@@divinejourney-official50 mama podi kale idan amma thatta nethiwa duk vinda mahattaya nethi una .lamaya dala rata awa lamaya ma lagata anne ne. Mama deweni parata banda. Mata loku bayak danenawa .aya gena ayath banda kenek ithin witin wita aya ara nonata kathakaranawa. Ath ayage nona anna kamathi ne. Dan aya katha karanne ne kiyanawa. Ath hadahana baladdi kiwa a denna akathu wenawa kiyala . A nisa mage jewithe gana bayak දැනෙනwa
බොහොම ස්තුතියි ! දුව සෑම දෙයක් ගැනම දැන ගැනීමට සලස්වන වට තෙරැවන් සරනයි!
මෙතෙක් කාලයක් නොඇසූ බොහෝ දේ ඔබතුමියගේ දේශනවලින් ඉගෙනගත්තා ස්තුතියි ඔබට 🌹🙏☀️🌙💕🥰
හරිම වටිනනව රත්තරන් වගේ දේශනයක්..රාගයේ පාට කහ ඕරාව කහ .. රාගය නිසා තුන්දොස් වලින් සෙම ඇතිවෙනව.. රත්තරන් වලට කහපාට ඒමත් විශේෂ යක්. ස්තුතියි ඔබට . තෙරුවන් සරණයි .
❤❤❤🌹🌹🌹💐💐💐
බොහොම ස්තුතියි ඔබතුමියට 🌹🌹🌹🌹
තව දුරටත් , හෙලබිම රන් සොරකම සිදු වන බව දිටිමි. සබ්බෙ සංකාරා අනිච්චාති !
Thanks 🙏👍
රත්තරන් මුවින් පිටවූ රත්තරන් දේශනාවක්.
🥇🥇🥇
Thanks so much mis god bless you
Tnq miss
රත්තරන් වලට එහා ගිය දේශනයක්.... තෙරුවන් සරණයි.... දෙවි පිහිටයි....!!! 🌼🌼🌷🌷🌷
rata pandarata ahanna hoda powerful music ekak denna
obata godak sthuthi 🙏🙏🙏🙏
ස්තූතියි දෙව්දුව🎉🎉
ස්තූතියි මහත්මියගෙ දැනුවත් කිරීමට ලංකාවේ මෑතකාලීනව රස වෙදකම පිළිබඳ ප්‍රසිද්ධව සිටියෙ අපෙ සීයා කෙනෙක් ඔවු බෙළිදෙනියෙ රස වෛද්‍ය වෛද්‍යසෙන වෙදදුරු තුමායි මටත් මතකයි ඒ බෙහෙත් අල්මාරීවල තිබුණා රසමාණික්‍ය රස බෙහෙත් රත්‍රං පුච්චපු අළු මූර්තූංජය නැමති කල්කය සීයාගෙ ඇවමෙන් ඒවා සියල්ලම වැලළීගියා ඔවු ඉන්දියාවේ ඉගෙන ගත් අයෙක් ඉන්දියාවට රස වෙදකම ගිහිල්ලා තියෙන්නෙත් පුරාතන ලංකාවෙන් යයි විශ්වාස කරනවළු රාවණා යුගයෙදී
Theruwansaranai, Devipihitai
🙏🙏🌸🌸
යුද්ද කාලෙදිත් දෙමල අයගෙ රත්තරන් බඩු කන්ටේනර් ගනන් හමු වුනා කීල ඉස්සර හමුදාවෙ අය ගොඩාක් කීව.අපේ ගමේ කොල්ලො ඔක්කොම වගේ යුද්දෙ හිටිය.ගොඩාක් අය නැති වුනා😢. ඒ රන් ඔක්කොම ගත්තේ ආන්ඩුව. එව අරන් පවුල පෝසත් වුනා. මිස්ගෙ වීඩියෝවත් බැලුව.අපේ රටට දෙයියන්ගෙ පිහිටයි.
ගොඩක් ස්තුතියි ඔබේ දැනුම බෙදාගන්නවාට. 💜
මට හිතෙනව ස්වාබාදහම හැම රටකම යමි කිසි දායාදයක් දී තිබෙනව. රටක දියුණුව සහ ඵහි ජනතාවට. Africa වලට රත්තරං, දියමන්ති දී තිබුනත් ජනතාවට වැඩක් නොවුනේ හොර දේශපාලකයන් නිසා. 😞
අපේ රටටත් දීල තියෙනව රත්තරං වගේ සරුසාර පොලොවක්, කලට වැසි. ඒක හරියට කලමනාකරණය කර ගන්න බැරුව ලෝකයට නය වුනා. 😞
රත්තරන් හදවතක් 🙏🙏🙏💖💖💖
hamadama wage adath watina desanawak laba dunnata godak pin godak stuti theruwansaranai
අපේ ඕරාව ශක්තිමත් කරන්න රත්තරන් පැලදීම සුදුසුයි කියා මා අසා තිබෙනවා.. බොහෝම ස්තූති ඔබතුමියට...තෙරුවන් සරණයි..
Theruwan saranai.etha watina desanayak.
ඔබතුමිය නිවන් මග මෙන්ම බෝසත් දිවි මගත් පැහැදිලි කරමින් කරන දේශනා ඉතා වැදගත් ය .ඔබතුමිය මේ රටේ මුග්ධ දේශපාලනය ගැනද නිරවුල්ව පැහැදිලි කිරිමත් යහපත් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි
හොද පැහැදිලි කිරිමක් , තායිලන්තයේ ත් රත්තරන් කැලි බුදු පිළිම වල ආලේපනය කරනවා වැඩසටහන් වල දැකලා තියෙනවා, මුහුණට gold පේෂල් කරන්නත් පාවිච්චි කරනවා නේ මිස් .... තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺☸☸☸
ස්තුති ස්තුති ස්තුති
ඔබතුමියට බොහෝම ස්තූති බොහෝම පිං ගුරුමෑණියනී 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏💖✨️
ruclips.net/video/4rphRTp9VJE/видео.html
ruclips.net/video/Pb_0Oj6lU4w/видео.html
බොහෝම ස්තූතියි සෞභාග්‍ය බොහොම වැදගත් පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි.
ස්තූතියි ඔබ තුමියට 🙏🙏🙏🙏
අපි පොඩි කාලේ අහලා තියෙනවා රන්කිරි කට ගානවා කියල එකක් .ඉපදුනු ගමන් ළමයිට කිරි සමග රත්තරං ගලගා පෙව්වා ලු කියලා .දැන් නං එහෙම දෙයක් අහන්නවත් නැහැ .නොදන්නා බොහෝ කාරණා දැන ගත්තා .ගොඩක් ස්තුතියි ඔබතුමියට .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💖💐
ඒක තමයි ,, රන්කිරි කට ගෑම නැවත පටන් ගත යුතුයි !!
@@divinejourney-official50
අනිවාර්යයෙන්ම ..... ඔබතුමිය හරී
Thanks miss. Theruwan saranai
ගොඩාක් පින් ඔබතුමියට..❤️❤️
Methanata adaala nathi unath hamoma ahanna sathutu wena gaayanayak wevi kiyala wishwasa karanawa .Nipuni Hansika mahathmiyage voice eka Saubhagya misge voice wage danenawa.bohodenek me gaayanaya ahalath athi me weddi..
Ow tikak ewage thami neda ? යශෝධරා කවි ලස්සනයි !!
Ow mis sahena durata ekama wage thamai.😊
ෂා හරිම අපූරුයි අක්කා ,ගොඩක් විස්මිත නොදන්න දේ රත්තරං ගැන දැනුවත් උනා,බොහොම ස්තුතිය🌸🌸🌸බොහොම පිං 🙏🙏🙏
ස්තූතියි ඔබතුමියට..තෙරුවන් සරණයි .God bless you 🙏🙏🙏
Wonderful explanation. Thank you very much transferring valuable knowledge.🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබට ගොඩක් ස්තුති යි
Godak sthuthi wedagath kiarunu pehedili kalata tharuwan saranai oba thumiyata
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
වටිනා අදහස් ඉදිරිපත් කලා ..ඔබතුමියට ගොඩාක් ස්ත්තුයි 🙏
දයාරත්න රනසිංහ මහතාගේ නිවන පොත් වලින්ද ඔබතුමිය පෙන්වා දෙන ප්‍රභාමත් සිත පැහැදිලි කර තිබේ කෙලෙස නසන කල ඒ මතුවී බබළයි උතුම් නිවන එයයි
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි උතුම්ම මැතිණියනි!
Miss මම හීනෙන් දැක්කා මගේ කකුලෙ දණිස් දෙකෙන් පහල කොටස කකුල් දෙකේම පොඩි සුදු පාට පනුවෝ ගහලා.මන් හීනෙන් කෑ ගහල අඩනවා ඒක දරා ගන්න බැරුව.මන් හීන විස්වස කරන කෙනෙක් නෙමෙයි නමුත් මේක හිතට තදින් වැදුනා .පුලුවන් නම් plzz පොඩි පැහැදිලි කිරීමක් කරන්න ගොඩක් පින්🙏🙏
ඔබේ හිත හොද කමෙන් , අන් අයට සමාජයට කරන හොද නිසා කවුරු හරි ඔබව අයතා ලෙස ප්‍රයෝජන ගන්නවා ( miss use කරනවා ). ඒ ගැන ඉබේ යටි සිතේ ඇති නොසන්සුන් කම , ඔබ තුල ඇති බය පෙන්නුම කරන සිහිනයක් ,,
ස්තුතිය මිස්, ගොඩක් පින් 🙏
Api meka balanawa. Matat aiya kenek kiwe eyage 4n eken comet danna be. A aiya maitre bawanawa karanawa eya laga iddi egata cool eka mata denenawa. Atha tibbat weda karana atharat bawana nokarana kotat matat a ayiyagen pitawana cool eka denenawa. Apita poduwe mekata piliturak laba denna. A aiyage atha tiyala tika welawakin leda sanipa wenawa ( konde amaruwa, ate amaru, wage) api dena navy. චිත්‍ර කාලා කරුවෝ ( වයස, 29,25) මැඩම්තග් වැඩසටහන් ගොඩක් හොදයි
ධ්යානයක් වැඩිල ඇති ,,කෙනෙක්ට ප්‍රතම ධ්යානය ලබාගත්තාත් ඒ සමාධිය ශරීරය තමා තුල බල පවත්වනකොට ප්‍රර්තනා ඉටු වෙනවා මිනිසුන් සුවපත් වෙනවා!!
Thank you miss...
Godak pin obata.loku denumak api labanawa.
Bohoma sthuti miss🙏🙏🙏
Thanks Thanks Thanks lovely 💚💙💜🌦🌈🌞
ස්තුතියි දැනුවත් කලාට
තෙරුවන් සරනයි !!! මිස් වැදගත් මාතෘකාවක්,
ජය වේවා,ඔබ තුමියගේ සියලු ප්‍රාර්ථනා සාර්ථක වේවා !!!
මිස් මට පහදලා දෙන්න පුලුවන්නම් විවාහ වු පුද්ගලයෙකුට තම twin flame මුන ගැසුණොත් ඔහු හෝ ඇය පිළිබඳව ඇති වන අසීමිත ආදරය හා කැමැත්ත පන්සිල් පද පගේ 3න් වන සිල් පදය කැඩීමක්ද ?
කැඩිමක් වෙන්නේ දෙදෙනෙක් සමගම සම්භන්ධ කම් පැවැත්වුවොත් ,, tf හමු උනා නම් ඒ ආදරය විතරයි ඇත්ත එක ,, විවාහ බැශීම කැඩී යනවා
@@divinejourney-official50 ස්තූති මිස්, 2020 වසරේ සිට මා ගොඩක් අධ්‍යාත්මික පැත්තට නැඹුරු උනා, නිර්මාන්ශි උනා, සති 2ක පමන සිට නලල මැද අදිනවා වගේ තද කරනවා වගේ දැනෙනවා, ඒ අතරම ඔබ තුමියත් මුන ගැසුනා තෙරුවන් සරනයි !!!
Theruwan Saranai! Waited impatiently to watch your video Mam...
යහපතක් ම වේවා ......සතුටින් ම ඉන්න ලැබේවා ........
Very informative video. Thank you.
ඔබ thumiyage me video එක balana gannakota හරියටම re 10i.මම බලාගෙන හිටියෙ me vidio eka enakan.
❤❤🙏🙏🙏🙏
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....🙏🙏🙏..ස්තුති ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏....මට තියෙනව ඔබ තුමියගෙන් මා නොදන්න දෙයක් දැන ගනීමට .යම් පුද්ගලයකු දිනක සෝවාන් පලයට පත් වීමෙන් පසු ඔහුට විසාල ධනයක් ලබුනහොත් ඔහු එයින් පිරිහීමට පත් වේවිද. නැතිමම් එයින් ඔහු තමන් ලද එ උතුම් තැනට අන් සියලු දෙනාමත් රැගෙන යාමේ පුන්න්‍ය කර්ම වල යෙදෙමින් ක්‍රියා කරාවිද.පහදල දෙන්න.තෙරුවන් සරනයි .🙏🙏🙏
ඇත්තටම සෝතාපන්න උනා නම් ලෞකික බඩු භාන්ඩ ධනය මිල මුදල් වලට ඇති ආසාව ගොඩාක් අඩු වෙනවා , ඒකෙන් කියන්නේ නෑ ඔහුට නුවණින් ධනය කලමනාකරනය කිරීම බැරි වෙනවා කියල ,,, අනිවාර්‍යයෙන්ම පෙර සිටියාට වැඩිය නම් පිංකම වල යෙදෙයි ,,අන් අයට උපකාර කරයි ,, ( පාඩුවේ ඉන්නත් ඉඩ තියනවා )
දුශ්ටිය පිරිසිදු වීම
සැකය විච්කිචාව
නිවන සොයන්න කරන අනවශ්‍ය සීල වෘත පුජා
නැවැත්විම
ආදී දේ තමයි සෝවාන් වෙද්දී චරිතයට සිදුවෙන්නේ
ඊට අමතරව නිතර සිත ඉබේම සමාධියකට දැහැනට යන ගතියක් ඇති වෙනවා ( අර්පණා සමාධිය)
@@divinejourney-official50 ස්තුති ඔබ තුමියට .....🙏🙏🙏සමහර මිනිස්සු ගොඩක් දුක් විදින ගමන් අපේ බුදු පියනන් වහන්සේ දෙසු ශ්‍රී සද්ධර්ම අහල මෙ සංසාර හමන නිමා කරන්න උත්සහ කරනව.එත් සිවුරු දරාගෙන ඉන්න බුද්ධ පුත්‍රයනන් වහන්සේල මෙ පන්සල් නිසා කරන දේවල් දැක්කම හරිම දුක හිතෙනවා.පුතක්ජන අපිට වඩා තමන් කරන වැරදි වලට තමන්ට සන්සාරෙ විදවන්න වෙනව කිය කියා දැන දැනත් උපාසක උපාසිකවන්ට එය දෙසනා කරමිනුට් මේ ලව්කික දේවල් වලට මේ තරම් පොරකන්නේ කොහේ නම් ගිහින් නවතින්න බලාගෙනද....? සබවින්ම මේ උතුම් ධර්මය රැක ගනීමද්ද් මේ වෙන්නේ ....තෙරුවන් සරනයි ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
Dava diyaniyani vishvaya kiyava apava danuvath karata bohoma pin
රත්තරන් උමතුව ඇති වෙනවා කියන්නේ ඒවාට තණ්හාවක් ඇති වෙනවා, ඒක තමා මිනිසාගේ පිරිහීම කියලා කියන්නේ.
තෙරුවන් සරණයි ඔබතුමියට🙏🙏🙏
Thanks
👍 111 number එක වෙනස් වෙන නිසා 👍 කලේ නෑ 😍😃
ඔබ තුමියට තෙරුවන් සරණයි 💗💗💗💐🙏
Thank you
Sthuthi obathumiyata theruwan saranai
ගොඩාක් ස්තුති 🙏🙏🙏🌻🌻🌻🌸🌷
Oba thumiyage adahasa sathyak.matath danuna a de ma,budunge darmaya vikurthi vela.gami kamak naha dan.thanikara naadagamak,deshapalanayak vela.thanhawa ashawen umathu vela,API dakapu lankawa nowei thibenne.europeta vela eddi budu dahama thawath apata vatinava.rate Aya pissu natanava.rata thawath agadaye boruva Hama thanama.theruwan saranai🙏🙏🙏❤️
Real information
තෙරුවන් සරණයි ඔබතුමිය ඇතුලු සියලු දෙනාටම !!!
එච් ආර් ජෝතිපාල යන්ට පසුකලක ,හදවත රත්තරන් ජෝතිපාල නමින් ප්‍රසිද්ධ වෙලා අදටත් ඒ නම කියනවා ,මොන අඩුපාඩු තිබුණත් එතුමා හැමටම අවංක හදවතින් උපකාර කළ කෙනෙක් !
a aiya Weda karana athara turat bawana nokarana athara ac cool ekakata samana cool ekak Mage egata denenawa. A aida dena ganna kemati
ඇග ඇතුලතින් සීතල වෙන එකට කියන්නේ "සුකය " කියල මනස අරමුනු වලින් නිදහස් වෙලා ද්වීතීක ධ්යානයට පත් වෙන කොට ප්‍රීතිය හා සුකය කියන තත්වය ඇති වෙනවා හිතට නිදහස් බව සහ සතුටකුත් ඇග ඇතුලට අයිස් වගේ සීත්ලකුත් දැනෙනවා,,
Bohoma sthuthiyi obathumiyata. Godak pin. Atthenma ape rate wagakiwayuththan me video eka balanawanam kiyala hithenawa. Obathumiyagen illimak karanna kemathiyi. Pujya Alkaduwe Sudassana swamin wahanse mage guru swamin wahanse. Unwahansege bana deshana "Kaalaawatharana" youtube channel eke tiyenawa. Ithin obathumiya kemathi nam ahanna kiyala illanawa.
Mata hithuna obathumiyata wedagath wei kiyala. Ahanawanam mulika daham sakachchawa 1 kiyana wedasatahane indala piliwelata thamai ahanna kiyanne. Theruwan saranai obathumiyata .. 🙏
හොදයි ,, බොහොම ස්තුතී🙏🏻
අපේ සංස්කෘතියෙත් තියේ රන් කිරි කට ගෑම කියල දෙයක් තියේ, පස්ලෝ වෙදකම රවනා රජුගේ සොයා ගැනීමක්, මීට අමතරව තඹ බාවිතාකරනවා , තුත්ත නාගම් ( Zn) ,රිදී, විශේෂ තත්ව යටතේ රසදිය බාවිතවන විශේෂ අවස්ථා කිහිපයක් තබේ, ඒවා කාර්ය සිදුවූ පසු ඉවත්කරන විශේෂ ක්රමවේද ද පවතී , ළමයින්ට මේ වෙදකම් ඇතුලත් පුස්කොල පොත කුමාර තන්තු් රචනා කරල තියෙන්නේ රාවනා රජු, අකී ප්රකාශ,නාඩි ප්රකාශ,අග්නි ප්රකාශ, වගේ බොහෝ පොත් රචනා කරල තියෙනවා. ශලය වෛදය උපකරන ද විශාල ප්රමාණයක්ද හදුන්වා දී තිබේ. මේවා ලෝකයට නිසි පර්යේෂණ මගින් ස්මතුකරොත් සංචාරක කර්මාන්තය,ගවේශන අංශ ගොඩක් දියුණු කරන්න පුලුවන්. අද රටේ මිනිස්සු රවනාරජු උලුප්පලා දක්වන්නේ චන්ඩියෙක් විදිහට ඒත් එතුමා ලොව පහලවු මහා වෛදය වරයෙක් රිෂිවරයෙක්. ඉන්දියානුවන්ට මේ දැනුම ලැබුනේ රාවනා රජුගෙන් , ඒක ඔවුන් පිලිගන්න දෙයක්. අපේ මේ දැනුම තාක්ෂණය ස්මතු කරලා ලෝකයේ යහපත වෙනුවෙන් අපෙන් දෙයක් ලෝකයට දෙන්න ඔීන , එවිටයි අපටත් ලෝකයේ ඉඩක් ගෞරවයක් ලැබෙන්නේ. එයට තුණුරුවන් බලෙන් ,දෙවි පිහිටින් සියල්ලටන්ටම නුවණ ,බලය ලැබේවා !!!
ඔව් ,, මේ දේවල් නැවත ඉස්සරහට එන කාලයක් ඒවි!
🙏🏻🌼🌸💜
එවැනි යුගයක් උදාවී ලොව රකින්නයි
ඔබට දීර්ඝ ausha ලැබේවා 🙏🙏🙏🙏miss මටත් comment akak denna.please mata asai missgen අහන්න
මොකක්ද අහන්න තියෙන්නේ ?
@@divinejourney-official50 mama podi kale idan amma thatta nethiwa duk vinda mahattaya nethi una .lamaya dala rata awa lamaya ma lagata anne ne. Mama deweni parata banda. Mata loku bayak danenawa .aya gena ayath banda kenek ithin witin wita aya ara nonata kathakaranawa. Ath ayage nona anna kamathi ne. Dan aya katha karanne ne kiyanawa. Ath hadahana baladdi kiwa a denna akathu wenawa kiyala . A nisa mage jewithe gana bayak දැනෙනwa
Nithara nithara1111/888/111/222/44penawa miss mata
Miss replie karannako
Misst noml wenm comment ekk dala balann akke me comment ek ytinm comment dan nathuwa
🌹🌹🌹
🌸🙏🌸
ජලය මෙන් 19.3 ගුනයක් බරයි..රන්
🙏
ස්තුතියි මිස්🙏♥️
🙏🙏💞💞
🙏🙏🙏🙏👍❤️❤️🙌🙌🌸🌸
ආදරය ආලෝකය සාමය...❤❤❤❤❤❤💐💐💐💐💐
Ape rate purana kale upan gaman daruwanta ran kiri kata gaweth prathishakthiya wedi karanna wenna puluwan
Therum genimata noheki boho sankuulatha gananawak denenawa . * eka welawaka loku sathutakuth thawath welawaka hadawatha kada wetena tharam loku dukakuth denenawa . * dina kihipayak nirogiwa sitiyath thawath dina gananak mulu aegama ridum denawa.. mehema wenna puluwanda ?
Golden lecture about gold. As everyday love you a lot. 🙂
Thank you exploring about gold and related stories and delivering us to gain a good knowledge,
🙏🙏🙏🙏
Naga kanyaviyo,kiduriyo kiyanne sarpainge maluvange DNA valin hadapu ayada. E ganat video 1 karanna.💖💝💞💗💕
Bohoma wedagath pehedili kireemak. BS
Upekshawa yanu kumakda?pls discribde it.
💚
රත්තරන් වට්නා දේශනයක් ඔබ තුමියට තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි 🙏❤
Why african people are suffering economically even they have this much of gold
ඔබේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා
Number 7 ganat vedio ekak karanna puluwanda obathumiyata .kiyana tharam wasanavak tiyenawada hithenawa.
එහෙම හිතෙන එක යටි මනසේ තැම්පත්ව ( sub consciousness programming) ඇති නිසා තමයි ඔබට ප්‍රතිපල නැත්තේ
Misla rata inna hinda loku awulak naha namuth lankawata awoth pissu hadila ayith hadenawa rata iwarai miss puduma dukak hithenne sobaha dahama amu amuwe winasa karala buddasasanaya iwarai oyala ohetama wala inna aka hondai nathanam pauu pirei mewa dakala
Thank you miss
❤️❤️❤️
Time 10:10
ඔබව මේ උතුම් ස්වභාවධර්මය හා මේ විශ්වයම ආරක්ෂා කරනවා ආරක්ෂාව ලැබේවා ආරක්ෂා වේවා .... !
Miss email address eka dennako
sau.wije@yahoo.co.nz
🙏🙏🙏
Thank you
🙏