Lapati Sina - Sanda Kinduru Jathakaya | ලපටි සිනා - සඳකිඳුරු ජාතකය | චන්දකින්නර ජාතකය | 3D Animated

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 657

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Год назад +171

    බඩවැල් වගේ ඇදෙන මෙලෝ රහක් නැති ටෙළි නාට්‍ය වලට වඩා මේ නිර්මාණාත්මක කතාවලින් හරි අපේ බුදුදහමේ එන ජාතක කතා මේ විදිහට හරි හදලා පෙන්වන එක හරිම වටිනවා..තෙරැවන් සරණයි ...❤❤❤

    • @piyumipanagoda2890
      @piyumipanagoda2890 7 месяцев назад

      යන වෙන්නෙ අඟහරුවාදා හැකි සතුට පිරෙන්න තියෙන්න මේක SHARE සැමටම මම සියළුම මෙහි මේක සැමටම 🌟 😢

    • @ChanakaMadurangaDeSilva-jq8ox
      @ChanakaMadurangaDeSilva-jq8ox 4 месяца назад

      Vidihata zero chanaka katha passe ❤❤

    • @ChanakaMadurangaDeSilva-jq8ox
      @ChanakaMadurangaDeSilva-jq8ox 4 месяца назад

      Be be okkama gihin anakota oggjgu jivitha vidihata giyath chanaka teacher re unoth api sinhala 🍇🍈🍉🍊🍋🍌🍍🥔🥕🌽🌶️🫑🥒🥬🥯🥞🧇🧀🍖🍗🥩🍲🫕🥣🥗🍿🧈🧂🍡🥟🥠🥡🦀🦞🦐🍮️🍯🍼🥛☕🫖🍵🧊🥢🍽️🍴🥄🫙🥭🍎🍏🍐🍑🍒🍓🥦🫛🧄🧅🫚🍄🥜🥓🍔🍟️🍕🌭🥪

  • @pathirana383
    @pathirana383 2 года назад +774

    මම අවුරුදු 24 ක් වෙන තරුනයෙක් ඒත් මම මේවා බලන්නෙ පුදුම ආසාවකින් මේවා හදන කෙනානම් නියමෙට එ දේ කරනවා පට්ටම සතුටුයි එ ගැන අපේ රටේ දරුවන්ට මෙ වගේ දෙයක් දෙන්න පුලුවන් කියන්නෙ ඒක තමයි උතුම්ම දේ මෙ කරන දේ නම් මාරම වටිනවා ජය වේවා ඉදිරියටත් ❤

  • @wikramasingha2245
    @wikramasingha2245 2 года назад +441

    කිදුරා තනිනොකර හැඩූ ,වැලපූ කිදුරිය ඒ කිදුරිය තමා යශෝධරා ඒ උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🌷🙏🌷🙏

    • @NaduniWathsala
      @NaduniWathsala Год назад +4

      😭😭😭😭

    • @thakshiladilani
      @thakshiladilani Год назад +11

      යශෝදරා දේවිය,බිම්බා දේවිය රාහුල මාතා යන නම් වලින් පිදුම් ලත් එතුමියට මගේද නමස්කාරය 🙏🙏💐

    • @AshanKawishka
      @AshanKawishka Год назад +3

      මේ වගේ පන වගේ ආදරේ කරන ගෑනු ලමයෙක් ලබන්න ගොඩාක් පින් කරන්න කොල්ලෙක් එත් අපිට නෑනෙ ඒ වගේ කෙනෙක්...😢😢😢❤

    • @AshanKawishka
      @AshanKawishka Год назад +1

      ​@@NaduniWathsala ඇයි ඔයා මේ අඩන්නේ 😔

    • @maheshikagunasekera8654
      @maheshikagunasekera8654 Год назад +2

      මාගේද නමස්කාරය වේවා

  • @kamaljayasingha6503
    @kamaljayasingha6503 2 года назад +211

    A/L සිංහල කරන ළමයින්ට ගොඩක් මෙය විශේෂයි...චුල්ලධනුද්දර ජාතකයත් මේ වගේම දාන්න..පාඩම් කරනවට වඩා මෙහෙම ගොඩක් මතක හිටිනවා☺️🙏🏻

  • @chinthakaprabath516
    @chinthakaprabath516 2 года назад +146

    ඒ උතුම් ආදරයටත් අපමහා බෝසතණන් වහන්සේටත්,ඒ මහා උත්තමාවිය යශෝදරා මහ රහත් තෙරණියටත් මාගේ නමස්කාර වේවා...🙏🙏🙏

  • @tharushikaushalya6262
    @tharushikaushalya6262 2 года назад +50

    අප මහා බෝසතානන් වහන්සේට සෙවනැල්ලක් වී බුදු බව උදෙසා මහා ශක්තියක් වුන ඒ උත්තමාවී පින්වත් යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේ හට මාගෙ නමස්කාරය වේවා 🙏💗🌷

  • @sadeepaanuradhi3525
    @sadeepaanuradhi3525 2 года назад +50

    අපගේ ශාතෲන් වහන්සේ වන සම්මා සම්බුද්ධ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !අපගේ යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @vra3492
    @vra3492 2 года назад +50

    ඒ උත්තම ආදරේ ප්‍රතිපලය නම් වුයේ මේ මහා ඝෝර සංසාරයෙන් එතර වීමම පමනයි.බුදු රාජානන් වහන්සේ යශෝදරා උත්තමාවියන් සසරේ සැරීසැරීම නවතා මේ සංසාර සාගරයෙන් එතර කරවිනි .සාදු සාදු සාදු යශෝදරා මහරහත් උත්තමාවියන්ට පලමුවද දෙවනුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vikumlakshitha1798
    @vikumlakshitha1798 2 года назад +27

    ඇදගත් තදින් විදිසැර නොවරැදී වැද
    වියපත් මුවින් වැම්මෙන ලේ හැලි නොමද..
    බලවත් දුකින් වැලපෙන හිමි නුඹ වැලද..
    මගෙ නෙත් දියෙන් සේදී ගෙන ගියේ විදෝ....

  • @sajifernando3862
    @sajifernando3862 Год назад +71

    මං කතෝලික කෙනෙක්..ඒත් මේ ජාතික කතා බලන්නෙ හරිම ආසාවෙන් .ගොඩක් ලස්සනයි 💖

  • @tharindudeshan5214
    @tharindudeshan5214 2 года назад +500

    මේ විශ්වයේ සොදුරුම ආදර කතාව සිද්ධාර්ථ, යශෝධරා 💖

    • @shamiladinush4024
      @shamiladinush4024 2 года назад +2

      Gnb

    • @DeshanN321
      @DeshanN321 2 года назад +2

      Hmm

    • @bindu492
      @bindu492 2 года назад +9

      ආදර කතාවකට වඩා දෙයක් මෙහි තියනවා ..වර්න හා හැඩ කෙරේ ආශාවෙන් ඒවා ට වසී වන මිනිසුන්ට ,ජීවත වල අගය වටිනා කම නොතේරීම නිසා කරන ජීවිත හානි ....කුඩා කල ලස්සන සමනලුන්ගේ වර්ණ වලට රැවටෙන අපි උන් අල්ලා ගන්න ගොස් උන්ගේ ජීවිත වලට හානි කරනවා .

    • @tharindudeshan5214
      @tharindudeshan5214 2 года назад +2

      @@bindu492 hmm eka aththa

    • @dinuparuwanthi4299
      @dinuparuwanthi4299 2 года назад

      @Janaka Nihal hsjhdhjbx💐❤️😘

  • @shanikamadhuwanthi562
    @shanikamadhuwanthi562 2 года назад +51

    සාදු සාදු සාදු🙏🙏🙏
    ඒ උතුම් පවිත්‍ර සෙනෙහසට මාගේ නමස්කාරය වේවා. අතී උත්තරීතර බුද්ධදත්වයේ සෙවනැල්ල වූ යශෝධරා මහ රහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sumedharangani4964
    @sumedharangani4964 7 месяцев назад +3

    ඇත්තටම මම මේ කතා බලන්න ගත්තේ පොසොන් පෝය දවසෙ වගේ. හරිම ආදර්ශමත් , හරිම ලස්සනයි. රැල්ලට යන ටෙලි නාට්‍ය අතරේ අපේ රටේ දරු පරපුර සහ වැඩිහිටි උදවිය වෙනුවෙන් මෙවැනි උත්තුංග නිර්මාණ සදහා දායක වන ඔබ සැමටම උතුම් නිර්වාණයම පසක් වීමට හේතු වාසනා වේවා!!!

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 года назад +12

    අනෙ හරිම ලස්සනයි බුදුරජාණන් වහන්සේට mage නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @Akbuwa
    @Akbuwa 2 года назад +124

    මේ ලෝකයේ උතුම්ම සුන්දරම දීර්ඝතම ප්‍රේමණීය ආදර කතාව සිදුහත් යශෝධරා ආදර කතාවයි..

  • @gimhanagimhana997
    @gimhanagimhana997 2 года назад +35

    😍🤟ඇත්තටම කොච්චර වයසට ගියත් මේ වගේ කතා බලන්න තියෙන ආසාව නැති වෙන්නේ නෑ 🤟❤️ ඇත්තටම මේ වගේ කතා හදන ඔබට මගේ උත්තමාචාරය ❤️🙏 බුදු සරණයි 🤟❤️🙏

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 года назад +41

    අහම්බෙයෙන් දැකලා මම දැන් බැලුවේ.මම පොඩි කාලේ ඉඳන් ජාතක කථා අහන්න කියවන්න ආස කෙනෙක්. ඒ ඇසුරෙන් ජීවිතයට එකතු කරගත්ත පාඩම් අපමණයි. සාර්ථක ව්‍යායාමක්, හරිම ලස්සනයි, මේ වගේම ජාතක කථා අපට අහන්න බලන්න අනිවාර්යයෙන්ම කරන්න... 🙏🙏🙏

  • @KalpaMadushanka-fm5dt
    @KalpaMadushanka-fm5dt Год назад +6

    මට අවුරුදු 25ක් වෙනවා.මමත් මෙ කතා බලන්නෙ හරිම ආසාවෙන්.ඔබලාගෙ මේ උත්සාහයට සතර වරම් දෙවියන්ගේ පිහිට ලැබේවා.

  • @joandewdunir
    @joandewdunir Год назад +15

    ගොඩක් ආසවෙන් බලනවා කතා ටික😍 ඒවා ගොඩක් ලස්සනයි ... මේ කතා අහලා තිබ්බට තේරුනේ අදයි හරියටම .... දුකින් ඉන්න හැමවෙලේම මන් මේවා බලනවා 😓💔ගොඩක් ස්තූතිය 😇🌝🙏සාදු සාදු සාදු

  • @m.samsudeen952
    @m.samsudeen952 2 года назад +41

    මේ ජාතක කතාව අදයි මම දන්නේ.මාත් ගොඩාක් ආසයි ජාතක කතා අහන්න.ගොඩාක් ස්තුතියි .අගේයා.💐💐❤️☘️

  • @rohansampath9343
    @rohansampath9343 2 года назад +11

    තෙරුවන් සරණයි .!!! තව තවත් මෙවැනි ආදර්ශමත් බෝසත් කථා නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා උතුම් ධර්මාවබෝදය අවබෝධ වේවා .!!!

  • @jankaherath188
    @jankaherath188 2 года назад +52

    ජාතක කතා⁣ව එ් විදිහටම අකුරක්නෑර හදලා තියෙනවා ඔබලාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @roshanidunuwila9148
    @roshanidunuwila9148 2 года назад +138

    ⁣උසස්පෙළ ළමුන්ට වටින ජාතක කතාවක්. හරිම ලස්සනයි🌹🌹🌹

  • @iruhashani2443
    @iruhashani2443 2 года назад +26

    හරිම ලස්සනයි...❤️ සැබෑ ආදරයට කළ නොහැක්කක් නොමැත...

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl Год назад +3

    ධර්මය vanasee yana මෙවැනි යුගයක මෙවැනි වටිනා ජාතක katha නිර්මාණය kara සුවහසක් ජනතාව wetha ඉදිරිපත් කිරීමට ganna වෙහෙස ඉතාමත් අගය කොට සලකමිනි .....ඔබටත් obata සහය දැක්වූ samatath obala hadu wadu demapiyantath me pin hethu waasana වේවා ....teruwan saranai ......

  • @thilinikeppetipola9926
    @thilinikeppetipola9926 Год назад +4

    ඔබලාගේ සියලු නිර්මාණ අති විශිෂ්ටයි. තව තවත් මෙවැනි නිර්මාණ සිදු කිරීමට හැකියාව ලැබේවා! මෙසේ සිදු කරන ධර්ම දානයෙන් ඔබ සියලු දෙනාටම පින්
    සිදු වේවා! තෙරුවන් සරණයි !

  • @bhagyamadara9926
    @bhagyamadara9926 2 года назад +23

    ඉතාමත් අනර්ඝ නිර්මාණයක් 👍
    ජාතක කතා එ අකාරයටම දක්වමින් කතාව මනසෙහි රැදෙන අකාරයට ඉදිරිපත් කිරීම විශිෂ්ටයි ♥️😊

    • @NaduniWathsala
      @NaduniWathsala Год назад

      Woodstock🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @otleged8668
    @otleged8668 2 года назад +70

    අද කතාව අරිම ලස්සනයි ❤️මේ වගෙ වැඩ කිරීට ආශීර්වද ලැබේවා❤️

  • @heshanikabral4347
    @heshanikabral4347 2 года назад +34

    තුන්ලොකෙ ශෙෂ්ටතම ආදර කතාව .... සිද්ධාර්ථ උත්තමයා න් යශොදරා උත්තමාවිය

  • @chamedijayarukshi4310
    @chamedijayarukshi4310 2 года назад +16

    ගොඩාක් හොඳින් නිර්මාණය කරල තියෙනවා . තව තවත් මෙම නිර්මාණ කිරීමට ශක්තිය දහිරිය ,ලැබේවා !!! තෙරුවණ් සරණයි !!!

  • @sanathpriyalal3437
    @sanathpriyalal3437 Год назад +13

    ඔබට බොහොම ස්තුතියි ... මෙවැනි නිර්මාණ තව තවත් සාර්ථකව ඉදිරියටත් කර ගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ..!❤

  • @erangaayya9622
    @erangaayya9622 2 года назад +5

    කාලෙකට පස්සෙ දැක්ක පට්ටම ඇනිමේෂන් එකක්. ඉරියව් මෙන්ම කට සෙට් වෙන හැටි බැක්ග්‍රව්න්ඩ් මියුසික් සුපිරියටම බැලන්ස්. තව තවත් නිර්මාණ කරන්න ඔයාලට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 11 месяцев назад +1

    අනේ මේ ජාතක කතා හරිම ලස්සනට ඉදිරිපත් කරලා තියනවා...බලන්න බලන්න ආස හිතෙනවා ❤ බොහොම ස්තූතියි මේ වගේ නිර්මාණ ලබාදෙනවට

  • @nilminiperera7182
    @nilminiperera7182 Год назад +2

    හරිම ලස්සනයි අසාවෙන් බලනවා ස්තූතියි ඔබට ගොඩක් මහන්සියෙන් මේවිඩියො වහදලාදන ඔබට තෙරුවන් සරණයි තවත් මේවනිවිඩියො දන්න ශක්තියලැබේවා ස්තූතියි

  • @ඉසුරුමධුසංඛප්රේමචන්ද්ර

    ලපටි සිනා චැනල් එකෙන් අලුත් ජාතක කථාවක් දාලද බලන්න you tube අාව විතරයි . ක්ෂණික දැක්කා මේ ජාතක කතාව දාල තියෙනවා. බොහොම පිං.හරිම සතුටුයි.

  • @සිතුකපෙරේරා
    @සිතුකපෙරේරා 2 года назад +10

    me wage digatama jathaka katha denna... hari watinawa...
    sambula jathakaya
    gandathindu jathakaya
    ananusochiya jathakaya
    thandulanali jathakaya
    kosambi jathakaya ,... wage...

  • @Sssssssss9760
    @Sssssssss9760 2 года назад +69

    මෙකෙ A/L වලට ගොඩක් වටිනවා
    A/L වලට තියන කතා මෙ වගෙ දැම්මොත් අපට මතක තියා ගන්න ගොඩක් ලෙසියි 🙏

  • @IroshanDasith
    @IroshanDasith 2 месяца назад +4

    ඔයාලගෙ
    චුල්ල දනුද්දර ජාතකය
    ස්වර්ණතිලකා ජාතක කතාව
    අනුරුද්ද කුමාර කතා වස්තුව
    සද කිදුරු ජාතක කතාව
    A/L sinhala walata marama watinw ❤❤

  • @SANDARUWANKOWSHALYA
    @SANDARUWANKOWSHALYA 6 месяцев назад +3

    මගේ උත්තාමාචාරය අප බුදුරජාණන් වහන්සේ හා යශෝදරා දේවියට❤❤

  • @IshankaDilhani-g4h
    @IshankaDilhani-g4h 10 месяцев назад +5

    මේ විශ්වයේ ලස්සනම ආදර කතාව සිද්ධාර්ථ යසෝදරා 💖

  • @dehamiraveeshasenanayaka2666
    @dehamiraveeshasenanayaka2666 Год назад +1

    හරිම ලස්සනයි හැම ජාතක කතාවක්ම බලන්නේ හරිම ආසාවෙන් , මේ වගේ තවත් ලස්සන නිර්මාණ ඉස්සරහටත් කරන්න ශක්තිය ලැබේවා!

  • @ChandimaMadumali-gz4hf
    @ChandimaMadumali-gz4hf Год назад +1

    Bohoma agei harima rasawath mama hamadama hawasata paule hamomath ekkama balanawa hugak pin mewage nirmana genawata budusaranai

  • @thisaththisath1014
    @thisaththisath1014 Месяц назад +2

    අද කාලේ තමන්ගේ පතිවෘතා ධර්මය රකින ස්ත්‍රීන් නොමැති ම තරම්. එත් මේ කතාව බලන හැමෝම මේකේ ආදර්ෂය ලබා ගන්න එක ලොකු බාග්‍ය ක්‌ 🙏🙏😊😊

  • @r.dhammapali778
    @r.dhammapali778 Год назад +62

    කතාව ලස්සනට කරලා තියෙනවා. නමුත් සඳ කිඳුරා කියන්නේ ඉනෙන් උඩ කොටස මිනිස් රුපය සහ ඉනෙන් යට කොටස කුරුළු රූපයක් තිබුණු පිරිසක්. අර්ධ දේව කොට්ටාසයක්. ඉන්දුනීසියාවේ මෙම සඳ කිඳුරන් බහුලව සිට තිබෙනවා. අදටත් පැරණි සිතුවම් සහ කැටයම් බහුලව දක්නට ලැබෙනවා. මනොහාරා නම් සඳ කිඳුරියක් නමින් සැදූ ප්‍රකට සංචාරක හෝටලයක් පවා තිබෙනවා බොරෝබුදුර් අසල. මේ සත්ව කොට්ටාශය ඉතාම පින්වත් ගුණවත් සුන්දර අහිංසක පිරිසක් බවයි සදහන් වෙන්නේ. මිනිස් ලෝකය දුස්සීල වෙනකොට මේ උතුම් සත්වයින් වඳ වෙලා ගිහින් කියලයි කියන්නේ.

    • @UnknownUser-bb3go
      @UnknownUser-bb3go 8 месяцев назад +2

      යට කොටස මාලුවෙක් වගේලු 😮

    • @iamkaviyah
      @iamkaviyah 6 месяцев назад +2

      ​@@UnknownUser-bb3go ඒ දියකිදුරන්. මේ කියලා තියෙන්නෙ සඳකිදුරන් ගැන ❤

    • @JayarathnaJayarathna-vo1di
      @JayarathnaJayarathna-vo1di 6 месяцев назад

      😊

    • @rasangasomarathna
      @rasangasomarathna 5 месяцев назад

      මාලුවෙක් ගන්න බ්‍රහ්මදත්ත දැගලුවේ මාළු ටැංකියකට දාන්නද...?

  • @nilminifernando5548
    @nilminifernando5548 2 года назад +20

    ලස්සනම කතාවක් මෙවන් ඉතිහාසගත කතා වඩ වඩාත් වැඩියෙන් දකින්න ඉදිරියෙදි හැකි වෙිවා 🙏🙏🤗🤗

  • @Sahan2000
    @Sahan2000 2 года назад +6

    හිත් සනසන දැනුම බෙදන ලස්සන වැඩක් බුදුසරණයි ඔයාලට

  • @nadeekapramarathna5659
    @nadeekapramarathna5659 Год назад +4

    මට අවුරුදු 35යි. දැනට විදෙස්ගතවෙලා ඉන්නෙ . වැඩ ඇරිලා , නාලා , කාලා ඇදට ඇවිල්ලා මේවගේ ජාතක කතා ,කාටූන් 7 / 8ක් බලලා තමයි නිදා ගන්නෙ . මාත් හරිම ආසයි මේ ජාතක කතා වලට. බාගෙට ඇදුම් ඇදගෙන විගඩන් නටන ඒවට වඩා ඇත්තටම මේවායින් වැදගත් කරුණු ඉගෙන ගන්න පුළුවන් ❤

  • @mallikashanthi168
    @mallikashanthi168 2 года назад +27

    මෙවැනි අගනා නිර්මාණ ඉතා දුර්ලබයි.මෙවැනි ජාතක කතා නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා!..

  • @muhammedfouzan9030
    @muhammedfouzan9030 2 года назад +6

    Obathumata godak pin meka mama 10wasare 2009 sinhala sahithya pothe tibba mewage hoda adarshamath katawalen minissunge saha lamange sithwalata hoda situwili pahala wenawa

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup Год назад +2

    ❤කියන්න වචන නෑ හරිම ලස්සන යි. මම හරිම ආසයි ජාතක කතා අහන්න, දැන් බලන්නත් පුලුවන් නිසා සුපිරි, දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ කරන දේට සම්බන්ධ වන සියලුම දෙනාට ගොඩාක් පින්. තෙරුවන් සරණයි..🙏

  • @rotumbasaradahimi
    @rotumbasaradahimi 2 года назад +22

    ගොඩක් පින් මේ උතුම් පුන්‍යක්‍රියාවට.

  • @sadeepaanuradhi3525
    @sadeepaanuradhi3525 2 года назад +20

    මේ ලෝකයේ ශ්‍රේශ්ටම පරම පවිත්‍ර ආදරය වන අප මහ බෝධි සත්ත්වයන් වහන්සේගේත් යශෝදරා උත්තමාවියගේත් ආදරයයි .අනේ මේ සත්‍ය සිදුවීම් විදියට දකිද්දී කදුලු එනවා.ඔබසියලු දෙනාටම ගොඩාක් පින් සිදු වෙනවා.

  • @chanakakularathna8653
    @chanakakularathna8653 Год назад +2

    Aya ithin kiyala wadak na marama dakshai patta lassanai සුපිරි .😍😍😍😍😍😍👌👌👌👌👍👍👍🙏🙏

  • @mashifrenando6954
    @mashifrenando6954 Год назад +57

    අද කාලේ යශෝදරාලා නැතුවත් නෙමෙයි ...සිදුහත්ලා නැතුවත් නෙමෙයි ...හැබැයි පව පින අනුව තමයි හැමදේම අපිට ලැබෙන්නේ 😢❤

  • @sunandagunasekara1878
    @sunandagunasekara1878 Год назад +5

    මෙවැනි ලෙස ජාතක කතා මිනිස්සු අතරට ගෙන ඒක ඉතාමත් හොද උත්සාහ ක්...සුභ පතනව ❤️

  • @Minod-f2w
    @Minod-f2w 2 года назад +37

    ඔවට තමා කියන්නෙ සංසාරගත ප්‍රේමය කියලා ❤

  • @Ama_vlogs
    @Ama_vlogs Год назад +11

    A/l වලට තියෙන කතාවක් ස්තූතී ඔබට ගොඩක් පින් මේවා දානවට මේ වගෙ අනුරුද්ද කුමාර කතා වස්තුවත් දාන්නකෝ මේ වගෙ වීඩියෝ බලද්දි හොදට මතක හිටිනවා🙂💗

  • @nuwanpathirana4104
    @nuwanpathirana4104 2 года назад +46

    කිඳුරිය ඇත්තටම ලස්සනයි

  • @bagyagamage6746
    @bagyagamage6746 Год назад +2

    Uthum pavithra yashodara dewiyathath uthum budupiyanan wahansetath mage namaskaraya wewa🙏🙏🙏 ewagema apita mewade uthum budupiyanan wahansege paramitha katha gena oyala hamotama gawthama buddha shasanayedima nirwana awabodakaraganna labewa🙏🙏🙏

  • @FairyWorld
    @FairyWorld 2 года назад +10

    ලස්සන නිර්මාණයක් ..

  • @DinethNimsara-j1i
    @DinethNimsara-j1i 22 дня назад +2

    පට්ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AmaliDangalla
    @AmaliDangalla 6 месяцев назад +1

    ඇත්තට ම මෙම නිර්මාණ ඉතා ම තාත්විකව කරලා තියේ ..හරි ම සතුටුයි .මෙවන් නිර්මාණ තවත් ඔබ කණ්ඩායම ට සිදු කිරීමට හැකි වේවා ..ජය වේවා ...❤❤❤

  • @mnfnadeera2478
    @mnfnadeera2478 Год назад +1

    මම මේවා හරිම ආසාවෙං බලන්නේ අක්කියෝ. ඔයාගෙ කටහඬත් හරිම ලස්සනයි. ඔයාට අපිට මේවගේ දේවල් දෙනවට ගොඩක් පිං හැමදාමත් ආදඓයි ඔයාට....❤

  • @amandhiimesha3975
    @amandhiimesha3975 2 года назад +5

    ඉක්මනට තව ජාතක කතාවක් දාන්න ..හරිම ලස්සනයි මෙ කතාවත්. ඔයාල දාන කතා නියමයි. Special jataka kata mehema blnna hrima asay..

  • @SisiraSenarathna-y2i
    @SisiraSenarathna-y2i 9 месяцев назад +3

    මේක මාර්තු මසයේ බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා යසෝදරාදේවිය ට

  • @wasantharajapaksha434
    @wasantharajapaksha434 8 месяцев назад +2

    Polonnaruwa api wasak poyta me nattiya ragadkwanawa ithin harima lasani harma hagim bari mama inne pothe gurata mata dan wayasa50 wanawa harimaasawn karanni ane sadu 🎉❤

  • @nimeshasewwandi3637
    @nimeshasewwandi3637 2 года назад +8

    පාඩම කියවලා මෙකා හොයලම බැලුවා
    දැන් හොදටම මතකයි❤️thank you හරිම ලස්සනයි

  • @wajirakumara2497
    @wajirakumara2497 Год назад +2

    මාර ලස්සනට වැඩේ කරනවා ඇත්තමයි මේ වගේ දේවල් තමයි අපි අගය කරන්න ඕන.මමත් බලනවා බබාල දෙන්නත් එක්ක

  • @nethuu6585
    @nethuu6585 Год назад +8

    Dilko karar ayaya..ඇහුන දේ කිව්වෙ...වැරදියට හිතන්න එප..ගොඩක්ම ලස්සනයි

  • @dasunpriyadarshana8659
    @dasunpriyadarshana8659 3 месяца назад +2

    මම නම් ජාතක කතාවලට හරිම අාසයි ජය වේවා

  • @gamingENZI
    @gamingENZI Год назад +10

    මේ කතාව හරිම ලස්සනයි බලන්නත් ආස හිතෙනවා.
    හරිම ලස්සනයි.. ❤️❤️❤️

  • @thushariudayanganie2680
    @thushariudayanganie2680 2 года назад +5

    ඇත්තටම මාර ලස්සනයි...හරිම සතුටුයි.ඔයාලා හැමෝමට පිං.ඒ වගේම තව තවත් ලස්සන vedio හදන්න ශක්තිය ලැබේවා...💐🙏

  • @nimeshikamadhumali7851
    @nimeshikamadhumali7851 Год назад +2

    Hari lassanai ane puduma asawakin balanne. Amazing kiyanna wachana ne e tharamma lassanai

  • @nishanthipradeepika387
    @nishanthipradeepika387 2 года назад +5

    Wow. Oyalage me katha harima lassanai. Harima asai balanna. Hemadama balanawa oyala aluth ekak dalada kiyala. Thawa godak katha me widiyata hadala dannakoo. Oyalage gamanata suba pathanawa

  • @devikafernando2651
    @devikafernando2651 2 года назад +3

    Namo budhaya...
    Harima lassami

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 11 месяцев назад +2

    මේ නිර්මාන හරිම වටිනව බොහොම ස්තූති 🥺❤️

  • @DL12323
    @DL12323 Год назад +12

    අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේටත් යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේටත් මාගේ නමස්කාරයම වේවා!!🙏🙏🙏😇 මෙම නිර්මාණය කර අපට බැලීමට සැලැස් වූ ඔබ සැමට බොහොම පිං😇

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад +2

    ලස්සනයි
    Thank for sharing

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 3 месяца назад +4

    ,කතාව රස වෙන්න කියල මේ වගේ කතාවකින්වත් මස් මාලු රස බවද කියන්න එපා,මොකද මස් කන්න ආස අය තව වැඩියෙන් කනවා,අහිංසක සත්තු ගොඩක්ම අසරණ වෙනවා ජීවිත අහිමි වෙන්නෙ එයාලට 😔❤❤

  • @Arunasiri189
    @Arunasiri189 8 месяцев назад +2

    මම අවුරුදු 40ක අම්මා කෙනෙක් ,මමත් දරුවන් එක්ක හරි ම ආසාවෙන් බලන්නෙ ස්තූතියි ❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 Год назад +1

    මම අද තමයි දැක්කෙ , හරිම ලස්සනයි ,,,,,,, උත්සාහය ඉතාමත් සාර්ථකයි , ඉංග්‍රීසි භාශාවෙනුත් හඩකවන්න පුළුවන් නම් ගොඩක් හොදයි 🌹🌹🌹🌹🌹

  • @mankumari4094
    @mankumari4094 2 года назад +5

    Ahala thibba widiyatama katha thiyanaw..budusaranai 🙏🙏🙏🙏

    • @LapatiSina
      @LapatiSina  2 года назад +1

      Budusaranai ❤️🙏

  • @දුරුතු
    @දුරුතු 2 года назад +1

    අහම්බෙන් දැක්කෙ. හරිම ලස්සනට කතාව හදලා තියෙනවා.

  • @TravelingPisso
    @TravelingPisso 2 года назад +11

    දිගටම මේ වගෙ ජාතක කතා දන්න. Wow 😍

  • @mrbandara9272
    @mrbandara9272 Год назад +3

    Godak hodai me widiyata katawa matak hitenawa jataka katha okkoma hadana sakktiya lebewa

  • @yohanblogs
    @yohanblogs Год назад +3

    Deparak hithanna deyak ne patta lassanai maru

  • @prarthanawijethunga6321
    @prarthanawijethunga6321 Год назад +3

    Harima apurui.. idiriyatath mewage nirmana karnna

  • @MusicWorldTv.
    @MusicWorldTv. Год назад +4

    මම අවුරුදු 25 වෙන තරුණයෙක් ඇත්තටම මං ගොඩක් අසාවෙන් බලන්නෙ. ජිවිතෙට ආදර්ශමත් කතා පුවතක්....දැන් ඉන්න නංගිලා මල්ලිලාට මට කියන්න ද ඉන්නේ ඔයාලත් මේවා බලන්න මේවා හිතට ගන්න ඔබේ ජීවිතේ හදාගන්න... මොන තරම් ලස්සන ආදර කතාවක් ..ඔබත් ඔබේ ආදරය සමඟ මේ වගේ හැමදාම සතුටින් ඉන්න බලන්න...

  • @nimHuawei
    @nimHuawei Год назад +6

    ලස්සනයි

  • @priyadarshanipriyadarshani4550
    @priyadarshanipriyadarshani4550 9 месяцев назад +2

    හරි ලස්සන කතාවක් හදපු එක්කෙනා ට ස්තුතිය ,❤

  • @sandunidisanayake5695
    @sandunidisanayake5695 2 года назад +14

    නිර්මාණය හරිම විශිෂ්ටයි..තව තවත් මෙවැනි නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @LapatiSina
      @LapatiSina  2 года назад +2

      Thank you ❤️🙏

    • @sachithriswarnamali8764
      @sachithriswarnamali8764 Год назад

      ​@@LapatiSina roman catholic jesu ge prathihaarya kathath me wage hadala dennako

  • @wijewije4568
    @wijewije4568 2 года назад +3

    ගොඩක් වටින වැඩසටහනක් 🙏🙏 බෝහෝම ස්තූතියි

  • @pabasaradissanayaka421
    @pabasaradissanayaka421 Год назад +2

    උසස්පෙළ ලියන අපිට මෙවා හුගාක් වටිනවා 🥺❤️..
    Thank you ❤️

  • @KalyaniSenadeera
    @KalyaniSenadeera 6 месяцев назад +2

    ඕගොල්ලන්ගෙ කතා නම් හරිම ලස්සනයි❤

  • @Sanjeewani-xk7mw
    @Sanjeewani-xk7mw 10 месяцев назад +2

    Ou mawa harima watinawa

  • @lahirulakshitha9896
    @lahirulakshitha9896 Год назад +8

    මට අවුරැදු 40ක් වෙිලත් මම මෙිවා බලන්නේ හරි සතුටිෙන් එචරකටම හොදයි

  • @buddhikadissanayake9412
    @buddhikadissanayake9412 Год назад

    ලොකු පුංචි කාටත් එකවගේ රසවිදින්න පුලුවන් .බොහොම පින් මේ ක්‍රියාවට

  • @Lion.boy1233
    @Lion.boy1233 3 месяца назад +3

    කිදුරා තනි නොකර හැඩූ කිදුරිය යශෝධරා දේවියට නමස්කාරය 🙏🙏🙏

  • @WajiraSrimathi
    @WajiraSrimathi 2 месяца назад +1

    සුපිරි මාරම ලස්සනයි

  • @shaminthabitar1021
    @shaminthabitar1021 Год назад +22

    මමත් විශ්මයට පත් වුනා මේ නිර්මාණයන් දැකලා මෙච්චර දක්ෂතා තියෙන අය මේ රටේ ඉන්නවද කියලා..ඒ අය ඉන්න රටෙි ළමයින්ට බලන්න තියෙන්නේ ඉංදියානු පඩංගු කාටුන් සහ බටහිර යකඩ ගොඩවල් එක්ක ගනු දෙනුකරන විගඩං විතරනේ...අඩුම තරමේ පෝය දවසකටවත් ළමයින්ට බලන්න මේ වගේ නිර්මාණයක් දෙකක් පුධාන නාලිකාවක විකාශනය කරන්න බැරිද? මෙයාලගේ නිරිමාණ වල යම් යම් තාක්ෂණීක වැඩිදියුණු වීම් සිදු කලානම් ලෝක මට්ටමින් ඇගයීම් ලබන්න පුලුවන්..ඒසදහා ශක්තිය ධෛර්ය වැඩේවා..!!!