ජපන් අය පිස්සු වැටෙන Sri Lankan food🇯🇵🇱🇰Life in Japan Vlog 10
HTML-код
- Опубликовано: 19 ноя 2024
- කාර්යබහුල බහුල ජිවිතේ එකාකරි බවින් මිදෙන්නට අපි කට්ටියම එකතු වෙන්නේ මෙහෙමයි..#sakurahome #srilankaninjapan #日本#lifeinjapan
Facebook eranadahirosha@yahoo.com
මම cyprus ඉන්නේ.අහම්බෙන් මේක බැලුවෙ.විදේශිකයන් හරිම සුහදශීලී අය.අපි හොඳයි එයාලත් අපිට වඩා හොඳයි.හරිම වැදගත් වීඩියෝ එකක්.ඒ වගේම සතුටුයි ඔයාල ගැන.හැමදාම සතුටින් ඉන්න මේ වගේ අගනා වීඩියෝ ගේන්න.තෙරුවන් සරණයි!
බොහොම ස්තුතියි ඔබ තුමියගේ කමෙන්ට් එකට.♥️දුර රටක ඉදන් අපේ වීඩියෝ බලනවට හරිම සතුටුයි.ඉස්සරහටත් ලස්සන වැදගත් වීඩියෝ අරගෙන එන්නම්.♥️♥️Budusaranai 🙏🙏
අහම්බෙන් හම්බුන Chanel එකක්.හරිම අාසයි මෙහෙම දකිද්දි
Thank you 🙏♥️♥️
ඇත්තටම ඔයාල දක්ෂයි.ලස්සනට ජපන් කතාකරනව.මේව දකිද්දි මාරම ආසයි.❤❤
අනේ බොහොම ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට...ඉස්සරහටත් ලස්සන වීඩියෝ අරන් එන්නම් 🙏♥️♥️♥️
@@sakurahome-wh4dj welcome ❤️
මේ වගේ වීඩියෝස් දාන්න... ගොඩක් අය බලාවි. Language eka igenaganna godak wedagat. Mn yaluwantath share kla. Balnna kiyala. ❤❤❤❤
Thank you 🙏♥️♥️. Essaharata ena vedio walinuth aran ennam.
මම ආසම රට ජපානය නිසා එහි කෑම ගැන,සොයා බලා තිබුනා. එයාලාගේ ආහාර වල විවිධත්වය අඩුයි. සූෂී, සුප්, රාමෙන්, නූඩ්ල්ස්, මස් මාළු වර්ග, fried rice, විවිධාකාර සෝස් දැමු හා stir vegetables වගේ එකම විදිහට පිසින ආහාර තමයි බහුලව දකින්නට ලැබුනේ. කොරියන් restaurant වල හැර අනිත් ආහාරවල මිරිස් ඇත්තෙම නෑ වගෙයි. අපේ රටේ එළවළු වර්ග බොහොමයක් අනුභවය කරනවා වගේම එකින් එකට රසයත් වෙනස්. හැමදේටම වඩා විශේෂත්වය වෙන්නේ කුළු බඩු. ආවේණික ආහාර සංස්කෘතියක් හා අනන්‍යතාවයක් ඇති අපේ රට ගැන මට නම් ආඩම්බරයි 🥰
Ow e kathawa aththa mehe kisima kamakata miris danna. Soya sauce walin thamai godak kama hadanne. Habai agata guna dai kama thama mehe thiynne. Anna ekai watinakama. Ape rata gana aththatama apita adambarai Thank you 🙏♥️♥️
සතුට වැඩි කමට ගොඩාක් මෙව්වා උනා...🎉🎊🎇.... Hats off for making Sri Lanka proud by serving our tastiest, heartiest food.🌈🌈
Thank you for your lovely comment.♥️♥️♥️
ලංකාවේ තරම් සර කෑම වර්ග කොහේවත් නැ😛😋🇱🇰❤️❤️❤️
OOyeee 😄Korean ewath sarai habai 😃😃♥️♥️
මෙක්සිකන් කෑමත් පට්ට සැරයි, එයාලා නයි කොච්චි වගේ හොඳම එකෙන් මිරිස් දාන්නේ අම්මෝ... 🙊😖🙉
Dannam apitath sara kanna baha. Mehe ewata huru wela. Mexican kamath sarailu neda. Math ahala thiyanawa♥️♥️🙏
වෙනස්ම අත්දැකීමක් . හොද vlog එකක්. 👍
Thank you 🙏♥️♥️
Apita sathutui ape aya mehema hodata innakota.
Thank you 🙏♥️♥️♥️.api okkoma hodata emmu 💪💪..
පිංවන්ත ජීවිත හැමදාම ඉන්න ඔය වගේ ඔයාලා ජේසූ පිහිටයි ❤
අනේ,...බොහොම ස්තුතියි,බුදුසරණයි ♥️♥️🙏
@@sakurahome-wh4dj ❤️
දුශිත පාලකයන් ලංකාව විනාසකරලා තියෙන නිසා වෙනරටක අය ගෙන්න ගන්නකොට නිනක් හිතට කොන්වීමක්වගේ දැනෙයි.
ඒකනම් ඇත්ත කතාව.කයිවාරුවට කියෙව්වට මගෙ මෙහෙ යාඵවෝ ලංකාවට යන්න අහද්දි මම කට්ටි පැන පැන ඉන්නවා.මොකද මේ රටවලූයි අපේ රටවල් බලද්දි අපිට හරි දුකයි සහ ලැජ්ජයි. නමුත් අපි අපේ රට ඉහළින් තියල එයාලට කියනවා.මොකද අපි කොයි රටේ හිටියත් ඒ මගේ රට.♥️♥️💪. Thank you 🙏♥️♥️
@@sakurahome-wh4dj එහෙම එකක් නෑ. ජපානෙ නැති ආතල් එකක් ලංකාවෙ තියනව. ලංකාව හරියට පෙන්නුවොත් ජප්පො පිස්සුවට්ටන්න පුලුවන්❤❤❤
♥️♥️
Ara konde blond kolla nam harima handsome. I like him
Thank you 🙏♥️♥️
ජගයිමෝ..සකනා..නින්ජින්🥰 අරිගතෝ ගොසයිමස් ❤ අපෙ සිංහල කෑම ජපානෙට දෙනවට..❤ උචියමාසන් නම් හුගක් ආසයි වගෙ 🇱🇰 කෑම වලට❤
අරිගතෝ ගොසයිමස්♥️♥️🙏. ඔව් උචියමාසන් ගොඩක් කැමැති ලංකාවේ කැම වලට.👍👍.පිස්සු හැදිලා ඉන්නෙ ලංකාවේ කැම වල රසට....
අනේ හරිම ෂෝක් අනේ
Thank you 🙏♥️♥️
සුපිරි වැඩ සටහනක්. ඉදිරියට කරගෙන යන්න. බුදු සරණයි.
Thank you 🙏♥️♥️
Mn ada channel eka dakke.language ekath pahadili wa understand kraganna plwn.kisima kalabalayak nathuwa ktha krnwa.e wagema akka godak ayta danna sampurna de wisthr krla tiyenwa.eka godak watinwa.good luck.そのビデオ楽しかった。ありがとうございました。❤❤❤👍
Ane bohoma sthuthi malli comment ekata. ♥️♥️🙏🙏これからも宜しくお願いします🙇
maru me wage japan aya enna vedio ona 🇯🇵🥰💞
Thank you 🙏♥️♥️. Ekmanin aran ennam. Digatama apith ekka enna 👍
මම ආසම රට තමයි ජපානය කියන්නෙ කවද හරි එහි ජීවත් වෙන්නම යනවා . මම තාම ඉස්කෝලෙ යනවා
E hinema edala scl ewara wela enna mehe
thank you akka
mn japan igenath gannw .
Gambatte ne 💪💪
මගේ විවේක වෙලාවේ ඔයාලගේ ලස්සන විඩියෝ එකක් බැලුවා ❤❤ හරිම ලස්සනයි වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවේ හරිම ආසාවෙන් ඔය දෙන්නා ට සුභම සුභ අනාගතයක් ❤❤ තව එක ඉල්ලීමක් තියෙනවා ජපන් අයත් එක්ක කතා කරන වෙලාවට සිංහල උපසිරැසි යටින් දාන්න ඒක අපි ආසාවෙන් කියවනවා එතකොට තවත් ලස්සන යි ❤❤ අපි ජපන් දන්නේ නැහැ නේ
Ane thank you so much 🙏🙏♥️. Meka tikak parana video ekak. E dawas wala welawa nathi kama tibbe. Mokada translate dhaddi godak welawa yanawane sorry 😢. Essarahata karana videos walata pulu puluwan widhiyata dannam. ♥️♥️🙏🙏
@@sakurahome-wh4dj කමක් නෑ පුලුවන් විදියට දාන්න ඇත්තටම ලස්සනයි මොකද කියන්නේ ජපන් ඉගෙන ගන්න ළමයින්ට හුගක් වටිනවා ❤️
ඔයලා හරි ම හොදයි ඔයලට දාන කමෙන්ට් වලට ලස්සන ට පිළිතුරු දෙනවා ඒක තමයි කොයි රටකට ගියත් ඔයලා නොවෙනස් වන එක හදවතින්ම ශ්‍රි ලාංකික යිනේ 💞💞🇱🇰🇱🇰
Kohen kapuwath Sri lankikai. Eka aye me ratawal wala kochchara kal hitiyath wenas wenna 💪💪🇱🇰🇱🇰. Anika oyalage watina kalaya kapa karala apita comment krapuwama api e ayata respect karanna one. Eka thamai ape yuthukama ♥️♥️♥️🙏🙏
@@sakurahome-wh4dj 👍❤️
👍👍♥️
Great work for new Generation and we will expecting more to come with innovative…. All the best ❤❤❤❤
Thank you 🙏♥️♥️
Oyalage youtube chanel eka ada dakke niyamai
Thank you 🙏♥️♥️
Erandaya ubawa dakka kal machan......ela ela
😍😍😍
Thank you machan 🙏♥️♥️
Shok akkaa❤❤apitath language aka Dana ganna Maru♥️♥️♥️♥️💯💯💯💪💪💪godak awa apitath therenawa , dan, thanks for vidio
Thank you nangi ♥️. Giya tike busy una nisa yaluwo tika ekathu karaganna bari una. Lagadima kattiya ekkama video ekak aran ennam.gambatte ne 💪💪♥️♥️🙏🙏
@@sakurahome-wh4dj Hai,gambatte,,ja mathane❤️❤️❤️❤️
Un matha ne ♥️♥️♥️♥️
Oyala hodata language eka katha karanawa❤ Japanese walin katha karaddi subtitles podiyata yatin dammoth thawa lesi therun ganna apita...😊
Meka tikak parana video ekak. Lagadi dapu video thiyanawa ewa sinhalen dala thiyanawa gihin balanna. Thank you 🙏♥️♥️
Me wage vidio lassanai ..balanna asai..wenas feel ekak ...❤❤❤❤❤
Thank you 🙏♥️♥️
Niyamai akke adambarai oya gana❤❤❤❤
Thank you malli 🙏🙏♥️♥️♥️♥️
たのしい❤。。
たのしかった👍👍ありがとうございました。♥️♥️
Uchiyama san😁
Uchiyama san mara funny 😄 ekkenek. essarahata eyage thawa vedio aran ennam. Thank you 🙏
ඔයාලා කොච්චර වාසනාවතද...වෙන රටක යාලුවෝ එක්ක මෙහෙම ඉන්න.❤ අපෙ රටෙ ගොඩක් දේවල් වැඩක් නැ තමයි...☹ ඒත් අපෙ රටෙ වටින , ලස්සන පුංචි දේවල් හරි එයාලට කියන්න..එතකොට අපිට ලස්සන හදාගන්න ලේසි වෙයි අක්කි ❤ අනෙ හරි රස එන්න අතින් කන්න කියදෙන්න එපැයි..🙉
දේෂපාලකයො අපේ රට විනාශ කලාට අපි අපේ රට හැමදාම ඉහළින්ම තියල තමයි අපි කතා කරන්නේ. අපි කොයි රටේ හිටියත් අංක එක මගේ රට ♥️♥️💪. එයාලට අතින් කන්න පුරුදු කලාට එයාලට හුරු නැහැ නංගි. ඔයාගෙ ආදරණීය කොමෙන්ට් එකට බොහොම ස්තුතියි ♥️♥️🙏.ඔයාත් ගොඩක් වාසනාවන්ත කෙනෙක්. අපි කොහොම හරි ජීවිතය ගොඩ දාගම්මු නංගී 👍👍。
@@sakurahome-wh4dj ආදරෙයි අක්කි ❤️
ආදරෙයි නංගියො❤❤
Good video , that blonde guy 😊 took my ❤ 🥰 he is sooo..cute and funny
Thank you for your lovely comment♥️. See you soon uchiyama san😍in our next video.
@@sakurahome-wh4dj Uchiyama San 🥰 cute name,
Thank you so much 😊♥️🙏
Yes he is realy cute.
Definitely 👍♥️thank you for your comment ♥️♥️
Sugoku Thanoshi kaththa desu is the correct word it was a nice video
Ya this is correct word.. 👍yokatta arigatou gozaimashita 🙏❤️
Mata ada channel eka hambune, Japanese igena ganna ekata godak watinawa. Mee wage Japanese conversations thiyena videos genna puluwan nam maru. Subscribe kara, All the best. ❤
Essarahatath aragena ennam apith ekka digatama enna.thank you 🙏♥️♥️
මෑතකදි බලපු වටිනම චැනල් එකක්.තව මේ වගේ වීඩියෝ දාන්න.ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත්.Nihonjin ලා එක්ක කතා කරන්න මාත් ආසයි.අක්කි අයියා කතා කරද්දි ආස හිතෙනවා.ආසම භාෂාවක් ජපන් භාෂාව ♥️🥺
Thank you 🙏♥️♥️nangi. Nihonjin එක්ක කතා කරද්දි මාර හැගීමක් හිතට දැනෙනව.එයාල කතා කරන විලාසය හරිම ලස්සනයි. නංගීට ජපන් ටිකක් පුළුවන් නම් මගෙ යාඵවෝ ඉන්න වෙලාවට කතා කරන්න සෙට් කරන්න පුළුවන් .කැමතිනම්.thank you for your lovely comment ♥️♥️
අනේ ❤ මම එන්න ඉන්නෙ අක්කි..එන්න ඉන්න කම්පැනි එකේ ඉන්‍ටවීව් කරපු අය ඉදලා හිටලා ස්කයිප් කතා කරනවා..තැන්ක් යූ අක්කේ ඒ ආදරණීය උදව්වට 😌♥️පුලුවන් නම් ලොකු දෙයක් ඒක මාර හැගීමක්
Meka mage fb eka. ekata request ekak dala mata msg ekak dala thiyanna. Mn puluwan welawaka call ekak aran dennam ♥️♥️.dilhara Madhushani
Thank you akke ♥️🐥😘
Thank you 🙏♥️♥️
මේකනම් 👌
Thank you 🙏♥️♥️
අනේ පුතා ඔයාල ලංකාවෙන් ගිය එක හොදයි.ඔය විදියට අද ලංකාවෙ කට්ටියකට තියා එක්කෙනෙකුටවත් වේලක් කන්න දෙන්න අමාරැයි.මේ ජඩ දේසපාලුවො කාල අපේ ආර්තිකයත් එක්ක රටම.ඔයාල හරි ඔහොම ඉන්න එකට සතුටුයි.දිනෙන් දින දියුනුවේවා බුදු සරණයි පුතේ ඔයාල දෙන්නට.
Thank you aunty 🙏🙏. Api kohoma hari ape rata goda gammu 👍. Budusaranai 🙏🙏♥️♥️
niyamai 🎉
Thank you 🙏
Mn korean egena ganne eth japan katha krnwa oya akka & aiya ft😍🖤
Thank you malli ♥️♥️🙏…anyohaseyo 😄😄😜😜
@@sakurahome-wh4dj 😍💖
Very nice video ❤
Thank you 🙏♥️♥️
Harima lassana vlog ekak akki kohamada language eka hodatama purudu une Akka Japan walata enakota Japan igenagenada awe
Thank you 🙏♥️♥️. Mn mehe enna kalin masa 3 course ekak kala.eken loku danumak tibbe Naha. Mehe awata passe ayya mawa part time karanna damme japan 🇯🇵 aya witharak enna thanakata. Mokada lankawe aya ennakota japan 🇯🇵 egena ganne naha kiyala 😄😄.ethana hitapu ayyage japan yaluwo tika tika wachana egannuwa. Dannathi wachana gedara awilla ayyagen ahagena egena gathta. Ethin masa 8 withara yaddi japan 🇯🇵 katha karanna tika tika purudu una. E kale ayya mata bana bana nithi dada thadin hitya japan 🇯🇵 egena ganna kiyala 😜😜ewa prathipala thama ethin me 💪.baya wenna epa nangi apita ona deyak hithuwoth karanna puluwan. Oyatah puluwan nangiye. Thank you for your lovely comment 🙏♥️♥️
Math course ekak karanna hithan inne akke welawakath bayai eth kohamahari purudu wennath onane kiyala hithenawa akkala Japan koheda
Baya wenna epa nangi. Apita apiwa wishwasanam ona deyak karanna puluwan.ekmanata japan 🇯🇵 egena gena Mehta enna labenna kiyala sakura home api prarthana karanawa ♥️♥️.api enne Aichi ken eke Toyota city eke nangi…
Thanks akkiyo 💝 parissamin inna bs
Thank you 🙏 nangi ♥️♥️ bs.
Pol sambol, ambul thiyal, moju mmmm 😊
😋 mmm rasai ne 👍👍
Keep it up 👍
Thank you 🙏
Ane hodai igena ganna puluwan mata oyata pin
Thank you 🙏♥️♥️
Niyamine nangi dewillata eyalath kanawada nangi. Eyala friendlyda nangi. Apith awahama ennamko oyage kemakala yanna. Japan wala koheda inne nangi mama jeewa.
Dawilla aduwen kanne akke. Ow eyala godak friendly.👍. Apuwahama enna. Api enne Aichi ken Toyota wala. Thank you 🙏♥️♥️
16:23 Eya lasaanai 😊
Mn eyata kiyannam 😄😄.thank you 🙏♥️♥️
Godak hoda kattiyak.❤❤.aththatama language ekath hada ganna puluwan .
Thank you 🙏♥️♥️. Gambarimasho ne.
මටත් ඒ විදියට japanese spoken level හදාගන්න ඕනි එහම කතා කරන්න nihonjin කෙනෙක්ව හොයගන්නේ කොහමද අයියේ
වැඩ කරන තැන කෙනෙක් හොයාගන්න මල්ලි 👍👍
Subtitle daannko puluwannm...
Apita welawa nathi Kama thiyenne malli ekai prashne. Essarahata sinhalen poddak hari danna try ekak dennam.. sorry 🙏🙏. Thank you ♥️♥️
එයනම් සෝක් ෆනි
ඇත්තටම ශොක් අනේ එයා .ඒ වගේම ෆනි .thank you ♥️♥️
Akki komd e ratata giye....
Flight ✈️ eke 😂😀😀. Mn awe dependent nangi 👍
Kiribath walata .polpeny dala ebull kiribath hadala dunna nam tawath asawen kaii
Ekanam aththa. Etha welawa tibbe naha apita 👍👍
Video eka lassanai 👍
Good luck Akka and aiya ❤️❤️
Thank you 🙏♥️♥️
Jayawewa😂😂😂😂❤❤❤
Thank you 🙏♥️♥️
අපිට රැකියාවලට යන්න උදව් කරන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාලා තියෙන අයට හෙල්ප් කරන්න ගොඩක් පින්
Ane sorry mn agency gana lokuwata dannaha 🥲🙏.
ලස්සනයි ..♥️ඔයාල මොනවද ඒ හදල තියෙන්නෙ
අලයි..කැරට්,මාළු,මස්.。thank you 🙏♥️♥️
එයාලට spicy කන්න පුලුවන්ද ? ශෝක් අනේ..❤️
ගොඩක් spicy 🌶️ දාල කන්න බැහැ . අපි ටිකක් සැර අඩුවෙන් ඉව්වෙ.thank you 🙏♥️♥️
6:42 ❤❤
♥️♥️♥️
Subtitles dannkoo nttn oya hri kiyannko akka eyala kiyana ewa apith asai igengann,vedio blnn asa hithenwa lssni vedio eka❤
Essarahata ena ewagen aran ennam. Thawa japan katha karana vedios thiyanawa mage chanal eke gihin balala danata wachana egena ganna. Japan aya kohomada katha karanne kiyala hodata oluwata da ganna nangi ❤️. Thank you 🙏🙏❤️❤️
Anee shoiiiii 🌼🌼🌼
Thank you 🙏♥️♥️
අර කොන්ඩේ yellow කෙනා නම් හරි හැන්ඩ්සම් ❤🎉
Thank you 🙏♥️♥️ .. moko kiyanne kapu kamak karannada 🤪😄😄🤣
@@sakurahome-wh4dj 😂❤️ Nice idea akki
Ehenam kasade una kiyala hitha ganna😃😃🤣♥️♥️
@@sakurahome-wh4dj 😂❤️
Ehenambadinda
ඔන්න මං 300 වෙනි සාමාජිකයා 🌝
ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න👍. 300 වාරයක් ස්තුති වන්ත වෙනවා 😀😃♥️♥️♥️♥️
satutui hamoma hodin inna
Thank you 🙏♥️♥️
අරිගතෝ ගොසයිමස්කා.🙏🙏🙏🙏
Iiye doetashi mashite
ජපන් කෑම කාලා ලංකාවේ කොලෙස්ටරෝල් වැඩි වුණු අය නැද්ද ? අපේ අයියා කෙනෙක් ජපන් එන්න ඉන්නවා එයාට කොලෙස්ටරෝල් තියෙනවා.එයා බයෙන් ඉන්නෙ ඒ නිසා ජපන් අය ඒ දේවල් වලට මොකද කරන්නෙ
ලංකාවෙන් අය නම් ගොඩක් හෙල්දි විදිහට කැම කන්නෙ නැති නිසා කොලෙස්ටරෝල් තියන අය නම් ඉන්නවා .ජපන් අය නම් කැම වලින් පරිස්සම් වෙන නිසා ගොඩක් දුරට එයාලටනම් ලෙඩ අඩුයි .මාස දෙකක් විතර සැලඩ් ජාති කන්න කියන්න අඩු වෙයි ගොඩක් දුරට.මෙහෙ හෙල්දි කැම ගොඩක් තියන නිසා මෙයාල ඒවා තමායි කන්නෙ .
Green tea
Thank you 🙏♥️♥️
🇱🇰❤️👉🇯🇵
♥️♥️♥️🇱🇰🇯🇵🙏
Superb
Thank you 🙏
❤❤❤නියමයි කයිය
Thank you 🙏♥️♥️
Woow So proud🇱🇰🍛
Thank you 🙏♥️♥️nangi. Apith oyage vedio balanawa. Hari lassanai. Digatama karagena yanna . Wadi wadiyen diunu wenna kiyala sakura home api suba pathanawa.♥️♥️
Thank you Akka.Oyatath E vidiyatama wenna oni Akka🥺💕
Thank you 🙏 nangi. Nagoya paththe awoth kiyanna hode ♥️♥️
@@sakurahome-wh4dj aniwaren akka🥰🥺❤️
♥️♥️♥️
Aiye kiyana ewa translate karala subtitle dnvnm niymai
Oya video eka dapu dawas wala tikak busy wela hitiye company eke wadath ekka. Eka nisa kalaya tibbe naha. Sorry 😢. Thank you 🙏♥️♥️
😮😮😊
♥️🙏
ඒ අයියා බැදලද ? හැමදාම ලන්කාවේ කෑම කන්න ආසද අහන්න.මම හදලා දෙන්නම් 😁🤭😘😘😘❤❤❤❤
හෙ හෙ ෙකායි අයිය ගැනද ෙම් කියන්ෙන්?
@@sakurahome-wh4dj 🤭🤭 oya japan aiya ❤❤
😜😜♥️♥️
Eyalta lnkwe kma athin knna kiynna nettm eylta sabaa rasaya enne ne mix krn knna kiynna
Uchiyama san ta nam kiyala dila thiyanawa. Eth eyalata lokuwata therenne na kanna. Thank you 🙏♥️♥️
උචිමසන් තමයි ෂොක්ම
Thank you 🙏♥️♥️
👍👍
Thank you 🙏♥️♥️
❤👍💥
♥️♥️👍😍
Apita japan therenne naaaa 😢😢😢😢.sinhalig dana .😭😭😭😭😭😭😭
Ok 👍😀😀🙏🙏♥️♥️
❤
Thank you 🙏♥️♥️
❤❤❤❤❣️❣️❣️❣️🙏🙏
Thank you 🙏♥️♥️♥️♥️
Hamoma dushithi bohoma tika denai honda
Comment eka therune naha 🤔
Ayye yen 1 kiynne lankawe සල්ලිවලින් kiykda
Yen 1 kiyanne lankawe salli walin Rs2.30 👍
💕💕
♥️♥️🙏
අක්කා සිංහල sbmit දැම්මනම් 😁කතා කරන ඒවා
Ratawal wattegama ape kama kawanna ona ,
Api Ekmanata ehema karannam nangi. Thank you 🙏♥️♥️
Godak ratawal wala ayata ape kama api hadala dila thiyanawa. E hamoma hari asai ape kama walata .👍👍
True
Lankawae kama apae lokkagae puta api uyala tibunu alu mas hatiya pitinma isuwanae adawanaturu hattiya nha😂😂😂😂 mu gadara aran ghinda kohada
Ehenam rasa wetila wenna athi eyata 😜😜
❤😊
♥️🙏
Akki mona visada awe,oyata enakota bashawa puluwanda,pyala PR aragenada
Depend visa awe nangi. Eddi melo deyak baha awata passe thamai bashawa egena gaththe katha karalama…. Ow api dennama PR nangi.. thank you 🙏♥️♥️
Akki Japan koheda inne MATARA BATH KADE dannawada.apith depend visa dala thiyenne akki pr aran babala ekka digatama inna Japan hodaida akki
Api enne aichi ken Toyota wala nangiyo..mn dannaha nagiyo. Hodai waradak naha patiyo. Ekmanatama visa labila mehe enna labewa kiyala prarthana karanawa ♥️♥️🙏🙏
මේ ඉන්නේ කලු කොට් අයියා නෙද ❤❤❤
Ow ow kalu kota thamai 😃🤣♥️♥️🙏
🌹🌹👍👍💥💥
♥️♥️🙏🙏
❤❤❤
❤❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔය බාසවා ඉගන ගන්න විදියක්නැ ද්ද
Ona tharam widhi thiyanawa😜
❤😂
♥️♥️♥️🙏🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐
Thank you 🙏♥️♥️
Mchn ubata anthima tike wadila neda inne ?😅
E unata video eke Kohoma hari kelin hitiyane 😀😀😂🫣👍♥️♥️. Karpat wela hitiye 🤣🥃🥃🫣.
@@sakurahome-wh4dj Ekata salue ekak denawa 🫡😅
Double salute 🤜🏻🤜🏻
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
♥️♥️♥️♥️♥️♥️
200 subscribe මම 👀☺️
Thank you 🙏♥️♥️ ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න .200 වාරයක් ස්තුතියි 😄♥️♥️.
❤😂😅
Thank you 🙏♥️♥️
Hi💜️💜️💜️🤗🤗🤗🤗🤗🤗
♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏
Akki oya japa kochchara kalda
12 years 🥰🥰♥️♥️ nangiyo
🥺🥺🥺🥺❤❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏
Eyawa mata denna barida Aiye MN kellek
Ahala kiyannam 😀😀
Habai MN Japan danne na hodee
👍👍
Lankawe apith oy ratata gnn vidihak nedd akke
Dannam lankawe godak aya enawa nangi. Ewana thanuth godak thiyanawalu lankawe. Poddak try karala balanna. Bari wena ekak naha 👍
@@sakurahome-wh4dj ane akke contact number ekk nedd
Mekata katha karala balanna nangi. 008180-3944-5160. Sujeewa wijayanayaka.