Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 166 | 2024-12-27 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 937

  • @HiruTVOfficial
    @HiruTVOfficial  18 дней назад +245

    එදා සෑ තමයිලු සෑ.කෙවිනයට අතීතය වෙනස් කරන්න පුළුවන් වුණත් එදා රෑ නම් වෙනස් කරන්නෙ නෑලු.
    නිම්නාවිට කෙවින් කියනවා එකම එක පොඩි වැරැද්දක් කරාලු.නිම්නාවිගෙ කම්මුලට එකම එක උම්මා එකක්
    දුන්නලු.ඒ කරලා කෙවින් අහනවා නිම්නාවිගෙන් ඒකට අවුලක් නැද්ද කියලා.කෙල්ලටත් ඉතින් ඒකට අවුලක්
    නෑලු.නිම්නාවිත් බලාගෙන ඉන්න ඇත්තෙ කොයි වෙලාවෙද උම්මා එකක් හම්බෙන්නෙ කියලා.දෙන්නගෙ
    ආදරේ නම් දැන් මොන ප්‍රශ්නෙ ආවත් නැගලම යන්න පටන් අරගෙන තියෙන්නෙ.මේ ආදරේ මෙහෙම වෙද්දි
    ලොකු බ්‍රෝ එක්ක මංජිත කොල්ලා පන්සල් යන්න යනවා.ඒත් ලොකු බ්‍රෝට තේරෙන්නෙ නෑ මොකට පන්සල්
    යනවද කියලවත්.මංජිතයගෙ උපදෙස් පත්‍රිකාව අහගෙන හිටිය ඩබල පන්සලට යන්න පිටත්වෙනවා.දොස්තර
    රන්දුල මේ අතරෙ ග්ලේන් ෆොන්සේකා මුණගැහෙන්න එනවා.එතැනදි නුරාන් ගැනත් දොස්තර මහත්තයා
    හොඳ කියනවා.මේ වෙද්දි හැබැයි නුරාන්ට අර කලින් පැහැරගත්ත සිද්ධිය ගැන ලොකු සැකයක් ඇතිවෙලා.ඒත්
    කෙල්සි නම් නුරාන් කියන දේ පොඩ්ඩක්වත් විශ්වාස කරන්නෙ නෑ.නුරාන් දිගටම කියන්නෙ නිම්නාවි අතුරුදන්
    වුණ එකයි කෙවින් පරක්කුවෙලා ආව එකයි අතරෙත් සම්බන්ධයක් තියෙනවා වගේ දැනෙනවා කියලා.විෂබීජ
    ටික ඔලුවට වැටුණට පස්සෙ කෙල්සි ආයෙම මොන විකාරයක් නටයිද?පන්සල් ගිය අපෙ සහෝදරයො දෙන්නා
    මොන මොන නාඩගමක් නටයිද කියලා එහෙනම් බලමු...

    • @kalummadushantha3281
      @kalummadushantha3281 18 дней назад

      Lassanai

    • @SLTunnelAgriculture
      @SLTunnelAgriculture 18 дней назад +3

      මේ මොකද ඊයේ විස්තරේනේ දාලා තියෙන්නේ 😂 trackda බං

    • @NirushaSadeesha
      @NirushaSadeesha 18 дней назад +1

      ​@@SLTunnelAgricultureaddmin අයියට බනින්නෙ කව්ද යකෝ😂

    • @tharushiamarasinghe3565
      @tharushiamarasinghe3565 18 дней назад +8

      මේ කතාවේ පොලිස්කාරයයි ජයනාත් කියන කෙනයි ජයනාත්ගේ නෝනයි ඇත්තටම එපා වෙන චරිත

    • @SitaSita-bs3mf
      @SitaSita-bs3mf 18 дней назад

      මගේ අක්කත්

  • @Lakshantechnic-SL
    @Lakshantechnic-SL 18 дней назад +233

    මෙම ලොකයේ වෙසෙන සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා ❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 дней назад +178

    සුනාම් ව්‍යසනය සිදුවි වසර 20 ක් ගතවන
    මොහොතේ මිග ගිය සියලු දෙනාමට නිවන් සුව
    පුාර්තනා කරමු 😢🙏

  • @ranheratck
    @ranheratck 18 дней назад +399

    සියලුම පිලිකා රෝගීන් සුව වේවා කියලා හැමෝම ප්‍රාර්තනා කරමු🥺❤

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 18 дней назад +139

    ටෙලි නාට්‍යයකින් දැකපු සුපිරිම ආතල් චරිතයක් තමා ලොකු බ්‍රදර්❤😂

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 16 дней назад +13

    ඇත්තටම මෙ පොලිස් චරිතයක් දලා තියේන්නේ බොරුවට මුට දෙන්න තිබුනේ ග්‍රමසෙවක වගේ චරිතයක් 😂😂

  • @romeshpathiranaN
    @romeshpathiranaN 18 дней назад +112

    ලොකු බ්‍රදර් නැත්නං පාට කුරුල්ලෝ එකේ බ්‍රෑන්ඩ් එකම තමා.. සුපිරි නලුවෙක් 🔥🔥🔥🔥

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 18 дней назад +55

    ලොකු බ්‍රදර් දෙන ආතල් නං පට්ට 😂🤣❤️

  • @sujathakumari1550
    @sujathakumari1550 18 дней назад +119

    මේ හාමුදුරුවෝ සහ ඕඅයිසී චරිත නම් අනේ මන්දා... වදකාරයි නේද...

    • @PadmalathaKumari-v8i
      @PadmalathaKumari-v8i 18 дней назад +1

      Ow ane🙄Melo rahak na

    • @සිකාතමයි
      @සිකාතමයි 18 дней назад +2

      DiG kiyane paul prshna visadana kenek wage ne meya ta hariyanne midwife wadeta😂😂😂😂

    • @deepanidilrukshi2313
      @deepanidilrukshi2313 17 дней назад

      Ow ane ...epa wenawa...e dennage dialog

    • @S.wJayaruwan
      @S.wJayaruwan 17 дней назад

      😊😊😊😊

    • @sumusanju
      @sumusanju 14 дней назад

      ඒ පොලිස් මහත්තයට ෆොන්සේකා පවුල් ජයනාත් පවුලෙනුයි තොර රාජකාරියක් නෑ 😂😂

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 18 дней назад +89

    මටනම් මේ නාට්‍යයේ
    හොඳම නලුවා ලොකු බ්‍රදර් 💪👌

  • @romeshchamin3755
    @romeshchamin3755 18 дней назад +43

    ප්‍රසාද්ගෙ වැඩ තහනම් කරන්න ඕනි...😊😊😊😊..රජයෙන් පඩි අරන් ..නිම්නාවිගෙ ගෙදරයි..පන්සලෙයි...පනිවිඩ අරන් යන එකට...😂😂😂

  • @SL_ශවියාTikTok
    @SL_ශවියාTikTok 18 дней назад +164

    සජිත නිසා බලන අය කෝ ❤

    • @dulipakila
      @dulipakila 18 дней назад +1

      Innawa

    • @Roinprsh
      @Roinprsh 18 дней назад +1

      Api balanne nattiya lassana Nisa...😂😂

    • @dulipakila
      @dulipakila 18 дней назад

      😂😂😂😂

    • @Thilak-l9w
      @Thilak-l9w 18 дней назад +1

      Ane hukapan

    • @AnomaKumari-h6m
      @AnomaKumari-h6m 18 дней назад +4

      අනේ ඔව් මන් ආසම නලුවා සජිත අයියා🎉 කෙවින්ගෙයි නිම්නාවිගෙයි කොටස් තමා මරුම ❤❤ හැබැයි අද ඒ දෙන්නගේ කොටස් නැතුව පාලුවෙන් හිටියේ 😢

  • @pubudu7665
    @pubudu7665 18 дней назад +179

    පොලිසයි සාදුයි dental එකක් දාගත්තා නම් මරු... 😂😂😂 ලොකු මිනිස්සු අල්ලගෙන දත් ගලවන්න

    • @kumaribandara2442
      @kumaribandara2442 18 дней назад +1

      අපේ පන්සලේ හාමුදුරුවෝත් ඔහොම තමයි මගේ මූන දැක්කොත් මොකක් හරි උවමනාවක් මැවෙනවා ගානක් කඩා ගන්න

    • @sanjeewaariyarathna
      @sanjeewaariyarathna 18 дней назад +10

      Eka nam aththa hamuduruwange me hasirimanam anumatha karanna baha

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 18 дней назад +1

      😀😀😀

    • @Dulakshaamarasinghe-j9m
      @Dulakshaamarasinghe-j9m 18 дней назад +1

      😂

    • @pubudupriyankara7864
      @pubudupriyankara7864 18 дней назад +1

      Sirawatama😂

  • @CRAZY-දාබරේ
    @CRAZY-දාබරේ 18 дней назад +42

    අනෙ රියල් පැතුමගෙ මැන්ටල් ගතිය ඉක්මනින් සුවපත් වේවා🙏🙂

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 18 дней назад +24

    මංජිත ඔයා නම් මරු අනේ ආදරෙයි ඉතිං ❤

  • @rachelnithsara
    @rachelnithsara 18 дней назад +81

    Pata kurullo ඉස්සරහට සුපිරියක් වෙයි කියන අය මේ කොනට ❤

    • @sepalirox
      @sepalirox 17 дней назад +2

      අනිවා

  • @AshiProductions
    @AshiProductions 18 дней назад +87

    මරු අයියයි මල්ලි😂😂😂😂

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 18 дней назад +40

    ලොකු බ්‍රදර් නං සුපිරි ❤😂

  • @copyrightfreemusic4716
    @copyrightfreemusic4716 18 дней назад +155

    ඔ.අයි.සී ප්‍රසාද් වැඩ කරන්නේ 😅 ජයනාත් & ෆොන්සෙකා පොලිස් ආරක්ෂක කොට්ඨාසයේ. ඒ නිසා තමයි හැමවෙලාවෙම නිම්නාවිගේ ගෙදරයි. ෆොන්සේකාගේ පවුලේ දේවල් හොයලා බලන්නේ 🗿😂

    • @PinsaraRasanjana
      @PinsaraRasanjana 18 дней назад

      අම්මපා නදකිනන් ගොන් මූසලයා.😂

    • @PinsaraRasanjana
      @PinsaraRasanjana 18 дней назад

      අම්මපා නදකිනන් ගොන් මූසලයා.😂

    • @Ishan.Zaffiro
      @Ishan.Zaffiro 18 дней назад +2

      Att😂

    • @rasifernando9117
      @rasifernando9117 18 дней назад +2

      මේක කතාවක් දෙවියනේ

    • @senurikaveesha9268
      @senurikaveesha9268 18 дней назад +1

      Epa wenoo ekanm

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 дней назад +74

    සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏

  • @thaveesha-yt7tb
    @thaveesha-yt7tb 18 дней назад +79

    ප්‍රසාධයාට station එකක් නෑ උ ජංගම police 😂

  • @ShyavindiSubhasingha
    @ShyavindiSubhasingha 14 дней назад +4

    මංජිත නිලමෙට ඇන්ද නම් මරු 😂😂

  • @PbDissanayake-b5r
    @PbDissanayake-b5r 18 дней назад +122

    පිරිමි ළමයි නාට්‍ය බලන අය කො බලන්න.

  • @sewwandithilini4343
    @sewwandithilini4343 18 дней назад +28

    ලොකු Brother එක්ක මංජිත bike එකේ එද්දි පාර දෙපැත්ත විතරක් බලපු මම .

  • @Samee-88
    @Samee-88 18 дней назад +51

    සුනාමි ඇවිත් අවුරුදු 20ක් ඒදා නැතිවුන අයට සෙත් පතමු🤍🙏

  • @Genee-w6e
    @Genee-w6e 18 дней назад +52

    දැන් ඉතින් කෙවින්ගෙ ඊලග ප්ලෑන් එක පන්සලේ පෙරහැර මගහරින එක..කතාව මාස ගානකට අදින්න හේතුවක් හම්බුනා..

    • @BoshraTererra
      @BoshraTererra 18 дней назад

      කියලා වැඩාක් නැ

    • @SeyaJeewanthiMendis
      @SeyaJeewanthiMendis 17 дней назад +1

      අපොයි ඔව්..දැන්නම් පුරුද්ද ට හිතුනාම බලන කතාවක් වෙලා

    • @bhagyawijesinghe4867
      @bhagyawijesinghe4867 16 дней назад

      ඇත්ත..පුරුද්දට බලනවා.කිසි තාත්වික බවක් නෑ .​@@SeyaJeewanthiMendis

  • @THARUWAH548
    @THARUWAH548 18 дней назад +30

    ලොකු Brother තමා ආතල් එක ❤️

  • @rashmikaindika
    @rashmikaindika 18 дней назад +10

    පාට කුරුල්ලෝ පාට කරලා වර්ණවත් කරන්නේ ලොලු බ්‍රදර්. ඒ චරිතය නිසාමයි අපි පාට කුරුල්ලෝ බලන්නේ ❣️❣️❣️❣️❣️❣️❣️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 дней назад +44

    පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
    කරමු🙏🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 дней назад +57

    අපේක්ශා රෝහලේ මාරයා පොද බදින
    සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින්
    සුවය ලැබෙිවා🙏🙏🙏

  • @sathsaranibandara9522
    @sathsaranibandara9522 17 дней назад +4

    පව් යකෝ ග‍ංගුලි 😂❤ලොකු bro තමා මරු ඔය යනව විදියට one week වලින් late වෙනවා 😅 ,

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 18 дней назад +40

    2048 වෙනකොට හැම ගෙදරටම කාර් 😂😂😂😂😂

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 18 дней назад +14

    ලස්සනයි කතාව ආදරෙයි ලොකු බ්‍රදර් ❤❤❤

  • @ruma-ch4jf
    @ruma-ch4jf 8 дней назад +2

    "බුදු අම්මෝ හාමුදුරුවනේ..." 😂😂

  • @prageethbandara5381
    @prageethbandara5381 18 дней назад +82

    රියල් පැතුමව පුනරුද්ථාපනය කරලා රටින් පිටුවහල් කරන්න ඕන කියන අය.🤔ඌ කමෙන්ට් දදා හානව මේකෙ

  • @DIVTOOLS1
    @DIVTOOLS1 18 дней назад +70

    පොලිස්කාරයා තමයි මේකේ ප්‍රදාන නලුවා 😂😂

  • @prageethbandara5381
    @prageethbandara5381 18 дней назад +28

    රියල් පැතුමට ඉක්මනට කක්කා බර හැදිලා මේ කමෙන්ට් box එකෙන් යන්න ඕන කියන වුන්.ඌට දිගටම බඩ යන්න කියන වුන්.😬

  • @sarathnadika6792
    @sarathnadika6792 18 дней назад +60

    නිලමෙට අදින්න පොලිස් ලොක්කට පුළුවන්නෙ😂😂

    • @krishpriyan-ob2vl
      @krishpriyan-ob2vl 18 дней назад +14

      ඌව අලියට අන්දලා හෙන්ඩුවෙන් දෙකක් ඇන්න නම් මේ කතාව තවත් රසවත්..😂😂

    • @sarathnadika6792
      @sarathnadika6792 18 дней назад

      @krishpriyan-ob2vl 😅😅

    • @lakshanianuruddhika7336
      @lakshanianuruddhika7336 18 дней назад

      Eka nam matath hithuna

    • @kwch-tl7ud
      @kwch-tl7ud 17 дней назад

      😂😂😂

  • @sanju_bbh_
    @sanju_bbh_ 18 дней назад +30

    ප්‍රසාත් හරියන්නෑ අප්පා ඌට මාර අමාරුවක්නේ තියෙන්නේ🤔

  • @rashmikaindika
    @rashmikaindika 18 дней назад +28

    ලොකු බ්‍රදර්නම් සම්මාන දෙන්න ඕන නලුවෙක්. ඒ රංගනයනන් අති විශිෂ්ඨයි ❤️🔥👌

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 дней назад +128

    අද තමයි පලවෙනි වතාවට මමත් දැන
    ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම
    රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
    👍😅...

    • @siwhelaya4755
      @siwhelaya4755 18 дней назад +8

      මොන මගුලක්ද ඔය එකම දේ හැමදාම කියන්නේ. මොලේ පනුවොද?

    • @sheshadidulangi
      @sheshadidulangi 18 дней назад +1

      Aththa bn 😂 😂

    • @isurukalhara5399
      @isurukalhara5399 18 дней назад

      ගොන් බිජ්ජා

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 18 дней назад +3

      අම්මගෙන් අහපන් බල්ලෙක් හුකල ද උබ ආවේ කියලා

    • @twentyabc2751
      @twentyabc2751 18 дней назад

      නැහැ හිත නිවන කතා

  • @ruwanasela4276
    @ruwanasela4276 18 дней назад +6

    ග්‍රාම සේවක කෙනෙක් වෙන්න ඉදල අම්මගෙ බල කිරිල්ලට oic කෙනෙක් උනාම 😂😂😂😂

  • @Samee-88
    @Samee-88 18 дней назад +18

    පාට කුරුල්ලෝ බලන වෙලාව එනකම් ඉන්න අය කෝ🤪

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 дней назад +22

    සජිතව හොදම හා ජනපුියස නලුව සමිමානය
    ලැබෙන්න ඹින කියන අය කෝ..❤

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z 18 дней назад +64

    කොටස්166යම ෆොන් එකෙන් බලපූ අය මේ පැත්තට

    • @Isurusampath-q6e
      @Isurusampath-q6e 18 дней назад

      Ooooo

    • @AnupamaGimhana
      @AnupamaGimhana 18 дней назад +1

      Ubata sinhala beheth karanna kale hari wage

    • @UpaliRajapaksha-pi3kj
      @UpaliRajapaksha-pi3kj 18 дней назад

      ඔව් ඔව් මම 100 ඉදන් බලන්නෙ☺️☺️❤❤❤

    • @dananjadanu8584
      @dananjadanu8584 18 дней назад +1

      කොටස් 5ක් අල්මාරියෙන් බැලුවේ

    • @ReefBsb
      @ReefBsb 18 дней назад

      කොටස් 66 ම වොෂින් මැෂින් එකෙන් බලන සෙට් එක මේ පැත්තට...😅😅😅😅

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r 18 дней назад +16

    අද කෙවින්,නිම්නාවි නෑනෙ😢 අපෙ මංජිත හරි පව් කියල හිතුණා අද නම්.මංජිතත් බයයි ගගුලිව බදින්න😂

  • @aselabandaraherath6458
    @aselabandaraherath6458 18 дней назад +10

    ලෝකේ පිලිකා රෝගින් සුවපත් වෙිවා

  • @SithumiPerera-z3y
    @SithumiPerera-z3y 18 дней назад +22

    හේනටයි, කුඹුරටයි, බැද්දටයි, ලගකට ආපු නිසා ගෙවල් වලටයි රින්ගන වදුරට සමානයි පාට කුරුල්ලෝ එකෙ පොලිස්කාරයා 😹
    යකෝ ලන්කාවෙ පොලිස්කාරයෙක් තනියම වාහනයක මෙච්චර පුද්ගලික වැඩ කරනවා දැක්කමයි😹😹...

  • @hasithamadushan5789
    @hasithamadushan5789 18 дней назад +20

    රස රහසක් බලලා මේක බලන්න එන අය මේ කොනට

  • @SaroJani-q2p
    @SaroJani-q2p 17 дней назад +2

    මේ කතාවට පොලිස් චරිතය ගැලපෙන්නේ නෑ නේද යාලුවනේ😂😂😂😂

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 18 дней назад +12

    ආතතියට කදිම ඔසුවක් ලොකු බ්‍රදර්ගේ හිනාව කැන්දන රංගනය
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Shehan_official_
    @Shehan_official_ 18 дней назад +12

    කෙවින්නුයි මන්ජිතයි ගහාන ගෙම් නිකන් දැලි පිහියෙන් කිරි කන්න හදනවා වගේ work එකක් 😕😂🙌💔

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z 18 дней назад +26

    සියලූම පිලිකා රොගින් සුවපත් වෙවා

  • @nilushaperera310
    @nilushaperera310 18 дней назад +25

    පොලිස් කාරයට ඉන්න චරිතේ අයින් කරලා ප්‍රසාද් ව ග්‍රාමසේවක කරා නම් හරි.. මොකද කාකි ඇදුම අරන් ඒ ගෙදරටයි මේ ගෙදරටයි යනවට වඩා වැඩක් නැ නේ...

    • @kalumlasantha5525
      @kalumlasantha5525 18 дней назад

      😂😂😂

    • @twentyabc2751
      @twentyabc2751 18 дней назад

      තොප්පියක් දැක්කෙම නැහැ දානව😅

    • @PadmalathaKumari-v8i
      @PadmalathaKumari-v8i 18 дней назад

      😂😂

    • @AyeshamadushaniManage
      @AyeshamadushaniManage 18 дней назад

      බස්නායක නිලමේට සුදුසු සල්ලි තියෙන අය ද😮

  • @Thakshilasenarathna-z6q
    @Thakshilasenarathna-z6q 18 дней назад +4

    supiri kathawak pattai

  • @ashanharshana2399
    @ashanharshana2399 18 дней назад +4

    හිතේ ගින්න song eka කතාවෙ theme Song එක කරන්න ආස අය කෝ ❤❤❤ ලස්සනයි නේ ඒක

  • @shanupathirana01
    @shanupathirana01 18 дней назад +22

    බුදු අම්මෝ.. මංජිත..😂 හාමුදුරුවෝ ඉස්සරහ බුදු අම්මෝ කියලා කියවුන එක හොදයි.. වෙන දෙයක් කියවුනේ නැතුව.😂😂

  • @Lakshantechnic-SL
    @Lakshantechnic-SL 18 дней назад +12

    ලබන්නා වු 2025 සුබම නව වසරක් වේවා පතමි 🙏🙏🙏

  • @idunilidunil2029
    @idunilidunil2029 18 дней назад +6

    කෙවින්ට පස්සෙ බස්නායක තනතුරට ඇහැ ගහගෙන ඉන්නෙ වෙන කවුරුත් නෙමේ පොලිස් කාරයා 😂

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 18 дней назад +14

    5:47 කෙවින්ගෙ යාලුවා කියන විදිහට මෙ කතාව තනිකර විහිලුවක් වෙලා තියන්නෙ

  • @Lakshanyt1
    @Lakshanyt1 18 дней назад +34

    අද 💘 love bird 🦜 ජෝඩුව නෑ 😒

  • @disanduanuhas613
    @disanduanuhas613 15 дней назад +2

    Oic ට ෆොන්සේක පව්ල ගැන හරිම කැක්කුමක්නේ තියෙන්නේ 😂

  • @dulandulara4454
    @dulandulara4454 18 дней назад +12

    ජයනාත්ගෙ ගෙදර පන්සල කෙවින්ගෙ ඔෆිස් එක තමයි ඕ අයි සී ගෙ ඔෆිස් එක ලොකුම රාජ කාරිය තමා කෙවින් ගෙයි ජයනාත්ගෙ දුවගෙයි ප්‍රස්නය විසදන එක

  • @Rosamalkumariii
    @Rosamalkumariii 18 дней назад +2

    වැඩිය බලන්න හිතෙන්නෙත් නෑ බොරුවක් මෙච්චර කරන්න බැරි නිසා අනේ මන්දා හොදට තිබ්බ ඩ්‍රාමා එකක්❤😊

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z 18 дней назад +72

    නිම්නාවිට කැමැති අය කෝ 😮

    • @ranwazff
      @ranwazff 18 дней назад

      Man

    • @dilumkuma5482
      @dilumkuma5482 18 дней назад

      යකෝ ඒ මගේ ගෑනී උඹ කව්ද මෙහෙම කොමෙන්ට් දාන්න

    • @Nilu676
      @Nilu676 18 дней назад

      Hmmm

    • @dilumkuma5482
      @dilumkuma5482 18 дней назад

      @@UshanUshan-h9z මම

    • @Nilu676
      @Nilu676 18 дней назад

      @@dilumkuma5482 😲

  • @AmashaSandeepa-u7y
    @AmashaSandeepa-u7y 17 дней назад +2

    අම්මෝ මුලින්ම තිබ්බ kist ඇඩ් එක අයින් කරලා 😂😂😂

  • @slteachersvibes
    @slteachersvibes 18 дней назад +12

    යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.😅😅

  • @yamunahewage7166
    @yamunahewage7166 18 дней назад +10

    ඉරට්ටට පාන්කඩ ඔතල වගෙ ...🤗👍 ඒක මරු 🤗

  • @Melody_maste
    @Melody_maste 18 дней назад +4

    Police lokka බස්නායක තනතුරට පැනගන්න වගෙ යන්නෙ😂

  • @AmilaElamaldeniya
    @AmilaElamaldeniya 17 дней назад +2

    පන්සලට OIC , ෆොන්සේකාට DIG, මොනව නැතත් හාමුදුරුවෝ ඉස්සරහ DIG ඔලුව වනනව වැනිල්ලක්😂😂😂

  • @nimalimaheshi
    @nimalimaheshi 18 дней назад +30

    පාට කුරුල්ලෝ ආසම චරිතය ලොකු බ්‍රදර් ❤

  • @flowerworld3451
    @flowerworld3451 18 дней назад +7

    12:39 මූට පොලිසියේ වැඩ නැද්ද යකූ...😂😂😂

  • @backtoschool4234
    @backtoschool4234 18 дней назад +10

    අමුතු දොස්තර- බලලා මේක බලන්න ආව අය කෝ😮

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 18 дней назад +2

    Manjithayage maru condition tika😂😂😂

  • @Januli_Himasha
    @Januli_Himasha 18 дней назад +218

    ගගුලි මන්ජිත එක්ක රන්ඩු කරන්නෙ කවදද කියල බලන් ඉන්න මම 🌝

  • @MalshanRajapaksha-h9e
    @MalshanRajapaksha-h9e 17 дней назад +2

    ප්‍රසාද් ට වැඩ තියෙන්නෙ පන්සලෙයි,නිම්නාවිගෙ ගෙදරයි,ෆොන්සේකාගෙ තැනයි විතරයි.. පොලිසියෙ වැඩ නෑ එයාට😂😂😂❤

  • @sarathnadika6792
    @sarathnadika6792 18 дней назад +6

    මේවාගේ පොලිස් ලොක්කෙක් අපේ පොලිසියෙත් හිටියොත් නියමයි😂

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x 10 дней назад

    මේ හාමුදුරුවොයි පොලිසියෙ එකයි බලෙන් තනතුරු දෙන්නේ 😂....මරු හාමුදුරුවෝ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 дней назад +10

    කොටස් 166මක you tube එකෙන් බලපු අය පැත්තට 😇

  • @shashikaladulanjali371
    @shashikaladulanjali371 18 дней назад +2

    මේ කතාව දෙවැනි ඉනිම 3 wei කියලා හිතෙන අය මේ කොණට 😅😅😅

  • @K..Rajaguru
    @K..Rajaguru 18 дней назад +4

    උබනම් ඇත්තටම කොකනට් ඩොන්කියෙක් බං අම්මෝ ලොකු බ්‍රදර් 😂😂😂

  • @JaysonKayy
    @JaysonKayy 18 дней назад +2

    11:07 ප්‍රසාද්ට පොඩියට පොලිසියක් දාලා දෙන්න පොඩි ඩොනේසන් බොක්ස් එකක් දාන්න ඔනේ😂😂😂😂😂

  • @sonyabanda6543
    @sonyabanda6543 18 дней назад +4

    අය්යා තමා මරුම !!

  • @kasundilranga8420
    @kasundilranga8420 18 дней назад +2

    ලොකු බ්‍රදර් ❤️❤️❤️❤️❤️

  • @HarithaBandara-g9v
    @HarithaBandara-g9v 18 дней назад +4

    ෆැමිලි පොලිස් ඒකත් මරු හැබැයි😂

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 18 дней назад +2

    කටගහන් එද්දි මගුල සතියකින් පස්සට යනවනම් මංජිතයට බදින්න වෙන්නැ මේ ආත්මයට😂

    • @gayeshailangasinghe7865
      @gayeshailangasinghe7865 18 дней назад

      ඒක තමයි මෙයා මනුස්සයගෙ පැලෑන 😂💔

  • @hasthikafiverr8045
    @hasthikafiverr8045 18 дней назад +8

    16:58 ලොකු බදර් ගැහුවා ආන්ඩුවට කනේ පාරක් මෙතනනම් 😅😂

  • @Pavani805
    @Pavani805 18 дней назад +2

    අනේ මේ පොලිස්කාරයා 😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 дней назад +8

    කවදාවත් මෙි කතාව ටිවී 💮එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ..🙏

  • @ashokaatha175
    @ashokaatha175 17 дней назад +2

    පව්,අහිංසක ලද,බොලද oic කෙනෙක් ..😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 дней назад +10

    කවදාවත් මේ කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪

  • @janidu354
    @janidu354 18 дней назад

    Budusaranai siyaluma pilika rogin suwapathwewa...❤

  • @supundilanka9524
    @supundilanka9524 18 дней назад +4

    අයියෝ මේ පන්සලේ තියෙන ප්‍රශ්න . වදකාරයිනෙ මෙහෙම ඒව තියෙනවද අප්පා😂

  • @WasanthaChathurani-l7p
    @WasanthaChathurani-l7p 17 дней назад

    ලස්සනයි කථාව ආදරෙයි ❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 дней назад +12

    මෙි A/L පාට ලියන සෙටි එක කෝ🤗

  • @DilanSumeda-pg8mo
    @DilanSumeda-pg8mo 18 дней назад +2

    අඩෙහ් ලොකු brother ❤

  • @SlMobile-e7r
    @SlMobile-e7r 18 дней назад +8

    ඇත්තටම.කෙවින්.රට.ඉන්න.කාලේ.මංජිත.වැඩ.කරේ.පොන්සේක.ලගනෙ.ඒ.කාලෙත්.පන්සලට.ගිහින්.තියකවනේ.ඉතින්.ඇයි.හාමුදුරුවො.දන්.කැත්තේ.මංජිත.කෙවින්.නෙවෙයි.කියලා.අනේ.මන්ද.

    • @nadeeshacalander5532
      @nadeeshacalander5532 18 дней назад +2

      අන්න ප්‍රශ්නෙ...😂

    • @PadmalathaKumari-v8i
      @PadmalathaKumari-v8i 18 дней назад

      අපි හිතමු මංජිත පන්සලට ගිහින් නැතුව ඇති කියලා වත්😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 дней назад +3

    සුනාමි ඇවින් අවුරුදු 20ක් ඒදා නැතිවුන අයට
    සෙන් පතමු🖤🙏

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 18 дней назад

    Ayyagei. Mallige bike eke act eka maru❤❤❤❤

  • @sportsnonfinite8919
    @sportsnonfinite8919 18 дней назад +4

    කතාව නම් දැන් අදිනවා කිසි තේරුමක් නැ.පොලිස්කාරයට වැඩක් නැ ඌ එක්කෝ අරුන්ගේ ගෙදර වැඩ නැත්නම් පන්සලේ වැඩ 😂😂😂