Butter cake recipe | 100% perfect බටර් කේක් රෙසිපි එක චෙෆ් සපුමල්ගෙන් | කඩේ විදිහටම උසට, සොෆ්ට් එකට

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 60

  • @sayumleewalisundara6764
    @sayumleewalisundara6764 8 месяцев назад +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ...❤

  • @chandanistephen9632
    @chandanistephen9632 2 месяца назад

    හොද පැහැදිලි කිරිමක් තමයි ඔනම කෑමක් හදන කොට අවශ්‍යයම දේ, බොහොම ස්තුතියි ☺️

  • @isharad8613
    @isharad8613 3 месяца назад

    Harima pahadili chef. Bake karana kema mama balanne chef genma thamai. Thank you very much.

  • @ShanuAmasha
    @ShanuAmasha 4 месяца назад

    Supiriyata therenawa ane ❤

  • @dulandulan5661
    @dulandulan5661 9 месяцев назад

    Thanks chef mamath haduwa me vidiyatama enawa. thank you chef

  • @NicolaDeRose
    @NicolaDeRose 4 месяца назад

    Thankyou somuch your teaching method is perfect 👏🏾🎉

  • @asmafoodvlogs9954
    @asmafoodvlogs9954 Год назад

    Fantastic recipe looks soo delicious 😋 dear friend 👍🌹

  • @sugaththenuwara-gt3dn
    @sugaththenuwara-gt3dn Год назад

    බොහොම ස්තුතියි chef. හොඳට විස්තර සහිතව පැහැදිලි කරා.

  • @deepanideepani4039
    @deepanideepani4039 Год назад

    fruit tart ekak hadana hati vidiyo ekkak dannko ❤ oyage resipi walata api hadana ewa hariyatama enawa kiyala dena ewat pahadili tank u ❤

  • @ChamikaMadurangi-b2y
    @ChamikaMadurangi-b2y 7 месяцев назад

    Mama hadana kek l sopt l ta enawa eth usa madi

  • @Hirusavindya
    @Hirusavindya 5 дней назад

    Butter aduwen dan hadanna bhda

  • @susanthaweerathunga5686
    @susanthaweerathunga5686 11 месяцев назад

    Made it today and it was delicious

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 3 месяца назад

    Piti tikak adu karala e pramanayta conflower danna puluwan da chef.

  • @nilushisurangika4754
    @nilushisurangika4754 5 месяцев назад +1

    Aiya මම හදන cake akk uta දුඹුරු පැහැති උඩ නිකන්ම galawanawa ai a cake akk හොඳට ම anawa mata tiyana akkma ගැටලුව aka

  • @lakmalisilva3409
    @lakmalisilva3409 5 месяцев назад +1

    Thank you... 😊👍

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 Год назад

    Thanks chef and good explanation. CanadA 🙏🏽🙏🏽🙏🏽

  • @upekshabandara4763
    @upekshabandara4763 11 месяцев назад

    Ana aiya puluwannam oven gana poddak keyanna puluwanda

  • @nimalihaa9312
    @nimalihaa9312 7 месяцев назад

    Butter cake Ekama amudrwya dala ekama widiyata haduwath eka eka dawasata eka rasa soft eka wenas wenne ei.

  • @purnimaidunil4563
    @purnimaidunil4563 10 месяцев назад

    Cake tray gana westhara keyanawada

  • @danuwa.gimhana
    @danuwa.gimhana Год назад

    Good video chef❤❤

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 8 месяцев назад

    Chef lassanai❤

  • @shivikamadushani7200
    @shivikamadushani7200 Год назад +6

    චෙෆ් සාමාන්‍යයෙන් කේක් තැටි තෝර ගන්නේ කොහොමද කේක් ප්‍රමාණය අනුව ඒ එක්කම කේක් කිලෝ එකකට අයිසින් කොච්චර ඕනේද වගේ video එකක් ගෙන්නකෝ මේ කේක් එක කොච්චර දවසක් තියා ගන්න පුලුවන්ද

  • @ThakshilaThakshila-zw2sk
    @ThakshilaThakshila-zw2sk 4 месяца назад

    Mage cake eke smahara sid diyawenawane bak karata passe

  • @chaminiweerathilaka2601
    @chaminiweerathilaka2601 Год назад

    Cake eka eliyata gatthata passe niweddi ceke eka thetiyata wada chuti wenne wenne ay chief.mata me de dawas kipayak una.plz help me😥😥

  • @ThiliniprasangikaThilini-wt1tt
    @ThiliniprasangikaThilini-wt1tt 8 месяцев назад

    Ane butter වෙනුවට oil ganawa nam kochcharakda ganna one pls reply

  • @niroshalakmali4385
    @niroshalakmali4385 Год назад

    Hama dema hariyata dalath cak aka usata anne nene eii

  • @susanthaweerathunga5686
    @susanthaweerathunga5686 11 месяцев назад

    Thankyou chef

  • @dilenihirumali888
    @dilenihirumali888 Год назад

    Thank you chef 👍

  • @chandrikadolawatte1156
    @chandrikadolawatte1156 9 месяцев назад +1

    Eka egg ekak dala 5mts beat kaloth 4 kg cake ekakata 20 eggs beat karaddi 20 mts yanawa ne
    Time eka wadi nadda
    Cake eka uda bubbles godak enne ai
    Answer kaloth loku help ekak
    Mama ganne meadowlea fat spread

    • @PinkiKapukotuwa
      @PinkiKapukotuwa 8 месяцев назад

      Piti eka baking pawder dala halala gnna dear,kata gathiya tibbama bubbles enne.😊

  • @SitharaDananjani-v5l
    @SitharaDananjani-v5l Год назад

    Thank you chef

  • @nethmidilhara-wh8wn
    @nethmidilhara-wh8wn Год назад

    Thank you chef ❤😍

  • @SaduniIshara-c9t
    @SaduniIshara-c9t 24 дня назад

    Kek eka issila enn nA

  • @rdirangani5362
    @rdirangani5362 9 месяцев назад

    Wanila nathiwa hadanne Baroda cake

  • @sadamalipriyanganiarachchi1647

    Thank you chef❤

  • @HansaniPushpakumari-gj9uh
    @HansaniPushpakumari-gj9uh 4 месяца назад

    පිපෙන්න දාන්න පුළුවන් breaking powder විතරද

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Год назад

    පොල් කේක් එකක් ඕන chef

  • @dilaniranathunga
    @dilaniranathunga Год назад

    🌸🌸🌸

  • @mihipaniwanigasinghe6619
    @mihipaniwanigasinghe6619 Год назад

  • @apsarawijekoon8311
    @apsarawijekoon8311 Год назад

    වෙඩින් කේක් රෙසිපියක් ඉක්මනින් දෙන්න පුලුවන් ද chef .

  • @Sachini_11
    @Sachini_11 9 месяцев назад

    නුවර නෙද මෙ😊

  • @MalishaLakshani-o6x
    @MalishaLakshani-o6x 4 месяца назад

    රතු සිනි දැම්මොත් හොද නැද්ද

  • @yomidilrukshi2158
    @yomidilrukshi2158 Год назад

    😍😍😍

  • @_srimaha_8418
    @_srimaha_8418 Год назад

    කේක් එකේ මැදින් ඇතුලට බහින්නේ ඇයි

  • @sugandifernando1345
    @sugandifernando1345 Год назад

    👍😘🥰💝

  • @sunethraimbulana9588
    @sunethraimbulana9588 7 месяцев назад

    බටර් කේක් එකක් හැදුවාම උඩ පොත්ත ගැලවෙන්නෙ ඇයි

  • @AchalaChethanaSamarakoon
    @AchalaChethanaSamarakoon Месяц назад +1

    කුකුල ජීවතුන් අතරද..? 😂

  • @Renu-ll3sw
    @Renu-ll3sw Год назад

    Cake ekee madda amu wenne ai

  • @senakitchen5560
    @senakitchen5560 Год назад +1

    Like 😢✝️🌍👍🇱🇰

  • @MadushikaChamodi-k1c
    @MadushikaChamodi-k1c 8 месяцев назад

    අනෙ මාත් එහෙම හැදුවා මගෙ එකෙ හැමදාම වගෙ උඩ පිච්චෙනවානෙ...එහෙම වෙන්නෙ ඇයි

    • @PinkiKapukotuwa
      @PinkiKapukotuwa 8 месяцев назад

      oven eke Yatama rack ekata danna,bake karaddi, heat eka adu krla time eka wenas karala balanna dear,😊

  • @harshanimadumali2306
    @harshanimadumali2306 Год назад +1

    කේක් එක හදපු ගමන් සොෆ්ට්
    ටික වෙලාවකට පස්සේ තද ගතියක් එනවා,උඩ ටිකක් ඇලවෙනවා
    ඇයි ඒ🙄

  • @RashmiRaveena-p2t
    @RashmiRaveena-p2t Год назад

    අනේ දර ලිපේ හදන හැටි දන්නකො

  • @dhanu2126
    @dhanu2126 Год назад +1

    අම්බෝ ඇති යන්තම් මතක් වෙලා තියෙන්නේ, vedio එකක් දාන්න ඕනි කියලා😊
    හදන කෑම කට්ටියට දෙන්න හදන එකනම් හොදයි, chef,🙏 අද කාලෙ හැටියට ,හැබැයි ඉතින් ඒ මිනිස්සු ගොඩක් වාසනාවන්තයි chef හදන කෑම කන්න හම්බවෙන එකට.
    කොහොම හරි කමක් නෑ ආයෙත් ආවට thank you.💐

  • @shaanvidanage5706
    @shaanvidanage5706 7 месяцев назад

    කමෙන්ට්ස් ඵකකටවත් රිප්ලයි කරන්න බැරිනං මේවගේ චැනල් කරන්න ඵපා බං

  • @sumithnelsan8295
    @sumithnelsan8295 6 месяцев назад

  • @nirashadissanayake333
    @nirashadissanayake333 7 месяцев назад

    කේක් එක උඩ ඇලෙන්නේ ඇයි චෙෆ්..