See this wonderful face. .beautiful smile on his face.blessing for others and no regrets for anything.and he is happy about his children .can take a lesson from him.plesent father.
Aka dayak kinam matharam daruwanta adara karana thaththakuta ai mhama enna danna ana ma thaththawa laga thiya gana ai puw purawa gana damapiyanawa godak adaran bala gana ona ana thaththa oyata tharuwan saranai
Oya kathawa mata mara vidiyata wadinawa mage wayashata mn karana dewal walata mn oya wage dewal balanakota mata mara hithata haiyak👍🙏☸️💯✝️🕉️☪️🛐atithaya,,,🕛,,,warthamanaya🕛kiyanna oka tamai
The great human loving kids more than anything, but it's kids obligation to take care this father even he is refused, lonely man life is so hard, God bless this gentle man and get well soon
තාත්තෙ ඔයාගෙ කාළෙ ඔයාල ගොඩාක් වාසනාවන්තයි.අද මේ ගෙවන ජීවිතත් එක්ක.
හොඳ සිහියෙන් වැඩකරන්න ලැබීමත් ඒ ඔබතුමාගෙ පෙර පිං කුසල් හේතුවෙන්.තෙරුවන් සරණයි තාත්තෙ.මගේ තාත්තා හිටිය නම් ඔය වයසමයි.
දීර්ඝායුෂ ලැබේවා.
බුදුසරණයි දෙවිපිහිටයි
බුදු සරණයි තාත්තේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේ වා දිර්ඝ ආයුෂ පතමි
මේක අහනකොට මේ තාත්තා අවංකවම ඇත්ත කියන්නේ. සෑම දේම හරි ඇත්ත. මේ තාත්තා ලෙඩක් දුකක් හැදුණුු නැත්තං තවමත් හරිම සතුටින් ඒ වැඩ ටික කරගෙන ඉන්නවා. ඔහු වසර කරපු සෑමදෙනාම ඉතාමත් අවංකයි ඔවුන්ගේ ළමයින් හරිම හොඳයි. ඒ සත්‍යය, මේ කතා වල් අසනවිට හැමදෙනාටම තේරෙනවා . බුදු සරණයි මේ තාත්තාට.
හරි හොඳ සීයා කෙනෙක් .
එයාගේ දරුවන්ට බුදුබව අත්වෙන්නලු.
හොඳ ප්‍රාර්ථනාවක්,මේ සීයගෙ දරුවෝ වාසනාවන්තයි...
සීයේ ඔයාට බුදු සරණයි ...
සුපිරි මනුස්සයෙක්...
හැබැයි ප්‍රශ්න අහන මනුස්සය මෙයාට වඩා අසරණ කෙනෙක් වගේ දැනෙනවා...
Prasna ahana manussaya me thaththa nikan amaruwe danna hadanawa
prasna.ahana.kenata.the.eak.bisket.ekak.dila.panagannaone
Hoda tatta kenek prasna ahana kenanam antemai
Ne eyage heti a harima sanwedi me prashna ahana mahaththaya
හොද පුද්ගලයෙක් බුද්දිමතුන් අතරින් 1 කෙනෙක් කාටවත් කරදරයක් නැතිව අවසන් මොහොත දක්වා ඉන්න උත්සාහ කරන්නෙ හැමෝම ටම හොද ආදර්ශයක්
මොනදේ උනත් තමන් හැදු වැඩු දෙමව්පියන් මහලු මඩමට එනවා කිසිම දරුවෙකුට බලන් ඉන්න බෑ.ඒ දරුවො මේ තාත්තා ට මෙහෙම ඉන්න දෙන්න හොද නෑ.මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ඒ දරුවන් වාසනාවන්තයි ඒත් මේ තාත්තා ට දරුවො ලග තියන් සලකන්න පුලුවන් .දීර්ගායු වේවා තාත්තේ
තාත්තා හරි පිං පාටයි,, අනවශ්‍ය පුරස්න නොඅස හිටිය නම් එකත් පිනක් ! බුදුසරණයි
I guess it's quite off topic but do anyone know a good site to watch newly released series online ?
@Rayan Garrett meh try flixportal. Just search on google for it:D -koa
@Koa Alijah Thanks, I signed up and it seems like a nice service =) I appreciate it !
@Rayan Garrett You are welcome :)
තාත්තේ .....අතේ සල්ලි නැති එකම තමා සැනසීම ...ඔබට තෙරුවන්ගේ පිහිටයි ..නිවන අවබෝධ වේවා ..
🙏🙏🙏🙏🙏
එකම.තාත්තා.දරැවන්ගේ.හොද.කියන.අැත්තටම.දරැවන්..තාත්තාට.සලකනව.අැති.ස්තුතියි.එයාලට..සැමටම.නිරෝගි.සමිපත්.ලැබෙිවා
S lW
රිද්දන්න.එපා දුක දැනේනවා මුන බලලා කතකරන.කොට අතිතය මතක් කරන කොට බුදු සරණයි තාත්තලට
අනේ ඇත්තටම මේ මනුස්සයා නිදිමතේ ද මේවා අහන්නේ මේ තාත්තා හොද තාත්තා කෙනෙක් බුදු සරණයි
අපිට කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ තාත්තේ ලෙඩ වුණාට පස්සේ ඒ ජීවිතේ හැටි ඔයාට බුදු සරණයි තාත්ති
අපේ හාමුදුරුවන් දෙසනා කරන බණ අහන්න නිතරම ඕවා අමතක කරන්න අප්පච්චි හැම දේම වෙන්නේ හොදට කියලා හිතන්න දැන් යන්න තියන ගම්න සතුටින් යන්න හැම දේම අමතක කරන්න තුනුරුවනේ සරණයි
බොහොම හොදින් ජිවත්වෙන්න බන බවන කරගෙන දරමයෙ පිහිටන්න බුදුසරණ වෙව දිර්ගෞශ ලෙබෙව🙏🙏
අහන එකා ට පිස්සු
තෙරුවන් සරණයි ඔබට අප්පච්චි
මේ තාත්තාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙව් යන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා
කියන ්න තියෙන්නේ එකම දෙයක් වයස ට ගියත් හොඳ ආත්ම ශක්තියක් තියෙන හිත හොඳ කෙනෙක් තෙරැවන් සරනයි
මොනදේ උනත් ජිවිතේ ඉතුරු ටික කාලේ අදින්න හිත හදාගෙන ඉන්න එකම ලොකු දහිරියක් තියෙන තත්තා කෙනෙක් හැමදාම දහිරිය අරන් ජිවිතේ ඉතුරු ටිකත් අදින්න තත්තේ දෙවි පිහිටයි බුදුසරණයි
තාත්තේ ඔයාගේ වීඩියෝ එක බලපුවාම එක දේශයයි මට හිතෙන්නේ. ***පිය හේනේ හසට කවි ගී ලියේ උනා මදි .. ජේසු පිහිටයි තාත්තේ 🙏🙏💓💓💓
ලමයින්ට බුදු බව අත්වෙන්න ඔන එහෙම තාත්තගේ කටින් අහන්න දරැවෝ වාසනාවන්තයි
.
kumara & manju ...daruwo mona kalat samahara demawpiyan rata wate gihin daruwanta banina aya onataran inna rate mey tatta harema gunayahapat kenek..anata niwaseka indalat atta katakarala daruwanta honda prartana karanawa...
@@antanetliyanage.7247 eka aththa.api balalath weradi gama wate kiyana demaupiyo kiyala namata witharak inna aya innawa.eka ape pawa.
Mata ehema adatath wenawa.oluwa kelin thiyagena parata behela awidinna mata behe.e tharam demaupiyo kiyana aya lejja karanawa.e pera sansare api karapu paw.
කොයිතරම් ආදරෙ දරුවන්ට අනෙ තාත්තාට ගොඩක් පිං
Kamal
දරැවෝ කොපමන හොද උනත් මොකටද වයසට යනකොට ලේඩවෙනකොට අමිමා තාත්තා මහලුමඩමිවල ඉන්නවානමි ඒ දරැවෝ ඇයි වයසට යනකොට ලෙඩවෙනකොට ඒ දෙමාපිටයා් පරිස්සමෙන් ආදරේන් බලන්න ඔිනි
ඔබතුමා හොදට ප්‍රශ්න අහුව. ස්තූති.
බුදුසරණයි නාන්නේ නුබට අපේ අවිසන් අරගේන නව නව ජවන්වෙින්න ලැබෙිවා
තාත්තා කෙනෙක් ගෙ මුවින් එවැනි වදන් අහන්න පින් කරන්න ඕන ඒ දරුවෝ
හොද තාත්තා කෙනෙක්
සමහර දෙමවිපියෝ නිදහසේ ඉන්න ඔනැ හිතලා
එන අයත් ඉන්නවා පවි
Eththama thamai. Oya hari hondai. Sitha a heti.
Budusaranai
පුදුම ප්‍රශ්න අහන්නේ අසරණ වී ඇති මිනිසුන් තවත් අසරණ කරණව
තවත් මේ. තාත්තා.. අවුරුදු. සිය්යක්ම. ජිවත්. වෙන්න ඔනා. කියා. දෙවියන්ට. ප්‍රර්ථනා කරමු
Maru mole
දීර්ගායු වේවා සීයේ!!!
ප්‍රශ්න අහනකොට ඔයිට වැඩිය
මානුශීය වෙයන්.
Stupid questions
Godak hoda awanka thatha kenek ane ikmanin leda roga pahawa gihin suwaya labewa Kiya parthana karanawa budu saranai thathe dirgau labewa 🙏
තාත්තා හොඳයි . දරුවන්ට baninne na.එහෙම තමයි inna ඕනෑ . දරුවන්ට කැප වෙන්නත් me kale අමාරුයි හොඳ දරුවෝ ඉන්නවා .santhosayi.තාත්තට budu සරණයි .
මේ තාත්තට දරුවෝ බලන බවක් පේන්නේ නෑ ඒත් මේ තාත්තා ඒ දරුවන්ගේ නරකක්වත් කිසි කෙනෙක් ගැන් නරකක් කියන් නෑ පවු හදවතේ ලොකු දුකක් තියෙනවා එයා ඒක හන්ගගෙන බුද්දිමත් ව කතා කරනවා තෙරුවන් සරනයි තාත්තේ
Really true uncle load Buddha says that matter God bless you 🙏
bohoma hoda thaththa kenek ,,harima usas adahas,, budu saranayi obata thaththe,,,
Dahama thami geevithe epamani dahama sarana yanna thamawa phita kara ganimi jeevithe 🙏🏻💕🎉❤
කිවුවට..බැ.තාත්තේ..පෙරඅකුසල්.කර්මයක්...බුදුසරනයි.දෙවිපිහිටයි...
See this wonderful face. .beautiful smile on his face.blessing for others and no regrets for anything.and he is happy about his children .can take a lesson from him.plesent father.
මේ ප්‍රශ්න අහන මනුස්සයා..මොනවා හිත හිත අහනවද මන්දා..අපරාදේ හොද තොරතුරු ටිකක් දැන ගන්න තිබුණේ ඒ සීයාගෙන්..ඒ සීයා නැති වෙලා තියෙන්නෙම ලෙඩෙන් ඉදලාලු..මේ යකා ලෙඩේවත් හරියට අහන්නේ නැහැ නේ..මට ඇත්තටම මාර කේන්තියි clip එක බලලා..ඒකයි like නොකරේ...මෝඩයෙක්...
තාත්තේ ඔයාට බුදු සරණයි ඔය හිත් ඇතුලෙ ගොඩක් දේවල් තියෙනවා ඒවා සඟවා ගෙන හොඳ කියනවාමගෙ. තාත්තත් එහෙම තමයි එයා නිතරම කියන්න මගේ දරුවන් බුදු වේවා කියල මගේ තාත්තත් කවදාවත් මගේ දරුව හොඳ නෑ කිවේ නැඇ ඔයාට තාත්තේ නිදුක් නිරෝගී සුව ලැබේවා දී දර්ශ ලැබේවා. මගේ තාත්තටත් අජරාමර නිවන් සුව ලැබේවා අද මගේ තාත්තා ජීවතුන් අතර නැහැ
දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏
ප්‍රශ්න අහල එපා වෙලා වගේ අහන්නෙ ඇයි.
දරුවන්ට බුදුබව පතන්නෙ මොනව කළාටද . මඩමට දැම්මටද.
සල්ලි පස්සෙ ගියා. පින් කළේ නෑ . ඒකයි ඇත්ත .
අනේ දෙමාපියන්ව මහලු මටමට දාන අයට මොන බුදු බවද..?
එහෙම හිතන්න එපා
සමහර විට මෙි තාත්තාගේ
හිතුවක්කාර කමට එන්න ඇති එහෙම අයත් ඉන්නවා
lamai genath demmee nh kiwwanee meeke ayee monaada oya kiyanne
Hariyata ahagannako.e thathage onikamatane awith thiyenne.
Very Good farher
Programaya karana sahodaraya.harima lassanata sobahavikava prashna ahavve etta katha kara kiyala hodata terenava. Vayasaka ayagen aputa igana ganna chochchara deval thiyenavada hamotama jesu pihitay.
Good person 🙏
This is a good clip to enlightening our society. Relevant, related and real aligning to Sri Lanka. Thank you guys.
පව් දෙයියනෙ.දෙවියන්ගෙ පිහිටයි තාත්තෙ
එපා ඔහෙම අහන්න හිත හැදෙන්න වචන අහන්න ඒතාත්තා පින් ඇති තාත්තා කෙනෙක් ඇත්තටම සමර දෙමවිපියන් දරැවන්ට දොස් කීවාට ලමයිටත් නැනේ ඔහොමත් දකක් නැහැ තාත්තේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ඔය විනාඩි ගානාත් බන කතාවක් බලන්න
Derga ආයුෂ ලැබීwa තාත්තට 🌹🌹🌹👍♥️♥️
තුනුරුවන් සරනයි පියානනි
Me thaththa harimahoda kenek obata siyalu dewi pihitai dirgausa labewa
මේ siya daruwo salknawa kiwwata daruwanta thiyana adaretai ehema kiwwe...nththn blnna ee siiya loku susumak heluwa...🙏🙏🙏
තාත්ත,,තවම,,දරැවන්ට
ඇලිල,,වැඩියි,,සියලුම
වෙනස්වෙවි,,නැතිවෙනව
හොදට,,පින්,දහමිකරන්න
වැටසටහන,,කරන,,
අයට,,පුශ්න,අහන්න
දන්නෙ,,නැතපවිි
සුවපත්වෙිිවා
හිත,සුවපත්,කරන
පුශ්න,,අහන්න
දන්නැත
සිතුදේ,,නොමවෙයි
නොසිතුු..දෙයමවෙයි
ජිවිතය,,දුකක්ම,තමයි
රජකමිි,,කලත්,,,කල
පලදෙනව
His answer's are very smart, thoughtfull & understanding.All the best for you!
තෙරුවන් සරණයි තාත්තට
Aka dayak kinam matharam daruwanta adara karana thaththakuta ai mhama enna danna ana ma thaththawa laga thiya gana ai puw purawa gana damapiyanawa godak adaran bala gana ona ana thaththa oyata tharuwan saranai
Any.paw.budu.sarani🙏❤️
මේ මිනිහා ප්‍රශ්න අහනකොට එපා වෙනවා. මේ තාත්තාට ඌට වඩා පන තියනවා. ඉදකින් විතරක්. මු සිංහලද?
Kamala Jayasinghe hmmm aekanam aththa
Ekane
👍
Eakanam eththa
තනිකම අරිම අමාරූ දෙයක් ..ඵ් උනෝත්..දරූවන්ට ඔන්ද කියනවා..නියම බවුතයක් තෙරුවන් සරණයි 😭👈👍👍👍👏👏👏👏
Q
අනේ පවු. ඇයි දරැවන්ට ගෙදර එක්ක යන්න බැරි .බුදු සරණයි
කාටවත් කරදරයක් නොවී ඉන්න කැමති තාත්තා කෙනෙක් ,දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි !!!
අවංක අදහස් දැක්වීමක්.කාලෙ හැටියට අතිශය දුර්ලභ ආදර්ශවත් පියතුමකු.
Matath me wage thaththa kenek lebuna nam.lamai noselakuwath me thaththa kiyanne nehe.budu saranai.api selakuwath gama purama awida awida mawa hada ganipu thaththa nam kiyanne mage weradi.e dewal lebenne api pere athma wala karapu pau pin walata.
තෙරැවන් සරණයි !තාත්තාට
නමුත් කොච්චර ලමයි හිටියත් තමන්ගේ තාත්තට අවසන් හුස්ම ටික පිටකරගන්න දරුවන් උදවි කරන්නෙි නෑ එක මහ පවක් මම අපේ තාත්තා වියාපාරික කටයුතු කරලා අපිට උගන්වලා ලොකු මහත්කලා එයා නැතිවෙන කොට අපි පුතා 4 දෙනාම ළඟ ලොකයේ තම දරුවන්ට ආදරය කරන සියලු පියවරුන්ට යහපතක් මරනයක් උදාවෙිවා සියලු දෙමාපියන්ට උතුම් ණිවනින් සැනසේවා.
බුදුසරණයි
Hodama yatharthaya athithaya Saha ANAGATHAYA amathaka kirima,,,well said
අනේ තාත්තේ ඔයාගේ හිත ඇතුලේ ලොකු වේදනාවක් ගුලි කරගෙන කතා කරන්නේ.දරුවන්ට අවනම්බු නොකර ඉන්නයි හදන්නේ.දුකයි....තෙරුවන් සරනයි ..තාත්තේ.දැන් එක තැනකටවේලා බනක් බාවවනාවක් කරලා ජිවිවිතය මෙනෙහි කරන්න...🙏🙏🙏
Hari pin pata ththa kenek...niduk nirogi bawama lebewa!budu saranai ththe!
Ma thththa awankawama katha karanawa ..daruwonta budu bawa athwawa kiyala kiwwa..budu saranai thaththa...💓💓
OYA.HARIMAHODA.THATHA.KANAK
ප්‍රශ්න අහන කෙනාට නිදිමතේ වගේ නේ
සංවේදී වීඩියෝවක්. මතු පරපුරට ගතයුතු දේ තියනවා. ජීවිතය මායාවක් වුවත් ඉන්න ටික කාලයේදී කවරෙකුට හෝ තමන්ට හැකි අයුරින් උදව් කරන්න.
මේ චැනලය කරන කෙන දකුණේ දෙමළda ane ahana දේවල් අහන් ඉන්න කොට apa වෙනවා කැම කාල නැ wage
oba niduk nirogeewa jeewath wenna adaraneeya thathe me anuwana minisunta kiya denna minissu ipadenawa wayasata yanawa marenawa kiyala
prasna ahana කෙන නිකන් අමාරුවෙන් අහන්නෙ හොඳට චැනලය කරන්න awassya දෙ පමණක් අහන්න
Godak Hoda thaththaa kanak deergayusa labevaa thaththaaa💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
Theruvan saranai tatte oyata.deergausha labeeva
Me තාත්තා ටත් වඩා prasna අහන කෙනා ledek වගේ
p p
😀😀😀😀😀
මේ සීයා ට ප්‍රශ්න අහන තනතුරු දීලා ප්‍රශ්ණ අහන කෙනාව ඇඳට දාන්න ඕනේ
Oya kathawa mata mara vidiyata wadinawa mage wayashata mn karana dewal walata mn oya wage dewal balanakota mata mara hithata haiyak👍🙏☸️💯✝️🕉️☪️🛐atithaya,,,🕛,,,warthamanaya🕛kiyanna oka tamai
👍🙏
Theruvan saranai thaththe
Theruwansaranai!!!thaththe
මෙ සීයා තවමත් හිතින් තරුණයි
Godak sthuty mee tika Daka ganna labunata
අනෙ සියා ගොඩක් හොදයි. ඇත්තටම හිතාගන්නවත් බැ, සියා ජිවිතෙ තෙරුන් අරන් තියෙනවා. සියා කොයි මොහොතේවත් කාටවත් දොස් කිවුවේ නැ.මට හිතෙනවා සියා ජිවීතෙගැන අභිමානයෙන් කතා කරනවා.බුදු සරණයි සියෙ ඔබට.නිදුක් නිරෝගි දිවියක් ලැබේවා..! දිර්ගායුෂ ලැබේවා...!සතුටින් ඉන්න සියෙ.
Very good father
ගොන් ප්‍රශ්න අහන්න එපා මිනිස්සුන්ගෙන්...සල්ලි කීයක් තියනවද කියල...
Ou maha moda prassan aahanne opa dupa aahanne
prasna ahana kena thatatata wadaa asarana kenek wage..
Isuru Shehan vaarthakarayage yuthukama prasna ahana eka
ප්‍රශ්න විචාරක අහන ප්‍රශ්න වැරදියි මගේ අදහසේ හැටියට නම් මේ තාත්තට හිතලා කතා කරන්න දෙන්න යා අහන්න ප්‍රශ්න ඇත්තෙන්ම එයා උත්තර දෙන්නේ බොහෝම අමාරුවෙන්
ඒ ගොනා භරියට ප්‍රස්න අභනවා කවුද බං උඛ .....
Darma Awabodaya wewai sadu sadu saduuu
Kochara salakalath vedak nehe.. Anthima kaale thamange amma thathava mahalu madamata dhaana lamai..lamaidha???
Budu saranai tatte. ♥️🌹😀
Minisune. Mayawen galawenna waha waha budubana asa sansari baya dakinna man it’s enough Oya thathata wehesa kranna epa. Suwapath wewa
මටත් ළමයි අනෙකුත් අය නැතිව තනියම ඉන්න පුළුවන් කොහොම හිටියත් මැරෙනවා නේ බුදු දහම ඒක හිතින් හිතුවම තනියම හොදයි
Thaththata budu saranai!!! Prasna ahana kenata pissuda.
The great human loving kids more than anything, but it's kids obligation to take care this father even he is refused, lonely man life is so hard, God bless this gentle man and get well soon
තාත්තගෙ කට්න් දරැවන්ට බුදුබව අත්වේවා කියල කියනවා දරැවන්ට උවමනාවක් තියෙනම් මගෙ තාත්තා කියල හිතෙනම් මහලුමඩමෙ තියන්නැ එක පැයක්වත් තෙරැවන් සරණයි මෙ දෙවල් අපිකාටත් වෙනව
ප්‍රශ්න ලියාගෙන සූදානම් වෙලා මුල මද අග වශයෙන් සාකච්ඡා ව අවසාන කරන්න ....මෙි ටිකක් අච්චාරු .......
ලමයි බලන්නැ දුක හංගගෙන කතා කරන්නෙ කාත් කවුරුත් නැතුව පංසලෙ ඉදලා හාමුදුරුවො යනකොට පංසලට බාරදිලා ගිහින් දරැවො ගැන අාඩම්බරෙන් කතා කරන්නෙ හිත හදාගන්න පව් අැස් වලින් දුක පේනවා දරැවොත් වෙලාවකට හරි අසරනයි සලකන්න හිත තිබ්බත් අවස්තාව නැ
Oya me Siya gena dannavada
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💗💗💗💗