Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Good job brother...wish you all the best for your future...❤
බොහෝම ස්තූතියි ❤🙏
Super malli..🎉
නියමයි මල්ලි....
බොහෝම ස්තූතියි අයියා
බුදුසරණයි පරිස්සෙමෙන් ඉන්න ❤❤
බුදු සරණයි !
Nice ayya❤️
බොහෝම ස්තූතියි මල්ලි
Supiri 👍👍👍👍
බොහෝම ස්තූතියි
එල මචන් ❤
🙏❤
Brother ❤❤
Super 👍👍
Thank you 👍
ආදරෙයි අයියේ ❤ Next year ඔහේ එනවා. Dubai ඉන්නේ දැන් ❤
හිනා යනවා මචන්
ඇයි?
❤❤❤❤❤
❤
Hasa oyage book eka mata ganna one.. ඉක්මනින්
+40755611033 number ekata whatsapp message ekak danna
Marumaru❤❤😂
බොහෝම ස්තූතියි ❤
මචං උඹ කෑම වලට දාන කුලු බඩු ඔක්කෝම සුපිරියට දාල වහ කැටයකුත් දානවනෙ.
ඔව් මචෝ . නැගිට්ට ගමන් මේ කමෙන්ට් එක දැක්කෙ. උදේ ඉඳන් ඒ ගැන හිතුවා. ආයෙ කෑම වලට දාන්නෙ නෑ කියල තීරණය කරා. ස්තූතියි මචෝ❤❤❤❤❤
@@hasavlogස්තුතියි තමන්ගෙ සෞඛ්‍ය ගැන හොද තීරණයක් අරගත්ත එකට. මචං ඔය සුප් කැටේ රහට අපේ දිව ඇඩික්ට් වෙනව හේතුව Mgc අජිනමොටෝ තියනව. Ingredient බලන්න. ලංකාවෙ රයිස් කොත්තුවල රහට අපි ඇඩික්ට් වෙලා තියෙන්නෙ. හේතුව එක්කො මැගී චිකන් පවුඩර් දානව නැත්නම් know චිකන් පවුඩර් දානව. අපේ දිව හොයන්නෙම ඒ රහ. මමත් රුමේනියා වේටර් එන්න ඇප්ලයි කරන්න ඉන්නෙ
ණියමයි මලයා..මම ඔයාගෙ පොතත් ගත්තා.ක්ර්ර්රියා පද ගැන විස්තර මදි වගේ..
ඔව් අයියා . ක්‍රියා පද සහ ටෙන්සස් එක්ක දෙවෙනි පොතක් එනවා ඉස්සරහට .
Aiye mehe family doctor kenek hoya ganna widiya. Hadissiyak unama beheth ganna hospital thiyenawa da. E gana poddak kiyala dennako.....
හරි. රිප්ලයි එකක් දෙන්න ගොඩක් ලියන්න ඕනි නිසා ඉක්මනින් ඒ ගැන වීඩියෝ එකක් දෙන්නම් මං
@@hasavlog thank you aiye. Aththenma api ekka inna yaluwo godakata me prashne thiyenawa. Wadapalata kiwwama eyala e gana kisi unanduwak na. Medical leave ganna widiyak na. Saneepa nathi unama godak asarana wena welawal thiyenawa
@@isu7437 man ikmanin video ekk dennm
අපිට පාඩම් කියල දෙන්නේ කොහොමද ඔහොම නිදාගෙන❤❤❤😂
Heeeeeee 😁
මම ආසම කරන ජීවිතයක් බං ඔයවිදිය,තනියම ඉන්නමයි කැමති..,මේකනම් සිරා වීඩියෝ එකක්,පට්ට එකෙන්ම...,මමත් රොමේනියා එන්න දාලා තියෙන්නෙ,Cluj වලට තමයි එන්න තියෙන්නෙ...,Work permit නම් ආවෙ නැහ් තව.කොහොමත් ලබන අවෘද්දෙ මේ වෙද්දි නම් ඔහෙ ඉඳියි අනිවාරෙන්ම..,මචං සාමාන්යෙන් උඹ ඉන්න රූම් එක මාසෙට කීයක් වගේද,කරන්ට් එක්කම?වැඩ කරන කම්පැනියෙන් කොටසක් ගෙවනවද? කොහොමද?
රූම් එකේ රෙන්ට් එක 550 lei මචෝ . කොටසක් කම්පැනි එකෙන් දෙනවා. කරන්ට් බිල 35 lei වගේ එන්නෙ මාසෙටකෑම හදන ගෑස් වලට 15 lei වගේ මාසෙටතව වෙනම බිලක් එනව උණු වතුර, සීතල වතුර, ටැක්ස්, හීටර්, කුණු වලට, ඇඩ්මිනිස්ටර් ෆී වගේ ගොඩක් එක්ක. ඒක සීතල කාලෙට එක්කෙනෙක්ට 300 lei වගේ උපරිම එනවා. අනෙක් කාලෙට 150ක් වගේ තමා. සාමන්‍යයෙන් ඔක්කොම 800ක් විතර ලයින් වෙනවා
@@hasavlog අඩේ thanks reply එකට,සම්පූර්න විස්තරෙම කිව්වට එකෙන්ම!!🙏❤️
@@Unknown20240 බොහෝම ස්තූතියි මචං. ඉක්මනින් එන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපටත්....මිදි....එවන්නෝ...
එවන්නම් එවන්නම් 🍇
Me city eka mokadda brother
Arad macho❤❤🙏🙏🙏🙏
සුප් කැට පලාතෙ තියාගන්න එපා.වහ කැට...
Ayya මගේ වයස 19 යි ඒජන්සි වලින් ඇහුවම 19 බෑ සමහරක් එවගෙන් කියන්නේ21 න් හරි 25 උඩ හරි කියලා ඒ වයස වෙනකම් හිටියිත් මට රුමේනියා එන එක තව අමරු වෙයි නේද අනික මුදලත් වැඩි වෙනවානේ අයියාට පුලුවන් නම් මට ඔන්ලයින් ඇප්ලයි කරන විදිය හරි කියාදෙන්න ලොකු උදව්වක් මන් ඒක කරන්න ගියාට හරියට කරගන්න බැරි උනා පෝන් එකෙන්
මේ වීඩියෝ එක බලන්න මල්ලි ruclips.net/video/hN1F2RKD5iY/видео.htmlsi=WCaLIRJcVYrdWpdi
@@hasavlog meka balan aplyi karanna giya eth magadi bariwenawane
Aiya mkkd karana job eka
Man vehicle part company ekaka wada karanne mlli
Aiye oyawa contact krgnna puluwn widihak dennko.details tikak denagnna one
+40725126562
දැන් රුමේනියාවේ තත්ත්වය කොහොමද..රුසියාව සහ යුක්රේනය යුද්ධය නිසා අවදානමක් තියෙනවද...please කියන්ඩ පුලුවන්ද විස්තරයක් ඒ ගැන. මොකද මමත් එන්ඩ හිතාගෙන ඉන්නේ. සහෝ
ඒ සම්බන්ධ කිසිම අවුලක් නෑ. එහෙම අවදානමක් නෑ. බය නැතුව එන්න
ඔයා බයවෙන්න එපා සහෝ මම ඉන්නේ රොමනියා යුක්රෙන් බොඩර් එකේ අපි ඉන්න තැනට km 1 ඇති යුක්රෙන් පොර්ට් එක එතනට දෙතුන් පාරක් ඩෝනා වලින් අවිත් බොම්බ ගැහුවා අපිට කිසිම අවුලක් නෑ වැලි කැටයක් වත් රොමානියාවට එන්නේ නෑ බය නොවී එන්න
@@kalashiconstruction8532 බොහෝම ස්තූතියි සහෝ ❤
@@kalashiconstruction8532 🥰🥰
@@hasavlog 🙏🙏🥰🥰
සුප් කැට කියන්නේ පිලිකා කාරකයක් 😢
ඇත්ත තමා 🙏
සුප් කැට,ලුනු එව දන්න එපා බත් වලට
හ්ම්
Bro caram board ekak kiyak wenawada?
Sorry brother dan dakke. Eyalage page ekata message ekak danna
Brother ❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි සහෝ
❤❤
❤❤❤❤
❤️❤️❤️
Good job brother...wish you all the best for your future...❤
බොහෝම ස්තූතියි ❤🙏
Super malli..🎉
නියමයි මල්ලි....
බොහෝම ස්තූතියි අයියා
බුදුසරණයි පරිස්සෙමෙන් ඉන්න ❤❤
බුදු සරණයි !
Nice ayya❤️
බොහෝම ස්තූතියි මල්ලි
Supiri 👍👍👍👍
බොහෝම ස්තූතියි
එල මචන් ❤
🙏❤
Brother ❤❤
බොහෝම ස්තූතියි
Super 👍👍
Thank you 👍
ආදරෙයි අයියේ ❤ Next year ඔහේ එනවා. Dubai ඉන්නේ දැන් ❤
හිනා යනවා මචන්
ඇයි?
❤❤❤❤❤
බොහෝම ස්තූතියි
❤
🙏❤
Hasa oyage book eka mata ganna one.. ඉක්මනින්
+40755611033 number ekata whatsapp message ekak danna
Marumaru❤❤😂
බොහෝම ස්තූතියි ❤
මචං උඹ කෑම වලට දාන කුලු බඩු ඔක්කෝම සුපිරියට දාල වහ කැටයකුත් දානවනෙ.
ඔව් මචෝ . නැගිට්ට ගමන් මේ කමෙන්ට් එක දැක්කෙ. උදේ ඉඳන් ඒ ගැන හිතුවා. ආයෙ කෑම වලට දාන්නෙ නෑ කියල තීරණය කරා. ස්තූතියි මචෝ❤❤❤❤❤
@@hasavlogස්තුතියි තමන්ගෙ සෞඛ්‍ය ගැන හොද තීරණයක් අරගත්ත එකට. මචං ඔය සුප් කැටේ රහට අපේ දිව ඇඩික්ට් වෙනව හේතුව Mgc අජිනමොටෝ තියනව. Ingredient බලන්න. ලංකාවෙ රයිස් කොත්තුවල රහට අපි ඇඩික්ට් වෙලා තියෙන්නෙ. හේතුව එක්කො මැගී චිකන් පවුඩර් දානව නැත්නම් know චිකන් පවුඩර් දානව. අපේ දිව හොයන්නෙම ඒ රහ. මමත් රුමේනියා වේටර් එන්න ඇප්ලයි කරන්න ඉන්නෙ
ණියමයි මලයා..
මම ඔයාගෙ පොතත් ගත්තා.
ක්ර්ර්රියා පද ගැන විස්තර මදි වගේ..
ඔව් අයියා . ක්‍රියා පද සහ ටෙන්සස් එක්ක දෙවෙනි පොතක් එනවා ඉස්සරහට .
Aiye mehe family doctor kenek hoya ganna widiya. Hadissiyak unama beheth ganna hospital thiyenawa da. E gana poddak kiyala dennako.....
හරි. රිප්ලයි එකක් දෙන්න ගොඩක් ලියන්න ඕනි නිසා ඉක්මනින් ඒ ගැන වීඩියෝ එකක් දෙන්නම් මං
@@hasavlog thank you aiye. Aththenma api ekka inna yaluwo godakata me prashne thiyenawa. Wadapalata kiwwama eyala e gana kisi unanduwak na. Medical leave ganna widiyak na. Saneepa nathi unama godak asarana wena welawal thiyenawa
@@isu7437 man ikmanin video ekk dennm
අපිට පාඩම් කියල දෙන්නේ කොහොමද ඔහොම නිදාගෙන❤❤❤😂
Heeeeeee 😁
මම ආසම කරන ජීවිතයක් බං ඔයවිදිය,
තනියම ඉන්නමයි කැමති..,
මේකනම් සිරා වීඩියෝ එකක්,
පට්ට එකෙන්ම...,
මමත් රොමේනියා එන්න දාලා තියෙන්නෙ,
Cluj වලට තමයි එන්න තියෙන්නෙ...,
Work permit නම් ආවෙ නැහ් තව.
කොහොමත් ලබන අවෘද්දෙ මේ වෙද්දි නම් ඔහෙ ඉඳියි අනිවාරෙන්ම..,
මචං සාමාන්යෙන් උඹ ඉන්න රූම් එක මාසෙට කීයක් වගේද,කරන්ට් එක්කම?
වැඩ කරන කම්පැනියෙන් කොටසක් ගෙවනවද? කොහොමද?
රූම් එකේ රෙන්ට් එක 550 lei මචෝ . කොටසක් කම්පැනි එකෙන් දෙනවා.
කරන්ට් බිල 35 lei වගේ එන්නෙ මාසෙට
කෑම හදන ගෑස් වලට 15 lei වගේ මාසෙට
තව වෙනම බිලක් එනව උණු වතුර, සීතල වතුර, ටැක්ස්, හීටර්, කුණු වලට, ඇඩ්මිනිස්ටර් ෆී වගේ ගොඩක් එක්ක. ඒක සීතල කාලෙට එක්කෙනෙක්ට 300 lei වගේ උපරිම එනවා. අනෙක් කාලෙට 150ක් වගේ තමා. සාමන්‍යයෙන් ඔක්කොම 800ක් විතර ලයින් වෙනවා
@@hasavlog අඩේ thanks reply එකට,
සම්පූර්න විස්තරෙම කිව්වට එකෙන්ම!!🙏❤️