Ithi kumariya katha wasthuwa|ඉති කුමරිය කතා වස්තුව​|Fairy World|3D animated short film|Cartoon|SL|3D

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 700

  • @sureshindrajith9425
    @sureshindrajith9425 11 месяцев назад +74

    වැඩි වැඩියෙන් පින් ලැබිලා මෙ සසර දුකින් අත් මිදෙන්ඩ ලැබෙවා !!අනුන්ගෙ ඔප දුප හොය හොයා ඉන්නවාට වඩා මෙ වගෙ වටිනා දේවල් දෙන්න හිතෙන්නෙත් පෙර පින් තියෙන නිසා🙏🙏🙏🙏🙏

  • @CartoonLoverGirl009
    @CartoonLoverGirl009 11 месяцев назад +97

    වෙනදා වගේම අදත් ලස්සන කතාවක්...😍 අපි විනාඩි 20න් කතාව බලලා ඉවර කලාට මේක හදන්න මාස 2කටත් වැඩිය මහන්සි වුනානේ...🙏🏻💖

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад +14

      බොහොම ස්තූතියි ...දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤️🙂🙏

    • @genili
      @genili 11 месяцев назад +5

      එච්චර කල් යනවද 🤔

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад +12

      masayak ho dekak athara kalayak yanawa eka kathawakata ...

  • @SanduSandu-fo4dw
    @SanduSandu-fo4dw 7 месяцев назад +20

    බුදු බන සත්තයි .ඒ සත්‍යානුභාව බලයෙන් හැමගේ සිත් සුවපත් වේවා ❤

  • @Thushi776
    @Thushi776 11 месяцев назад +64

    හරිම ලස්සනයි❤තව තවත් ලස්සන ජාතක කථා නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад +1

      බොහොම ස්තූතියි ❤️🙂

    • @JinadiLasanya
      @JinadiLasanya 8 месяцев назад

      මෙයාලට ජාතක කතා නිර්මාණය කරන්න බෑ .ජාතක කතා ඔක්කොම 547 තියෙන්නේ

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 11 месяцев назад +35

    අපෙ ගෞතම බුදුරජාණන් වහන්සේට ත් මෙි ලොව පහල වු සියලුම බුදුරජාණන් වහන්සේටත් ,පසේ බුදුරජාණන් වහන්සේට ත් මහ රහතන් වහන්සේට ත් මාගේ නමස්කාර වෙිවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhuathauda
    @madhuathauda 11 месяцев назад +12

    ඒ භාග්‍යවත් වූ අර්හත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට සෑම කල්හිම මාගේ අචල නමස්කාරයම වේවා!
    සාධූ! සාධූ!! සාධූ!!! 🙏💫🌷💛

  • @NodutuAdaviya
    @NodutuAdaviya 11 месяцев назад +26

    හරිම ලස්සනයි ❤️

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад +1

      බොහොම ස්තූතියි මල්ලි.....❤️❤️

  • @PathumPriyadarshana-ex4cu
    @PathumPriyadarshana-ex4cu 11 месяцев назад +18

    මම මේ ජාතක කතාව ඇහුවේ ලගදී එම්.වී ගුනදාස ශුරීන්ගේ විරිදු බනින් ලස්සන ආදර්ශමත් ජාතක කතාවක් ආයෙත් පාරක් මේ 3D තාක්ශනයෙන් බලනවා.. ඔයාට මේ වගේ ජාතක කතා හදලා ඉදිරියටත් කරගෙන යන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤🙏🙏🙏

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад

      බොහොම ස්තූතියි ❤️🙂🙏

  • @darbuka5570
    @darbuka5570 11 месяцев назад +29

    සාදු සාදු සාදු ගෞතම බුදු පියාණෙනි

  • @sasiniprasansa7094
    @sasiniprasansa7094 11 месяцев назад +26

    බොහොම ස්තුතියි හරිම අසාවෙන් බලන්නේ මේ කතා.......... 🥺🥺❤

  • @nethulilinara7764
    @nethulilinara7764 11 месяцев назад +18

    අප මහා බෝසතානන් වහසේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @charukadulhari2312
    @charukadulhari2312 11 месяцев назад +197

    අපි තථාගත බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤

  • @Shashigirl2003
    @Shashigirl2003 11 месяцев назад +37

    ගොඩක් ලස්සනයි ❤️🥰🙏🏻

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад +2

      බොහොම ස්තූතියි ❤️🙂

    • @dumithprasadika-gj4em
      @dumithprasadika-gj4em 11 месяцев назад +2

      ඇස් කට නාසය දන් දි අප වෙනුවෙන් සසර සැරිසරන බුදු හිමිට මාගේ නමස්කාර වෙවා.🙏

    • @SugandikaChathurani-u5w
      @SugandikaChathurani-u5w 11 месяцев назад +1

      ❤🥰

    • @ishanlakshitha8426
      @ishanlakshitha8426 11 месяцев назад +1

      👌👌

    • @ChampikaChandana-ww4ux
      @ChampikaChandana-ww4ux 11 месяцев назад +1

      ❤❤❤❤

  • @barbiekumari5730
    @barbiekumari5730 24 дня назад +1

    සුරෑපි ම ලස්සන ම ඉති කුමාරියයි 🙏❤️
    සුරෑපි වෙන්න කුසල් කලයුතු යැයි වැටහේ ....🙏❤️❤️ මේ ලෝකයේ ම උතුම් ම හදවත ලස්සන ම බුදුරජාණන් වහන්සේයි

  • @Baba2002SM
    @Baba2002SM 10 месяцев назад +8

    අවසන් අබ ඇටය වැටෙන තැන ඉන්නව ඔබෙ හිමියා....🌼

  • @prabasaman354
    @prabasaman354 11 месяцев назад +38

    සාදු සාදු සාදු නමස්කාර වේවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @IndikaKumara-x1e
    @IndikaKumara-x1e 11 месяцев назад +14

    Godak lassanai jathaka kathawa teruwan saranai oyalata ❤❤❤❤❤

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад +2

      බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි ❤️🙏🙂

  • @Madusankathiseera-od7mj
    @Madusankathiseera-od7mj 11 месяцев назад +20

    තෙරුවන් සරණයි. බොහෝ පින්.. මේ උතුම් ජාතක කතා මේ විදියට.. හිතට දැනෙන ආකාරයට... රූප ගත කරලා.. මිනිසුන් අතරට.. බෙදා හරිනවට. උතුම් තෙරුවන් සරණයි.. නමෝ බුද්ධාය

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад +1

      තෙරුවන් සරණයි !

  • @Abhimansanthush
    @Abhimansanthush 11 месяцев назад +13

    කතාව හරිම ලස්සන යි...හුගක් පින්.🙏 8:11 කවිය මාරම ලස්සන යි❤

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад +1

      බොහොම ස්තූතියි ❤️🙂

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p 11 месяцев назад +15

    3D නම් සුපිරියක් 😍❤️

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад +1

      බොහොම ස්තූතියි ❤️🙂

  • @AsithaKarunarathna-yt7ck
    @AsithaKarunarathna-yt7ck 9 месяцев назад +2

    සාදූ සාදූ සාදූ 🙏🙏 අපගේ තඨාගත බබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 11 месяцев назад +8

    අප මහා තථාගත බුදුරජාණන් වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏❤

  • @nimalkulathunga8228
    @nimalkulathunga8228 11 месяцев назад +5

    ගොඩක් ලස්සනයි man දැකපු හොදම නිර්මාණයක් ... ගොඩක් පිනක් ඔබලාගේ usshayata

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад

      බොහොම ස්තූතියි ❤️🙂🙏

  • @amishamalshani-eq6ef
    @amishamalshani-eq6ef 11 месяцев назад +3

    ගොඩාක් වටිනවා තවත් මෙවැනි දෙ කිරීමට ලැබේව.ගොඩාක් ආදර්ශමත්

  • @Digital-Academy-h2m
    @Digital-Academy-h2m 6 месяцев назад +7

    අසමසම සම්බුදු ගෞතම බුදුන් වහන්සේට මාගේ දෙපා පූර්වක නමස්කාරය

  • @ShiranKokila
    @ShiranKokila 6 месяцев назад +3

    පුතෙ ඔයාගෙ කතා හරිම ලස්සනෛ ඔය ලස්සන කරන්නෙ බුසසුනයි එ පින් බලයෙන් ඔයා කරන කියල හැම වැඩක්ම සාර්තකවෙවා එ පින් බලයෙන් මතු උපදින මෛත්ත්‍රි බුදුන් දැක නිවන්දකින්නට හෙතුවාසනාවෙවා

  • @PiyumiDilsara-jt1er
    @PiyumiDilsara-jt1er 11 месяцев назад +2

    ලොව්තුරා අමා මැනි සම්මා සම්බුදු පියානනි මාගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු

  • @pathirageperera9990
    @pathirageperera9990 11 месяцев назад +11

    සාදු!සාදු!සාදු!

  • @pathirageperera9990
    @pathirageperera9990 11 месяцев назад +6

    නමෝ බුද්ධාය!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @sumitaraj7678
    @sumitaraj7678 11 месяцев назад +3

    අප තථාගත ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipuntharusha8735
    @nipuntharusha8735 11 дней назад +1

    මෙ කතාව අපිට පැහැදිලි කරලා දෙනෙ ගැනු ලමයට තියෙන්නෙ ලස්සන කඩහඩක් ❤️❤️

    • @FairyWorld
      @FairyWorld  11 дней назад

      බොහොම ස්තූතියි 🙂❤️

  • @nadeewanasingha2982
    @nadeewanasingha2982 8 месяцев назад

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය මාගේ සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කායා වෙත්වා

  • @KavishkaGimhani-n7v
    @KavishkaGimhani-n7v 6 месяцев назад +3

    සාදූ සාදූ🙏🙏🙏🙏🙏 බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @pirathippirathip284
    @pirathippirathip284 11 месяцев назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MadushaniW
    @MadushaniW 10 месяцев назад +1

    ගෞතම බුදු රජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය!!!!!!🙏

  • @dhammikapriyantha238
    @dhammikapriyantha238 Месяц назад

    Bohoma pin .mama me ithikumari jathaka kathawa
    Bohoma pin

  • @SudeeshYohan-qb6mp
    @SudeeshYohan-qb6mp 11 месяцев назад +4

    ඔබ සැමට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏

  • @NelinmaThisawi
    @NelinmaThisawi 11 месяцев назад +10

    කතාව ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤❤❤

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад +2

      බොහොම ස්තූතියි ❤️🙂

  • @adjidaa2940
    @adjidaa2940 7 месяцев назад +1

    සාදු සාදු සාදු මාගේ බුදු පියානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @dilanbaby718
    @dilanbaby718 11 месяцев назад +7

    ලස්සනයි❤❤❤❤

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад

      බොහොම ස්තූතියි ❤️🙂

  • @wonishadilrukshi5616
    @wonishadilrukshi5616 11 месяцев назад +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @kwstar5884
    @kwstar5884 11 месяцев назад +3

    Kandayathama teruwan saranai goodak lasshnai ❤

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад

      Bohoma sthuthi.theruwan saranai.🙂🙏 ❤️

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 11 месяцев назад +4

    සාදු සාදූ..❤

  • @hansi827
    @hansi827 11 месяцев назад +3

    තෙරුවන් සරණයි බොහෝ පින්

  • @chamindanishantha1215
    @chamindanishantha1215 2 месяца назад

    සාදු සාදු සාදු
    දැනුවත් කලාට බොහෝම පිං

  • @SriL-f7t
    @SriL-f7t 7 месяцев назад +1

    අප මහා තථාගතයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා.!සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️☸️☸️

  • @chandrikasubashini3151
    @chandrikasubashini3151 11 месяцев назад +4

    මමත් මේ වගේ ජාතක කතා බැලිමට ගොඩක් කැමතියි තව කතා දාන්න

  • @SampathHettiarachchi-ij9zl
    @SampathHettiarachchi-ij9zl 11 месяцев назад +3

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වෙවා ම්

  • @AnuradhaManushika
    @AnuradhaManushika 11 месяцев назад +6

    ❤️බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌎

  • @nilukarajani8402
    @nilukarajani8402 5 месяцев назад +1

    සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🌏

  • @ashathilini7169
    @ashathilini7169 11 месяцев назад +7

    මාගේ අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
    මාගේ ජීවිතය ද පූජා කරමි..!!!
    සාදු සාදු සාදු

  • @sanjiwasampath6155
    @sanjiwasampath6155 11 месяцев назад +27

    10 වසරෙ වෙලත් මම මේවට හරි ආසයි ❤ලස්සන්‍යි😊

  • @sanduninikeshala370
    @sanduninikeshala370 11 месяцев назад +9

    Godak lassanai❤

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад

      Bohoma sthuthi 🙂❤️

    • @sanduninikeshala370
      @sanduninikeshala370 11 месяцев назад

      @@FairyWorld ඛේමා තෙරණිය ගැන දෙන්න පුලුවන් ද

    • @dumithprasadika-gj4em
      @dumithprasadika-gj4em 11 месяцев назад

      😅😅😅😅😅😅

  • @LkDayarathna
    @LkDayarathna 6 месяцев назад +4

    මෙභවයෙමනිවන්දකිවා🎉

  • @Ashcharya401
    @Ashcharya401 9 месяцев назад +1

    🙏

  • @kumarawelgama8235
    @kumarawelgama8235 11 месяцев назад

    Ape gautama budurajanan wahanseta mage namaste Raya wewa. Sadu,sadu,sadu.

  • @DhammikaBandara-fi3px
    @DhammikaBandara-fi3px 6 месяцев назад +1

    සාදු සාදු ❤😢 budu saranai

    • @FairyWorld
      @FairyWorld  6 месяцев назад

      බුදු සරණයි !

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 2 месяца назад

    සාදු සාදු සාදු නමස්කාරය වෙවා ස්තුතී වෙවා බුදුසරනයි

  • @indranithisera3959
    @indranithisera3959 9 месяцев назад +1

    හරි ම ලස්ස්න ආදර්ශවත් කතාවක්❤

  • @RuwanSuraweera-fn4qe
    @RuwanSuraweera-fn4qe 11 месяцев назад +3

    ලස්සනයි ane 🎉🎉

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад

      බොහොම ස්තූතියි ❤️🙂

  • @sanduniy
    @sanduniy 9 месяцев назад +1

  • @malkasewwandi7565
    @malkasewwandi7565 Месяц назад

    ස්තුතියි මේ වගේ කතා දානවට.🥰🥰🥰👌👌🤗🤗

  • @SihinaDananjaya
    @SihinaDananjaya 9 месяцев назад +2

    ❤❤❤❤🙏🙏🙏🙏😢😢😢

  • @esalapriyabashana2968
    @esalapriyabashana2968 Месяц назад

    Hamadamath hondama dewal laba denawata pin 🙏🙏

  • @pubudumanoj272
    @pubudumanoj272 11 месяцев назад +1

    Aththatama mewage programs godak watinwa😊❤😊❤

  • @nompimpmeow1789
    @nompimpmeow1789 11 месяцев назад +8

    හරිම ලස්සනයි කතාව 😍❤ අනේ අපිට සඳකිඳුරු ජාතක කතාවත් දෙන්න පුලුවන්ද?

  • @kasungayan6918
    @kasungayan6918 11 месяцев назад +1

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @Shalukashaluka-gv3um
    @Shalukashaluka-gv3um 5 месяцев назад

    budu dahama vyaptha kireemata,minisun yaha margayata geneemata wehesunu obathumanlata ,thawa thawath shakthiya dhayrya lebewa,budu saranai!

  • @bosalem3727
    @bosalem3727 2 месяца назад

    තව තවත් ලස්සන කතා පුවත් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @lsbcreation
    @lsbcreation 11 месяцев назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SihinaDananjaya
    @SihinaDananjaya 9 месяцев назад +4

    එතකොට ස්වාමියා වෙලා ඉපදිලා හිටියේ කවුද දන්නේ නෑ නේද 😢

  • @IndikaKumari-gi1kt
    @IndikaKumari-gi1kt 11 месяцев назад +2

    හරිම ලස්සනයි

    • @FairyWorld
      @FairyWorld  10 месяцев назад

      බොහොම ස්තූතියි

  • @fatemakw3723
    @fatemakw3723 10 месяцев назад

    Sadu sadu sadu mage namaskara wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SammaniSanjana
    @SammaniSanjana 22 дня назад

    මම මේ බලන්නේ පස්වෙනි වතාවමං හරි කැමතියි මේ වගේ කතා වස්තුවලට

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u Месяц назад

    🙏🙏🙏🙏🙏mage namaskara ya. Wewa mage budu piyananta

  • @Oshadi2000
    @Oshadi2000 10 месяцев назад +1

    සියලු බුදුවරුන්ට මාගේ නමස්කාරය වේවා🙏🖤

  • @ChirandaMadushanka
    @ChirandaMadushanka 8 месяцев назад

    සාදු සාදු සාදු ...........

  • @SampahtJanaka
    @SampahtJanaka 11 месяцев назад +1

    කල්ප 91 පෙර අපගෙ ගෞතම බුදුන් වහන්සෙ මාගෙ නමස්කාරය වේවා

  • @SeramGinasekara
    @SeramGinasekara 8 месяцев назад +1

    Namo budaya

  • @DasunDasun-lb1jr
    @DasunDasun-lb1jr 2 месяца назад

    ලස්සන ජාතක කතා ටිකක් මං ඔය හැමෝම එකම ඇහුවා😘😘😘😘😘😘😘👍👍👍👍👍👍👍👍👍

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k 8 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dimuthuliyanage9925
    @dimuthuliyanage9925 11 месяцев назад

    සාදූ සාදූ සාදු තථාගත බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @DilrukshiDili
    @DilrukshiDili 11 месяцев назад +1

    මමත් ආසයි බුදු වෙන්න

    • @LasanthaLasntha
      @LasanthaLasntha 10 месяцев назад

      පෙරුම් පුරන්න දන් දෙන්න

  • @sadamalisadu4561
    @sadamalisadu4561 3 месяца назад +1

    නමස්කාරයි

  • @chandaniqa778
    @chandaniqa778 11 месяцев назад

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de 11 месяцев назад +4

    Harima lassanaii ❤❤❤

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 5 месяцев назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanpremadasa2606
    @nuwanpremadasa2606 11 месяцев назад +1

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා!!!

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад

      තෙරුවන් සරණයි 🙏

  • @MohamadRifas-yc1tm
    @MohamadRifas-yc1tm 10 месяцев назад

    Ane harima Lassanai❤ apa maha Budu rajanan wahanseta mage namaskaraya wewa...🙏🙏🙏

    • @FairyWorld
      @FairyWorld  10 месяцев назад

      බොහොම ස්තූතියි ❤🙏

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka7784 5 месяцев назад +1

    බුද්ධත්වයට නියත විවරණ ලැබූ පසු කාන්තා ආත්මය ඉපිද නැති බව මා අසා ඇත.

  • @Lath-q2t
    @Lath-q2t 11 месяцев назад

    පන්දහසක් කල් බුදු සසුන බැබලෙවා බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka7784 5 месяцев назад +1

    දීපංකර පාද මූලයේ සුමේධ තවුසා ලෙස විවරණ ගත්තේ අපගේ ගෞතම බුදු රජාණන්වහන්සේ ය. ⁣මෙම කතාව අවවිසි බුදුවරුත්ට පෙර වෙනත් බුද්ධ ශාසනයක සිදු වූවක් විය යුතුයි.

  • @disnadisna6530
    @disnadisna6530 10 месяцев назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 6 месяцев назад

    හරිම ලස්සනයි.බලන්න බලන්න ආසයි.හිතට දැනෙන විදියට කල අපූර්ව නිර්මාණයන්❤❤

    • @FairyWorld
      @FairyWorld  6 месяцев назад

      බොහොම ස්තූතියි .❤️❤️🙂

  • @Hiruuu-lv8yi
    @Hiruuu-lv8yi 11 месяцев назад +1

    සාධු` සාධු` 🎉🎉🎉

  • @thiwankadines
    @thiwankadines 11 месяцев назад

    Kathawa kiyana kena harima lassanata kiyayawa

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад

      බොහොම ස්තූතියි .

  • @manike2613
    @manike2613 11 месяцев назад +1

    පින් බර යි. ❤❤

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi351 11 месяцев назад +2

    Harima lassanai.sathutui godaaak mehema kathawak dammama.❤

    • @FairyWorld
      @FairyWorld  11 месяцев назад

      බොහොම ස්තූතියි ❤️🙂

  • @sumeda9886
    @sumeda9886 7 месяцев назад

    ලස්සන කතාව මං කැමැති ඉති කූමරිය වගේ හොද කෙනකූට❤❤

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 8 месяцев назад +1

    100K Congratulations ❤️‍🔥

    • @FairyWorld
      @FairyWorld  8 месяцев назад

      Thank you❤️☺️