ඔබ ලෝකයට දෙන දේ තමයි දවසක ඔබට ලැබෙන්නේ...🙂❤️| Ven.walimada saddhaseela thero

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 258

  • @thamalijayaweeraa
    @thamalijayaweeraa 11 месяцев назад +8

    මට මගෙ දෙමව්පියන්ට කිසිම අඩුවක් නොකරන මගෙ මහත්තය මතු භවයක බුදු වෙන්න ඕන🙏🏻 අවුරුදු 12ක් කොරියාවෙ තනියම දුක් විදින මගෙ පනගෙ අතපයට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන❤

  • @geethikapriyadarshani7625
    @geethikapriyadarshani7625 Год назад +8

    ඔබ වහන්සේගේ මේ බන දේශනා අහලා මගේ හිත හරියට නිවෙනවා ස්වාමීන් වහන්ස.තෙරැවන් සරණයි.

  • @KrishanthiSanjeewani-mp6tz
    @KrishanthiSanjeewani-mp6tz Месяц назад +2

    Man dan bana ahana lamayek 😢 .mata satutui ❤

  • @sujithajanthajayasuriya7620
    @sujithajanthajayasuriya7620 Год назад +5

    දැවෙන හිත් සනසන ඔබ වහන්සේට අනේක වාරයක් පින් ...🙏🙏🙏🙏

  • @supipinilakshi
    @supipinilakshi Год назад +134

    ඔබ වහන්සේ බුදු වෙන්න ඕන. මගෙ ලොකු ආසාවක් තිබුන. ඔබ වහන්සේ සියැසින් දැකගෙන බනක් අහන්න. මන් දරුවෙක් කුස දරන් ඉන්න අම්ම කෙනෙක්. මේ මාස 9 ම මන් ඔබ වහන්සේගේ බන ඇහුව. Phone එකෙන්. Office ගියත් මන් බන අහනව අනිවාර්යයෙන් .. මට දැනෙනව මගෙ දරු පැටියත් ඒව අහනව කියල. දවසක් ආව ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලම ඔබ වහන්සේගේ බනක් අහන්න. මන් හිතනව ඒක මගේ දරුවගේ වාසනාව නිසා ,මගේ තිබුන ආසාව ඉශ්ට උනා. ඇත්තමයි හිත නිවෙනව අපේ හාමුදුරුවනේ .. ඔබ වහන්සේ බුදු වෙන්න ඕන. ඔබ වහන්සේට බුදුසරණයි ... 🙏🙏🙏🙏

    • @jeewanthakasun8426
      @jeewanthakasun8426 Год назад +5

      ඔබට වරදින්නැ මිතුරිය
      යහපතක්ම වේවා

    • @camilathilakarathna1314
      @camilathilakarathna1314 Год назад +4

      මාත් ඔයා වගේමයි

    • @Animation_creater-123
      @Animation_creater-123 Год назад +3

      🙏

    • @SunetraKarunarathna
      @SunetraKarunarathna Год назад +1

      Llllll) olomouc ll)l) at0)) s llllll😊l olm ll
      Llllpl😊llllll) l) ll
      Shell) l llllll llllll llllll ml ml l ll Mill l) ll.ll Llllpl) lol L LLLLPL 0 P 0 0 Paul l) l poll llllll ll lol boo l ll lol) pompom)
      )) 1)l

    • @SunetraKarunarathna
      @SunetraKarunarathna Год назад +1

      Llllll) olomouc ll)l) at0)) s llllll😊l olm ll
      Llllpl😊llllll) l) ll
      Shell) l llllll llllll llllll ml ml l ll Mill l) ll.ll Llllpl) lol L LLLLPL 0 P 0 0 Paul l) l poll llllll ll lol boo l ll lol) pompom)
      )) 1)l

  • @sukii_korean_fans_hub
    @sukii_korean_fans_hub Год назад +8

    ඉස්සර දුකෙන් හිටපු මම අද සතුටින් ඉන්නවා ,බණ අහන නිසා 😇🙏

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 Месяц назад +1

    සාදුසාදුසාදු සාදුසාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 6 дней назад

    අපේ හාමුදුරුවනේ. අදුරැ මගේ ජිවිතේ ට පෑයූ පුන්සඳ මගේ් බුදු පියාණන් වහන්සේ 🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐🙏💐💐🙏💐💐

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 Год назад +3

    මගේ තිලෝගුරු අමාමෑණී බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @MallikaNayurani
    @MallikaNayurani Год назад +41

    ඔබ වහන්සේ මතූ බුදු වෙී්වා මෙි බන පද මගේ හිත වෙනසක් කලා

  • @shiromikadilrukshi4448
    @shiromikadilrukshi4448 Год назад +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @eshanidharmasena9660
    @eshanidharmasena9660 Год назад +4

    සුවපත් වේවා🙏🙏🙏

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 Год назад +4

    ස්වාමීනි බාගයවතුන් වහන්ස ඔබ වහන්සේ තුන් ලොවට මහා කරුනාවන්ත වූ සේක. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . පින්වත් valimada saddaseela ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශම වේවා

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 Месяц назад +1

    මත්අනුමෝදමි වෙිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AyeshaSewwandi-yl2hr
    @AyeshaSewwandi-yl2hr Год назад +4

    ප්‍රේමය නිසා මා විදින මානසික පීඩනයෙන් දුකින් නිදහස් වෙම්මා..සාදු සාදු සාදු..🙏

    • @tharangapradeep8641
      @tharangapradeep8641 Год назад

      අවන්කවම කතාකරන්න කැමති නම් විතරක් ගන්න.නැත්තන් එපා.බුදුසරනයි

  • @dasanayakamanjula8043
    @dasanayakamanjula8043 Год назад +5

    දර්මය අසන පිරිසක් බිහිවිම මොනතරම් සතුටක්ද. මෙ comments දැක්කම හරි සතුටුයි. ඔබ වහන්සේට සසර දුකින් නිදහස් විමට මෙම පින් හෙතු වාසනා වේවා

  • @YaminduYamindu-vn1nk
    @YaminduYamindu-vn1nk Год назад +5

    සුවහසක් ජන සමාජය ධර්මයෙන් ආලෝකමත් කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...

  • @kdsk4411
    @kdsk4411 Год назад +2

    තුනුරුවන් ගෙම පිහිටයි අපෙ හාමුදුරුවනේ තව තවත් මෙවැනි උතුම් ධර්ම දේසනා දේසනා කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙවා දිර්ඝායුස ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @HuaweiY5.
    @HuaweiY5. 4 месяца назад +1

    සාදු සාදු සාදු අපේ ස්වාමීන්🙏🙏🙏 වහන්සේට මගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී🙏🙏❤ සුවය ද අත් පත් වේවා අමා මහා නිවන් සුවය ද අත් වේවා මේ සසර කතරින් එතෙර වෙන්න ඔබ වහන්සේට පුලුවන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 Год назад +2

    මේ සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් අපි සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ....🙇🙇🙇❤️

  • @somapphettiarachchi1913
    @somapphettiarachchi1913 Месяц назад

    සාදු 🙏🙏🙏🙏බුදුසරණයි

  • @Slmfilms-u
    @Slmfilms-u 7 месяцев назад +4

    අද මම ආදරය කරපු පිරිමි ලමයා මාව දාලා ගියා. දුක දරාගන්න බැරිකමටයි මම මේ බන අහන්න ආවෙ. වෙනදත් මම බන අහනවා. මගේ කිසිම තරහක් නැහැ. මට ගොඩක් අපහාස කලා. ඔහුට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරනයි

  • @DayaPalliyaguru
    @DayaPalliyaguru 5 месяцев назад +3

    ඔබ වහන්සෙගේ බන මන් හැමදාම අහනවා .මගේ හිතේ පුදුම ආසාවක් තිබෙනා ඔබ වහන්සේ සියසින් දැක ගන්න.මම පෙර කරපු මොකද්දෝ පිනකට මහමෙව්නාවේදි ඔබ වහන්සේ සියසින් දැක ගන්න මට ලැබුනා.මට ඒ වෙලවේදි හිතට දැනුනු සතුට කියා ගන්න වචන මදි .මගේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන දර්මය දවසක් උනත් අහගන ඉන්න පුලුවන් .වෙලව ගත වෙන බව දැනෙන්නේවත් නැ.ඔබ වහන්සේට දර්මය දේශනා කිරිමට තවතවත් ශක්තිය ලැබේවා .ඔබ වහන්සේගේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @SuwarnalathaManike
    @SuwarnalathaManike 4 месяца назад +3

    Budu
    wewa

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t Год назад +3

    සියලුම සත්වයින්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😊

  • @ireshasewwandi8521
    @ireshasewwandi8521 Год назад +3

    🙏 සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට පින් !

  • @geethlakshan9544
    @geethlakshan9544 Год назад +1

    මම ගොඩක් ජීවිතේ වැරදි කරලා අද ඔබ වහන්සේගේ බණ අහලම ජීවිතේ ගොඩක් වැරදි හදාගෙන හොදින් ජීවත් වෙනවා... ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏මතු බුදු වෙන්න ඕනි 🙏🙏මම දැන් ඉන්නේ සෞදි රටේ ගෘහ සේවිකාවක් විදිහට.... සංසාරේ කරපු පව් දැන් ගෙවෙන එක ගැන හිතලා සතුටින් වැඩ කරගෙන ඉන්නවා දෙමාපියන්ටත් සලකාගෙන දරුවන්ටත් බලාගෙන සතුටින් ඉන්නවා..... 🪷😊😊

  • @maninekalamarasingha9897
    @maninekalamarasingha9897 5 месяцев назад +1

    මම දැන් මාස ගානක සිට ඔබවහන්සේගේ බන හොදින් සවන් දෙනවා.. ඔව් ඔබ වහන්සේගේ බන වලින් මා සැනසුනා.. මා හට හිත වේදනා දෙන ගැටලුවක් ආ සැනින් මා ඔබ වහන්සේගේ බන ඇසීමට පුරුදූ උනා.. ඇත්තටම පිස්සියක් වීමට නියමිතව සිටී මා ඔබේ බන හඩින් නීවි සැනසීම උදාකරගත්තා... ඉතින් ඒ පිනම අපේ හාමූදුරුවන්ට හේතූ වාසනා වේවායී මා පාර්ථනා කරමී. බුදු බන මෙතරම් මිහිරිව ඇසීමට ලැබීමම මා ලැබු භාග්‍යකී අපේ හාමූදුරුවනේ.
    ඔබ වහන්සේ සජීවීව දකිමින් බන ඇසීමට මා පින් කලේමී. ඉතින් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය පතමී.. බලාපොරොත්තුවක් යටසිතෙහී තබා ගතිමී නිතර ඔබවහන්සේ හා වචනයක් කතා කිරීමට ඇතී ආසාව. එදිනට මගේ සිත තව තවත් සුවපත් වනූ ඇතැයී විශ්වාස කරමී.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.

  • @nila.thushi8188
    @nila.thushi8188 Год назад +4

    හරි ම ලස්සනයි ඒ බණ පද ටික..හිතන්න , වෙනස්කරගන්න ගොඩක් දෙ තියේ අපේ ජීවතවල 🙏🙏🙏...මං කතෝලික කෙනෙක් අපේ හාමුදුරුවනේ ..ඒත් ගොඩක් ආසාවෙන් ඔබතුමන්ගේ බණ අහන්නේ හැමදාම උදේට 🙏🙏🙏..හිර වෙලා උන්නාට වඩා දැන් , හිතේ සැහැල්ලුවක් , නිදහස් කෙනෙක් කියලා මගෙ හිතට දැනෙනවා ..පින් සිද්ද වේව අපේ හාමුදුරුවනේ ඒ සැනසීම ලබා ගන්න ඔබවහන්සේ වචන ලොකු ශක්තියක් උනා 🙏🙏🙏🙏

  • @SamankumariSamankumari-u1g
    @SamankumariSamankumari-u1g 2 месяца назад +1

    Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saduninisansala854
    @saduninisansala854 Год назад

    සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @supunchandana9711
    @supunchandana9711 Год назад +2

    මෙි ලෝකෙ තියන ඇත්තම තත්වය ඒ භාග්‍යවත් බුදු රඡානන් වහන්සේ දේෂනා කරා🙏 ඔබ වහන්සේ ඒ දේ මෙි අසරණ මිනිසසුන්ට දේෂනා කරනව ඔබ වහන්සේට දිර්ඝායුවෙිවා🙏 තෙරැවන් සරණයි 🙏නමො බුද්ධාය.🙏🙏🙏

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 6 месяцев назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏

  • @RuwanManjula-lp1ku
    @RuwanManjula-lp1ku 28 дней назад +1

    Obata godak pin ape hamuduruwane

  • @nirmalawelgamage8583
    @nirmalawelgamage8583 11 месяцев назад

    කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට් උතුම් නිවන්සුව අත්වේවා....!!! සාධූ....සාධූ...සාධූ

  • @Laksiru
    @Laksiru 6 месяцев назад +2

    සාදු සාදු සාදු සාදු සාදු

  • @harshachamara4942
    @harshachamara4942 Год назад +1

    ඔබ වහාන්සෙ මතු බුදු වේවා.....🙏

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 Год назад +1

    Theruwan saranai ape hamuduruwani ......🙏🙏🙏 harawath darma desanawak .

  • @ramyalatharamyalatha-io2ex
    @ramyalatharamyalatha-io2ex 2 месяца назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි

  • @priyadarsanidarsani2667
    @priyadarsanidarsani2667 Год назад +2

    Budusaranai 🙏🙏🙏🙏

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw Год назад +2

    සමිමා සමිබුදු සරනයි අජේ හාමුදුරුවනේ

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Год назад

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු නමෝ බුද්ධාය !!!..........
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Sasankarawindu
    @Sasankarawindu 4 месяца назад +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sherinfernando8932
    @sherinfernando8932 Год назад +2

    ඔබ වහන්ස පවසන ධර්ම දේශනා විශිෂ්ටයි.

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 4 месяца назад

    සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු සාදු

  • @shitashit5523
    @shitashit5523 Год назад +1

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏

  • @SamanHarshana
    @SamanHarshana 3 месяца назад

    උතුම් ධර්ම දානයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @NalikaMaduwanthi-vo9ez
    @NalikaMaduwanthi-vo9ez Год назад +2

    🙏🙏🙏Mn hemadamath mge puthath ekka oba wahansege bana ahanawa .puthath aurudu 5.thama hair heti notherunath ethakota purudda athharina ekka ne eyath hondata hedei kiyann wiswasen.math pinma karagena daruwath hondata hadan inna amma kenek.oba wahanseta godak pin.mge namaskaraya wewa.🙏🙏🙏

  • @Nisansala2005
    @Nisansala2005 2 месяца назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @GayanKulasekara-h2q
    @GayanKulasekara-h2q 2 месяца назад +1

    Puduma vatina banak oba vahanseta pin

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna182 Год назад +2

    Pinwath suwamin wahanseta daladhasamidu phitai sadu sadu sadu 🙏 🙏 🙏

  • @thusharasampath7994
    @thusharasampath7994 Год назад +4

    මට ගුරුකන් කරලා කියලා හිතාන් හිටියෙ මමත් මගෙ හිතට රැවටිලා මිනිස්සු ශාප කරා එ මිනිස්සුන්ට ඇති සියලු කරදර වලින් මිදිලා නිදුක් නිරොගි වෙන්න ඔනි ඔවුගෙ පවුල් ජිවිත වලට ඇති කරදර දුරුවෙවා

  • @alex.axel-poppa9914
    @alex.axel-poppa9914 Год назад +1

    බුදු සරණයි. 😢 Budusaranai

  • @bandulakumara9319
    @bandulakumara9319 Год назад +1

    🙏 Pinwat 🙏 swamin 🙏 wahanseta 🙏 dirgausa 🙏 lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraWijerathne-qt1rn
    @ChandraWijerathne-qt1rn Год назад +1

    සාදු,,,,සාදු ,,,,,සාදු ,,,,,,,,🙏🙏🙏

  • @sunithaqa7547
    @sunithaqa7547 7 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐🌺 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @VihagaNimsara-rw6ro
    @VihagaNimsara-rw6ro Год назад

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් අමාමහ නිවනම ශාක්ශාත් කර ගනිත්වා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WajiraWajira-op3ok
    @WajiraWajira-op3ok Год назад +1

    ඔබවහන්සෙට බුදුසරනයි මමද බුදු සරනයම් ඔය ඔවදම් ජිව්තයටඑකතුකරගනිම්

  • @DilushaRansika
    @DilushaRansika 7 месяцев назад

    සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 3 месяца назад

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🙏🪷🪷🪷🪷🪷

  • @SdChandrasena
    @SdChandrasena 9 месяцев назад +1

    ඒ උතුම් තිසරණ සරණ මේ සියලු සත්ත්වයන්ට ලැබේවා !!!

  • @Akash938
    @Akash938 Год назад +2

    වාපුර ගාත්ත විදිහටලු අස්වැන්න ජිවිතයට ලැබෙන්නෙ

  • @nishnadu4781
    @nishnadu4781 4 месяца назад

    ඇත්තටම මමත් හැමදාම ඔබ වහන්සේගේ බණ අහනවා මම ගොඩක් දේවල් ඉගන ගන්නවා හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ ඇසීම නිසා..සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @LakmainSunthra
    @LakmainSunthra 10 месяцев назад

    වැලිමඩ සද්දාසිල ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ සසර දුකින් නිදහස් විමට මේ පින් හේතු වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @viki513
    @viki513 Год назад

    වචනයක් වචනයක් ගානෙ හොදින් ශ්‍රවනය කළ යුතු වටිනාම දේශනාවක්.🙏🎊☸️ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🎉

  • @adeeshahewage1122
    @adeeshahewage1122 9 месяцев назад

    උතුම් බන පද ලෝක සත්ත්වයාට ඇසීමට සලස්වන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @NihalDissanayaka-n1g
    @NihalDissanayaka-n1g 4 месяца назад +1

    මම හැමදම බන අහනවා එ දෙවල් වලින් හිත නිවුනට හාමුදුරැවො දැකපු දවසෙ හිතුනා පෙනුම නිසාද කාමයෙ අාදිනව කියන්නෙ කියලා😊

  • @salondushibydushinilakshik2995

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @ishanbhashi4551
    @ishanbhashi4551 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandarajapaksha4029
    @erandarajapaksha4029 Год назад

    ස්වාමීන් වහන්සේට පින් සිදු වේවා.මතු බුදු බව ලැබේවා 🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Год назад

    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
    නමෝ බුද්ධාය 🙏🌻🙏🌻🙏

  • @MaduRox-f9z
    @MaduRox-f9z 3 месяца назад +1

    Sadhu sadhu sadhu hitha niwenawa hamuduruwane

  • @kaushiyanilanthi2426
    @kaushiyanilanthi2426 Год назад +2

    බුදුසරණයි

  • @salondushibydushinilakshik2995

    ගොඩක් පින් පින්වත් සහෝදරයා 🙏🙏🙏 මේ වගේ වීඩියෝ දානවට 🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @anushasadamali2480
    @anushasadamali2480 6 месяцев назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා

  • @mtmtmtmt887
    @mtmtmtmt887 Год назад +1

    Oba wahanse mathu budu wewa sadhu sadhu sadhu

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 Год назад +2

    Poya dinayet darmadeshanawa ahuwa adat ahuwa...hamudruwan deshana karana bana ona welawak ahan inna puluwn.harima pin..teruwansaranai....

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 месяца назад

    ❤❤❤Mamath kuwait වල සිට api gedarata මුදල් යවන්න masee gewanakal maga balan ennawa මහත්තයට daruwata අනේ eka mapamana kusalayak unada හරිම සතුටුයි swapath වේවා ❤❤❤❤❤❤

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @somapphettiarachchi1913
    @somapphettiarachchi1913 Месяц назад +1

    , 🙏🙏🙏 🙏

  • @SdChandrasena
    @SdChandrasena 9 месяцев назад

    උතුම් ධර්මයක් ahanna loku pinak thiyenna oni.. කොරියන් ඡීවිතෙත් පුළුවන් අවස්ථාවේ බණ පදයක් අහනවා...

  • @malkanthinissa
    @malkanthinissa 7 месяцев назад

    🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏 sadu sadu sadu teruvan saranai oba wahanseta

  • @ishiniupeksha6993
    @ishiniupeksha6993 Год назад

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🏻🌻

  • @alex.axel-poppa9914
    @alex.axel-poppa9914 Год назад +1

    Budusaranai 😢

  • @dilinirajapaksha-zj4zw
    @dilinirajapaksha-zj4zw 6 месяцев назад

    සාදු සාදු සාදු !!!!!!!!!!!!!!!

  • @sithunethu6105
    @sithunethu6105 2 месяца назад +1

    🌻🙏🌻🙏🌻🙏

  • @wmlruwanthikax1855
    @wmlruwanthikax1855 Год назад +4

    Sampurna darma deshanawa danna puluwan kenek innawa nam.godakk pin..

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri Год назад +6

    Swiya man thanikarala gei badutikath aragena wena ගැහැනියක් gattha mage daruwo 2 akka biththi 4 thani una.ath...sawamin wahansa man thaniyama newatha negitta..office akaka punchi rekiyawak karala daruwan 2 egennuwa. Podiduwa cempas giya.eya den job akak karanawa. Puthata cempas yanna beri una. Putha yewwa rata. Mata me serama karaganna lebuna gawthama budunge darmaya para giya nisa. Mage ජීවිතේ man jaya gaththa thaniyama. Den man pin karagena lassanata innawa .podi duwath meri kala lassana weding akak aragena. Minissu dala ගියාට mage karapu pin mata melowama lebuna man ජීවිතේ තේරුම් aran iwarai swamin wahansa oba wahanseta godaak pin man nitharama office aka idan bana ahanawa..sadu .sadu..sadu..🌼🌼🌼..🙏🙏🙏.....

  • @Slmfilms-u
    @Slmfilms-u 7 месяцев назад +2

    සත්පුරුශ ඇසුර ඔබ නාලිකාවටත් තෙරුවන් සරනයි

  • @TaniyaKaushalya-nj9nx
    @TaniyaKaushalya-nj9nx Год назад

    Sadu sadu sadu oba wahanseta niduk nirogi suwaya lebewa 🙏🙏🙏

  • @induindu2550
    @induindu2550 4 месяца назад

    Sadu..sadu.sadu 🙏🙏🙏🙏🙏🙏theruwan...saranai...ape...hamuduruwane 🙏🙏🙏🙏

  • @SuwarnalathaManike
    @SuwarnalathaManike 4 месяца назад +1

    Budu
    wew

  • @sirimasirima5665
    @sirimasirima5665 Год назад

    තෙරැවන් සරනයි

  • @Saskiya-1620
    @Saskiya-1620 Год назад +2

    🙏🏻🌼🌸

  • @sachinidilhara536
    @sachinidilhara536 Год назад

    සාදු සාදු

  • @damindakumara7206
    @damindakumara7206 Год назад

    Saadu saadu saadu 🙏🏾 maage namaskaaraya wewa 🙏🏾 anumodan wemi 🙏🏿🙏🏿🙏🏿

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx Год назад +2

    දැන්.අය.ඕනි.පොඞි්ඩ.ඇත්තනම්.ඩිවෝසවෙන්න.ඇත්ත තමයි.හාමුදුරුවනේ ..බුදු සරනයි

  • @Madawimadhu
    @Madawimadhu 6 месяцев назад

    Sadu sadu sadu oba wahanse siyesin dekagann lebewa