KASIYA ( කාසිය ) VIDU ft. TRK ft. VKY MAX [ OFFICIAL MUSIC VIDEO ]

Поделиться
HTML-код
  • Опубликовано: 4 фев 2025

Комментарии • 1,6 тыс.

  • @MR_VIDU.
    @MR_VIDU.  2 года назад +1351

    KASIYA ( කාසිය )
    TRK
    මේ ඇස් අස්සේ තියෙන්නේ සිනා මුසු කදුලයි..
    හැමදාම හැමදේටම මට මම පමණයි..
    ඉරණම දැනගෙන ජිවත් වීම විතරයි..
    ගැඹුරු ජලකදක් පිටින් ගොඩක් නිසලයි..
    විදවන්නේ මම හැමදේම දැනගෙන..
    කදුලු එකින් එක වැටෙයි දුක් දිදි පපුවට..
    තනිකම දැන් ඇති ලග තනියට..
    තැලෙද්දි තමයි කොල්ලෝ රස ගොඩක් උගුරැස්ස..
    ගොඩක් තීරණ ගත්තේ මම හදවතින්..
    නමුත් මම මත් උනේ නෑ මදුවතින්..
    දරාගත්තේ මම හැමදේම සිනහවෙන්..
    අදුර ලොකු උනත් දුරුකරයි එක පහනකින්..
    ආදරේ කියලා හැමෝම කලේ රගපෑමක්..
    ඒ අකුරු හතරට අම්මයි දුන්නේ නම්බුවක්..
    වැටුනු හැම තැනම මඩ ගොහොරු විතරක්..
    නම්, මඩ තියන තැන තමයි හැදුනේ ලස්සන නෙලුම් මලත්..
    ගොඩක් මිනිස්සු ලන් උනේ වාසියට..
    ලග ඉද්දි පන දෙන්න ඈත් වෙද්දි හරහට..
    හොද මූන පෙන්නන් හැමදෙම රුවිතෙට..
    හැමදෙයක්ම යට උනේ බල්ලෝ නොකන කාසියට...
    VIDU
    පිරුනු කලක ජල කද නොසෙලේද
    සිහින මවන මිනිසුන් පැකිලේද
    සහන මිලට දුන්න සිහින කෙසේද
    ලයට හොරා වැගිරුවේ ලේ නේද
    රිදුනු තැවුනු තැවුනු හදවතේ ඉඩ කාපු
    ආලේ රත්තරන් වගේ කියාපු
    හද වැටි ජිවිතයම අද කාපු
    රහසේ රිදුනා ඇස් තනියෙන් හඩාපු
    රසට කන්න හැදුවා මව අහර
    දුකට බෙදන් ගැහුවා මල් පහර
    ඇසුරු කරන් කිව්වා දුක ගැන වහර
    කන්න වෙයිද තිරිසන් පිහිපහර
    වෙස් ගත්තන් හිත නොකඩ යදී
    ආවඩනා විට යකා එලි බසිති
    දෙබස් මේවා කරගැට රිදෙති
    කාපු කට්ට ගැන සිහි කරති
    විදි විදි ගානේ රවුන් ගහන හිත යට වි
    පාරන මතකය සපුරයි සිත හි
    පිහිතුඩ වැනි රස බර කතා කී
    ලොව අමුතුම ඇටයකි කතාවෙ ශ්‍රී
    ජිවිතේ අද යන්නේ කෙටි පාරක
    අපි විස නෙවෙයි ගැහුවේ විස කාරක
    රට යන්නේ තවමත් පිට පාරක
    සමු ගන්නෙමි දුරුවේවා මාරක
    VKY
    ඉපදුනෙ දුක එක්ක තනිකම දරාගෙන..
    මැරෙන්නෙම තනියම දුක්විද සසෙරෙක..
    ඇති දේකුත් නෑ නැති වෙන්න හැමදේම..
    මේ දේ දැනගෙන ජීවත් වෙයන් හැම විට..
    අතේ සතේ නෑ මිත්‍රයො හැමතැන..
    බොරුවෙන් දගලන ලෝකේ දෙවියොත් වැටෙයි මුදලට...
    මිනිස්සු ඉන්න ලෝකේ මනුස්සයෝ සීමිත..
    මොන දේ වුනත් ඉවසන් ඉන්නේ සිහියෙම....
    සිරිලක මගෙ රට ආස කරන මුතු ඇට..
    ඉන්න රටකට කලු
    නෙත් බලාගෙන..
    බලන බලන හැම තැන වෙස් මූනු දාගෙන..
    වාසි ඇත්තේ කොතනද අම්මා තියයි ඇපයට..
    හැමවෙලේ හදවතින් ගත්තෙ තීරන..
    පැරදුනා මනසට ඉඩ නොදුන් සේරම..
    කලුනික වගේ මගේ හීන මගේ වද වන..
    සිංහාසනේ බලන් මම අඩියෙන් අඩියට..
    එක දෙක පඩි පඩි තියන් වර්තමාන..
    වැටුනු හැම තැනදිම දුන් අවමාන..
    ලේ රත් වෙනකම් අපි කාපු සුමාන..
    Vky මගෙ නම අද උනා අභිමාන...
    𝗩𝗜𝗗𝗨 & 𝙐 𝙏𝘼𝙎𝙎 𝙋𝙍𝙊𝘿𝙐𝘾𝙏𝙄𝙊𝙉

    • @agmsyblus7778
      @agmsyblus7778 2 года назад +13

      Lonewolfshaz 😌👍 exe එකක් හදන්නම ඕන එකක් 😏🔥

    • @DJDOOZY
      @DJDOOZY 2 года назад +9

      ♥️😍

    • @HIMASH_15
      @HIMASH_15 2 года назад +2

      💕💕💕😍😍😍💗💗💗

    • @endofdasesa2729
      @endofdasesa2729 2 года назад +4

      Ubata oka type karena cochechara wela giyda

    • @Ramnidu
      @Ramnidu 2 года назад +6

      Patta vidu

  • @t4dfreefire164
    @t4dfreefire164 2 года назад +89

    Keep it up mlli

  • @music201
    @music201 2 года назад +11

    ගැම්මක් විදුවෝ

  • @sadulamethdenu4908
    @sadulamethdenu4908 2 года назад +279

    VIDU පෝම් වෙලා.😱
    අවුලක් නෑ පට්ටියි.💖❄
    තේරුම නම් පට්ට.💖🇱🇰

  • @Kushe_N
    @Kushe_N 2 года назад +428

    Nice One ViDu & U Tass 💗

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 2 года назад +293

    මේ සින්දුව Trending වෙනවට කැමති උන් කෝ බලන්න...😝♥️✌️

  • @youtubeinternational1524
    @youtubeinternational1524 2 года назад +739

    රැප් එක hit වෙන්න ඕන කියන අය මේ පැත්තට 🔥🔥🤘🤘

    • @avishkasabaryan2200
      @avishkasabaryan2200 2 года назад +4

      පට්ට අය්‍යේ

    • @chathunikavindi7364
      @chathunikavindi7364 2 года назад +3

      onaaaaa....

    • @alpha_x02
      @alpha_x02 2 года назад +1

      💖💖🤗

    • @rasa-acadeny
      @rasa-acadeny 2 года назад +1

      Aniva

    • @gaming2kpodda716
      @gaming2kpodda716 Год назад +2

      ඔතන ඉන්නෙ music ගැන දන්නැති එකම බීට් එකට වචන කියන එවුන් ලොකු කරගත්ත එවුන්

  • @T.H.I.N.U.J.A
    @T.H.I.N.U.J.A 2 года назад +56

    අම්මො විදුවො පහරක් තමා එකෙන්ම ♥️🎶

  • @sandarumihiranda2664
    @sandarumihiranda2664 2 года назад +3

    මේ අපේ ආතල් දෙන විදූමද ,ගැම්මක් boza

  • @maduwa3780
    @maduwa3780 2 года назад +70

    තමුසෙගේ ගායන හැකියාව මාව කලබවනවා ඕය් 🌝💕🔥 ගැම්මක් තමා විදූ සෑර් 🌝💕

  • @Marukata
    @Marukata 19 дней назад +2

    Ala a❤❤❤

  • @zensarff1266
    @zensarff1266 2 года назад +92

    පැල් කවි 😂
    නෑ නෑ එක පට්ට ඕයි 🔥💖😈

  • @madhaviparanagama1429
    @madhaviparanagama1429 Год назад +2

    ගම්මක් තමයි 🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘

  • @matemate3778
    @matemate3778 2 года назад +79

    ගැම්මාක් බාං ගැම්මාක් බාං 😱 සුපිරි බාන් සූපිරි 🥰 දිගටම සිංදු කරන්න මේ වගේ සුපිරි බං අඩෝ 🥺

    • @charithsrimal
      @charithsrimal 2 года назад +2

      😃

    • @gamingt9t
      @gamingt9t 2 года назад +4

      අම්මට අපෙ කොලුගෙ සොට් එකක් වගේ 😅💔

    • @Amilka__RK
      @Amilka__RK 2 года назад +4

      @@gamingt9t අප්පට නයිටිය..😂

    • @gamingt9t
      @gamingt9t 2 года назад +1

      @@Amilka__RK 😯✌️

    • @GamingKing-jh8gi
      @GamingKing-jh8gi Год назад

      Ado supiriyak vidu aiye♥️

  • @OGDoraPlays
    @OGDoraPlays 2 года назад +1

    Ekh

  • @sithumff9760
    @sithumff9760 2 года назад +192

    Vidu සින්දු කියනව වගේ😎

  • @anusaradhananjaya
    @anusaradhananjaya 7 месяцев назад +5

    උදාරයි කොම්ලෝ⚊♥️

  • @kevinlakmal4143
    @kevinlakmal4143 2 года назад +119

    ගැම්මක් තමා විදූ අයියේ සුපිරියක් වෙයි මේ සිංදුව😎☺️❤දිගටම සිංදු හදමු☺️❤️

  • @කෑමවිතරමයි
    @කෑමවිතරමයි 2 года назад +9

    සුපිරි අයියේ ගැම්මක් අල්ලමු ❤

    • @annedarshani
      @annedarshani 2 года назад

      Hi Dinuka 🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️

  • @Dinuthsathsara8
    @Dinuthsathsara8 2 года назад +41

    ගැම්මක් විදු අයියෙ දිගටම මෙ වගෙ සිංදු ඔන 💪💪💪💪❤️❤️❤️

  • @shehanmihiranga5871
    @shehanmihiranga5871 2 года назад +43

    විදුවො උබ ආයෙ රැපක් හැදුවෙ නැත්නම් කන පැලෙන්න ගහනවා සුපිරියක් බන් මේක

  • @pasinirma6655
    @pasinirma6655 2 года назад +100

    ජිවිතෙටවත් හිතුවෙ නැති දෙයක් gamer කෙනෙක් සිංදු කියනවා
    Gaming නෙවෙයි රැපුත් මරු
    ඉස්සරහට තව බලාපොරොත්තු වෙනවා විදුවෝ 🎉🎉🎉❤

  • @ruwanchaminda9740
    @ruwanchaminda9740 6 месяцев назад +3

    😮😮 කටහඬ පට්ටයි අයියේ....❤❤ ආදරෙයි විදූ අයියා

  • @SandeshDanushka
    @SandeshDanushka 6 месяцев назад +6

    ලස්සන යි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Xmanff99
    @Xmanff99 Год назад +1

    විදුවෝ මම ඕනිනම් මේ සින්දුවට හදන්නම් වීඩියෝ එකක් ❤😍

  • @vijayangasenanayaka7314
    @vijayangasenanayaka7314 2 года назад +44

    මේ රැප් එක අනිවා හිට් වෙන්න ඕනි ❤️

  • @Ranuwa2006
    @Ranuwa2006 Год назад +1

    gammak thama bn vidu 😍😍

  • @netheshathemini7371
    @netheshathemini7371 2 года назад +8

    ගැම්මක් තමා විදු අයියා ❤️❤️ බලන්න පරක්කු උනාට සොරි ❤️🥺

  • @nipunichamodyagunasinghe6189
    @nipunichamodyagunasinghe6189 2 года назад +1

    Supiriyak tama gayys,, 🔥😍🔥Adareyy hamotama🥰🌺

  • @mamaisback959
    @mamaisback959 2 года назад +46

    රැප් එකට ආදරෙ කට්ටිය ලයික් කරන් කන් බලන්න

  • @sethulipudamsa7165
    @sethulipudamsa7165 2 года назад +1

    Trending yamu ❤️❤️. Nice

  • @sanju-art-cafe
    @sanju-art-cafe Год назад +6

    TRK ...❤️my favorite ❤️good luck aiye❤️‍🔥

  • @TharukaTharushi-ru2nw
    @TharukaTharushi-ru2nw Месяц назад +1

    පට්ට❤

  • @captainstreaming
    @captainstreaming 2 года назад +20

    මේකනම් සුපිරියක් වගේ ❤‍🔥❤‍🔥

  • @evi11evin
    @evi11evin 2 года назад

    Yeah Boys 🔥

  • @tharidumaleesha9953
    @tharidumaleesha9953 2 года назад +14

    විදු මරායිනේ මෙසින්දුවට ඔක්කොම ලයික් එකක් දන්න යලුවන්ට සේය කරමු 😘😘😘😘😘😘😘😥

  • @thilaklanka4946
    @thilaklanka4946 2 года назад +1

    Ade GAMMK Vidu🤩

  • @randunu99
    @randunu99 2 года назад +69

    කවෘ හරි මුට රැප් කියන්න පුලුවන් කියල විහිලු කරලා .... 😁අඩෝ නෑ බන් පට්ට .... ❤ පොඩියට වැඩිය දාහකින් මරු ... ❤❤

  • @SHEHAN597
    @SHEHAN597 2 года назад +1

    Patta😍😍😍😍☝

  • @Adithya45587
    @Adithya45587 2 года назад +39

    PodiYa වගේ චොර ගරගන්න එපා සිදූ ✌️

  • @adheeparanjana3361
    @adheeparanjana3361 2 года назад +1

    Gammak viduvoo...❤️❤️😘

  • @ApekshaDenuwanthi
    @ApekshaDenuwanthi 8 месяцев назад +3

    මරු අනේ මේක

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial 2 года назад +14

    Keep It Up Boys ...💥♥

  • @suddagaming7114
    @suddagaming7114 2 года назад +1

    ගැම්මක් බන් .උබ ඔය පැත්තෙනුත් පලයන්♥️👍

  • @chathubbh
    @chathubbh 2 года назад +6

    මේකනම් සුපිරියක් විදූ අයියේ 😘 රැප පට්ටා ❤️

  • @cstechlk
    @cstechlk 2 года назад +4

    VIDUH ❤️‍🔥
    ඉස්සරහටත් ගැම්මක් අල්ලමු mah ekh 😻❤️👌
    ______

  • @subashandchamila
    @subashandchamila Год назад +1

    සුපිරි bn lassanai bn

  • @xMinez__nef
    @xMinez__nef 2 года назад +3

    ගැම්මක් විදු සින්දුව නම් මාර ගැම්මක් 😍👍🥰

  • @irashz
    @irashz 2 года назад

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥lassanai malli supiriyak 🤗🤗🤗

    • @MR_VIDU.
      @MR_VIDU.  2 года назад +1

      irash ayya 😌♥️

  • @ffgeming572
    @ffgeming572 2 года назад +7

    සුපිරියක් තමා ඉතින් විදු අයියෙ දිගටම සින්දු හදමු

  • @chirath2786
    @chirath2786 2 года назад +1

    Yowww viduu Next level.✨️🖤
    Keep it up bruh

  • @minebaby3053
    @minebaby3053 2 года назад +9

    විදූ මල්ලි ගැම්මක් රත්තරන් ආදරෙයි මියුසික් පැත්තෙමුත් ඉස්සරහට යමු හොද අනාගතයක් තියන හිත හොද පට්ට කොල්ලෙක්❤🌍❤👻

  • @nuwannuwantha2812
    @nuwannuwantha2812 3 месяца назад +1

    සුපිරි vidu

  • @maheeshasathsarani8806
    @maheeshasathsarani8806 2 года назад +4

    Congratulations kollo.වැඩ ටික හොදට කරගන්න.❤️‍🔥පට්ටයි...සුපිරියි.😍🌼

  • @supunakash9572
    @supunakash9572 2 года назад +8

    කොල්ලො තුන්දෙනාගෙ වැඩේ නියමයි❤️😍😍😍

  • @SANDARUWAN2006
    @SANDARUWAN2006 Год назад +1

    ඉස්සර ගේම් ගහපු විදුවමද බන් ඉතින් මේ.... ගැම්මක් බන් විදුවෝ...❤❤❤

  • @YbMovie-d
    @YbMovie-d 2 года назад +6

    Ammo viduwo patta 👍👍👍

  • @MalindiPabasara
    @MalindiPabasara 6 месяцев назад +1

    Man viduta mara asai. Oyat abbahi wenne komad kiyala man danne na aththatama man mara kamathi ayye adarei ummmma ❤

  • @Lakiya_Animetion
    @Lakiya_Animetion 2 года назад +3

    ගැම්මක් මගේ කොල්ලො ටික╣❤️😇
    ඒකනම් පිස්සුවක්😵‍💫❤️

  • @anushamenike6643
    @anushamenike6643 2 года назад +2

    පට්ට vidu aeya😀😀

  • @Pawanooooo
    @Pawanooooo 2 года назад +27

    විදූ බොක්ක ආදරෙයි ඈ. අපි ඔයාලගෙ සින්දුව එනකල් බලන් ඉන්නව ඈ😚❤️

    • @NONAME-ks9gs
      @NONAME-ks9gs 2 года назад +3

      ammata siri maheela bokka adarei aaa

    • @Pawanooooo
      @Pawanooooo 2 года назад +1

      @@NONAME-ks9gs ආදරෙයි සහෝ🥰❤️

    • @මාලිමා
      @මාලිමා Год назад

      පිදූ

    • @මාලිමා
      @මාලිමා Год назад

      😍😍😍😍සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි😍😍😍😍🥰🤫😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😎😎🙄😎😍😎😍😋😍😍😎😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😎😍😎😍😍😎😍😎😍😍😘😘😘😘😍😘😍😘😍😘😍😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘😘😍😘😍😘😍😘😍😘😍😍😘😍😘😍😍😘😍😘😍😘😍😘

  • @gamingpancha5512
    @gamingpancha5512 Год назад

    ගැම්මක්

  • @AutoZen_SL
    @AutoZen_SL 2 года назад +24

    පට්ට පහරක් TRK / VKY / VIDU සෙට් එකම පට්ට........❤️💯🔥✌️

  • @nathashashamindi7798
    @nathashashamindi7798 6 месяцев назад +1

    Supiriyak thamayi ithim❤❤❤

  • @jonny_babh
    @jonny_babh 2 года назад +14

    කාසියේ වාසිය මට ඕනි 😁 සින්දුව සැප කනේ කියලා හිතනවා 😌🎧❤️

  • @rowdy4860
    @rowdy4860 2 года назад +1

    ගැම්මක් බන් විදුවෝ 🙂♥️♥️♥️♥️
    පොඩියා නම් ඊයා 🤒

  • @dilshanyt-n2f
    @dilshanyt-n2f 2 года назад +16

    විදුවත් ගැහුවා එහෙනම් රැපක්❤️💕අඩෝ කැප කැප💯

  • @maleeshachathun9866
    @maleeshachathun9866 2 года назад +1

    adoo superiyak oi

  • @vaRpe_are_1
    @vaRpe_are_1 2 года назад +9

    රැප් එක හිට් වෙනවා ශුවර් විදුවෝ❤

  • @sadamithindusara5714
    @sadamithindusara5714 2 года назад +1

    Patta

  • @shashindenipitiya3370
    @shashindenipitiya3370 2 года назад +3

    සුපිරියක් ❤
    සුභ අලුත් අවුරුද්දක් වේවා සෙට් එකටම ❤
    ඉස්සරහට යන්න වාසනාව ශක්තිය ලැබේවා ❤

  • @nalinduhansitha845
    @nalinduhansitha845 2 года назад +1

    ගැස්මක් කොල්ලෝ😌👍😍🤩

  • @kasungimhana4237
    @kasungimhana4237 2 года назад +5

    Paharak malli❤❤

  • @NimaliChampika-h7k
    @NimaliChampika-h7k Месяц назад +1

    ගැම්මක් විදූ

  • @DraziSenzer1111
    @DraziSenzer1111 2 года назад +4

    ඒකනම් සුපිරි vidu aiye අනිවාරෙන් මේක hit වෙන්න ඕනෙ ගේම අතහරින්න එපා දිගටම මේ වගේ අලුත් වැඩ ඕනෙ good luck ❤️🌏🎧🇱🇰💪🏻

  • @SLAshen-w7n
    @SLAshen-w7n Год назад +1

    මේකනම් සුපිරි ❤❤

  • @sudda4034
    @sudda4034 2 года назад +8

    මේ සින්දුවත් trending list එකට ගේමු සෙට්ටෙක😋

  • @Raptorfx1
    @Raptorfx1 7 дней назад +1

    Adare wisaknam viral unata passeth meka ahuwa😁

  • @rasthalakshan7194
    @rasthalakshan7194 2 года назад +4

    විදු නම් සුපිරියක් තමා ඉතින්..❤️❤️

  • @sayurathimetha65
    @sayurathimetha65 Год назад +1

    Gammak vidu❤❤😊

  • @es_a_di
    @es_a_di 2 года назад +29

    Enjoyed it🥺Even I can't describe the words what I felt🤍 blessing for other blasting activities as well🥺
    Good Luck gys😵🤍

    • @MR_VIDU.
      @MR_VIDU.  2 года назад +8

      Thank you 🙌

    • @talunibrindhya5204
      @talunibrindhya5204 2 года назад

      ෆකර් විදු

    • @talunibrindhya5204
      @talunibrindhya5204 2 года назад

      විදු තො වරෙං මාත් එක්ක කස්ටම් ළුකක් ගහන්න බොටො

    • @jehankavish3869
      @jehankavish3869 2 года назад +1

      @@talunibrindhya5204 palayan yanna pissu hukanna

    • @SNOVIE777
      @SNOVIE777 Год назад

      @@talunibrindhya5204 palayan yanna gon bota

  • @rumeshweerasinha8300
    @rumeshweerasinha8300 Год назад +1

    ado uba nam sirawata wadek oii

  • @Ceylon_Shenu
    @Ceylon_Shenu 2 года назад +4

    ගැම්මක් බන් gaming අතින් විතරක් නෙවෙ හැම අතින්ම රෙස්පෙට් මචම් හොද ගමනක් යමු සුභ පැතුම් බොක්ක හොද අනාගතයක් තියෙනව උබට මරු බන් ❤️❤️

  • @realorcas
    @realorcas 2 года назад +1

    Vidu cuppiryC thmh .... keep it up Boi 💖

  • @user-ip1nl9fp6m
    @user-ip1nl9fp6m 2 года назад +3

    ඒ කලේ ඉදන් උබෙ live බලා වෙන හිටියා උබ අමාරුවෙන් ගොඩ ආපු චරිතයක් හදවතින්ම අදරෙයි. බුදු සරනයි . උබත් එක්ක එකෙන්ම ඉන්නවා

  • @shaineee988
    @shaineee988 2 года назад +1

    Vidu❤️
    vky❤️
    trk❤️
    ________keep it up

  • @sanijaweerasingha7558
    @sanijaweerasingha7558 2 года назад +5

    මේ පාර සුපිරි යක් තමා ❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥ගැම්මක් විදූ❤️❤️❤️❤️❤️❤️🔥💝🔥🔥💝🔥💝🔥🔥🔥🔥🔥🔥❤️❤️🔥🔥😇❤️😇❤️😇❤️🥀🔥😇😂😂😂😇❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @awishkavidmal6328
    @awishkavidmal6328 2 года назад +1

    සුපිරි බන් ❤

  • @anjusasula6391
    @anjusasula6391 2 года назад +4

    පාරක් විරූ බොසා. ❤ මේ ගැම්ම දිගටම අරම් යම් නම්. උබ එක්ක අපි දිගටම ඉන්නවා බෝම්සෝ. ❤ පාට්ට චරිතයක් තමා බං උබ ❤. GG bosa 🤘

  • @BashiniMaheshika-f5v
    @BashiniMaheshika-f5v Месяц назад +1

    ලස්සනයි
    අයියා❤❤❤❤❤

  • @Chathuuu_officiallll
    @Chathuuu_officiallll 2 года назад +11

    ගැම්මක් විදුවෝ මේ සිංදුවෙන් ලංකාවම හොල්ලමු❤️‍🔥❤️🥰

    • @gamingt9t
      @gamingt9t 2 года назад +1

      සිංදුවකින් කොහොමද ලංකාව හොල්ලන්නෙ 😯

    • @Iran__adeeshwara
      @Iran__adeeshwara 2 года назад +2

      @@gamingt9t දන්නො දනිති

    • @Iran__adeeshwara
      @Iran__adeeshwara 2 года назад

      @@Arrow-2002 හරි මචන් එල්ලිලා කන්සා ගහේ රැප් එක දාපු එකත් මුලින් සුපිරි රැප් හැදුවේ නැ කතා කරන්න කලින් හිතල බලලා කතාකරපන් මෝඩෙයෙක් වෙන්නෙ නැතුව

  • @dinu2010
    @dinu2010 2 года назад +2

    පට්ටයි විදූ ගැම්මක් තමා❤️✌️😍

  • @Imal_Abhishek
    @Imal_Abhishek 2 года назад +5

    මගේ එවුන් ටික සතුටුයි හදවතින්ම,ඉදිරියට යමු ඕහොම්ම,සුපිරියක් එකෙන්ම.❤️😎

  • @dark_dula2008
    @dark_dula2008 2 года назад +1

    supiriyak viduwo......................................

  • @user-hq6fl2mw5i
    @user-hq6fl2mw5i 2 года назад +5

    අඩේහ් ඒකනම් පිශ්ශුවක් ශහෝ..😼❤️ගැම්මට තව රැපක් ගහමු ඇහ්..ආදරෙයි විදූ අයියෙහ්..😌❤️

  • @igmusic9127
    @igmusic9127 2 года назад +1

    ගැම්මක්❤️

  • @ashenudara2953
    @ashenudara2953 2 года назад +3

    අම්මෝ විදූ අයියත් rap කියනවනෙ ගැම්මක්✊❤️

  • @j.k.sandildulnith6662
    @j.k.sandildulnith6662 2 года назад

    ගැම්මක් තමයි❤🔥😍

  • @slexboy_1
    @slexboy_1 2 года назад +11

    ඔන්න දෙනව කිව්ව spric එක . දැන් ඉතින් උබලා අතේ තියෙන්නේ..මේක share කරල support එක දෙන එක. ❤️

  • @niranjanakusaliya7521
    @niranjanakusaliya7521 2 года назад +1

    පට්ට විදුවෝ උබේ වීඩියෝ බලනවා ඉස්සරාටම යමන් මැනික ඔහොම්මම එකෙම්ම පට්ට 🥺💚