Ms ,1kg cake ekata home made cake ekata vada shop cake usai & penumak thiyanava.home made cake looks short &small.please tell me how can we make it high looks big like bakery cake
Oven anuwa wenas wenawa cake ekak bake keralama thama idea ekak ganna oni ethanakdi cake 2/3 k wage bake kerannath wenna puluwan time and temperature hariyatama aduna ganna.bqke kerapu cake eka nodeka mukuth kiyanna be
Pan eka batter ekata wada kuda unama Oven eke uda ushnathwaya wedi unama Batter eka thada gathiyakin thibbama Siini hodin diya une nethi unama Ingredient harima pramana welain gaththe nethi unama Baking soda or baking powder wedi unama Me hethu welin ekak
❤ akke . Mn palaweni parata cack ekak heduwe akke.. niyametana awa cack.eka.. oyata godaaak thanks..❤❤❤❤
Thankyou miss missgen mama godak dewal igena gannava❤️🙏🥰
Miss cup ekaka price kohomada.icing kralai krnne nathuwai
Thanks miss
Baking soda denmata kemak nedda miss.baking powder ekka
Ai mis cake ek hodat pipila yata tika thel wage beril thiyenne
Egg white over beat unoth ehema wenawa
Misge cake kannath Pina thiyenna oni ithin. Meka try karala balannam❤
👌👌
Mis,මේ method එකටම chocolate cake ingredients දාල හදන්න පුලුවන්ද ..
Chocolate cake recipe eka channel eke thiyanawa eka wenas
Ms ,1kg cake ekata home made cake ekata vada shop cake usai & penumak thiyanava.home made cake looks short &small.please tell me how can we make it high looks big like bakery cake
Me video eke explain keranawa
Thank u ms
Miss me thatiye size eka kiyanna puluwnda??
Video eka hodin balanna man explain keranawa siyalla
❤❤
Can you clarify my doubt?
Which butter are you using?
1/2 cup milk = 120 ml?
@@CricCaky-i1l 125 ml
Highland butter
❤
Square tray ekakata දානවා am ganna ona size eka kiyada
same
මිස් මගෙ අවන් එක telesonic, cake baking වලට අවන් එක set une නැහැ මිස්, guide book එකේ baking වලට යට හීට් එක select කරන්න කියලා තියෙනවා , ඒක හරිද මිස්, cake baking වලට temperature එකයි time එකයි කියන්න මිස්, අවන් එකේ capacity එක 35 Litters
Oven anuwa wenas wenawa cake ekak bake keralama thama idea ekak ganna oni ethanakdi cake
2/3 k wage bake kerannath wenna puluwan time and temperature hariyatama aduna ganna.bqke kerapu cake eka nodeka mukuth kiyanna be
Ane mata tibba prashna tikamai.
1kg ekakda
Yes
මිස් මට දැනගන්න ඕනි මේ mixer එක 2පාරකට බේක් කලට කමක් නැද්ද,
Wedi wela eliye thiyanna be egg white peak eka adu wenawa
Ekawara pan dekaka oven keranna puluwan
@@sugartouchcakes4168 thank u miss
Gam ganan kiwe nahane
Cake ek medin wihrk pimbil udt awill pelenne ai miss
Pan eka batter ekata wada kuda unama
Oven eke uda ushnathwaya wedi unama
Batter eka thada gathiyakin thibbama
Siini hodin diya une nethi unama
Ingredient harima pramana welain gaththe nethi unama
Baking soda or baking powder wedi unama
Me hethu welin ekak
මිස් පිටි කිරි ගන්නවා නමි වතුර කොච්චර ප්‍රමාණයකට කිරි පිටි කලවමි කරන්න ඕනෙද කිරි පිටි මේස හැදි කියක් දාන්න ඕනෙද
1/2 cup water thick ekata hada ganna
Thanks මිස් ❤
බිත්තර කිරල ganna kiyanawane.etakota kaha mada sudu mada wen karanakota kiranne kohomada katuwa pitin kiruwata kamak nadda
Kiranna awashya ne
@sugartouchcakes4168 thank you miss
Kopamana ganna oneda kiwe nahane
Discription box ingredients add kerala thiyanawa
Ape missge cake kala nathi aya kala balanna asa hithai
මිස්ගෙ class kiribathgoda නැද්ද ?අනේ මිස් plz reply.මම මුල්ලේරියාවෙ kadawatha ටිකක් දුරයිනෙ ඒකයි මිස්
@@NadeekaKankanamge kadawatha witharai kiribathgoda idan kadawathata ehema loku
Durak nehene
මිස්ගෙ whatsapp number එක එවනවද
@ 0714987079
අනේ මිස් මට මේකට පිළිතුරක් දෙන්නකෝ, මං අවන් එක ගත්තේ අලුතෙන් ඒක Richsonic බ්‍රෑන්ඩ් එකේ 4kg අවන් එකක්, මං දෙතුන් සැරයක්ම කේක් දාලා බැලුවා ඒත් තාම මට ඒ අවන් එකට set වෙන හීට් එක හොයාගන්න බෑ. කේක් එක මැදින් බහිනවා මැද අමුයි. මං මුලින්ම කේක් එක දැම්මේ 150ට විනාඩි 50ක්. ඒත් හරිගියේ නෑ. ඊටපස්සේ 180ට විනාඩි 45ක් දැම්මා ඒ හරිගියෙත් නෑනේ😔
Oven eke yatama rack eke pan eka thiyanna cooling rack eka uda 170ta peyak thiyala balanna
@sugartouchcakes4168 මං බලන්නම් මිස් ගොඩක් ස්තූතියි මිස්ට❤️🌼
මටත් ඔහොම උනා.පස්සෙ මම 165ට තියලා යටම රැක් එකට දැම්මම හරි ගියා
@@kanthipathirana3178 ඔයා විනාඩි කීයක් තිබ්බද? යටම එකේ තිබ්බම රස්නේ වැඩියෙන් එන්නේ නැද්ද අර කූරට කිට්ටු නිසා. ඔයාට තියෙන්නෙත් Richsonic අවන් එකක්ද
සැරින් සැරේට අවන් එක අරින්න එපා.. down min 35
Up min 5 bake කරන්න
බිත්තර වෙනුවට දාන්න පුළුවන් දෙයක් කියන්නකෝ ටින්කිරි දැවට උස එන්නෙ නැ බිත්තර දැව වගේ සොෆ්ට් නැ කඩේ කේක් වලට බිත්තර වෙනුවට දාන දෙයක් තියනව නේද ඒ මොනවද කියන්න පුළුවන්ද ප්ලීස්
Chemical use keranna epa.
❤️❤️
❤