      @sonyabanda6543 Месяц назад

      @ ,Thank you lovely girl, my favourite Utuber that I feel like listening to 🫶

  • @Tharushi-m7r
    @Tharushi-m7r Месяц назад

    Akki skincare oy buy krnnw khmd.. 🐣💝 Next video eke kynnko please

  • @ireshamaduwanthirathnayaka3543
    @ireshamaduwanthirathnayaka3543 Месяц назад

    නියමයි සදලි❤

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 Месяц назад

    Lassanai hair style❤.adat Hoda vedio1k.mein kipayakma mage hand bag1tiyenawa😊.god bless 🙏❣️

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl Месяц назад

    ❤❤❤❤❤Thank you nangi

  • @dulanjaleedulee1339
    @dulanjaleedulee1339 Месяц назад

    Mageth adu pepper spray ekai bloting paper thamai❤

  • @KeharaHasandi-j2f
    @KeharaHasandi-j2f Месяц назад

    Shoii akki...thank u❤❤ akki hoda sunscreen hoda ekk kiynnko

  • @nimeshakrishanthi919
    @nimeshakrishanthi919 Месяц назад

    Thank you ❤ lip barme aka ganna thiyena thanak kiyanna nanga

  • @ananyafernando507
    @ananyafernando507 Месяц назад

    Hi sandali, I really like your hand bag.from where did you buy it?