නංගි.. ඔන්න ඔයාගේ වීඩියෝ මුල ඉදලා බලන්න ගත්තා. Facebook බැලුවට ඔයාගේ මේ චැනල් එකේ වීඩියෝ බලල තියෙන්නේ කීපයයි.. By the way, the way you keep your burner clean and new is so admirable. When I heard you said it’s almost 5 years old, I got shocked. Because your burner is just like a brand new one. Keep it up dear.. got motivated 👍👍👍
Great to see Sri Lankans coming up with such videos. Our kitchens are so very different from Western kitchens and the resources we have to maintain them are also different. Congratulations on starting your own RUclips channel! Would love to see a video on how you make the liquid you use to clean your countertops!
හරිම ප්‍රයෝජනවත් භාගි. දිගු ගමනකට සුභ පැතුම් ! ❤️
ruclips.net/video/yvTjMMl0VrY/видео.html
නංගි.. ඔන්න ඔයාගේ වීඩියෝ මුල ඉදලා බලන්න ගත්තා. Facebook බැලුවට ඔයාගේ මේ චැනල් එකේ වීඩියෝ බලල තියෙන්නේ කීපයයි..
By the way, the way you keep your burner clean and new is so admirable. When I heard you said it’s almost 5 years old, I got shocked. Because your burner is just like a brand new one. Keep it up dear.. got motivated 👍👍👍
හරිම ලස්සනයි නංගා ඔයාගේ වැඩ.පිලිවෙලයි ඒ දේවල් මම හරියට අගය කරනවා.💕
අනේ බොහොම පිං මේ අගය කිරිමට අක්කේ ❤️❤️
අනේ තැන්ක් යූ හාගි හරිම ලස්සනයි කුස්සිය දැක්කම හිත නිවෙනවා කුස්සිය පිළිවෙලටත් ලස්සනටත් තියාගන්න තරමටම කෑමත් රසයි හිතත් නිදහස් නේද? මට ටිකක් දැනගන්න පුලුවන්ද කවුන්ටර් ටොප් එක ග්‍රැනයිට් ද නැත්නම් ක්‍රොන්ක්‍රීට් ස්ලැබ් එකක් උඩට ටයිල් අල්ලලාද තියෙන්නේ කියලා! කෝලීන් අැත්තටම නැතුවම බැරි දෙයක් තමා ග්ලාස් ක්ලීනර් එකක් වුනාට එ්කෙන් කරන්න පුලුවන් වැඩ එමටයි😇 සුභ පැතුම් භාගි ඔයාට😍😍
හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. තව වීඩියෝ ගේන්න♥️♥️♥️
Your first video is very useful one.. all the best Bhagi.. waiting for more !!!
Thank you so much darling 😍🙏
හරිම ප්‍රයෝජනවත් කියලා දෙන හැමදේම.ගොඩක් ස්තුතියි ❤❤
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
Congratulations baghi.. waiting for more videos.. 😘
Harima useful dear ❤️❤️ mama Hari asai Oyage videos balanna ❤️❤️ godak motivate una Oyage videos balala thank you so much 😘😘😘
අනේ බොහොම ස්තුතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට සහ කමෙන්ට් කලාට ❤️❤️❤️
ලියන ඒවා කියෙව්වාට අදනේ කටහඩ ඇහුවේ.. නියමයි bhagi..❤❤❤
බොහොම ස්තුතියි ඩාලිං! කටහඩ අවුල් නැ නේ ඔයා චැනල් එක ලයික් කලා 😍🙏
@@bhagiskitchen1375 හැමදාම වගේ ඔයාගේ නිහතමානීකමට ආදරෙයි.. කටහට ලස්සනයි අනේ😘😘
ඔව් නෙ
@@Thesari1 ❤️❤️❤️❤️
Ane ඔයා හරිම පිළිවෙලට වැඩ කරනවා හරිම ආසාවෙන් බලන්නේ මම den තමයි බලන්න gatthe godak දේවල් ඉගෙන ගන්න පුළුවන් දවසක home tuvere එකක් යන්න thank yuo ඔයාලට හැමදේම කියා දෙනවට
අනෙ බොහොම ස්තූතියි! ඩියර් ❤️❤️🩹
Superb, good start. Keep going.. I m going to be a fan of you
Thank you so much 🙏😍
හරිම ලස්සනයි අක්කී.. දිගු ගමනකට සුභ පැතුම්..! ⚘⚘⚘
Great to see Sri Lankans coming up with such videos. Our kitchens are so very different from Western kitchens and the resources we have to maintain them are also different. Congratulations on starting your own RUclips channel! Would love to see a video on how you make the liquid you use to clean your countertops!
Thank you so much darling for your lovely comment and please check my kitchen cleaning video in my RUclips details are in the description box ❤️❤️
Wow beautiful vedio Bhagi👍
හරිම පැහැදිලි ව කියලා දෙනවා , ඉදිරි ගමනට සුබ පැතුම් .
අනේ බොහොම පිං මගේ විඩියෝ බලනවාට ❤️❤️
Beautiful kitchen.. and you are doing a great job maintaining it 🥰🥰🥰🥰
Thank you so much darling and I love your video very Much 😍♥️😍
වැදගත් video එකක්.නොදන්නා ගොඩක් දේ දැනගන්න පුලුවන් උනා.ස්තුතියි
😍😍
Keep up the good work darling.. Wishing you all the very best.. Generous people like you are quite rare.. God bless you ❤️
Very useful... good luck keep it up ur hard work
හරිම පැහැදිලිව සරලව කියනවා ඔයා අක්කි හරිම ලස්සනයි හරිම පිලිවෙලයි දිගු ගමනකට ආසිරි පතනවා ❤️❤️
බොහොම ස්තුතියි! නංගී... ♥️
Good luck Bhagi..... your kitchen is super clean 🤩
Thank you 🙏 😘
Congratulations bhagi. Ane Goda dawasaka idan balan hitiye youtube chanel ekak patan gannakan.😊😊😊
ඔන්න ආවා ඩාලිං 😍🙏
Can we use glass cleaner 4 the cooker iron grill
හරිම ප්‍රයෝජනවත් අක්කී...
akki me gloves gatte kohenda mta saban allergic ekak tynwa itin mn me wge gloves dekak hoynwa hamba une nane.🤔🤔
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@@kauzkiriwaththuduwa3343 මං ගත්තේ ආර්පිකෝ එකෙන් නංගී
Congratulations Dear 💖💖💖💖💖😍😍😍😍
Waiting for more videos 🌹🌹🌹🌹🌹🌹🌹
හරීම පිරිසිඳු, ලස්සන කුස්සියක් 😊👍🏾
Awww congratulations darling . Waiting for more videos 😍😍😍 all the very best
Ane thank you so much darling 😍🙏
Wow bhagiyo.... congratulations!!!
Thanks macho 😍🙏
නියමයි අක්කි.සුභ පැතුම්.වීඩියෝ ගොඩාක් ඕනේ.මම ඔයාගේ රසිකාවයක්.choco paradise ..
හලෝ ඩාලිං බොහොම ස්තුතියි! නංගී පුලුවන් විදිහට මං දෙන්න උත්සහා කරනවා. 🙏🙏😍
ගොඩාක් ස්තූතියි භාගී...ගොඩක් පින්....
අනේ බොහොම පිං ඔයාටත් ඩාලිං මගේ විඩියෝ බැලුවාට ❤️
Wow 😍
Good luck bhagi akki ❤️
Long awaited u tube channel... all d best..❤❤❤
God luck akki..anoma aunti wage oya harima pirisidui..
අනේ බොහොම ස්තුතියි! 😍🙏😍
Good luck bhagi....
Good luck akke......recipes enakam balan innawa ❤️
Very useful... Thank you bhagi ❤️❤️❤️
Thank you so much ❤️❤️
Congratulations Akki ❤ waiting more videos 😘
Thank you for all the advices 😍😍😍😍
Niyamai akke... Tawa video one apita
ආනිවාර්‍යෙනම පුලුවන් තරම් දෙන්නම් ඩාලිං 😍🙏
Im the 20th subscriber. Good luck akki. Look forward to know your amazing tips ♥️❤️♥️❤️
Ane thank you so much 🙏🙏
Wish you all the best and we are waiting for more videos!
Good luck 💐 & good job 👍. It's a great idea that you have started with cleaning part.
Thank you so much 🙏😍
Godaak asawen Balan hitiye dr oya video karanakam.good luck
අනේ බොහොම ස්තුතියි මේ ආදරයට 😍🙏
Great! You are a true motivation! 🙏🏻 please continue the work 😊
Thank you so much darling 😍♥️
හරිම ලස්සනයි😍😍😍 .good luck .
Congratulations Dear Nangi.. Good Luck ❤️
Thank you so much akke 😍🙏😘
Congratulations akki! ❤ good job keep it up!!
Congratulations akki❤️💐
I felt like you are an experienced video maker😍❤️ Voice is beautiful😘
Ane thank you so much darling 😍😘
congratulations ! Waiting to see your next video
Good luck.... bhagi ♥️ I subscribed.
අනේ බොහොම ස්තුතියි! චෙෆ් 😍🙏😍
Good luck bhagi ❤️👍
Congratulations 👍👍👍👍 Bhagis kichen 😍😍😍😍😍
Congratulations Bhagi❤️
Good luck Bhagy...!!!
Congratulations ..keep it up..💖💖
Subscribed....good job Bhagi akki
Thank you so much 😍🙏
හරිම ලස්සනයි අක්කි ආස හිතෙනවා ..❤️❤️
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
Congratulations and keep it up daring sister ❤️❤️❤️😍😍
Congratulations bhagiyo. 😍😍😍😍
😍😘😍
Go ahead akka😍😍😍
Beautiful ... thank u භාගි
Thank you so much darling ❤️❤️❤️
Congratuations Bhgi ♥️♥️
Congratulations Akki ❤️😘
😍🙏
Thawa videos dannako akkiyo...niyamai
අනිවාර්යයෙන් ම දානවා නංගී හෙට එකක් එනවා. 😍
Harima lassanai.oyage sweet voice ekath lassanai. Good luck darling ❤️❤️❤️
😘😘😘
thankuu so much. This is very helpful
Wow. Good luck akka
Thanks me wage video danawata.siyalude kiyala denawa danna sinhalen pirisidu karanna ganna dewal visheshayenma
බොහොම ස්තුතියි! මේ අගය කරනවාට ගොඩාක් පිං ❤️🙏
Congratulations bhagi 💐❤️💐
Thank you so much darling 💕
Congratulations Bhagi...
🙏😍🙏😍
Aththatama mamanam godak dewal egenagaththa oyata thank's
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
Congratulations akki...❤❤❤
How much detol, vinigar & rinso did u use for that spray akki
Pls check info box
Thank u..
Good luck akki ❤🔥
Congratulations Bhagi
Congratulations bhagi 🎉️🎉️
Congratulations putha oyata hodagamanak thiyenawa .
Thank you so much auntie 😍😍
Akki Oya gawa tiyena Podi pink color baby rice cooker eka kohenda gatte.? Price eka kiyada.?
I subscribed.. good luck .. bhagi ♥️
Thank you so much chef 👩🍳 😍🙏😍
good luck godak hodai vid eka
Anneh oya harima lassanta video eka kala nangi...asawen beluwa...oyage kitchen eka marama lassanai. 🤗❤🔥 math asa me piliwelata pirisidukamata....🤗 congratulations nanga oyta ekmninma godak dura gamnak yanna puluwan..mata wishwasai..Budu saranae 🙏❤🤗
බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️
@@bhagiskitchen1375 oyage page dapu post ekaaka oya colin gena kiyapu dewal balala math colin ekak genwa nangi pereda...oyagen tamai e tips dengaththe...essrhata mn oya me kiuwa widiyta clean karanwa nangi..math harima asai mage kitchen ekath mata asa hithena widiyta lassanata neat ekata tiynwata...twa me wage videos genna nanga...thanks oyta... ❤🙏
ලස්සනයි අක්කා .සුභ පැතුම්
😍😍😍
Nice to see this channel. Good luck
Congratulations Nangi.
All the best 💕
Congratulations bagi
❤️❤️❤️
Congrats 💐💐
Waiting for more videos ❤
😍😍
Congratulations bhagi 😀👍👌
😘😘
Congratulations dear...🥰🥰
මන් ඔයා එක්ක ලගදිනෙ අක්කෙ එකතු උනෙ මන් එකින් එක විඩියෝ බලගෙන යන ගමන් අක්කෙ මට කියන්න.පුළුවන්ද ඔයගෙ සින්ක් එක ලග තිබ්බ රෝස පාටයි නිල් පාටයි බකට් දෙක කොහෙන්ද ගත්තෙ කීයද කියලා ඔයගෙ කුස්සිය මාරම ලස්සනයි අක්කෙ මන් මෙච්චර දවසක් විඩියෝ වලින් දැකපු ලස්සනම කුස්සිය ඔයගෙ මන් kitchen ඒව ගැන බලද්දත් තමා ඔයාව දැක්කේ දැන් මන් ඔයගෙ යලුවෙක් මන් හිතුවෙ මුලින්ම දකිද්දී ඔයා රට ඉන්නෙ කියලා බුදුසරණයි අක්කෙ ඔයාට ගොඩාක් ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘👍👍👍👍
එක මං ගත්තේ shanguri-la එකෙ තිබුනු shopping mall එකකින් ඩියර් කඩේ නම නම් මතක නැ. වැඩි ගානක් නම් උනේ නැ රැ. 400ක් වගේ මතක එකක්. අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ බලනවාට සහ කමෙන්ට් කරනවාට ❤️❤️
Oven එක clean කරන හැටි කියලා දෙන්නකො.
Harima watinawa akki. Harima lassanai akki oyage weda khmth piliwelai akki budusaranai ❤️❤️❤️
බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️❤️
Congratulations Bhagi....❤❤❤
Thank you so much 🥰
සුභ පැතුම් භාගී ❤
සුදු විදුලි උපකරණ පාවිච්චියෙන් පසුව ඒවා ප්ලග් එකෙන් ම ගලවන්න.. බිතියේ සුවීච් එකත් off කරන්න...dove green mirakal එකට පිං සිද්ද වෙන්න මං එහෙම කරලා lite බිල අඩු කර ගත්තා ☺️
අනේ බොහොම ස්තූතියි! ඩියර් සෝලා පැනල් තියෙන නිසා බිලක් නම් එන්නෙ නැ
නියමයි නේ අනේ 👍
හරිම ලස්සනයි භාගි.ඔයාට ජයෙන් ජය .ඉදරියටම යන්න.ලංකාවේ ද ඉන්නේ .නැත්නම් පිටරටද.සමිමා සමිබුදු සරණයි පරිස්සමෙන් ඉන්න
අනේ බොහොම ස්තුතියි! ඩාලිං මං ලංකාවේ ඉන්නේ. බුදු සරණයි. ❤️🙏 මගෙ අනිත් විඩියෝත් බලන්න කියලා ඉල්ලනවා. 🙏
Congratulations ! I wish you all best for this channel ❤❤❤
Thank you so much darling 🙏🙏
Congratulations nangi !!!
Mata kiyanavada pantry cupboard clean karanna monavada use karanna puluvan kiyala.
ඉස්සරහාට මං විඩියෝවකින් ම අරගෙන එන්නම්කෝ එතකොට හොදට පැහැදිලි වෙයි අක්කේ 😍
Thanks nanga..