Wasgamuwa National Park Wild Safari | වස්ගමුව | Travel Weekend | Adventure | Elephants

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 466

  • @thusithaindika444
    @thusithaindika444 Год назад +74

    මේක නම් එහෙම්පිටින්ම Adventure Movie එකක්. වීඩියෝ එකෙ අන්තිම ටික යද්දිත් පපුව ගැහෙන එක නැවතුනේ නෑ. අම්මෝ... මේක නම්...
    ඇත්තටම අයියේ විවේකය තියෙන හැම වෙලාවකම youtube එකේ travel, off road, වගේ වීඩියෝ බලන කෙනෙක් මම. මේ වෙනකොට සෑහෙන කාලයක් තිස්සේ එපා නොවී, episode එකෙන් episode එකට ආසාව කැමැත්ත වැඩි වෙන චැනල් එකක් තමයි Travel Weekend කියන්නේ.
    video Quality එක, Creativity එක එන්න එන්නම වැඩි වෙනවා. එක මොහොතක් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ, වීඩියෝ එක කොච්චර දිග වුණත්.
    ඇත්තමයි. පාර දිගේ එන්න ආපු අලියත් හැරිලා වෙන දිහාකට ගියේ සොබා දහමේම ආශිර්වාදයෙන්ද මන්දා. ඒ සිද්ධියේ අන්තිමට මොකද වුණේ කියල දැක්කේ නම් නෑ තමයි. හැබැයි කට්ටිය කරදරයක් නැතුව ඉස්සරහට ගියේ එතන ප්‍රශ්නයක් නොවුන නිසානේ.
    අර වඩු කුරුල්ලන්ගේ කූඩු, අනිත් සුදු පාට කුරුල්ලගේ කූඩුව( නම දන්නේ නෑ) උකුස්සෙක් මාලුවෙක් අල්ලපු හැටි, කිඹුලා ඒ පැත්තට ගිය හැටි... මේවා දකින්නේ සොබාදහම දිහා හොඳ නිරීක්ෂණ ඇහැකින් බලන අයට විතරයි. ඒ හින්දා මේක 4 wheel drive Off Road ආතල් එකක් ගන්න ගිය ගමනක් කියලා මං හිතන්නේ කාටවත්ම චෝදනා කරන්න නම් බෑ...
    ඒ වගෙම කෙනෙකුට හිතෙන්න පුලුවන් වනෝද්‍යානයක් අස්සට වාහන අරන් ගිහින් ඒක විනාශ කරනවා කියලා. එහෙම කියන අයනේ අපේ ඉන්නෙත්. හැබැයි ඒකටත් උත්තරයක් අනුර අයියා කියපු දේකින්ම ලැබුණා
    " මේ පැත්තෙන් නම් පාර හොඳයි හැබැයි අපට යන්න අවසර තියෙන්නේ මේ වැටිලා තියෙන පාර දිගේ විතරයි"...
    නීතියට ගරු කරලා සොබා දහමට හිස නමලා අර වතුර වලේ සෑහෙන වෙලාවක් ඔට්ටු වුණේ පරිසරය වනසන්න තුන් හිතකවත් අදහසක් නැති නිසාමයි. නීතියට බයකට නෙමෙයි.
    මං ආයෙත් වතාවක් සමාව ඉල්ලනවා මගේ වැඩි ආදරය කොළ පාට මැණිකේ, Patrol Master ට. ඒ love එක ඇති වුණේ කැබිලිත්ත වීඩියෝ එකෙන්. යකෙක් නෙමෙයි යක් රජෙක්. මං ඇත්තටම වින්දා මේ වීඩියෝ එක. වැඩ දාගෙන කොළ පාට එක්කෙනා මඩ වලවල් වලින් යද්දි මට හිනා. සතුටට. අනුර අයියගේ වාහනේ මුලින්ම එරුන තැන, කොළපාට එක්කෙනා ඉස්සරහට එන වීඩියෝ එක අරන් තිබුණේ හරියට, කෝ අහකට වෙයන්, යන හැටි මං පෙන්නන්න වගේ.😂😂😂 වැටිල තිබ්බ ගහ උඩින් ගිය හැටි, වලවල් වලින් ගිය හැටි, හම්මෝ.... ඒක නම් ඇත්තටම මම වින්දා...
    මේ වීඩියෝ එක එනකං ඉවසීමෙන් බලං හිටියේ මං දන්නවා මේකත් අනිවාරෙන් සුපිරියක් වෙනවා කියලා...
    මේවා edit කරන්නේ කව්ද කියලා කිව්වාම මට තාම හිතාගන්න බෑ. තාමත් නිකන් විශ්වාස නෑ වගේ. ඒ තරමට ඉහළම තත්වයෙන් edit එක තියෙනවා...
    ඉතිං අයියේ, හුඟාක්ම හුඟාක්ම හුඟාක් පින් මේ තරම් මහන්සියක් වෙලා මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් අපිට දෙනවට. ස්තූති කරල පින් දීලා කෙළවර කරන්න බෑ.
    මේකට වෙන මහන්සිය මෙතෙකැයි කියන්න බෑ. අපි විනාඩි 55ක් නැත්තන් පැයක් වැය කරල මේ වීඩියෝ එක බැලුවා කියලා කිසිම පාඩුවක් නෑ අයියලා මේ වෙන මහන්සියත් එක්ක බලද්දි.
    බොහොමත්ම ස්තූතියි. අනුර අයියට, අක්කට, යසස් මල්ලිට, මං හිතන්නේ අනුර අයියගේ පුතත් හිටියා, එයාට, රවින්ද්‍ර අයියා, රංජි අයියා, මදුරංග කියලා නමක් ඇහුනා මං හිතන්නේ කලු පාට ජීප් එකේ අයියා, එයාට...
    සමාවෙන්න අනිත් අයගේ නම් දන්නේ නෑ. ඒ හැමෝටම බොහොම ස්තූතියි.
    ධනුෂ්ක මහත්මයාටත් බොහොමත්ම ස්තූතියි. බොහොම සිහියෙන් කටයුතු කළා.
    එහෙමනම් ජය වේවා අයියේ...
    ස්තූතිය දිග වැඩි ඇති. ඒකටත් සමාවෙන්න. ඒ තරමට වින්දා මේ වීඩියෝව.
    ආයෙ දවසක හමුවෙමු...❤❤❤

    • @pradeepmadura604
      @pradeepmadura604 Год назад

      ❤️❤️❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +11

      ඇත්තටම මේ ගමන අපිට ලොකු අද්දැකීමක් වුනා. වාහාන කැඩුනා අලි මූනට මුන හමුවුනා යන්න අමාරු පාරවල් තිබ්බා. පොඩ් ප්‍රස්නයක් වුනේ කැමරාවක ඕඩ්යෝ ගන්නෑති එකක් ආවා. කාට හරි කියන්න පුළුවන් මේ ගිය විදිය සත්තූන්ට කරදරයක් කියලා ඉතින් ඔය පාරවල් වල ගියෝත් යන්න වෙන්නෙ ඔහොම තමයි. ඉතින් මල්ලි වෙනදා වගේම ඔයාගේ අදහස් දැක්විමට බෙහෙවින්ම ස්තූතියි ❤ ❤ ❤ සුභ දවසක් වේවා

    • @thusithaindika444
      @thusithaindika444 Год назад +5

      @@TravelWeekend ඇදක් කියන්න ඇදයක් හොයන්න බලං ඉන්න මිනිස්සු මොකක් හරි පොඩි දෙයක් හරි අල්ල ගන්නවා අයියේ. ඒවා ඇත්තටම ගනන්වත් ගන්න ඕන දේවල් නෙමෙයි.
      ඒක නෙමෙයි. රතු මහත්තයාටත් ආදරෙයි හොඳේ. එයා නොහිටින්න ඉතින් මේ වගේ වීඩියෝ දකින්නත් නෑ, අනිත් අය ගැන දැනගන්නෙත් නෑනේ... ඒ ආදරේ උඩින්ම තියෙනවා ඉතිං.❤❤❤

    • @Vihanagarukshan
      @Vihanagarukshan Год назад +2

      ❤❤❤❤

    • @sunilchandrabudagodage3984
      @sunilchandrabudagodage3984 Год назад +2

      😊😊😊😊😊p😊😊😊😊

  • @M.L613
    @M.L613 Год назад +23

    කොල පාට Patrol එකනම් යක්කුන්ගෙත් යකෙක් වගේ,,,,💚

  • @hasinduchamikara
    @hasinduchamikara Год назад +22

    කොල පාට patrol එකනම ගැම්මක් ❤

  • @AjithDhammika-gt3jm
    @AjithDhammika-gt3jm Год назад +33

    ඕස්ට්‍රේලියාවට GUTD Grip අපිට TRAVEL WEEKEND 😊 සුපිරි අනුර මහත්තයා......

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +8

      බොහොම ස්තූතියි ❤️❤️❤️.
      ඔස්ට්‍රේලියාවේ GUTD Grip අපිත් ආසම චැනල් එකක් තමයි. වීඩියෝ එකක් දාපු ගමන් බලනවා.

    • @SaviduSavidu-ug3eq
      @SaviduSavidu-ug3eq 8 месяцев назад

      සුපිරි වහාන ටික අම්මො එක😮

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc Месяц назад +3

    අපට යන්න බැරි තැන් මේ විදිහට පෙන්නනවාට ඔබතුමා ට ගොඩාක් පින්

    • @TravelWeekend
      @TravelWeekend  Месяц назад

      බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @isuru1115
    @isuru1115 Год назад +2

    ගොඩාක් පින් ඔයාල සේරෝටම යන හැමතනම පරිස්සමට යන්න බුදු සරනයි

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි !!! බුදු සරණයි

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 Год назад +2

    හරිම ලස්සන අපූරු සංචාරක්. Wow

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තුතියි 😍

  • @xPaKsHiyA
    @xPaKsHiyA Год назад +13

    අපේ ගම ගැන ආඩම්බරයි ඈ 🤟 අපි වස්ගමුවේ

  • @MithilaDimasha-uy6br
    @MithilaDimasha-uy6br Год назад +1

    සුපිරිම Adventure එක නියම වීඩියෝ එකක් ඒක නම්

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Год назад +2

    මම මේ video එක අද තමයි දැක්කෙ ඇත්තටම සතුටුයි හරිම ලස්සන ඒවගේම show එකක් බැලුව වගේ ගමනේ දුශ්කරතාවය දන්නේ ඔබලා සහභාගීවු සියලුදෙනාටම බුදු සරණයි නැවත video එකකින් හමුවෙමු

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි. හැකිනම් අපේ අනෙක් වීඩියෝ ත් බලලා අදහස් කියන්න ❤️❤️❤️

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod Год назад +8

    වස්ගමුව නියමයි.උඩවලව යාල වගේ බොලෙරෝ පෙරහැරවල් නෑ.නියම කැලේ ගතිය බලන්න පුලුවන්.අපිත් ගිහිල්ලා හිටියා මහවැලිගඟ අයිනෙ කෑම්පින් සයිට් එකක

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      අපිත් කෑම්ප් සයිට් එකක් එක දවසකට ගන්නත් හදලා වැස්ස නිසා දවස් දෙකම වවුල් ඇබේ බංගලාවෙ හිටියේ.
      ඇත්ත තමයි කුමණ යාල විල්පත්තු වගේ නෙවේ නිදහසේ පරිසරය විදින්න පුලුවන්. අපට දවසටම හමු උනේ එක කණ්ඩායමයි. අලි ටිකක් සැර නිසා කට්ටිය එනවා අඩුයි.
      ෆොරෙස්ට් එකේ අය කිව්වෙ නම්, මෙහෙ අලි සැරයු තමයි. නමුත් කියන තරම්ම සැර නෑ. අපි එයාලව කේන්ති ගස්සන්නෙ නැතිව යන්න දන්නවා නම් හරි කිව්වා. සමහර විඩීයෝ නිසා ගොඩක් අය බය වෙලා පාර්ක් එකට එන කට්ටිය ගොඩක් අඩු වෙලාලු. පාර්ක් එකේ ආදයමත් සැලකිය යුතු ලෙස අඩු වෙලාලු.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 Год назад +1

      Me NUM ekak diyanko Machan... Man heta yanna hithan innava. Apita nawatinna thenaka NUM ekak tiyeda

    • @Dharitha_Pramod
      @Dharitha_Pramod Год назад

      @@asankajayasundara6175 අයියෝ මම ගියේ යාලුවො කට්ටියත් එක්ක.මම ට්‍රයි කරන්නම් නම්බර් එකක් අරං දෙන්න.එහෙ ඉන්න සෆාරි වාහන වල කට්ටිය තමා අපිට ටෙන්ට් ගහලා කෑම්පින් ගහලා දුන්නෙ.

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 23 дня назад

    ඇත්තටම මෙක ට්‍රෑවල් ගෲප් එකට ගොඩක් ස්තුතියි.. මෙ වගෙ වටිනාකමක් තියන Adventure.. program එකක් නොමිලෙ දකින්න සලස්වනවා ට.. guys thanks for videos 👍

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara Год назад +4

    හැමදාම වගේ ලස්සන ගමනක් 💚 වාහන ටික නම් පිස්සුවක්. එඩිට් එකත් මරු. Film එකක් වගේ බැලුවා. දිගටම වීඩියෝ ගෙන්න අයියේ. ජයවේවා

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️

  • @shankadasanayaka
    @shankadasanayaka Год назад +1

    ලස්සනයි

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි

  • @SumanasekaraSumanasekara-n6x
    @SumanasekaraSumanasekara-n6x Год назад +1

    ඇත්තටම ඉතාම වැදගත් සංචාරයක් දකින්න ලැබුනා.මේවට තමයි සංචාර කියන්නේ.අති විශිෂ්ටයි ඉදිරියටත් අපිව දැනුවත් කරන්න. ඔබට හදපිරි සුභ පැතුම්.

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තුතියි. ❤️❤️❤️

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 3 месяца назад

    Wow Wow patta patta adventures ............super 👌👍

    • @TravelWeekend
      @TravelWeekend  3 месяца назад

      Thankyou so much ❤️❤️❤️

  • @rasikaperera6869
    @rasikaperera6869 Год назад +2

    මේක නම් සුපිරියක් ..හොදම දේ සෙට් එක walking , hiking ඕනෑම දෙයකට ready ..4 වීල් යන ගොඩක් අයට මේ දෙක කරන්න කම්මැලි ..සෙට් එකට ජය ..නියමයි

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ඹව් අපේ අය ඹ්න දේකට රෙඩ් .. ජය වේවා..😍

  • @gayanthilina1600
    @gayanthilina1600 Год назад +2

    අපේ රටේ ලස්සන පෙන්නන්න ..... අපේ හිත නිවන්න.. මේ වගේ ලස්සන video කරන ඔබලා සියලු දෙනාටම ගොඩක් පිං.🙏 තනි අලියා ඉස්සරහට එද්දිනම් පපුව ගැහුනා ඇත්තටම .. හම්මෝ.... 😮

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      ඔව් අපිටත් ටික බය හිතුනා.. මමහිතුවේ අපි ලගින්ම යයි කියලා.. බොහොම ස්තූතියි ❤️

  • @harithgunasekara5024
    @harithgunasekara5024 Год назад +2

    Very intresting tour with ladies very risky.I will try to contact Danushke.Thanks.Harith,Germany

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      Thank you so much. ladies also love adventures ❤️

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 Год назад +7

    ලංකාවෙ මේ වගේ offroad experience එකක් එක්ක travelling vlog ගේන එකම චැනල් එක. දිගටම මේ වගේ වීඩියෝ සෙට් එකක් ඕනි❤️🌚💐

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ඉස්සරහට බලමු ලස්සන ටිකක් ගෙන්න .. ජය වේවා..😍😍

    • @idusarasudeepa2201
      @idusarasudeepa2201 Год назад +1

      @@TravelWeekend ❤️

  • @ravanking9865
    @ravanking9865 Год назад +2

    සුපිරිම සුපිරි ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @WMPMWijethunga
    @WMPMWijethunga 5 месяцев назад

    අපිටත් මේ අත්දැකීම් බෙදාදෙනවට බොහොම ස්තුතියි..
    බුදුසරණයි..!

    • @TravelWeekend
      @TravelWeekend  5 месяцев назад

      ❤️❤️❤️❤️ බුදු සරණයි.

  • @Hasindu-h
    @Hasindu-h Год назад +7

    ආසම වාහන ටික.❤ හැමදාම වගෙ අපෙ රටෙ ලස්සන හැමොටම පෙන්නනවට ගොඩාක් තුතී මාමේ.💪❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තුතියි පුතා😍

  • @lahirugunathilaka6520
    @lahirugunathilaka6520 6 месяцев назад

    හරිම සුන්දරයි.
    පෙඩී යෝජනාවක්,
    "කැලේ මැද හැකිතරම් සද්දකරන එක අඩු කරන්න."

    • @TravelWeekend
      @TravelWeekend  6 месяцев назад

      බොහොම ස්තූතියි

  • @Magadige
    @Magadige Год назад +2

    අම්මෝ අයියා .. film එකක් බැලුව වගේ බලන් හිටියේ

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 Год назад +1

    අනුර මහාත ව්ඩ්යො අතර සුපිරිම ව්ඩ්‍ඔ එකක් මගෙ ලග තියෙනවා වෝන්.වින්ච් එකක් ඇමරිකන් අවස්ස කෙනෙකුට දෙමු...ගොඩාක් හොද ට්ප් එකක් ජයෙන් ජය ...සියලුම...දෙනාට.....

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි මහත්මයා. ❤️❤️❤️. ඔබතුමා සම්බන්ද කරගැනීමට දුරකතන අංකයක් ලබාදෙන්න පුලුවන්ද?
      නැතිනම් මේ අංකයට මට කතා කරන්න.
      (75) 748 1125

  • @SANUWA_GAMING_1
    @SANUWA_GAMING_1 Месяц назад

    නිකං ඉන්න හැම වෙලේම ආසාවෙන් බලන චැනල් එකක් ❤

  • @PubuduLakshan-tu2tl
    @PubuduLakshan-tu2tl 8 месяцев назад +1

    Kolapata ekanm supiriyk

  • @kavinduwishvajith9420
    @kavinduwishvajith9420 Год назад +1

    ඉදිරියටත් මෙ වගේ වීඩියො ඔනා, ගොඩක් ගොඩක් කොල්ලොන්ගෙ හීනයක් තමා මෙ සම්පූර්ණ කරලා දෙන්නෙ ,අපිට එ අවස්ථාවේදී එතන ඉන්න බැරි වුනත් වීඩියො එක බලද්දී හිතට ගට් එකක් එනො කවදාම හරි මෙහෙම ගමනක් යමූ කියලා ❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      දවසක අනිවාර්‍යෙන්ම යමු. ❤️❤️❤️

    • @kavinduwishvajith9420
      @kavinduwishvajith9420 Год назад

      @@TravelWeekend අනීවාර්යෙන්ම ❤🤘

  • @Ashas70sin
    @Ashas70sin Год назад +2

    පලවෙනි කමෙන්ට් එක මගෙන් දානකන් බලන් හිටියේ episode එක 💗

  • @nayanathambavita3459
    @nayanathambavita3459 3 месяца назад +1

    Another fabulous program by Travel Weekend ❤️

    • @TravelWeekend
      @TravelWeekend  3 месяца назад

      Thank you so much ❤️❤️❤️

  • @pasindurathnayake4699
    @pasindurathnayake4699 Год назад +2

    GUTD grip ❤and Travel Weekend ❤ලංකාවෙ නම හොල්ලන සෙට් එක

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      GUTD Grip අපිත් ආසාවෙන් බලන චැනල් එකක්. දැන් හැබැයි වීඩියෝ දානවා අඩුයිනේ.
      බොහොම ස්තුතියි ❤️❤️❤️

    • @pasindurathnayake4699
      @pasindurathnayake4699 Год назад

      @@TravelWeekend aiyala wada dws wenna athi mee

  • @indikarupasingha3968
    @indikarupasingha3968 Год назад +1

    good team work. good job. take care

  • @nihalmayarata2045
    @nihalmayarata2045 Год назад +1

    Fantastic thank you 🎉

  • @hithuwakkarayo
    @hithuwakkarayo 11 месяцев назад +1

    සුපිරි වීඩියෝ එක. ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 месяцев назад

      Thank you so much ❤️❤️❤️

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 5 месяцев назад +1

    Nice

  • @lakpriyajayawardana9444
    @lakpriyajayawardana9444 Год назад +1

    ඇත්තටම මේ වීඩියෝ එක නම් මම ගොඩක්ම කැමතියි.adventure නිතරම හොයන බලන කෙනෙක් හැටියට මම උපරිමයෙන් මේ වීඩියෝ එක රස වින්දා ... මමත් කෙසේ හෝ මේ අත්දැකීම විදිනවාමයි ..... !!
    ජයවේවා ඔයාලට එකෙන්ම ..... ඔයාලගේ වාහන ටිකත්,ටීම් එකත්,වීඩියෝ කල අයත්,එඩිට් කිරීමත්,මියුසික් ඇතුලු සියල්ලම සුපිරි ........ !!
    ජයවේවා ...... 👍👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      අනිවාර්‍යෙන්ම දවසක සියලුම බලාපොත්තු ඉටු වෙන්නයි කියලා නව වසරේ සුබ පතනවා. ඒ වගෙම ස්තූතියි.
      ❤️❤️❤️❤️

  • @mayuradoolwela9717
    @mayuradoolwela9717 8 месяцев назад +1

    Very adventurous. Have watched and enjoyed many of your videos. Very informative. Wish you all the very best in all your tours. Hope to see more. Good luck😊😊

    • @TravelWeekend
      @TravelWeekend  8 месяцев назад

      Thank you so much. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @sanathnishantha1092
    @sanathnishantha1092 Год назад +1

    මේක නම් සුපිරි අත්දැකීමක් මත් එක පාරක් වස්ගමුවේ ගිහින් තියනවා...

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ගොඩක් අය නොයන ඒත් යන්නම ඔනේ පාර්ක් එකක් වස්ගමුව කියන්නෙ

  • @dilumrasanga8512
    @dilumrasanga8512 10 месяцев назад +2

    අලියා අපු වෙලේ walkie-talkie එකක වටිනාමක් තිබුනා

    • @TravelWeekend
      @TravelWeekend  10 месяцев назад

      ඔව්. සෑහෙන්න ප්‍රයෝජනවත්. හෙමීට ගන්න ඔනේ. .

  • @abmarawild
    @abmarawild 6 месяцев назад +2

    Wow great tour Video … excellent 💚 love to see Sri Lanka 🇱🇰… love form Arizona, USA 🇺🇸

    • @TravelWeekend
      @TravelWeekend  6 месяцев назад

      Thank you so much ❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @thanukagx
    @thanukagx 6 месяцев назад +1

    Patrol කොටේ මරු ඒකෙ ඩ්‍රැවත් මරු.

    • @TravelWeekend
      @TravelWeekend  6 месяцев назад

      ❤️❤️❤️💪💪💪

  • @bindugimhan3364
    @bindugimhan3364 Год назад +2

    විඩියො editing,presenting,drving supiri❤❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ගොඩක් ස්තුතියි. ♥️ ජය වේවා

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 Год назад +1

    කියන්න වචන නෑ ඒතරම්ම සුපිරි අයියේ ඒ හැගීම අපිත් ඔයත් එක්ක යනවා වාගේ අපට සංචාරයක් සදහා පෙර සූදානම ගැන video ඒකක් කරන්න ජය වේවා සියල්ලුදෙනාටම

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️. ඉස්සරහට අපි කරමු ඒ වගේ දේවලුත්. ජයවේවා

  • @Shortvideosdiary
    @Shortvideosdiary Год назад +2

    මේකනම් සුපිරියක් තමා 🥺💚කොල එක 😁නම් මරු

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ගොඩක් ස්තුතියි 😍

    • @Shortvideosdiary
      @Shortvideosdiary Год назад +2

      @@TravelWeekend ඉස්සර රූපවාහිනියේ ගිය සැරිසර මතක් වෙනවා 🥺❤ නියමයි 👌

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ඔබතුමන්ලාගේ මෙ අදහස් අපිව දිරිමත්කරවනවා. බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @ishbandara3583
    @ishbandara3583 Год назад +1

    කොළ පාට ප්‍රෙට්ට්‍රල් එක පට්ට ඈ...

  • @sameeralakmal5689
    @sameeralakmal5689 Год назад +3

    ලංකාවේ මේ වගේ දේවල් දැකීමත් වාසනාවක්

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +2

      අපේ රටේ ලස්සන තැන් ජීවිත කාලෙම ඇවිද්දත් බලලා ඉවර කරන්න අමාරුයි ❤️❤️❤️

    • @sameeralakmal5689
      @sameeralakmal5689 Год назад +1

      @@TravelWeekend ඔව් ඒකත් ඇත්ත මම කිවේ ඔෆ් රෝඩ් ලංකාවේ අය යනවා අඩුයි

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      ගොඩක් අය ඔෆ්‍රෝඩ් යනවා කියලා කරන්නෙ වෙනත් දෙයක්නෙ.

  • @pansilukulitha4481
    @pansilukulitha4481 Год назад +1

    සුපිරි යක් 💯🌃💐

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @jayasingha8115
    @jayasingha8115 Год назад +3

    නියමයි අයියේ, ඔක්කොම වීඩියෝස් බැලුවා මම.. ❤ ලංකාවෙ මේ වගේ චැනල් නෑ, දිගටම මේ වගේ කුතුහලය ත්‍රාසය දනවන වීඩියෝ දාන්න... bs!!

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      උපරිම උත්සාහ කරනවා හොදම දෙයක් දෙන්න මල්ලි.. බෙහෙවින්ම ස්තුතියි 😍

  • @osuraekanayake5346
    @osuraekanayake5346 Год назад +1

    Best off road experience ❤❤🗺️

  • @subashjayawardana5188
    @subashjayawardana5188 Год назад +1

    පට්ට ❤❤❤❤

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe- Год назад

    වෙනද වගේම හරි අපුරු සංචාරයක් අපිට ගෙනාවට බොහෝම ස්තුතියි අයිය

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තූතියි ❤

  • @Sasiya22
    @Sasiya22 Год назад +1

    Enkn balan hitiya video ekk...😍💕 Video quality 100% hamadama wage adt niyamaii😍😍😍

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තුතියි .. ජය වේවා..😍

  • @kasunchathuranga1008
    @kasunchathuranga1008 11 месяцев назад

    ටීම් එකේම ගැම්ම රවීන්ද්‍ර අයියාගේ petrol එක.... සුපිරිම යකා....❤

    • @TravelWeekend
      @TravelWeekend  11 месяцев назад

      අනිවාර්යයෙන්ම ❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 8 месяцев назад +1

    සතුට
    විනෝදය
    ත්රාසය
    නියමයි ජයවේවා!
    අපි වස්ගමුව ගිහින් අලි ගණන් කරන්න බැරි තරම් ගොඩකට මැදි වෙලා පැය භාගය ක විතර කාලය ක් ඉන්න වුනා එවෙලෙ හිතුන ආයෙ නම් වස්ගමුව යන්නෙ නැ කියල
    ලංකාවේ ඉහළින් ම ඔයාල ගෙ මේ ඇඩ්වෙන්ච ගමන්

    • @TravelWeekend
      @TravelWeekend  8 месяцев назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @chamaramadushan2188
    @chamaramadushan2188 Год назад +1

    Supiriyak

  • @supunmadusanka7458
    @supunmadusanka7458 Год назад +1

    මදී....😢film එකක් වගේ ❤❤❤❤ ලස්සනයී..

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sithummaliththa9801
    @sithummaliththa9801 Год назад +1

    Supirima set ekak mara ekamuthwak thiyenne ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sunshineperera7403
    @sunshineperera7403 Год назад +1

    Godaaak sathutuei Oba gana👍👍👍🙏

  • @yakdessalk
    @yakdessalk Год назад

    අති විශිෂ්ට ගමනක් මේක 💚😍 අද තමයි මේක සම්පූර්ණයෙන්ම බැලුවෙ...ඇත්තටම මරු..💚🍃 මෙහෙම වීඩියෝ එකක් දැකපු පළවෙනි වතාව... වස්ගමුවේ...💚💚 වෙලාවක එන්න අරණායකට..... හම්බෙමු....සෙට් එකම

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️. දවසක අපි අනිවාර්යෙන්ම හමුවෙමු.. ජය වේවා. ❤

  • @diw111
    @diw111 Год назад +1

    Woow. This is an awesome video. Awaiting to go there. Thanks 👍🏼

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      thank you. ❤️❤️❤️ Hope you will enjoy it!

  • @Nipun_Buddhika
    @Nipun_Buddhika Год назад +10

    රවීන්ද්‍ර අයියගෙ Petrol masters තියෙනකන් කිසිම දේකට බය වෙන්න ඕනි නෑ.... good luck දිගටම වැඩේ කරන් යං ❤👌

  • @chameerasampath3899
    @chameerasampath3899 Год назад +1

    Videograpgy crew ❤❤❤

  • @lakshithadilshan6777
    @lakshithadilshan6777 Год назад +3

    අපිත් වස්ගමුවෙ වැවුල් ඇඹේ බංගලාවෙ නතර උනා,ඒ ගමන ඇත්තටම මාරම අත්දැකීමක් උනා අපිට,විශේශයෙන්ම කියන්න ඕන බංගලාවෙ හිටිය වනජීවී මහත්තරු දෙන්නත් ,අපිට මගපෙන්වන්න ආව වනජීවී සිසිර මහත්තයත් අපිට ගොඩක් උදවු කරා,ඒ අත්දැකීම ගන්න යන්නම ඕන❤️

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

    • @asankajayasundara6175
      @asankajayasundara6175 Год назад

      Nawatinna book karanna oneda. NUM ekak denna pluwanda

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      @@asankajayasundara6175 0776363891 danuska

  • @sudarshanadissanayake5343
    @sudarshanadissanayake5343 Год назад +1

    කාලේකින් ආසම වනෝද්‍යානයේ vlog එකක්. සුපිරි ❤️

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn Год назад +1

    Quality wela content. Niyamai.

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      බෙහෙවින්ම ස්තුතියි😍

  • @dineshjayamanne
    @dineshjayamanne Год назад +1

    අදනම් ගොඩක් ලස්සනයි ❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තුතියි 😍

  • @Hashan_Shaminda
    @Hashan_Shaminda Год назад +1

    මේක නම් මාරයි අයියේ ❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍🙌

  • @onthewaytravel
    @onthewaytravel Год назад +2

    දැනට බලපු හොදම video එක ☝ ❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      සතුටුයි. ❤️❤️❤️
      Thank you so much

  • @ranganamadumal9635
    @ranganamadumal9635 Год назад +2

    මෙක නම් මාරම ලස්සන ගමනක්❤️ NISSAN PATROL ටිකයි JEEP එකයි යක්කු..❤️

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      බෙහෙවින්ම ස්තූතියි. ♥️ සූබ දවසක්

  • @darshanapathmalal
    @darshanapathmalal Год назад +1

    සූපීරී❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි

  • @eshandilhara2588
    @eshandilhara2588 Год назад +2

    Next level vlog එකක් long shot වලට camera update කරගන්න බලන්න වැඩේ තවත් ලස්සනට කරගන්න පුලුවන් good luck ❤️👍

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බොහොම ස්තූතියි ඔබෙ අදහසට. අපි උත්සහ කරලා බලන්නම්. ❤️❤️❤️

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan Год назад +1

    නියමයි අයියේ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +2

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @sinhalaapiuk
    @sinhalaapiuk Год назад

    Your expedition is so adventurous. This is brilliant බොහෝම ආසාවෙන් බලනවා ......

  • @truthseeker9547
    @truthseeker9547 Год назад +2

    ජිප් ටික ආරෙන් උඩට යන එක මාර ජොලි,😅කොල පාට සුපිරියා

    • @truthseeker9547
      @truthseeker9547 Год назад +1

      කොල පාට එක නැත්නම් ඔක්කොම මග තමයි😂

    • @truthseeker9547
      @truthseeker9547 Год назад +1

      ඒ මාරයි කොල පාට එක,මොකද්ද ඒ වර්ගය කීයක් වෙයිද

    • @DiveHive
      @DiveHive 10 месяцев назад

      @@truthseeker9547 Nissan Patrol Y60.

  • @dumindasampath9057
    @dumindasampath9057 Год назад +1

    Adarei set akatama❤❤❤

  • @weekendswithtercel
    @weekendswithtercel Год назад

    සුපිරි ඉතින් 🎊️🎊️

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තුතියි ..😍🙌

  • @Akil96299
    @Akil96299 11 месяцев назад +1

    අනුර අය්යා... ❤

  • @kavinduwishvajith9420
    @kavinduwishvajith9420 Год назад +1

    නිසාන් පෙට්‍රොල් මගෙ ඩ්‍රීම් වෙහිකල් එක ,දවසක ගෙනාවොත් යන්න ආසම ගමනක් තමා එ වාහනෙන් කැඹිලිත්ත ❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      අනිවාර්‍යෙන්ම. හිතුවොත් කරන්න බැරි නෑ. දවසක වාහනයක් අරගෙන යමු. වරදින්නෙ නෑ. දවසක දිනන්න පුලුවන්. ❤️❤️❤️

  • @theviewers803
    @theviewers803 Год назад +1

    Wow❤️💪

  • @sllivebeat
    @sllivebeat 10 месяцев назад +1

    මාස්ටර් වගේම තමා මුණුබුරත් , කදු මඩ නතින් ❤️‍🔥

    • @TravelWeekend
      @TravelWeekend  10 месяцев назад

      ❤️❤️❤️💪💪💪

  • @yasithasarathchandra2739
    @yasithasarathchandra2739 Год назад +1

    Wt a 4×4 patta❤❤

  • @Vihanagarukshan
    @Vihanagarukshan Год назад +1

    අපේ ලංකාවේ ලස්සන.. මරු ව්ලොග් එක අනුර අය්යණ්ඩි ඇතුලු ටිම් එකටම ජයවේවා... වාහන නම් ඕවා තමා ❤.. කාපු කට්ට හිතාගන්න පුලුවන් එත් ඔයලා ටිම් එකටම සැනසිම ඇතිවෙයි මේ සුන්දර රූපරචනය බලද්දී සහ කොමේන්ට් බලද්දී ❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      මේ ගමන මාරම කට්ටක් කාපු ගමනක් බෙහෙවින්ම ස්තුතියි මල්ලි .. ජය වේවා..😍😍

    • @Vihanagarukshan
      @Vihanagarukshan Год назад +1

      @@TravelWeekend මට තේරුනා මේ විඩියෝ වලට හසුවුන ටිකනේ අපි දැක්කේ නොදැක්ක ගොඩක් ඔයලා අය දන්නවානේ

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      ඔව්. ගමනෙදි වගෙම ගමන ගිහින් ඇවිල්ලත් සෑහෙන්න වැඩ තිබුනා මෙ පාර

  • @KavinduMalieesha
    @KavinduMalieesha 10 месяцев назад +1

    කොල පාට එක තමා පට්ට ❤️🥺

    • @TravelWeekend
      @TravelWeekend  10 месяцев назад

      Patrol masters ❤️❤️❤️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Год назад

    Jayawewa oyalata jayawewa

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      සුභ දවසක් ..ජයම වේවා..😍

  • @Lahiru-o2s
    @Lahiru-o2s Год назад +1

    supiri ayye❤

  • @Withdinukshi2001
    @Withdinukshi2001 Год назад +2

    Patrol master 🧡🧡🧡🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪

  • @Akil96299
    @Akil96299 11 месяцев назад +1

    Patrol master 💪💪🖤🖤🖤🖤

    • @TravelWeekend
      @TravelWeekend  11 месяцев назад

      ❤️❤️❤️💪💪👍

  • @shankadasanayaka
    @shankadasanayaka Год назад +1

    ඔය පාරවල් ඉතින් 😮

  • @dilharasampath
    @dilharasampath Год назад +1

    වාහන සෙට් එකම පදීන්න මාර ආස හිතුනා❤❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      එකක් ගමු ... දවසක .. ජය වේවා .. 😍

  • @dumindutharaka99
    @dumindutharaka99 Год назад +1

    Supiri ❤

  • @dhammikarohana9278
    @dhammikarohana9278 11 месяцев назад +1

    Superb, machanla,Really enjoyed, Green one is the best,Red one he love his vehicle,better to not joining this type of trip with his vehicle. Go with someone and make a video. Tks to all.

    • @TravelWeekend
      @TravelWeekend  11 месяцев назад

      Yes, true.
      Thank you so much ❤️❤️❤️

  • @donsyd
    @donsyd Год назад +1

    off road adventure number one channel in sri lanka patta patta danakal balagena hitiye🤩🤩

  • @kaushikaperera-c7z
    @kaushikaperera-c7z Год назад +1

    supiriyak thama 🤩😍

  • @travelwithprimelovers
    @travelwithprimelovers Год назад +1

    Super ❤️‍🔥👊

  • @discovery_ceylon
    @discovery_ceylon Год назад +1

    වස්ගමුව ❤

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +1

      අපේ රටේ ලස්සනම පාර්ක් එකක් ❤️❤️❤️

    • @discovery_ceylon
      @discovery_ceylon Год назад +1

      ඔව් ඒක ඇත්ත මාත් වස්ගමුව පාර්ක් එකේ සතියට දෙතුන් පාරක්වත් යනවා ❤ මොකද මගේ ජොබ් එක ඒකතමා 😊

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බ්‍රෝ වයිල්ඩ් ලයිෆ් එකේද වැඩ කරන්නෙ.

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 Год назад

    Supirima adventure video ekak .godak asawen baluwa🥰

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහොම ස්තුතියි ..😍

  • @chamodhdilan4497
    @chamodhdilan4497 Год назад +31

    වෙන රටවල 4×4 adventure කියල දැම්මට උන් මෙහෙ adventure දැක්කොත් අඩනව

    • @TravelWeekend
      @TravelWeekend  Год назад +5

      ලංකාවේත් එහෙම යන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා .. ජය වේවා..😍😍

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 Год назад

      😂😂

    • @DushmanthaAbekoon
      @DushmanthaAbekoon Год назад +1

      ජීවීතේට එක විඩියෝ එකාක් බලලා කම්පෙයාර් කරන්න එපා🤭

    • @PasiduImesh-d1v
      @PasiduImesh-d1v Год назад

      Oya yana vidio dannako apitat balanna

    • @kavinduheshan9115
      @kavinduheshan9115 Год назад +2

      ​@@DushmanthaAbekoonසිරාවට මුන්ගේ විඩියො මරු හැබයි කම්පෙයාර් කරන්න යන්න හොද නෑ😂

  • @HirushaWickramasinghe-et2gd
    @HirushaWickramasinghe-et2gd Год назад

    එකනම් සුපිරියක් ❤❤❤ ජය

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තූතියි ❤

  • @buddhikaneel7930
    @buddhikaneel7930 Год назад

    ෆිල්ම් එකක් බැලුවා වගේ.....😍💯❤️😘🥰👈

    • @TravelWeekend
      @TravelWeekend  Год назад

      බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍 😍