Great video! ❤ Akke, Romania waladi api lankawe use karana Visa /Master card walin transaction karanna, ATM walin Romanian lei ganna puluwan da? Natnam api cash aragena ena eka da hoda.
Mn hand laggage ekak geniyanne na..athe giyanne hand bag eka witharai.hand laggage eka laga tiya ganna puluwan ne.mage laggages 2kama main yanne..eka aulak nane..
අක්කි ඇත්තටම ඉස්සෙල්ලාම රටකට යන කෙනෙක්ට හුගක්ම වැදගත් වීඩියෝ එකක් මේක 🥺 හැමදේම පැහැදිලිව කියලා දෙනවා...Thank u soo much akkii..❤✨️
ළඟදී සංචාරය කරන්න බලාපොරොත්තුව ඉන්න මටත් බොහොම වැදගත් උපදෙස් ටිකක්. සතූතියි දුවට.
සති දෙකකින් විසිට් එකක් යන්න ඉන්න නිසා බැලුවා.. ඇත්තටම අදහසක් ගන්න ගොඩාක් වටිනවා.. ලිස්ට් එක අප්ඩේට් කලා මේකේ දේවල් එක්ක..ස්තූති ❤
මාත් රට යන්න ඉන්නේ ඔයා තරම් එක තැනකවත් මේ තරම් පැහැදිලි කරලා තිබුනේ නෑ ගොඩක් වටිනවා, තෙරුවන් සරණයි 🙏බොහොම ස්තුතියි
A to Z හොදට කියල දෙනවා. ලොකු දැනුමක් තියනව ඔයාට ඒ වගේම රට යන්න ඉන්න අයට ගොඩක් වටින වීඩියෝ එකක්. කොයි කාලයක් ගියත් expire වෙන්නැති video එකක්😊❤
28:28 March 09 ynne inna mta godak details labuna akkiyo thank you soomuch
හරිම පිළිවෙලට කියලා දෙනවා හරිම ලස්සනයි බොහොම හොඳයි ස්තුති
හුගක් වටිනවා දුව .ඇත්තමයි ඔයාට මන් හරිම ආදරෙයි .අනිවාර්යයෙන් ඔයාගේ video බලනවාමයි .රට යන කෙනෙකුට මාරම වටිනවා .අනේ ඔයා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි පුතේ ❤️
❤😘
හොඳ පැහැදිලි කිරීමක්. ඔයා පොඩි දරුවෙක් උනාට අත්දැකීම් බහුල කෙනෙකුටත් වඩා ඉහළයි.
❤😘
ගොඩක් වටින video එකක් රට යන්න ඉන්න අයට
ඔයා ට ගොඩක් පින් මේ වගේ හොඳට පැහැදිලි ව දැනුවත් කලාට..🙏 ගොඩක් වටිනා video එකක්..❤️
❤😘
ගොඩක්ම වටිනා video එකක්
දුව ගොඩාක් ප්‍රයොජනවන් දේවල් දෑනගත්තා , මේවා ගිය පාර ටුවර්.ඒකේදි පෙනුනේ
ප්‍රයෝජනවත් වීඩියෝවක් වැදගත්ම කරුණු කිවුවේ ගොඩාක් ස්තූතියී ❤
Citrizin , piriton wage antibiotics aran yannath doctor kenekgen prescription ekak oneda?
ගොඩක් වටින තොරතුරු ටිකක්.ස්තුතියි
අක්කෙ වීඩියෝ එක ගැන කියන්න වචන නැ ඇත්තටම ඒතරම් සුපිරි❤🎉thank you so much akkiyio❤🎉
බොහොම පැහැදිලියි. ස්තුතියි දුව.
වටිනා පැහැදිලි කිරීමක් දරැවෝ..💖💖
Mama inee denmark ..... ගොඩක් අය බර ප්‍රශ්න නිසා අසරණ වේනවා .. ඒනිසා දැනුවත් කිරීම වටිනවා ..
❤😘
ගොඩක් වටින video.1
Thank u nagna..
Thank u very much me video eka mata mara wadagath..... 😍
සංචාරය කරන්න ඉන්න මටත් වැදගත් ස්තුති යි ජයවේවා!
❤😘
Thanks, Nilu. It's a very🙂 useful video. All the best.
Karavala halmasso vage deval aran yanna puluvanda..aeva kohomada aran yanne
සිරාවටම ගොඩක් වටිනව සහෝදරී 👌👊 Respect 💪🫡🙏
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.❤
🥰
Thanks for the information nangi . Oya api hithanne nathi godak dewal kiuwa.
Really valuable video.Good explanation.Thankyou ❤
❤😘
ගොඩක්ම වටිනවා අක්කේ මේ video එකත් ❤️❤️❤️🙏
❤😘
Harima wadagath video ekak. Bohoma sthuthi nangi❤
❤😘
Can see clearly how much you are strong . All the very best for your future!!!
ගොඩක් හොද video එකක් අක්කේ . මේ දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි . මමත් ලගදිම රුමේනියාවට එන්න ඉන්නේ.
Congratulations ❤
Thanx akki. Godak watina video ekk.❤🎉
super explain thank you so much good luck
❤😘
Very important vedio ..Thanks ❤❤❤
Godak sthuthyi e wagema gadak pryojanayi iyage vedio eka ❤
Atthatam supiri akke.godak pin oyala dennatam.❤❤❤
Ticket ගන්න විදිහ ගැන video එකක් දාන්නකෝ
Thank you illapu video eka dunnata manika ❤️💫
❤😘
Good video thankyou නංගී ❤❤❤ 👍👍👍😊
❤😘
Great video. You doing great job 💯👍♥️
නියමයි හුඟක් දේවල් දැනගත්තා.
I think this video will be helpful to everyone who is traveling for the first time..Thanks a lot..Dear..👍
Hand bag ekak genayanna barida
ගොඩක් වටිනවා වීඩියෝ එකක් ...🌹🌹🌹
Thank you so much.very usefull ❤
Thank you dr❤❤❤
මම දන්න විදියට මිස්ට බීන් තමා හොඳටම බෑග් එක බැලන්ස් කරේ 😂😂😂😂
Very Informative video. Thank you❤
ගොඩක් වටිනවා අක්කෙ ❤️✨️
❤😘
බොහොම පින්
Harima wtinawa patiyo. Oyata budu sarani.
Thank you so much ❤ 🥰 godak watina video ekak
❤😘
Yanakota ඉලෙක්ට්‍රික් badu mokeda dagena yanne..lap ekak aran yanne naha..
ගොඩක් වටිනවා thanks,
❤😘
Godak use full video ekak naga❤thank you soo much..❤
❤😘
ගොඩක් වටිනවා😊
Main lagage eke beheth prescription nathuwa genna puluwanda
Thanks godak watina video ekak . Nangi cute oya
❤❤❤❤Bohoma වටිනා අදහස් budusarani
Good explanation
Super advice ❤ thank you
❤😘
Very useful video for first time air travellers.
💖
Very Important ♥️♥️ thank u soo much ❤
ගොඩක් වටිනව 💙
ස්තුති... මමත් යන්න ලැහැස්ති
Informative vedio❤❤
Mama. Aurudu. Ganak. Rata yanna. Haryana. Bage hadana vidiya danagena hitiye na. Ape amma Thamai. Aurudu. 22. Wenakam. Haduve. Godak. Thanks. Mee vage video. Ekak dammata❤❤❤❤
Hand bag eke emergency panadol wage puluwan da?
hi, ara samahan panadol wage ewa main luggage danna oneda.?kohomada ewa genna puluwan
Atthatama godak watinw mis....😊
Thanks nangi . . Godak vatina video ekak ❤
❤😘
Palaturu genna puluwanda
Godak thanks duwa
hand laggage eke power bank daganna plwnda?
අර අන්තිමට පෙන්නපු බෙහෙත් එක මොකද්ද.. කියන්න පුලුවං ද plz
Great video! ❤
Akke, Romania waladi api lankawe use karana Visa /Master card walin transaction karanna, ATM walin Romanian lei ganna puluwan da?
Natnam api cash aragena ena eka da hoda.
Man eka karla nati nisa danne na. Godak hodai doller or euro walata maru karan aran ena eka
Thanks nangi
Api enne hotel weter job ekata.puluwanda e gana video ekak karanna.thawa rumeniya walata visa gahanna kochchara kal yanawada?
Godak wedagath Thenk you nangi ❤❤❤
Palenne nethi wenna bubble wrap gahanna
Godak wedagath vedio aka oyata thanks
Thank you attatama godak watinawa.
❤😘
Mn hand laggage ekak geniyanne na..athe giyanne hand bag eka witharai.hand laggage eka laga tiya ganna puluwan ne.mage laggages 2kama main yanne..eka aulak nane..
Thank you...godak wedagath
Nngi idikatu hattakatu kathuru reser ewah genna puluwn da airport eken
Very informative ❤
Thanks ❤❤
❤thanks
This is Brilliant Nangi . Thanks a lot ❤
❤😘
1st comment moi girl..🌹💮
Umma❤😘
Thank you අක්කෙ ❤
Oya kiuwa instant medicine eke name eka danna puluwan da nangi.unata bonna puluwan kiuwe reta.thank you
Good job thanks😍😍😍😍
❤😘
Thank you akke❤️
So useful thank you so much sister ❤
❤😘
thaks nangiya❤
Thanks nangi godak watinawa
❤😘