Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දම්වැල් කිලෝ ගනන් දාල නැහැ සැහැල්ලුවෙන් සනිපෙන් ජිවිතය ගෙවනවා.හරිම සතුටක් දැනෙන්නේ මුතු
කන්දේ විහාරයට ස්තූතියි! මුතුරාජාට මෙහෙම සැප විඳින්නට අවස්ථාව සලසා දුන්නට.
ගොඩක් ආදරෙයි මැණික හුගක් කාලෙකින් දැක්කෙ දළ දෙක තවත් දික් වෙලා ඔය කටහඬ අහන්න හරිම ආසයි දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි සුවසේ ඉන්න මැණික
උබෙ වල්ල වගේ දික් වෙලාද...ඔයා කවුද....ඔයාට කොහොමද...රෑට එන්ඩද.....හැමින්ත ලබ්බ....😂
මුතු දැන්නම් සැපවත් ජිවිතයක් ගත කරනවා දුක් වාදල ගිහින් .බුදුසරණයි මුතු
මේ වෙනකම් අද ලංකාවේ හිටියා නම් ඔයා ගේ ජිවිතය ඉවරයි කාලකන්නින් ගෙන් මිදිලා ණයත් ගෙවලා ඔයැ ගේ රටේ උතුම් මනුස්සයො නිත් ඔය අද හොදට ඉන්නවා බුදු සරණයි සමන් දෙව් යන්ගේ ආශිර්වාද ලැබෙන්න ඕනා ජයවේවා 👏👏👏👏
අනේ පින්වන්ත මුතූ රාජා දීර්ඝ ආයුශ ලැබේවා ආරක්ෂා වේවා ❤❤❤❤
අනේ හරිම සතුටුයි නිරොගී සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි
නීරෝගී වේවා. !!! දීර්ඝායු වේවා !!!! මුතු මැනික. ❤❤❤❤❤ හැමදාම සැපෙන් සතුටින් ඉන්න ලැබේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතුටුයි මුතු ඔයාව මෙහෙම දකින්න ලැබිම ගැන❤❤❤❤❤ලස්සන වෙලා ඉන්න තැනෙක සතුටින් පරිස්සමෙන් ඉන්න මැනික මුතුව මෙහෙම දැක ගන්න ඉඩ විඩියෝව ගත්ත අයටත් ගොඩක් පින්......තෙරැවන් සරනයි මැනික❤❤❤❤❤
මුතු ඇත් රජුට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
අපේ මුතූ මැනික දිර්ගායුෂ ලැබේවා පුතේ❤🙏 ඔයා හොදින් ඉන්නවා දැකිම ලොකු සතුටක්.. පරිස්සමින් ඉන්න ෆන❤️🙏
අපේ මුතු මැණික ❤❤❤❤ බුදු සරණයි මැණික පරිස්සමින් ඉන්න නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 මනුරකුසගෙන් ආරක්‍ෂ වේවා
අපේ ලංකාවට ඔයා ගොඩක් ණය තිබිලා ඵ් ඉවර කරලා ඔයා ගේ මව් බිමට ඇවිත් හොදින් ඉන්නවා දැක්කම හරිම සතුටුයි මුතු බුදු පියාණන් ගේ පිහිටත් තිස් තුන් කෝටි යක් දෙයියෝඅරක්ෂා කරදේවා 👏👏👏👏👏👏👏👏👏👏❤
එයා හොඳින් ඉන්නව කියල දැක්කම හරිම සතුටුයි තෙරුවන් සරනයි මුතු ඔයාට සතුට්න් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤
නිදුක් නිරෝගී වේවා එසේම තිරිසන්නුන් ගෙන් ප්‍රවේශම් ව්ෆවා!!!
🙏🏻🙏🏻🙏🏻පින්වත් මුතු මෑණිකට දීර්ගායු ලැබේවා 🙏🏻❤️❤️❤️තායි ඇත් ගොවි මහතුන්ට නිදුක් නිරෝගී බාවය ලැබේවා 🐘🐘🐘ඔබ සැමට උතුම් ශ්‍රී දළදා සමිඳු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
නිරෝගී වේවා .දීර්ගායුශ ලැබේවා මුතු රජුනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
😢 ලංකාවේ හටිය මුතු මැණික් නේවේයි හරිම සතුටින් ජීවත් වෙනවා ආදරෙයි පැටියෝ 💞💞💞💞 දළදා සමිඳුන් පිහිටයි
අපේ...ආදරණීය මුතූ මැණික..❤ කාලෙකින් දැක්කේ.. ඔයා හොඳින් බව පේනවා. පරිස්සමින් හොඳින් සතුටුයි ඉන්න වස්තූ..❤ ඔයාට දීර්ඝායු ලැබේවා...❤🙏🙏
දම්වැල් නෑ, හෙණ්ඩු පාරවල් නෑ, කකුල්වල කටු විලංගු නෑ, ලස්සන දළ දෙකට කෙළින්න බලා සිටි ගහලයෝ නැහැ. යහපත් මිනිස්සු සහ සොබා මාතාව උඹව ආදරයෙන් රැකගත්තා මුතු.! 🥰🥰
අනේ මැණික ගොඩ දවකින් දැක්කේ පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මැණික 🙏🙏🙏🙏🙏
👑🐘👑ඔබවැනි පින්වන්ත, තේජාන්විත ඇත් රජෙක් රැකගැනීමට ලක්වාසි අපට නොහැකි වීම ගැන අදටද මා හට ඇත්තේ විශාල කලකිරීමකී 😢😢😢😢.මුදල් පසුපස පිස්සුවෙන් මෙන් ගොස් ඔබට දුන් හිරිහැර වේදනා දුන් සියළුම දෙනාහට ඔබවෙනුවෙන් විශ්වය සාධාරණයක් අනිවාර්යයෙන්ම ඉෂ්ඨ කරාවී.ඇත්රජුණේ 👑🐘👑ඔබ විඳි වේදනා, හිරිහැර, මතකයට ගෙන, පුරවැසියෙකු හැටියට ඔබගෙන් 👑🐘👑සමාව ඉල්ලමි🙏🙏🙏.👑🐘👑ඔබ සතුටින් සිටින බව දැනෙයි. හැමදාමත් නිදහස භුක්ති විඳ සතුටින් සිටීමට හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏.ඔබට සියළුම දෙවියන්ගේ රැකවරණයද , දීර්ඝායුෂද නැවතත් හදවතින්ම ප්‍රාර්ථනා කරමි
කෑම ගේන්න අයියෙ..මට බඩගිනි..ඔන්න මන් කෑගානවා හොදේ...අහන්න ආසයි.කටහඩ...❤❤❤..ඔයා සැපෙන් ඉන්නව ...දම්වැල් ගානකින් හිරකරලනෑ...සනීපෙට ඉන්න මැනික...❤❤❤❤...
අාදරෙයි මැනික අමතක නැහැ කවමදාවත් එ්ත් ඉතිං අපිට බලන්න එන්න බැහැනේ
ගොඩාක් දවසකින් ඔයාව දැක්කේ මුතු නිදහසේ ඉන්නවා දැක්කම හරි සතුටුයි ගොඩාක් වෙලාවට ඔයාව මතක් වෙනවා ඇත්තමයි ඔයාව ආදරෙන් බලාගන්න අයටත් ඔයාටත් තෙරුවන් සරනයි මැනික පරෙස්සමෙන් සතුටින් සැපෙන් ඉන්න ❤❤❤❤❤
මුතු.මැනික.ලස්සනයි..දැන්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාව දකින්න පුදුම ආසාවෙන් හිටියේ මැනික බුදු සරනයි
සතුටින් ඉන්නවා නේ ඔයාට බුදුසරණයි ❤❤❤
මුතු මහත් වෙලා ලස්සනයි
Budu sarni muthu oyata gogak kalekin dakke saman devi pihitai
අනේ අපේ මුතු
Muthu godak adrei budu saranai.parisamin enna.❤❤
❤❤❤❤❤❤❤❤❤Dirgayu mage sudu mahaththaya adarei puthe ath raju muthu raja
Ane wasanawan Muthu. Oyata budu saranai
Budu saranai patiyo sathutinma enna samada
බුදු සරනයි මැනික
මුතු ගොඩක් ආදරෙයි ♥️කාලෙකින් දැක්කේ ඒත් දුකයි අපිට අහිමි උන සම්පතක් 🇱🇰දැන් නම් හොද සනීපෙන් ඉන්න ව කොහේ හිටියත් නිදුක් නිරෝගී වේවා දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🇵🇸
Ape eun ahimi kera gatte punye wanthe ath raju MUTHU❤❤
තෙරුවන් සරණයි!!! මුතූ මැණික 🙏🙏❤❤❤
කන්දෙ විහාරයෙ පාපතර යන් දකිත්වා සාදු සාදු සාදු
Theruwansaranai ape muthurajata
Budu saranai muthu
හොදින් ඉන්නවා සතුටුයි
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
Nice to see you ❤
අනේ මේ අහිංසක සතාට නේ වද දුන්නේ , උන්ට නම් සාප වෙනවා , මුතූ සතුටින් ඉන්න , තෙරුවන් සරනයි
මැනික් කැටේ ❤😍🙏
දකින්න සැලැස්සුවාට ගොඩක් පින් ❤❤❤❤❤❤ පුලුවන් නම් ඇත්තටම එනව බලන්න ❤❤❤❤❤❤
සදහටම ලංකාවට එන්න එපා රත්තරන් මැණික ❤❤❤❤❤
God bless you
❤❤❤Budu saranai sathutin inna manika❤
කිසිම තොරතුරක් නැතිව හිටියේ. මේ මුතුගේ අලුත් තත්වයද? සමහරු පැරණි විඩියොත් අලුත් කියලා දාන නිසයි ඇහුවේ.
තුනුරුවන් සරණයි!❤️
බුදු සරණයි
අනේ සතුටින් ඉන්නවා අපේ ඇත් පැටියා
Ane meyata katu damweluth demmalu kiwwa hmuduruwo.meya anekavida wada hinsa walin beraganna ediripath wu hemoatama godak pin reskaragaththa
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
1 yadamak thiyenne. Bella nidahas, kakul nidahas. Sl iddi yadam 500 pamana mulu sharirayema. Dan Sak surin Samayen, Sanasimen kal gatha karanawa. Sathutui. Thailand sthuthiy.
කිරි පාටට තිබුනු ඇත් දළට මොකද වුනේ රත්තරං පැත්තක් කලු වෙලා තියෙන්නේ .
Nirogiva inna muthu❤
මොනතරම් අපූර්ව සුන්දරවයක් ඇති සතෙක්ද
Muthurajanani Baudda Rate Nuba Pidanayata Pathkala Yamapalagen Beragath UTHUMANANTA Mage Namaskaraya Wewa 🙏
ඇත්ත ම සතුටු i mithuwa දැක්ක m .sanipen ඉන්නවා . 😄🫶🙏
ගොඩක් දවසකින් මැණික❤
බුදුසරණයි මුතු
බුදුසරණයි
Muthu manika sathuting innawa dakkhama apita godak sathutui oyawa Thailand kattiya hoding bala gannawa mhe hitiyanam thawath duk vidinna wenne❤
❤❤❤❤
Ane kalekin dakke muthu manika mama hitha hitha hitiye kisima thorathurak nane kiyala bs manika
එයා කෙට්ටු වෙලා
❤❤❤❤❤🎉🎉
Mehe hitiyanam me sathawa mehe inna kalakanni mara gannawa, minihekta toya satheltawath inna hoda ratak newei meka
Budu saranai
දැන් නම් මහතයි මුතූ කොල්ලා .කොහොම හරි දැන් සැප විඳිනවා දැකීම ම ලොකු සතුටක්
Bole wage🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Ane goda dawasakin dakka ape muthu manikewa
Muthu manikata daveoihiyai❤❤❤
Ayamathwela❤❤❤
මෙතන දම්වැල් නැහැ කියලා වැළලෙන අමනයෝ සුම් කරලා බැලුවනම් දම්වැල් ඇත්ද නැද්ද කියලා පෙනෙනවා මේවගේ උඩක් බිමක් බලන්නේ නැති කාලකනි නිසා රට නිකන් වලට යනවා.. මේ කියන විදිහට අපේ රටේ ඉන්න අලින්ට 365 දම්වැල් දාල තියෙන්නේ ගලවන්නෙම නැහැ.
අනෙ කෙට්ටු වෙලා
❤❤❤❤🫡🫡🫡
Uba tailand gyda
මෙයාව භාරව හිටපු හාමුදුරුවෝ කිව්ව නේද මෙයාව යවන්නෙ බෙහෙත් කරන්න . පස්සෙ ආපසු ගෙන්න ගන්නව කියල. දැන් ඒ ගැන සද්දයක් නෑ නේද ???
😂 ඇයි දන්නෙ නැද්ද හාමුදුරුවෝ සල්ලි අරන් කියලා
ලංකාවෙ හිටියනම් මෙලහටත් මැරිල...
😂😂😂😂😂😂 දැන් දංවැල් දලා නැ උගේ අම්මගේ රෙද්දේන් කකුල බැදලා තියෙන්නේ 😂😂😂😂😂😂
Muthu raja aye ganna barida ape ratata eyawa dalala maligawata denna puluwan neda aye genawoth 😢
එයා පිරිසිදු පාටක් නං නෑ
Meyage age dannaaya aran giya nisa ada hodin innawa.nethnam thawath kadapu kakulath aran noyek wada hinsa medde hendu parawal kaka dawasa gane perahere. Me aeth gowwan desa beluwath harema priya ganakai .sanwede bawa penawa. Rajakeeeya aeth raguni obata dergau sepa sampath leba jeewithaya gewanta lebewa.me peththata herela bettakwath danna epa.
❤
❤❤❤❤❤
❤❤❤
දම්වැල් කිලෝ ගනන් දාල නැහැ සැහැල්ලුවෙන් සනිපෙන් ජිවිතය ගෙවනවා.හරිම සතුටක් දැනෙන්නේ මුතු
කන්දේ විහාරයට ස්තූතියි! මුතුරාජාට මෙහෙම සැප විඳින්නට අවස්ථාව සලසා දුන්නට.
ගොඩක් ආදරෙයි මැණික හුගක් කාලෙකින් දැක්කෙ දළ දෙක තවත් දික් වෙලා ඔය කටහඬ අහන්න හරිම ආසයි දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි සුවසේ ඉන්න මැණික
උබෙ වල්ල වගේ දික් වෙලාද...ඔයා කවුද....ඔයාට කොහොමද...රෑට එන්ඩද.....හැමින්ත ලබ්බ....😂
මුතු දැන්නම් සැපවත් ජිවිතයක් ගත කරනවා දුක් වාදල ගිහින් .බුදුසරණයි මුතු
මේ වෙනකම් අද ලංකාවේ හිටියා නම් ඔයා ගේ ජිවිතය ඉවරයි කාලකන්නින් ගෙන් මිදිලා ණයත් ගෙවලා ඔයැ ගේ රටේ උතුම් මනුස්සයො නිත් ඔය අද හොදට ඉන්නවා බුදු සරණයි සමන් දෙව් යන්ගේ ආශිර්වාද ලැබෙන්න ඕනා ජයවේවා 👏👏👏👏
අනේ පින්වන්ත මුතූ රාජා දීර්ඝ ආයුශ ලැබේවා ආරක්ෂා වේවා ❤❤❤❤
අනේ හරිම සතුටුයි නිරොගී සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි
නීරෝගී වේවා. !!! දීර්ඝායු වේවා !!!! මුතු මැනික. ❤❤❤❤❤ හැමදාම සැපෙන් සතුටින් ඉන්න ලැබේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතුටුයි මුතු ඔයාව මෙහෙම දකින්න ලැබිම ගැන❤❤❤❤❤ලස්සන වෙලා ඉන්න තැනෙක සතුටින් පරිස්සමෙන් ඉන්න මැනික මුතුව මෙහෙම දැක ගන්න ඉඩ විඩියෝව ගත්ත අයටත් ගොඩක් පින්......තෙරැවන් සරනයි මැනික❤❤❤❤❤
මුතු ඇත් රජුට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
අපේ මුතූ මැනික දිර්ගායුෂ ලැබේවා පුතේ❤🙏 ඔයා හොදින් ඉන්නවා දැකිම ලොකු සතුටක්.. පරිස්සමින් ඉන්න ෆන❤️🙏
අපේ මුතු මැණික ❤❤❤❤ බුදු සරණයි මැණික පරිස්සමින් ඉන්න නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 මනුරකුසගෙන් ආරක්‍ෂ
වේවා
අපේ ලංකාවට ඔයා ගොඩක් ණය තිබිලා ඵ් ඉවර කරලා ඔයා ගේ මව් බිමට ඇවිත් හොදින් ඉන්නවා දැක්කම හරිම සතුටුයි මුතු බුදු පියාණන් ගේ පිහිටත් තිස් තුන් කෝටි යක් දෙයියෝඅරක්ෂා කරදේවා 👏👏👏👏👏👏👏👏👏👏❤
එයා හොඳින් ඉන්නව කියල දැක්කම හරිම සතුටුයි තෙරුවන් සරනයි මුතු ඔයාට සතුට්න් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤
නිදුක් නිරෝගී වේවා එසේම තිරිසන්නුන් ගෙන් ප්‍රවේශම් ව්ෆවා!!!
🙏🏻🙏🏻🙏🏻පින්වත් මුතු මෑණිකට දීර්ගායු ලැබේවා 🙏🏻❤️❤️❤️තායි ඇත් ගොවි මහතුන්ට නිදුක් නිරෝගී බාවය ලැබේවා 🐘🐘🐘
ඔබ සැමට උතුම් ශ්‍රී දළදා සමිඳු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
නිරෝගී වේවා .දීර්ගායුශ ලැබේවා මුතු රජුනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
😢 ලංකාවේ හටිය මුතු මැණික් නේවේයි හරිම සතුටින් ජීවත් වෙනවා ආදරෙයි පැටියෝ 💞💞💞💞 දළදා සමිඳුන් පිහිටයි
අපේ...ආදරණීය මුතූ මැණික..❤ කාලෙකින් දැක්කේ.. ඔයා හොඳින් බව පේනවා. පරිස්සමින් හොඳින් සතුටුයි ඉන්න වස්තූ..❤ ඔයාට දීර්ඝායු ලැබේවා...❤🙏🙏
දම්වැල් නෑ, හෙණ්ඩු පාරවල් නෑ, කකුල්වල කටු විලංගු නෑ, ලස්සන දළ දෙකට කෙළින්න බලා සිටි ගහලයෝ නැහැ. යහපත් මිනිස්සු සහ සොබා මාතාව උඹව ආදරයෙන් රැකගත්තා මුතු.! 🥰🥰
අනේ මැණික ගොඩ දවකින් දැක්කේ පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මැණික 🙏🙏🙏🙏🙏
👑🐘👑ඔබවැනි පින්වන්ත, තේජාන්විත ඇත් රජෙක් රැකගැනීමට ලක්වාසි අපට නොහැකි වීම ගැන අදටද මා හට ඇත්තේ විශාල කලකිරීමකී 😢😢😢😢.මුදල් පසුපස පිස්සුවෙන් මෙන් ගොස් ඔබට දුන් හිරිහැර වේදනා දුන් සියළුම දෙනාහට ඔබවෙනුවෙන් විශ්වය සාධාරණයක් අනිවාර්යයෙන්ම ඉෂ්ඨ කරාවී.
ඇත්රජුණේ 👑🐘👑ඔබ විඳි වේදනා, හිරිහැර, මතකයට ගෙන, පුරවැසියෙකු හැටියට ඔබගෙන් 👑🐘👑සමාව ඉල්ලමි🙏🙏🙏.
👑🐘👑ඔබ සතුටින් සිටින බව දැනෙයි. හැමදාමත් නිදහස භුක්ති විඳ සතුටින් සිටීමට හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏.
ඔබට සියළුම දෙවියන්ගේ රැකවරණයද , දීර්ඝායුෂද නැවතත් හදවතින්ම ප්‍රාර්ථනා කරමි