Hoda ayath ennawa. Naraka ayath ennawa. Budu dhahama hamoma adahanna habai. Kohoma unath mage yaluwo godak ennawa. E okkoma wage hoda aya 👍. Thank you so much 🙏🙏♥️♥️
Apitath ewale danunu hagima wachanen kiyanna baha. E tharam adambarayak danuna ape rata gana 💪🇱🇰. Thank you so much oyage lassana comment ekata. ♥️♥️🙏🙏
Thank you so much 🙏♥️♥️. Company eke hamotama kiyala. Anith ayath enna hadanawa dan ape diha. Godak sathutu una. Thama mathak weddi hina yanawa ape kama dakala hasiruna widiyata 😀😀.
@@sakurahome-wh4dj japan video godak balanawa man eth oya taram lassanata katakara oya taram daksha kenek dakala na akke. Man oyage video godak balanawa oyage voice eka lassanai . Aiyatath oyatath niduk nirogi dirgayusha partana karanawa.!🙏🙏❤️❤️
Ane e wachana walata godak pin. Wena kiyanna deyak naha nangiyo ♥️♥️🙏🙏🙏. Aththatama nangi comment karala thiyana de hariyatama hari. Api denna godak mahansi wela jiweethe jaya ara gaththa dennek. Essarahata e dewaluth oyalath ekka beda gannam. Thank you so much ♥️♥️♥️🙏🙏
මාරම ආසාවෙන් බැලුවා ජපන් එය කෑම රසකර කර කෑවා සිංහල අපිට හරිම සතුටුයි😅😊
Thank you so much 🙏🙏♥️♥️
Ow ❤😊
ජපන් මිනිස්සු හරි හොදයි. හොද ගතිගුණ තියන මිනිස්සු. බුදු දහම හරියට අදහන මිනිස්සු.❤❤❤❤
පණපිටින් සත්තු මරං කද්දි ම්ම්ම්ම්
හැබැයි මොනවා නැතත් ගතිගුණ වලින් හොඳයි 😊
Hoda ayath ennawa. Naraka ayath ennawa. Budu dhahama hamoma adahanna habai. Kohoma unath mage yaluwo godak ennawa. E okkoma wage hoda aya 👍. Thank you so much 🙏🙏♥️♥️
Hamoma pana pitin saththu maran kanne naha. Mechchara kalekata mn dakala naha japane ehema. Ape rate ahinsaka saththu wagema ahinsaka minissunwath maranawa neda ehenam 😢
ජප්පො මූනට කියන දේ නෙමෙයි ඇත්තට හිතන්නෙ. Scary people to be friends with.
@@jeewanthadezilva9953 ඔයා එහෙම කියන්නේ කිසිම දෙයක් නොදැන..මම කොරියාවේ අවුරුදු 7 ක් හිටියා..ජපානය, චීනය, කොරියාව, තව රටවල් කීපයක දරුණු සාගතයක් ඇවිල්ලා තියෙනවා..අහුවෙන සතා, ගස්වල කොළ, මුල් හැමදේම කන්න සිද්ද වෙලා එයාලාට..ඒ විතරක් නෙමෙයි මැරුණ මිනිස්සුන්වත් කෑවා කියලා කියනවා..එහෙම දෙයක් උනා නම් ලංකාවට උනත් එච්චරම තමයි..ඒ අතීතයේනේ..ඒවා වැඩක්ම නැහැ..එතකොට ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මම නම් අහලා නැහැ කවදාවත් කොරියාවේ නම්..වැරදි විදිහට බැලුවාත් එහෙ ලක්ෂ 10 ක් දඩ..ලංකාවේ ඉතිං නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේනේ 😄🙈😄ඒකනේ රටටම හෙන ගහලා තියෙන්නේ..ඉතිං සත්තු මරාගෙන කෑවත් මොකෝ ඒ මිනිස්සු 😄🙈🙈
කව්රු මොනවා කීවත් අපේ දෙයක් වෙන රටේ අය අගේ කරනකොට පුදුම සන්තෝෂයක් තියෙන්න 😊😊
Eka aththa. Thank you 🙏♥️♥️
මෙහෙන් යන අය ඒ රට වලට හැඩගැහිලා තමන්ගෙ කම අමතක කරන කාලෙක තමා ඉන්න රටේ අයට අපේ සංස්කෘතිය කියාදෙන එක ඉතාම වටිනවා.ස්තූති❤
Aurudu 15 api me rate hitiyata. Anka 1 mage 🇱🇰🇱🇰rata. Mage sanskruthiya saha ape charithra. Thank you 🙏♥️♥️
Akanamattasamaharu baba esselaavedatt baba kiyala minissuntapiinnahuratal wenva aatarin meyalasupiri.neda
Thank you 🙏♥️♥️
❤
Vudeo එක බලන්න පටන්ගද්දි මූනෙ තිබුන හිනාව ඒ විදිහටම video අන්තිම වෙනකනුත් තිබුනා ❤❤ ආසාවෙන් බැලුවෙ..
Thank you 🙏♥️♥️♥️
එයාලා ෂෝක් අනේ.හිනා වෙලාමයි ඉන්නෙ..♥️
කොච්චි දාලා සම්බෝලයක් හදලා දෙන්න තිබුනෙ කෑ ගගහා ඉන්න.අම්මෝ..😂
Ehenam ethin hospital thama yanna wenne😀😀😂
ලංකාවේ දෙ ලොකෙටම ගෙනියන්න ඔනෙ සිංහල කෑම දකිද්දි මාර ආඩම්බරයක් 🇱🇰 ❤ ජපන් කියන රටට මම ආදරෙයි මම පදින්නෙත් hornet 600 එකයි CB 400cc / yamaha r6 එකයි එ බයික් 3නෙම ජපන් කොඩිය ලංකාවේ කොඩිය මික්ස් කරල ගහන් පදින්නෙ එ ගැම්ම කියන්න වචන නැ 🫡
Superb 👍👍🇱🇰🇱🇰. 🇯🇵🇯🇵. Thank you 🙏♥️♥️
හැම දෙබසක්ම ටයිප් කරන්න කාලය මදි නිසා,ඔයාලට තෙරුම් ගන්න පහසු විදිහට රසවත්ම දෙබස් විතරයි දැම්මේ ..🙏
හරිම ලස්සනයි එයාල පුදුම වෙන හැටි. ලංකාවේ සංස්කෘතියේ ලස්සන ලෝකයට බෙදා දෙන ඔයාලට ස්තුතියි! දිනෙන් දින සාර්ථක වේවා!
Thank you so much 🙏🙏♥️♥️
ඒ හොඳටම ඇති.
Thank you 🙏♥️♥️
Thsnk you... The world is beautiful ...❤❤
හොඳ යාලුවො ටිකක් වගේ.සතුට්න් ඉන්න.සියලු දෙනාට තෙරුවන් සරණයි godbles .
Thank you 🙏♥️♥️. Budusaranai 🙏🙏
සුපිරිම වැඩක් එව්වා හදලා තියන විදිහ දකිද්දී ජපන් බොයිස්ලට විතරක් නෙමේ අපිටත් පිස්සු හැදෙනවා 😻
Thank you so much 🙏🙏♥️♥️
ආස්මී එකක්,දොදොල් කෑල්ලක්,වැලි තලපයක් තිබුණනම් තවත් surprise වෙයි..😁♥️
ow
Me lankawa neme me japane😀😀. Me tikath hoya gaththe bohoma amaruwen. 😢😀♥️♥️
Me wage ratakata awilla balannako. Ethakota therei 😀😀🤣malli. Thank you 🙏♥️♥️
He he math wihiluwak kale 🤣🤣😂👍♥️
ruclips.net/video/aaswTZ-IRdY/видео.htmlsi=CbjfNvnEy1mbV1Xq
සතැටුයි. වාඩිවෙලා. කන්න. තිබුනානම්. තමයි. ගෝඩක්. වටින්. අනේ. ගොඩක්. සතැටුයි. ඵයාලට. ලංකාවේ. හැම. කැම. කන්න. ලැබුනානමි. හරි. හෝද. අය. බුදුදහම. අදහන. අයනේ. හරි. නිහත. මානව. අය. අපි. ජපන්. අයට. ආදරේ. කීවා. කියන්න. ලා. ඔයාලට. සුබම. සුබ. අලුත්. අවුරුද්දක්. හැමදාම. සතුටින්. ඉන්න. ලැබේවා
Thank you so much 🙏🙏. Esema wewa
Wow... හරිම ලස්සනයි වීඩියෝ එක...👌😍😍 අපේ චාරිත්‍ර ජපන් අයට කියලා දෙනකොට අමුතුම හැඟීමක් දැනුණා...😢 ඔය දෙන්න නම් මාරම හිතහොද couple එකක්..❤️ ජයවේවා..👌💖💖💖
Apitath ewale danunu hagima wachanen kiyanna baha. E tharam adambarayak danuna ape rata gana 💪🇱🇰. Thank you so much oyage lassana comment ekata. ♥️♥️🙏🙏
@@sakurahome-wh4dj🙏😍❤️❤️❤️
♥️♥️♥️🙏🙏
ලස්සන viog එකක්. ආසාවේන් බැලුවා. නියමයි මොන කෑම ජාති තිබුනාත් ලංකාවේ කෑම තමයි අංක එක👌
Aniwaryen 🇱🇰👍. Thank you 🙏♥️♥️
එයාලා ඔයාලා කියපු හැමදේම තේරුනා.. ❤ මම අවුරුදු ගානක් ol, Al & N5,N4 exam කලා ඒත් japan යන්න බැරි උනා ඒ කාලේ සල්ලි නැතුව..
Kisima deyak magin atha arinna epa. Aye kohoma hari try karala enna. Oyata puluwan. Me loke bahai kaiyala deyak naha. Gambatte kudasai 💪💪👍♥️♥️
Eka ethin eka ekkenage kriya kalapaya anuwa saha thamange personality eka anuwa wenas wenawa neda. Ma jappo apita salakana widiya oyalata penawa athine. Wenasa ekai 👍. Laksha 2 kathawanam boruwak.
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️👸🌅👸⚔️
බුදුසරණයි ..! ☸️🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹☸️⛵☸️⛵💛💙💛💙💛💙
Thank you 🙏♥️♥️
ඒ ගොල්ලො enjoy කරන්න හරි කැමතියි
Ow eyala hena fun aya.
ඔයාලා ජපන් කතා කරනවා අහන් ඉන්නත් ආසා හිතෙනවා අක්කේ 😍🥰❤️👌
Thank you 🙏♥️♥️
ඇත්තටම අපේ රටේ කැම කාලා එයාල සතුටු උනාවගේ මට දැනෙනවා එයාල ලංකාවට එනව අනිවාර්යයෙන්ම දවසක..ඒ වගේම ඔබ දෙපල රටේ කීර්තිය ඉස්මතුකරල ඔවුන්ට අපේ රට ගැන තේරුම් කලා ..ගොඩක් ස්තුතියි ..
Ow eyala ape ratata enna asawen enne. Dawasaka mn ekkan enawa lankawata. Ane thank you oba thumage lassana comment ekata. 🙏🙏🙏
දුවේ පුතේ ඔය දෙන්නා කලේ සුපිරිම සුපිරි වෑඩක්. නියමයි මං දැක්ක ජපානයේ වීඩියෝ චැනල් අතර හරවත් වැඩක් කරපු එකම චැනල් එක මේක. පුතාලා දෙන්නටම ජෙසු පිහිටයි
Thank you so much uncle 🙏🙏. Budusaranai 🙏🙏♥️♥️♥️
ඔයාලට ස්තුති අපේ රටේ දෙවල් කියලා දෙනවට .එයාලා කනවා දැක්කම හරිම සතුටුයි .
Asawen kawa egollo. Thank you 🙏♥️♥️
දැක්ක ලස්සනම vlog එකක්.... නියමයි ❣🔥
Thank you so much 🙏🙏♥️♥️♥️
ස්තුතියි ඔයාලට සිංහල් සංස්කෘතිය කියල දුන්නට එයාලට
Thank you 🙏♥️♥️
මම අද තමයි ඔයාලගෙ වීඩියෝ පලවෙනි පාරට දකින්නේ.ඔයාලා ලංකාවේ සංස්කෘතිය මාරම ලස්සනට එයාලට කියලා දෙනවා.අර vacancy තියෙනවා කියපු අයියා ලස්සනයි කියන්න❤
Ok 👍 mn kiyannam. Thank you 🙏♥️♥️♥️
I like this vlog balana kota Asa hithenava ❤😅
Thank you 🙏♥️♥️♥️
මමනම් ආස අර හොදට අනල රස කර කර කාපු අයියට ❣️
A mn kiyannamko ♥️🙏🙏
ජපානයේ අය ගොඩක් හොදයි නේද නංගී සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි
Ehemamath kiyanna baha akke. Godak naraka aya wadi. E athara me wage hoda ayath ennawa 👍. Esema wewa akke. Budusaranai 🙏🙏🙏♥️♥️
එයාලා හරි ශෝක් ❤️❤️❤️
Thank you 🙏♥️♥️♥️♥️
ජපන් ජාතිකයන් ගතිගුණ වලින් පිරිපුන් මිනිස්සු ❤❤ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 🌻👏 තෙරුවණ් සරණයි
Thank you 🙏♥️♥️. Esema wewa. Budusaranai 🙏🙏
රටින් පිට හිඳගෙන තමන්ගෙකම රකිනවා විතරක් නෙමෙයි අපේකම ඒ අයට හඳුන්වාදෙන්න දරණ වෙහෙස දැක්කහම හරිම සතුටුයි. ඔබ දෙපළට තෙරුවන් සරණින් යහපතක්ම වේවා!
අනේ බොහොම ස්තුතියි.🙏ඒක අපේ ලේ වලින්ම එන දෙයක් නේද. ආපේකම♥️. කමෙන්ට් එක කියවද්දී දැනුන හැගීම ඇස් වලට කදුළුත් අවා🥲.♥️♥️🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
Hoda wedak, ape charithra agaya karanawa,
Thank you 🙏♥️♥️
හරිම ලස්සන වීඩියෝ එකක් . හරිම ආසාවෙන්ඔ බැලුවා. ඔයාල දෙන්නට ගොඩක් ස්තුතියි අපේ දේවල් වෙන රටක අයට හඳුන්වා දුන්නට. එයාලත් ගොඩක් සතුටු වුනා නේද.
Thank you so much 🙏♥️♥️. Company eke hamotama kiyala. Anith ayath enna hadanawa dan ape diha. Godak sathutu una. Thama mathak weddi hina yanawa ape kama dakala hasiruna widiyata 😀😀.
හරිම හොඳයි .ඔයාලා හොඳ වැඩක් කරලා තියෙන්නේ.මගේ දුවත් ඉන්නේ ජපානේ හරිම සුන්දරයි .හැමෝටම සුබ පතනවා සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏
Thank you so much 🙏🙏♥️♥️. Esema wewa
❤️🤗
♥️♥️♥️
Bath beda gaththu kena shoooi akki. Lassanai
Ow eyawa ape waiter hatiyata aragannawa essarahata😂😃. Thank you nangi 🙏🙏♥️♥️♥️
දැක්ක ලස්සනම අවුරුදු vedio එක මේ අලුත් අවුරුද්දෙ.මාර ගැම්මක්.....
Thank you so much 🙏♥️♥️
Gangbei is a term used in china as well..
Really 👍👍
සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා.ජයවේවා❤️🌷🇱🇰
Esema wewa🙏🙏🙏♥️♥️
ෂෝයි අනේ හැමෝම..❤️❤️❤️ දැක්කම ආසයි අපේ දේවල් එයාලා අගේ කරද්දි.. ආසාවෙන් බැලුවා වීඩියෝ එක.මගෙ හබිත් ජපන් ඉන්නෙ .මං එයාටත් share කලා බලන්න🥰
Thank you 🙏. Dawasaka habiyawath set karagammu 🫣♥️♥️🙏
@@sakurahome-wh4dj ❤️🥰💐
♥️♥️
ඒක මරු..ආසාවෙන් බැලුව වීඩියෝ එකක්..♥️
හැමෝවම මතක් කලා කියන්න..😊
Thank you..♥️🥰
Ok 👍 mn kiyannam. Thank you 🙏♥️♥️
අනේ හරිම ලස්සනයි .හරිම එකමුතුයි.අපිත් ඔයාලාටත් ආදරෙයි .කලු කොට් එයා නම් හරිම හොදයි වගේ ❤❤❤❤❤
Thank you 🙏. Ow api hoda yaluwo 👍🇱🇰🇯🇵. Okkoma kattiya hodai, kalu kote eya hodaaai😂. Adarei ♥️♥️♥️
මේ වගේ වීඩියෝ දකිනකොට මර ගැම්මක් එන්නේ අපේ ලන්කාව ගැන ජයම වේන්න ඕන ඔයලාට ❤
ඔයාට ඔහොම ගැම්මක් ආවනම් අපි කොහොම ගැම්මෙන් ඉන්න ඇත්ද. 💪👍 බොහොම ස්තුතියි ❤️♥️🙏🙏
@@sakurahome-wh4dj ayyee sendai pethha hodaida
Hodai malli 👍👍
හරිම interesting Vedio එකක්. ගොඩක් අසාවෙන් බැලුවේ.❤❤❤❤❤
පිට්ටු වගේ දෙයක් හදල දුන්න නම් තවත් surprise වේවි එයාල 😉
Thank you 🙏. Next time balamu. ♥️♥️♥️🙏🙏
සහෝදරයා සුපිරි තමයි .පටන් ගත්ත වෙලාවේ ඉදලා ආසාවෙන් බැලුවා .❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much brother 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මේ තරම් ලස්සන ජපන් වීඩියෝ එකක් දැක්කමයි....🥰🥰🥰
Thank you so much 🙏🙏♥️♥️
ඉදිරියටත් මේ video කරන්න.. අපේ කම ලෝකෙටම ගෙනියන්න..❤..ජය වේවා 🎉
Me wage video thawa thiyanawa balanna ape channel eke. Thank you 🙏♥️♥️
Apae kama oyala hodatama keya dunna. Good 🎉
Thank you 🙏♥️♥️
හරිම ලස්සනයි ඉතින් . එයාලා සතුටු වෙන විදිය දැක්කම ආස හිතුනා ...❤
Thank you 🙏♥️♥️
අර ලේන්සුවක් ඔලුවෙ බැදන් ඉන්න කෙනා ජීහු වගේ❤❤❤
Thank you 🙏♥️♥️
හරිම ආසාවෙන් බැලුවෙ .හරිම නිහතමානි කට්ටියක් ❤❤❤
Thank you 🙏♥️♥️
කිරිබත් කපලා තිබිබනමි හොදයි කියලා මට විතරද හිතුනේ❤❤❤
Welwa tibune naha 🙏🙏
ගොඩක් දවසකින් මේ වගේ වීඩියෝ එකක් දැක්කේ. ගොඩාක් හොද දෙයක්. Good luck to you all🫐🍓
Thank you 🙏♥️♥️
අද දවසෙ දැක්ක ලස්සනම video එක මේක තමයි ❤❤
Thank you 🙏♥️♥️
Amazing video. The friends look genunine and you guys did an amazing job hosting job.
Thank you so much 🙏🙏🙏♥️♥️♥️
හරි ම ආචාර ශීලි මිනිස්සු ❤️
Thank you 🙏♥️♥️
ආසාවෙන් බැලුව වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ. අනේ හරිම ලස්සනයි
Thank you 🙏🙏♥️♥️
Akke oya marama lassanata Japanese katakaranawa. Godak lassana video ekk.❤❤
Thank you nangi 🙏🙏🙏. E unata echchara hodata baha hode ♥️♥️♥️
@@sakurahome-wh4dj japan video godak balanawa man eth oya taram lassanata katakara oya taram daksha kenek dakala na akke. Man oyage video godak balanawa oyage voice eka lassanai . Aiyatath oyatath niduk nirogi dirgayusha partana karanawa.!🙏🙏❤️❤️
Ane thank you so much nangi 🙏🙏. Ayyanam kiyanne mage voice eka takaram sadde wage kiyala😀😂😂. Oyatath esema wewa nangi♥️♥️♥️♥️🙏🙏.
මේවා බලන කොට ජපන් භාෂාව ඉගෙන ගන්න ආස හිතෙනවා❤
Egena gammu ehenam♥️♥️🙏
@@sakurahome-wh4dj ඔව් මන් ඉගෙන ගන්න පටන් ගත්තා. අක්කේ ඉගෙන ගන්න පටන් ගන්න ඔනේ මුලින්ම ලියන විදිහ ද කතා කරන විදිහ ද? ඒ ගැන අක්කගේ idea එක කියන්න පුලුවන් ද?🩷
@@sakurahome-wh4dj ඔව් මන් ඉගෙන ගන්න පටන් ගත්තා. ජපන් භාශාව ඉගෙන ගන්න පටන් ගන්න ඕන විදිහ ගැන අක්කේ අදහස් කියන්න පුලුවන් ද?
ලංකාවේ කෑම කඩයක් ජපානේ දාන්න ජය ජය වේ...♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Mn gedara kadayak dhala thiyenne me pennadda 😂😃😃. Thank you 🙏♥️♥️
@@sakurahome-wh4dj එයින් මම අදහස් කලේ ලංකාවේ කෑම වල රස පිළිබඳව ජපනුන්ගේ කැමැත්ත වැඩි නිසා.. කඩයක් යනු රෙස්ටොරන්ට් එකක්...😀👏
Mn wihiluwak kale🫣. Adahasak thiyanawa balamu essarahata👍. Thank you 🙏♥️♥️♥️
සතුටින් විඩියෝ එක බැලුවා ස්තුතියි
Thank you 🙏♥️♥️
හැමදාමත් වගේම හරිම ලස්සන වීඩියෝ එකක් අයියා & අක්කි අපේකම සංස්කෘතික ජපානයේ මිතුරන් සමග බෙදා ගනිමින් ගත කරන හරිම ලස්සන වීඩියෝ එකක් අයියා & අක්කි . ඔය දෙන්නට නීරෝගීමත් සෞඛ්‍ය සම්පන්න දීර්ඝායුෂ සපිරි සියලු සුභ පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🎁🎉️🌞🎋🌄
අනේ බොහොම ස්තුතියි මල්ලී ඔයාගෙ ලස්සන comment එකට. ඔයාටත් එසේම වේවා මල්ලී. ♥️♥️🙏🙏
හොඳ වීඩියෝ එකක්. ඔබට බෙහෙවින්ම ස්තූතියි!🎉
Thank you 🙏♥️♥️
😍😍😍බොහොම ස්තුතියි 🌹🌹🌹🌹හරි ලස්සනයි discipline එක බොහොම වැදගත් ❤
Thank you 🙏♥️♥️♥️♥️
ජය වේවා
Thank you 🙏♥️♥️
Ekanam niyamai akki... Shok ane.. Kiyanna wachana na...❤❤❤❤
Thank you 🙏♥️♥️
Thank you oyalata akki.. Oya wage dewal karala ape rata promote karanawata... Love you ♥️♥️♥️
Thank you so much nangiyo 🙏🙏love you too ♥️♥️♥️
Ane harima lassanai vedeo eka akke godak asawen baluwa .akka and aiya sathutin inna bs
Ane thank you so much 🙏🙏🙏♥️♥️. Budusaranai 🙏🙏
ආසාවෙන් බැලුවා...මාරම හැගීමක් දැනුනෙ ඒ මිනිස්සුන්ගෙ ඇත්ත හිනාව දීහා දැකලා...අක්කෙ හැබැයි ගොඩක් වද දෙනවා වැඩී වගේ නැද්ද?😄🙏
Thank you 🙏♥️.
wooow niyamai harima lassanai ❤❤❤❤❤❤
Thank you 🙏♥️♥️
Harima lassana video ekak....❤❤❤❤
Thanks you 🙏♥️♥️
ලස්සණ vidiyo එකක්, අද දැක්කේ හරිම අසාවෙන් බැලුවේ. වෙලාව යනවා තේරුණේ නැහැ. ජපන් භාෂාව අසාවෙන් අහගෙන හිටියේ. පාන්දර 3 යි. ඔයාලා පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Thank you so much 🙏♥️♥️♥️. Pandara 3:00 wenakan monawada karanne nida gannathuwa 😀😂👍♥️♥️♥️♥️♥️🙏🙏
කියන්න වචන නෑ හරිම සෝයි හරිම ලස්සනයි 🥰
Thank you 🙏♥️♥️
හොද වැඩක් සුබ අලුත් අවුරුද්ද වෙවා ❤❤❤❤❤❤ ආසාවෙන් බලන් හිටියා
Thank you 🙏. Esema wewa. ♥️♥️♥️♥️♥️♥️
නියමයි. ❤ තැන්ක් යූ. සුභ පැතුම්.
Thank you 🙏♥️♥️
🙏🙏🙏🙏🙏🙏🙏 ජපන් මිනිස්සු හරිම හොඳ අය 🙏🏻🙏🏻🌹🌹🌹
Thank you 🙏♥️♥️♥️♥️♥️
ඉතාමත් වටිනා වීඩියෝ වක් නංගියේ මල්ලියේ ඔබ දෙපලට ගොඩාක් ස්තූති. අප රටේ දේවල් විදෙස් අයට කියා දෙන එක ඉතාමත් වටිනා දෙයක් ඔබ දෙපලට ගොඩාක් ස්තූති.💖💖✨✨✨✨🌺🌺🌺🌺✔✔✔✔👍👍👍👍
Thank you so much ayye. 🙏♥️♥️♥️👍👍
obasamata suba Aluth Awuruddak wewa!
Esema wewa aunty 🙏🙏🙏
ලස්සන viog එකක් ,ආසාවෙන් බැලුවා ❤❤🎉
Thank you 🙏♥️♥️
Sri lankan kind hearted.. and japan is most manners people .. Beautiful world togather...
Thank you so much 🙏🙏♥️♥️
ජපන් අය විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ අපිත් ආසයි කිරි බත් වලට ලුණු මිරිසුත් එක්ක
Kiribath kiyanne agamak 😋😋😀😀😂
Oyalage යාලුවො හරිම හොඳයි
Thank you 🙏♥️♥️
You both do very great job Excellent . You both show our traditional culture for Japanese .Thank you so much God bless you both.
Thank you so much 🙏. Budusaranai 🙏🙏♥️♥️♥️
මං දැක්ක ජපානයේ වීඩියෝ චැනල් අතර හරවත් වැඩක් කරපු එකම චැනල් එක මේක. නියමයි. බලන්න අක්කා කොච්චර ලස්සනට අයිය හයියක් වෙලා ඉන්නවද කියලා. අක්කගෙ මහන්සිය අයියගේ හැකියාව හැමදේම එකතු වුනාම හරි ලස්සන වැඩක්. ආදරෙයි දෙන්නටම ලොකු ගමනක් යමු❤❤🔥
Ane e wachana walata godak pin. Wena kiyanna deyak naha nangiyo ♥️♥️🙏🙏🙏. Aththatama nangi comment karala thiyana de hariyatama hari. Api denna godak mahansi wela jiweethe jaya ara gaththa dennek. Essarahata e dewaluth oyalath ekka beda gannam. Thank you so much ♥️♥️♥️🙏🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා සැමටම
Esema wewa 🙏🙏🙏♥️♥️
අනෙ එයාලා හරි ආසාවෙන් කන විදිය🎉❤
Ow ne. Mara fun. Thank you 🙏♥️♥️
harima lassanai. bohoma sathutui..
Thank you 🙏♥️♥️
අෙප් ෙද් ෙලාෙකට ෙගනායන්න . ඔබට ජය ෙව්වා!
Thank you 🙏♥️♥️
ah vacancy tinawalu ahamben dakka vlog ekak lassanai godak
Thank you 🙏♥️♥️🫣
දවසක ලංකාවට එක්කරගෙන එන්න මෙහේ බලන්න❤
Ok 👍. ♥️♥️♥️
Duwa harima.lasansi❤❤❤oba dadanatathariwansaranai mama amal anti
Thank you 🙏 aunty♥️♥️♥️. Budusaranai 🙏🙏
Harima lassana video ekk❤ balanna balanna asha hitenawa oyala dennata teruwan saranai...
Thank you 🙏 Budusaranai 🙏🙏♥️♥️
Wooow very nice
Thank you 🙏♥️♥️
Thank you 🙏♥️♥️
මෙන්න මම බලන්න ආසම videos 🎉🎉🎉❤
Thank you 🙏♥️♥️
Niyamalankave vidiyatajewatwena minissuapikamatagarukaranva stuti
Thank you 🙏♥️♥️
හරිම ලස්සනයි නේ😍 මාර ආසාවෙන් බැලුවා🤗💜️
Thank you 🙏♥️♥️
Oyata budu saranai thamage kaama jathi hadala deela pinak
Thank you 🙏♥️♥️
Vacancy තියෙනවා කීවනෙ.දැන් ඉතිං සේරම පැත්තකට දාලා ජපන් ඉගෙන ගනින්කො..😂🤣
A eka hodai mahansi wela japan egena gaththoth goda thama 😀😀😂👍
අවුලක් නෑ ඉගෙනගන්න. කවදාහරි වැදගත් වෙයි 😉. කවුද දන්නේ vercacy එක එහෙම සෙට් උනොත් 😁🤭
Eka thamai euwa kiyanna ba. Babara walleth karakenawa kiyala thiyanawane 😄😀😂♥️
Eka thamai maat baluwe 😂
හරිම ලස්සන video eka .
ආසයි බලන්න .
Oya දෙන්නාtath සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
Thank you 🙏. Esema wewa oyatah 🙏🙏♥️♥️
ada thamai mn video eka balanna gaththe aththatama lassanai mn asai e rate minissunta harima garu saru athuwa Katha karanawa
Thank you so much 🙏🙏♥️♥️
😂😂😂 maru....budusaranai oyalatath...love from Romania 🇷🇴 ❤️ ♥️ 💖 💕 💗 🇷🇴
Thank you 🙏♥️♥️Budusaranai 🙏🙏
スリランカ人として、日本がさらに好きになりました. もうすぐ日本に来ます. あなたの経験を共有してくれてありがとう...❤🎉️
ありがとうございました。日本に来て将来の為頑張ってくださいね。🙏♥️♥️