Easy Kottu Recipe | Sri Lankan Style | සිංහල vlog - Cooking with Yash and Hass - Episode 7

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 3,2 тыс.

  • @Vanhoff2761
    @Vanhoff2761 Год назад +456

    මාත් කෙල්ලෙක්..ලෝබ නැතුව කියනවා මේ අක්කිනම් මාර ලස්සන කෙල්ලෙක් දැක්කාමත් ආස හිතෙනවා හිනාව කතාව මාර ලස්සනයි සංසා⁣රේ කල පිං වල මහිම❤❤❤❤

  • @maheshimayadunna3373
    @maheshimayadunna3373 2 года назад +155

    මුන් දෙන්නා මරු අඩේ😂එයාලම හදලා එයාලම කාලා එයාලම කමෙන්ට් කරගන්නවා..එයාලම සතුටු වෙනවා..ඇත්තටම ඒක තමා වෙන්න ඕනේ එයාලා හරිම සතුටින්❤❤❤

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 2 года назад +44

    ඔයාලා දෙන්නා දැක්කත් සතුටු හිතෙන්වා.ඔයාලා දෙන්නගේ අනාගතේ සාර්ථක වෙන්න ඕන. ඒ වගේම හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන.. බුදුසරණයි❤❤

  • @manuth_ff_edits4043
    @manuth_ff_edits4043 2 года назад +286

    ඔය දෙන්නා වගේ Life එක Happy එකේ ඉන්න එක කාගෙත් Dream එකක්😊

  • @elonmask7480
    @elonmask7480 2 года назад +101

    A7 B2 අයියා වගේ මාත් දවසක හොදට ඉගනගෙන ලස්සන අක්කා කෙනෙක් යාලු කරගන්නවා මේ දෙන inspiration එකට ආදරෙයි හොදේ🤩❤

    • @kaveeshakalhara4380
      @kaveeshakalhara4380 2 года назад +8

      Gmmk mchn ❤️

    • @ishanravintha8777
      @ishanravintha8777 2 года назад +13

      Nangi kenek yalu karaganno akka kenek newi🤭🤭

    • @JaniruKasige
      @JaniruKasige Год назад +5

      ඔය 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @YethusheJayasundara
      @YethusheJayasundara Месяц назад

      ඊයා
      කියන හැටි විතරක්

    • @SENZO_BOY
      @SENZO_BOY Месяц назад

      ​@YethusheJayasundaraමොකද්ද බම් ඒකෙ වැරැද්ද....🤨

  • @hansalakumarihami3680
    @hansalakumarihami3680 2 года назад +19

    ඇත්තටම ඔයාලා දෙන්නා මාරම fun කපල් එකක්.. ප්‍රශ්න අමතක වෙනවා ඔයාලගේ විඩියොස් බැලුවම.. හැමදාම ආදරෙන් ඉන්න දිගටම විඩියොස් ගේන්න ❤️❤️

  • @hansani835
    @hansani835 2 года назад +55

    තමන්ව තේරුම් ගත්ත පාට්නර් කෙනෙක් ඉන්නව කියන්නේ ලොකු වාසනාවක්. ❤️ ගොඩාක් ආදරේයි අක්කි, අයියා. අවුලෙන් ඉන්න වෙලාවට මං ඔයාල දෙන්නගේ වීඩියෝස් බලනව. ඒකෙන් ඔක්කොම දේවල් අමතක වෙලා හිනා යනවා 😂😂❤️ keep it up akka and ayya. You will definitely be able to one million subscribers as soon as possible 😎❤️ much love 😘

  • @sithmisachethana6617
    @sithmisachethana6617 2 года назад +424

    රෑ 12 ට කාටවත් ඇහෙන්නැති වෙන්න හිනා වෙන්න හෙන ගේමක් ගහපු මම කදුලුත් එනවා🥲😁අම්මෝ මේකනම් පිස්සුවක් දැන් 😋ආදරෙයි දෙන්නටම❤

    • @sithumlidissanayaka7112
      @sithumlidissanayaka7112 2 года назад +8

      Ammo same here 😂

    • @radunilankathilake6038
      @radunilankathilake6038 2 года назад +10

      හෙන ගහන ඇත්තක්...මහ රෑ පුදුම අමාරුවෙන් හිනාව control කරන් හිටියෙ... 😂😂

    • @risiyasas
      @risiyasas Год назад

      aththa thamai.

    • @RooX-x1s
      @RooX-x1s Год назад +2

      Ledak da hina yanna tharam 😢

    • @dulasidisara-gk6yq
      @dulasidisara-gk6yq Год назад +1

      😂😂

  • @dulanjanimaduwanthi1527
    @dulanjanimaduwanthi1527 2 года назад +20

    අනේ දෙයියනේ ..😂😂 හිනාව නවත්තගන්න බෑ .උයි ..උයි..උයි..😂.ආදරෙයි දෙන්නටම 💖💖

  • @shanimathiaz7838
    @shanimathiaz7838 2 года назад +80

    24h ඊට වඩා දිග වීඩියෝ උනත් බලන්න හරිම ආසම ආසයි love birds❤️ My mermaid ♥️🧜‍♀️
    Anddddddddd me and my hunny bunch have tried kottu for three times also......We are the kottu lovers❤

  • @pasindunisalka2210
    @pasindunisalka2210 2 года назад +137

    ආතල් චරිත දෙකක් 😜 ආදරෙයි දෙන්නටම ❤️😊

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 11 месяцев назад +5

    13:22 මරු අනේ..❤😅..අනේ අක්කි & අයියා ආපහු cooking vedio එකක් කරන්නකො..Commercial break එකක් බලන්න ආසයි "බඳිමු සුදා" song ekt😇👌♥️

  • @Janadhivlog
    @Janadhivlog 2 года назад +36

    හරිම ලස්සනයි අක්කෙ අයියේ....කාටත් මෙහෙම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් පාට්නර් කෙනෙක් හම්බ වෙන්න ඕන....අයියා අක්කගේ හිනාවට ආසයි වගේම මාත් ආස අක්කගේ ඒ ලස්සනම ලස්සන හුරතල් හිනාවට....i love you අක්කේ...❤️❤️❤️

  • @amislife4827
    @amislife4827 2 года назад +47

    ඒ කොත්තුව නම් රස පාටයි❤ රස හිත් තියන දෙන්නෙක්නේ ඉතින් හැදුවේ😊 much love both of you❤

  • @oshanichamodika6529
    @oshanichamodika6529 2 года назад +51

    Oh, the love between the two of you is so beautiful. And the way the brother praises the sister. It's the best kiss in the world.😍❤️

    • @Harshi_online
      @Harshi_online Год назад

      බලන්න ruclips.net/video/f8Q_pF57JE0/видео.html

  • @bodhijayasuriya
    @bodhijayasuriya 2 года назад +24

    මේක තමයි funny ම cooking video එක මට නම්.. 🤣🤣🤣🤣🤣 skip නොකර බලන එකම commercial break එක. 😁 most waited video.. looks soo yummyy 🤤

  • @chamaridewrangi2121
    @chamaridewrangi2121 2 года назад +37

    😁😁😁 හෙන ෂෝයි අනේ දෙන්නම❤. අයියා අක්කගේ කෑම වර්ණනා කරන විදිය තමා මරු. කතා කිරිල්ලත් මරු😅.. kottu එක රස පාටයි😋. මේ දෙන්නගේ වැඩ බලලා බඩ පැලෙනකම් හිනා වෙන්න පුළුවන් හැබැයි. Lovely couple ❤❤

  • @vishmikaudari1340
    @vishmikaudari1340 2 года назад +35

    එකම ජාතියෙ දෙන්නෙක් සෙට් උනාම මරු අප්පා...👌👌

  • @timelaps2856
    @timelaps2856 2 года назад +8

    කියල වැඩක් නෑ අයියා බඩ අල්ලන් හිනා වෙන්නේ ගෙදර අයත් අහනව මොකද කියල එචරට හිනා යනව දෙන ආතල් වලට හැමදාම පරිස්සමෙන් ඉන්න දෙන්නම ජයවේවා 🎉🎉❤

  • @sandaliimasha4681
    @sandaliimasha4681 2 года назад +18

    හරිම විනෝදයෙන් ඉන්න දෙන්නෙක්.හරිම ආදරෙයි.💗💗💗

  • @nethmidewage3066
    @nethmidewage3066 2 года назад +9

    මන් ආසම ඔය දෙන්නගෙ commercial break එකට😂😂. හැමදාම සතුටින් ඉන්න ❤❤😘

  • @kaushalyahirushi4113
    @kaushalyahirushi4113 2 года назад +501

    මේක නම් දැන් පිස්සුවක් අප්පා 😍❤️

    • @dinugim480
      @dinugim480 2 года назад +4

      Atta mawa pissek karala thiyenne 😩❤️🥺

    • @ITech_Lk_
      @ITech_Lk_ Год назад

      Ehemda

  • @dineshasewwandi2350
    @dineshasewwandi2350 2 года назад +56

    හරිම රස පාටයි 😋😋😋අක්කි ගොඩක් වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න ....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ....බුදු සරනයි

  • @sanju4866
    @sanju4866 2 года назад +152

    රසයි කියන එක තරම් සතුටක් තවත් නැ හදපු කෙනාට😘

    • @nethuc3443
      @nethuc3443 Год назад +5

      ඇත්ත 🥺

    • @Thilini1993
      @Thilini1993 Год назад

      ඔවු අනෙ.අපිට අහන්න නැතිම දෙනෙ

    • @MinipaSadadinida
      @MinipaSadadinida 8 месяцев назад

      ❤❤❤❤

  • @sbbh8131
    @sbbh8131 2 года назад +134

    මගේ A6 B2 C1
    එයාගේ A8 B1❤

  • @DiniduGunathilaka2010
    @DiniduGunathilaka2010 2 года назад +19

    තර්ස්ටන් ඉන්න අපිට රහීමා කියන්නෙ ප්‍රැක්ටිස් ඉන්න දවස් වලට✌✌️😁much love ayya & akki❤️❤️❤️❤️

  • @Mino_and_Nime
    @Mino_and_Nime 2 года назад +30

    දැක්කත් හිනා යනවා ඔයාල දෙන්නව.🤭 පට්ටම ආතල් කපල් එකක්.❤️ ආදරෙයි දෙන්නටම.

  • @dinethidesilva2362
    @dinethidesilva2362 2 года назад +26

    අම්ම මගෙ ඔලුවට එකක් ගැහුවා තනියම හිනා වෙනව කියලා. හරි සනීපයි. 🥲😂 මාරම ෆනී හොදේ. 😂😂✋ Love you guys.

  • @erandiharshika939
    @erandiharshika939 2 года назад +11

    උයීඊඉ..😂😂 අයියෝ සාමි best cover එක ඔයාලා තමා හොදටම කරේ.... 😂😂❤️❤️
    හැමදාම බලනවා ඔයාලාගෙ videos.. බලන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් අන්තිම වෙනකන්ම අපේ මූනේ හිනාව එහෙම්මම තියෙනවා...😂❤️ කිසිම කොටසක් skip කරන්නෙ නැතුව ආසාවෙන් බලනවා නම් ඒ ඔයාලාගෙ videos.. දිගටම videos ගේන්න.. ඊලග එක එනකන් ඔන්න බලන් ඉන්නවෝ....
    My favorite couple in the world..yash & hass.... love uuuu 😍❤️😚

  • @chiku..4539
    @chiku..4539 2 года назад +7

    මේක නම් ෆට්ට රසයි ආ...... 🤤
    බලලා හදලා කන ගමන් ආයේ හිනා වෙවි බලනව 😂♥️

  • @sachiwithanage9660
    @sachiwithanage9660 2 года назад +11

    Brownies එකත් රසටම ආවා.මේකත් රසයි වගේ.මේකත් හදන්නම ඕනි🥰.අක්කිගෙ චීස් කොත්තුව කන්න තිබ්බා නම් මරු 😋😋

  • @Kaushi4113
    @Kaushi4113 2 года назад +9

    ලංකාවේ නම් කොත්තුවක් කන එක හීනයක් නෙ ඉතින්😔
    හයියෝ ඔය දෙන්නගෙ පිස්සු හිනා වෙවී බල බලා ඉන්නකොට දිව හැපුනත් එක්ක 🥺😅
    ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤

  • @paramiweerasinghe1028
    @paramiweerasinghe1028 2 года назад +8

    Mn krpu lokuma waradda thmai me vedio eka office ekedi blpu eka🤣🤣.... aiyooo saami hina ynwa.... Welldone guys keep it up💜💜

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. 2 года назад +4

    වීඩියෝ එක එනකන් බලාන හිටියේ අප්ප...මාරම ආස කරන youtube channel එකක්..😍😍 අද එකත් no words super❤❤

  • @nimashamavindi4945
    @nimashamavindi4945 2 года назад +11

    11k තියෙද්දි channel එක දැක්කේ. එදා ඉදන් මාරම ආසයි ❤ congratulations akki and aiya 🌼 love you both 🌟

  • @dilru748
    @dilru748 Год назад +3

    මොනා හරි දෙයක් කන්න හිතුන වෙලාවට මේ දෙන්නගේ කෑම video එකක් බලලා බඩගිනි වැඩි කරගන්න අසරණ මම...

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana 2 года назад +8

    Yt එකේ කොච්චර channels තිබ්බත් බලන් ඉන්නේ ඔයාල video එකක් upload කරනකන් 😅
    සමහර වීඩියෝ 10 පාරකට වඩා බලලා ඇති, ඔයාලා දෙන්න ඒ තරන් ශෝයී...! 😂
    ආදරේ ගැන මට කියලා දුන්නේ ඔයාල දෙන්නා ❤ ඒ වගේම ඔයාලා දෙන්නා තමයි මගේ fvma cpl එක 🥺❤
    Luv u both🎀

  • @heshanimadhushika1909
    @heshanimadhushika1909 2 года назад +6

    කොත්තුව හරිම රස පාටයී...මගෙත් කැමතිම කෑම අනේ.අක්කිට කෑම හදනව දකිද්දි අපිටත් කන්න හිතෙනව...ඔය දෙන්න ශෝයි අනේ 💜️💜️

  • @nethuc3443
    @nethuc3443 Год назад +6

    අම්මෝ අම්මෝ........හිනා වෙලා පණ යනව අනේ....ඔයාලා දෙන්න හරිම ශෝයි කියුට් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ඕනි. 😋😘😘😘😘😘❤️💐

  • @panchalee725
    @panchalee725 2 года назад +13

    අක්කගෙ චිකන් එකනම් පට්ට පෙනුමයි.මටනම් හදන්න බෑ එච්චර ලස්සනට 💙 ඊලගට ස්නැක් එකක් ඕනීඊඊඊ ❤️‍🔥

  • @rishmichathurya2974
    @rishmichathurya2974 2 года назад +5

    අනේ ඒ දෙන්නා ශෝක් ලෝකෙම පෙරලයි වගේ 🥺❤️🥰

  • @nipunvimarshana4893
    @nipunvimarshana4893 2 года назад +7

    B1 A3 C5 (O/L) resalt 😊🥰

  • @irushisankalpana8014
    @irushisankalpana8014 2 года назад +19

    I got 7As & 2Bs akki ayye. Thank you for relieving my stress throughout those days. You are soooo humble and lovely couple.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anu2570
    @anu2570 2 года назад +7

    වීඩියෝ එක තව දික් වුණා නම් කියලා හිතුනා අනේ ඔයලා දෙන්නා ශෝප් අප්පා ආදරෙයි ගොඩාක් පින් අපිව හිනස්සනවට ❤️

  • @Imethma2828
    @Imethma2828 2 года назад +22

    කොත්තු කියන්නේ වෙනම පිස්සුවක් ❤️😭

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 года назад +39

    පොට්ටු අම්මාන් 😂😂😂 මගේනම් Chicken chees koththu තමයි favorite 😍😍 මන් හිතුවා අයියෝ සාමී තමයි commercial එක කියලා 😁😁 lyrics left 😂 love u both 😍😍❤️

  • @isuridananjana5061
    @isuridananjana5061 2 года назад +8

    අයියා නම් soooo funny ❤️ අනේ අක්කි ඇත්තටම restaurant එකක් දාන්නකෝ.අපිටත් ඔයාගේ කෑම කන්න.අයියා ඔහොම රස කරද්දි අපිටත් ආසයි අක්කිගේ කෑම කන්න

  • @dreamfairyyy
    @dreamfairyyy Год назад +4

    බලපු වීඩියෝස් ම ආයේ බලන්න පුරුදු වෙලා🤦😪.ඉක්මනට අලුත් විඩීයෝ එකක් අරන් එන්න අයියෝ🥹😓

  • @Thasu_Girl
    @Thasu_Girl Год назад +8

    මම කොත්තු කන්නෙ නෑ ඒ උනාට අක්කිගෙ කොත්තුව දැක්කම නම් කන්න ආසයි.....😘😍😇

  • @ireshamadushani9802
    @ireshamadushani9802 2 года назад +15

    අයියෝ සාමි එකේ ඇත්ත version එකට වඩා අක්කගෙ බොරු version එක නියමයි😹 my favorite couple ♥️ love u both 🙈💗♥️

    • @ThushminiGimali
      @ThushminiGimali 9 месяцев назад

      එක නම් අැත්ත (පොයි පොයිය්යා)😂❤❤❤

  • @ironsecrets
    @ironsecrets 2 года назад +2

    වීඩියෝ එක බලන්න පටන් ගත්ත වෙලාවේ ඉදලා ඉවර වෙනකන් හිනාවෙවී බලන් ඉදලා පස්සෙත් මතක් කර කර හිනාවෙනවා😂😍❤️

  • @biharanethmibandara4510
    @biharanethmibandara4510 2 года назад +62

    I tried out the brownie which ended up really yummy. Cooking with love inspires us. Thank you 💖

    • @Harshi_online
      @Harshi_online Год назад

      බලන්න ruclips.net/video/f8Q_pF57JE0/видео.html

  • @benubaby2820
    @benubaby2820 Год назад +3

    අනේ හිනා gassnnwa dennatama adarei😍

  • @asmat.r1942
    @asmat.r1942 Год назад +1

    මහ රෑ තිස්සේ බලනවා ඔය දෙන්නගේ වීඩියෝ❤️❤️ අනේ මරු දෙන්නෙක්.ඔයාලා වගේ Fun එකේ ඉන්න දෙන්නෙක්ගේ විඩියෝ එකක්ක් බැලුවත් ඇති.මොන Tres එකේ හිටියත් ඒක නැති වෙනවා.Good luck ❤️🥰

  • @kaveenperera5669
    @kaveenperera5669 2 года назад +97

    18:22 කොච්චර ආතල් දුන්නත් දෙන්නා ජොලියෙ ඉදියත් අක්කා විසින් අයියට දෙන්න ඕන රෙස්පෙක්ට් එක දෙනවා....ඒක හරිම ආදරණීයයි බලන් ඉන්න අපිටත්....හැමදාම මේවගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට.....කෑම කද්දි උනත් මුලින් අක්කා කන්න දෙන්නෙ අයියට..ඒකෙන්ම පෙනුනා අක්කා අයියට කොච්චර රෙස්පෙක්ට්ද කියලා....ආදරෙයි දෙන්නටම හැමදාමත්....🥰❤‍🩹
    plz shoutout ekak oni ada nm nattm tharahayi unsubscribe karala dala ynw mn😒

  • @sachinisandunika4191
    @sachinisandunika4191 2 года назад +55

    Kottu කියන්නේ ආගමක්😋💖💖
    Commercial break 💯
    Love u both Aiyya and akki😍😍

  • @AsheniDahamsa
    @AsheniDahamsa 25 дней назад

    අඩෝ පට්ට පට්ට සුපිරි හොදේ ❤😅 දවසම අවුලෙන් ඉදලා යූටියුබ් එක පැත්තෙ ඇවිල්ලා ඔයාලගෙ වීඩීයෝ බැලුවහම ඔලුවෙ තියෙන අවුල් ගතිය කොහෙන් යනවද මන්ද ❤😊 ඒ තරම් සුපිරි .දෙන්නටම හැබැයි ට්‍රැක් පැනලා තියෙන්නෙ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනෙ ඇස් වහ වැදෙන්න හිද නැහැ❤

  • @gaminidissanayake9074
    @gaminidissanayake9074 2 года назад +7

    😭❤️🥺 අක්කී අයියා වෙනදා වගේම අදත් සුපිරි much love😊

  • @warunipeshala5580
    @warunipeshala5580 2 года назад +23

    පිස්සුවක් අනේ මේක😍👌.. කොච්චර වැඩ තිබ්බත් ජිවිතේ විදින දෙන්නෙක්.😍😘 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😍
    Love you akka and aiya ❤️😍

  • @jenniferashok3583
    @jenniferashok3583 Год назад +1

    මේ වගේ channel එකක් දැක්කමයි මාර fun keep it up සුපිරි

  • @dulanmasiriwardana4595
    @dulanmasiriwardana4595 2 года назад +101

    You guys are the definition for a “perfect couple”!!! 🥺❤️ + y’all are soo funny😂🥹 Sending loads of loveeee! ❤️

  • @rashmiganeshi7215
    @rashmiganeshi7215 2 года назад +24

    Watching these videos and cheering up the mood when you are feeling down without any fit has now become my hobby.....thank u yash&hash....lv u both 💕✨🌈

  • @JaniSathya
    @JaniSathya 2 года назад

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඔයාලගේ Videos. මාර ශෝයි අනේ. ඔය ආදරේ හැමදාම ඔය වගේ ලස්සනට තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️ හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️ බුදුසරණයි❤️🙏

  • @methashasadevni5498
    @methashasadevni5498 2 года назад +38

    Looks soo yummyyy 🤤😍❤️

  • @hishinimadhushika6258
    @hishinimadhushika6258 2 года назад +31

    අයියෝ සාමි ම තමා අනේ 😂 මොහොතකට හරි මූනට හිනාවක් ගේන ඔයලා දෙන්නට ගොඩක් පිං 🙏 හැමදාමත් ආදරෙයි අක්කි & අයියා ❤️🌹😍

  • @yashodhichamathka
    @yashodhichamathka 2 года назад +10

    Badly want to try yash akki's food 🤤😩❤ Love you sooo much guyss ! Keep smiling 💞(btw I got 9A's 🤭)

  • @pinipakandamulla2834
    @pinipakandamulla2834 2 года назад +203

    Thankyou akki and ayya for making us laughing in every moment ❤️ I got 6A's 1B 2C's

  • @linalsubasinghe3590
    @linalsubasinghe3590 2 года назад +7

    Got 3A's, 2B's and 4S's. Feel so happy watching the videos of u'll akki & aiya. All the best ❤️😄🙌.

  • @kavindyanethsarani587
    @kavindyanethsarani587 2 месяца назад

    අද තමයි ඔයාලා දෙන්නගේ yt එක බැලුවෙ මාරම සතුටුයි හරිම ෂෝක් ❤

  • @fraghailey8583
    @fraghailey8583 2 года назад +10

    Best couple ever! I’m watching your videos from the beginning. And since the beginning i didn’t missed any videos so glad to see your success journey. Will support you from my best. Keep going 💖

  • @linalsubasinghe3590
    @linalsubasinghe3590 2 года назад +40

    Got 3A's, 2B's and 4C's. Really happy watching the videos aiya & akki. All the best guys. ❤️😄🙌

    • @achhhhhhh
      @achhhhhhh 2 года назад

      Congrats

    • @ssc5957
      @ssc5957 2 года назад

      Its my results 😁

  • @ishiniyashora4912
    @ishiniyashora4912 2 года назад +1

    ඇත්තටම ඔයාලා දෙන්නට ගොඩක් පින්. මගේ stress එක ගොඩක් නැති උනා. මන් දැන් පාඩම් කරලා කරපු එකට gift එකක් මට ම දිගන්නව oyalge වීඩියෝ එකක්. මාරම මාරයී.♥️

  • @nirasha9432
    @nirasha9432 2 года назад +34

    Speechless😂💞that much enjoyed a lot!💕💙you guys are so creative in making the videos and also the way you guys are presenting😇❤top level,🎉loved it a lot💝,yash akki your so cute and so beautiful👭💖hasitha ayya your so nice in acting😂love you so much for both of you!❤😁stay safe and happy🎀😇

  • @sanjanaperera02
    @sanjanaperera02 2 года назад +4

    Bijumal➡️පොට්ටු අම්මාආආආන්😂♥️ කෑම vlogs nm ammoh😭🥹Kottuuu🫠😋Enjoyed as always🦄

  • @gaminghadok6201
    @gaminghadok6201 2 года назад +1

    අඩේ ඔයාල දෙන්න නම් මරු පට්ට ආතල් එකෙ ඉන්න කපල් එකක්...good luck❤🤗✨

  • @upethmaperera
    @upethmaperera 2 года назад +32

    That ''gova'' dance and the commercial break i can't😭😭 love you both so muchhh!!! waiting for more

  • @gaminganu7094
    @gaminganu7094 2 года назад +11

    Buddishm = A
    Mathamatc= A
    Science = B
    Music = B
    Sinhala = B
    IT =B
    History = C
    Bissnes = C
    English = C
    😘

  • @amandanethmini4996
    @amandanethmini4996 2 года назад

    Oylge koththu recipe eka mamath heduwa,godaak rasta awa,thank you soo much akki...&aiya...godaak adrei oyala dennta...thwa recipes geenkn baln innwa...❤😍

  • @mayaharshani3827
    @mayaharshani3827 2 года назад +4

    උදේම බැලුවේ හිනා සාගරේක හිටියේ...ඇස්වහක් වදින්න එපා ආදරේ යි ...💜

  • @vinushkidewanarayana5160
    @vinushkidewanarayana5160 2 года назад +17

    My favorite couple in the world 🌎 ❤

  • @dhananjana9025
    @dhananjana9025 2 года назад

    Ane akki ,aiya oy denna dakkath athi okom prashn amthakiii❤❤❤❤❤ Hamdam wage ada vedio ekth Maruu... koththuw rasa pataiiiii aniw marm rasa athii😋🥰

  • @shamiii03
    @shamiii03 2 года назад +10

    Omg this made my dayyyy!😫❤️ you guys are so wholesome🥺 love you guys a lot 🥺🫶🏻

  • @abhishekasewmini2478
    @abhishekasewmini2478 2 года назад +850

    10k subscribers idn innw.😪mge namath kynnako ayya and akki...Lots of love for u both💕

  • @thilakahewagesiwanthikaela3760
    @thilakahewagesiwanthikaela3760 2 года назад +1

    I'm A/L student .i'm addicted your videos 🥺.i love much to both of you❤

  • @isharajayasundara9178
    @isharajayasundara9178 2 года назад +4

    ශෝයි පිස්සු ජෝඩුව මන් හරිම ආසයි අප්පා 😍 ඔය දෙන්නා වගේ ආතල් එකේ ඉන්න ඕනි බැන්ද දවසක 😁 දැනටත් ඒම තමා හැබැයි

  • @amandamuthuminiamandamuthu8504
    @amandamuthuminiamandamuthu8504 2 года назад +4

    අම්බෝ කොට්ටුව රස පාටයි 🥺 ආදරෙයි දෙන්නටම දාපු ගමන් බැලුවා ❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Год назад +1

    ඇත්තටම ලස්සන ආදරයක්... සතුටෙන් ඉන්න පුළුවන්. සතුටුයි අපිටත් ඒ සතුට දෙනවට....❤💑 ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saumyaperera5659
    @saumyaperera5659 2 года назад +5

    I'm an after OL student. I got 8As and 1B. Thank you so much ❤

  • @sonararidmani4570
    @sonararidmani4570 2 года назад +41

    One of my fev couple 😍❤️
    Love you both ayya and akki ❤️😘

  • @kaushalyafernando994
    @kaushalyafernando994 Год назад +1

    Aththatama eka godak rasa pataii ❤️

  • @minoliperera898
    @minoliperera898 2 года назад +15

    Favourite couple ⚘ Jesus always bless you two ❤

  • @chamarakavinda7293
    @chamarakavinda7293 2 года назад +24

    Thing is you guys are so excited than typical youtubers. So energetic🤙😊 looks so happy. It makes us joyful too. ❤🙌

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Год назад

    ඔයාලා දෙන්නගේ විඩීයෝ එකක් බලපුවාම හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා 🥺❤️

  • @thehanikobbekaduwa5540
    @thehanikobbekaduwa5540 2 года назад +8

    Ammo commercial break ekai eke eke behind the scenes balala thamath hinaa 😂 you guys are epic...lots of love and good luck sweet creatures ❤❤

  • @venushathushane6536
    @venushathushane6536 2 года назад +6

    Finally waiting is over for a new video ❤️❤️ , next video a super grocery video plz

  • @danushkipabasara6093
    @danushkipabasara6093 2 года назад

    මං ඉන්නෙම depression vlin nisa mi මේ විඩියෝ එක බලන්නේ 💕 thank you guys 🥺

  • @hashinihettiarachchi9116
    @hashinihettiarachchi9116 2 года назад +37

    අද exms පටං ගත්ත නිසා පට්ට stress එකෙන් හිටියේ....මේ vlog එක බැලුවට පස්සේ ඒ stress එක left...thank u akki and aiyya ❤️😀 love u guys

  • @dileeshadinali2585
    @dileeshadinali2585 Год назад +11

    ඇත්තටම මූණට හිනාවක් ගේන්න පුලුවන් ඔයාලා දෙන්නට.mood අවුල් වෙලාවකට mood fix කර ගන්න meme එකකට වඩා best ❤

  • @IsankaKaushalya-fq8ms
    @IsankaKaushalya-fq8ms Год назад +1

    ආදරෙයි ඔය දෙන්නට ....හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💖💖💖

  • @hiruniamanda224
    @hiruniamanda224 2 года назад +5

    I love akki 's styles🤩🤩👌such a fashionistar !!!!