I recently found ur channel & i m addicted to ur videos.i m still continue watching from the begining.u are very amazing akki.wish u all success to u & ur family💗
Hi Bhagi! This is a great video! Opening the fridge multiple times also contributes towards increased electricity consumption. So small tips like this would be very helpful for thrifty homemakers. Could you please explain why you use roasted fenugreek when storing the curry leaves and Pandan leaves? Does it help to keep them fresh for longer? Thanks much for you advice! :)
Ela Ela bagi oyage videyo supiri eththatama apitath godak wedagth dewal kiyla denawa oyala hemadama sathuthin inna one budu sarani
You are a true example to all the women and appreciate your effort to keep everything neat and clean
Oh thank you so much for your lovely comment darling 😍🙏
ගොඩාක් ස්තුතියි අක්කෙ මන් තාම marry කරලත් නෑ මට මේ දේවල් ගොඩාක් වැදගත් වටිනවා අක්කෙ ඔයාට ගොඩාක්ම ස්තුතියි බුදුසරණයි අක්කෙ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
ස්තූතියි නංගී. වටිනා අදහසක්. ❤
I recently found ur channel & i m addicted to ur videos.i m still continue watching from the begining.u are very amazing akki.wish u all success to u & ur family💗
ස්තුති නන්ගි..මට තිබුන ලොකු ප්‍රශ්නයක් ඕක....👌👌👌
❤️❤️
මග බලාගෙන හිටියා ඔයාගෙ වීඩියෝ එකක් ආයේ බලන්න..ගොඩක් වටිනවා..ස්තූතියි !!
අනේ බොහොම ස්තුතියි! 😍🙏
ඔයා ෆ්රිජ් එකේ එළවළු තියාගන්න විදිය ගැනත් වීඩියෝ එකක් ඕනේ.
ඉස්සරහාට දාන්නම් ඩියර් 😍🙏
ගොඩාක් ස්තූතියි භාගි...මමත් මේක කරන්න හිතුවා....❤️❤️❤️
හොඳ අදහසක්. Thank you.
නියමයි භාගී. ඔය මෙතඩ් එකම තමයි මාත් අනුගමනය කරන්නේ.. අලුතෙන් පවුල් උන අපේ අක්කලා,නංගිලාට මේ වීඩියෝ එක ගොඩාක් හොඳ පිටුවහලක් වෙයි.....
ඒ වගේම ඔයා හරිම සරලව ලස්සනට වීඩියෝ එක ඉදිරිපත් කරනවා... තව තවත් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා ...! බුදු සරණයි ..!! ජේසු පිහිටයි !!!
අනේ තිලිණියෝ බොහොම ස්තුතියි මචෝ මේ වචන වලට ඔයා මට වඩා දක්ෂයි නේ කැම උයන්න එහෙම 😍😘🙏
ගොඩාඩ්ඩ්ඩ්ඩ්ඩාරියක් වටිනවා අක්කී ..
Thank you ... බුදු සරණයි අක්කී
❤️❤️
හොදටම පැහැදිලියි ඩියර් ❤ තවත් ලස්සන වීඩීයෝ ඉක්මනට දාන්න 😍😍
අනිවාර්යයෙන්ම ඉස්සරහාට තව ලස්සන විඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි 😍😘🙏
Plz try rooftop garden 💖💖 i.,m sure ඔයා ඒකත් හොද ට කරයි.💖
Hi Bhagi! This is a great video! Opening the fridge multiple times also contributes towards increased electricity consumption. So small tips like this would be very helpful for thrifty homemakers. Could you please explain why you use roasted fenugreek when storing the curry leaves and Pandan leaves? Does it help to keep them fresh for longer? Thanks much for you advice! :)
Harima witinawa nangi oyage me punchi punchi dewal gruhaniyakata
අනේ බොහොම ස්තූතියි! අක්කේ අගයකරනවාට ❤️
ඔයත් මිරිස් ලවර් කෙනෙක් වගේ නේද? ලස්සනයි වීඩියෝ එක නංගි..
හැමොටම ආදර්ශමත් දරුවෙක්
බොහොම පිං ඔබතුමීයට ❤️
නියමයි අක්කි.ස්තූතියි ගොඩාක්
මගෙත් තියෙනවා.ඔයාගෙන්ම තමයි ඉගෙන ගත්තේ .හරිම පහසුයි එහෙම කරලා තියෙන එක.
අනේ! බොහොම ස්තුතියි ඩාලිං 😍😘🙏
ගොඩාක් වටිනවා අක්කි🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඇත්තටම බලන්න ආසයි..ගොඩාක් වටිනවා
Kitchen sink cleaning වගේම fridge එකේ බඩු packing video එකක් බලන්න ආසයි
ගොඩාක් වැදගත්... මමත් කරලා බලන්නම්..
බොහොම ස්තූතියි! ❤️
Akke where do u arrange all the cups plates After washing them because the plates should b dry b4 we arrange them in our pantry cupboards
Wow akki...oya nam superb....hemadema hrima lassanaiii ,pirisiduiiii😘😘
බොහොම ස්තූතියි! ❤️
Shaa.. Maru akki..❤️❤️
හොඳට පැහැදිලිව කියනවා ඔයා. හරියට teacher කෙනෙක් වගේ ඔයා කතා කරනකොට
අනේ බොහොම ස්තුතියි! ඩාලිං 😍🙏
Electric oven with 4 gas burners ganna Kota eka lipak hotplate nam wadak thiyeda
ඇත්තටම මට නම් හරිම ප්‍රයෝජනවත් හොට් ප්ලෙට් එක තිබීම නිසා.
Bhagiiiii...💐💐💐💐
Lassanai...piliwelai...
Oyage kitchen ekai
Oyage wadai
Oyage video ekai...
E wagema oya video ekedi oya pavichchi karana badu gatthe kohenda kiyalath kiyanna.ethakota oya wagema lassanata wada karanna hithana hamotama eka prayojanawath wei neda...
හරි ඉස්සරහාට දාන්නම්
Niyamai.bhagi
Love your video.. excellent ❤️
Thank you so much darling 🥰😘
බොහොම ස්තුතියි .❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
Good Luck akka❤️❤️.. Waiting to watch cooking videos...❤️
Lassanai katahada.digatama video karanna dr.thank u
බොහොම ස්තුතියි 😍😘
නංගී සියඹලා යුශ සහ දෙහි යුශ fridge එකෙ දාන විදිය.කොහොමද
Thank u dear. Great idea
❤️❤️❤️❤️
What a great idea 😍👍. Thanks dear Bhagi❤️.
Thank you so much 😍🙏
Good idea😍🌸
Wow... excellent dear...🥰🥰
Math balagenamay hitiye 😘😘😘
Mama adama oya wadenam karanwa aka matath lesi wai....thanks bagi for idea .mata dana ganna ona oya oya box aka gatthe kohenda???🙏😘
මං මෙක ගත්තේ මට මතක විදිහට මහරගම ලේඩි ජේ එකෙන් හරි ආර්පිකෝ එකෙන් හරි ඩියර්. බොහොම ස්තුතියි! 😍😍
Thanks dr ❤❤
Thank you so much
Lassanai video 1. ❤❤❤❤
amumiris, rampe ehema dana cup kohenda gaththe akke oyage pantry eke glass bothal genath kiyannako kohenda gaththe. price genath kiyanna
එවා ගැන මං ඉස්සරහාට කියන්නම් නංගී ❤️❤️❤️
Anneh menika udenma dekke oyage me video eka...🤗 harima lassanai menika...🔥 dwasama subai....oya essrama oyage page eke dapu post ekaka dekala oyage me all in box eka dekla..math ehema box ekak hadagaththa nangi. .eththmai ekanm godak pahasuwak matanm...kaleth ethurui pirisudui piliwelai lassanai...me videos godak ayta wedagath wenwa nangi. .twa aluth tips tikak me video eken mn egenagaththa...🤗thanks nanga...🙏ayeth ekmninma me wage watina videos ekak aran ekmninma enna sudu..🤗🤗🤗❤🙏💐
අනේ බොහොම ස්තුතියි! අක්කේ ඔයාගේ මේ ආදරණීය කමෙන්ට් එකට අනිවාර්යයෙන් පුලුවන් උපරිමෙන් හොද විඩියෝ ගෙනවා අක්කේ 😍😍😍
@@bhagiskitchen1375 🤗🤗🤗🤗🤗❤🙏😘
මන් ආසයි අක්කෙ ඔයාට😍
අනේ ❤️🙏
Gewatta gena nm ada thamai nh dena gatte.
Page eke tibb nisa mn kalin idalama meka use kara. All in one box . Thank u baghi
😍😍
Apples tiyena rack eka kohenda gatte Bhagi?apple wage fruits ehema eliyen tiyann puluwanda?
එක අරගෙන නම් ගොඩාක් කල් ඩියර් සොරි දැන් මේ කමෙන්ට් දකින්නේ. ඇපල් ගොඩාක් දවසක් තියාගන්න නම් ෆ්‍රිජ් එකෙ දාන්න ඔනා නැත්තම් එලියේ තියන්න පුළුවන්.
Akke oyge gedr thiyn piliwel vidiyo dannko plz
නංගී මගේ bedroom video බලන්න ❤️
Wow...excellent dear 😍😍😍
Superb akkiya 💜️👍
Niyamai
Neatness💯
Thank you so much 😊
Balagena hitiye aye video ekak karanakan...❤️
අනේ එක නේ ඔන්න දැම්මා යාලුවන්ටත් කියන්න මගේ චැනල් එක subscribe කරන්න විඩියෝ බලන්න කියලා නංගී පොඩි උදව්වක් දෙන්න මට බොහොම ස්තුතියි! 😘😍
Aniwaren akki dawasama cool oyage video ekak baluwama...❤️❤️
අක්කා freeze organization වීඩියෝ එකකුත් කරන්නකෝ ..
කරන්නම් නංගී ඉක්මනින්ම ❤️❤️
@@bhagiskitchen1375 ❤️❤️
Sudu lunu kal thiya ganne kohomada akke?
ඉස්සරහාට විඩියෝ එකක් කරන්නම් නංගී ❤️❤️❤️
Good aidiya
😍
Food processor use කරන විදිහ කියල දෙනවද blades කොහොමද පාවිච්චි කරන්නේ කියලා
හරි ඉස්සරහාට දාන්නම් අනිවාර්යයෙන් ම 😍😍
@@bhagiskitchen1375 ස්තූතියි බලාගෙන ඉන්නවා ❤️❤️
best.oyage kichan ekai pantry coaboard eka pennana puluwanda.mage hadana kichan ekata ifia ekak ganna.mama prriyadarshani.bs.
Mage video kitchen eke video එකක් channel එකේ තියෙනවා ඩියර්. Clean with me විඩියෝ එක බලන්න. ඔයාට අදහසක් ගන්න පුලුවන්. 🥰🥰
Thanks a lot akki..❤
Thank you
😍😍
waiting for more videos.
Sure darling 😍🙏❤️
Dear oyage kitchen eka tiyenne white colour big ceramic jars kohenda gatte
Midaya ceramic nugegoda 😍
Thank you so much dear bhagi
Thnks akki
Akke,,, oyage pantry eke spice bottles thiyana kotasa tikak pehediliwa pennannako.....
ruclips.net/video/52CkuqSb0o0/видео.html මේ විඩියෝ එක බලන්න ඩාලිං ❤️❤️❤️
Anee e box eka kohenda gatte kiyannko
ආර්පිකෝ එකෙන්
ඒක නියමයි අක්කා,
ස්තුතියි නංගී 😍
Wow 😍
Great ❤️
Thank you so much darling ❤️❤️
Excellent ❤️
Thank you 🙏 🥰
Oyge me lassana podi podi badu ganne kohenda kiyalath kiyannako 😍😍😍
ඉස්සරහාට මං විඩියෝ එකකින් ම කියන්නම්කෝ මං ඔයාට දැන ගන්න මොනාහරි තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න මං කියන්නම් ඩියර් බොහොම ස්තුතියි! 😍♥️🙏
@@bhagiskitchen1375 thank you 😍😍
wow akki ❤️
♥️♥️
කුස්සිය පිලිවෙලට තියාගන්න කියලාදෙන්න. කෙනෙක් ඇහුවොත් කවදත් කිව්වෙ භාගී ගෙ ලිපි කියවන්න කියලා දැං වීඩියෝ බලන්න කියලත් කියන්න පුලුවන් . Good luck 🤞 duwa.
අනේ ආන්ටී බොහොම ස්තුතියි! මේ දෙන සහයෝගයට 😍🙏😘
Good
Super
oya boxes gatte kohenda
අරගෙන නම් ගොඩාක් කල් ආර්පිකෝ හරි මහරගම ලේඩි ජේ ඒකෙන් හරි තමයි ගත්තේ
ෆ්‍රිජ් එකේ බඩු තියන හැටිත් වීඩියෝ එකක් කරන්නකෝ අක්කි
ඉදිරියෙදී කරන්නම් නංගී ❤️
👍👍❣️❣️
නංගි ඔයා මිරිස් ගස්වලට දාන පොහොර මොනවා ද?
කොම්පෝස්ට් දැම්මා නිල් කැට පොහොර දැම්මා අක්කේ
😍😍😍
🥰🥰
😘😘😘😘
👍👍👍👍
💖💖💖💖
මටත් තියනවා nai මිරිස්
❤️❤️❤️❤️❤️❤️
මමත් all in one box එකක් බාවිතා කරන නිසා මෙිකෙ අගෙ දන්නව
❤️❤️
💓💓💓💓💐💐💐
එළවළු නිවැරදිව අසුරලා ෆ්‍රිජ් එකේ අසුරන විදියත් video ekak danna.
අනිවාර්යයෙන් ම කරන්නම් ❤️
Ane akke oyage gedarama pennannako.
අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් නංගී ❤️❤️
🙏👍
Ape Akki bole
😘😘😘
Good
❤️❤️❤️
❤️👍🏻
❤️
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️