Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදත් තරගය ලස්සනයි ..ශේහාන් අයියේ ඔයාගේ ඒ නිහතමානි කමට මාරම ආදරේයි . අයියාගේ හිතන පතන හැම දෙයක්ම වගේම සංගිත කටයුතු හැම දෙයක්ම. සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ❤❤❤
ම්ම්..ඔව් ෂෙහාන් අයියා කියන්නේ හරීම නිහතමානී ලස්සන හදවතක් තියෙන ගායකයෙක් 🥰🎶 ඉතින් අයියගේ සංගීත ලෝකයේ වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤗 හැමදාමත් පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න අයියේ .. 🤗 බුදු සරණයි අයියේ 🤗 තරගයේ ඉන්න අනිත් හැමෝටමත් Good Luck 😊
Ow ane okkomala dinanakota eya hinawela athpudi gahanwa..hamotama ehema karann ba hoda hitak tiyena manussayek ❤️😍
Ow putha oya marama lassani ragpanna ❤❤❤❤❤❤❤❤ suba angathyak putha
මේ සීසන් එකේ තමයි දක්ශයො වැඩිම ප්‍රමාණයක් හිටියෙ කියන අය කෝ බලන්න ... ❤️😍
රුවන් හොද වැඩක් කලාමද මන්දා..ශනූ ඉස්සරහට යන්න ඕනෙ.❤❤
❤
ඇති යන්තන් එහෙම කරා
මං හිතුවෙම ශනු කැපෙයි කියලා කොහොමහරි කොල්ලා ගියා ඉස්සරහාට Older best Shanu 👌🔥❤️❤️
Ou mamath😢
නේසර හඩ නම් අම්මෝ තනිකරම ඇබ්බැහි වීමක්.මාර ලස්සනයි.❤❤ඇත්තටම අන්තිම වෙනක්ම් ඉන්න ඔනි.ඒ හඩ පහුගිය සීසන් 3 ම තිබ්බේ නෑ.පරිස්සමෙන් මල්ලි ❤❤❤❤ආදරෙයි 🔥❤️❤️❤️
❤🙏
මේ සැරේ hiru star final එක නම් අමතක නොවෙන එකක් වේවි. චමෝද්, සුභාති අනිවාරෙයෙන් final ඉන්නවා කියන අය කෝ බලන්න❤
අනිවාර්යයෙන් ඉන්නවා සුවර් 100000%
අනිවා ඉන්නවා❤
එකෙන්ම දෙන්නා නම් ඉන්නවාම තමා
ලස්සනයි පුතේ
ඔක්කොම හොදයි සයාගිට වඩා❤
මේ පාර සීසන් 4 තමයි හොදටම කරන්නේ ..❤❤ නේසර මරු ..ඒ හඩ නම් ❤❤❤❤❤❤🎉🎉🎉🎉
මිලෝචන නිහතමානීව ගියත් ඉදිරි අනාගතය දිනාගන්න මම සුබ පතනවා පුතේ තෙරුවණ් සරණයි
අදනම් නියමයි. සුබාති අයියාඅ ගැම්මක් අහ්හ්.. Final එකේ ඉන්නම ඕනේ 🔥🔥🔥
ඉතුරු වෙලා ඉන්න හැමෝම මරු සයාගී හැර..ඌට හිරු suport. ඒ අසාධාරණයයි අල්ලන් නැත්තෙ
Eka attha uta hiru eka wot wadi karanawa
ekata u pali nane bn
Eth sayagita wadiya eye ain una lamaya hodai.
සයාගී අවුලක්ම තතමයි
Aththa.sayagita 50 aweth slow eke iye sinduwe bagayak kiyanakam.eka para kohomada yako 90k une 😂 owage athule support krn un innw.sayagi nisa kepenawa hoda un 🙂 ilaga parawath kepunoth hoday 💔
අනේ ලොකු දෙයක් 12 න් 10 ට යද්දින් සයාගිව නම් අයින් කරම්න ... මට තියන එකම බය හදිසියෙවත් දවසක අශාන්,චමෝද්,රුක්ශාන්,ශිවන්ත,හංසි සහ සයාගි වගේ වැටෙන දවසක් සුපිරි 12දි ආවොත් සයාගි ඉස්සරහට ගෙනියයිද කියලා ... 🥲
කවුරු මොනා කිව්වත් සුභාති, චමෝද්,රුක්ෂාන් final එකේ ඉන්නවා කියන අය මේ පැත්තට ❤❤❤❤🎉
Ani wa❤
මේ සැරේ හිරු ස්ටාර් 👑 නේසර සෙනවිරත්න ♥️♥️♥️👏👏👏👑👑👑💐💐💐💐....
මිලෝචන හිත හොද කොල්ලෙක් වගේ පේනවා..හැමෝටම, හැමෝටම උපරිම sup එක දීපන් වරදින්නෑ කවදාවත්...👊😍 රංගනයට එන්න හැකිවේවා..good luck..🙏🙏
මිලෝචන.පුතා.රන්ගනයෙන්.දැකීමට ලැබේවා
චමෝද්, සුභාති, නේසර ❤️👌😍
චමෝද් ❤️සුබාති❤️ රුක්ශාන්❤️ නේසර ❤️
චමෝද්අශාන් සුබාති නේසර මේ පාර අවසන් හතර දෙනාට ඉන්න ඕනේ ❤💪
Ashan❤
ඇයි අශාන් කපුගෙදර
Me hatara denama yakun....
මාත් කෙල්ලෙක් හැටියට මම හන්සිට හරි කැමතියි එයා එදා ඉදම් හරි ලස්සනට සින්ග් කරා එ වගේම එයාගේ කැපවීමට හොද තැනක් හම්බෙන්න ඔනා ❤❤❤❤🎉🎉🎉
නේසර මැණික 🤩🔥❤️ පුදුම ලස්සනයි කටහඬ ඔයාගෙ.ඒ කටහඬටම ඇත්තටම addict වෙලා වගේ මන් ❤❤
වරකා. පොළ. සනු., ❤❤❤❤
සුබාතිගෙ කටහඩ නම් මාරයි...අනිවරෙන් final ඉන්න ඔනි...❤
ශේහාන් අයියා හරිම නිහතමානී කෙනෙක් කවදාවත් වරදින්නෑ අයියේ ඔයාට ❤️
ඔව් එයා අනිත් අය දිනනකොට හිනහවෙලා අත්පොඩි ගහනවා
ශනූ කැපෙයි කියල බයේ හිටියෙ.ශනූ පෙර ගායනා කරපු ආරයේ ගීත ගයනා කරන්න, ඉහල රේන්ජ් එකේ ගීත තමයි ඔබට හරි යන්නෙ, පහල රේන්ජ් එකේදි ඔබේ හඬ ලස්සනට එන්නෙ නෑ, එහෙම උනොත් ඔබව කැපේවි, ඔබ ඉදිරියට යෑම අපේ බලාපොරොත්තුවත් , ඒ නිසා ඔබට ඔබේ හැකියාව විදහා ගයන්න පුළුවන් ගීත විතරක්ම තෝරාගන්න, රුක්ෂාන් චන්ද්‍රසේන, චමෝද් කණිෂ්කගෙ මට්ටමට ඔබත් හිටියා, ආයෙත් ඒ ගාණට එන්න.කැපුණොත් හරිම දුකයි.❤❤❤❤❤
ඇත්තටම රුවන් ඒක දුන්නනම් වැරදියි සනූ ඉදිරියටම යන්න ඕනා කෙනෙක් පවු එයාට පේක්සකයෝ සැලකුවා මදී
Ada nam eya ge gayanaye adu paadu thibba
චමෝද් සුපිරි 4 දෙනා අතර අනිවාර්යයෙන් ඉන්න ඕනි 👑 හිමිකරු ❤❤❤
සුභාති final ඉන්නම ඕන තරඟකරුවෙක් 😌❤️
අනිවාර්යෙන්
අනිවාර්යයෙන්
සුබාති නේසර
මිලොචන පරාජය දරා ගත්ත විදිය නියමයි... ඔහු දන්නවා පරාජයේ අවසානය ජයග්‍රාහී මාවතක ඇරඹුමකි යන වග good luck❤️❤️
අනේ පව් අහිංසක කොල්ලා... ඔයාට සුබ අනාගතයක් මල්ලි... බුදුසරණයි...❤
නේසර....කලක් පවතින ගායකයෙක් වෙනව අනිවාර්යයෙන් ❤❤❤❤
නේසර , මට ඇසුන ලස්සනම හොඳම හඩ. නේසර තමයි hiru star ❤
අනිවාර්යයෙන් ❤❤
ශනු❤❤
නේසර,සුභාති,අශාන්,චමෝද් අන්තිම 4
Aniwa....ashan win
rukshan, ashan, shiwantha, nesara mama hiyhanne me 4
නේසර අද ඔබගේ ඉතා විශිෂ්ඨයි නමුත් සමහර තැන් වලදී ඔබගේ කටහඬ පහල ස්වර වලදී ඇසෙන්නේ නැති තැන් කිහිපයක් තිබුණා ඒක නැවත බලලා හදාගන්න. ඔබට මේ තරඟයේදී අවසාන වටය දක්වා යාමට පුළුවන්. මම අවංකවම ඔබට සුභ පතනවා .😂😂🎉
පුංචි දගකාරියේ ලස්සනම version එකක්. ආයෙත් සිංදුව අහන්න ආස කලා ඔයා...
හංසි අක්කා ❤ හැමෝටම ජය වෙිවා බුදු සරණයි 🙏❤
නේසර❤,ආදරෙයි පුතේ,ඔයා 48 දෙනාගෙ වටයෙදි මන් ඔයාගෙ සින්දුව පලමුවෙන්ම අහද්දිම කීවා ඔයා අවසන් 3න් දෙනාට එනව කියල,ඒක එහෙම වෙයි පුතා,ආශිර්වාද කරනව,අනිත් අයත් දක්ශයි,එයාලටත් ආදරෙයි,සුභාතී ත් ඒවගෙ,සේරම සේරම හොදයි දක්ශයි අනේ,අයින් කරන්න කෙනෙක් නෑ,දුකයි කවුරු ගියත්,හැමෝටම ආදරෙයි❤ 🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ශිවන්ත ආෂ් තමයි මගේ Hirustar
අද කැපුනු කොල්ල පට්ට චරිතයක්.උබට ජය❤
මේ පාර හිරු srar අශාන් කපුගෙදර ❤❤❤❤
අනේ ෂෙහාන්ගේ නිහතමානී කම අහිංසක දරුවෙක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😍😍😍😍😍😍
Chamod ayyh super ❤️🔥අනිවර්යෙන් final ඉන්නම ඕනි ❤️
චමෝද්❤️💫 සුබාති💫❤️ රුක්ශාන්❤️💫 නේසර ❤️💫
ශනු. ලස්සනයි. ගායනය.. ❤❤❤❤
ශනූ ඊලග පාර උයිටත් වඩා හොද සින්දුවක් කියන්න
නේසර කියන්න වචන නෑ... ❤❤ SUPER..👍👍
නේසර තමයි ගායකයා..❤
නෙසර ගෙ හඬ ගැන නම් කියන්න වචන නැහැ ..ඒ තරමට ම ලස්සන යි .final ඉන්නම ඕනෙ .පුතා ට ජේසු පිහිටයි 🙏❤
සුබාති , නේසර 🎉❤ මේ පාර තියෙන හොඳම දේ තමා කාටවත් තමා හිතාගන්න බෑ කවුද තරුව කියල 😌 අනිත් හැමපාරම මේ වෙද්දි කෙනෙක් තේරිලා මේ පාර තාම හිතාගන්න බෑ...සුබාති, නේසර, චමෝද්, රුක්ෂාන්, අශාන්, ශිවන්ත මේ අයගෙන් කෙනෙක් තමා අන්තිම 04ට එන්න ඕනෙ මගේ කැමැත්ත අනුව 🫣 සුබාතිට තමා කැමතිම හැබැයි ❤
අනිවාරෙන් වෙනදා වට තුනක් හතරක් යද්දි හිතාගන්න පුලුවන් කවුරු හිරු ස්ටාර් වෙයිද කියලා හැබැයි මේ සීසන් එකේ දක්ෂයො ගොඩක් ඉන්නවා. මාත් කැමතිය සුභාතිට
ඔව් සුභාති.මරු❤️
මිලෝචන පුතා ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් හරි යයි ඉදිරි ජීවිතේ.❤❤❤❤ පරාජය ජයග්‍රහණයේ දොරටුවයි.
සුභාති සුපිරි 90℅ මදි 97%ක් වත් හම්බෙන්න ඕනේ
aniwa
Aniva
රුක්ෂාන් පුතේ ඔයා තමයි හිරු ස්ටාර් ❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
අනුරාධපුර කට්ටිය මේ පැත්තට ❤එකක් දාගෙන යන්
❤️
අසාන් සුපිරි ලස්සනම කටහඩ තියන ගායනය Lankawe දැන් ඉන් අනිව
අශාන් කපුගෙදර ❤
ෂෙහාන් මල්ලි ඔයා දිනුම් පැරදි නැ kohomath හැමෝටම කිරුල ගන්න බැ නේ 💕💕💕ඉතින් ඔයා දිනුම් බුදුසරණයි 💕💕
මෙසැරෙ හිරු ස්ටාර් අශාන් ම තමයි ❤❤❤❤❤
Milochana oya rsperct ❤️oya hinawa hmdama tiygnna අනිවාර්යයෙන් dawasaka oyaa dinanawamai ❤️
ඔන්න ඔහොම තමයී ලස්සනට තරගෙකින් හිනා වෙලා යන්ඩ ඕනා එතකොට තමයි ජීවිතේ දිනුවා වෙන්නේ
රුවන්ගේ ඒ තීරනේනම් හරීයටම හරී
හොදටම බැලුවොත් තේරෙයි තරිදු හෙට්ටිආරච්චි තරම් හැකියාව තියෙන කෙනෙක් වෙන නෑ කියලා...එයා ඕල් රවුන්ඩර් කෙනෙක්.🌼✌️
Aniwarayen
@@hewawasamhh6982 Anivarayemma tharidu aiya goda yanava kohoma hari
Aththa
Ow.. eka aththa...
Nesera.oyage.sing.karaddi.puduma.lassanak..jayawewa
Shehan harima nihathamani lassana ha petiyek api gemak gahamu methanin iwra neha hemadema api innawa oya eka oya hontha daksha lamayek 🥰🌿
මගේ පෞද්ගලික මතය..මින් ඉදිරියට ඉරු ස්ථා පවත්වාගෙන යන්න නම් නිරෝසා මිස් ඇරුණු කොට හොඳ expertලදෙන්නෙක් අවශ්‍යයි....
අනිවාර්යයෙන්ම....
හන්සි!! පට්ටයි!!! Superb!! Very cool costumes!! What a nice feelings and variations 👏keep it up 👏 Well done! Cheers 👏🎶✅🇰🇼🇰🇼🇰🇼
සුභාති, චමෝද සුපිරි
Final එකේ ඉන්නම ඕනේ චමෝද් මල්ලි ,සුබාති මල්ලි ,නේසර මල්ලි ඉන්නම ඕනේ ❤❤❤
රුවන් සර් අද නම් මොලේ ඇති වැඩක් කරා ශන්රව බේර ගන්න හැබැයි අමල් වැරදියි ඇයි සිහන්ගේ වැරදි දැකල වෝට් කරේ බැරිවෙලාවත් රුවන් කල්පනා කලේ නැත්නම් ශන්රව අද ලොකු අසාධාරනයක් වෙනවා මොකද ශනු හොදටම ගායනා කරා කියලත් කියන්නේ එයාමයි රුවන් සර් හොදින් ඉඳන් කපන්න කෙනෙක්ට හරි ලේසියි බලාගන කල්පනාවෙන් මොකද ඔයාගේ ළමයින්ටත් සින්දු කියන්න පුළුවන් නිසානේ මේ දුර ආවේ ඔයාගේ එකම වරද හොදට කියන ඔයාගේ ටීම් එකේ ළමයා ගැන ඔයා තර්ක කරන්න අනිත් අයගේ පොඩි වැරද්ද අල්ලන්න දක්ෂ වෙන්න නැත්නම් අමල් දුන්න නිරෝෂ දුන්න කියලා කොල ගහඟන යන්න එපා අන්න එකයි මිනිස්සු ඔයාට බහින්නේ මට තේරෙන විදියට
Chamod kavishka ❤
සුබාති චමෝද් හංසි ❤❤❤👌👌👌
චමෝද් මරැ මරැ මාරම ලස්සනයි ජයවේවා
චමොද් . සුබාති. අශාන්. ගැනු ලමයි දෙන්නගෙන් කෙනෙක් ෆයිනල් හිටියනම් මරු
Ashan kapugedarath inna onew ❤
රුවන් sir හොඳ තීරනයක් ගත්තෙ. ශානු ඉන්නම ඕන කෙනෙක් ❤
සුභාති තමයි හිරැස්ටාර්
😢😢😢මොකද්ද බං ඒ බලු වැඩේ කරපු ගිය සතියේ තරගෙට අරගෙන මේ සතියේ අයින් කරලා අහිංසකයට බලාපොරොත්තු දුන්නේ .ඕවා මහ ඕන්නැති වැඩ 😢😢😢😢😢
ඔව් ඇත්තටම 😭
චමෝද් මල්ලි sing කරද්දී වෙලාව වේගෙන් ගිහින් වගේ දැනුනේ 😂♥️, ආදරෙයි කොල්ලෝ
Neshara goodak ලස්සනයි තෙරුවන් සරණයි ❤❤
final ❤nesara.❤chamoth.subathi❤ashan kapugedara❤
Nesara ❤chamod ❤subathi♥️
අද නම් තරගය සාදාරනයි...👍👍👍
චමෝද් පුතෙ ඉදිරියටම යන්න සක්තිය ධහිරිය ලැබේවා තෙරුවන් සරනයි රජරට අපි
චමෝත් ෆයිනල් ඉන්නම ඔන.අපේ රජරටට ජය❤️❤️❤️❤️❤️
සුභාති... කියන්න වචන නෑ...❤
චමෝද් ,, සුභාතී ,,අයියයි මල්ලියි වගෙ ❤❤
නේෂර seson4 hiru ster👍
චමෝද් තමයි හිරු ස්ටාර් 😊
Hansinam supiriyatama kiwwa sinduwa.❤❤
Shanu adath lassnata kiuwa...prathichara tma madi uneee...oyta...ada nam baya una...oya kapeida kiyla...good luck
චමෝද් පුතා සුපිරියි ❤❤❤❤❤
අනුරාධපුර ගැම්ම ❤❤❤
චමෝද් කවිශ්ක තමා ලොවෙත් මෙදාපාර හිරුස්ටාර් වෙන්නෙ
Battle එක පට්ට tight!! 90 score කරන්න බැරිවුනොත්, දක්ශයෙක් වුනත් final or last 4 යන එක හිනයක් වෙයි!! Be on the game and do u r best, අපගේ උත්තාමාචාරය Respective judges board (අමල් / නිරෝ / රුවන් කලාකරුවන්ට)👏👏🎶🎶🇰🇼🇰🇼🇰🇼
රුවන් හොද වැඩක් මෑතකදා කරෙමයි. ඊයෙත් ඕක කරානම් ඉවරනෙ.
Votes adu wenne Hiru ewa lassanata block karanawa ,Amal ge katin panna de Saranga heeniyata eka shape kala😂
ශනූ ඔයා සින්දුව වැරැද්දක් කලා පුතේ......😢😢😢මෙතැනින් රියකට"" නෙමේ රියකට මෙතැනින් "" ❤❤❤❤අවුලක් නෑ
සුබාති චමෝද් පුදුම දක්ශයි👏👏👏👏💐💐💐💐
ඇතඇත්තටම රුවන් විනිශ්චය කිරීමට සුදුසු නැහැ එකට හෙතුව තමන්ගේ කණ්ඩායමේ දරුවන් ඉදිරියෙහි තියන්න කියන්නේ නැහැ නමුත් එයා තමන්ගේ කණ්ඩායමේ හොදට කියන ළමයින් පවා එයාගෙ දරුවා ආරක්ෂා කරන් නැහැ ඒක ඇත්ත
ඇත්තටම මේ දේ නම් සත්‍යයක්..
ඔව් ඊයේ අර ගෑනු ලමයා කැපුවා සයාගිට දුන්නා
Yakoo sayagi ee ganita kalin sing karaa ekai unee naththam dennh@@A.P.ChandrapalaPathirana
අශාන්, රුක්ෂාන්, චමෝද්, සුභාති, නේසර, හංසි, හසිනි මට නම් මේ සේරම අය Hiru Star 🌟 ල තමයි ඉතින් 🤩😇💝💖💘Cyprus 🇨🇾 ❤
මට නම් හිතෙන්නේම රුවන්ගේ අයට මනාප අඩු කරනවද මංදා හිරු එකෙන්, ආයේ හිරු ඡඡ් බෝඩ් එකට එන්න එපා රුවන්
kawadawath balanne nathi hiru star චමෝද්, සුභාති nisa pissu watuna ,dan senasurada irida wenakm iwasillak nathuwa balan innee😘😘
නේසර..❤️
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
අදත් තරගය ලස්සනයි ..ශේහාන් අයියේ ඔයාගේ ඒ නිහතමානි කමට මාරම ආදරේයි . අයියාගේ හිතන පතන හැම දෙයක්ම වගේම සංගිත කටයුතු හැම දෙයක්ම. සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ❤❤❤
ම්ම්..ඔව් ෂෙහාන් අයියා කියන්නේ හරීම නිහතමානී ලස්සන හදවතක් තියෙන ගායකයෙක් 🥰🎶 ඉතින් අයියගේ සංගීත ලෝකයේ වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤗
හැමදාමත් පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න අයියේ .. 🤗 බුදු සරණයි අයියේ 🤗
තරගයේ ඉන්න අනිත් හැමෝටමත් Good Luck 😊
Ow ane okkomala dinanakota eya hinawela athpudi gahanwa..hamotama ehema karann ba hoda hitak tiyena manussayek ❤️😍
Ow putha oya marama lassani ragpanna ❤❤❤❤❤❤❤❤ suba angathyak putha
මේ සීසන් එකේ තමයි දක්ශයො වැඩිම ප්‍රමාණයක් හිටියෙ කියන අය කෝ බලන්න ... ❤️😍
රුවන් හොද වැඩක් කලාමද මන්දා..ශනූ ඉස්සරහට යන්න ඕනෙ.❤❤
❤
ඇති යන්තන් එහෙම කරා
මං හිතුවෙම ශනු කැපෙයි කියලා කොහොමහරි කොල්ලා ගියා ඉස්සරහාට Older best Shanu 👌🔥❤️❤️
Ou mamath😢
නේසර හඩ නම් අම්මෝ තනිකරම ඇබ්බැහි වීමක්.මාර ලස්සනයි.❤❤ඇත්තටම අන්තිම වෙනක්ම් ඉන්න ඔනි.ඒ හඩ පහුගිය සීසන් 3 ම තිබ්බේ නෑ.පරිස්සමෙන් මල්ලි ❤❤❤❤ආදරෙයි 🔥❤️❤️❤️
❤🙏
මේ සැරේ hiru star final එක නම් අමතක නොවෙන එකක් වේවි. චමෝද්, සුභාති අනිවාරෙයෙන් final ඉන්නවා කියන අය කෝ බලන්න❤
අනිවාර්යයෙන් ඉන්නවා සුවර් 100000%
අනිවා ඉන්නවා❤
එකෙන්ම දෙන්නා නම් ඉන්නවාම තමා
එකෙන්ම දෙන්නා නම් ඉන්නවාම තමා
ලස්සනයි පුතේ
ඔක්කොම හොදයි සයාගිට වඩා❤
මේ පාර සීසන් 4 තමයි හොදටම කරන්නේ ..❤❤ නේසර මරු ..ඒ හඩ නම් ❤❤❤❤❤❤🎉🎉🎉🎉
මිලෝචන නිහතමානීව ගියත් ඉදිරි අනාගතය දිනාගන්න මම සුබ පතනවා පුතේ තෙරුවණ් සරණයි
අදනම් නියමයි. සුබාති අයියාඅ ගැම්මක් අහ්හ්.. Final එකේ ඉන්නම ඕනේ 🔥🔥🔥
ඉතුරු වෙලා ඉන්න හැමෝම මරු සයාගී හැර..ඌට හිරු suport. ඒ අසාධාරණයයි අල්ලන් නැත්තෙ
Eka attha uta hiru eka wot wadi karanawa
ekata u pali nane bn
Eth sayagita wadiya eye ain una lamaya hodai.
සයාගී අවුලක්ම තතමයි
Aththa.sayagita 50 aweth slow eke iye sinduwe bagayak kiyanakam.eka para kohomada yako 90k une 😂 owage athule support krn un innw.sayagi nisa kepenawa hoda un 🙂 ilaga parawath kepunoth hoday 💔
අනේ ලොකු දෙයක් 12 න් 10 ට යද්දින් සයාගිව නම් අයින් කරම්න ... මට තියන එකම බය හදිසියෙවත් දවසක අශාන්,චමෝද්,රුක්ශාන්,ශිවන්ත,හංසි සහ සයාගි වගේ වැටෙන දවසක් සුපිරි 12දි ආවොත් සයාගි ඉස්සරහට ගෙනියයිද කියලා ... 🥲
කවුරු මොනා කිව්වත් සුභාති, චමෝද්,රුක්ෂාන් final එකේ ඉන්නවා කියන අය මේ පැත්තට ❤❤❤❤🎉
Ani wa❤
මේ සැරේ හිරු ස්ටාර් 👑 නේසර සෙනවිරත්න ♥️♥️♥️👏👏👏👑👑👑💐💐💐💐....
මිලෝචන හිත හොද කොල්ලෙක් වගේ පේනවා..හැමෝටම, හැමෝටම උපරිම sup එක දීපන් වරදින්නෑ කවදාවත්...👊😍 රංගනයට එන්න හැකිවේවා..good luck..🙏🙏
මිලෝචන.පුතා.රන්ගනයෙන්.දැකීමට ලැබේවා
චමෝද්, සුභාති, නේසර ❤️👌😍
චමෝද් ❤️සුබාති❤️ රුක්ශාන්❤️ නේසර ❤️
චමෝද්
අශාන්
සුබාති
නේසර
මේ පාර අවසන් හතර දෙනාට ඉන්න ඕනේ ❤💪
Ashan❤
ඇයි අශාන් කපුගෙදර
Me hatara denama yakun....
මාත් කෙල්ලෙක් හැටියට මම හන්සිට හරි කැමතියි එයා එදා ඉදම් හරි ලස්සනට සින්ග් කරා එ වගේම එයාගේ කැපවීමට හොද තැනක් හම්බෙන්න ඔනා ❤❤❤❤🎉🎉🎉
නේසර මැණික 🤩🔥❤️ පුදුම ලස්සනයි කටහඬ ඔයාගෙ.ඒ කටහඬටම ඇත්තටම addict වෙලා වගේ මන් ❤❤
❤
වරකා. පොළ. සනු., ❤❤❤❤
සුබාතිගෙ කටහඩ නම් මාරයි...අනිවරෙන් final ඉන්න ඔනි...❤
ශේහාන් අයියා හරිම නිහතමානී කෙනෙක් කවදාවත් වරදින්නෑ අයියේ ඔයාට ❤️
ඔව් එයා අනිත් අය දිනනකොට හිනහවෙලා අත්පොඩි ගහනවා
ශනූ කැපෙයි කියල බයේ හිටියෙ.ශනූ පෙර ගායනා කරපු ආරයේ ගීත ගයනා කරන්න, ඉහල රේන්ජ් එකේ ගීත තමයි ඔබට හරි යන්නෙ, පහල රේන්ජ් එකේදි ඔබේ හඬ ලස්සනට එන්නෙ නෑ, එහෙම උනොත් ඔබව කැපේවි, ඔබ ඉදිරියට යෑම අපේ බලාපොරොත්තුවත් , ඒ නිසා ඔබට ඔබේ හැකියාව විදහා ගයන්න පුළුවන් ගීත විතරක්ම තෝරාගන්න, රුක්ෂාන් චන්ද්‍රසේන, චමෝද් කණිෂ්කගෙ මට්ටමට ඔබත් හිටියා, ආයෙත් ඒ ගාණට එන්න.කැපුණොත් හරිම දුකයි.❤❤❤❤❤
ඇත්තටම රුවන් ඒක දුන්නනම් වැරදියි සනූ ඉදිරියටම යන්න ඕනා කෙනෙක් පවු එයාට පේක්සකයෝ සැලකුවා මදී
Ada nam eya ge gayanaye adu paadu thibba
චමෝද් සුපිරි 4 දෙනා අතර අනිවාර්යයෙන් ඉන්න ඕනි 👑 හිමිකරු ❤❤❤
සුභාති final ඉන්නම ඕන තරඟකරුවෙක් 😌❤️
අනිවාර්යෙන්
අනිවාර්යයෙන්
සුබාති නේසර
මිලොචන පරාජය දරා ගත්ත විදිය නියමයි... ඔහු දන්නවා පරාජයේ අවසානය ජයග්‍රාහී මාවතක ඇරඹුමකි යන වග good luck❤️❤️
අනේ පව් අහිංසක කොල්ලා... ඔයාට සුබ අනාගතයක් මල්ලි... බුදුසරණයි...❤
නේසර....කලක් පවතින ගායකයෙක් වෙනව අනිවාර්යයෙන් ❤❤❤❤
නේසර , මට ඇසුන ලස්සනම හොඳම හඩ. නේසර තමයි hiru star ❤
අනිවාර්යයෙන් ❤❤
ශනු❤❤
නේසර,සුභාති,අශාන්,චමෝද් අන්තිම 4
Aniwa....ashan win
rukshan, ashan, shiwantha, nesara mama hiyhanne me 4
නේසර අද ඔබගේ ඉතා විශිෂ්ඨයි නමුත් සමහර තැන් වලදී ඔබගේ කටහඬ පහල ස්වර වලදී ඇසෙන්නේ නැති තැන් කිහිපයක් තිබුණා ඒක නැවත බලලා හදාගන්න. ඔබට මේ තරඟයේදී අවසාන වටය දක්වා යාමට පුළුවන්. මම අවංකවම ඔබට සුභ පතනවා .😂😂🎉
පුංචි දගකාරියේ ලස්සනම version එකක්. ආයෙත් සිංදුව අහන්න ආස කලා ඔයා...
හංසි අක්කා ❤ හැමෝටම ජය වෙිවා බුදු සරණයි 🙏❤
නේසර❤,ආදරෙයි පුතේ,ඔයා 48 දෙනාගෙ වටයෙදි මන් ඔයාගෙ සින්දුව පලමුවෙන්ම අහද්දිම කීවා ඔයා අවසන් 3න් දෙනාට එනව කියල,ඒක එහෙම වෙයි පුතා,ආශිර්වාද කරනව,අනිත් අයත් දක්ශයි,එයාලටත් ආදරෙයි,සුභාතී ත් ඒවගෙ,සේරම සේරම හොදයි දක්ශයි අනේ,අයින් කරන්න කෙනෙක් නෑ,දුකයි කවුරු ගියත්,හැමෝටම ආදරෙයි❤ 🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ශිවන්ත ආෂ් තමයි මගේ Hirustar
අද කැපුනු කොල්ල පට්ට චරිතයක්.උබට ජය❤
මේ පාර හිරු srar අශාන් කපුගෙදර ❤❤❤❤
අනිවාර්යයෙන්
අනේ ෂෙහාන්ගේ නිහතමානී කම අහිංසක දරුවෙක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😍😍😍😍😍😍
Chamod ayyh super ❤️🔥අනිවර්යෙන් final ඉන්නම ඕනි ❤️
චමෝද්❤️💫 සුබාති💫❤️ රුක්ශාන්❤️💫 නේසර ❤️💫
ශනු. ලස්සනයි. ගායනය.. ❤❤❤❤
ශනූ ඊලග පාර උයිටත් වඩා හොද සින්දුවක් කියන්න
නේසර කියන්න වචන නෑ... ❤❤ SUPER..👍👍
නේසර තමයි ගායකයා..❤
නෙසර ගෙ හඬ ගැන නම් කියන්න වචන නැහැ ..ඒ තරමට ම ලස්සන යි .final ඉන්නම ඕනෙ .පුතා ට ජේසු පිහිටයි 🙏❤
සුබාති , නේසර 🎉❤ මේ පාර තියෙන හොඳම දේ තමා කාටවත් තමා හිතාගන්න බෑ කවුද තරුව කියල 😌 අනිත් හැමපාරම මේ වෙද්දි කෙනෙක් තේරිලා මේ පාර තාම හිතාගන්න බෑ...සුබාති, නේසර, චමෝද්, රුක්ෂාන්, අශාන්, ශිවන්ත මේ අයගෙන් කෙනෙක් තමා අන්තිම 04ට එන්න ඕනෙ මගේ කැමැත්ත අනුව 🫣 සුබාතිට තමා කැමතිම හැබැයි ❤
අනිවාරෙන් වෙනදා වට තුනක් හතරක් යද්දි හිතාගන්න පුලුවන් කවුරු හිරු ස්ටාර් වෙයිද කියලා හැබැයි මේ සීසන් එකේ දක්ෂයො ගොඩක් ඉන්නවා. මාත් කැමතිය සුභාතිට
ඔව් සුභාති.මරු❤️
මිලෝචන පුතා ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් හරි යයි ඉදිරි ජීවිතේ.❤❤❤❤ පරාජය ජයග්‍රහණයේ දොරටුවයි.
සුභාති සුපිරි 90℅ මදි 97%ක් වත් හම්බෙන්න ඕනේ
aniwa
Aniva
රුක්ෂාන් පුතේ ඔයා තමයි හිරු ස්ටාර් ❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
අනුරාධපුර කට්ටිය මේ පැත්තට ❤එකක් දාගෙන යන්
❤️
අසාන් සුපිරි ලස්සනම කටහඩ තියන ගායනය
Lankawe දැන් ඉන් අනිව
අශාන් කපුගෙදර ❤
ෂෙහාන් මල්ලි ඔයා දිනුම් පැරදි නැ kohomath හැමෝටම කිරුල ගන්න බැ නේ 💕💕💕ඉතින් ඔයා දිනුම් බුදුසරණයි 💕💕
මෙසැරෙ හිරු ස්ටාර් අශාන් ම තමයි ❤❤❤❤❤
Milochana oya rsperct ❤️oya hinawa hmdama tiygnna අනිවාර්යයෙන් dawasaka oyaa dinanawamai ❤️
ඔන්න ඔහොම තමයී ලස්සනට තරගෙකින් හිනා වෙලා යන්ඩ ඕනා එතකොට තමයි ජීවිතේ දිනුවා වෙන්නේ
රුවන්ගේ ඒ තීරනේනම් හරීයටම හරී
හොදටම බැලුවොත් තේරෙයි තරිදු හෙට්ටිආරච්චි තරම් හැකියාව තියෙන කෙනෙක් වෙන නෑ කියලා...එයා ඕල් රවුන්ඩර් කෙනෙක්.🌼✌️
Aniwarayen
@@hewawasamhh6982 Anivarayemma tharidu aiya goda yanava kohoma hari
Aththa
Ow.. eka aththa...
Nesera.oyage.sing.karaddi.puduma.lassanak..jayawewa
Shehan harima nihathamani lassana ha petiyek api gemak gahamu methanin iwra neha hemadema api innawa oya eka oya hontha daksha lamayek 🥰🌿
මගේ පෞද්ගලික මතය..මින් ඉදිරියට ඉරු ස්ථා පවත්වාගෙන යන්න නම් නිරෝසා මිස් ඇරුණු කොට හොඳ expertලදෙන්නෙක් අවශ්‍යයි....
අනිවාර්යයෙන්ම....
හන්සි!! පට්ටයි!!! Superb!! Very cool costumes!! What a nice feelings and variations 👏keep it up 👏 Well done! Cheers 👏🎶✅🇰🇼🇰🇼🇰🇼
සුභාති, චමෝද සුපිරි
Final එකේ ඉන්නම ඕනේ චමෝද් මල්ලි ,සුබාති මල්ලි ,නේසර මල්ලි ඉන්නම ඕනේ ❤❤❤
රුවන් සර් අද නම් මොලේ ඇති වැඩක් කරා ශන්රව බේර ගන්න හැබැයි අමල් වැරදියි ඇයි සිහන්ගේ වැරදි දැකල වෝට් කරේ බැරිවෙලාවත් රුවන් කල්පනා කලේ නැත්නම් ශන්රව අද ලොකු අසාධාරනයක් වෙනවා මොකද ශනු හොදටම ගායනා කරා කියලත් කියන්නේ එයාමයි රුවන් සර් හොදින් ඉඳන් කපන්න කෙනෙක්ට හරි ලේසියි බලාගන කල්පනාවෙන් මොකද ඔයාගේ ළමයින්ටත් සින්දු කියන්න පුළුවන් නිසානේ මේ දුර ආවේ ඔයාගේ එකම වරද හොදට කියන ඔයාගේ ටීම් එකේ ළමයා ගැන ඔයා තර්ක කරන්න අනිත් අයගේ පොඩි වැරද්ද අල්ලන්න දක්ෂ වෙන්න නැත්නම් අමල් දුන්න නිරෝෂ දුන්න කියලා කොල ගහඟන යන්න එපා අන්න එකයි මිනිස්සු ඔයාට බහින්නේ මට තේරෙන විදියට
Chamod kavishka ❤
සුබාති චමෝද් හංසි ❤❤❤👌👌👌
චමෝද් මරැ මරැ මාරම ලස්සනයි ජයවේවා
චමොද් . සුබාති. අශාන්. ගැනු ලමයි දෙන්නගෙන් කෙනෙක් ෆයිනල් හිටියනම් මරු
Ashan kapugedarath inna onew ❤
රුවන් sir හොඳ තීරනයක් ගත්තෙ. ශානු ඉන්නම ඕන කෙනෙක් ❤
සුභාති තමයි හිරැස්ටාර්
😢😢😢මොකද්ද බං ඒ බලු වැඩේ කරපු ගිය සතියේ තරගෙට අරගෙන මේ සතියේ අයින් කරලා අහිංසකයට බලාපොරොත්තු දුන්නේ .ඕවා මහ ඕන්නැති වැඩ 😢😢😢😢😢
ඔව් ඇත්තටම 😭
චමෝද් මල්ලි sing කරද්දී වෙලාව වේගෙන් ගිහින් වගේ දැනුනේ 😂♥️, ආදරෙයි කොල්ලෝ
Neshara goodak ලස්සනයි
තෙරුවන් සරණයි ❤❤
final ❤nesara.❤chamoth.subathi❤ashan kapugedara❤
Nesara ❤chamod ❤subathi♥️
අද නම් තරගය සාදාරනයි...👍👍👍
චමෝද් පුතෙ ඉදිරියටම යන්න සක්තිය ධහිරිය ලැබේවා තෙරුවන් සරනයි රජරට අපි
චමෝත් ෆයිනල් ඉන්නම ඔන.අපේ රජරටට ජය❤️❤️❤️❤️❤️
සුභාති... කියන්න වචන නෑ...❤
චමෝද් ,, සුභාතී ,,අයියයි මල්ලියි වගෙ ❤❤
නේෂර seson4 hiru ster👍
චමෝද් තමයි හිරු ස්ටාර් 😊
Hansinam supiriyatama kiwwa sinduwa.❤❤
Shanu adath lassnata kiuwa...prathichara tma madi uneee...oyta...ada nam baya una...oya kapeida kiyla...good luck
චමෝද් පුතා සුපිරියි ❤❤❤❤❤
අනුරාධපුර ගැම්ම ❤❤❤
චමෝද් කවිශ්ක තමා ලොවෙත් මෙදාපාර හිරුස්ටාර් වෙන්නෙ
Battle එක පට්ට tight!! 90 score කරන්න බැරිවුනොත්, දක්ශයෙක් වුනත් final or last 4 යන එක හිනයක් වෙයි!! Be on the game and do u r best, අපගේ උත්තාමාචාරය Respective judges board (අමල් / නිරෝ / රුවන් කලාකරුවන්ට)👏👏🎶🎶🇰🇼🇰🇼🇰🇼
රුවන් හොද වැඩක් මෑතකදා කරෙමයි. ඊයෙත් ඕක කරානම් ඉවරනෙ.
Votes adu wenne Hiru ewa lassanata block karanawa ,Amal ge katin panna de Saranga heeniyata eka shape kala😂
ශනූ ඔයා සින්දුව වැරැද්දක් කලා පුතේ......😢😢😢මෙතැනින් රියකට"" නෙමේ රියකට මෙතැනින් "" ❤❤❤❤අවුලක් නෑ
සුබාති චමෝද් පුදුම දක්ශයි👏👏👏👏💐💐💐💐
ඇතඇත්තටම රුවන් විනිශ්චය කිරීමට සුදුසු නැහැ එකට හෙතුව තමන්ගේ කණ්ඩායමේ දරුවන් ඉදිරියෙහි තියන්න කියන්නේ නැහැ නමුත් එයා තමන්ගේ කණ්ඩායමේ හොදට කියන ළමයින් පවා එයාගෙ දරුවා ආරක්ෂා කරන් නැහැ ඒක ඇත්ත
ඇත්තටම මේ දේ නම් සත්‍යයක්.
.