Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එම ඛේදනීය සංසිද්ධිය ඔබ සියල්ල එකට කැටි කොට තිබෙනව.ආදරණීය හඳයා, ඔබ රිචඩ්ට සාධාරණය ඉටු කර තිබෙනවා ඔබේ භාෂාවෙන් !🌺🌹✊
❤😢කියන්න වචන නෑ හඳගම සර්....අතිවිශිශ්ටයි.
This is amazing.... felt it
සයුරු දළ රළ සමගනුඹේ නිසසල සිරුරවෙරළ වෙත ඇදී එයිජීවිතයෙ පෙකනි වැලසිදුනු බව සිහි කරන්වැල්ල සිඹ සැනසෙන්න පුතුනේ නිදන්න....!💛
අනේ ! එදා රිචඩ් ද සොයිසා මහත්මයාට මිය යන වෙලේ මොනවා හිතෙන්න ඇතිද ?අනිවාර්යෙන් අම්මා මතක් වෙන්නට ඇති.😪😪එසේම එදා මිය ගිය 60,000තරුණ තරුණියන් ට මිය යන වෙලේ මොනවා හිතෙන්න ඇතිද ? වසර 35 ට පසු ඔවුන් පැතූ ලොව පැමිණ ඇත.දැන්වත් ඔවුන්ට සාධාරණ ය ඉටු වේවා.🙏🙏🙏
Felt deeply. Very very emotional and beautiful ❤️ Very well done 👍 The song and the visuals. All the very best Hadagama sir.RIP Richard ❤
Excellent ❤❤❤❤❤❤
Ape kale hodama prawurthi nivedakaya harima Adrei Obata shoura❤❤❤❤
අංක එකටම ඉන්න මං ආසම රංගන ශිල්පිනිය.❤❤❤❤❤❤
ස්වර්ණා ❤️❤️
රිචඩ් ද සොයිසා සද අමරණිය ය්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන ගීතයක්...ගායිකාව ත් ලස්සන ට ගායනා කරනවා ❤️ මේ ගීතය නන්දා මාලිනී ට ලැබුනා නම් තවත් ලස්සන වෙන්න තිබුනා කියලා හිතනවා
නෑ මම නම් හිතන්නෙ නෑ හැම ගීතයක්ම වඩාත් ලස්සනට ගයන්නට නන්දා මාලිනියම අවශ්‍යයි කියා.එහෙම හිතුවොත් ඉතින් ඇය නැති දවසක මේ රටේ ගී නැති වෙයි නෙ.නිපුනි ශාරදා මේ ගීතයට අතිශය භාවපූර්ණ බවක් ලබා දී විශිෂ්ඨ ලෙස ගායනා කරනවා!
@@DammikaW48474 ඒ කතාව ඇත්ත.
වෙනසක් දැනෙන්නෑ මටනම් නන්දා මාලනී වගේම කටහඩක්
This is a masterpiece ♥♥♥♥
Damn Sri Lanka has started making good movies these days
👏👏💐
පුතුනේ නිදන්න ❤
විශිෂ්ඨයි....👑
නිපුනි ශාරදා ❤❤❤....
මාරයි 🔥💓
Heart touching song ❤ such a great combination of lyrics, melody and voice…
RIP Richard Sir!🙏❤️
සත්‍යය වෙනුවෙන් පෙනීසිටි මිනිසුන්ට කවදත් සමාජයෙන් ලැබුණේ ගල්මුල් , වෙඩිඋණ්ඩ😢දරුව වෙනුවෙන් අම්ම කෙනෙක් ගැඹුරු මහසයුර වූවත් තරණය කරනව..හද රිදවනව බොහෝ සෙයින්මේ නිර්මාණය
උපාලි ජයවර්ධන මහත්මයා ගැනත් film එකක් කරන්න❤
Wowww❤
A Master piece 🎉❤
It stabs my heart .. What a touching voice
විශිෂ්ඨ නිරමාණයක්.
Super 👌 👍 😍
දුන්හිඳ අද්දර නිර්මාණය අපිට ලබා දෙන්න මහතානෙණී❤
😢 woow❤
Very nice song wish from Germany
Lovey voice Nipuni....
Wow👌❤
අගෙයි ❤️
Congratulations and Best Wishes ❤🎉
Painful
Excellent ❤️
Wow❤❤❤❤❤
යොහාන් 3:16,17,1816 දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළ සේක්ද යත්, උන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දුන් සේක, ඔහු කෙරෙහි අදහන කවරෙකු වුවද විනාශ නොවී සදාකාළික ජීවනය ලබන පිණිසය.17 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයා ලෝකයට එවූයේ ලෝකය හෙළා දකින පිණිස නොව, ඔහු කරණකොටගෙන ලෝකය ගළවන පිණිසය.18 උන් වහන්සේ අදහන්නා හෙළා නොදකිනු ඇත, නුමුත් නොඇදහිලිවන්තයා දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයාගේ නාමය අදහා නොගත් බැවින් දැනටමත් හෙළාදැක ඇත!
Amen
🤣
😄😄😄😄😄
😅😅😅Observable universe is approximately about 93 billion lightyears....tawamat deviyan wahansela gana nan dodawana loke rotiyak kiyana bible asaranayo😅😅😅
Excellent . 👌🖤
❤❤❤❤❤ asoka sir
Waiting impaitently for the movie ❤
😢😢😢😢😢😢😢😢😢😢
Feel Sad ..heart touching lyrics Power of politics destroyed future of Our Nation
Masterpiece ❤
Masterpiece
Me sinduva ahaddi Richard va marapu kenaata andenne nadda ?
ආයිත් ආයිත් ඒ සුන්දර මිනිසා මතක් වී පපුව පිච්චිලා ගියා.
😢❤
Good job sir❤💐💐💐💐
විශිෂ්ටයි
❤️💗❤️💗
Sir kasthuri suwada novel eken film or drama ekak karanna,please,eka obathumata vitharamai karanna puluwan me lankawe❤
❤❤❤❤
💓
From Kollywood to Mollywood, Lyca Productions finally entered into Helawood Cinema. Waiting for the theatre release of this movie.🩵
❤🔥
Richard da doysata hitiya actor kawda
පිස්සුවක් 😢❤
Film eka balanna puluwan kawadada? Kohedida?
Mama dekka me film eka hedena vidiya,the fern cove villa bathththaramulla
Rinsley ayya
⭐️⭐️⭐️⭐️⭐️
💔💔💔
❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤
❤🥺
❤😢😢😢
Lyca இந்தியத் திரைப்படங்களை விட்டு நமது நாட்டுத் தயாரிப்புக்களை உருவாக்க வேண்டும்.நமது கலைஞர்களை இன,மத, மொழி பேதமின்றி வளர உதவி செய்ய வேண்டும்.
😢😢😢😢😢
😢😢😢😢😢😢❤
❤❤🎉❤❤
මෙක telecast වෙනවා ද දැන්
😓👏
Who killed Richard de Zoysa 😢
😭
Please increase the video quality
lankawath dannam indiawa wage hoda films gahayi wager
🥹😢🤍
කලා නිර් මානයක් ලෙස ඉතා හොඳ පද රචනාවක් සහිත ගීතයක්. නමුත් ලෝකයේ ඕනෑම රටක සිදුවිය හැකි සිදුවන දෙයක්.වෙනත් රටවල මීට වඩා දරුණු විදිහට සිදු වෙනවා. රජයකට විරුද්ධව නැගී සිටීම ඉතා භයංකර ක්‍රියාවක්. සීමාවන් හැඳිනගෙන කලයුතු. ව්‍යසනයක් වේවා මංගල්‍යයක් වේවා සමහරු ඒවා වෙනත් කෝණයකින් බලන්න ආසයි. ඒ ඔස්සේ නිර්මාණයක් කරලා ජනප්‍රිය වෙන්නත් ආසයි. අහිංසක මෝඩ මනුස්සයන්ගේ මනස විකුර් ති කරලා සතුටක් ලබන්නත් ආසයි.
රජයකට විරුද්ධව නැගී සිටීම භයංකර වෙන්න පුළුවන්. එහෙත් රජයේ නොමනා කටයුතු දැක දැක නිශ්ශබ්දව සිටීම ඊටත් වඩා භයංකරයි.ඔබ මෙහි පාදක කතාව නොදන්නවා විය හැකියි. දන්නවා නම් ඔබ මනෝරාණි සවරිමුත්තුගේ කෝණයෙන් බලන්න. ප්‍රජාතන්ත්‍රවාදී යයි කියා ගන්නා රටක වරදකට දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවා. ඔබ කියනවා ඕනෑම රටක මෙවන් දේවල් වෙනවා කියා. එහෙත් වෙන රටවල අවුරුදු ගණන් ඇද ඇද ඉන්නෙ නැතිව අපරාධකාරයාට දඬුවම් කරනවා. ඒත් මේ කතාවේදී ..රිචර්ඩ් ද සොයිසා මරා දැමීමට අණ දුන් පුද්ගලයා සහ එම ක්‍රියාත්මක කල පුද්ගලයා එකම තැන මහ පාරේ ඝාතනය උනා. නීතියෙන් දඬුවම් නොලැබෙන කල , ස්වභාව ධර්මයා ඊට නියම දඬුවම දුන් ආකාරය සැමට පාඩමක්.
"ඕනෑම රටක සිදුවිය හැකි දෙයක්" "සීමාවන් හැඳිනගෙන කල යුතු." 😂 කොච්චර කොන්ද පණ නැති වාක්‍යද? මේ වගේ කාලකන්නින්ට දෙපයින් නැගී ඉන්න අයිතිවාසිකම දෙන්න රිචඩ් සොයිසා වගේ කොන්ද පණ ඇති මිනිස්සු කී දෙනෙක් තමන්ගේ ජීවිතය දෙන්න ඇතිද?😢
වෙන රටවල්වලත් සිදු වූ පමණින් වැරදි දෙයකට විරුද්ධව සිට ගැනීමට ඇති අවශ්‍යතාව අඩු වේද? වරදක් නිතර සිදුවන විට එය නිවැරදි වේද?‘ප්‍රජාතන්ත්‍රවාදී’ ආණ්ඩුවකට එරෙහිව නැගී සිටීම භයංකාර නම්, එහි ගැටළුව තිබෙන්නේ කොතන වේද?ජනතාවට සේවය කිරීම සඳහා ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද ආණ්ඩුවක් විසින් ජනතාවට කරන ලද වැරදි හමුවේ කටපියන් සිටීම භයංකාර නොවේද?දේවල් විවිධ කෝණවලින් බැලීම වැරදි වන්නේ කෙසේද? එය දැනුම ගොඩනැගීමේ පදනමක් නොවේද? බලවතුන් විසින් අපට දෙයක් දෙස බලන්න කියන කෝණයෙන් පමණක්, ඒ දෙස බැලුවම හරිද?
Why VFX is so bad even in high budget?😢
தமிழ் இனத்தாய் எவருமே புகைப்பது இல்லை இந்தப் பாடல் காட்சிகளை கடுமையாக கண்டிக்கின்றேன்
❤❤❤❤❤❤❤
❤❤❤
😢😢😢😢😢😢
❤❤❤❤❤🥺🥹
❤❤❤❤❤
🥹♥️
❤️
එම ඛේදනීය සංසිද්ධිය ඔබ සියල්ල එකට කැටි කොට තිබෙනව.
ආදරණීය හඳයා, ඔබ රිචඩ්ට සාධාරණය ඉටු කර තිබෙනවා ඔබේ භාෂාවෙන් !🌺🌹✊
❤😢කියන්න වචන නෑ හඳගම සර්....අතිවිශිශ්ටයි.
This is amazing.... felt it
සයුරු දළ රළ සමග
නුඹේ නිසසල සිරුර
වෙරළ වෙත ඇදී එයි
ජීවිතයෙ පෙකනි වැල
සිදුනු බව සිහි කරන්
වැල්ල සිඹ සැනසෙන්න
පුතුනේ නිදන්න....!
💛
අනේ ! එදා රිචඩ් ද සොයිසා මහත්මයාට මිය යන වෙලේ මොනවා හිතෙන්න ඇතිද ?
අනිවාර්යෙන් අම්මා මතක් වෙන්නට ඇති.😪😪
එසේම එදා මිය ගිය 60,000
තරුණ තරුණියන් ට මිය යන වෙලේ මොනවා හිතෙන්න ඇතිද ? වසර 35 ට පසු ඔවුන්
පැතූ ලොව පැමිණ ඇත.
දැන්වත් ඔවුන්ට සාධාරණ ය
ඉටු වේවා.🙏🙏🙏
Felt deeply. Very very emotional and beautiful ❤️
Very well done 👍
The song and the visuals.
All the very best Hadagama sir.
RIP Richard ❤
Excellent ❤❤❤❤❤❤
Ape kale hodama prawurthi nivedakaya harima Adrei Obata shoura❤❤❤❤
අංක එකටම ඉන්න මං ආසම රංගන ශිල්පිනිය.❤❤❤❤❤❤
ස්වර්ණා ❤️❤️
රිචඩ් ද සොයිසා සද අමරණිය ය්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන ගීතයක්...ගායිකාව ත් ලස්සන ට ගායනා කරනවා ❤️ මේ ගීතය නන්දා මාලිනී ට ලැබුනා නම් තවත් ලස්සන වෙන්න තිබුනා කියලා හිතනවා
නෑ මම නම් හිතන්නෙ නෑ හැම ගීතයක්ම වඩාත් ලස්සනට ගයන්නට නන්දා මාලිනියම අවශ්‍යයි කියා.
එහෙම හිතුවොත් ඉතින් ඇය නැති දවසක මේ රටේ ගී නැති වෙයි නෙ.
නිපුනි ශාරදා මේ ගීතයට අතිශය භාවපූර්ණ බවක් ලබා දී විශිෂ්ඨ ලෙස ගායනා කරනවා!
@@DammikaW48474 ඒ කතාව ඇත්ත.
වෙනසක් දැනෙන්නෑ මටනම් නන්දා මාලනී වගේම කටහඩක්
This is a masterpiece ♥♥♥♥
Damn Sri Lanka has started making good movies these days
👏👏💐
පුතුනේ නිදන්න ❤
විශිෂ්ඨයි....👑
නිපුනි ශාරදා ❤❤❤....
මාරයි 🔥💓
Heart touching song ❤ such a great combination of lyrics, melody and voice…
RIP Richard Sir!🙏❤️
සත්‍යය වෙනුවෙන් පෙනීසිටි මිනිසුන්ට කවදත් සමාජයෙන් ලැබුණේ ගල්මුල් , වෙඩිඋණ්ඩ😢
දරුව වෙනුවෙන් අම්ම කෙනෙක් ගැඹුරු මහසයුර වූවත් තරණය කරනව..
හද රිදවනව බොහෝ සෙයින්
මේ නිර්මාණය
උපාලි ජයවර්ධන මහත්මයා ගැනත් film එකක් කරන්න❤
Wowww❤
A Master piece 🎉❤
It stabs my heart .. What a touching voice
විශිෂ්ඨ නිරමාණයක්.
Super 👌 👍 😍
දුන්හිඳ අද්දර නිර්මාණය අපිට ලබා දෙන්න මහතානෙණී❤
😢 woow❤
Very nice song wish from Germany
Lovey voice Nipuni....
Wow👌❤
අගෙයි ❤️
Congratulations and Best Wishes ❤🎉
Painful
Excellent ❤️
Wow❤❤❤❤❤
යොහාන් 3:16,17,18
16 දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළ සේක්ද යත්, උන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දුන් සේක, ඔහු කෙරෙහි අදහන කවරෙකු වුවද විනාශ නොවී සදාකාළික ජීවනය ලබන පිණිසය.
17 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයා ලෝකයට එවූයේ ලෝකය හෙළා දකින පිණිස නොව, ඔහු කරණකොටගෙන ලෝකය ගළවන පිණිසය.
18 උන් වහන්සේ අදහන්නා හෙළා නොදකිනු ඇත, නුමුත් නොඇදහිලිවන්තයා දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයාගේ නාමය අදහා නොගත් බැවින් දැනටමත් හෙළාදැක ඇත!
Amen
🤣
😄😄😄😄😄
😅😅😅Observable universe is approximately about 93 billion lightyears....tawamat deviyan wahansela gana nan dodawana loke rotiyak kiyana bible asaranayo😅😅😅
Excellent . 👌🖤
❤❤❤❤❤ asoka sir
Waiting impaitently for the movie ❤
😢😢😢😢😢😢😢😢😢😢
Feel Sad ..heart touching lyrics
Power of politics destroyed future of Our Nation
Masterpiece ❤
Masterpiece
Me sinduva ahaddi Richard va marapu kenaata andenne nadda ?
ආයිත් ආයිත් ඒ සුන්දර මිනිසා මතක් වී පපුව පිච්චිලා ගියා.
😢❤
Good job sir❤💐💐💐💐
විශිෂ්ටයි
❤️💗❤️💗
Sir kasthuri suwada novel eken film or drama ekak karanna,please,eka obathumata vitharamai karanna puluwan me lankawe❤
❤❤❤❤
💓
From Kollywood to Mollywood, Lyca Productions finally entered into Helawood Cinema. Waiting for the theatre release of this movie.🩵
❤🔥
Richard da doysata hitiya actor kawda
පිස්සුවක් 😢❤
Film eka balanna puluwan kawadada? Kohedida?
Mama dekka me film eka hedena vidiya,the fern cove villa bathththaramulla
Rinsley ayya
⭐️⭐️⭐️⭐️⭐️
💔💔💔
❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤
❤🥺
❤😢😢😢
Lyca இந்தியத் திரைப்படங்களை விட்டு நமது நாட்டுத் தயாரிப்புக்களை உருவாக்க வேண்டும்.நமது கலைஞர்களை இன,மத, மொழி பேதமின்றி வளர உதவி செய்ய வேண்டும்.
😢😢😢😢😢
😢😢😢😢😢😢❤
❤❤🎉❤❤
මෙක telecast වෙනවා ද දැන්
😓👏
Who killed Richard de Zoysa 😢
😭
Please increase the video quality
lankawath dannam indiawa wage hoda films gahayi wager
🥹😢🤍
කලා නිර් මානයක් ලෙස ඉතා හොඳ පද රචනාවක් සහිත ගීතයක්. නමුත් ලෝකයේ ඕනෑම රටක සිදුවිය හැකි සිදුවන දෙයක්.
වෙනත් රටවල මීට වඩා දරුණු විදිහට සිදු වෙනවා. රජයකට විරුද්ධව නැගී සිටීම ඉතා භයංකර ක්‍රියාවක්. සීමාවන් හැඳිනගෙන කලයුතු. ව්‍යසනයක් වේවා මංගල්‍යයක් වේවා සමහරු ඒවා වෙනත් කෝණයකින් බලන්න ආසයි. ඒ ඔස්සේ නිර්මාණයක් කරලා ජනප්‍රිය වෙන්නත් ආසයි. අහිංසක මෝඩ මනුස්සයන්ගේ මනස විකුර් ති කරලා සතුටක් ලබන්නත් ආසයි.
රජයකට විරුද්ධව නැගී සිටීම භයංකර වෙන්න පුළුවන්. එහෙත් රජයේ නොමනා කටයුතු දැක දැක නිශ්ශබ්දව සිටීම ඊටත් වඩා භයංකරයි.ඔබ මෙහි පාදක කතාව නොදන්නවා විය හැකියි. දන්නවා නම් ඔබ මනෝරාණි සවරිමුත්තුගේ කෝණයෙන් බලන්න. ප්‍රජාතන්ත්‍රවාදී යයි කියා ගන්නා රටක වරදකට දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවා. ඔබ කියනවා ඕනෑම රටක මෙවන් දේවල් වෙනවා කියා. එහෙත් වෙන රටවල අවුරුදු ගණන් ඇද ඇද ඉන්නෙ නැතිව අපරාධකාරයාට දඬුවම් කරනවා. ඒත් මේ කතාවේදී ..
රිචර්ඩ් ද සොයිසා මරා දැමීමට අණ දුන් පුද්ගලයා සහ එම ක්‍රියාත්මක කල පුද්ගලයා එකම තැන මහ පාරේ ඝාතනය උනා. නීතියෙන් දඬුවම් නොලැබෙන කල , ස්වභාව ධර්මයා ඊට නියම දඬුවම දුන් ආකාරය සැමට පාඩමක්.
"ඕනෑම රටක සිදුවිය හැකි දෙයක්" "සීමාවන් හැඳිනගෙන කල යුතු." 😂 කොච්චර කොන්ද පණ නැති වාක්‍යද? මේ වගේ කාලකන්නින්ට දෙපයින් නැගී ඉන්න අයිතිවාසිකම දෙන්න රිචඩ් සොයිසා වගේ කොන්ද පණ ඇති මිනිස්සු කී දෙනෙක් තමන්ගේ ජීවිතය දෙන්න ඇතිද?😢
"ඕනෑම රටක සිදුවිය හැකි දෙයක්" "සීමාවන් හැඳිනගෙන කල යුතු." 😂 කොච්චර කොන්ද පණ නැති වාක්‍යද? මේ වගේ කාලකන්නින්ට දෙපයින් නැගී ඉන්න අයිතිවාසිකම දෙන්න රිචඩ් සොයිසා වගේ කොන්ද පණ ඇති මිනිස්සු කී දෙනෙක් තමන්ගේ ජීවිතය දෙන්න ඇතිද?😢
"ඕනෑම රටක සිදුවිය හැකි දෙයක්" "සීමාවන් හැඳිනගෙන කල යුතු." 😂 කොච්චර කොන්ද පණ නැති වාක්‍යද? මේ වගේ කාලකන්නින්ට දෙපයින් නැගී ඉන්න අයිතිවාසිකම දෙන්න රිචඩ් සොයිසා වගේ කොන්ද පණ ඇති මිනිස්සු කී දෙනෙක් තමන්ගේ ජීවිතය දෙන්න ඇතිද?😢
වෙන රටවල්වලත් සිදු වූ පමණින් වැරදි දෙයකට විරුද්ධව සිට ගැනීමට ඇති අවශ්‍යතාව අඩු වේද? වරදක් නිතර සිදුවන විට එය නිවැරදි වේද?
‘ප්‍රජාතන්ත්‍රවාදී’ ආණ්ඩුවකට එරෙහිව නැගී සිටීම භයංකාර නම්, එහි ගැටළුව තිබෙන්නේ කොතන වේද?
ජනතාවට සේවය කිරීම සඳහා ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද ආණ්ඩුවක් විසින් ජනතාවට කරන ලද වැරදි හමුවේ කටපියන් සිටීම භයංකාර නොවේද?
දේවල් විවිධ කෝණවලින් බැලීම වැරදි වන්නේ කෙසේද? එය දැනුම ගොඩනැගීමේ පදනමක් නොවේද? බලවතුන් විසින් අපට දෙයක් දෙස බලන්න කියන කෝණයෙන් පමණක්, ඒ දෙස බැලුවම හරිද?
Why VFX is so bad even in high budget?😢
தமிழ் இனத்தாய் எவருமே புகைப்பது இல்லை இந்தப் பாடல் காட்சிகளை கடுமையாக கண்டிக்கின்றேன்
❤❤❤❤❤❤❤
❤❤❤
😢😢😢😢😢😢
❤
❤❤❤❤❤🥺🥹
❤❤❤❤❤
❤❤❤❤
❤
🥹♥️
❤
❤
❤
❤
❤
❤️