Mangalam | මංගලම් | 2019-10-08

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 33

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 Год назад +10

    දැන් මේ දෙන්නා බැදලා අවුරුදු 3ක් ගිහිල්ලා දරුවොත් ඉන්නවා. මිනිස්සු කුහකකමට comments දාල තියෙන්නෙ. සමහර විට ඔය කියනවා වගේ ලස්සන කොල්ලෙක් බැන්දනම් මෙච්චර දුර නොයෙන්න තිබ්බා. දුක් විදලා දරුවන්ටත් දුක් විදින්න වෙන්නෙ නැති හොද තීරණයක් අරන් තියනවා

  • @anuladesilva4706
    @anuladesilva4706 5 лет назад +7

    මේකෙ දාලා තියෙන comments කියවද්දි දැනෙනෙවා ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන ඉර්ශියාව කොච්චරද කියලා. මේ වගේ ලියන මිනිස්සුන්ට කවදාවත් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්නෙ නෑ ඒකයි මගේ විශ්වාසය. ඉර්ශියාව කියන්නෙ පිලිකාවක් හා සමානයි.😥

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl Год назад +20

    නොදකිං තොපේ ඉරිසියාව, යකො සල්ලි නැතුව කොල්ලෙක් කොච්චර ලස්සන උනත් වැඩක් නෑ.එහෙම කොල්ලෝ එක්ක යන කෙල්ලන්ට් වෙන්නේ අන්තිමට දුක් විඳින්න විතරයි.කෙල්ලෙක් උනම හිතන්න ඕන ලස්සන කොල්ලෙක් එක්ක ගිහිං දුක් විඳිනවද නැත්නම් ලස්සනට , රූපෙට ආදරේ නොකර සාමාන්‍ය පෙනුමක් තියෙන, සල්ලි තියෙන, හොඳ ස්ථාවරයක් තියෙන කොල්ලෙක් එක්ක ගිහිං සැප විඳිනවද කියලා.ඒ අතින් මේ කෙල්ල හරියටම හරි.දුපපත් ලස්සන කොල්ලෝ එක්ක ගියා වගේ නෙමෙයි ලමයි හදාගෙන කන්න බොන්න,නැතුව දුක් විඳින්න උනාම කොල්ලගේ ලස්සනින් කන්න බොන්න සල්ලි ලැබෙනවද?? නෑනේ..

  • @chandralata2394
    @chandralata2394 5 лет назад +12

    ලස්සනයි බුවනි ඔයාට සුබ මංගලම්

  • @nironiroshani1547
    @nironiroshani1547 5 лет назад +1

    Sri සුභ මංගලම්

  • @kalpieratnayake2034
    @kalpieratnayake2034 5 лет назад +1

    All d best oya dennatama,

  • @chandranim9156
    @chandranim9156 5 лет назад +2

    car welenndek vitharak newei track taruth thiyanawa

  • @suddamx8148
    @suddamx8148 Год назад +3

    Dan ithin twins la lebenna inna amma kenek ne

  • @yulia9589
    @yulia9589 5 лет назад +7

    Car welenda" ane manda Madawi wadagath widiyata katha karannako

  • @cncsameera9046
    @cncsameera9046 5 лет назад +6

    සල්ලි ගස් උඩ හැදේනම් කෙල්ලො වදුරන්ටත් පෙම් බැද අවසානයේ වදුරාව විවාහ කරගනීද,බූට් එක තියයිද කියල හරියට කියන්න බෑ.ඒත් ඔය දෙකෙන් එකක් වෙනව...වදුරො පව්......👉🙎❤️🐒💰

  • @darmakirthijayasundara3886
    @darmakirthijayasundara3886 5 лет назад +3

    Buvi.oyata.madi

  • @srimathirupasinghe
    @srimathirupasinghe 5 лет назад +6

    👍✨✨✨
    🎉😊👏😁👏😃🎉
    Congratulations!

  • @dissanayake7901
    @dissanayake7901 5 лет назад +15

    සල්ලි වලට තමයි ඉතින්.සල්ලි නැති දුප්පත් කෙල්ලක් ඔහොම හිටියා නම් බදියිද ඔය විදිහ දිව දෙකෙ කතා

  • @damayanthiad3725
    @damayanthiad3725 5 лет назад +1

    ❤💐💐

  • @ishanmadura6039
    @ishanmadura6039 5 лет назад +8

    Salli valata badagena ammo ane mnda

  • @j-music4223
    @j-music4223 5 лет назад +1

    Homecoming nadda

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 5 лет назад +6

    සල්ලි තමයි ඉතිං....

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 5 лет назад +3

    Mara gahakata baysika akak hetthu kara wage

  • @andrewnick7249
    @andrewnick7249 5 лет назад +8

    මේ මිනිහා ප්‍රකෝටිපතියෙක්..ඉතින් මුන්ට පෙනුම වැඩක් නෑ..යාලු වෙලා මාස 4න් බැන්දලු..එතන කොහෙද ආදරේ

  • @سبحانالله-ر5ض4د
    @سبحانالله-ر5ض4د 5 лет назад +1

    Suba mangalam obadepalata

  • @lifeisgoodshade7343
    @lifeisgoodshade7343 5 лет назад +6

    Galapeema kesey wethath.salli walata nam bandala meki..nathnam oya thadi bada ekka yaida.honeymoon ekey badawal wadda wadda inna athie neda lol..😋😂🤣😂🤣😂🤣aiyyyo salli...shes such a GOLD DIGGERl!)!)🤑🤑🤑🤑🤑

    • @lifeisgoodshade7343
      @lifeisgoodshade7343 5 лет назад +1

      Meki nikan wath adaren husbandwa allanney neha..wadi kal magul kana ekak neha..sorry.com..

    • @darkangel-ht6kl
      @darkangel-ht6kl Год назад

      නොදලිං තොපේ ඉරිසියාව, යකො සල්ලි නැතුව කොල්ලෙක් කොච්චර ලස්සන උනත් වැඩක් නෑ.එහෙම කොල්ලෝ එක්ක යන කෙල්ලන්ට් වෙන්නේ අන්තිමට දුක් විඳින්න විතරයි.කෙල්ලෙක් උනම හිතන්න ඕන ලස්සන කොල්ලෙක් එක්ක ගිහිං දුක් විඳිනවද නැත්නම් ලස්සනට , රූපෙට ආදරේ නොකර සාමාන්‍ය පෙනුමක් තියෙන, සල්ලි තියෙන, හොඳ ස්ථාවරයක් තියෙන කොල්ලෙක් එක්ක ගිහිං සැප විඳිනවද කියලා.ඒ අතින් මේ කෙල්ල හරියටම හරි.දුපපත් ලස්සන කොල්ලෝ එක්ක ගියා වගේ නෙමෙයි ලමයි හදාගෙන කන්න බොන්න,නැතුව දුක් විඳින්න උනාම කොල්ලගේ ලස්සනින් කන්න බොන්න සල්ලි ලැබෙනවද?? නෑනේ..

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 лет назад

    අනේ මන්දා... ????????

  • @ajmhgangani1834
    @ajmhgangani1834 5 лет назад +3

    Ane manda

  • @nadishasandamali9603
    @nadishasandamali9603 5 лет назад +1

    Ane manda .salli walata karanna beri deyak ne ne.

  • @ayeshamadu3755
    @ayeshamadu3755 5 лет назад +5

    kenekge penumen mukuth kiyanna be.adarayata bahira penuma wadagath nahe.

  • @kazunsankalpa7426
    @kazunsankalpa7426 5 лет назад +2

    Marriage eka maasa keeyak thiyeida danne naa., buwanige akka wathsala diyalagodath devorce wela

    • @dilukawya1077
      @dilukawya1077 5 лет назад +3

      Boru kiyn apa

    • @darkangel-ht6kl
      @darkangel-ht6kl Год назад +3

      ඇයි බං බොරු කියන්නේ ඔහොම?? වත්සලා අර දරුවෙකුත් එක්ක ලස්සනට ඉන්නේ.උඹලගේ මාර කුහකමක් තියෙන්නේ සල්ලි තියෙන මිනිස්සු එක්ක. අනිත් එක බුවිනි මේ හොඳට් ඉන්නේ.දැන් අවුරුදු 3 ක් වෙනවා.