ජෝතිපාලයන්ගේ ජීවිතය බේරූ සිරියාමේ සාරා ගීතය

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 6

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 3 года назад

    ❤️

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 5 лет назад +4

    ඔහු තමයි මගේ අසහාය ගායකයා .ඔහු මියගොස් අවුරුදු 33කි,තව අවුරුදු 33ක් ගියත් ඔහු තමයි අපේ රටේ ජනප්‍රියම ගායකයා .සිංහලසිනමාවට පසුබිම් ගායිකාවන් ඕනතරම් එහෙත් ජෝතිපාලයන්ගෙන් පසු තිරයට ගැලපෙන (screen voice )ප්‍රබල පිරිමි කට හඩක් තවම ඇසුනේ නැත

  • @lakmalwadugamage9223
    @lakmalwadugamage9223 3 года назад +2

    අද කලෙ වුණානම් ?????kochiyata තල්ලු කරනවා

  • @sumududesilva6782
    @sumududesilva6782 Год назад

    ඇත්තටම ජෝතිපාලයන් හට මෙම ගීතය ගැයීමට අවස්ථාව අහිමිකිරීමේ කිසිදු සදාචාරමය අයිතියක්, සුරතලී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයාට නොමැත.
    මක්නිසාදයත් මෙම ගීතයේ, ඹහුගේ කාර්‍ය වන තනුව හා සංගීතය, ඔහුගේ ස්වතන්ත්‍ර නිර්වාණයක් නොවන හෙයිනි.
    මෙය 1954 දී ප්‍රදර්ශනයවූ MASTANA හිංදි චිත්‍රපටයට Mohammed Rafi ගායනාකල ගීතයක් ඇසුරෙන් නිර්මාණය කල එකකි. එම චිත්‍රපටයේ සංගීත නිර්මාණය ප්‍රවීණ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ Madan Mohan මහතා විසින් සිදුකල ඇත.