පලතුරු වර්ග මහ ගොඩාක් සිමෙන්ති පෝච්චි වල වවලා මේක විශ්වාස කරන්න පුලුවන්ද? fruit cultivation in pots

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 37

  • @wasanaboxing
    @wasanaboxing 2 месяца назад

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ❤

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      ගොඩක් ස්තූතියි ඔබේ අදහස් මට ශක්තියක් ❤️

  • @d.shymalee9272
    @d.shymalee9272 2 месяца назад

    niyamai mamath poochchiye thamai hitawala tiyenne .paladawath tiyanawa .thawath mewanidewal penwannaaa........

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      අනිවාර්යයෙන්ම මට ලැබෙන පුංචි කාලයේදී කොහොම හරි ඔබට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් දැක්කොත් ඒක මේ විදිහට ඉදිරියේදීත් ඉදිරිපත් කරනවා. ඒ තොරතුරු එක්ක ඔබට මීට වඩා එහා දෙයක් කරන්න පුළුවන්. ඒකට උත්තේජනයක් තමයි මම ලබාදෙන්නේ. ගොඩක් ස්තූතියි අදහස් දැක්වීමට❤️

    • @linadi_rasali
      @linadi_rasali 2 месяца назад

      @@KrushiNewsLK pochchi wala pela nadaththu karana heti thamai denaganna one

  • @samanabeysinghe2068
    @samanabeysinghe2068 2 месяца назад

    ඉතා වටිනා vedio එකක්. මේ පැල බට් කරපුවද
    මේ පැල ගන්න පළුවන්ද පැලයක් කියක් වෙනවද
    මගේ වහල උඩ හිටවන්න හිතාගෙන ඉන්නේ

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      ඔව් මේ වගේ පැල වර්ග ගොඩක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිසල් වලින් මිලදී ගන්න පුළුවන්. බද්ධ පැළයක් රුපියල් 300යි, අතු පැළයක් රුපියල් 150 යි, බීජ පැලයක් රුපියල් 100 ක් වෙන්නේ, අලෙවි සැල්වල ලිපිනයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ තියෙනවා

  • @Tissa-gb6hr
    @Tissa-gb6hr 2 месяца назад +5

    කාමරංග කන්ඩ එපා … වකුගඩු විනාශ වෙනව අන්තර්ජාලයෙ විස්තර බලන්න. Star fruit kidney damage කියල සර්ච් කරල

    • @chandanaabeygunasekara6339
      @chandanaabeygunasekara6339 2 месяца назад

      අනිවාර්යයෙන්

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      ඔව් මේකේ දෙපැත්තම තියෙනවා. කොටසක් එහෙමයි කියනවා. කොටසක් නෑ කියනවා. කොහොම වුනත් මැදුම් පිළිවෙතේ ගියා නම් ගැටළුවක් නෑ. පොඩි හරි සැකයක් තියෙනවා නම් ආහාරයට නොගෙන සිටීම නුවණට හුරුයි. ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට

    • @shiromijayarathne9393
      @shiromijayarathne9393 2 месяца назад +2

      ​@@KrushiNewsLKකාමරංගා ගෙඩිය කපන්න කලින් ඒකෙ දාර දිගේ තියෙන කොළපාට ඉර රැහැලා අයින් කරන්න.

    • @hewanaarachchigesumanasena513
      @hewanaarachchigesumanasena513 2 месяца назад

      @@KrushiNewsLKtikak kawata warathak neha

  • @sumith.jayaweera
    @sumith.jayaweera 2 месяца назад +1

    ❤❤❤

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      ගොඩක් ස්තූතියි ❤️🙏

  • @chandrawarnasenaratna9184
    @chandrawarnasenaratna9184 2 месяца назад

    Me palates gas bat karalada

  • @lahiru6699
    @lahiru6699 2 месяца назад

    👍👍👍

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 месяца назад

    Koheda me palatha
    pala ganna hithina 🙏😊

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      මේ අගුණකොළ පැලැස්ස ප්‍රදේශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන්නෙ♥️

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 2 месяца назад

    කොළඹ දිස්ත්‍රික්කයේ කොහෙද ගන්න තියෙන්නේ ?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      කොළඹ අලවිසල් කිහිපයක්ම තියෙනවා. මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා ඇති ලින්ක් එකක්. ඒකෙන් ලගම අලෙව් සැල සොයාගෙන දුරකථන ඇමතුමක් දීලා යන්න.♥️

    • @ishajayasinghe7925
      @ishajayasinghe7925 2 месяца назад

      Thank you

  • @dayanisilva7930
    @dayanisilva7930 2 месяца назад +1

    Ekakawath gedi penna nahane.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      ලෙමන් වල එහෙම තිබුනා. ඒත් බද්ද පැලයක් මේ අවස්ථාවේදී ගෙඩි පෙන්න අපි නඩත්තු කරන්නේ නෑ කවදාවත්. මල් ආවොත් මල් කඩලා ඉවත් කරන්න ඕනේ. නැත්නම් ගහේ වර්ධනය සෑහෙන්න බාල වෙනවා

  • @nadeeshanlakmal8483
    @nadeeshanlakmal8483 2 месяца назад

    පැල ලඟ පරතරය අඩුයි නේද හොඳට අතු බෙදෙන්න ඉර අව්ව වැටෙන්න ...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад +1

      ඔව් එහෙම දෙයක් තියෙනවා. මොකද කුඩා ඉඩක තමයි භූමිය අලංකරණය සඳහා මේ පැළ භාවිතා කරලා තියෙන්නේ. අනිවාර්යෙන්ම මේ පැල වලට ඳ සූර්යාලෝකයක් අත්‍යවශ්‍යයි ❤️❤️

  • @ADGUNARATHNE
    @ADGUNARATHNE 2 месяца назад

    Hoda weak samaharu mewa danneth ne

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      ඔව් ඒ නිසාමයි මේක දැම්මේ. ගොඩක් ස්තූතියි අදහස් දැක්වීමට. ♥️♥️

  • @sudharmadarshani404
    @sudharmadarshani404 2 месяца назад +2

    ගස් විතරනෙ කෝ ගෙඩි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      ගෙඩිත් හැදෙනවා. ගොඩක් පලතුරු වර්ග වල හැමදාම ගෙඩි හැදෙන්නේ නෑනේ. 😊❤️

  • @chandrawarnasenaratna9184
    @chandrawarnasenaratna9184 2 месяца назад

    Me palates gas bat karalada 3:37

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      ඔව් බද්ධ පැල

  • @EreshaWanasinghe
    @EreshaWanasinghe 2 месяца назад

    කොහෙද කොළඹ ගන්න තියෙන්නේ තොරතුරු ලබාදෙන්න .

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 месяца назад

      Comment section එකේ මම ගොඩක් අයට link එක දාලා ඇති එකෙන් කාගම තැන බලලා යන්න❤️

  • @yamunachandrasinghe9438
    @yamunachandrasinghe9438 Месяц назад

    ඉතින් ගොඩක් ඒවයි ගෙඩි නෑනේ.😢

    • @KrushiNewsLK
      @KrushiNewsLK  Месяц назад

      ඇත්ත පළතුරු වල ගෙඩි වාරයක් තියෙනවා.... අවුරුදු මාසෙට අපි ගොඩක් ආස පලතුරු වලින් ගස් බර වෙන නිසා. මේවයෙත් එහෙම තමයි ❤️❤️