High Density Double Raw Guava Cultivation Dambulla - part 01 - Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 15

  • @Muhammadali-fg2di
    @Muhammadali-fg2di 2 месяца назад +1

    Kindly share English version so that everyone can understand

  • @agriculturerajasinghe1044
    @agriculturerajasinghe1044 4 месяца назад +1

    dana phora pilibadawa danganna puluwanda

    • @AParkSriLanka
      @AParkSriLanka  4 месяца назад +1

      ඉදිරි තාක්සනික විඩියෝවලින් තොරතුරැ ලබාදෙන්නම්

  • @fxtd217
    @fxtd217 4 месяца назад

    පොහොර ගැනත් කිවුවා නම් වටිනවා

    • @AParkSriLanka
      @AParkSriLanka  4 месяца назад

      ඉදිරි වැඩසටහන් සහ දැනටමත් පළකර ඇති තාක්සනික විඩියෝවල තොරතුරැ ඇතුලත්.

  • @VajiraSampath-x4l
    @VajiraSampath-x4l 4 месяца назад +1

    Mamath kamathi wagwak kranna mn ampare .. kohenda wistra ganne

    • @AParkSriLanka
      @AParkSriLanka  4 месяца назад

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
      ස්තූතියි.
      A - Park මාධ්‍ය ඒකකය

  • @ajanthakumara1475
    @ajanthakumara1475 4 месяца назад

    Me bag ganna puluwan kohenda

    • @AParkSriLanka
      @AParkSriLanka  14 дней назад

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @DDanu28
    @DDanu28 4 месяца назад +1

    අපිවත් සම්බන්ධ කර ගන්න කරුණාකර

    • @AParkSriLanka
      @AParkSriLanka  4 месяца назад

      මෙම ව්‍යාපෘතිය පර්යේෂණ ව්‍යාපෘතියක්. ඔබට අපගේ පර්යේශණවල ප්‍රතිඵල ලබාගිනිමින් ඔබගේ කෘෂි ව්‍යාපාරයක් ආරම්භකරන්නට පුලුවන්

    • @jananjayapushpakumara8128
      @jananjayapushpakumara8128 4 месяца назад

      කොහොමද සම්බන්ධ වෙන්නෙ

    • @ajanthakumara1475
      @ajanthakumara1475 4 месяца назад

      Me bag gann puluwan kohenda