MANTHRI PUTHA ( මන්ත්‍රි පුතා ) VIDU ft. MAALI [ OFFICIAL MUSIC VIDEO ]

Поделиться
HTML-код
  • Опубликовано: 4 фев 2025

Комментарии • 1,8 тыс.

  • @MR_VIDU.
    @MR_VIDU.  Год назад +1155

    Stream & download - vyd.co/Manthriputha
    Song Lyrics -
    VIDU
    ගහන ගහන පදෙට නටන්න දෙන්න අත්පුඩි
    ආනා චල්ලො උංගල් සුහම් තා එප්පඩි
    කාල බාග නෙමෙයි අපි අපි ගැහුවෙ ටොප් අඩි
    සෝඩා පෝඩා වානා පොඩි පොඩි උන්ට කොක් බඩි
    ඩිංඩිං ගාලා ගැහෙයි තොපෙ හදවත
    ඇදිවත නැති වේවි බලන් ඉද්දි උබෙ කත
    හිතවත පද පේලි ටික ගැහුවා ගොත ගොත
    ඇහුනොතින් අතට ගනීවි ගෑනු ඉලපත
    රටකට මොකට සටකපට ඈයෝ
    හෙටකට සැපට දුකට අපි ආවෝ
    පැයකට සැපට කපල් කට කෑවෝ
    ඕන පොතක් කනවා විකලා රට කාවෝ
    මුසාවාදා කියවලා පොයි සොල්ල මුඩියාද
    බොලා දන්න ලිදේ ඉන්නෙ එකමෙක මැඩියද
    පොඩ්ඩ කඩ්ඩ බැරි උන ගමන් ඕකා රොඩියද
    වැඩ දන් නැති පොරත් _ _ _ වැඩිහිටියද
    මහපාරේ කවුරු ගියත් ගගේ RIDER තොටියා
    හරවන්න එපා අනිත්පැත්ත කිරිකැටියා
    නිදන් ඉද්දි අවුස්සගන්න එපා සතා කොටියා
    රැප් ගැන කියලා දෙන්න මෙහෙ වරෙන් පැටියා
    කරා ගොඩක් වැඩ දහ දහනවයට
    මගෙ නම කිව්ව ගමන් අරූ කහනවා යට
    ඒ අපල වැඩි උනාට ග්‍රහදනයට
    පුතෙ කොනක ඉදලා රැප ගහනවා ගැට
    වැඩක් කරපන්කො කියවන්නෙ බලි
    එක පිනක් කරපන් මතු ඉපදෙන්න කලින්
    ඒ මතක් කරපන්කො දල නැති අලි
    ඉතින් උබට කෙල උනාට මම වෙයිද පලි
    කාසි වාසි බලන්නෙ නෑ අරගෙන පැත්ත
    හරියට නැමියන් අදහගෙන ඇත්ත
    අලුත් වදන් PRIMARY රැප වෙලා බැද්ද
    ඕන ගහක් ඔට්ටුයි මුවහත් කරා කැත්ත
    Hook
    රැප මුහුදක් නම් මං කරයි යාත්‍රිකා
    අපි නැති තැන් වල අපිලු මාතෘකාරිය
    මොක උනත් කෑවා රටම COUNTRY
    හෙන අවුල මට ලග නෑයෝ වෙනවා මන්ත්‍රි //
    Maali
    පතුරන්න අඩක් උනත් කියන්න කලින් සපුරාන්
    හැසිරෙන්න දන්නැත්තං එන්න එපා වපුරාන්
    සතුරට සලකන්නම් දාලා කටෙ මසුරාන්
    අපෙ ඒවත් වැඩ තනි ජීව උන්ඩ පතුරාන්
    කලු වෙන තරමට රගන දොදොල්
    අස්වැන්න නෙලුවට පස්සෙ තමා දැක්කෙ බොල්
    අඩු පාඩු ගොඩක් බැලුවම උබෙ සින්දු ලොල්
    බොලා වගෙ නෙවෙයි අපි කන්නැ ලෙලිත් එක්ක පොල්
    ලොකු උන්ට සද්දෙ දැම්මෙ පොඩි මිටි බටුවො
    මොන කතරකත් ඉන්නො දුසිම් ගානක් ඔටුවො
    පොඩි මිටි ලපටි පවුල පිටන් කපටි
    නයි දැක්ක පලියට දිව්වද මුගටි
    මාත්‍රාව උග්‍ර විශයි මොන පාට බේත උනත්
    හොද නෙවෙයි නරකයි ගොඩක් තිබ්බෙ හොද දේක උනත්
    කැපුවම රතුයි ලේ ආගම් ජාති භේද උනත්
    මැරුනට පස්සෙ ගදයි ඔය මොන පොශ් කෑලි උනත්
    වඩාගෙන වරෙන් ඉතින් බෙදාගෙන පිල
    මොන වැඩ්ඩා ආවත් වහලා දෙන්නම් වදන්වලින් හිල
    තනි පිස්සො එක්ක ගහන්න බෑ වටකුරු ජිල
    සුද්දා මගේ ගානෙ දාල දෙන්නම් හෝටලේට බිල
    පල පල යන්න අරන් කන්නැ අපි බීට් රූට්
    සීට් අටක් වයින් වෙලා දැක්ක ගමන් sad mood
    ජීප් එකෙන් අයින් වෙලා යන්න දුන්නා off road
    බීට් එකෙන් හොට් කරා මෙන්න රැපෙන් sea food
    තද වැසි නම් මොනාද බං මෙහෙටත් වහිනෝ
    උබෙ කටනම් සුපිරි බං හොදට කහිනෝ
    තඩි පුක අරන් එහෙට දුවපු කඩිනෝ
    මෙන්න උඩ බලන් මේකා දුරට පඩිනෝ
    මේවා හතට බං පැනලා දමපු ලීසිං
    ගිනි අව්වට charging එපාඩෝ A/C
    පොත කියවලා ගත්තෙ දැනුම B/C
    ඕවා වලිද බං මටනම් හරිම easy
    Hook
    රැප මුහුදක් නම් මං කරයි යාත්‍රිකා
    අපි නැති තැන් වල අපිලු මාතෘකාරිය
    මොක උනත් කෑවා රටම COUNTRY
    හෙන අවුල මට ලග නෑයෝ වෙනවා මන්ත්‍රි //
    End.

    • @Avishkashalinda48
      @Avishkashalinda48 Год назад +16

      ෆොන්එකඅදපු දවසම දැම්ම විඩියොඑක

    • @SachinPiyasena-bj5bp
      @SachinPiyasena-bj5bp Год назад +5

      Sachin

    • @gaming_drago_yt
      @gaming_drago_yt Год назад +5

      Mp3 eka upload karada 😊

    • @Gamingredfoxandmahiyaytvw6ks
      @Gamingredfoxandmahiyaytvw6ks Год назад +1

      gammak vidu ayye me link eken mantree putha alvin vershan sinduva = ruclips.net/video/CFGhLiN1aqw/видео.html

    • @NX682
      @NX682 Год назад +6

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @-wowtrader
    @-wowtrader Год назад +334

    ""රටකට මොකට සට කපට ඈයෝ""😼ගැම්මක් තමයි VIDU❤‍🔥❤‍🔥

  • @mr_alone02
    @mr_alone02 8 месяцев назад +409

    MR VIDU රැප් කියනවට ආස අය ලයික් එකක් දානා යන් ❤️

  • @anukdias271
    @anukdias271 Год назад +17

    ඒ මේක පට්ට බං

  • @MayuraNishan-v2d
    @MayuraNishan-v2d 10 месяцев назад +12

    අහපු පලවෙනි පාරින් ම මේ සින්දුව මගේ කැමතිම සින්දුවක් උනා. ❤️ආදරෙයි අය්යේ. සින්දුව ෂූට් කරේ ගාල්ලේද

    • @IsharaRD
      @IsharaRD 6 месяцев назад

      ammo👍👀

  • @pinsaraEkanayaka-td6oi
    @pinsaraEkanayaka-td6oi Год назад +19

    Yotube එකට එන ගානෙ මේක එනවා.. 🙂 දකින ගානෙ බලන්නමයි හිතෙන්නෙ.. මන් දැන් පස්පාරකටත් වැඩිය බැලුවා.. ♥️🍂

    • @IsharaRD
      @IsharaRD 6 месяцев назад

      💛🤜

  • @AkalankaEkanayake
    @AkalankaEkanayake Год назад +56

    It’s really nice 🎉

  • @Pula_mc
    @Pula_mc Год назад +11

    A A A gammc bn😘

  • @Viduladenuwan-k5p
    @Viduladenuwan-k5p 11 месяцев назад +196

    කෝ බලන්න මන්ත්‍රී පුතා බලාගෙන ගියපු අය ලයික් එකක් දාලම යමු බලන්න❤😂

  • @sldinujaya1740
    @sldinujaya1740 Год назад +174

    බොරුවට දගල දගල කියවිලි නෑ වෙන උන් වගේ...සුපිරිමි රැප් එක 😌❤️

  • @harshanapradeep6162
    @harshanapradeep6162 Год назад +4

    Niyamai malikage ayye

  • @Sjjejsis
    @Sjjejsis Год назад +8

    Adoo ගැම්මක් බන්🥲

  • @SongDj-wf3zz
    @SongDj-wf3zz Год назад +9

    සුපිරිනෙ💔

  • @FXSALONE
    @FXSALONE Год назад +12

    එපා වෙන්නේ නැ සින්දුව

  • @slexboy_1
    @slexboy_1 Год назад +58

    2:23 blnnooo ...mn innooo 🤪🤪🤪

  • @mix.lk-zn7lx
    @mix.lk-zn7lx Год назад +3

    ade back ground music eka maru bn...... rap ekath supiri

  • @gamingchabba
    @gamingchabba Год назад +112

    සිංදුව දීලා තියන්වා සුපිර්ටම ඉකනමට ඕනා
    😍😍😍

  • @sachinavishka1674
    @sachinavishka1674 Год назад +5

    Ado rapa na supiri hode tava oy vge vada krnna oni bosa ❤ 🥰

  • @keshawagaganatha9615
    @keshawagaganatha9615 Год назад +3

    gammak mage ekoooooo

  • @malindumadusanka8776
    @malindumadusanka8776 Год назад +5

    ගැම්ම

  • @RASIYAzer
    @RASIYAzer Год назад +26

    100000 පාරක් ඇහුවා එපා වෙන්නෑ 😌❤️😲😱

  • @gemingdila1626
    @gemingdila1626 7 месяцев назад +92

    ෆ්‍රී ෆයර් නිසා මෙච්චර දුරක් ආවට ගොඩාක් සතුටුයි බොක්ක♥♥♥

    • @gaminghi10
      @gaminghi10 6 месяцев назад +2

      Ado ape ff god❤❤❤❤

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 Год назад +37

    විදූ කොල්ලාහ් ගැම්මක්..මාලී අයියා සුපිරී ❤🥰❤️

  • @A5_Gaming
    @A5_Gaming Год назад +6

    Niyamai vidu super❤🎉

  • @teryyk_editz
    @teryyk_editz Год назад +32

    රැප මුහුදක් නම් මං කරයි යාත්‍රිකා 👊😍😼ගැම්මක් තමයි VIDU❤‍🔥❤‍🔥

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa7338 Год назад +4

    Supiriyak thama.

  • @chinthaninishanthi8166
    @chinthaninishanthi8166 Год назад +5

    පට්ට vidu😀😍

  • @RICCBEATS45
    @RICCBEATS45 Год назад +3

    Adarei yokooo vidu next level

  • @SASIYATREANDING
    @SASIYATREANDING Год назад +61

    සුපිරි සින්දුවගෙ යි 😮😢

  • @Mrpc-e6i
    @Mrpc-e6i Месяц назад +4

    නියමයි අයියේ

  • @GAMESTORMfromkalana
    @GAMESTORMfromkalana Год назад +556

    Song eka enakam maseka wele idan balan inna un innawada😢

  • @malithprathana9726
    @malithprathana9726 Год назад +17

    Rap එක සුපිරි කන්ටෙන් වලට මරු
    😍❤💖💖

  • @Ashen77
    @Ashen77 Год назад +6

    ViiiDuu oyaa 😯👌

  • @adeeshaanuhas598
    @adeeshaanuhas598 4 месяца назад +5

    Niyamai VIDU aiye me sinduva❤❤

  • @LankaFireLegends4499
    @LankaFireLegends4499 Год назад +5

    silla gen awe

  • @_mishan_752
    @_mishan_752 Год назад +77

    Game වගේ rap නතින් නේ විදු අයියේ ගැම්මක් තමා ආදරෙයි FF boy❤❤❤❤❤

  • @yasith---------yt
    @yasith---------yt Год назад +85

    "වැඩක් කරපංකෝ කියවන්නේ..." අයියේ ඔයානම් කරලම පෙන්නුවා.ජය වේවා...🥰🥰❤️❤️

  • @NALUWA.official
    @NALUWA.official 9 месяцев назад +2

    වසී ❤️🎉

  • @cstechlk
    @cstechlk Год назад +58

    ගේම් ගගහ ඉදපු එකෙක් රැප් කරන්න ගත්තම 😌❤️💯
    මේකත් ඉතින් සුපිරියක් ❤️‍🔥

  • @gamingevin
    @gamingevin Год назад +301

    මැයි 10 මගේ බර්ත්ඩේ එක vidu ayya එහෙනම් මට තෑග්ග හමු වෙනවා නේද අලුත් සින්දුව මන්ත්‍රී පුතා තමා මගේ birthday gift 1❤😅

    • @Bad_Gomez
      @Bad_Gomez Год назад +11

      😅😂

    • @Livingnz-
      @Livingnz- Год назад +20

      *උබ විතරද 10 වෙනිදා ඉපදුනේ ලකේ පංකාවෙ වානරයෝ 👍*

    • @APEXFFLIVE999
      @APEXFFLIVE999 Год назад +8

      😂

    • @MPF_Mr_MAHI
      @MPF_Mr_MAHI Год назад +7

      @@Livingnz- ammo kavoyo dan mod denne nddda bn

    • @Shashidu
      @Shashidu Год назад +4

      උබව හම්බෙන්නේ නැනේ ʜᴀᴘᴘʏ ʙɪʀᴛʜᴅᴀʏ

  • @nethunethu3904
    @nethunethu3904 Год назад +3

    Super 🥰

  • @tanushkagunasekara4511
    @tanushkagunasekara4511 Год назад +19

    Next level vidu ft.maali🥰🥰

  • @maleeshasandakelum4247
    @maleeshasandakelum4247 Год назад +2

    Niyamai bn.........😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫thawa ekak karapan.....

  • @thinukadeneth428
    @thinukadeneth428 Год назад +5

    Vidu ayiye thava rapak oni aya ko 😘

  • @Sithulinethmini
    @Sithulinethmini 11 месяцев назад +3

    Vaw maru 😍 vidu aiye supiri 👍🎉

  • @DellJertech-gw8ir
    @DellJertech-gw8ir Год назад +24

    සුපිරියෙටමතියෙයි අදරෙයි❤

    • @bhanuka__dilshan
      @bhanuka__dilshan Год назад +2

      අහල නැද්ද කෑල්ලක්වත්😕

  • @pahasarapiyumal5373
    @pahasarapiyumal5373 Год назад +1

    Patta ayiye

  • @gamingsamurai7678
    @gamingsamurai7678 Год назад +6

    ගැම්මක් තමා vidu අයියෙ

  • @adeeshasithum6723
    @adeeshasithum6723 Год назад +9

    මරැ මරැ ඒක ❤️ සුපිරියක් අල්ලමු🤘😌 5 විතර බැලුවා ඈ 😌🤘

  • @mohomadthanis1000
    @mohomadthanis1000 Год назад +6

    අඩෝ සුපිරි විදු අයියේ ආදරේයි ගෝඩාක්

  • @Imal_Abhishek
    @Imal_Abhishek Год назад +89

    මල්ලිලා දෙන්නා වැඩේනම් ගිනි ගින්දර,ජයම වෙන්න ඕන එකෙන්ම.❤️💯

  • @ManeeshaDevindi-c4p
    @ManeeshaDevindi-c4p 10 месяцев назад +5

    විදු අයියෙ මරු❤️✌️

  • @SUDDA_GAMING_YT
    @SUDDA_GAMING_YT Год назад +53

    ගැම්මක් තමයි විදූ 💥💯❤

  • @kuzzix1
    @kuzzix1 Год назад +2

    Hamadama ahano vidu ayye sinduva lassani gammak hode ❤️❤️

  • @Bikelover3053
    @Bikelover3053 Год назад +11

    සුපිරියක් ❤

  • @NethmiraKuruppu-rr8pr
    @NethmiraKuruppu-rr8pr 10 месяцев назад +5

    ගැම්මක් විදු අයියේ😁😁😁

  • @gaming_mathiya0
    @gaming_mathiya0 Год назад +10

    සුපිරි ❤❤❤

  • @HABuddika
    @HABuddika Год назад +1

    Supiri vidu ayiye

  • @mahindakumara487
    @mahindakumara487 11 месяцев назад +3

    Maru rap eka bn❤❤

  • @Alonerider1K
    @Alonerider1K Год назад +50

    රැප් ගැන කියා දෙන්න මෙහෙ වරෙන් පැටියා 😎✌️
    පහරක් සුඩ්ඩා ♥️😉🔥

    • @maduwa3780
      @maduwa3780 Год назад +1

      රය්ඩර් 🖤👏

    • @Alonerider1K
      @Alonerider1K Год назад +1

      @@maduwa3780 ♥️😉

    • @Anything_else-b6
      @Anything_else-b6 Год назад +1

      Raider mn yana yana thana uba innava mata I'd diyanko pls.

    • @Alonerider1K
      @Alonerider1K Год назад +2

      @@Anything_else-b6 sorry suddh
      මන් දැං ff ගහන්නෑනෙ 🤐♥️

    • @Anything_else-b6
      @Anything_else-b6 Год назад +2

      @@Alonerider1K hmmm math navaththala inne masekata sayryak ghanava updeate valin passe epa una mna

  • @RamyaRamya-u4o4x
    @RamyaRamya-u4o4x 5 дней назад

    සුපිරි Vidu😍😍😍😍😍

  • @rawindukalana7491
    @rawindukalana7491 Год назад +14

    සුපිරි විදුවෝ ❤😊

  • @Sithijawishwanath5027
    @Sithijawishwanath5027 Год назад +3

    තද කොර cuddh...❤️✨🤙😊

  • @janithapansilu9814
    @janithapansilu9814 Год назад +5

    Supiriyak oi 💞

  • @D4s_SHAGGY
    @D4s_SHAGGY Год назад +8

    විදුනම් rap තමා 😘එ

  • @chathuchathu5641
    @chathuchathu5641 Год назад +5

    එකනම් ගැම්මක් විදූ

  • @HiruRashmi-sv4gn
    @HiruRashmi-sv4gn Год назад +1

    Patta aiyeeeeee lassana rap akak thava akak oniiii lagadimaaaa

  • @VINIPRODUCTION.
    @VINIPRODUCTION. Год назад +7

    Kariyek thama ithin 😌♥️ Gmmk vidu sir

  • @RuwanNethu-kw8lx
    @RuwanNethu-kw8lx Год назад +2

    Patta viduvo

  • @NethmiraKuruppu-rr8pr
    @NethmiraKuruppu-rr8pr 10 месяцев назад +18

    තව තව රැප් කරන්න විදූ අයියේ💪💪💪💪

  • @janiyabo
    @janiyabo Год назад +3

    අම්මෝ සුපිරියක් විදුවෝ 10පාරක් විතර බැලුවෝ ❤

  • @captainstreaming
    @captainstreaming Год назад +214

    Lyrics 100%
    Music 100%
    Visual 95%
    ❤‍🔥🔥🔥🔥🔥
    ❤❤‍🔥🔥🔥🔥

    • @stfmaster7374
      @stfmaster7374 Год назад

      😮

    • @arcxgun1282
      @arcxgun1282 Год назад +10

      Lagadida rap ahnna gatte malli lyrice balpn melo rahak naa 😹

    • @captainstreaming
      @captainstreaming Год назад +7

      @@arcxgun1282 oyalage me comments enakan thama hitiye 1weniya oya😅

    • @Livingnz-
      @Livingnz- Год назад +3

      උත්සහය හොදයි My One Vidu 🌚❤️

    • @GAMESTORMfromkalana
      @GAMESTORMfromkalana Год назад +2

      ​@@arcxgun1282 ubata puluwanda ehema hari rap ekak karanna 😂

  • @chamath_Dissanayak
    @chamath_Dissanayak Год назад +1

    Ado super ah.

  • @itz_me_rezy
    @itz_me_rezy Год назад +5

    Niyamay😂😂😂

  • @nethunethu3904
    @nethunethu3904 Год назад +1

    Patta vidu 😍

  • @A.DinujaMadhushan-yf6ek
    @A.DinujaMadhushan-yf6ek Год назад +8

    VIDU අයියෙ ඔයා ආයි free fire play කරන්නකො Please
    සිංදුව නම් පට්ට

  • @ThaveeshaRasali
    @ThaveeshaRasali 11 месяцев назад +2

    Supiri kollo❤

  • @anushageethanjalee5244
    @anushageethanjalee5244 Год назад +4

    සුපිරියක් වගේ😊😊

  • @SUKIRIYA1
    @SUKIRIYA1 11 месяцев назад

    supiriyak b

  • @Shehanofficial-n1u
    @Shehanofficial-n1u Год назад +14

    මේ පාරත් සුපිරියක්ම කරල තියෙනෝ අදරයෙ බන් විදූ තව සින්දුවක් ඕනේ ලගදිම congratulations මගේ එකා උබට හැමදාම හරියන්න ඔනේ🥳❤️

  • @rakithadananjaya2555
    @rakithadananjaya2555 Год назад +7

    වීදු අයියේ ගැම්මක්❤

  • @hasiniumanda6808
    @hasiniumanda6808 Год назад

    Eka patta ❤️‍🔥❤️‍🔥

  • @_Gaming_Imeth
    @_Gaming_Imeth Год назад +7

    සුපිරි විදු අය්යෙ ❤️❤️❤️

  • @TharangaSenavirathna-ru8xq
    @TharangaSenavirathna-ru8xq Год назад +1

    Pattata bn vidu

  • @nethsaragimhan4549
    @nethsaragimhan4549 Год назад +10

    ගැම්මක් විදුවො 😌 ගෙම් එකෙ ආතල් දුන්න ඔයාද මෙ 😌✌️ සුපිරි ඈ ගින්දර 💥

  • @udarajayawikramalakvindu1511
    @udarajayawikramalakvindu1511 Год назад +2

    Viduwa thawa sindu gahapan patta ❤️.

  • @Dhanika_Dewmina
    @Dhanika_Dewmina Год назад +9

    VIDU ඉන්නවා කියන්නෙ ගැම්මක් තමයි 😊😊

  • @GTRBn
    @GTRBn Год назад +1

    Good luck to you 😘

  • @MRMETA-qj6jm
    @MRMETA-qj6jm Год назад +1

    Gammak sagoo vidu aiya

  • @buddhikakasun8113
    @buddhikakasun8113 Год назад +6

    ඒ ඕයි සුපිරියක් බං විදු ❤❤

  • @Shanuwithera
    @Shanuwithera Год назад +1

    Oyanam pissuvak vidu. Good job

  • @f2f_harsha324
    @f2f_harsha324 Год назад +4

    ado supiri bn❤

  • @chanthupanisankara
    @chanthupanisankara Год назад +1

    eeka maru yakoooo

  • @warunashehan5860
    @warunashehan5860 Год назад +5

    ලස්සනයි විදු අයියා ❤️❤️❤️❤️❤️

  • @Shanuwithera
    @Shanuwithera Год назад +1

    Pattai . God job vidu

  • @SumedaMaduhan-rv3vz
    @SumedaMaduhan-rv3vz Год назад +4

    සුපිරි විදු & මාලි😍👍

  • @sathishkaanuranga8062
    @sathishkaanuranga8062 Год назад +1

    Lassani vidu aye

  • @KESHARAOFFICIAL
    @KESHARAOFFICIAL Год назад +6

    Superb😍🔥

  • @Sandrowan
    @Sandrowan Месяц назад +1

    Waw vidu ayiye❤❤

  • @DilukshePriyadarshani
    @DilukshePriyadarshani 3 месяца назад +3

    විදූගෙ රැප් වලට ආස අය කෝ්......