එක යායට මල් පීදුණු - සනත් නන්දසිරි | Eka Yayata Mal Pidunu - Sanath Nandasiri

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025
  • ගායනය: සනත් නන්දසිරි
    (එක යායට මල් පීදුණු බිම් තීරේ
    පාර දිගේ - කනින් කනට - කොඳුර කොඳුර
    ඔබයි මමයි විතරයි හිටියේ...//)
    (රාස්සිගේ අව්ව වැටී දඹ රන් වූ ඔබ කෙහෙරැළි...//)
    සුලං සමඟ පොර බැදුවා
    ඔබට මතක නැති උනාට - අද වාගේ මතකයි මට
    එක යායට මල් පීදුණු...//
    (ගොපලු කොලුගෙ බට නලාව සංගීතය මවන අතර...//)
    දොලේ දියෙන් පාදෙව්වා
    ඔබට මතක නැති උනාට - අද වාගේ මතකයි මට
    එක යායට මල් පීදුණු..//
    (කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ ...///)

Комментарии • 89