Bohoma sthuthi,dawasin,dawasa api aluth dewal bohomayak igena gannawa.oba thumage me video dakkahama duwagena lankawata enda hithenawa aththamai.podiyata gewathuwagawak patanganna.jaya wewa! Budu saranai oba siyalu denatama
Anee apita thuba karavila wel nenee man laga hodin morapu bija thiyennee ewa pelakaroth welhadaganna beri weida.pilithurak wenwa obathumagen.man galle.esthuthi oba thumat තෙරුවන් සරණයි
Ane mahaththya mata thuba epa wela inne.gahanu walwala mal enne nane.pirimi walwala nam mak thiyanaea.meyata hethuwa mokakda.a wal saruwatath hafila.ma laga palath thiyanaea dewargayenma.
නිහාල් මහත්තයෝ ඔයා අපට දෙන මෙ ගුරු හර කම අතිවිශිෂ්ටයී.ඔබතුමව ඉහලට යැවිණ අපේ යුතුකමකි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Thumba karawila athu ho pala ganna puluwanda
ඔබ කියාදුන් ක්‍රමයට මම තිබ්බටු පැල හදා ගත්තා. බොහොම ස්තුතියි. ජයවේවා!!
බොහොම ස්තුතියි
ඔබේ වීඩියෝ ගොඩක් බලනවා.දැන් හොඳ ගෙවතු වගාවක් දාලා තියෙන්නේ ස්තූතියි.
THANK YOU SIR.RTD TEACHER
තුබ කරවිල බීජ තියෙනවා ,ඒ කියන්නේ මේ විදියට නිවැරැදිව පැල කර ගන්න එක නිවැරැදියි නෙද ,ගොඩක් ස්තුති අයියේ ඔයාට ...
ඔවු බොහොම ස්තුතියි
ඔබතුමා කරන මෙහෙවරට ඉක්මණටම ඉහළටම එන්න ලැබෙචායි අපේ පැතුමයි
හොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Godak sthuthi obata.me karanau sevaya agaya karanava.
බොහොම ස්තුතියි
Thank you ❤
ස්තුතියි අයිටා6
Very good video broader...tanks......
බොහොම ස්තුතියි
Bohoma sthuthi,dawasin,dawasa api aluth dewal bohomayak igena gannawa.oba thumage me video dakkahama duwagena lankawata enda hithenawa aththamai.podiyata gewathuwagawak patanganna.jaya wewa! Budu saranai oba siyalu denatama
බොහොම ස්තුතියි
man lankawe inna kale haduwa pala athu oya wage l pala kara gaththa dawas 7k wenakota hodatama pala wela thiyamawa.dakkama hari sathutuy.man pala pole aran gihin wikunuwa.gedara hadala gedith haduna.bohoma sthuthy mahaththaya.
බොහොම ස්තුතියි
Thank you sir 👍👍❤️
තෙරුවන් සරණයි ඔබට
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ❤
බොහොම ස්තුතියි
Thanks lot
බුදු සරණයි 👂🤔
Teruwan saranai
බොහොම ස්තුතියි
Nihal mahaththayoo..mt thuba pela ganna ona ..pela ganna thenak nedda ..mahaththayage gam palatha koheda ..
Thanks
Thanks 🙏
බොහොම ස්තුතියි
ස්තුති
බොහොම ස්තුතියි
mage gawe thuba jathi dekama thiyenawa.eth ane gedi nane.ekaparak gedi deka thunak haduna.
Nihal mahaththaya thuba pirimi palayak ganna puluwanda
පුලුවන් බොහොම ස්තුතියි 0773875589
Ayye mewayeth mal paraganaya karanna onada?
Obathumage danuwath kireim ithama hodai ane .mata diga watakolu ,pathola ,goraka thakkali ata tikak ewanna,puluwanda . No.44,atalu gama para bamdaragama.10k ganewenna thibunath athi
මේ දිනවලනම් අමාරුයි තවස්අ ති දෙකකින් ව්තර බලමු බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Thuba karavia pala 10k vithara koriya karala gannabaida ganu pirimi 2kenma one
Ranasingha mahathmaya pirimi pela labagannathanak thiyanawada mama kurunegala
thuba karavila vall ganne kohomad.
නියමයි...👍😘
Good video.
Rosa athu pala karaganne kohomada pls.
ruclips.net/video/JAOfkFLS480/видео.html
@@agriculturenihalranasingha thanks
මට දැනගන්න පුළුවන්ද, අපේ ගෙදර තියෙනවා හැදිලා තුඹ ගැහැනු ,පිරිමි දෙකම...එතකොට ඒවගෙ දඩු පැලකරොත් ඒ එන වැල් වලින් හොද ඵලදාවක් ගන්න බැයිද...කෘෂිකර්ම එකෙන්ම ගන්න ඕනෙද පැල
මට තුඹ කරවිල පිරිමි වැල් පැල 10ක් විතර එවන්න පුළුවන් ද.ඒ සඳහා කීයක් ගෙවන්න ඕනද කියලා දන්වන්න
වර්ෂය පුරාවටම හැදෙනවද.නැත්නම් වසරකට එක කාලයක් තියෙනවද.
නිහාල් අයියේ..තුඹ කරවිල අවුරුද්ද පුරාවටම ගෙඩි ගන්න වෙනම කරවිල වර්ගයක් තියෙනවද?
Wage kiyan ne bn.aeka aedit karala.anith ayata uththara dila.ubata den ne
අතු කෑල්ලක් හොයා ගන්න තැනක් පානදුර නුගේගොඩ අවට කියන්නකෝ
Thakkali wala athu bedenna dalla kadanna onida nathuwa ibema athu bedenawada
ඉබේම අතු එනවා දල්ල කඩන්න අවස්‍ය නෑ
ඉඳුල් බැරල් akakata akathu කරගෙන එළවලු wagawata පොහොර danne komada
Vediyo akak danna
බොහොම ස්තුතියි
Hodai obata pin
බොහොම ස්තුතියි
Palayak kiyyada... kohomada ganne
මමලගනම් නෑ වෙලදපොලේ පැල තවන්වල තියනවා බලන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Your are juniors
බොහොම ස්තුතියි
Good
Nihal mahathaya dal athu pala karanna barida
පුලුවන් පැලවෙනවා මේ විඩියෝ එක බලන්න ruclips.net/video/wHLY90bbKYU/видео.html
Nihal mage wambatu pala wardana awastawe kola vishala una meya palaye wardanayata badawakda mewa kada iwath karann onada
Ok
බොහොම ස්තුතියි
පස ජීවානුහරනයේදී උනවතුර හුමාලයෙන් පස තැම්බීම නුසුදුසුද?
වඩාත්ම සුදුසුයි බොහොම ස්තුතියි
පැල ගන්න පුලුහන්ද ඔබ තුමාගෙන්..
Anee apita thuba karavila wel nenee man laga hodin morapu bija thiyennee ewa pelakaroth welhadaganna beri weida.pilithurak wenwa obathumagen.man galle.esthuthi oba thumat තෙරුවන් සරණයි
මේවිඩියෝ එක බලන්න ruclips.net/video/fqY5AohmolE/видео.html
බොහොම ස්තුතියි 👍.
බොහොම ස්තුතියි
මට තුඹකරවිල වැල් හොයාගන්න විදයක් නැහැ.ඔබතුමා තවාන් දැමූ තුඹ කරවිල පැල ලබාගත හැකි ක්‍රමය ක් කියනවද.ස්තුතියි
Wal genawa ganimata puluwanda
Onama atthak mewidihata pala karanna puluwanda
පුලුවන් මේ විඩියෝ එක බලන්න ruclips.net/video/pgB_yZRDDWQ/видео.html
අනේ මහත්තය මාත් හැදුවා දවස් 7 නුත් දළු දැම්ම. මන් වැඩිපුර ඒවා බිස්නස් කළා. ගෙඩිත් කිලෝ 1 ක් වගේ හදුනා. මට පුදුම සතුටුයි. ලංකාවට ගිහින් හොදට ක්‍රමානුකුලව ගෙවතු වගාවක් කරන්න මට උදව් වෙන්න 🙏🏼. ඔබතුමාගෙන් පොහොරත් මන් ගන්න එන්නම්. බුදුසරණයි හොදේ. තව මාස 9 යි තියෙන්නේ අනේ රට නම් ආයේ ඇවිත් දුක් විදින්න බැ.. ඒ නිසා ඔබතුමාගේ දැනුම නොඅඩුව අහිංසක මට ලබා දෙන්න ගෙවතු වගාවකට 🙏🏼🌹🙏🏼. බුදුසරණයි.
Ethakota dawas 22 madadi mekata wathura danna one nadda....?
අව්ස්‍ය නෑ පරිස්සමින් ඉන්න බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි
👍
පුහුල් වගාව ගැන සියලු තොරතුරු සමග වැඩ සටහනක් දාන්න අයියා
බොහොමස්තුතියි
වැටකොලු වැල් පැල කරගන්න පුලුවන් ද...
බොහොම ස්තුතියි පුලුවන්
බීජ මගින් පැල ලබාගැනීමට බැරිද ?
මම කෙළින්ම පොළොවේ ඉන්දපු පැල මැලවිල ගියා. උඩින් කොම්පෝස්ට් දැම්මත් වෙනසක් නෑ. අළු පාට පසක් තියෙන්නෙ. යන්තම් ඇලෙන සුළුයි. කැට හැදිල තියෙන්නෙ. මේ නිසරු පසක් ද?
බදුන් වල පැල කරපුවා අවුලක් නෑ.
වතුර බැසයාම දුර්වල ඇති එනිසා එහෙම වෙන්නෙ පසට වැලි කලවම් කරලාගන්න පුලුවන්නම් ජලවහන වැඩිකරන්න පුලුවන්
බොහොම ස්තුති
මල් පරාගනය කරන්නේ කොහොමද
ඔබටත් බොහොම ස්තුතිය ruclips.net/video/50yjR8g9BQc/видео.html විඩියෝ එක බලන්න
ආයුබෝවේවා.......🙏🏻🙏🏻🙏🏻💛💛💚💚💚💚💚💛💚💚💚💚
ඔබට බොහොම ස්තුතියි
Dina 22 yanakam wathura danne nedda
Video link not working.. Pls check..
බොහොම ස්තුතියි
කරවිලවැලක පිරිමිමල් 30කට ගැනුමල් 1ක් හැදෙන්නෙ ඒකට හෙතුව මොකක්ද
කරවිල වර්ග අනුව මෙහෙම වෙන්නෙ උසස් තත්වයේ බීජ ලබාගන්න
බීජ වලින් වැවෙන්නේ නැද්ද. අතු හොයා ගන්න විදියක් නෑ නේ
Ehema pala karahama wal kahawela marenne ai.
මම ඇට පැල කරා ඒවා හරියන්නෙ නැතිවෙයිද
පැලවෙයි බලමු ගැහැනු සහ පිරිමි වැල් දෙකම හිටියොත් හොදයි බොහොම ස්තුතියි
💐💐💐💐💐😍
බොහොම ස්තුතියි
Pela ganna puluwandha sir....
මේදිනවලනම් පැල නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
අයිය සමන්‍යන් කරවිල වෙලක් කොච්චර උස යන්න ඔනේද
තුබවලනම් අඩි 5ක් විදිහට ගන්නේ නහුත් ගෙවතු වගාවකදි එහෙම නියමිත උසක් අව්ස්‍ය නෑ කරවිල වැටකොලු පන්දලමකට යවද්දි අඩි 6ක් 7ක් උසෛන් පන්දලම වියන්නේ
👍🧔
❤️❤️❤️
මල්ලි ඉගුරු වලට දාන විශෙශ්ෂ පොහොර මොනවාද
ගැහැනු අතු වගේම ගෙඩි ලබාගැනීම සදහා පිරිමි අතූත් පැල කරගත යුතුද?
කාබනිකව වගාකිරිමේදිනම් කුකුල්පොහොර ගොම හොදයි රසායනික වගාවක්නම් අර්තාපල් සදහා යොදන පොහොර එක වඩාතම හරියනවා
@@agriculturenihalranasingha ස්තුතියි මල්ලි
කොළඹ නගරය ආශ්‍රිතව (කොට්ටාව.) පැලයක් ගන්න තැනක් තියෙනවද මගේ ළග පිරිමි වැලක් තියෙනවා.මල් පිරිලා
මේ පැත්තට වෙන්නනම් මම දන්නෙ නෑ
අපේපැත්තෙ කැලේ පැලාවනවා කුරැල්ාලා් ගෙඩි කාලා දැලා ඒත් කයදාවත් ගෙඩිහැදෙන්නෙනැ ..
පරාගනය වෙන්නෙ නැතිව ඇති
Ata pala karaganna baida
මේ විඩියෝ එක බලන්න ruclips.net/video/fqY5AohmolE/видео.html
තුඹ කරවිල වල පොහොට්ටු කහ වෙන්නෙ ඇයි.හොදට මල් පිපුනා දැන් මල් පිපෙන් නැ පොහොට්ටු කාලෙම කහ වෙනවා
අපිට පැල ගන්න පුළුවන් ඳ
Dawas 22 yanngam water danda awasa nadda brother ??
නැ වතුර දාන්නෙ නෑ
සාර්ථක ක්‍රමයක් ඔබතුමා පැළ විකුණන්න හදන්නෙ නැද්ද බුදුසරණයි
මේ දවස්වලනම් නෑ
@@agriculturenihalranasingha 𝒎𝒂𝒉𝒂𝒕𝒉𝒎𝒂𝒚𝒂𝒈𝒆 𝒏𝒂𝒎𝒃𝒂𝒓 𝒆𝒌 𝒅𝒆𝒏𝒏𝒂
අපිට මේ පැල දෙන්න පුලුවන්ද අපේ පැත්තේ මේ වැල් නැනේ.
කරුනා කර ඔබ තුමාගෙ දුරකථන අන්කය ලබා දෙන්න
ඔයා කී යැ දුන් ක්රමයට වටීටක්කා පැල භදාගත්තා.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
පොල් ගහේ කොටස් වල අඟුරු ගන්න එපා කිව්වෙ ඇයි ?
මම අත්හදා බලලා තියනවා පැලවෙන්නේ නෑ එ අගුරුවලින් බොහොම ස්තුතියි
Thanks ayye
Mata thuba karawila pala karapu athu 2k ganna puluwanda?
Phone number thenna puluwanda
0786974418
මේ පැළ අපිට ලබා දිය හැකි විදිහක් හිතන්න.අපේ පැති වල මේ ශාක නෑ.
බොහොම ස්තුතියි
👍 Great
Can you do other similar types, like passion fruit etc
Pala nada vikunanna
ඔබතුමන්ගෙ නම්බර් එක පොඩ්ඩක් කියන්න පුළුවන් ද ..
Oba thumage contact nu eka denna puluwan da
Ane mahaththya mata thuba epa wela inne.gahanu walwala mal enne nane.pirimi walwala nam mak thiyanaea.meyata hethuwa mokakda.a wal saruwatath hafila.ma laga palath thiyanaea dewargayenma.
මල් පිපෙන්නෙ නැතිවෙන්නනම් හිරුඑලිය මදිකම පොහොරවුනතවය ජලය මදිකම වගේ හෙතු බලපානවා බිම තියන වගාවකන්ම් වැලවටේ පස හොදින් බුරුල්කරලා දිලා දිනපතා ජලසම්පාදනය කරන්න ඉට අමතරව ජලය හොදින් යොදන්න
l’m happy to vouching u beautiful vegetables also like a very much eat tubea karivila hello please sed me same 🇬🇧
බොහොම ස්තුතියි 0786974418
නිහාල් මහත්තයා තුබකරවීල වැලෙ පිරිමි මල් හා ගැහැණු මල් එකම වැලෙ හැදෙන්නේ නැද්ද?
Ne
එළකිරි
හොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
wwe
බොහොම ස්තුතියි
බුලත්ව්ට් නිහල් ඌබ බුලට්ඒකක්