Maduru Oya National Park Travel Documentary Film

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 301

  • @thusithaindika444
    @thusithaindika444 4 месяца назад +21

    ඒ Music එක. දැන් නම් ඒක Travel Weekend එකට ආවේනික වෙලා. ගෙදර අය කියනවා සද්දේ ඇහෙද්දි දන්නවලු මම බලන්නේ මේ වීඩියෝවක් කියලා. 😀😀😀
    ආයුබෝවන්. කොහොමද කට්ටියටම. අද තමයි වීඩියෝ එක බලන්න ඉස්පාසුවක් ලැබුණේ. මේ සැරේ වීඩියෝ එකේ හරි අපූරු Music tracks ටිකක් යොදාගෙන තිබුණා. ඒ ටික හරි ලස්සනට ගැලපිලා තිබුණා අයියේ... වීඩියෝ එකේ හරිම රසවත් බව බලන අපිට දැනෙන්න, ඒක ලොකු පිටිවහලක් වෙලා තිබුණා කියලා මට නම් දැනුනේ.
    අයියා මුලින් කිව්ව කතාව හරි. මාදුරු ඔය කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ ජලාෂය. වනෝද්‍යානයක් ගැන හාන්කවිසියක් බොහෝ දෙනෙක් දන්නේ නෑ මං හිතන්නේ. කොටින්ම කියනවනම් අපේ රටේ වගේම, ලංකාවෙන් පිට ඉන්න අයත් යන්න ආසවෙන් ඉන්න, ඒත් යාගන්න බැරි තැන් හුඟාක් තියෙනවා. ඒ හැම තැනක්ම travel weekend හරහා දකින්න පුලුවන් කියන එක නම් විශ්වාසයි. සුන්දරත්වය තියෙන්නේ කඳු හෙල් වල, දිය ඇලි වල විතරක් නෙමෙයි කියලා ලෝකෙටම පෙන්නන්න අයියලාට පුලුවන් වෙලා. ඒක ලොකු වටිනාකමක්. ඇත්තටම සොබා දහම කොතනද, සුන්දරත්වය එතන.
    වීඩියෝ එක පුරාම මේ පාර මාදුරු ඔය වනෝද්‍යානයේ ගමන් කරන්න තියෙන පාර සහ පැරණි අම්පාර පොලොන්නරුව පාර කියල කිව්ව එක සෑහෙන හොඳයි අයියේ. නැත්තං කකුල් දෙකෙ වන සත්තු කුලප්පු වෙනවනේ.😂😂😂
    මේ සංචාරයත් හරිම අපූරුයි. යක්කු ටික ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. සැඟවුණු පාරවල් හොයාගෙන, කිසි ගාණක් නැතිව තාර පාරෙ වගේ යන අපූරුවට බලන් ඉද්දි ආස හිතෙනවා යකෙක්ව එලවලා බලන්න. හැබැයි ඉතින් අපි එලෙව්වොත් මඩේම තමා.😂😂😂. අද එක්කෙනෙක් අඩුයි. ඒක ටිකක් දැනුණා හොඳේ. හැමෝම දකින හැමෝම දන්න තැනකට යනවට වඩා, හැමෝම නොදකින නමුත් හැමෝම දකින්න ආස මේ වගේ සංචාර වල යන එක නම් මාරම වටිනවා. ඒකයි ඉවර වෙනකම්ම කම්මැලිකමක් නැතිව බලන්නේ. ඒ වෙනුවෙන් බොහෝ පිරිසක් ලොකු වෙහෙසක් දරන බව හොඳින්ම දන්නවා. ඒ හැමෝටම හදවතින්ම බොහෝමත්ම තුති. මේ වටිනා වැඩේ ඉදිරියටත් කරගෙන යන්න හැමෝටම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. ජයම වේවා අයියේ. ඊළඟ සංචාරය එනකම් මඟ බලන් ඉන්නවා. ජයම වේවා...!

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +5

      ඔව් මේසරේ ටිකක් කැලේට හරියන Music ටිකක් හොයාගන්න වුනා ඒක ගැලපිලානම් ඇත්තටම සතුටුයි මල්ලී.. මාදුරු ඔය යනවා අඩූයි අපේඅය ලංකාවේ අලි බලන්න පුළුවන් හොද තැනක් මෙතනත්. ඉතින් බොහොම ස්තුතියි මල්ලී ♥️ ඔයාගේ මේවටින අදහස් ටිකට මේවා තමයි අලුත් එකක් කරන්න ලැබෙන ශක්තිය ජයවේවා මල්ලී ♥️ ♥️ ♥️

    • @lahiruprasad8964
      @lahiruprasad8964 4 месяца назад +1

      ඒ music එකේ නම කියන්න පුළුවන්ද

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      කොතන තියෙන එකද. ටයිම් එක හරියටම කිව්වොත් එතන තියෙන එක එවන්න පුලුවන්

  • @IshuFernando-zz9bd
    @IshuFernando-zz9bd 4 месяца назад +15

    අහම්බෙන් වගේ මුලින්ම මේ ළගඳී කැඹිලිත්තේ videos ටික බලලා පිස්සු හැදිලා විවේක වෙලාවට බලන්න ගත්ත අයියගේ videos නිසා නිකන්ම නිකන් Travel videos නොබලා දැනුමට යමක් එකතු කරන් හරි අපූරු වින්දනයක් ජීවිතේට එකතු කරගන්න ලැබුනා අයියේ.. නියමයි..

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි මල්ලි. මෙ වගෙ කමෙන්ට් දැක්කම මාරම සතුටක් දැන්නනේ ❤️❤️❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 4 месяца назад +7

    සුපිරියක් අනුර අයියා මරු 😍❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +1

      බොහොම ස්තූතියි ලක්ශිත මල්ලි ❤️

  • @dasun_ravihansa8271
    @dasun_ravihansa8271 4 месяца назад +16

    Lankwe mechchr hdt offroad travelling vlogs hdnne travel weekend thm.much lovee❤

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +1

      Thank You so much ❤️❤️❤️

  • @sahan9250
    @sahan9250 4 месяца назад +9

    Ausi වල Gutd grip..
    ලංකාවේ Travel weekend🥰♥️

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +1

      අපිත් ආසම චැනල් එකක් ❤️❤️❤️

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 4 месяца назад +14

    Supiriyak❤️
    අයියෙ ට්‍රිප් එකක් යන්න කලින් සහ ගිහින් ආවට පස්සෙ වාහනේ චෙක් කරන දේවල් ගැන වීඩියෝ එකක් ඕනි.

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      රීලග වීඩීයෝ එකත් ශූට් කරලා තියෙන්නෙ. එඩිට් එකට අත ගහලවත් නෑ. එකෙනෙත් පස්සෙ යන්න ඉන්න ට්‍රිප් එකෙදි එහෙම එකක් කරන්න බලමු. විඩීයෝ වල වාහන වැඩිය පෙන්නුවමත් සමහරු කමෙන්ට් දාලා බනිනවනේ.

    • @idusarasudeepa2201
      @idusarasudeepa2201 4 месяца назад +1

      @@TravelWeekend ඒ උනාට වාහන පිස්සො වෙනුවෙන් එකක් දෙන්න අයියේ😁

    • @extremedrives8083
      @extremedrives8083 4 месяца назад +1

      ​@@TravelWeekend Eka awlak na. Lankawe travel vlogs karana channel oone tharam thiyenawa but 4x4 traveling kiyana theme eka thiyenne oyalage witharai.

  • @sasikawelendagoda598
    @sasikawelendagoda598 4 месяца назад +1

    ලස්සන වීඩියෝ ටික බැලුවම යන්න හිතෙන ආසාව වැඩිවෙනව..

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @damithwikramasinghe-hf4ft
    @damithwikramasinghe-hf4ft 4 месяца назад +3

    නියමයි අනුර අයියේ,ගොඩ කාලයකින් තවත් ලස්සන විඩියෝ එකක් බලන්න ලැබුණා.

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි .

  • @jayaminajayamina
    @jayaminajayamina 4 месяца назад +2

    හොද ගමනක්. ආසම වාහනයක්. මීට කලින් දැකලා නොතිබුන තැන් ගොඩක් දැක්කා. ස්තූතී. මමත් අනිවාර්‍යෙන්ම යන්න බලාපොරොත්තු වෙනවා.

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @waytosuccess6416
    @waytosuccess6416 3 дня назад +2

    super

  • @HirushaWickramasinghe-et2gd
    @HirushaWickramasinghe-et2gd 4 месяца назад +2

    හුගක් කල් ඉදං බලන් හිටපු episode එකක් ❤❤❤❤❤

  • @thelankantravelspecialist
    @thelankantravelspecialist 4 месяца назад +1

    Beautifully done!! Brings back old memories from Maduru Oya

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      Thank you so much ❤️❤️❤️

  • @lasnthakumara8000
    @lasnthakumara8000 Месяц назад

    ඇත්තටම ලස්සන වැඩසටහන ක්!!!!!!!!!!

    • @TravelWeekend
      @TravelWeekend  Месяц назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @prasadsameera2254
    @prasadsameera2254 4 месяца назад +1

    සුපිරි ❤️❤️

  • @punsaramahanama8332
    @punsaramahanama8332 4 месяца назад +1

    හැමදාම වගේ සරල සුන්දර ගමනක් ..🤗

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි ❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 4 месяца назад +1

    ජය වේවා! වැඩසටහන ලස්සනයි❤

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි. ජය වෙවා ❤️❤️❤️

  • @Vihanagarukshan
    @Vihanagarukshan 4 месяца назад +1

    අපුරු සංචාරයක්.. ගොඩක් අය යන්නේ නැති නිසා දැන් අලුතින් යන්න මරු.. ජයවේවා... ❤

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි මල්ලි ❤️

  • @Mr.kitchen.24
    @Mr.kitchen.24 4 месяца назад +4

    මෙකනම් next level අනුර මාමෙ.❤

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +1

      බොහොම ස්තූතියි පුතේ ❤️❤️❤️

  • @kellatravel
    @kellatravel 4 месяца назад +1

    හරිම අපූරුයි 💚😇❤️

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි ❤️

  • @travelwithfamily.6
    @travelwithfamily.6 4 месяца назад +1

    අයියේ මාදුර ඔය පීරපු කාලයක් අපිටත් තිබ්බා. ඉතින් මේක දැක්කහම අතීතයේ ඔක්කොම මතක් උනා මේ ඒ කාලේ අපි ගියපු තැන් ඔය උණුවතුරලින් තියෙන තැන් වල එහෙම අපි කාලයක් ගත කරා අයේමත් යන්න තිරනයක් ගත්තා Good job.👍👍

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +1

      එකතු වෙලා හොද ගමනක් යමු ලගදිම ❤️❤️

  • @fernandosarath4694
    @fernandosarath4694 4 месяца назад +1

    ලස්සන වඩසටහන ❤❤❤❤ From Italy

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 4 месяца назад +1

    ආසම Vlog එකක් මරු❤😊

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 месяца назад +1

    නියමයි බුදුසරණයි සියලුම දෙනාට ❤❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බුදු සරණයි ❤️❤️🙏🙏

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 4 месяца назад +1

    ඒ ව්ලොග් එකත් සුපිරී❤️🔥 අනුර අයියේ💪😍❤ ජයවේවා ❤🔥💪😍

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️

  • @rohanaHalpagoda
    @rohanaHalpagoda 4 месяца назад +1

    නියමයි..

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @travel_skopebyps
    @travel_skopebyps 4 месяца назад +1

    Video ekak enakn balagena hitiye supiri 😍😍😍🤩

  • @AsipathNeeshaVlogs
    @AsipathNeeshaVlogs 4 месяца назад +1

    තවත් සුපිරියක්

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @manulanilesh7811
    @manulanilesh7811 4 месяца назад

    අනුර මාමා කවදත් යන්නේ නිතර කවුරුත් යන්නෙ නැති තැන් වල,කවුරුත් යන්නේ නැති පාරවල් වල අපිත් ගියා වගේ දැනෙන විදිහට.අදත් සතුටින් බැලුවෙ වීඩියෝ එක.

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +1

      බෙහෙවින්ම ස්තූතියි පුතා ❤ජයවේවා

  • @supunsandaruwan7145
    @supunsandaruwan7145 4 месяца назад +3

    aiyage video ekk enakn balagen inne.lassnat video krnv mara kemthi video baln. Dubai vala idan hemdam video dapu gamn blanv. Davsak lankavat avahm harim asaven inne join vela oylath ekk gamank yann good luck..❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +1

      Thank you so much malli ❤️❤️❤️🇱🇰🥹🥹

  • @DevindaVLOG-withSriLanka
    @DevindaVLOG-withSriLanka 4 месяца назад +1

    ඔයාලා වගේ තැනකට අනිවාර්යයෙන් එනවා ❤🎉

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️😎😎😎

  • @yakdessalk
    @yakdessalk 4 месяца назад

    තවත් වික්‍රමාන්විත සංචාරයක් 💙 නියමයි... කට්ටියම.... වස්ගමුවෙන් පස්සෙ සුපිරියක් 💙💙

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා

  • @samanweerakoon3031
    @samanweerakoon3031 4 месяца назад +1

    Awesome 👏 you guys doing great. Keep it up.❤

  • @kasusiri404
    @kasusiri404 4 месяца назад

    😍😍 මේ වගේ ලංකාවේ ලස්සන පෙන්වනවට ඔයාලට ගොඩාක් thanks

  • @travelmapwiththaranga9343
    @travelmapwiththaranga9343 4 месяца назад +1

    Very Nice......

  • @RamithD
    @RamithD 4 месяца назад +1

    Perfect 👍

  • @user-yq5md9vc1t
    @user-yq5md9vc1t 14 дней назад

    Niyamai aiye. Math anawa kawda Hari.

    • @TravelWeekend
      @TravelWeekend  14 дней назад

      Thank you so much ❤️❤️❤️

  • @MaleeshaManawadu-ef7in
    @MaleeshaManawadu-ef7in 4 месяца назад +1

    ලාසස් න්‍යි. ස්තුති අයියේ.

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @Hasindu-h
    @Hasindu-h 4 месяца назад +3

    ආසම කට්ටිය ආසම වාහන එක්ක.♥️😍

  • @prasannaprinters
    @prasannaprinters 4 месяца назад +1

    නියමයි.
    👍💯

  • @Nuwan2030
    @Nuwan2030 4 месяца назад +2

    කැබිලිත්තේ වීඩියෝ එකෙන් ඔයාලව subscribe කලේ. අද කාලෙකින් මේ වීඩියෝ එක බැලුවේ. ලස්සන චාම් බොරු සෝබන නැති travelers ල ටිකක්. කැමරා කෝණ කීපයකින් අරගෙන edit කරලා පෙන්නන්නම ලොකු මහන්සියක් වෙන්න ඕන. ඒ වෙනුවෙන් හදපිරි ප්‍රණාමය. ලොකු ආසාවක් තියෙනවා 4x 4 වාහනයකින් මේ වගේ තැන්වල සංචාරය කරන්න. තාම ඉතින් කාර් වලින් යන ගමන් විතරයි යන්න පුළුවන්. නොදන්නා දේවල් පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි.

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +1

      බොහොම සතුටුයි. අගය කිරීම ගැන බොහොම ස්තූතියි. ❤️❤️❤️

  • @sudarshanadissanayake5343
    @sudarshanadissanayake5343 4 месяца назад +1

    අපිට යන්න බැරි තැන් අපට පෙන්නන ලොකු අයියලා සෙට් එකට ජය වේවා බුදු සරණයි ❤️

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි මල්ලි. බුදු සරණයි

  • @aravinda19
    @aravinda19 4 месяца назад +1

    සුපිරියක්

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      ❤️❤️❤️ බොහොම ස්තූතියි

  • @travelWithMe-tmn24
    @travelWithMe-tmn24 4 месяца назад

    මම ආසම Travel Channel එක, off road, travel , wild life මම ආසම එක,offroad වාහන වල කරන repair වගේ ඒවත් බලන්න කැමති, travel අතරතුර ඒවත් දන්න,

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +1

      බොහොම ස්තූතියි ! ❤️❤️❤️ අදහස් යෝජනා වලටත් ස්තූතියි

  • @MALAKA801
    @MALAKA801 3 месяца назад +1

    Ekඅ නන් පට්ට.රවින්ද්‍ර අයියයි එයාගෙ යකා jeep eki නැතුවනන් වැඩක්නෑ

  • @gayanindika5257
    @gayanindika5257 4 месяца назад +1

    Progam eka hodai..et tanakola godak vinasa wenawa wahana yana eken..alinta kanna tiyana dene..et asawen baluwa

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      ඒත් ඉතින් තණකොල පාගන්නෙ නැතිව යන්නෙ කොහොමද?

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 26 дней назад +1

    සුපිරි පට්ටම චැනල් එකක් අයියා❤අයියා ඔයාලා ඒ ජලාශය කැලෙ පාරෙන් ගියපු ව්කට අවසර ගන්න ඔනෙද...ජයම වේවා

    • @TravelWeekend
      @TravelWeekend  25 дней назад +1

      පිඹුරත්තෑව ඉදලා ආපු ශෝර්ට් කට් එකද? එක අවසර ගන්න ඔනේ නෑ. එක පොදු පාරක්.
      බොහොම ස්තූතියි ❤️❤️❤️

    • @Lifetravelingwiithme
      @Lifetravelingwiithme 25 дней назад +1

      @@TravelWeekend thank...💪

    • @TravelWeekend
      @TravelWeekend  24 дня назад +1

      ❤️❤️❤️

  • @tharukadinujaya1544
    @tharukadinujaya1544 4 месяца назад +1

    Niyamai bro❤️

  • @manularandika3112
    @manularandika3112 4 месяца назад +1

    Video ekak enakn balan hitiye supiri ❤❤❤

  • @pasindulakshan9038
    @pasindulakshan9038 4 месяца назад +1

    Superb!!!

  • @amarasinghechamli8333
    @amarasinghechamli8333 4 месяца назад

    .. නියමයි අනුර මල්ලි... මට ඉතින් තාමත් බැරි උනා ඔයාගෙ ගමනකට සහභාගි වෙන්න .. ජයවේවා .. ලස්සනම video එකක් ..

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      ආපු දවසක යමු අයියේ ❤ජය වේවා

  • @gayannavaratne7462
    @gayannavaratne7462 4 месяца назад +1

    Patta Anura. Supiri.

  • @dineshkumara8820
    @dineshkumara8820 4 месяца назад +1

    marama lassanai

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි ❤️

  • @Rush_Sasith
    @Rush_Sasith 4 месяца назад +1

    Supirii ❤️❤️

  • @prasannamanoj3758
    @prasannamanoj3758 4 месяца назад +1

    Woow ඔය දාල තියෙන්නේ

  • @samanmalikumari7
    @samanmalikumari7 4 месяца назад +1

    දැන්නම් පිස්සුවක්.. පුලුවන්නම් වීඩියෝ ගොඩක් දෙන්න ඉක්මනටම😊❤

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад +1

      පුලුවන් ඉක්මනට දෙන්නම්. මෙ විඩීයො එකට එඩිට් එකට විතරක් සති තුනක් ගියා. 🥹

  • @Hasindu-h
    @Hasindu-h 4 месяца назад +3

    රංජි මාමයි රංජිමාමගෙ willys jeep එකයි නැති අඩුව දැනුනා 🥺♥️

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      රංජි මාමට පොඩි අසනීපයක් වෙලා ආවේ නැත්තේ.

  • @Ashas70sin
    @Ashas70sin 4 месяца назад +1

    පිස්සු හැදෙනවා ❤️🌱

  • @holiday501
    @holiday501 4 месяца назад +1

    good job👍👍👍👍👍👍👍👍👍

  • @shameerameshalem9060
    @shameerameshalem9060 Месяц назад +2

    Sf course කාලෙ ඔය පාරවල් වල ඇති වෙන්න දුවලා බඩගාල කරපු නැති දෙයක් නෑ ඉතින්.

    • @TravelWeekend
      @TravelWeekend  Месяц назад

      බොහොම ස්තූතියි අප වෙනුවෙන් රට වෙනුවෙන් කල සේවයට 🫡🫡🫡🇱🇰🇱🇰🇱🇰

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 4 месяца назад

    උදාරයි,,,

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බෙහෙවින්ම ස්තූතියි ❤

  • @dilukakavinda3650
    @dilukakavinda3650 4 месяца назад +1

    Nice❤😍

  • @chamilsubasinghe9775
    @chamilsubasinghe9775 4 месяца назад +1

    fatta ❤

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 4 месяца назад

    Hi Anura and the team. As i was busy with my personal life dint have much time to watch yr clips. Also dint get any msgs from yr end. U seems to be changed alot. Hope u r Ok. I have been to maduru oya when the Dam was under construction. Very interesting video love to watch it over and over again cos of the beautiful nature and elephants. ❤❤❤❤ love ur team 😘😘😘

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      Thank you so much for your valuable comments ❤️❤️❤️

  • @dumindasampath9057
    @dumindasampath9057 4 месяца назад +1

    Patta❤
    Achcharai🤗

  • @lahiruprasad8964
    @lahiruprasad8964 4 месяца назад +1

    Video එකේ තැනින් තැන play වෙන music එකේ නම මොකක්ද .

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      Video එකෙ music කිහිපයක්ම තියෙනවා. කොතන එකද කියලා කිව්වොත් හරියටම කියන්න පුලුවන්

  • @arshadrazik7790
    @arshadrazik7790 4 месяца назад +1

    අයියෙ ඔයාල ඔය සංචාරය ගියේ නැහැ අපි ගියා වගේ, ඇත්තටම ඔයාල නම් ලංකාවට ආඩම්බරයක්

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      Thank you malli ❤️❤️❤️

  • @OshadaNethsara-f3o
    @OshadaNethsara-f3o 4 месяца назад +2

    Aiyeee mathkada mawaaaaaa

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      ඔව් මල්ලි. කට්‍ටියම මතකයි. ❤️❤️❤️

  • @dananjayabandara307
    @dananjayabandara307 3 месяца назад +1

    💙🌿

  • @RPP.Sriyani
    @RPP.Sriyani 4 месяца назад +1

    අපෙ ගම අරලගන්විල. මෙහි 10:33 යන වෙලාවෙහි පවසන කන්දෙ නාමය ඇත්තටම ටොපාගල නෙවෙයි😂 එම කන්දෙ පුරුශ ලින්ගයට සමාන ගල් උලක් වැනි යමක් කන්දෙ මුදුනෙ පවතින හෙයින් එයට තරුන පිරිස් විසින් විනෝදයට කියන ලද නමක් තමයි එය 😂

  • @okshebroken9855
    @okshebroken9855 4 месяца назад +1

    Wow ❤❤

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t 4 месяца назад +1

    Karana wade niyametama karanawa Aruna mama ❤

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බොහොම ස්තූතියි පුතේ ❤️

  • @dilharasampath
    @dilharasampath 4 месяца назад +2

    අනූර අයීයා ඔන්න මාත් පුලුවන් වීදීයට trevel කරන්න පුන්චීයට රෝද 4ක් ගත්තා...උන බෝ කරේ ඔයා තමයී❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      හරිම සතුටුයි මල්ලි. ❤️❤️❤️
      දවසක හමුවෙමු.

    • @dilharasampath
      @dilharasampath 4 месяца назад +1

      ​@@TravelWeekendThanks aiya...❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      මොකක්ද ගත්ත වාහනේ?

  • @KWUAE3100
    @KWUAE3100 4 месяца назад +1

    This is more of a vehicle display than a National Park Travel Documentary .

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      Thank you for your valuable comment

  • @computerworldlk2983
    @computerworldlk2983 4 месяца назад +1

    Niyamai

  • @travelwithfamily4266
    @travelwithfamily4266 4 месяца назад

    ❤ගොඩ කාලෙකින් සුපිරි ගමනක්. (Welsh එක නෑ..😢)

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      රංජි අයියට පොඩි අසනීපයක් උනානෙ මෙ දවස් වල. ඊලග ගමනේදි අනිවාර්‍යෙන්ම ඒවී

  • @aqfa5948
    @aqfa5948 3 месяца назад +1

    😍🥰❤❤❤

  • @shanthamallika9999
    @shanthamallika9999 4 месяца назад +1

    Theruwan saranai🌳🌲

  • @sasindumalinda9964
    @sasindumalinda9964 4 месяца назад +1

    👍👍👍

  • @NalikaKalpani
    @NalikaKalpani 4 месяца назад +1

    අපේ පැත්ත..

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      ලස්සනම පැත්තක් ❤️❤️❤️

  • @neetharanjani1692
    @neetharanjani1692 4 месяца назад +1

    අරැත් බර බොහෝ දෑ ජීව්තයට එකතු කර ගන්න පුලුවන් සුන්දර ත්වය කැට් උන අපූර්ව වැඩ සටහනක් ඔබේ මේ වීඩ් යෝවන් 🍀🌷🍀ඔබතුමා රජගල පැත්තෙ විඩ්‍ යෝ කරල තිබෙනවද අපි පොසොන්වලට ගියා අමතක නොවන අත්දැකිම් රැසක් එකතු කර ගත්තා තෙරැවන් සරනයි

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      බෙහෙවින්ම ස්තූතියි ඔබතුමියට ❤. තාම රජගල පැත්තේ යන්න බැරි වුණා දවසක යන්න ඕන තැනක්. සුභ දවසක්

  • @Horizonsailor
    @Horizonsailor 4 месяца назад +2

    ❤❤

  • @PetsLife1984
    @PetsLife1984 4 месяца назад +2

    ❤❤❤❤❤...💪

  • @gayanthilina1600
    @gayanthilina1600 4 месяца назад +1

    ❤❤❤❤❤👍👍👍👍👍👍👌👌👌👌👌👌

  • @erangaprashad1397
    @erangaprashad1397 4 месяца назад +1

    💗👌

  • @manojshantha7858
    @manojshantha7858 4 месяца назад +1

    ❤👍👍👌

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 4 месяца назад +1

    ❤❤❤👍👍👍

  • @buwanakamadura
    @buwanakamadura 4 месяца назад +1

    👍👍👍👍

  • @isurudilshan3789
    @isurudilshan3789 3 месяца назад +1

    Wena aya book karapu Camp side walata yanna puluwanda

    • @TravelWeekend
      @TravelWeekend  3 месяца назад

      අපි වැව බලන්න ගියේ. වැව බලන තැනම තමයි කෑම්ප් සයිට් එක තියෙන්නෙ. ඊට පොඩ්ඩක් එහාට වෙන්න.
      කෑම්ප්සයිට් එක බුක් කරලා තිබ්බේ අපි එක්ක ගිය wildlife ranger ගෙ සහෝදරයා සහ පව්ලේ කට්ටිය. තුවක්කුව තියාගෙන ඉන්නෙ අපි එක්ක ගිය ranger ගෙ අයියා.

  • @mevantharuka1388
    @mevantharuka1388 4 месяца назад +1

    Patrol pissuwa hadeuwa kattiya🥺❤️

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      ❤️❤️❤️💪💪💪😎😎😎

  • @chamarasithum8437
    @chamarasithum8437 Месяц назад

    බක්මී wala gedi hadanne ne neda man dekalama ne ape welapala gawath gahak thiyenawa mal hedunata kawa dawath gedi nan hedila ne man danne ne eththatama ekai😊

  • @gihanisudheera5075
    @gihanisudheera5075 4 месяца назад +1

    ❤❤👌👌

  • @W.ISandun
    @W.ISandun 4 месяца назад +1

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 4 месяца назад +1

    😮අපිටත් එන්න තිබුනානම් ඔයාලත් එක්ක..😥😥

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      දවසක යමු ඉතින් ❤️

    • @pubudupriyankara3163
      @pubudupriyankara3163 4 месяца назад +1

      @@TravelWeekend ඔය වගේ වහනයකුත් ඕනීනේ..

  • @MapleLeafDiaries-u6g
    @MapleLeafDiaries-u6g 4 месяца назад +1

    superb

  • @vikumdarshana571
    @vikumdarshana571 4 месяца назад +1

    👍👍❤️

  • @SudeshGayan-w3b
    @SudeshGayan-w3b 4 месяца назад +1

    🤩💥🤩

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤

  • @BILANPREBODH
    @BILANPREBODH Месяц назад +1

    සෙනනයක වනොද්‍යානයේ එන්නකො ❤

    • @TravelWeekend
      @TravelWeekend  Месяц назад

      කොහෙද තියෙන්නෙ. විස්තර දෙන්න පුලුවන්ද?

    • @BILANPREBODH
      @BILANPREBODH Месяц назад

      @@TravelWeekend සෙනනයක සමුද්‍රයෙ අම්පාර ඉගිනියගල තියෙන්නෙ / ගලඔය ජතික වනොද්‍යානයේ එන්නකො

  • @travelwithjeewa8669
    @travelwithjeewa8669 4 месяца назад +1

    පිස්සුවක්

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      මල්ලි ❤️❤️❤️

  • @Prasanna-e9f
    @Prasanna-e9f 4 месяца назад +1

    අපෙ ගම

    • @TravelWeekend
      @TravelWeekend  4 месяца назад

      ආයෙත් දවසක අපි එනවා ❤️