අත්හැරිය යුතු මානසික වෙහෙසකර භාවය...

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 157

  • @sgc3415
    @sgc3415 9 месяцев назад +2

    එතුමාගේ උපදේශනයට මම හරිම ආසයි ❤

  • @manjithjanakantha
    @manjithjanakantha Год назад +14

    උදේ පාන්දරම ඔලුවේ තිබුණ ලොකුම බරට හරි නිදහස් උත්තරයක් හම්බුණා
    ලොකු පිනක් සර් ❤🙏

  • @happinessyogaschool
    @happinessyogaschool Год назад +11

    1.අවිනිශ්චිතභාවය
    2.වැඩ කල් දැමීම.
    3.අසතුට
    4.අතීතයේ වේදනාකාරී අත්දැකීම්

  • @kalyanipathma7853
    @kalyanipathma7853 10 месяцев назад +2

    උපදෙස් ගොඩක් අපේ ජීවත වලට වැදගත් ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @thaalamathra
    @thaalamathra Год назад +5

    ගොඩක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏❤️❤️🌹
    ජයම වේවා! 🙏🙏
    තෙරුවන් සරණයි! 🙏🙏🙏❤️

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 Год назад +5

    බොහොම පින් සර්
    ස්තුතියි ඔබ‍ට.. අපේ ජීවිතේට මානසික සුවය ගෙනේන වචනයේන් පෝෂණය කිරීම ගැන

  • @harshiEdirisingha
    @harshiEdirisingha Год назад +6

    තෙරුවන් සරණයි ඔබ තුමාට ...

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib Год назад +1

    සර් ඔබ මටම මෙ දෙවල් කිව්වා වගේ ඇගට පන නැ ලෙඩක් කියාල බයෙන් හිටියේ ඔබට ගොඩක් ස්තූති සර් 🙏🙏🙏🙏🙏🙏

  • @v.smunasinha1444
    @v.smunasinha1444 Год назад +6

    ස්තුතියි ඔබ තුමන්ට ස්තුතියි සොබාදහමට ස්තුතියි විශ්ව සක්තියට ❤❤❤

  • @nilminikumari5566
    @nilminikumari5566 2 месяца назад

    ස්තුතියි ..තෙරුවන් සරණ යි ඔබතුමාට..🙏❤️

  • @athulashyama4971
    @athulashyama4971 Год назад +3

    Sirta godk ස්තූතියි sir me wge උපදෙස් අපේ ජීවිත වලට එකතු කරනවාට 🙏

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 6 дней назад

    බටාහොම ස්තඋතියි🙏😊

  • @PathmaThushari
    @PathmaThushari Год назад +4

    වටිනා උපදෙසක් සර් ❤

  • @dinushajayawardhane9376
    @dinushajayawardhane9376 9 месяцев назад +1

    වටිනා විඩියො එකක්............😊😊😊😊😊😊😊😊😊😊

  • @Dilu18
    @Dilu18 11 месяцев назад

    සර්ගෙ වචන අපේ මනස සුවපත් කරනවා.හිතේ ප්‍රශ්න අමතක වෙලාම යනවා සර්ගෙ විඩීයෝ බලද්දි.සර්ට දීර්ඝායුෂම ලැබේවා!!!

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 Год назад +1

    සුවපත් වේවා මහතා නෙනි ...ඔබ තුමා ට බොහෝ ම ස්තූතියි ...හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේ වා ...

  • @denethengineering1133
    @denethengineering1133 Год назад +1

    ගොඩක් පිං මගේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබුනා

  • @slththaravi
    @slththaravi Год назад +2

    ගොඩක් වටින විඩියො එකක් ......👌

  • @user-ssw99
    @user-ssw99 11 месяцев назад +2

    ආදරෙයි sir🥰

  • @nuwanudara-z4w
    @nuwanudara-z4w 7 месяцев назад

    ගොඩක් ස්තුතියි සර් මේ වීඩියෝඑක මම වෙනුවෙන්ම කරපු වීඩියෝ එකක් කියලයි මටහිතුනේ.මේ මගේ කතාව..

  • @ashandhananjaya9350
    @ashandhananjaya9350 11 месяцев назад

    Thank you sir 🙏 නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා ඔබ තුමාට

  • @WijaKanthi
    @WijaKanthi Год назад

    බොහොම ස්තූතියි සර්.
    තෙරුවන් සරණයි සර්ට , ❤❤❤❤❤❤❤❤❤❤

  • @chaminda.wow6262
    @chaminda.wow6262 Год назад +2

    හරිම වැදගත් 👍
    ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @LahiruRoXx411
    @LahiruRoXx411 Год назад

    වටිනා විඩියෝ එකක් ..👍

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 Год назад

    ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️ සර්❤ තෙරුවන් සරණයි 🙏

  • @MalathiLatha-r3f
    @MalathiLatha-r3f 11 месяцев назад

    12:14 ඔබටතෙරුවන්සරණයි

  • @RuwanthiShashikala-ux6dx
    @RuwanthiShashikala-ux6dx Год назад +1

    Oba thuma me ratata sampathak.theruwan saranai guruthumani.

  • @nandajayakodi5803
    @nandajayakodi5803 8 месяцев назад

    Godak Sthuthi Sir Ge Adahas Jiwithe ta Loku Sawiyak ❤

  • @aruniroshan5896
    @aruniroshan5896 3 месяца назад

    Thanks for everything 🙏

  • @sanjeewaniopatha9956
    @sanjeewaniopatha9956 8 месяцев назад

    Worthy explanation 👍👍👍

  • @aseemm.f.m2580
    @aseemm.f.m2580 Год назад +1

    thanks for advice god bles you sif

  • @rishanijayathissa7066
    @rishanijayathissa7066 Год назад +1

    Good video

  • @lankasamaraweera9813
    @lankasamaraweera9813 6 месяцев назад

    Thankyou so much, your videos are very helpful .so much merit

  • @Anuwithlife...
    @Anuwithlife... Год назад +2

    ස්තුති sir ❤

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 Год назад

    ඔබට බොහොම පින් ❤❤❤❤

  • @deepthikumari9306
    @deepthikumari9306 Год назад +1

    ස්තුතියි සර්

  • @hirubagya4115
    @hirubagya4115 Год назад

    ස්තූතියි සර්..🙏 මේක ඇත්තක් ..

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 Год назад

    මෝහන් සර් ඔබ නිසා මට ගොඩක් සතුට හිතේන දවසක් අද

  • @SudathAsela
    @SudathAsela Год назад

    තෙරුවන් සරණයි

  • @kirankumara889
    @kirankumara889 10 месяцев назад

    බොහොම පින් 🙏

  • @SudathAsela
    @SudathAsela Год назад

    තෙරුවන් සරණයි ❤

  • @PheoniX850
    @PheoniX850 Год назад +2

    Thank you sir❤️

  • @Nishantha1234-x8n
    @Nishantha1234-x8n 2 месяца назад

    Thank you sir mohan

  • @dumindutheekshanakodithuwa4114

    ස්තූතියි සර් ❤

  • @ST.BOOK.321
    @ST.BOOK.321 2 месяца назад

    ඇත්ත ❤❤❤❤❤

  • @Isrkenzo
    @Isrkenzo Год назад +10

    Thanks Mr.mohan😎

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 6 месяцев назад

    Nice tanekes ❤

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd1418 Год назад

    බොහෝම ස්තූතියි සර්

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Год назад +1

    මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් නැති උනා ❤

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 Год назад +1

    Good

  • @FernandoBarthuschat
    @FernandoBarthuschat Год назад +1

    God Bless you

  • @dalsibulegoda7284
    @dalsibulegoda7284 Год назад

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kalyanipathma7853
    @kalyanipathma7853 Год назад

    බොහොම ස්තුතිය 🙏

  • @ImashaRukshan-u3w
    @ImashaRukshan-u3w 11 месяцев назад

    ස්තූතියි සර්.

  • @ShashieHerath
    @ShashieHerath 9 месяцев назад

    Thank you so much sir godak pin🙏🙏🙏

  • @21dulanji
    @21dulanji Год назад

    Now. I have all the symptoms you mentioned sir. right time right video. ..thank you sir(:

  • @User_boy-1
    @User_boy-1 6 месяцев назад

    Attatama kiwwot oba tuma me karanne ratatama loku sewayak ...loku pinak wenawa eka 💯🧠🧭

  • @DinethGunarathne
    @DinethGunarathne Год назад

    Sir I really like the way you speak, that sounds impressive! .I can still remember the deaf frog's story that you made at britishway when I was teaching there.best wishes to your youtube channel!

  • @NuwanKumara-y7v
    @NuwanKumara-y7v Год назад

    Great video sir ❤

  • @GaminiSarath-fj5sn
    @GaminiSarath-fj5sn 5 месяцев назад

    Sar ada dunnu desanayanam spar sar ada ayatanaykata awane eke samgikayek mama

  • @asankapriyaruwan761
    @asankapriyaruwan761 Год назад

    Best

  • @rasangiiroshika2033
    @rasangiiroshika2033 28 дней назад

    Athithaye wedanakara addakim walata samu danne kohomada kiyannakoo

  • @Maadhavi3000
    @Maadhavi3000 Год назад +2

    Thank you Sir.

    • @WrePriyangika-zv9ib
      @WrePriyangika-zv9ib Год назад

      සර් ඔබ මටම මෙ දෙවල් කිව්වා වගේ ඇගට පන නැ ඔබට ගොඩක් ස්තූති 🙏🙏🙏🙏

  • @p.karuna.aunty9382
    @p.karuna.aunty9382 10 месяцев назад

    Thanks mr mohan

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc Год назад

    Sir, langama kenek asanipayakin pida vidndinakota. Anek kena thama aramunu kara yanna hitha hada ganne kohomada? Vidiowak one sir.

  • @r.d9937
    @r.d9937 11 месяцев назад

    Budusaranayi

  • @mahesh3798
    @mahesh3798 9 месяцев назад

    Oka thiyenne ayathana pradaninta witharada ay samanya pudgalayata nadda

  • @mangalikagamage6978
    @mangalikagamage6978 Год назад

    Thenkyou sir..❤❤❤❤❤

  • @ShalukaHirun-o1c
    @ShalukaHirun-o1c 2 месяца назад

    Sir mata kisima deyak karanna hitha denne danuth me video eka baluweth hitha hada ganna ath amaruy

  • @YasanthaWijesekara
    @YasanthaWijesekara Год назад

    Thanks ❤❤❤❤

  • @thanujawimalasiri8348
    @thanujawimalasiri8348 Год назад

    Who are the best counsellors to give advice on unhappiness?

  • @chamildineshan1754
    @chamildineshan1754 Год назад

    Thank you sir

  • @radhikapanditharathna6121
    @radhikapanditharathna6121 Год назад

    Thank You

  • @anushaniroshani1414
    @anushaniroshani1414 Год назад

    හුගාක් පිං සර් ,මේ ව්ලාවෙ මට ම කියපු දෙයක් වාගේ සර්

  • @upuljayalath5022
    @upuljayalath5022 Год назад

    හොදම වෙලාවෙදි හම්බ වුනේ

  • @prabha503
    @prabha503 Год назад +1

    මං හිතමින් හිටපු දේ මේ මොහොත වන විට😮

  • @cDasun
    @cDasun Год назад

    Thanks❤😊

  • @anurajayawardana
    @anurajayawardana 11 месяцев назад

    bohoma istutii sar

  • @AsankaPutha-bw3kt
    @AsankaPutha-bw3kt 7 месяцев назад

    ස්තුති suba.දවසක් .
    Mama.pideyata.the.kadayak.karagana.යනවා .eka.deyunu.karaganna.mata.මොකක් .hare.උප desak.dennaco..senga.ගැවසෙන .විදිහට .දෙයක් .කියන්න .මහත්තයෝ .mama.හැමදාම .මහත්තයගෙ .videyos.බලනවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා නමස්කාර වේවා ස්තුති වේවා නමස්කාර වේවා ස්තුති වේවා නමස්කාර වේවා ස්තුති වේවා නමස්කාර වේවා ස්තුති වේවා

  • @thara4632
    @thara4632 Год назад

    Sir, man inne loku manasika wehesaka. E wada goda gahila nisa newei, wenath prashnay nisa.
    Man piligath ayathanayaka job ekak karanawa. Dan weddi MBA eka karanawa. Eth mata me welawe mage personal life eke teeranayak ganna baruwa inne.
    Ane puluwan kamak tiyenawa nam mata oba thumawa sambanda karaganna awasthawak denna

  • @nilushanilu2317
    @nilushanilu2317 2 месяца назад +1

    ❤❤❤❤❤🎉🎉🎉

  • @chathuramadushanka5197
    @chathuramadushanka5197 Месяц назад

    🎉🎉🎉

  • @OshaniBuddima
    @OshaniBuddima 2 месяца назад

    Gdk pin sir

  • @evenanimalscannotunderstan6683
    @evenanimalscannotunderstan6683 Год назад +1

  • @chamindulakmal8651
    @chamindulakmal8651 Год назад

    100% true

  • @niroshikapriyadarshani1580
    @niroshikapriyadarshani1580 5 месяцев назад

    👍

  • @chathuramadushanka5197
    @chathuramadushanka5197 Месяц назад

    👣👣👣❤❤❤

  • @sitharageethmi7644
    @sitharageethmi7644 Год назад

    😊👍

  • @AmitaNandeni
    @AmitaNandeni 2 месяца назад

    Oba.toumata.pin.

  • @chanakamadhuranga6442
    @chanakamadhuranga6442 Год назад

    ❤❤❤🎉

  • @ShalikaDeepelakshani
    @ShalikaDeepelakshani 4 месяца назад

    Obathumage num denawada please.

  • @chathurangadissanayake8008
    @chathurangadissanayake8008 Год назад

    👍🙏🙏🙏

  • @ranilfernando9853
    @ranilfernando9853 Год назад

    👍👍👍👍👍👍👍❤

  • @supunsanjeewa3903
    @supunsanjeewa3903 11 месяцев назад

    Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Toidi123
    @Toidi123 11 месяцев назад

    😍😍😍😍😍😍😍😍😍😍

  • @madhukabhashitha2207
    @madhukabhashitha2207 Год назад +1

    ❤❤

  • @emakpremabandu3152
    @emakpremabandu3152 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏😢

  • @SujeewaMadushanka
    @SujeewaMadushanka Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushajayawardhane9376
    @dinushajayawardhane9376 9 месяцев назад

    වටිනා උපදෙසක් සර්.❤️❤️

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 7 месяцев назад

    බොහොම ස්තුති 🙏❤