ඔබ ඉපදුනේ 8, 17 , 26 නම් ඔබ සැබෑම වාසනාවන්තයි .

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 591

  • @AshikaSajeewani
    @AshikaSajeewani Месяц назад +136

    මම මේ විඩියෝ එක එනකමි බලාගෙන හිටියේ,මමත් 17.ඉපදුන දවසේ ඉදලම දුක් විදලා දැන් දුක කියන්නේ මොකක්ද කියල හිතෙනවා.හැමදේටම ශක්තිමත් හිතක් මට දැන් තියෙනවා.වෙලාවකට අඩනවා.එ්ත් එ් කදුලුවලින් අායෙ අායෙත්,ශක්තිමත් වෙනව.මට අාදරේ ලැබෙන්නේ අඩුවෙන් උනාට,අනිකාට අාදරේ කරනව ගොඩාක්ම වැඩියෙන්,ඔවි මිස් මමත් මගේ හිත රිදවගෙන අනෙත් සිත් සනසන වාර අනන්තයි,මගේහිත ශක්තිමත් කරගෙන ඉන්නවා කිසිම විදියකින් මගේ හිත රිදවු ,අදාල කෙනාට හින්ටි එකක් වත් කියන්නැ මන්.මිස් කිවිවා වගේ හිතාගෙන ඉන්නවා මම හරිනමි එචිචරයි.අනිත් අයගේ වචන අදාල නැහැ.අදාල කෙනාට, සොහාව ධර්මයා විසින් දඩුවමි ලැබෙයි කියා හිතනවා.අායෙමත් එ්කෙනා ගැනම අනුකමිපා හිතෙනවා.ඔබතුමිය කියු වචනයක් ගානෙම සියල්ල අැත්ත ❤🙏..

    • @rupikajivanthi4332
      @rupikajivanthi4332 Месяц назад +2

      මං වග්ගෙ කෙනෙක්..❤❤

    • @nilanthimanel3857
      @nilanthimanel3857 Месяц назад +1

      Oba thumiya kiu siyalla siyata siyayakma aththa. Math 26 ipaduna kenek. Koi kata hoda karath hodak nam ahanne na. Sathuta aathai duka nam langama thiyenawa.

    • @Dilrukshi-hj9kc
      @Dilrukshi-hj9kc Месяц назад +1

      Kiwwa wagemai math.17mamath ipadune

    • @deepikand5722
      @deepikand5722 Месяц назад +10

      මමත් පෙබරවාරි දාහත ඔයා මේ කියල තියෙන විදිහටම තමා මගේ ජීවිතෙත් හැමදේම ආදරය අඩුයි හැබැයි මම හැමෝටම හිතේ සතුටෙන් කරන්න පුළුවන් හැම උදව්වක්ම කරනවා මට පුළුවන් විදිහට තියෙන හැම දේකින්ම ඒක මම පුංචි කාලේ ඉඳලා හුරු උන දෙයක් හැබැයි ඉතින් ඇස් වල කඳුළු ගිය තරම් දන්නෙ මම විතරයි ඉතිං ඒක තමා ජීවිතේ හැබැයි ලැබෙන පුංචි මොහොතෙ හරි පුංචි දේකින් හරි සතුටු වෙලා ඉන්න පුළුවන් හිතක් තියෙනවා

    • @chathurikaamarakoon
      @chathurikaamarakoon Месяц назад +1

      ඔව් මාත් 17 ඉපදුන කෙනෙක් ..මෙ කතාව ඇත්ත ..ඔබ තුමියට බොහොම ස්තූති..🙏♥️✨

  • @ChandresenaBA
    @ChandresenaBA 16 дней назад +5

    මම.යිපදුනේ.26කියපු.දේවල්හරි.යටම.හරිඔබතුමියට.ගොඩාක්.පිං❤❤❤❤❤❤

  • @arunakeerthi5502
    @arunakeerthi5502 23 дня назад +5

    හරියටම හරි මේ කියන දෙවල්.අත්දැකීමෙන් කියන්නෙ .100%ක්ම ඇත්ත .🙏🙏🙏

  • @SumanaDissanayaka-h4t
    @SumanaDissanayaka-h4t 21 день назад +4

    මමත් ඉපදුනේ 17සියලුම දෙවල් ඇත්ත , ස්තුතියි බුදුසරණයි

  • @DNUNimal
    @DNUNimal 20 дней назад +3

    ඔබ තුමියත් 8 උපතක්ද !
    හරිම සන්වේදී දේශනයක් ස්තුතිය

  • @thisserathissera1185
    @thisserathissera1185 22 дня назад +3

    මමත් 17ඉපදුන කෙනෙක් ඔබ තුමිය. කියන දේවල් සම්පුර්ණ ඇත්ත

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w Месяц назад +31

    ස්තූතියි. මහත්මිය, මමත් 26" වෙනිදාවක උපන් අයෙක්. අප වැන්නන් සම්බන්ධයෙන් ඔබ කී විස්තරය මා සම්බන්ධයෙනුත් සියයට අනූනවයක්ම ගැලපෙනවා. නිවැරදියි.

  • @weerarathnakusumlatha
    @weerarathnakusumlatha 16 дней назад +1

    මමත් ඉපදිලා තියෙන්නේ පෙබරවාරි 17,, ඔබ කියන දේවල් හරියටම හරි බොහොම ස්තුතියි ❤

  • @JasmineFernandes-k9n
    @JasmineFernandes-k9n Месяц назад +3

    ඔබතුමියට ස්තූතියි!! මමත් 26 ❤❤❤

  • @KeshaniHansika-d4k
    @KeshaniHansika-d4k Месяц назад +23

    මිස් ,මම 8 උපන් කෙනෙක් .ඔබතුමිය කියූ දේවල් හරියටම හරි.මට හිතාගන්නවත් බෑ .ඔබට ගොඩාක් ස්තූතියි මිස් ❤️

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 21 день назад +2

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට !

  • @SepalikaDamayanthi-t4d
    @SepalikaDamayanthi-t4d 2 дня назад +1

    Mat 17 obha kiyapu dewal seyallam ewa athha ❤❤❤❤❤😊

  • @Andrewsenanayake
    @Andrewsenanayake 29 дней назад +2

    කියපු දේවල් හරියටම හරි ඔබතුමිය ❤❤❤

  • @LakshikaFernando-y3b
    @LakshikaFernando-y3b 22 дня назад +5

    Miss කිව්ව හැමදේම ඇත්ත මම ඉපදුනේ 17. මට හොද නිර්මාණශීලි හැකියාවක් තියනවා. මන් මගෙ husbandට එක එක අදහස් දෙනව business එකක් කරන්න. එයා ගනන් ගන්නෙ නෑ. එත් මන් තනියම කරන්නව කියලා හිතාගෙන මොනවා හරි පටන් ගන්නව එතකොට husband එක එක කතා කියල මගෙ හිත අව්ල් කරනව. ඇත්තටම එයා මාව තේරුම් අරගෙන මට ආදරෙය කරල මට ඇහුම්කම් දෙනවනම් ජීවිතේ ගොඩක් දේවල් අපි දෙන්නට ලබාගන්න තිබ්බ.

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p Месяц назад +3

    මම 26 විදපු දුක් වේදනා පැතිරස කර ගත ජීවත් උනා බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤🙏🙏

  • @anurawijerathna2831
    @anurawijerathna2831 21 день назад +1

    මමත් 17 ඇත්ත ඔබතුමියගෙ විස්තරය.ස්තුති 🎉🎉🎉

  • @ladDanushka
    @ladDanushka Месяц назад +3

    දැක්කාම සතුටුයි මිස් මේක මමත් 26යේ ඉපදුනේ ඔබතුමියට පින්

  • @JayaweeraPremawarbhna
    @JayaweeraPremawarbhna 9 дней назад +1

    🎉මමද අංක17මේසදහන්කරුනුඇත්ථම අදහස්ය ඉදිරිපත්කල ඔබතුමියටබුදුසරනයි

  • @JayasiriKeerthisinghe
    @JayasiriKeerthisinghe 8 дней назад +1

    මම ඉපදලාතියේනේ 17හරියටම හරි❤

  • @MaxipelPerera
    @MaxipelPerera Месяц назад +1

    ඔබ තුමිය හරියටම හරි 🙏🙏🙏🙏♥️♥️♥️♥️ ස්තුතියි

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe4929 Месяц назад +2

    මමත් 26 කියපු ගොඩක් දේවල් ඇත්ත.ස්තුතියි 😊😊😊

  • @kithsirijayasinghe381
    @kithsirijayasinghe381 21 день назад +1

    සියලුම කරුනු හරි . ස්තුතියි.

  • @Flyinggirl893
    @Flyinggirl893 15 дней назад +2

    මිස් කිව්ව හැම දේම හරි ❤😢 මොන හොද දෙ කාට කලත් කිසිම හොදක් කියන්නෙ දකින් නැහැ මට ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ ඒත් මිස් මට අවංක යහලුවෙක් නැහැ ලංවෙන යහලුවෙක් උනත් දෙයක් බලාපොරොත්තු වෙන් ලං වෙලා වැඩෙ කරගෙන යනවා තැනකට ගියත් ම්නිස්සු හිතනවා මං හරි අහංකාර චරිතයක් කියලා නිකන් පිටින් බලලා 😮

  • @TharinduChamika-e8j
    @TharinduChamika-e8j Месяц назад +4

    හරියටම හරි මිස් 💯ඇත්ත🙏🙏❤️❤️

  • @lalanikumari39
    @lalanikumari39 12 дней назад

    Hariyatama හරි මිස් මමත් රට ඉන්නේ මේ කියන katawa සහතික ඇත්ත

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 Месяц назад +3

    මමත් 8,අගෝස්තු (8)මාසෙ,❤මට මේක බලන්න ටිකක් පරක්කු උනා මොකද මන් හිටියෙ හොස්පිට්ල් එකේ දවස් 8ක් ම,ඔබතුමිය හරි,දුකම මිහිරක් වගෙ තමයි දරාගත්තෙ,❤මේ මොහොතේ මේ දැන් මට නන්නාදුනන සුවදක් ඇවිත් ගියා,මන් දන්නව ඒ මාව බලාගන්න ඒන්ජල්,❤ස්තූහි වන්ත වෙනවා ඉශ්ඨ දේවතාවන්ටත් මේ විශ්වයටත් මෙතරම් ශක්තියක් මට ලබා දුන්නාට,❤❤🙏🙏,,මගෙ වයස46ක්,ඔබතුමිය දන්නව මට ඒරාශ්ටක කීයක් එන්න ඇතිද කියල,ඒව දරාගත්ත විදිහ,සත්‍යයි කීව හැමදේම,තෙරුවන් සරනයි ,🙏🙏🙏

  • @GeethaShanthi-f4w
    @GeethaShanthi-f4w 18 дней назад

    මම ඉපදුනේ අට.මිස් කියන දේ හරියටම හරි .ස්තුතියි 🙏

  • @seethakumari8732
    @seethakumari8732 11 дней назад

    මමත් 17 ඉපදුන කෙනෙක්.ඔබ තුමිය කියපු ගැටළු සියල්ලටම මමත් මුහුන දුන්නා.එ තුලින් මට නිවන් මග
    දැකගන්න පුලුවන් වුනා.ඒක නිසා දැන් සුවදායි ලෙස කාලය ගත කරනවා.කිසි පීඩනයක් නෑ.මම වගේ හිතන අනිත් අයටත් කියන්න කැමතියි,මීවන පලානේ සිරි ධම්ම අරහතුන් වහන්සේගේ දේශනා අහන්න .පිලිපදින්න.නිවන් මග ප්‍රත්‍යක්ෂ කරගත හැක.එය ගැන කිසිදු සැකයක් නැත.
    සුවපත්වේවා!

  • @MalikaShantimalika
    @MalikaShantimalika 27 дней назад +1

    ඔබතුමිගේ කතාව ඇත්ත 👍👍👍👍👍👍

  • @kalyanipathma7853
    @kalyanipathma7853 16 дней назад +1

    හරියටම හරි මම 17 අම්මෝ ඇති වෙන්න දරා ගන්න දේවල් වලට මුහුණ දෙන්න උනා . හිත හයිය ආව ..විදින්න ඕනි හැම දුකක් ම වින්ද.....බොහොම ස්තුති ඔබ තුමියට ..සත්තය කතාව

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 Месяц назад +2

    Mama 26 ඔබ thumiyahe කතාව හරි ස්තුතියි බුදු saranaiii

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt Месяц назад +4

    අනේ ඇත්තමයි මිස් මමත් 8 ඉපදුනේ. මගේ ජිවිතේ කිව්ව වගේමටම කිව්ව වගේ. . ඔය හැමදේම මට තියනවා. මට දැනෙනව.මට හිතෙනවා. අනේ ඇත්තමයි ඔබතුමිය මුණ ගැසීමගන අප්‍රමාණ සතුටක් හිතේ තියෙනවා. කියපු අකුරක් වචනයක් ගානෙ හැමදේම ඇත්ත..පුදුමත් හිතෙනවා.මිස් මේ වීඩියෝ එකෙන් මම හණ කිවා. කාටවත් තේරුම් ගන්න බැරි මාව කියෙව්වා. .ආදරනිය මිස්ට ගොඩක් පිං නිදුක් නිරෝගි දීර්ගායු සුව වේවා.තෙරුවන් සරණයි. විශ්වමාතාවගේ ආසි ආශීර්වාදයෙන් සියලු කටයුතු සාර්තකවේවා. ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @NiluRuwanpathirana
    @NiluRuwanpathirana Месяц назад +26

    මමත් 17 ඉපදුන කෙනෙක් මිස්.ගුරැවරියක් මම ..ජීවිතේ ලස්සනම කාලෙ දරැවෙක් එක්ක තනිඋන අනන්ත දුක් කම්කටොලු එක්ක ගොඩක් දුර ආවා..රැවටීම් අනන්තයි..ජිවිතේ නැති කරගන්න හිතුනු වාර අනන්තයි..ඒත් හැමදේම දරාගෙන අද ගොඩක් දුර ආවා ..සතුටු වෙනවා මගේ දරාගැනීම ගැන ..අද යම් තරමක සාර්ථක ගමනක් යනවා..කොයි තරම් අනිත් අය වෙනුවෙන්ජීවිතේ කැපකලත් හොඳ ක් නෑ කාගෙන්වත් ..ගෙදර අයගෙන්වත්..හිත හැදෙන්න එක වචනයක් අහන්න ආසයි ..ආදරේ චුට්ටක් ලබාගන්න ..ඇත්තටම ඇත්ත ආදරේ ..ඒවා හීන විතරයි කියලා මම දැන් දන්නවා ..හිත හැදුවානම් ඒ බුදු දහම පමනමයි..විශ්ව මාතාව පමනමයි..හැමදාම ස්තුති කරනවා මම විශ්වයට...ටික ටික ජීවිතේ හොඳ අතට හැරෙමින් පවතිනවා ..අද මම කගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ..මගේ කොටස හොඳින් ඉටුකරල සතුටු වෙනවා..ස්තුතියි ඔබතුමියට!!!

    • @badgladiator5731
      @badgladiator5731 28 дней назад

      Mamath oyata wagemai❤

    • @dimuthusandaruwan1120
      @dimuthusandaruwan1120 27 дней назад

      ❤❤❤😢

    • @janakadivarathne3137
      @janakadivarathne3137 24 дня назад

      @@NiluRuwanpathirana ලොකය නොද්කින අපි සංසාරෙන් එතෙරවෙන මිනිස්සු ...

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 Месяц назад +2

    👌👌👌 මම හිතන්නේම අටලෝ දහම අවබෝධ කරලා ආධ්‍යාත්මක පැත්තට යොමු කරන්න ස්වභාදහම කරන දෙයක්ම කියලා. ස්තුතියි මි හදවතින්ම ආදරෙයි

  • @indikamadarasingha8460
    @indikamadarasingha8460 29 дней назад +1

    ඔබ කියපු දේවල් ඇත්ත ස්තුතිය

  • @chamarijeewanthi1002
    @chamarijeewanthi1002 Месяц назад +1

    කියපු හැමදේම ඇත්ත .ස්තූතියි ඔබට 🙏

  • @PrabathManjulaaa
    @PrabathManjulaaa 27 дней назад +1

    කතාව ඇත්ත ජය වේවා

  • @ඔඨඒඨ-ය1ව
    @ඔඨඒඨ-ය1ව Месяц назад +1

    බොහොම ස්තුතියි 🎉🎉🎉

  • @chanuxchanux6654
    @chanuxchanux6654 25 дней назад +1

    මම ගැන හරියටම හරි ❤

  • @gangapriyadarshani9243
    @gangapriyadarshani9243 27 дней назад +10

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක් .ඔබ තුමිය මාවමයි කීවෙ, මමත් 8 ඉපදුනේ..ඇත්තම
    ඇත්තමයි බුදු සරනයි 🙏🙏🙏

  • @PushpikaJayasinghe
    @PushpikaJayasinghe Месяц назад +1

    ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉

  • @priyankamorage
    @priyankamorage 21 день назад +1

    සහතික ඇත්ත මිස්

  • @sewwandiLamahewage
    @sewwandiLamahewage 25 дней назад +1

    හරියටම හරි මිස්.

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 28 дней назад +1

    කතාව ඇත්ත ගොඩක් දූරට 😮😮😮😮❤

  • @ChamindaSudarshna
    @ChamindaSudarshna 7 дней назад +1

    ඔබතුමිය මෙහෙම කිව්වෙ කොහොමද කියලා හිතෙනවා? මම 26 පුදුමයි. හරියට ජීවිතය දිහා බලන් ඉඳලා කතා කරා වගේ ස්තුතියි ඔබට

  • @ramaniegertrud8529
    @ramaniegertrud8529 28 дней назад

    සහතික ඇත්ත .මං 17 ඉපදුනේ . ස්තුතියි ඔබ තුමියට

  • @susakandy
    @susakandy 17 дней назад +1

    හරියටම හරි මිස් මට ලැබෙන්නැත්තෙ අාදරේ තමයි.

  • @sanjeewanijayamaha2007
    @sanjeewanijayamaha2007 12 дней назад +1

    Okmma hari man October 8...podi kale idan pattama dukak winde...wiwaha welat..Dan man europ rataka rakiyawa karne ..Dan man sapa jeewitayak gewanne..thanks miss..❤

  • @DayaniDayani-vl3so
    @DayaniDayani-vl3so Месяц назад +1

    100/100ක් ඇත්ත කිව්ව ස්තුතියි ඔබ තුමියට

  • @AjentaAjanthi
    @AjentaAjanthi Месяц назад +1

    ස්තුතියි මිස්ට ❤❤❤❤❤❤❤

  • @nilushilarajini5078
    @nilushilarajini5078 26 дней назад +8

    අහම්බෙන් දැක්ක විඩියෝවක් මම 26,මගෙ ලොකු දුව 17 පොඩි දුව 26 ඒනිසාම උවමනාවෙන්ම බැලුවා ඔබ තුමිය කියපු ඒවා ගොඩක් හරි ❤️💐❤️

  • @nimmigunasinghe2402
    @nimmigunasinghe2402 21 день назад +1

    මමත් 8 වෙනිදා ..මේ දේවල් ඇත්තම ඇත්ත .

  • @iraniperera9751
    @iraniperera9751 Месяц назад +2

    සම්පූර්ණ ඇත්ත
    🤝 ✌️

  • @harshaharischandra1021
    @harshaharischandra1021 24 дня назад +1

    Oba thumiya kiyana kathawa sahathika athtta. Ma kathawa mata ahanna labuna akath pinak...❤

  • @Ranjani456-ub9vf
    @Ranjani456-ub9vf Месяц назад +2

    මිස් කියපු හැම දෙයක්ම 100%ක්‌ම හරි 👍 මමත් 17 ඉපදුන කෙනෙක්.

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Месяц назад +1

    බොහොම ස්තූති තෙරුවන් සරනයි මිස්

  • @Hima44597
    @Hima44597 Месяц назад +6

    Mamath 26 obathumiya kiyapu dewal hariyatama hari, thanks.

  • @ajithapriyadarshani565
    @ajithapriyadarshani565 29 дней назад +1

    හරියට ම හරි❤

  • @W_1111
    @W_1111 Месяц назад +3

    අනේ මිස්,මේ කියපු ඔක්කොම ඇත්ත 💚

  • @ThinkTwice-bu4sm
    @ThinkTwice-bu4sm Месяц назад +1

    මාරයි ,මාව කියෙව්වා ❤️

  • @kdroshan3302
    @kdroshan3302 26 дней назад +2

    කියපු දේවල් හරියටම හරි ...
    ඒත් . මම 17 ..වැලේ වැල් නෑ කන්න ත් නෑ හරියට . සොරයිසීස් හැදිල ඒ මදිවට බේතක් කරන්න සල්ලි ත් .ි නෑ ..2015 පස්සෙ මුලු රටට .කෙලවෙච්ච කෙලවිල්ල .මටත් කෙලවිල ඉන්නෙ හොදම එකෙන් .හිතේ හයියට ඉවසගන ජීවත් වෙනව .. .කාටවත් බැරිකම නොකියා ..පිගානක් කෝප්පයක් අරං. පාරට බහින්න තරම් හිත ් ශක්තිමත් ...කවුරුත් වැරදි .නෑ .තම තමන්ගෙ පව ගෙවල ඉවර කරන්නම වෙනව .

  • @LalithaAa-e9b
    @LalithaAa-e9b 27 дней назад +1

    Siyalu dekatama Gaya wewa❤❤❤❤

  • @LalDarmasena
    @LalDarmasena Месяц назад +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ajanthananayakkara1172
    @ajanthananayakkara1172 29 дней назад +1

    💯 හරි මිස් ❤❤❤❤❤

  • @MaduJayathilaka-bl6lq
    @MaduJayathilaka-bl6lq Месяц назад +2

    මිස් මම 1996.06.17 😢මිස් හරියටම හරි මමත් හැමදාම ප්‍රශ්න වල 😊

  • @indaramalani7790
    @indaramalani7790 27 дней назад +2

    මම ඉපදුනේ17 නොවිදිනා දුක් කන්දක් අදටත් එහෙම තමයි නමුත් නිතරම මම හිතට ගන්නවා කවදා හෝ ජයක් ලැබේ යන සිතිවිල්ල මත මම ඉන්නවා ඔබ තුමියට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sampathajith8372
    @sampathajith8372 29 дней назад +1

    කියපුවා.හරියටම .හරි

  • @irangamanoj9117
    @irangamanoj9117 29 дней назад +1

    100% හරි ඔබ තුමිය කිව්ව දෙ❤ මැයි 26

  • @Sugatho
    @Sugatho 20 дней назад +1

    Man 8 kanak Obathui kQ Da Sathika Atha Tharuwansaranai 🙏🙏🙏

  • @antonkannan9812
    @antonkannan9812 25 дней назад +1

    Thanks madam, godaak durata ඔබ ari

  • @HarshaSudara
    @HarshaSudara Месяц назад +17

    කාටවත් කරදරයක් නැති,හැමෝටම ඕනෙම වෙලාවක උදව් කරන, තව කෙනෙක්ගෙ දුක දන්න හොඳ හිතක් තියෙන ඔයාලා හැමෝටම ජය. ❤💫

  • @dileepaedirisinghe9074
    @dileepaedirisinghe9074 20 дней назад +1

    Hariyatama hari miss.mamayh17 ipaduna kenek.oyata godak sthurhi❤🎉

  • @erangarajika2763
    @erangarajika2763 13 дней назад

    obathumiyata sithuthi sampurana aththa

  • @SarojaThilakarathna
    @SarojaThilakarathna 19 дней назад

    Seeyata seeyak hari mis,budusarana

  • @sajanikavinsha2471
    @sajanikavinsha2471 Месяц назад +2

    Mama 8 wenida.. miss oya kiyapuwa matama kiwwa wage.. puduma hakiyawak obathumiyata thiyenne.. 100% mage jiwithaya gana kiwwa wage.. oba thumiyata thawath mewani mehewara kirimata shakthiya dairya labewa kiyala prarthana karanawa 🙏❤

  • @niroshagunawera7452
    @niroshagunawera7452 17 дней назад +1

    මම ත් 8 ඉපදුනේ thank you

  • @shamilawasala7789
    @shamilawasala7789 29 дней назад +1

    මිස් කියපු දේවල් හරි

  • @KrishanthiAnoja-m6g
    @KrishanthiAnoja-m6g 29 дней назад +1

    Math 26 attama tamai obatumiya keuva balgana hetiyavagi jevita hiha ❤❤❤❤

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige Месяц назад +1

    සියලු දේ ඇත්ත

  • @ChamarikaSilva
    @ChamarikaSilva 28 дней назад

    සහතික ඇත්ත හරියටම කිවවා ඇත්තමයි 17

  • @gayanialagiyawann9750
    @gayanialagiyawann9750 Месяц назад

    26 හැමදේම ඇත්ත. බොහොම ස්තුතියි.

  • @rghhgghhvc1521
    @rghhgghhvc1521 28 дней назад +1

    Oba thumiya kiyapu dewak aeththa theruwan saranai

  • @ChamariAndarage
    @ChamariAndarage Месяц назад +2

    Excellent review. The deepest truth ever. 🎉

  • @seethagunarathne1504
    @seethagunarathne1504 9 дней назад +1

    Very good and very valuable .I'm.also 8.th birth .I'm very agree with your explanation .Wish you all the best ❤

  • @kantyk3888
    @kantyk3888 26 дней назад +1

    මගේ ජීවිතේ මේ විදිමයි
    කිසිම වෙනසක් නෑ
    ඒත් හිත ශක්තිමත්

  • @LeelaDissanayake
    @LeelaDissanayake Месяц назад +8

    මම අංක 8❤❤❤❤❤🎉🎉ආදරෙයි මැඩම්

  • @seanperera4867
    @seanperera4867 29 дней назад +2

    මමත් 8 ඉපදුන කෙනෙක්,, මේ කියපු ඔක්කොම වගේ හරි මිස්. ඒ වගේම මම වෘශ්චික ලග්නෙන් ඉපදුනේ. අන්ක 8යි වෘශ්චික ලග්නෙන් කියවෙන අන්ග ලක්ශනයි බලපුවාම මෙ කියපු ඔක්කොම වගෙ හරි මිස්.

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h 26 дней назад +1

    Oba thumiyage pehedili kirima ithama niweradi...mama 26 ..budusaranai....sithum pethum ituwewa....

  • @anomadarshni5464
    @anomadarshni5464 28 дней назад +1

    maga wam athanam wadanawak tiyanawa .gatha haeeya nam na.hitha haeeya tiyanawa .ade maga mahansiyan thamai jiwat wanna. obatumiya kiuwa hamadama attha.budusaranai. laggna gana kiyannako.❤❤❤❤❤

  • @surangidassanayake9764
    @surangidassanayake9764 21 день назад +2

    Thank you miss . I have the similar experience ❤🎉

  • @AI-music-o7v
    @AI-music-o7v Месяц назад +3

    හරියටම කිව්ව.....මමත් 8 වෙනිදා

  • @NilaniWanasinghe-r6l
    @NilaniWanasinghe-r6l 19 дней назад +1

    Hariyatama hari mth 8 kochchara karath adarenm labennema na.aath paule adupaduwak nokaragena yanawa. Watenna watenna nagitinawa.❤ ara post kathawa nm hariyata hari.sthuuthi

  • @APDILHANI
    @APDILHANI Месяц назад +5

    මම😊26😊මිස්ට ගොඩාාාාාාාක් පිං ✨🙏🙏🙏✨

  • @harsharupananda9491
    @harsharupananda9491 Месяц назад +2

    මම 17. මහත්තයා 26. බලාගෙන හිටියේ වීඩියෝඑක දානකම්.❤❤

  • @chandrawarakapitiya4300
    @chandrawarakapitiya4300 21 день назад +2

    Madam, Tanks so much, My Birthday was January 26 th

  • @AshokaMaalani
    @AshokaMaalani 27 дней назад +2

    Budusaranai oba tumiyata.

  • @nishanthakumara4988
    @nishanthakumara4988 Месяц назад +1

    ම්ස් කතාව හරියටම හර්

  • @deepadissanayake44
    @deepadissanayake44 Месяц назад +1

    Oba kiyapuwa හරියට හරි

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 Месяц назад

    මාත්26.. නමුත් වෙසක් පොය දවසක්. කියන ඒ වා ඇත්ත තෙරුවන් සරණයි ඔබතුමියට

  • @seethaaus3444
    @seethaaus3444 6 дней назад

    I’m birth 8 it’s really true God bless you.