Guava Cultivation Part 03

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 9

  • @madumaldesanayaka267
    @madumaldesanayaka267 4 месяца назад

    මේ වගාවන් වලට හැදෙන රෝග ගැනයි ඒවට කරන ප්‍රතිකාර ගැනයි පැහැදිලි කරන්ඩ බැරිද 😊😊

  • @kokawalagesudath5068
    @kokawalagesudath5068 2 месяца назад +1

    ගස් අතර පරතරය දැනගන්න පුළුවන්ද

    • @AParkSriLanka
      @AParkSriLanka  Месяц назад

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
      ස්තූතියි.
      A - Park මාධ්‍ය ඒකකය

  • @janukaopatha6126
    @janukaopatha6126 4 месяца назад

    කොහොමද සම්බන්ධ කරගන්නෙ

  • @GurugalgodaAgro
    @GurugalgodaAgro 4 месяца назад +1

    බාවිතා කල පොලි වසුන් ආපසු ගන්නා තැනක නම්බර් එකක් දෙන්න

  • @anasuyanishamani3171
    @anasuyanishamani3171 4 месяца назад +2

    How can we contact these technical experts

    • @AParkSriLanka
      @AParkSriLanka  4 месяца назад

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
      ස්තූතියි.
      A - Park මාධ්‍ය ඒකකය

    • @lankanathawijenayake2366
      @lankanathawijenayake2366 3 месяца назад

      @@AParkSriLanka any contact number for north western province im from kurunegala