@@rasarahasa1003 A harii akke.. Godak pin. Thanks for all the recipe ..☁😘😘☁😘😘☁ 😘😘😘😘😘😘😘 😘😘😘😘😘😘😘 ☁😘😘😘😘😘☁ ☁☁😘😘😘☁☁ ☁☁☁😘☁☁☁ Api wage lamaintath rasata hodata kema hadanna kiya dunnata akkiyata godak pin... Dan nam asai.. Kema hadana ekath art ekak 🍀 ☀ 🍀🍀 🍀🍀🍀 🎁 Have a nice weekend!
Akki man ada oya kiyapu widihatama haduwa oya hadapu widihatama awa godak isthuthi theruwan saranai dirgayusha
Mama heduwa harima widihata awa thanks oyata....❤❤❤
Thank you so much ..harima pahadili...oven eke idnma phadili karata godak sthuthi..god bless you
❤️❤️
👍
That is super butter cake l made that with my daughter . That is so yummy thank you so much .😍😘😍😘🤗🤗🎂
🤗🤗
ස්තුතියි අක්කෙ.හරිම පැහැදිලි
asa hithanawa balanakota
lesiyen cake hadanna kiyala dunnata .. godaaak Thx akkiyooo 😍😍😍😍😍
❤❤❤💕💕
Thanks akki... Podi aulak nam una.. Ane uda poddak kara unane.. Kaluu una.. Eth rasataa awa.. Uda witharai ehema une.. Aii akki ee... Gedara kanna hadapu nisa aulk na ithin.. Ane kiyannako..
Godak thanks.. First time haduwe
අවන් එකේ උශ්නත්වය වැඩ් උනාමයි එහෙම වෙන්නේ.160ට වගේ දාලා බේක් කරන්න.තවත් දෙයක් කරන්න පුලුවන් උඩ බේක් වෙලා අවශ්‍ය පාටට ආවම ඇලුමිනියම් පොයිල් කොලයක් කේක් එක උඩින් දාන්න..ඒත් කේක් එක දාලා මුල් විනාඩි තිස් පහ යනකම් අරින්න එපා අවන් එක
@@rasarahasa1003
A harii akke.. Godak pin. Thanks for all the recipe ..☁😘😘☁😘😘☁
😘😘😘😘😘😘😘
😘😘😘😘😘😘😘
☁😘😘😘😘😘☁
☁☁😘😘😘☁☁
☁☁☁😘☁☁☁
Api wage lamaintath rasata hodata kema hadanna kiya dunnata akkiyata godak pin... Dan nam asai..
Kema hadana ekath art ekak 🍀 ☀
🍀🍀
🍀🍀🍀
🎁 Have a
nice weekend!
@@nipuni.s.kumarasinghe5377 බොහොම ස්තුතියි නන්ගියෝ .හරිම සතුටුයි දෙයක් කියල දෙන්න ලැබීම ගැන.දිගටම එකතුවෙලා ඉන්න❤
හරිම පැහැදිලිව කියා දෙනවා .🎂ස්තුයි.
❤️❤️❤️
Thank you 🙏 reply kalata oyage recipe hariyatama hari ice cream recipe eka mama nitarama hadanawa ekata hoda pratichara tiyrnawa budu saranai
බොහොම ස්තුතියි ❤❤❤❤
Godk sthuthi akke...😍🥰 hodt pehediliwa kiyl denwa....🥰🥰😍😍
❤️❤️
අනේ බටර් කේක් වීඩියෝ එක දාල.මම බලන් හිටියෙ .thank you............❤️❤️
❤❤❤👍
@@rasarahasa1003 අක්කෙ මගෙ oven එකේ උඩයි යටයි heat වෙනම එකක් තියනවා ආයෙ උඩයි යටයි හීට් + convection තියෙනවා....ඔය point දෙකෙන් කෝකද දාන්න ඕනි කේක් එක bake කරද්දි .....උඩයි යටයි හීට් විතරක් තියෙන එකද convection නැති
@@p.n.s.pathirana2238 උඩයි යටයි වෙනම හීට් තියෙන එක දාන්න
Thank oyata hodata rasata cake adana widiya kiya dunnata oyage idiri gamanata jaya wewa!❤❤❤❤
බොහොම ස්තුතියි ❤❤
Harima pahadili. Thnk you
Wadi wada na hariyatama pahadiliwama kiyala denawa cake eka hadana hati thanks oyata.
❤️❤️❤️
Me cake ekata gatta tray eke pramanaya sadahan karanna puluwanda ?
8×8
Fresh mik...pii kiri aniwaryada
Mage gas oven eka etakota Kohomada bake karanne Anika 120 thama wadima heet wenne kiy please kiyala denawada
Thank you oya hodata kiyala denawa. Kathawa aduwen awashya de kiyala denawa. Balanna asai 💖😊💖
❤️❤️
Mage cake eke kahapatata ennane දුඹුරු wage wenawa tikak cake eka soft ekatanam thiyanawa e unata ai kiyala kiyannako
බිත්තර ,බටර් වල පාටට තමයි කේක් එකට එන්නෙ
@@rasarahasa1003 tnx akki
ඇත්තටම ඔයා කියලා දෙන කෑම වර්ග හරියටම රසට එනවා මමත් හැදුවා මේ කේක් එක සහ චපාති හොදට හදා ගත්තා මේ වගේම රසට ගොඩාක්ම ස්තූතියි ඔයාට ❤️🌹🔥❤️😊
බොහොම ස්තූති ❤️❤️
Mn asama deyak tamai butter cake, niyamai.
❤❤❤
Oyage recipes varadinne❤
මොක්ද්ද වැරැද්ද
@@rasarahasa1003veradi ne😂😂😂varadinne nehe hyooo😂❤
Dear,
Oyage recipe eka niyamai.hariyatama cake eka awa.man. Godak recipe try kala eth oyage eka thamai hariyatama awe.thank you.💐
හරිම සතුටුයි ❤️❤️❤️❤️❤️❤️
Akke eggs wala sudu mada ,kaha mada wenam ganna oone ndd
එහෙම අරන් හදාගන්න පුලුවන් .හරි සොෆ්‍ට් එකට එනවා.වීඩියෝ එකක් දාල තියෙනවා .මෙහෙමත් හදන්න පුලුවන්
Maka chocolate cake aka k karanna puluwan nada cocowa powder dammot Hari nada koccara danna onida danawanam
20g-35g අතර කැමති ප්‍රමානයක්
Kuwazi eke winadi kiyak danna oneda
Balanna kalinma like1k damma...oya wedi wistara nathuwa ona karana de kiyala dena1 godak watinawa akki..fresh milk 40ml k witarada cup1/4k kiyanne..
ඔව් ඒ වගේ.හෙට ඒ ගැන විඩියෝ එකක්.දාන්නම්
Akke man cake ekak haduwa eka man haduwe ges lipe. Anik cake wage hodata udata pimbila pipila awa .eth eka lipen ain karala winadiyakwath giyene rotiyak wage eka behela giya .ei ehema wenne ? Mokadda aduwa?
බේකින් පවුඩර් හොදින් මිශ්‍ර වෙලා නෑ.නැත්තම් ඇරල බැලුවද බේක් වෙන්න කලින්
Ane math cake ekak hadanna try kara, bake wenna kalin batter eka hodata rahata thibuna eth bake unata passe thiththa rahak enawane akke ai ehema wenne?
බේකින් පව්ඩර් කල් ඉකුත් වෙලාද නැත්තම් බේකින් පව්ඩර් වැඩ් වුනාද.එතකොට තමයි තිත්ත වෙන්නෙ
Shoooooiiiii ane a cake eka nam. 👍👍👍👍👍👌👌👌👌👌👌
👍👍❤
Akka ai piti Dala biter krannethuwa wisk ekakin serama mix krnne.
මිශ්‍රණය ඇතුලේ තියෙන වායු බුබුලු පිට නොවෙන්න
@@rasarahasa1003 ethkota Akka biter kraoth piti ekka mkda wenne uda amu wenne aie
@@rasarahasa1003 Akka 500g cake ekak 250ekakta demmoth hodta bake wela eida
Mama cake hadanna egena ganne oyagen....thanks oyata
❤️❤️🤗
Akki meka lipe hadanna kochchara wela yanavada
විනාඩ් හතලිහක් පනහක් වගේ
Piti 750 kara brekinpaudar gram. Walin cochchara onada
තේ හැන්දක් කියන්නෙ 5g
Akke baking soda demmata awulak nedda mn ahala thiyenne butter cake walata baking soda notha baking pwuder the hedi dekk danna kiyalane
බේකින් සෝඩා දාන්න එපා.බේකින් පවුඩර් දාන්න
25l electric oven ekaka eka sare cake kg kiyak bake krnn puluwnd
ඒකනම් මම දන්නෙ නෑ හරියටම
gas oven nam kochchara wela thiynanda
Cake 2.5kg ta recipe eka kiyanwada
ගොඩාක් ස්තුතියි ඔබට...🙏❤👍🙂
💕💕💕💕❤👍
Ushnatwaya hada ganne kohomada
Akke astra walin me widiyata හදන්න puluwanda
පුළුවන්
මමත් හැදුවා ඒ විදියටම ආවා
🤗🤗🤗
Tray eka 10"×12" wage ekakata kochchara pramanayakinda piti butter gana oni
Chocolate cake hadaddi backing powder tea Hadi 2k dala batar cake ekta ai eka tea handak danne.eka prashnayak ndda
චොකලට් කුඩු දැම්මමපිපෙන්න අමාරුයි.ඒකයි බේකින් පවුඩර් එක්ක බේකින් සෝඩත් දාන්නේ.සාමාන්‍යයෙන් බටර් කේක් එකටත් මේ ප්‍රමානයට බේකින් පවුඩර් තේ හැදි දෙකක් දාල හදන්න පුළුවන් .ඒත් ඉස්සෙලා හදන කෙනෙක් අතින් හොදින් මිශ්‍ර නොවුනොත් අනිවාර්යයෙන් කේක් එක උඩින් පැලෙනවා.ඒත් මේ විදියට හැදුවම එහෙම වෙන්නෙම නෑ.ආදුනික කෙනෙක්ට උනත් එකන්පාරින් කේක් එක හරියටම එනවා
Mama hadana cake sudu pataine. Kaha pata nahane. E ai?
බිත්තර වල පාට තමයි කේක් එක පාට වෙන්නබලපාන්නෙ
Thitugu piti.kiyanneth pan piti walatamada??
ඔව්
@@rasarahasa1003 thank you akke..mn akkagen thamay eka dena gathtge..
Ane akki mge cake aka muladi pimbila enawa.antima hariyedi aka bahinawa.keepa sarayakma ehema wuna.mge oven ake timer aka wada karanne ne.akat prashnayakda akki
උශ්නත්වයේ ප්‍රශ්නයක් වෙන්න ඕනෙ.රස්නේ එකම ගානට තියෙනවද
Thank you oyage cake recipe eka hariyatama hari mn ada issallama haduwe cake eka hodatama thibba.
❤️❤️
Cake ek madin poddak thambenaw madine ekata mokad karNd ona
ගොඩක් ස්තුතියි ඔයගේ ව්දිහට මම කෙක් හදන්නේ
❤️👍👍
Oven ake Rasne adu wadi wena aka hoyaganne kohomada akki
ඒක අපිට හදාගන්න බෑ නංගි.හදන කෙනෙක්ට කියන්නඔනෙ.දොර හොදින් වහන්න විතරයිනෙ අපිට පුළුවන්
ow godak hodien theruna thank you very much
❤❤❤
Akka wadiyan rasa nomal hadana me cake ekada? Spong cake ekada?
සොෆ්ට් එකට තියෙන්නෙ ස්පොන්ච් කේක්.මේක රසයි මටනම්
Mamth heduwaharima rasai.thankyou
❤️❤️
Ae miis cake aka udin pupuranna
බේකින් පව්ඩර් වැඩ් වුනාම
Madoli batter aka fat spread aka ganna puluwanda
පුලුවන්
Math subscribe kara😍
Ane thatiya size kiyada dr
බොහොම ස්තූති. මේ 8×8 ට්‍රේ එකක්
ස්තූතියි මැණිකෙ ජේසු පිහිටයි ඔයාට
🙏❤️❤️❤️
Microwave eke bake krnna puluwanda
මේ කේක් එක බෑ
Akke ai cake hadaddi uda kalu wenne oven eke temperature eke prasnayakda?
ඔව් රස්නෙ වැඩ් උනාමයි එහෙම වෙන්නේ.උශ්නත්වය අඩුවෙන් කාලය වැඩ් කරල බේක් කරන්න .
@@rasarahasa1003 165 walata damme akke. Thawa mata kiyanna puluwanda convection function eken mkdda danna oni kiyala bake krddi
@@sachiniabeyrathne4382 ඒ ගානනම් ඇති හැබැයි.ඔයාගෙ අවන් එක ගොඩක් රස්නෙ ඇති මෙහෙම වෙන්නත් පුලුවන් අවන් එකේ අපි දාන ගානමද ඇතුලෙ උශ්නත්වය කියල බල්න්න පුළුවන් .සමහර ඒඒවගේ උශ්නත්වය වෙනස් වෙනට.නැත්තම් ඔයාට අවශ්‍ය ගානට පාට ආවම කේක් එක උඩට ඇලුමිනියම් ෆොයිල් කොලයක් දාන්න.එතකොටත් පාට වෙන්ස් වෙන්නෙ නෑ උඩ
@@rasarahasa1003 thank u akka
Tray eke size eaka kiyada akke
8×8
rathu seeni ganna barida wenasak thiyenawada
ගන්න පුළුවන් .පාට ටිකක් වගේ වෙනස් වෙයි.රස වෙනසක් නෑ
thank you nango bs ♥️🙏
Culouring danna puluwanda
පුලුවන්
Akke oya 1kg eke ekakda
නෑ. කේක් එක හැදුවාම 850g වගේ එන්නෙ.
Akki gawa thiyenawa nam 1kg,1 1/2kg hada ganaa oni ingredient koyannako...plz hhelp
Con Fla Dapu nati kada panpiti gattama cake Madin bahinavada
නෑ.මැදින් බහින්නෙ එක්කො බේකින් පවුඩර් මදි උනාම.නැත්තම් අවන් එකේ තියෙද්දි ඇරල බැලුවම
Godak.pahadili.
Akki mt 500g butter cake ekakata ganna ona pramaanawal kiyanawada?
බටර්,බිත්තර ,සීනි,පිටි ඔක්කොම 130g ගානෙගන්න
@@rasarahasa1003 අක්කි රව්ම් කේක් එකකට බේකින් ට්‍රේ එකේ විශ්කම්භය කොච්චරක් වෙන්න් ඔනිද
Bohoma sthuti ❤❤❤
❤❤
Akka cake hdnma baida ඉරිඟු පිටි walin plz reply
පුළුවන් නන්ගි.රෙසිපි එක ටිකක් වෙනස් මේකට වඩා බේකින් සෝඩා ටිකක් එහෙම දාන්න ඕනෙ
Akke 1 kg ekn keali kiyak kpnna pluwnda
කෑලි25
Cake tray eke sayis eka
8×8
@@rasarahasa1003 tnx❤️
oya hamadeyakma pahadiliwa kiyal denawa☺️
ඊයෙ හැදුවා...රහටම අවා..මට නත්තලට කලින් crismas කේක් එකකුයි.. cury ඇතුලට දාලා හදන බනිස් එකකුයි කියලා දෙන්න පුලුවන්ද..
❤️❤️👍
මොකද කනවා
Cake eke uda cover eka galawenne ay Baking hadi 01 nisa hodata pipenawada
උඩ කවර් එක කීවෙ මට තේරුනේ නෑ ..පිපෙනවා..මේ හදන්නෙ හැදි එකෙන්
Cake eke duburu pata poththata. Mama cake eka haduwa harima rasai Thanks
750g cake ekata panpiti kochchara gnnawada
ඔක්කොම 250g ගානේ ගන්න.බේක් වෙද්දි 750g-800g වගේ තමයි වෙන්නෙ
Tray eka agal 10"×12" wage ekakata kochchara pramana walin gana onida..plz reply karana
Tray eka agal 10"×12" wage ekakata kochchara pramana walin gana onida..plz reply karana
Cake eke dis Michigan's ai?
250 k hema jathiyakinma dammama 1kg eke cake ekakda hadanna puluwan wenne
නැහැ හැම ජාතියෙ න්ම 250ක් දැම්මට කිලෝ එකට අඩුවෙන් තමයි කේක් එක එන්නෙ බේක් වෙද්දි.ඔයාට හරියටම කිලෝ එකක් හදාගන්න ඕනේ නම් මන් රෙසිපි එක කියන්නම්
@@rasarahasa1003 kiyannko akki
Cake 2kg ta butter icing kochchara onada
නිකම් සැන්ඩ්විච් කරන්නද නැත්තම් ෆුල් කවර් කරන්නද
නිකම් සැන්ඩ්විච් කරන්නද නැත්තම් ෆුල් කවර් කරන්නද
@@rasarahasa1003 full cover karannai design karannai
Math ada haduwa harima lesi
Mn haduwa uda karawela hayyai
අවන් එකේ හීට් එක අඩු කරන්න
cake eke uda kalu wenna hethu monawada?
උශ්නත්වය වැඩී,සීනි හොදින් දොය වෙලා නෑ
RASA RAHASA රස රහස thanq♥️
Fres milk dnnmma onimda
නෑ අත්‍යවශ්‍ය නෑ
Beater eke speed eka keeyatada danna ona?
මීඩියම් ස්පීඩ් එකේ
Make prmanaya khmda
2kg recipe eka danna පුළුවන් nam
මෙ ප්‍රමාන දෙගුණ කරල ගන්න
Good job
Thank you ❤
Kg kiyakda
800g වගේ
Fesh milk danna onimada
අත්‍යාවශ්‍ය නෑ
Culouring danna barida
පුලුවන්
හැලජන් අවන් එකේ පුලුවන්ද?
පුලුවන්
උෂ්ණත්වය කොහොමද?
Salted butter or unsalted butter
Salted butter
Hodai🌶️
Madoli batter aka ganna
හා
Koccara danna onida cocowa powder
@@dilushasanjeewani8698 20-35 අතර කැමති ප්‍රමානය ක්
කිරි කෝප්ප කාලක් කියන්නේ ml වලින් කොච්චරක්ද?.
60ml
Multi rice cooker eke කොහොමද break කරන්නේ cake ekkak ...
කේක් එකක් බේක් කරන උශ්නත්වය ඒකෙ සදහන් කරල තියෙනවා නේද
Tiyenawa multi rice cooker එකෙන් හදන්න පුළුවන් da cake
Wow hadala balamu
❤❤
අනේ condensed milk දාන්නෙ නැති eggless cake එකක් හදන හැටි කියල දෙන්නකෝ
කියල දෙන්නම් අනිවාර්යයෙන්ම
Thank you .please upload chocolate cake with chocolate iceing .🙏🙏
Sure👍
@@rasarahasa1003 pppv
ට්‍රෙ එකේ සයිස් එක කියද
Tirigu pitida paanpitida dear
තිරිගු ඇට වලින් තමයි පාන් පිටි හදන්නේ.
Ane chocolate cake kyla dennakoo
ලබන සතියෙ හොදද
Fresh milk dammahama ikmanta cake eka narak wenawada dr
නැහැ