මිදුලට ම එන මැටි කොරවක්කා | මේ ගේ හදා දීපු බේ අවුල් | සිංහරාජෙ ලස්සනම සහ පහසුම තැන

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 54

  • @dhanapalanadeesha3400
    @dhanapalanadeesha3400 Месяц назад +5

    හැමදාම වගේම අදත් ලස්සන හරවත් වැඩසටහනක් ස්තූතියි. From :France. ❤❤❤❤❤

  • @sanitasanita7662
    @sanitasanita7662 Месяц назад +4

    ඉස්මතු තියි...ඹබට..ෙගාඩත්..දකින්න..බැරි..ෙද්වල්..අපිට..දකින්න..සලස්සනවට..පින්..🙏❤

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 Месяц назад +7

    ස්තුති මහතානෙනි ,🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад +2

    කාළෙකට පස්සෙ කොරවක්කෙක් දැක්කා.
    අනූරාධ මහතාට ජයෙන්ම ජයවේවා!!!
    ස්තුතියි. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Месяц назад +1

    අපි නොදකින දේවල් ගෝඩාක්ම පින් ❤❤❤❤❤

  • @suramayaliyanage2618
    @suramayaliyanage2618 Месяц назад +7

    ස්තුතියි ,සිංහරාජේ ඉන්නවා වගේ අපි😊

  • @mcsanath5959
    @mcsanath5959 Месяц назад +3

    ❤❤❤❤❤දේවා තෙරුවන් සරණයි හැමෝටම.

  • @champikafernando7170
    @champikafernando7170 Месяц назад +3

    Thank you ❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Месяц назад +4

    Hari lassana parisarayak ❤

  • @kusumprasanna9568
    @kusumprasanna9568 Месяц назад +3

    Supiri waddek

  • @rechalsovice4861
    @rechalsovice4861 Месяц назад +1

    My.favourite.bird.is..korawakka.l.like.very.much.it.s.behavier

  • @geethikarathnayake1890
    @geethikarathnayake1890 Месяц назад +5

    මෙයාගෙ නම "අළු පා කෙරැලියා" "Slaty legged crack" නේද?
    රතු මැටි කොරවක්කගෙ කකුල් රතුයි.. මෙයාගෙ කකුල් කළු-අළු වගෙ පේන්නෙ
    රතු මැටි කොරවක්කගෙ කකුල් මට්ටමේ සිට පෙඳය දක්වා බඩේ වයිරම් පිහාටු..
    මෙයාගෙ පපු ප්‍රදේශයේ ඉඳන්ම වයිරම් පිහාටු
    මමත් ලඟදි අහම්බෙන් දැක්කා ගේ ලඟට ආවා - colombo district එදා තමයි මේ කුරුල්ල ගැන හොයල බැලුවෙ ❤
    පාන්දර 6-8 වගෙ වෙලාවටත් හවස 5-7 වගෙ වෙලවටත් එනව ගේ ලඟින් යන්න

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 Месяц назад +3

    අපේ ගමේ වැව් වල ඉන්නව..

  • @indikasithara
    @indikasithara Месяц назад +1

    හොද වැඩසටහන් කරනව, නමුත් කාලය ගැන මිිට වඩා සැලකිලිමත් වෙනඩ. කාලය මිලකල නොහැකි නිසා මෙි වෙනුවෙන් ප්‍රේක්ෂකයා මිඩන්ගුකරන කාලය අවම කරගන්ඩ උත්සහ කරන්ඩ.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Месяц назад +2

    😍😍👍

  • @dinushagayani7549
    @dinushagayani7549 Месяц назад

    👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @Indrani-S2022
    @Indrani-S2022 Месяц назад +1

    පටි කෙරැලියා (Slaty-legged Crake (Rallina eurizonoides))
    ගිරා මලිත්තා (Sri Lanka Hanging-parrot (Loriculus beryllinus))

  • @GamingLaraa
    @GamingLaraa Месяц назад +1

    Ape peththe inno

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Месяц назад

    මේයා වගේම පැටවු ඒක්ක Bahrain 🇧🇭 වේල උදේට අපේ වත්තේ යනවා රට ඉදි ගහේ ඉන්නේ ❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Месяц назад +1

    ඔලුව නිදහස් කර ගැනීමයි නිර්වාණය....

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk Месяц назад +2

    🌹🌺🌸🌸🌺🌹

  • @sanathkrishantha5383
    @sanathkrishantha5383 Месяц назад +1

    who is docta sinharaja,,, sanath form galle ,thanks ,,,,

  • @SinhaTunes
    @SinhaTunes Месяц назад +2

  • @sumethracol3331
    @sumethracol3331 Месяц назад +3

    අනේ අවිචිචියා කියන කුරුල්ලා ලස්සන පුන්චි කුරුල්ලෙක් කියල අහලතියෙනව.එකාව පෙනිනන්න පුලුවන්ද.ස්තුතියි.

  • @edmunddek6214
    @edmunddek6214 Месяц назад +3

    ඉතාම දුර්ලභ තවත් විශාල කොරවක්කෙක් රාගම නගරය ආසන්න පුරන්වූ වෙල්යායෙදි අවරුදු 20 කට පමණ පෙර නිරීක්ෂණය කලා.එම සතුන්ට කියන නම නම් මතකනැහැ.නමුත් එවකට ඉතාම කලාතුරකින් දකින්න ලැබුන හේතුව දඩයමට ලක්වීම බව දැනගන්න ලැබුනා.හැකිනම් මෙම කුරුළු වර්ගය ගැනත් සොයාබලන්න.

  • @RasikaRitigahawaththa
    @RasikaRitigahawaththa Месяц назад +1

    Anee meya ape ge lagatath enawa.api penna nathi welawata kussiya athule innawa .mama horen balan innawa.

  • @shyamaldesilva4740
    @shyamaldesilva4740 Месяц назад +2

    දවසක යන්නම් ඕනේ තැනක්.

  • @shanilperera3477
    @shanilperera3477 Месяц назад +1

    Oba thuma deega gana kisima deyak Nogales ayi

  • @ammocolombo8456
    @ammocolombo8456 Месяц назад +1

    man dakshaya. habai kapatiya

  • @SamithDilshan-b4q
    @SamithDilshan-b4q Месяц назад +1

    Digadanthu 1 marila giye nadda

  • @israelsamaje
    @israelsamaje Месяц назад +1

    අයියා යුටියු සල්ලි වලින්වත් තව කලිසමක් ගමු නේද😂❤

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv Месяц назад +1

    අර අැතා මැරිච්ච එක බලන්න ගියේ නැද්ද අයියා😢

  • @ChandrikaMalkanthi-tp7oj
    @ChandrikaMalkanthi-tp7oj Месяц назад +1

    😂❤❤🎉🎉🎉🎉

  • @asokawickramasingha9669
    @asokawickramasingha9669 Месяц назад +2

    Mata horana di hamuuna nama ada tamay Dena gathte

  • @dimuthumadushanka4916
    @dimuthumadushanka4916 Месяц назад

    ගාල්ලේ දානය දාන්නෙ නැද්ද අයියෙ, ආරණ්‍ය සේනාසනය දුන්නු

  • @manoribopitiya2744
    @manoribopitiya2744 Месяц назад +2

    ඉට පස්සෙ ඔය සතත් ඉවරයි 😢😢😢

  • @dinujayapathum5640
    @dinujayapathum5640 Месяц назад +2

    පැයකවත් වැඩසටහනක් ඔනි❤️😬

  • @GreshanMunasinghe
    @GreshanMunasinghe Месяц назад +7

    Podi kale man alluwa me jatiye kenek

  • @deepikaSinghapurage-uu8qn
    @deepikaSinghapurage-uu8qn Месяц назад +2

    ❤❤❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Месяц назад +2

    ❤❤❤❤❤❤

  • @upulananda1277
    @upulananda1277 Месяц назад +2

    👍👍👍

  • @somawgk4778
    @somawgk4778 Месяц назад +2

    ❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 Месяц назад +2

    ❤❤❤❤❤❤

  • @dileepaashan7066
    @dileepaashan7066 Месяц назад

    👍👍👍👍

  • @rimzerizana4362
    @rimzerizana4362 Месяц назад +1

    ❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 Месяц назад +2

    ❤❤❤❤❤❤❤

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 Месяц назад +1

  • @AnomaAnoma-o4y
    @AnomaAnoma-o4y Месяц назад +1

    ❤❤❤

  • @KumaraHamangoda-wb7wc
    @KumaraHamangoda-wb7wc Месяц назад +1

  • @Gowithsameera
    @Gowithsameera Месяц назад

    ❤❤❤❤❤