Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අක්කි ඔයාගේ Videos බලලා මම මං අඳින විදිහ ගොඩක් වෙනස් කරගත්තා. ඔයා තමයි මාව ලස්සන කරේ.❤ අද ඔයාගේ Hairstyle එක හරිම ලස්සනයි . ඔයාගේ හැම Video එකකින්ම එකතු කරගන්න දැනුමක් තියෙනවා .ඔයාට ගොඩක් ස්තූතියි. තවත් මේ වගේ වටිනා Videos ගොඩක් අරන් එන්න.❤
@@venuririthma769 thank you darling! 🥰💗
That hair style is so matching for u😊❤
Thanks for the compliment! 💖
That's true
True❤
මිස් ඔයාගෙ අත්දැකීම් නිසා මම අවුරුදු 19දි ම ගොඩක් elegant විදියට අදින්න පටන් ගත්ත. හරිම confident එකක් දැනෙන්නෙ ඔයා කියන විදියට මම මගේම style එක තෝරගත්ත.ඇදුමෙන් පැලදුමෙන් විතරක් නෙමේ හැසිරීමෙන් වගේම ගති ගුනෙනුත් මාව මට හදාගන්න ඔයාගෙ vedios ගොඩක් උදවු උනා.ඉතින් මට වැදගත් තැනකට ගියාම ලොකු පිරිගැනීමක් තියෙනව.මම ලොකු පවුල් පසුබිමක ලමයෙක් නොවුනත් මාව ගොඩක් පිලිගන්නව.ඇත්තටම ඒකට ස්තූති කරන්න ඕන ඔයාට.ඉතින් ගොඩක් ආදරෙයි ❤.
@@nimeshimekala2256 adarei! 💗
ඔබ කියන එක ඇත්ත සැහෙන්න වැරදිලා තියෙනවා ඇදුම් තෝරාගන්න ගිහින් වැරදියට ඇදුම් මැච් කරලා ඇදලත් තියෙනවා එත් ඔබගෙ විඩියෝ බලලා සියලුම වැරදි හදාගත්තා ගොඩක් පින් ඔබට දැනුවත් කරනවට බුදු සරනයි
Thank you so much 💗🥰
අද හෙයාර්ස්ටයිල් එක නිසා අක්කී තව ලස්සනට පේනවා .❤❤Thank you video ekt 🥰
මමත් ගොඩක් කල් ඉඳන් හිතන් හිටියෙ කළු පාට සෙරෙප්පු, සපත්තු හැම ඇදුමකටම ගැළපෙනවා කියලා. ඒත් ඒක වැරදියි කියලා දැන් තේරෙනවා. එක එක ඇදුමට ගැළපෙන සෙරෙප්පු තෝරගන්නේ කොහොමද කියල වීඩියෝ එකක් කරන්න කෝ. අද වීඩියෝ එකටත් ගොඩක් ස්තුතියි ❤🎉
@@chathuminethsaranii 💗🥰🥰
නත්තලට ඇඳුම් ගන්න ගියෙ නෑ තාම....නියමයි අනේ මම ඔයාගෙ වීඩියෝ සේරම ටික බලලා හොදම ඇදුම් ටිකක් ගන්නවා...thank you sister ❤❤❤❤❤❤❤❤❤ මාරම ආසයි මම මේ වීඩියෝ වලට...ඉගෙන ගන්න දේවල් ගොඩායි
@@ireshaherath5635 so happy! 🥰💗
කතාව සම්පූර්ණ ඇත්ත. මමත් ඉස්සර ගොඩක් bright colors වලට ගියේ දැන් ගොඩක් neutral colors වලට යන්නේ , එතකොට elegant look එකක් එනවා සහ match කරන්න හරි ලෙහෙසියි. ඔයාගෙන් ඉගෙන ගන්නවා ගොඩක් දේවල් . ඔයාට පින්. Thanks.
@@rebeccajayathilaka9414 thank you 🥰💗
ඔයා හරි ආකර්ෂණීය කාන්තාවක් නංගී තෙරුවන් සරණයි!
@@shiranranmal 💗🥰🥰
අනේ අක්කා කෙට්ටු උස කෙනෙක්ට ගැලපෙන ලස්සනට අදින්න ඇදුම් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ plz❤
ඔයා කොලර් තියන ඒවා ඇන්දම හරිම ලස්සනයි.මන් ඔයා ලා කොළ පාට බ්ලවුස් එකක් ඇදන් කරපු වීඩීයෝ එකේ ඔයාගේ ස්ක්‍රීන් ෂොට් එකක් අරන් තියාගෙන ඉන්නේ,ඒ බ්ලවුස් එක හරිම ලස්සනයි.
Thank you 🥰🥰💗
Videos බලලා මම මගේ ඇඳුම්වල තිබුණේ වැරදි අඩුපාඩු ගොඩාක් හදාගත්තා thank you so much akki ❤️❤️❤️❤️❤️
@@krishankagayani6836 great! 🥰💗
Akkee ape face eke hdyta glpena haurstyles gna ewagema hairnstyles krddi api krna wrdi , tips kiyl dennako 😊😊
ඇත්ත❤️ Thank you so much dear❤️
Colour tone ekata match wena lipstick gena vlog ekak onii❤
Warm undertone තියෙන්නේ.පන්සල් යන්න වගේ white ඇන්දාම හරිම අදුරුයි.මොකක්ද ගැලපෙන colour එක නන්ගි.සුදු වෙනුවට
Cream colour lassanai
@@nimanthikakumari4435 Off white or ivory තෝර ගන්න! 💗
ඔයාගේ එන හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ අක්කී... හරිම වැදගත් ❤ thank u oyata
@@sandunikalakmali6758 thank you dear! 💗🥰
Akki ape skin tone ekt match wenna lipstick select karaganna widiya gana video ekk dennko❤
Ane thanks clothe style video ekakuth gennako chubby ayata frock trouser ema style krna widiya
Thank you dear!💐ලස්සනට අදින්න,fashion කියලා දෙනවාට
@@AruniPrabodhika-vw9zx 💗🥰
ඉතාම වැදගත් අදත් විඩියෝව .thank u❤❤❤❤❤
@@Jeewani-g7s 🥰💗
Thank you vidio akata duva Oyata me hair style aka godak lassanai teen age look akak avith
කියන එක පැහැදිලි මදි, මයික් එක on කරන්න අමතක වෙලා 😢😑
😢😢
Habai ahenava hodata dear
Hodata ahenwa😊
හොදට ඇහෙනව අක්කෙ.❤
Oya godak Hoda dewal kiyadenawa miss 💐 thanks lot
@@Tcl501Tcl50 💗🥰🥰
Sounding වල ප්‍රශ්නයක් නැ අක්කා .. ගොඩක් ස්තුතියි විඩියෝ එකට 💐✨
Thank you dear 💗🥰
Thank you darling Sandali❤
අනේ ගොඩක් වටින වීඩියෝ එකක්. ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම ගන්න දේවල් ගොඩක් තියෙනවා. Thanku Akka. දිගටම වීඩියෝ අරගෙන එන්න 😘❤️
@@tharushadewmini5675 thank you dear! 🥰💗
ඔන්න අදත් ගොඩක් වටින තොරතුරු ටිකක් අරන් ඇවිත් සඳලි අක්කා ❤️බොහොම ස්තූතියි අක්කා 🤝
🤗🤗
Akke tan color ekk tyna knkta muna aduru wene nathi lipstick shades monwda ane kiynnko plz
I watched your all videos.. great job dear. Keep it Up🤟🤟
I appreciate the support! 💖
Most important video ❤ thank you for sharing this information with us😘
@@geethmiperera4277 you are so welcome 💗
අනෙ අක්කෙ ලිෆ්ස්ටික් මැච් කර ගන්න විදිය ගැන කියනකෝ...ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා❤
@@sumithmadushan4401 gennam 💗
Godak watina vedio ekak.thanks miss.god bless 🙏❣️
@@neranjalanikalas8331 god bless you! 💗
Thank you 🎉😊
අද ලස්සනයි.ස්තූතියි ඔබට ❤❤🎉
හරිම ලස්සනයි ඔයා❤Thank You video එකට..
@@InduniInduwari thank you so much 🥰💗
Woooooowww❤❤❤akki lassaniiiiii
Dear thank you oyata mama oyagen godak dewal danagatta ..❤
@@teachernisansala670 💗🥰🥰
Thank uuu akkiyo ❤
Most valuable channel.. thank u dear...❤❤ best of luck 🎉🎉🎉
Akkee, den man oyage videos hoya hoya balanne❤... Aththatama marama watinawa❤❤
Thank You So Much ❤
Adum color ekat galapena shoes hoyaganna widiha gana poddak katha karan puliwNd
Thank you so much for the valuable video akka ❤
Thank you so much dr
ගොඩක් හොද වීඩියෝ 1ක් බොහොම ස්තුතියි නංගි යෝ ❤️🥰
🥰🥰💗
බොහොම.ස්තුති ගොඩක්.වැදගත්වුනා.මිස්❤❤❤
Anee❤.u explanation is very gently and very loving darling:: useful video ,,thank u soooo much ….😍😍😍
@@champamunaweera6175 thank you for your kind words! 🥰💗
Thank you for the clarification dr,👍
@@jesikasilva3256 you are so welcome 🥰
බොහොම ස්තූතිය 🎉
Thank uuu soo much akki.. It's more valuable 😊❤And u r a vision of loveliness 🍓🩷
So nice of you 🥰💗
Thank you akka!🥰💜️💐
You’re so welcome! 🥰
කොණ්ඩෙ හරිම ලස්සනයි
කවුද මං වගේ කලුපාට shoes වලට ආස නැත්තේ 😁😁 ඇත්තටම කවදාවත් අරන් නෑ..... මං ආසන බේජ්, බ්‍රවුන් වගෙ වෙන වෙන nude coulrs වලට 🤗❤
@@sandunikalakmali6758 🥰🥰💗
Thank you very much for your valuable ideas dear Sister....
@@AnojaWijerathna-vu5xu thank you too 💗
Thank you so much for your guidance, it's very much worth❤❤
You are most welcome! 🥰
You looking so elagant and your thoughts too ❤❤
@@nirmalawimalsena5788 thank you so much 💗🥰
Harima pahadiliwa kiyala denawa.thank you🙏❤️❤️❤️
@@ashinsanisaubhagya7043 🥰💗💗
තව vedios ඕනි...😊
Usa ayt dnn puluvn shoes vrga Gena vdo ekk gennko outfit vlt match ven. Heels Dann bh ne
Godak watina adahas tikak thank you miss ❤❤
@@niroshabandara5252 🥰💗💗
Akka online shoping krnn plwn lankawe site ekak or page ekak kiynnko
Man godak DeWal igana gattha nangi oyage video Balala godak thanks harima watinawa ....USA nethi Kota ayata mona wage aedumda hariyanne kiyala video aekak karannako .....❤❤❤ thanks nangi budu saranai..... adarei...❤❤❤❤❤
🥰🥰
Thank you very much namgi. Very usefull❤❤
You're welcome! 😊❤
වැඩ ඔක්කොම තියල ඔයාගෙ වීඩියො බලන මම 😊
Heheh 🙈💗
හරිම ලස්සනයි dr.❤quality ඇදුම් ගන්න පුළුවන් shops කියන්න පුළුවන් ද?
ගොඩක් වටිනවා ❤❤❤ ස්තුති
💗💗🥰
Very nice video as always ❤
You look beautiful ❤ and thank you so much!!
Akki ada gdk lssnayi❤
මටනම් ඇහුනා....😊😊❤❤❤ ස්තූතියි !
Thank you dear! 💗
@Lavishingwithsandali 💖
Thanks akki oyata me vage devala kiyala denavata ❤
@@roshansubasinghe-q6z 💗🥰🥰
Amazing video 😘😘😘😘
Warm skin bright kenekta hariyana saree colour,jewelery ,shoese colour monada?
Thank you so much akka ❤
Akki perfume shopping video ekk krnnko
Useful ❤
Thanks oyata mata nam godaak wedagath
අද අක්ක ගොඩාක් ලස්සනයි ❤❤❤
Thank you so much ✨❤
@@kalpanapannegama4935 🥰💗💗
Nice video akki❤
Thanks 💗🥰
ඔයාගෙ දැන් hair style එක කලින් වීඩියෝ වල hair style එකට වඩා ගොඩක් හොදයි
Thanks you nanga ❤❤❤❤
Thanks dear, nice as usual ❤
Thank you! Cheers! 🥰
Today you look nicerTry to have bit more make up. Make your shoulders bit more wide. Eye brows are ok. But do it thicker to look better. Background should be better such as a a curtain. Keep up the good work! Theruwan Saranai!
Thank youu❤
Thnq akki ❤
Thanks ❤
Ane oya nisa mn gdk dewl igena gnnw akki❤
Makeup eken undertone eka adjust karala can we match any colour?
Valuable video,tnx
Most welcome💗
Akki white shirt ekak gaththe kohenda kiyanna puluwan da ❤
@@rashrash6453 ගොඩක් කල් Nolimit
Love your look girl ❤🙌
Thank you so much 🥰💗
Thank you mis❤
Always welcome 🥰
Video 1ka godak vatinava
Akke oily skin ekt galapen makeup product gana video එකක් ගේන්න koo
Make up gana mata loku idea ekak naha dear! 😐💗
Thank you so much 🤍
God job
Thanks 🤗
Ane akki mge athe e colour 3nma නහර thiynwne 😓
Thanks darling ❤❤❤
Thank you too 💗
අක්කි ඔයාගේ Videos බලලා මම මං අඳින විදිහ ගොඩක් වෙනස් කරගත්තා. ඔයා තමයි මාව ලස්සන කරේ.❤ අද ඔයාගේ Hairstyle එක හරිම ලස්සනයි . ඔයාගේ හැම Video එකකින්ම එකතු කරගන්න දැනුමක් තියෙනවා .ඔයාට ගොඩක් ස්තූතියි. තවත් මේ වගේ වටිනා Videos ගොඩක් අරන් එන්න.❤
@@venuririthma769 thank you darling! 🥰💗
That hair style is so matching for u😊❤
Thanks for the compliment! 💖
That's true
True❤
මිස් ඔයාගෙ අත්දැකීම් නිසා මම අවුරුදු 19දි ම ගොඩක් elegant විදියට අදින්න පටන් ගත්ත. හරිම confident එකක් දැනෙන්නෙ ඔයා කියන විදියට මම මගේම style එක තෝරගත්ත.ඇදුමෙන් පැලදුමෙන් විතරක් නෙමේ හැසිරීමෙන් වගේම ගති ගුනෙනුත් මාව මට හදාගන්න ඔයාගෙ vedios ගොඩක් උදවු උනා.ඉතින් මට වැදගත් තැනකට ගියාම ලොකු පිරිගැනීමක් තියෙනව.මම ලොකු පවුල් පසුබිමක ලමයෙක් නොවුනත් මාව ගොඩක් පිලිගන්නව.ඇත්තටම ඒකට ස්තූති කරන්න ඕන ඔයාට.ඉතින් ගොඩක් ආදරෙයි ❤.
@@nimeshimekala2256 adarei! 💗
ඔබ කියන එක ඇත්ත සැහෙන්න වැරදිලා තියෙනවා ඇදුම් තෝරාගන්න ගිහින් වැරදියට ඇදුම් මැච් කරලා ඇදලත් තියෙනවා එත් ඔබගෙ විඩියෝ බලලා සියලුම වැරදි හදාගත්තා ගොඩක් පින් ඔබට දැනුවත් කරනවට බුදු සරනයි
Thank you so much 💗🥰
අද හෙයාර්ස්ටයිල් එක නිසා අක්කී තව ලස්සනට පේනවා .❤❤
Thank you video ekt 🥰
මමත් ගොඩක් කල් ඉඳන් හිතන් හිටියෙ කළු පාට සෙරෙප්පු, සපත්තු හැම ඇදුමකටම ගැළපෙනවා කියලා. ඒත් ඒක වැරදියි කියලා දැන් තේරෙනවා. එක එක ඇදුමට ගැළපෙන සෙරෙප්පු තෝරගන්නේ කොහොමද කියල වීඩියෝ එකක් කරන්න කෝ.
අද වීඩියෝ එකටත් ගොඩක් ස්තුතියි ❤🎉
@@chathuminethsaranii 💗🥰🥰
නත්තලට ඇඳුම් ගන්න ගියෙ නෑ තාම....නියමයි අනේ මම ඔයාගෙ වීඩියෝ සේරම ටික බලලා හොදම ඇදුම් ටිකක් ගන්නවා...thank you sister ❤❤❤❤❤❤❤❤❤ මාරම ආසයි මම මේ වීඩියෝ වලට...ඉගෙන ගන්න දේවල් ගොඩායි
@@ireshaherath5635 so happy! 🥰💗
කතාව සම්පූර්ණ ඇත්ත. මමත් ඉස්සර ගොඩක් bright colors වලට ගියේ දැන් ගොඩක් neutral colors වලට යන්නේ , එතකොට elegant look එකක් එනවා සහ match කරන්න හරි ලෙහෙසියි. ඔයාගෙන් ඉගෙන ගන්නවා ගොඩක් දේවල් . ඔයාට පින්. Thanks.
@@rebeccajayathilaka9414 thank you 🥰💗
ඔයා හරි ආකර්ෂණීය කාන්තාවක් නංගී
තෙරුවන් සරණයි!
@@shiranranmal 💗🥰🥰
අනේ අක්කා කෙට්ටු උස කෙනෙක්ට ගැලපෙන ලස්සනට අදින්න ඇදුම් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ plz❤
ඔයා කොලර් තියන ඒවා ඇන්දම හරිම ලස්සනයි.මන් ඔයා ලා කොළ පාට බ්ලවුස් එකක් ඇදන් කරපු වීඩීයෝ එකේ ඔයාගේ ස්ක්‍රීන් ෂොට් එකක් අරන් තියාගෙන ඉන්නේ,ඒ බ්ලවුස් එක හරිම ලස්සනයි.
Thank you 🥰🥰💗
Videos බලලා මම මගේ ඇඳුම්වල තිබුණේ වැරදි අඩුපාඩු ගොඩාක් හදාගත්තා thank you so much akki ❤️❤️❤️❤️❤️
@@krishankagayani6836 great! 🥰💗
Akkee ape face eke hdyta glpena haurstyles gna ewagema hairnstyles krddi api krna wrdi , tips kiyl dennako 😊😊
ඇත්ත❤️ Thank you so much dear❤️
Colour tone ekata match wena lipstick gena vlog ekak onii❤
Warm undertone තියෙන්නේ.පන්සල් යන්න වගේ white ඇන්දාම හරිම අදුරුයි.මොකක්ද ගැලපෙන colour එක නන්ගි.සුදු වෙනුවට
Cream colour lassanai
@@nimanthikakumari4435 Off white or ivory තෝර ගන්න! 💗
ඔයාගේ එන හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ අක්කී... හරිම වැදගත් ❤ thank u oyata
@@sandunikalakmali6758 thank you dear! 💗🥰
Akki ape skin tone ekt match wenna lipstick select karaganna widiya gana video ekk dennko❤
Ane thanks clothe style video ekakuth gennako chubby ayata frock trouser ema style krna widiya
Thank you dear!💐ලස්සනට අදින්න,fashion කියලා දෙනවාට
@@AruniPrabodhika-vw9zx 💗🥰
ඉතාම වැදගත් අදත් විඩියෝව .thank u❤❤❤❤❤
@@Jeewani-g7s 🥰💗
Thank you vidio akata duva Oyata me hair style aka godak lassanai teen age look akak avith
කියන එක පැහැදිලි මදි, මයික් එක on කරන්න අමතක වෙලා 😢😑
😢😢
Habai ahenava hodata dear
Hodata ahenwa😊
හොදට ඇහෙනව අක්කෙ.❤
Oya godak Hoda dewal kiyadenawa miss 💐 thanks lot
@@Tcl501Tcl50 💗🥰🥰
Sounding වල ප්‍රශ්නයක් නැ අක්කා .. ගොඩක් ස්තුතියි විඩියෝ එකට 💐✨
Thank you dear 💗🥰
Thank you darling Sandali❤
අනේ ගොඩක් වටින වීඩියෝ එකක්. ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම ගන්න දේවල් ගොඩක් තියෙනවා. Thanku Akka. දිගටම වීඩියෝ අරගෙන එන්න 😘❤️
@@tharushadewmini5675 thank you dear! 🥰💗
ඔන්න අදත් ගොඩක් වටින තොරතුරු ටිකක් අරන් ඇවිත් සඳලි අක්කා ❤️
බොහොම ස්තූතියි අක්කා 🤝
🤗🤗
Akke tan color ekk tyna knkta muna aduru wene nathi lipstick shades monwda ane kiynnko plz
I watched your all videos.. great job dear. Keep it Up🤟🤟
I appreciate the support! 💖
Most important video ❤ thank you for sharing this information with us😘
@@geethmiperera4277 you are so welcome 💗
අනෙ අක්කෙ ලිෆ්ස්ටික් මැච් කර ගන්න විදිය ගැන කියනකෝ...ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා❤
@@sumithmadushan4401 gennam 💗
Godak watina vedio ekak.thanks miss.god bless 🙏❣️
@@neranjalanikalas8331 god bless you! 💗
Thank you 🎉😊
අද ලස්සනයි.ස්තූතියි ඔබට ❤❤🎉
හරිම ලස්සනයි ඔයා❤
Thank You video එකට..
@@InduniInduwari thank you so much 🥰💗
Woooooowww❤❤❤akki lassaniiiiii
Dear thank you oyata mama oyagen godak dewal danagatta ..❤
@@teachernisansala670 💗🥰🥰
Thank uuu akkiyo ❤
Most valuable channel.. thank u dear...❤❤ best of luck 🎉🎉🎉
Akkee, den man oyage videos hoya hoya balanne❤... Aththatama marama watinawa❤❤
Thank You So Much ❤
Adum color ekat galapena shoes hoyaganna widiha gana poddak katha karan puliwNd
Thank you so much for the valuable video akka ❤
Thank you so much dr
ගොඩක් හොද වීඩියෝ 1ක් බොහොම ස්තුතියි නංගි යෝ ❤️🥰
🥰🥰💗
බොහොම.ස්තුති ගොඩක්.වැදගත්වුනා.මිස්❤❤❤
🥰🥰💗
Anee❤.u explanation is very gently and very loving darling:: useful video ,,thank u soooo much ….😍😍😍
@@champamunaweera6175 thank you for your kind words! 🥰💗
Thank you for the clarification dr,👍
@@jesikasilva3256 you are so welcome 🥰
බොහොම ස්තූතිය 🎉
Thank uuu soo much akki.. It's more valuable 😊❤
And u r a vision of loveliness 🍓🩷
So nice of you 🥰💗
Thank you akka!🥰💜️💐
You’re so welcome! 🥰
කොණ්ඩෙ හරිම ලස්සනයි
කවුද මං වගේ කලුපාට shoes වලට ආස නැත්තේ 😁😁 ඇත්තටම කවදාවත් අරන් නෑ..... මං ආසන බේජ්, බ්‍රවුන් වගෙ වෙන වෙන nude coulrs වලට 🤗❤
@@sandunikalakmali6758 🥰🥰💗
Thank you very much for your valuable ideas dear Sister....
@@AnojaWijerathna-vu5xu thank you too 💗
Thank you so much for your guidance, it's very much worth❤❤
You are most welcome! 🥰
You looking so elagant and your thoughts too ❤❤
@@nirmalawimalsena5788 thank you so much 💗🥰
Harima pahadiliwa kiyala denawa.thank you🙏❤️❤️❤️
@@ashinsanisaubhagya7043 🥰💗💗
තව vedios ඕනි...😊
Usa ayt dnn puluvn shoes vrga Gena vdo ekk gennko outfit vlt match ven. Heels Dann bh ne
Godak watina adahas tikak thank you miss ❤❤
@@niroshabandara5252 🥰💗💗
Akka online shoping krnn plwn lankawe site ekak or page ekak kiynnko
Man godak DeWal igana gattha nangi oyage video Balala godak thanks harima watinawa ....USA nethi Kota ayata mona wage aedumda hariyanne kiyala video aekak karannako .....❤❤❤ thanks nangi budu saranai..... adarei...❤❤❤❤❤
🥰🥰
Thank you very much namgi. Very usefull❤❤
You're welcome! 😊❤
වැඩ ඔක්කොම තියල ඔයාගෙ වීඩියො බලන මම 😊
Heheh 🙈💗
හරිම ලස්සනයි dr.❤quality ඇදුම් ගන්න පුළුවන් shops කියන්න පුළුවන් ද?
ගොඩක් වටිනවා ❤❤❤ ස්තුති
💗💗🥰
Very nice video as always ❤
You look beautiful ❤ and thank you so much!!
Akki ada gdk lssnayi❤
මටනම් ඇහුනා....😊😊❤❤❤ ස්තූතියි !
Thank you dear! 💗
@Lavishingwithsandali 💖
Thanks akki oyata me vage devala kiyala denavata ❤
@@roshansubasinghe-q6z 💗🥰🥰
Amazing video 😘😘😘😘
Warm skin bright kenekta hariyana saree colour,jewelery ,shoese colour monada?
Thank you so much akka ❤
Akki perfume shopping video ekk krnnko
Useful ❤
Thanks oyata mata nam godaak wedagath
අද අක්ක ගොඩාක් ලස්සනයි ❤❤❤
Thank you so much ✨❤
@@kalpanapannegama4935 🥰💗💗
Nice video akki❤
Thanks 💗🥰
ඔයාගෙ දැන් hair style එක කලින් වීඩියෝ වල hair style එකට වඩා ගොඩක් හොදයි
Thanks you nanga ❤❤❤❤
Thanks dear, nice as usual ❤
Thank you! Cheers! 🥰
Today you look nicer
Try to have bit more make up. Make your shoulders bit more wide. Eye brows are ok. But do it thicker to look better. Background should be better such as a a curtain. Keep up the good work! Theruwan Saranai!