Khalifa official music video 2021 | Sanjeew Lonliyes | Khalifa Srilankan Amu music culture | කලීෆා

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024
  • කැනබීස් සුවඳ | කලීෆා | Kalifa Guitar Chords
    Bm. A
    කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව
    Bm
    මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව
    A
    සායමෙන් තෙත් කරත් නැසෙයි රූ සපුව
    Bm
    Use කල කෙනෙක් නෑ ආභරණ නැතුව
    Bm. A. Bm
    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    A. Bm.
    රහසේම අඬනවා කලීෆත් දවසක්
    Bm. F# m
    සයනයක මියදුනත් හිරිඔතප් සිරුරූ
    A. Bm
    මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ //
    A. Bm
    ඉටිමලක් දියකලත් දැවෙන ගත කුරිරූ
    A. Bm
    අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ
    Music : [Bm. A. F# Bm ]
    Bm. A Bm.
    වැලකෙන්න සිව්පවින් මොකද කැඩුනම එකක්
    A. Bm
    කැකුලක් රකින තරම් නොවේ ලොව්තුරු පිනක්
    Bm. A
    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    Bm
    රහසේම අඬනවා කලීෆත් දවසක්
    Lyrics : Sanjeew Lonliyes & chaam
    Melody : Sanjeew Lonliyes
    Vocalist : Sanjeew Lonliyes
    Khalifa Official music video 2021 | Sanjeew Lonliyes | Srilankan Amu music culture
    Audio copyrights reserved
    Vocal - Sanjeew Lonliyes
    Lyrics - Sanjeew Lonliyes & Chaam
    Melody - Sanjeew Lonliyes
    Music Directing - Sanjeew Lonliyes
    Video copyright reserved
    Script / videography / editing /
    Video directing - "Amu music culture" production.
    All copyrights -
    / sanjeew.lonliyes
    Facebook contact -
    / sanjeew.lonliyes
    Intragram contact -
    / sanjeew_lonliyes_sjs
    Page contact -
    / amumusicculture
    Voice contact +94773250680
    Srilankan Amu music culture - Sanjeew Lonliyes
    කලීෆා | Khalifa sinhala Amu sinduva
    කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව
    මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව
    සායමෙන් තෙත් කරත් නැසෙයි රූ සපුව
    Use කල කෙනෙක් නෑ ආභරණ නැතුව
    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    රහසේම අඬනවා කලීෆත් දවසක්
    සයනයක මියදුනත් හිරිඔතප් සිරුරූ
    මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ //
    ඉටිමලක් දියකලත් දැවෙන ගත කුරිරූ
    අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ
    වැලකෙන්න සිව් පවින් මොකද කැඩුනම එකක්...
    කැකුළක් රකින තරම් නොවේ ලොව්තුරු පිනක්...
    Other Srilankan Amu Music culture song of Sanjeew Lonliyes ( chemistry lecturer & artist )
    Khalifa Amu music video -
    • Kalifa | කලීෆා | Sanj...
    Chaam bole | thahanam mala ( අපිත් යනවා දවසක ලී කූඩුවේ)
    • අපිත් යනවා දවසක ලී කූඩ...
    Dangamalla Music video
    • Mage Dangamalla Sanj...
    Dangamalla Amu music video
    • Dagamalla Sanjeew Katt...
    Katta kaala daagaththa kella yaalu ( mage sweety kella )
    Chocolate kella
    Sanjeew Lonliyes
    (chemistry lecturer & Artist )
    The founder of Srilankan Amu music culture
    Tags
    #Kalifa_sinhala_song #SriLankan #Amu_music_culture

Комментарии • 551

  • @Nirogi-lanka
    @Nirogi-lanka Год назад +110

    Highly addictive .... අවුරුදු දෙකකට පස්සේ මේක හම්බ උනේ ඇයි කියලා කල්පනා කරන මම... දැන් පනස් පාරක් විතර play කරා එක දිගට.....

    • @udayangaunawatuna
      @udayangaunawatuna Год назад +1

      ruclips.net/video/f_jtv6FPJaA/видео.html කලිෆා song එක music නැතුව

    • @harshathennakoon9420
      @harshathennakoon9420 Год назад +3

      Doctor ❤❤❤

    • @chamindaperera7890
      @chamindaperera7890 Год назад +1

      අනිවාර්යයෙන් ❤❤❤❤❤ 1:23

    • @maheshdesilva1014
      @maheshdesilva1014 Год назад +1

      ඒකනෙ අප්ප...හොදම ඒව අපිට හම්බෙන්නෙ ...... එක්කො ඔන්නෑ...😢

  • @Shirani-yh3hj
    @Shirani-yh3hj 7 месяцев назад +3

    ඇහුවට ඇහුවට ඇති වෙන්නේ නැති මාර සින්දු

  • @chamalharshanath1739
    @chamalharshanath1739 2 года назад +46

    වචන ❤❤❤
    "වැළකෙන්න සිව් පවින් මොකද කැඩුනම එකක්
    කැකුළක් රකින තරම නොවේ ලොව්තුරු පිනක් "

  • @LahiruisLife
    @LahiruisLife Год назад +91

    කනට ඇහෙන්න ගායනා කරන්න හැමෝටම පුලුවන් ඒත් හිතට දැනෙන්න ගායනා කරන්න පුලුවන් කීප දෙනයි ඉන්නේ ඒ අතර ඔයත් ඉන්නවා උඩින්ම ජයෙන් ජයම වේවා ලොකු 🔥❤️🙏🙏🙏

  • @thilinanimantha93
    @thilinanimantha93 Год назад +61

    එකම දුක මේ සින්දුව අවුරුද්දක් ගියාට පස්සේ දැනගන්න ලැබුනු එක. අද උදේ ඇහුනේ first time, දැනට 10 වතාවක් විතර ඇහුවා. නියමයි මේක!

    • @udayangaunawatuna
      @udayangaunawatuna Год назад +1

      ruclips.net/video/f_jtv6FPJaA/видео.html කලිෆා song එක music නැතුව

  • @theerthayasas1672
    @theerthayasas1672 2 года назад +52

    එකම මාතෘකාව වස්තුවිශය කරගත්තු නිර්මාන අතරේ වෙනස් මාත්තෘකා පස්සෙ දුවන පට්ට නිර්මාන කරුවෙක්.ඇත්තෙන්ම පට්ට.

  • @shalininilupa6268
    @shalininilupa6268 Год назад +8

    දයාබර සහෝදර කියාගන්න වචන පෙල ගැස්ම අමාරුයි.ඒ තරමට හදවතට දැනෙන ගීත. සුබ පැතුම් ඔබට!!!!

  • @kevinfernando5546
    @kevinfernando5546 2 года назад +361

    මා නැලවූ මා සැනසූ මා හැඩවූ මිහිපිට සියලුම ගැනැනුන්ට මේ ගීය උපහාරයක්ම වේවා....

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Год назад +12

    Voice ලස්සනයි. ඔබේ ගීතවල අර්ථ දැන ගන්න කැමතියි. ඒ සමහර වචන මාරයි. ඕනේම කෙනෙකුට විවිධ අර්ථකථන දිය හැකි කාලින සිදුවිම් වල පෙළක්. ලස්සනයි .ලස්සනයි . පුලුවන්ද වෙනමම එම සිංදු වලට ඔබේ අර්ථය දැන ගන්න. ඒ සමහර වචන අපිට හිතෙන දේට වඩා යමක් ඔබ දෙනවා සමාජේට ඔබේ ලස්සන හඬින්. සුභ පතනවා . ටික් ටොක් වලින් ඔබේ හඬ අහම්බයක්. මරු මරු මරු. 🌻🙏❤️👍🌻🙏❤️👍🌻🙏❤

    • @kamalinilanka6959
      @kamalinilanka6959 Год назад +1

      ඔවු...සමහර වචන වල තේරුම් දන්නෙ නෑ..ඇත්තටම කියාගන්න බැරි හැගීම් ගොඩක් ඒ පද පේලි වල තියෙන්නේ ..හරි ලස්සනයි .....අහන්න අහන්න ආස හිතෙන ගීත.. මමත් දැන් අහන්නෙ මේ සර්ගෙ සින්දු විතරමයි......ඒවා කතා කරන්නෙ හිතට..

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 Год назад +15

    අති විශිෂ්ඨ නිර්මානයක්.🤩
    මේ අහන්නේ කීවෙනි වතාවද කියන්නත් මතක නෑ.

  • @vivekaperera2360
    @vivekaperera2360 3 года назад +61

    කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දවක් මේක නම්♥️♥️♥️

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 Год назад +20

    මිනිස් හැඟීම්වල උපරිමයට සන්වේදී මිනිසුන්ව රැගෙන යනවා ! ගැහැණිය වෙත ආදරණීයලෙස බලා අපිටත් ලොකු කතාවක් කියා දෙනවා ! .. !! හරිම අපූරුයි මචන් 🤔 🙏 ❤️

  • @aruninandasiri5882
    @aruninandasiri5882 2 года назад +21

    පුදුම තරම් ලස්සන තේරැම්ක් එක්ක පුදුම ලස්සන හඩක් ....මේ සිංදු ටිකට පුදුම තරම් ඇබ්බැහි වෙලා........❤

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад +1

      ❤️❤️❤️❤️❤️❤️❤️😊

  • @omalsapuntha8779
    @omalsapuntha8779 3 года назад +47

    වෙනස්ම හැඩයක් තියෙන.. අමුතු රහක් තියෙන.. ලොකු weight එකක් තියෙන.. ලස්සන නිර්මාණයක්.. මේ වගේ ඒවා තවතවත් කරන්න සුභපැතුම්!!!❤ ❤ ❤

  • @aselarajakaruna3327
    @aselarajakaruna3327 2 года назад +27

    අල්ලගෙන තියෙන රිද්මය නියමයි..පද රචනය,සංගීතය,ගායනය පරිපූර්ණයි ..ඔබගේ සියලුම නිර්මාණ මාර බරයි..මාර හැඩයි..හදවතින්ම සුභ පතනවා!!!ජය වේවා !!!!

  • @gvmwithsv9831
    @gvmwithsv9831 2 года назад +19

    මේක තමයි මචන් යතාර්ථය උබට හැමදාම ජය හිතන්න යමක් ඉතුරු කරනවට..

  • @asirikulasekara6470
    @asirikulasekara6470 2 года назад +4

    මෙි සංගිතයට මම හරි ආසයි එ වගේම මම මෙි කලිෆ් කියන නමටත් හරිම ආසයි කොච්චර ඇහුවත් මදි

  • @yousignature1831
    @yousignature1831 2 года назад +6

    අවුරුදු ගානක් ගියත් අහන්න පුළුවන් අහන වාරයක් පසා නැවුම් හැගීම් වලිං හිත පිරිරිලා යන හැගිම් කෝටියක් ඉස්මතු කරන්න පුළුවන් මෙි වචන,මුයුසික්,වොයිස් ❤️👌 අමු රසයි

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi Год назад +5

    කොහෙද බන් අය්යේ මෙච්චර කල් හිටියේ... ආදරෙයි.. අපි අමු පිස්සෝ ❤️❤️❤️

  • @The.vessle
    @The.vessle Год назад +2

    ඇත්තටම මේ ගීතය වගේම එය අගය කරල තියන රත්තරන් මිනිස්සු ටිකක් දැක්ක. පුදුම සතුටක් දැනුන රසාස්වාදයක් හොද නිර්මානයක් තෝරගන්න පුලුවන් ඒ රත්තරන් මිනිස්සු අපිට ඉන්න බව දැක්ක .
    මගෙ පුද්ගලික හැගීමෙන් කොටසක් මෙතන ලියනව චාමර වීරසිංහට පසුව හදවතට දැනුනු හඩ ඒ වගේම සමාජට දෙන පනිවිඩ ඔබගැන මට වචන නෑ ගුරුතුමා
    මිනිස්සු දවසින් දවස ඔබට එකතුවේවි ඒක විස්වාසයි.❤
    ජයවේවා.

  • @nuwanthapathmasara8015
    @nuwanthapathmasara8015 Год назад +42

    කැනබීස් සුවද වත් ඇවිස්සෙන පපුව
    මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව
    සායමෙන් තෙත් කලත් නෑසෙයි රූ සපුව
    යූස් කල කෙනෙක් නෑ ආභරන නැතුව
    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    රහසේම අඩනවා කලීෆත් දවසක්...💔
    සයනයක මියදුනත් හිරි ඔතප් සිරිරු
    මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරු
    ඉටිමලක් දියකලත් දැවෙන ගත කුරිරූ
    අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ
    වැලකෙන්න සිව් පවින්
    මොකද කැඩුනම එකක්
    කැකුලක් රකින තරම්
    නොවේ ලොව්තුරු පිනක්
    දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
    රහසේම අඩනවා කලීෆත් දවසක්...💔

  • @slartlife7646
    @slartlife7646 3 года назад +24

    කුරුණෑගල වැව රවුම වගේ ❤❤❤

  • @tharindudeepal1802
    @tharindudeepal1802 Год назад +11

    අයියේ ඔයාගේ සින්දුනම් පිස්සුවක්.දවසක් ලග වාඩිවෙලා සින්දුවක් අහන්න එනවා 💓

  • @nisalanjanathenuwara8880
    @nisalanjanathenuwara8880 2 года назад +13

    කොහොමද මට මේක මිස් උනේ මෙච්චර කල් 🥲 සුපිරිම සුපිරිම සුපිරියක් 👍❤ වචන හඩ ඔක්කොම ❤

    • @udayangaunawatuna
      @udayangaunawatuna Год назад

      ruclips.net/video/f_jtv6FPJaA/видео.html කලිෆා song එක music නැතුව

  • @wasanthapushpakumara4065
    @wasanthapushpakumara4065 Год назад +3

    Bagayak beepu mama bothalayak bee wath we’re na wasthuwe adareiiii

  • @SLPCLK
    @SLPCLK 3 года назад +49

    ඔයාගේ voice එක කොහොම ඇහුනත් ගැම්මක් තමයි Bro ❤️

  • @meepegamage8555
    @meepegamage8555 Год назад +27

    අදයි ඇහැව්වේ itn chat&mudic වලින් දැකලා, ඇත්තටම මේ ගායනය පිස්සුවක්; ඊට එහා කියන්න වචන නැහැ👌❤

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal2107 Год назад +3

    වැලකෙන්න සිව් පවින් මොකද කැඩුනම එකක්...
    කැකුලක් රකින තරම් නොවෙයි ලොවුතුරු පිනක්...
    තමන්ගෙ දරුවව ජීවත්කරවන්න සිල් පද හතරක් කඩනව වෙනුවට කාමයෙ වරදවා හැසිරෙනව කියන සිල් පදේ විතරක් කැඩුනම මොකද වෙන්නෙ..💔
    හැමෝම කරන්නෙ ජීවිතේ වෙනුවෙන් සටනක්..🖤💪 මේ සින්දු තේරුම්ගන්න ඇත්තටම පිනක් තියෙන්න ඕන..මෙලෝ තේරුමක් නැති සින්දු අතරෙ හැම වචනෙකම තේරුමක් තියන මේ සින්දු මාරම වටිනව... ජය වේවා අයියෙ..🖤💪

  • @shanojprabhashvara2569
    @shanojprabhashvara2569 Год назад +4

    ලදුනේ සිංදුවට පස්සේ අවා නම් අය්යේ සිංදුවක් ඒ ☝️🔥🖤🙏

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 года назад +3

    Marama lassana adahasak thuyenne aiye. Jayawewa aiye. 🤘👍🤘👍🤘

  • @NamalKarunathilaka
    @NamalKarunathilaka 5 месяцев назад

    මා නැලවූ.. මා සැනසු... මා හැඩවූ.. මිහිපිට සියලුම ගැහැනුන්ට මේ ගීය උපහාරයක්ම වේවා....

  • @MrMashi1984
    @MrMashi1984 2 года назад +5

    පට්ට බ්‍රෝ❤️❤️❤️🎤🎤🙏
    අමු වචන මාර ගැම්ම්ක් ...
    ලස්සන වැඩක් සහෝ....ජය වේවා!!

  • @productsofus4144
    @productsofus4144 2 года назад +7

    අහනව එපා වෙන එකක් නම් නෑ මේක හිතට පපුවට බොහොම කිට්ටු ලස්සන නිර්මාණයක් හිත නිවාගන්න නිදහස් වෙන්න කියාපු අමෘතයක්.

    • @udayangaunawatuna
      @udayangaunawatuna Год назад +1

      ruclips.net/video/f_jtv6FPJaA/видео.html කලිෆා song එක music නැතුව

  • @ChanakaSameera-of9yp
    @ChanakaSameera-of9yp 2 месяца назад

    බීට් එකට මතක් උනේ අහංකාර නගරේ...🥹❤️ රෙස්පෙක්ට් රනිදු අශාන්ති චින්ති සෙන්ටිග්‍රේඩ්ස් ඉරාජ් All 90 Legends🎉🎉🎉❤❤❤

  • @sammeshak8042
    @sammeshak8042 2 года назад +3

    අර්ථාලාංකාර ගීතයක් සංකෙතවත් විඩියො එකක් ❤️❤️

  • @Anthony-vk7vj
    @Anthony-vk7vj 11 месяцев назад +2

    Very Creative, Simple. You get the message across............without much ado and noisy background instruments. Brilliant. Tallent to be admired and enjoyed.

  • @dumindapremarathna3530
    @dumindapremarathna3530 Год назад +2

    සිංදුව patta කියලා
    Khalifa කවුද අහනවා..
    මමත් දකිනවා මේ society යේ. පරණ badu කෑලි

  • @Nadeeja
    @Nadeeja 3 года назад +4

    කට්ට කාලා සිංදුව ආයෙ අහන්න ආවෙ වෙලාවට මේක reondmend උනා.....❤️❤️❤️❤️😎😎😎

  • @akilapredep1654
    @akilapredep1654 Год назад

    Hihte duka nimenna kiyala chuttak dalama hemita අහන්න ona aya මොකුත් නැ වාදිනවා බොක්කටම...😘😘😘😘 එල..... thawa ona good luck ....

  • @dinindugamage4693
    @dinindugamage4693 3 года назад +10

    අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරු

  • @kasunchinthaka7306
    @kasunchinthaka7306 3 года назад +10

    සිංදුවක්ම නෙවෙයි ඒක ❤❤

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL 3 года назад +50

    දරාගන වේදනා උහුලගන හිටියත්..
    රහසේම අඩනවා කලීෆාත් දවසක්...

  • @surekarupa
    @surekarupa Год назад +1

    කලින් අහලා තිබුණත් දැන් තමයි හරියටම ඇහුවෙ. අමු music සිංදු ටික ඔක්කොම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.

  • @manudemarmi5760
    @manudemarmi5760 Год назад +3

    වැලකෙන්න සිවු පවින්
    මොකද කැඩුනම එකක්
    කැකුළුක් රකින තරම් නොවේ ලොවුතුරැ පිනක් ..... 😭😭😭😭😭😭😭

  • @sachiniwickramasingha8263
    @sachiniwickramasingha8263 Год назад +2

    හදවතට දැනුණ ලස්සන සින්දුවක් 🌹🌹
    තව තවත මෙවැනි සින්දු බිහි වේවා කියලා ප්‍රර්තනා කරනවා ❣️❣️
    ❤️දරාගෙන වේදනා උහුලාගෙන සිටියත් ❤️
    🌹රහසේම අඩනවා කලිෆාත් දවසක්🌹

    • @udayangaunawatuna
      @udayangaunawatuna Год назад

      ruclips.net/video/f_jtv6FPJaA/видео.html කලිෆා song එක music නැතුව

  • @nima2181
    @nima2181 2 года назад +3

    අපෙ නගර රූගත කරපු.සුපිරිම සිංදුවක්.ජය වේව🥰❤️

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад +2

      අනිවාර්යයෙන්ම සහෝදරයා ❤️❤️❤️❤️ ඔව් මේ අපේ නගර 😊💪🤝❤️

    • @nima2181
      @nima2181 2 года назад

      @@SanjeewLonliyes අනිවාරෙන් ❤️❤️❤️. අපේ නගරයෙ මේ වගෙ දක්ශ කලා කරුවෙක් ඉන්න ගැන සතුටුයි❤️🥰🥰🥰.හැම දෙයක්ම සාර්තක වේව ❤️ .ජය වේව

  • @chandrakumari4132
    @chandrakumari4132 3 года назад +3

    supiri malli oyage hodama eka suba anagathayak theruwan saranai

  • @rashmithanirman8237
    @rashmithanirman8237 Год назад +2

    හදවතේ වදින්න ඕන තැන්වලට සුපිරියටම වදින්න දීල තියනව Superb 💗💆‍♂️

  • @karunapal-uc7kz
    @karunapal-uc7kz Год назад +8

    මාරම රසයි ඔබේ හඬ ❤❤❤

  • @gihannimesh4421
    @gihannimesh4421 Год назад +4

    මෙක නම් පිස්සුවක්.අමු music අමුතුම රහක් ❤✌.

  • @slsupuntv7688
    @slsupuntv7688 Год назад +1

    Ahamben ahu une aiyage chanal eka
    Kawadawath mechara papuwata wadina sindu ahsla ne. Meks nm pissuwak. Aiyath kurunagala neda❤️❤️ asai aiyage sinduwak live ahanna

  • @suhandinisuhandini7162
    @suhandinisuhandini7162 Год назад +2

    අනේ ඇයි මේ සිංදුව මෙච්චර කාලයක් අහන්න ලැබුණේ නැත්තේ.

  • @buddhikasaranga
    @buddhikasaranga Год назад +1

    Location එක කුරුණෑගල වැව රව්මේ නේද

  • @buddikapasindu6149
    @buddikapasindu6149 3 года назад +6

    ඒ වගේ තව එකක් ඕන,එකනම් සුපිරි❤️✌️

  • @everythinggeek6830
    @everythinggeek6830 2 года назад +4

    රහසේම අඩනවා කලීෆාත් දවසක්. Kurunegala Khalifa gena neda

  • @dilshanakalankadilshanakal4081
    @dilshanakalankadilshanakal4081 3 года назад +3

    Supiriyak❤️❤️❤️❤️
    Thawath ekak ikmanatama enakan balagna innwa..

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 2 года назад +1

    ඒ වචන ටිකයි ඒක ගලපලා තියෙන විදිහයි ගැන කතා කරන්න වචන මදි අපිට...කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැති මෙලඩිය 👍👍👍🤫🤫🤫

  • @ultravibesproductions7710
    @ultravibesproductions7710 3 года назад +5

    මාරම සාර්ථකයි මචා.. සුපිරි 👌❤️

  • @gihu_gurl
    @gihu_gurl Год назад +7

    A way for another world to give birth to enlightened people & like a meditation 🙂🌼

  • @sudarshanabandara2525
    @sudarshanabandara2525 3 года назад +3

    වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤️❤️❤️❤️👌👌👌👌

  • @lakshanchamara3553
    @lakshanchamara3553 2 года назад +2

    මෙක නම් වෙනමම රහක්.
    Good job brother 👍👍.

  • @kimainvsible2645
    @kimainvsible2645 2 года назад +7

    රහසේම අඩනවා කලීෆත් දවසක්...❤️🥺

  • @bhagyavishwajithwijesekara7440
    @bhagyavishwajithwijesekara7440 3 года назад +6

    සුපිරි
    අමු කල්චර් එක ❤

  • @rajlowreance8657
    @rajlowreance8657 Год назад +2

    කලීෆා නමට පට්ට ආදරෙයි ❤❤❤

  • @mayuraprasanga1377
    @mayuraprasanga1377 3 года назад +3

    සුපිරියක් බ්‍රෝ........❤😍💚💚💚

  • @chamilapradeep03
    @chamilapradeep03 3 года назад +1

    100 parakata wada ahala athi audio eka..❤❤ video ekath maru

  • @nilanlakmal8374
    @nilanlakmal8374 Год назад +4

    Superb... No words to explain it.. නියමයි මචන් ❤️

  • @maleeshagajadeera4291
    @maleeshagajadeera4291 3 года назад +11

    කියන්න වචන නෑ අයියේ! ජය ❤

  • @UWeerathunga
    @UWeerathunga 7 дней назад

    ලස්සන සිංදුවක් ❤❤

  • @tharinduhemantha2624
    @tharinduhemantha2624 2 года назад +5

    රහසේම අඩනවා කලීෆත් දවසක් ❤️✌️

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 Год назад +1

    අමු සිංදුවල ලස්සනයි වගේම හැංගුන ලොකු තේරැමකුත් තියෙනවා.

  • @indunildisanayaka2634
    @indunildisanayaka2634 3 года назад +4

    සුපිරි අයියා ..❤️🙏🙏🙏🙏

  • @malkaweerasinghe6271
    @malkaweerasinghe6271 11 месяцев назад +1

    Beautiful. I love this song. ❤

  • @udithchanaka6488
    @udithchanaka6488 3 года назад +2

    මෙකනම් පිස්සුවක් බන්.. ආදරෙයි...

  • @harshapradeep2811
    @harshapradeep2811 Год назад

    arathawath hita pissuwattana siduwa thank bro

  • @dimuthuniroshan3785
    @dimuthuniroshan3785 3 года назад +2

    ඒක මාරයි... කියන්න තේරෙන් නෑ... පට්ට....

  • @udaninawoda5562
    @udaninawoda5562 Год назад +4

    දරාගෙන වේද්නා උහුලාගෙන හිටියත්
    රහසේම අඩනවා කලිෆාත් දවසක්..................❤

  • @simplewayacademy8671
    @simplewayacademy8671 2 года назад +2

    Bokka supiri 👍❤️

  • @rayanmadusanka1221
    @rayanmadusanka1221 8 месяцев назад

    මෙ සින්දුව තමා අමු අහන්න ඇබ්බැහි කලේ

  • @arunapradeep9784
    @arunapradeep9784 3 года назад +3

    ඒ වචන ටික සුපිරිමයි 😍❤️

  • @rasikajanadara2258
    @rasikajanadara2258 Год назад

    ඇත්ත සින්දු අයිසින් කලරින් නැති අමු රහක් තියෙන අමුතු එකක් මරු

  • @tharindumadusanka6426
    @tharindumadusanka6426 2 года назад +2

    සුපිරි සින්දුවක් අයියා❤️

  • @anusaraperera5113
    @anusaraperera5113 2 года назад +2

    Ahamben ehuwe den 100 parakata wada ehuwa thama epa wenne ne. Sinduwak neme pothak kiyewwa wage Patta aiye ♥️♥️♥️♥️

  • @w.a.b.bandara8884
    @w.a.b.bandara8884 Год назад

    ඔයානම් සුපිරි අයියේ වෙනස්ම සින්දු සෙට් එකක් සුපිරි ❤️💪

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 года назад +4

    හැමෝම ආදරේට ආදරෙයි.ආදරේ නොලැබුනත් ආදරෙයි ❤

  • @jamalbebe6763
    @jamalbebe6763 2 года назад +3

    ඒ හඩනම් භාවනාවක්

  • @pabasaraudayanga6410
    @pabasaraudayanga6410 2 года назад +8

    සයනයක මියදුනත් හිරිඔතප් සිරුරූ...මියදෙන්න දෙන්න බෑ..ප්‍රේමයේ සමරු..🖤

  • @lahiruchamara6782
    @lahiruchamara6782 2 года назад +4

    මට මේ සිංදුව අහම්බෙන් සෙට් උනේ මීට සති කීපෙකට් කලිං...
    හැබැයි දවසට සැරයක්වත් අහනව...

    • @udayangaunawatuna
      @udayangaunawatuna Год назад

      ruclips.net/video/f_jtv6FPJaA/видео.html කලිෆා song එක music නැතුව

  • @sangeeththilakarathna5719
    @sangeeththilakarathna5719 3 года назад +2

    ඒක නම් පට්ට බ්‍රෝ..දැනුනා ලෙසටම ❤️

  • @nimeshnuwanjana9747
    @nimeshnuwanjana9747 3 года назад +1

    සුපිරි සහෝදරයා ඒක. පපුව කඩන් යන්න වැදුනා. 😔

  • @chandiniroshapriyadarshani2437

    Hadawatha nawathuna wage...danuna godak...
    ❤🍀🎼🎵🎶🎵🎶🎶🇱🇰🙏🇮🇹..
    Enawa dawasaka..
    Ahan innata sinduwak..
    Jayama wewa 💐👏👍

  • @manjulakamalsiri421
    @manjulakamalsiri421 2 года назад +3

    Rahaseema adanawa kalifath dawasak❤❤❤

  • @deepanipadukkage9048
    @deepanipadukkage9048 3 года назад +6

    Keep it up bro
    You’ve got an authentic voice
    Bless you

  • @slartlife7646
    @slartlife7646 3 года назад +3

    යූස් කල කෙනෙක් නෑ ආභරණ නැතිව.. මාර වචන

  • @palingumanjulajayarathna4380
    @palingumanjulajayarathna4380 2 года назад +2

    අම්මෝ.. මේවනේ සින්දු 👍👍🙏🙏

  • @lucasmilroy5297
    @lucasmilroy5297 10 месяцев назад

    Geheniyak desata adaraniya lesa balanna sema mimihektama kiya denawa. Apurui lassanai wachana.

  • @newdiffernt3154
    @newdiffernt3154 2 года назад +2

    අයියේ ඔයාගෙ සින්දු පට්ට මන් නිතර අහනවා ❤️ ඔයත් කුරුණෑගල ද අයියේ

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад +1

      ඔව් මල්ලියා මන් කුරුණෑගල...
      Whatsapp 077 3250680

    • @melansenanayake3964
      @melansenanayake3964 2 года назад

      @@SanjeewLonliyes ඉස්සරහට තව මේ වගේ වැඩ කරන්න මචං.....මරු ඔයාගේ හෙමින් ගමන...තාම නැතත් කවදාහරි දවසක හම්බෙන්න ඕන තැන හම්බෙයි මේ නිර්මාණ වලටත්...අපි ඉවසමු...❤

  • @Senth
    @Senth 2 года назад +3

    Love from Jaffna 🇱🇰❤

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 года назад

      Very happy to hear and enjoy our raw songs....
      At the same time, I am happy about your thinking. So proud of you, so love you,
      Thank you very much for listening to our raw songs with this raw art.
      I love you guys... I love you... We will meet one day somewhere... Let's hug each other tightly... We are your only people...
      Sanjeew Lonliyes SJS
      Sanjeew SJS

    • @Senth
      @Senth 2 года назад

      @@SanjeewLonliyes Your words!!🤞❤ Keep rocking ... we always support you 🥳🥳❤❤🤗🤗

  • @PriyanthaPrasad-tp9dw
    @PriyanthaPrasad-tp9dw Год назад

    Adare sundarai Hamadama.lassanai gevethe a Adare heme unoth. Nathi daka Adare gevethe apayak. Denna a Adare ko pinvantha hadavathak.

  • @EyeTv1992
    @EyeTv1992 3 года назад +6

    වීඩියෝ එකත් අමුයි ❤️