Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපි පුංචි කාලේ අවුරුදු කිව්වාම කොච්චර සතුටු වුනාද.... අනේ පුංචි දරුවන්ගේ හිත් පුරවන්න දෙමාපියන් හැමෝටම හැකි වේවා...
සිංහල සංස්කෘතියේ වෙනම පැතිකඩක් රෝහන බැද්දගේ ශූරීන්.. එතුමාට දීර්ඝායුශ ❤❤🙏🙏🙏... තව තවත් මෙවැනි නිර්මාණ බිහිකරන්න ලැබේවා ❤❤
Ado gihan aiyye
තාමත් මේ සින්දුව අහනවා අවුරුද්දට 2k23 ❤
මේ වැනි හෙළය සනසන නිර්මාණ කරන කලාකරුවන්ට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!
සුරි කෑරිය මංගල්ලේ අහලා මේක ඇහුවට පස්සෙ පොලොව පලාගෙන යන්න හිතුන බම් 😅😅
ඒ කාලේ තමයි ඇත්තටම අවුරුදු තිබුනේ..අවුරුදු කියනකොටත් එන ඒ පරිසරයෙන් අපු සුවද ඒ සද්ද දැන් හීනයක් වෙලා😮💨.අදටත් මේ සින්දුව මාර විදියට දැනෙන්නේ 🥰
2024 th අහනවා.කවදාවත් එපා වෙන්නෙත් නැති පරන වෙන්නෙත් නැති සින්දු මේවා🎉❤ 😩💃
Aniwa🎉🎉
awrudu sindu serama maru .❤
අවුරුදු කාලෙට දාන ඇඩ් වලින් ලස්සම ඒව තියෙන්නේ itn එකේ. ගැමිකම අවුරුදු කාලෙ ලස්සන මාර විදියට දැනෙනව ඒවගෙන්
Aththa
Ou aththa
Sira
අහනකොටම අමුතු හැගීමක් එන සිංදුවක් තමයි ❤
සූරිය මංගල්ලේ ගීතයේ අර්ථය. සහ lyricsතුන් හෙලේ හැඩ අලුත් කරංඑන්නෙ අවුරුදු කුමරු බොලංසූරිය මංගල්ලේ..නැන්දෙ කළු කුණු මුත්තා පුදන්පිහිට ලැබ දෙවි හතර වරං සූරිය මංගල්ලේ..කොවුලගේ.. අඩහැරේ ඇහුනො ඇහුනෝ ලග වාගේ..ගංකරේ.. පැටියනේ.. ආවො ආවෝ කෙලි සද්දේ..නොනගතේ නැවතුනේ..හනිකෙ හනිකෙ වැඩ ඇරඹෙන්නේ..කෙල්ලනේ.. කොල්ලනේ පදිමු පදිමූ ඔන්චිල්ලේ..පැණි කැවුමේ.. රස අපේ..නැටුවො නැටුවෝ.. දිව දිගේ..කෙලි පොලේ.. කජු වලේ බැලුවො බැලුවෝ තරගෙ මේ..රබානේ.. ඇවිලුනේ.. කිව්වො කිව්වෝ පද පැතිරේ..නව සදේ.. දැකුමෙනේ.. පිරුනො පිරුනෝ කිරි ඉතිරේ..මේකේ නොතේරෙනවා ඇත්තේ නැන්දෙ "කළු කුණු මුත්තා පුදන්" කියන කොටස වෙන්න ඕනේ. මේගැන මගේ පරණ මිත්‍රයෙක් අහලා පෝස්ට් එකක් දාලා තිබුනා. ඒකට පිළිතුරක් විදිහට ලියපු කමෙන්ට් එක තමයි පහළ තියන්නේ.කුණු මුත්තා පිදීම කියන්නේ පරණ චාරිත්‍රයක්.ඒක කරන්නේ පරණ අවුරුදු දවසේ.කුස්සියේ ඉතිරිවෙලා තියන කුණු රොඩු ඔක්කොම කුල්ලකට එකතු කරලා, ගෙවිච්ච ඉලපතත් ඒකට දාලා කැලේට ඒක ගිහින් දානවා. මේක කරන්නේ එ ගෙදර ඉන්න වැඩිහිටි කාන්තාව.ලිපේ පරණ අලුත් අයින් කරලා, ලිපේ අලුතෙන් ගොම ගාලා ගන්න එකත් මේකේ කොටසක්. සමහර පලාත්වල මේක අළු මුත්තා පිදීම කියලා හදුන්වලා තියනවා. අහලා තියන විදිහට සමහර ප්‍රදේශවල මේ චාරිත්‍රය තාම කරනවා. ඒකෙන් යම් පිහිටක් ලැබෙනවා කියලා විස්වාසක් පවතිනවා.
මං බැන්දේ මාතරට... මාතරත් ටිකක් ගමක මං දැන් ඉන්නේ.. ඉතින් මෙහේ අම්මා ඕක කරා.. මං මීට කලින් දැකලා නෑ.. මේ අවුරුද්දේ තමා ඒ චාරිත්‍ර කරනවා දැක්කේ..
මේ පරම්පරාව නැති වෙන කොට ලන්කාවක් නෑ 😢😢😢 රෝහණ බැද්දගේ කලාකරුවාණනි ..නිරෝගි සැප ලැබේවා ඔබට දීර්ගායුශ ලැබේවා
රටක් කියන්නේ සිංදු නෙමෙයි බොල 😂
අර කුනුහරැප සිංදුව හදපු එකාට හෙන වදින්න හිතා ගනිනකෝ අපේ රට පිරිහිලා තියෙන තරම 😢😢😢😢
නිහතමානී කලාකරුවෙක්ගෙ මාර ලස්සන සිංදුවක් . මෙච්චර විරුපි කරලාත් රොහන සර් කිසිම ඇක්ශන් එකක් ගත්තෙ නෑ . උන්ට හොද පනිශ්මන්ට් එකක් දෙන්න ඔනෙ අයෙ ඔහොම නොකරන්න
මාරම ලස්සනයි ❤❤🎉 2023 අහන කට්ටිය කෝ
😍🌍
ඒකාලේ කියල වැඩක් නෑ.......
වාව් බියුටිෆුල් හරිම ලස්සනයි යන්න හිතෙනවා ලංකා සුභ පාර්තනා කරනවා 💚💚💟💜️❤️❤️❤️💜️
අවුරැදු කිව්ව ගමන් හිතට එන්නේ රෝහණ බැද්දගේ මහත්තයගේ මේ සින්දුවයි ජාතික එකේ සිරිලකපිරි අවුරැදු සිරි සින්දුවයි🥺❤
ek nm atta❤😊
😊😊
මේ වගේ සිංදුවක් අහලා අපේ කම දැනෙන්නේ නැහැ කියන්නෙ උන්ගෙ ජාතකයේ අවුලක්.
විකෘති කරපු සින්දුව අහපු නැති හින්දා මේ සිංදුවෙ රස කලින් විදියටම දැනෙනව ❤😢😢
2024 මෙි සිංදුව අහන අය කෝ බලන්න ❤❤❤❤
🎉
මම
🙋
ඔව් ..රෝහණ බැද්දගේ මහත්මයාගෙ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ....
ඔ
මං 2024 ත් අහනවා
දැන් අහද්දී දුක හිතෙනවා....❤️🥀
Me wage හොද sinduwakata neda අර ආතල් දිලා තියෙන්නෙ😪😪😪 මෙක අහානකොටත් එක ඇහෙන්නෙ😪😪
😁😅
😂
සුපිරි ගීත රචනයක්...සුපිරි ගායනයක්....❤️
ලස්සන සිංදුවක්.. Cover Song එක හින්දමයි ඇවිල්ලා බැලුවේ..එතකන් අහලා තිබ්බෙ නෑ❤
❤okapathanat pin sidda wenna meka ahuwamai
(හෝ හෝ ....)තුන් හෙළේ හැඩ අලුත් කරන් (ඕ හො) - එන්නෙ අවුරුදු කුමරු බලන් (ඕ හො)සූරිය මංගල්ලේ - //නැන්දෙ කලු කුණු මුත්තා පුදන් - පිහිට ලැබ දෙවි හතරවරං - //සූරිය මංගල්ලේ - //කොවුලගේ අඬහැරේ - ඇහුන ඇහුනෝ ළඟ වාගේ (ඕ හො)ගංතෙරේ පැටියනේ - ආවෝ ආවෝ වෙඩි සද්දේසූරිය මංගල්ලේ - //නොනගතේ නැවතුනේ - හනිකෙ හනිකේ වැඩ ඇරඹෙන්නේ (ඕ හො)කෙල්ලනේ කොල්ලනේ - පදිමු පදිමු ඔංචිල්ලේතුන් හෙළේ හැඩ අලුත් කරන්....පැණි කැවුමේ රස අපේ - නැතුවො නැතුවො දිව දිගේ (ඕ හො)තෙලි තුඩේ - කජු වලේ - පැලුවො පැලුවෝ දර කැලේ සූරිය මංගල්ලේ - //රබානේ ඇවුළුණේ - කිව්ව කිව්වෝ පද බැඳුනේ (ඕ හො)අවසඳේ දැකුමෙනේ - පිරුනො පිරුනො කිරි ඉතිරේ තුන් හෙළේ හැඩ අලුත් කරන්
සුව පිරි අලුත් අවුරුද්දක් වේවා
නන්දා ත් ඉන්නව නේද 😍💕
ඔකපතන අහල මේක බලන්න ආපු උන් කෝ😂😂
මේක මේ බැලුවේ first time 😁
රංවල බලකායට ජයෙන් ජයම අත්වේවා!
,
අහපු ලස්සනම සින්දුවක් ❤
මේ අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වේවා
2014 ඒ කාලේ 🤗
Ape duge favorite song eka 😊❤
ඉස්සර අවුරුදු කිව්වාම එන හැගීම. ඒ කාලේ අපි කොච්චර සතුටින් හිටියාද..
සිරාවටම
Ranwala Balakaya!!!! Wow Performance!!!!
Wow! Niyamai. I really like this song.
එකනම් නියමයි ❤️❤️❤️❤️👌👌👌👌🙏🙏🙏🙏
Lassana sinduwak.mt adambara hithenawa🤗🤗🤗🤗💪
Matath
අවුරුදු ලස්සනට තිබුන දැනුන කාලේ..❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤
Kemathi song eka❤❤❤❤
Oba thumata deerga ayusha labewa obathumage me geethaya wagema obage hada ithama manaram ape pasalata awa oba thuma.uthum u Geetha nirmanaya karata mage gaurawaya obathutama
When remind, never comes that golden era again ♥️😢
රෝහණ බැද්දගේ.....❤
හරිම ලස්සන සින්දුවක්❤
දන්න කෙනෙක් මේකේ lyrics දාන්න...
සුපිරි ❤❤❤❤❤
eththatama harima lassana apee kale sinduvak
ඒ කාලේ ආයෙ එනවනම් ❤️❤️
රෝහණ බැද්දගේ ❤
ගොඩක් ලස්සන natunak
harima lassani me song aka
ජය ජය
සුපිරි🥰♥️👍🙏
අනෙ මරු එක 🥰🥰
Supiri kobalanna ahapuaya
wish your happy new year 2021
කලුකුණු මුත්තා පිදීමේ චාරිත්‍ර අපේ සමාජේට උගන්නන ඕනි.ඒ වගේ දේවල් අපෙන් වියකිලා තියෙන්නේ.
ඒවා මොකටද .උන් ඉගෙනගෙන ඉන්නේ තියන දේ විනාස කිරීම හෝ ඒවා කණුහුප බවට පත්කිරීම දැන් ඉන්න වැඩිහරියක් එහෙමයි.
ITN surya kumara tharagayata apply karanne kohomada?
මම අවුරුද්ද ට ඩාන්ස් කරන්නෙත් මේකට
Ekata full sinduvak thiyenavada
Me wage gayakyo aya kawada bihi wevida neda yaluwane,a katahadawal ahunath amuthu pnak anawa,ape sinhalakama ape hithata thadinma danenawa ahema neda yaluwane,,supiriy,me wage gayakayoo issarahatath bihiwewa,
Aniwaren👍
2024 අහන අය කෝ 🙂💛
Fantastic aurudu song
Itn ❤
Iassra aurudu vibe ek den na
නියමයි 😂😂😂
මාත් මෙක ඇහුවෙ 2024 දි , ඔකපතන නිසා 😁
අයිතියෙන් එක
ලස්සන සින්දුවක් අපි ස්කොලෙ නටන්න හිටියේ❤️
Ane harima asai me wage awurudu samaranna... e kale koi tharam sundarawa aluth awurudu samarala thiyenawada? Harima samagiyen winodayen awurudu samarala thiyenawa..but warthamanaye kisima samagiyak ekamuthuwak ne... aduma tharame චාරිත්‍ර tikawath hariyata karanneha...den inna aya winodaya sadaha party dala drinks aran dance karanawa echcharai... hema awuruddema bimathkama nisa ek pudgalayekuta hari jiwitha haniyak wenawa..ape sinhala සංස්කෘතිය nethi wima harima kanagatui....😥
2024 .me song ek ahana aya kooo 😂 ❤
2023 ත් අහනවා ❤❤❤❤
Lyrics tiyenawada kawruhari laga
Meke lyrics dennmko
ස්තූතියි ඔබ සියලු දෙනාටම❤
ITN මහ ගෙදර
😍
Mewa sindu newe jeewitha katha
2024 th අහනවා ❤
2020 😘😘
❤❤❤❤❤
0:30 මේ ටික වැරදියටමයි ඇහන්නේ 😓
ඒක මේකේ තියෙන විදිය තනිකරම කුණුහරපනේ. නැන්දේ කලු කුණු උත්ත පුදන් 🤐
@@achilles1541නැන්දෙ කළු කුණු මුත්ත පුදංඊට ලැබ දෙවි හතර වරම්
@@karunathilakabanda2876නැන්දේ කලු කුණු මුත්තා පුදන්.. පිහිට ලැබ දෙවි හතර වරම්..
@@achilles1541නෑ.. ඒක කුණු හර්පයක් නෙවෙයි.. එතන කියන්නේ "නැන්දේ කලු කුණු මුත්ත පුදන් පිහිට ලැබ දෙවි හතර වරම්" කියලා.. මේකේ තේරෙන්නෙ නැත්තේ නැන්දේ කලු කුණු මුත්ත පුදන් කියන කොටස වෙන්න ඇතිනේ.. මන් දන්න විදියට යටින් පැහැදිලි කිරීමක් දාන්නම්.. කැමති නම් කියවන්න.. නැන්දේ කලු කුණු මුත්ත පුදන්" kyl thamai ethana kynne..Eka awrudu charithrayak.. ඒකට කියන්නේ "කුණු මුත්තා පිදීම" කියලා කියන්නේ මන් දන්න තරමින්. සමහර පැතිවල "අලු මුත්තා පිදීම කියලත් කියනවද කොහෙද ..parana awrudu dawasedi apee lipe thiyana parana alu ain krl kullakata daala parana ඉලපත් wagee dewaluth thynw nm ewath ekka බැද්දට gihin danawalu.. ekata thamai kunu muththa pidima kynne.. passe lipata aluthin goma mati ehema gaala nekathata lipa gini molawanna hadagannawa.. අපේ ගෙදරත් අම්මා නොනගතේට කලින් හැම අවුරුද්දෙම ලිපේ අලු අස් කරලා ගොම මැටි ගාල සකස් කරනවා මන් දැකලා තියනවා.. අපේ අම්මගෙ ලොකුම යුද්දෙ තියෙන්නෙ ඒකට😅.. ආසයි ඒවගෙ දේවල් වලට මාත්.
ඒක කුණු හර්පයක් නෙවෙයි.. එතන කියන්නේ "නැන්දේ කලු කුණු මුත්ත පුදන් පිහිට ලැබ දෙවි හතර වරම්" කියලා.. මේකේ තේරෙන්නෙ නැත්තේ නැන්දේ කලු කුණු මුත්ත පුදන් කියන කොටස වෙන්න ඇතිනේ.. මන් දන්න විදියට යටින් පැහැදිලි කිරීමක් දාන්නම්.. කැමති නම් කියවන්න.. නැන්දේ කලු කුණු මුත්ත පුදන්" kyl thamai ethana kynne..Eka awrudu charithrayak.. ඒකට කියන්නේ "කුණු මුත්තා පිදීම" කියලා කියන්නේ මන් දන්න තරමින්. සමහර පැතිවල "අලු මුත්තා පිදීම කියලත් කියනවද කොහෙද ..parana awrudu dawasedi apee lipe thiyana parana alu ain krl kullakata daala parana ඉලපත් wagee dewaluth thynw nm ewath ekka බැද්දට gihin danawalu.. ekata thamai kunu muththa pidima kynne.. passe lipata aluthin goma mati ehema gaala nekathata lipa gini molawanna hadagannawa.. අපේ ගෙදරත් අම්මා නොනගතේට කලින් හැම අවුරුද්දෙම ලිපේ අලු අස් කරලා ගොම මැටි ගාල සකස් කරනවා මන් දැකලා තියනවා.. අපේ අම්මගෙ ලොකුම යුද්දෙ තියෙන්නෙ ඒකට😅.. ආසයි ඒවගෙ දේවල් වලට මාත්..
මේ සින්දුව කොච්චර ලස්සනද මේක කාපු උන්ට හෙන ගහන්න ඕන 😒👇
2024 මෙි සිංදුව අහන අය කෝ බලන්න
Kauruhari mele original lyrics dandako 🤣
❤️
මංදමානසිකයෝ කුනුහරප සිංදුව ඇහුවනම් පාඩුවෙ චූන් එකක් අරන් ඉන්නෙ නැතුව මෙතනත් ඇවිල්ල වමාරනවා dry zone කාලකන්නි 90s ලත් එකයි සුනාමියෙන් පස්සෙ උන් කොහොමත් ගොං නෙ
U dan hire🤣🤣hoda wade ponna bijjata🤣🤣
2022..❤️❤️
Best for 2024
2014 -------🎉2024 -------- ?
මේ සිංදුව විකෘති කරපු එකාගෙ පවුල් පිටින් හැදි ගෑවේවා..
🥰
kawda dekke giriraj mahaththayage duwath innawa
Me In no❤❤❤😊😊😊
❤2023❤
ඇත්තම කියනවා නම් ස්වාධීන රූපවාහිනී රූපවාහිනී ඉගැන්වීම සින්දු වැඩසටහන තේමාව හරිම හොනම් ස්වාධීන රූපවාහිනී එක මෙම සින්දු වැඩසටහන තේමාව හරිම හොඳයි ඒකට මම සතුටු වෙනවා මං ආසම සිංදුව තමයි elehera අඩු කරල සූරිය මංගල්ලේ
පුදුම ලස්සන සිංදුවක් ❤❤❤❤❤❤❤❤2024..
2024.04.13❤❤
2023 anymore ❤
අපි පුංචි කාලේ අවුරුදු කිව්වාම කොච්චර සතුටු වුනාද.... අනේ පුංචි දරුවන්ගේ හිත් පුරවන්න දෙමාපියන් හැමෝටම හැකි වේවා...
සිංහල සංස්කෘතියේ වෙනම පැතිකඩක් රෝහන බැද්දගේ ශූරීන්.. එතුමාට දීර්ඝායුශ ❤❤🙏🙏🙏... තව තවත් මෙවැනි නිර්මාණ බිහිකරන්න ලැබේවා ❤❤
Ado gihan aiyye
තාමත් මේ සින්දුව අහනවා අවුරුද්දට
2k23 ❤
මේ වැනි හෙළය සනසන නිර්මාණ කරන කලාකරුවන්ට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!
සුරි කෑරිය මංගල්ලේ අහලා මේක ඇහුවට පස්සෙ පොලොව පලාගෙන යන්න හිතුන බම් 😅😅
ඒ කාලේ තමයි ඇත්තටම අවුරුදු තිබුනේ..අවුරුදු කියනකොටත් එන ඒ පරිසරයෙන් අපු සුවද ඒ සද්ද දැන් හීනයක් වෙලා😮💨.අදටත් මේ සින්දුව මාර විදියට දැනෙන්නේ 🥰
2024 th අහනවා.කවදාවත් එපා වෙන්නෙත් නැති පරන වෙන්නෙත් නැති සින්දු මේවා🎉❤ 😩💃
Aniwa🎉🎉
awrudu sindu serama maru .❤
අවුරුදු කාලෙට දාන ඇඩ් වලින් ලස්සම ඒව තියෙන්නේ itn එකේ. ගැමිකම අවුරුදු කාලෙ ලස්සන මාර විදියට දැනෙනව ඒවගෙන්
Aththa
Ou aththa
Sira
අහනකොටම අමුතු හැගීමක් එන සිංදුවක් තමයි ❤
සූරිය මංගල්ලේ ගීතයේ අර්ථය. සහ lyrics
තුන් හෙලේ හැඩ අලුත් කරං
එන්නෙ අවුරුදු කුමරු බොලං
සූරිය මංගල්ලේ..
නැන්දෙ කළු කුණු මුත්තා පුදන්
පිහිට ලැබ දෙවි හතර වරං
සූරිය මංගල්ලේ..
කොවුලගේ.. අඩහැරේ
ඇහුනො ඇහුනෝ ලග වාගේ..
ගංකරේ.. පැටියනේ..
ආවො ආවෝ කෙලි සද්දේ..
නොනගතේ නැවතුනේ..
හනිකෙ හනිකෙ වැඩ ඇරඹෙන්නේ..
කෙල්ලනේ.. කොල්ලනේ පදිමු පදිමූ ඔන්චිල්ලේ..
පැණි කැවුමේ.. රස අපේ..
නැටුවො නැටුවෝ.. දිව දිගේ..
කෙලි පොලේ.. කජු වලේ
බැලුවො බැලුවෝ තරගෙ මේ..
රබානේ.. ඇවිලුනේ..
කිව්වො කිව්වෝ පද පැතිරේ..
නව සදේ.. දැකුමෙනේ..
පිරුනො පිරුනෝ කිරි ඉතිරේ..
මේකේ නොතේරෙනවා ඇත්තේ නැන්දෙ "කළු කුණු මුත්තා පුදන්" කියන කොටස වෙන්න ඕනේ. මේගැන මගේ පරණ මිත්‍රයෙක් අහලා පෝස්ට් එකක් දාලා තිබුනා. ඒකට පිළිතුරක් විදිහට ලියපු කමෙන්ට් එක තමයි පහළ තියන්නේ.
කුණු මුත්තා පිදීම කියන්නේ පරණ චාරිත්‍රයක්.
ඒක කරන්නේ පරණ අවුරුදු දවසේ.
කුස්සියේ ඉතිරිවෙලා තියන කුණු රොඩු ඔක්කොම කුල්ලකට එකතු කරලා, ගෙවිච්ච ඉලපතත් ඒකට දාලා කැලේට ඒක ගිහින් දානවා. මේක කරන්නේ එ ගෙදර ඉන්න වැඩිහිටි කාන්තාව.
ලිපේ පරණ අලුත් අයින් කරලා, ලිපේ අලුතෙන් ගොම ගාලා ගන්න එකත් මේකේ කොටසක්. සමහර පලාත්වල මේක අළු මුත්තා පිදීම කියලා හදුන්වලා තියනවා. අහලා තියන විදිහට සමහර ප්‍රදේශවල මේ චාරිත්‍රය තාම කරනවා. ඒකෙන් යම් පිහිටක් ලැබෙනවා කියලා විස්වාසක් පවතිනවා.
මං බැන්දේ මාතරට... මාතරත් ටිකක් ගමක මං දැන් ඉන්නේ.. ඉතින් මෙහේ අම්මා ඕක කරා.. මං මීට කලින් දැකලා නෑ.. මේ අවුරුද්දේ තමා ඒ චාරිත්‍ර කරනවා දැක්කේ..
මේ පරම්පරාව නැති වෙන කොට ලන්කාවක් නෑ 😢😢😢 රෝහණ බැද්දගේ කලාකරුවාණනි ..නිරෝගි සැප ලැබේවා ඔබට දීර්ගායුශ ලැබේවා
රටක් කියන්නේ සිංදු නෙමෙයි බොල 😂
අර කුනුහරැප සිංදුව හදපු එකාට හෙන වදින්න
හිතා ගනිනකෝ අපේ රට පිරිහිලා තියෙන තරම 😢😢😢😢
නිහතමානී කලාකරුවෙක්ගෙ මාර ලස්සන සිංදුවක් . මෙච්චර විරුපි කරලාත් රොහන සර් කිසිම ඇක්ශන් එකක් ගත්තෙ නෑ . උන්ට හොද පනිශ්මන්ට් එකක් දෙන්න ඔනෙ අයෙ ඔහොම නොකරන්න
මාරම ලස්සනයි ❤❤🎉 2023 අහන කට්ටිය කෝ
😍🌍
ඒකාලේ කියල වැඩක් නෑ.......
වාව් බියුටිෆුල් හරිම ලස්සනයි යන්න හිතෙනවා ලංකා සුභ පාර්තනා කරනවා 💚💚💟💜️❤️❤️❤️💜️
අවුරැදු කිව්ව ගමන් හිතට එන්නේ රෝහණ බැද්දගේ මහත්තයගේ මේ සින්දුවයි ජාතික එකේ සිරිලකපිරි අවුරැදු සිරි සින්දුවයි🥺❤
ek nm atta❤😊
😊😊
මේ වගේ සිංදුවක් අහලා අපේ කම දැනෙන්නේ නැහැ කියන්නෙ උන්ගෙ ජාතකයේ අවුලක්.
විකෘති කරපු සින්දුව අහපු නැති හින්දා මේ සිංදුවෙ රස කලින් විදියටම දැනෙනව ❤😢😢
2024 මෙි සිංදුව අහන අය කෝ බලන්න ❤❤❤❤
🎉
මම
🙋
ඔව් ..රෝහණ බැද්දගේ මහත්මයාගෙ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ....
ඔ
මං 2024 ත් අහනවා
දැන් අහද්දී දුක හිතෙනවා....❤️🥀
Me wage හොද sinduwakata neda අර ආතල් දිලා තියෙන්නෙ😪😪😪 මෙක අහානකොටත් එක ඇහෙන්නෙ😪😪
😁😅
😂
සුපිරි ගීත රචනයක්...සුපිරි ගායනයක්....❤️
ලස්සන සිංදුවක්.. Cover Song එක හින්දමයි ඇවිල්ලා බැලුවේ..එතකන් අහලා තිබ්බෙ නෑ❤
❤okapathanat pin sidda wenna meka ahuwamai
(හෝ හෝ ....)
තුන් හෙළේ හැඩ අලුත් කරන් (ඕ හො) - එන්නෙ අවුරුදු කුමරු බලන් (ඕ හො)
සූරිය මංගල්ලේ - //
නැන්දෙ කලු කුණු මුත්තා පුදන් - පිහිට ලැබ දෙවි හතරවරං - //
සූරිය මංගල්ලේ - //
කොවුලගේ අඬහැරේ - ඇහුන ඇහුනෝ ළඟ වාගේ (ඕ හො)
ගංතෙරේ පැටියනේ - ආවෝ ආවෝ වෙඩි සද්දේ
සූරිය මංගල්ලේ - //
නොනගතේ නැවතුනේ - හනිකෙ හනිකේ වැඩ ඇරඹෙන්නේ (ඕ හො)
කෙල්ලනේ කොල්ලනේ - පදිමු පදිමු ඔංචිල්ලේ
තුන් හෙළේ හැඩ අලුත් කරන්....
පැණි කැවුමේ රස අපේ - නැතුවො නැතුවො දිව දිගේ (ඕ හො)
තෙලි තුඩේ - කජු වලේ - පැලුවො පැලුවෝ දර කැලේ
සූරිය මංගල්ලේ - //
රබානේ ඇවුළුණේ - කිව්ව කිව්වෝ පද බැඳුනේ (ඕ හො)
අවසඳේ දැකුමෙනේ - පිරුනො පිරුනො කිරි ඉතිරේ
තුන් හෙළේ හැඩ අලුත් කරන්
සුව පිරි අලුත් අවුරුද්දක් වේවා
නන්දා ත් ඉන්නව නේද 😍💕
ඔකපතන අහල මේක බලන්න ආපු උන් කෝ😂😂
මේක මේ බැලුවේ first time 😁
රංවල බලකායට ජයෙන් ජයම අත්වේවා!
,
අහපු ලස්සනම සින්දුවක් ❤
මේ අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වේවා
2014 ඒ කාලේ 🤗
Ape duge favorite song eka 😊❤
ඉස්සර අවුරුදු කිව්වාම එන හැගීම. ඒ කාලේ අපි කොච්චර සතුටින් හිටියාද..
සිරාවටම
Ranwala Balakaya!!!! Wow Performance!!!!
Wow! Niyamai. I really like this song.
එකනම් නියමයි ❤️❤️❤️❤️👌👌👌👌🙏🙏🙏🙏
Lassana sinduwak.mt adambara hithenawa🤗🤗🤗🤗💪
Matath
අවුරුදු ලස්සනට තිබුන දැනුන කාලේ..❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤
Kemathi song eka❤❤❤❤
Oba thumata deerga ayusha labewa obathumage me geethaya wagema obage hada ithama manaram ape pasalata awa oba thuma.uthum u Geetha nirmanaya karata mage gaurawaya obathutama
When remind, never comes that golden era again ♥️😢
රෝහණ බැද්දගේ.....❤
හරිම ලස්සන සින්දුවක්❤
දන්න කෙනෙක් මේකේ lyrics දාන්න...
සුපිරි ❤❤❤❤❤
eththatama harima lassana apee kale sinduvak
ඒ කාලේ ආයෙ එනවනම් ❤️❤️
රෝහණ බැද්දගේ ❤
ගොඩක් ලස්සන natunak
harima lassani me song aka
ජය ජය
සුපිරි🥰♥️👍🙏
අනෙ මරු එක 🥰🥰
Supiri kobalanna ahapuaya
wish your happy new year 2021
කලුකුණු මුත්තා පිදීමේ චාරිත්‍ර අපේ සමාජේට උගන්නන ඕනි.ඒ වගේ දේවල් අපෙන් වියකිලා තියෙන්නේ.
ඒවා මොකටද .උන් ඉගෙනගෙන ඉන්නේ තියන දේ විනාස කිරීම හෝ ඒවා කණුහුප බවට පත්කිරීම දැන් ඉන්න වැඩිහරියක් එහෙමයි.
ITN surya kumara tharagayata apply karanne kohomada?
මම අවුරුද්ද ට ඩාන්ස් කරන්නෙත් මේකට
Ekata full sinduvak thiyenavada
Me wage gayakyo aya kawada bihi wevida neda yaluwane,a katahadawal ahunath amuthu pnak anawa,ape sinhalakama ape hithata thadinma danenawa ahema neda yaluwane,,supiriy,me wage gayakayoo issarahatath bihiwewa,
Aniwaren👍
2024 අහන අය කෝ 🙂💛
Fantastic aurudu song
Itn ❤
Iassra aurudu vibe ek den na
නියමයි 😂😂😂
මාත් මෙක ඇහුවෙ 2024 දි , ඔකපතන නිසා 😁
අයිතියෙන් එක
ලස්සන සින්දුවක් අපි ස්කොලෙ නටන්න හිටියේ❤️
Ane harima asai me wage awurudu samaranna... e kale koi tharam sundarawa aluth awurudu samarala thiyenawada? Harima samagiyen winodayen awurudu samarala thiyenawa..but warthamanaye kisima samagiyak ekamuthuwak ne... aduma tharame චාරිත්‍ර tikawath hariyata karanneha...den inna aya winodaya sadaha party dala drinks aran dance karanawa echcharai... hema awuruddema bimathkama nisa ek pudgalayekuta hari jiwitha haniyak wenawa..ape sinhala සංස්කෘතිය nethi wima harima kanagatui....😥
2024 .me song ek ahana aya kooo 😂 ❤
2023 ත් අහනවා ❤❤❤❤
Lyrics tiyenawada kawruhari laga
Meke lyrics dennmko
ස්තූතියි ඔබ සියලු දෙනාටම❤
ITN මහ ගෙදර
😍
Mewa sindu newe jeewitha katha
2024 th අහනවා ❤
2020 😘😘
❤❤❤❤❤
0:30 මේ ටික වැරදියටමයි ඇහන්නේ 😓
ඒක මේකේ තියෙන විදිය තනිකරම කුණුහරපනේ. නැන්දේ කලු කුණු උත්ත පුදන් 🤐
@@achilles1541නැන්දෙ කළු කුණු මුත්ත පුදං
ඊට ලැබ දෙවි හතර වරම්
@@karunathilakabanda2876නැන්දේ කලු කුණු මුත්තා පුදන්.. පිහිට ලැබ දෙවි හතර වරම්..
@@achilles1541නෑ.. ඒක කුණු හර්පයක් නෙවෙයි.. එතන කියන්නේ "නැන්දේ කලු කුණු මුත්ත පුදන් පිහිට ලැබ දෙවි හතර වරම්" කියලා.. මේකේ තේරෙන්නෙ නැත්තේ නැන්දේ කලු කුණු මුත්ත පුදන් කියන කොටස වෙන්න ඇතිනේ.. මන් දන්න විදියට යටින් පැහැදිලි කිරීමක් දාන්නම්.. කැමති නම් කියවන්න..
නැන්දේ කලු කුණු මුත්ත පුදන්" kyl thamai ethana kynne..
Eka awrudu charithrayak.. ඒකට කියන්නේ "කුණු මුත්තා පිදීම" කියලා කියන්නේ මන් දන්න තරමින්. සමහර පැතිවල "අලු මුත්තා පිදීම කියලත් කියනවද කොහෙද ..
parana awrudu dawasedi apee lipe thiyana parana alu ain krl kullakata daala parana ඉලපත් wagee dewaluth thynw nm ewath ekka බැද්දට gihin danawalu.. ekata thamai kunu muththa pidima kynne.. passe lipata aluthin goma mati ehema gaala nekathata lipa gini molawanna hadagannawa..
අපේ ගෙදරත් අම්මා නොනගතේට කලින් හැම අවුරුද්දෙම ලිපේ අලු අස් කරලා ගොම මැටි ගාල සකස් කරනවා මන් දැකලා තියනවා.. අපේ අම්මගෙ ලොකුම යුද්දෙ තියෙන්නෙ ඒකට😅.. ආසයි ඒවගෙ දේවල් වලට මාත්.
ඒක කුණු හර්පයක් නෙවෙයි.. එතන කියන්නේ "නැන්දේ කලු කුණු මුත්ත පුදන් පිහිට ලැබ දෙවි හතර වරම්" කියලා.. මේකේ තේරෙන්නෙ නැත්තේ නැන්දේ කලු කුණු මුත්ත පුදන් කියන කොටස වෙන්න ඇතිනේ.. මන් දන්න විදියට යටින් පැහැදිලි කිරීමක් දාන්නම්.. කැමති නම් කියවන්න..
නැන්දේ කලු කුණු මුත්ත පුදන්" kyl thamai ethana kynne..
Eka awrudu charithrayak.. ඒකට කියන්නේ "කුණු මුත්තා පිදීම" කියලා කියන්නේ මන් දන්න තරමින්. සමහර පැතිවල "අලු මුත්තා පිදීම කියලත් කියනවද කොහෙද ..
parana awrudu dawasedi apee lipe thiyana parana alu ain krl kullakata daala parana ඉලපත් wagee dewaluth thynw nm ewath ekka බැද්දට gihin danawalu.. ekata thamai kunu muththa pidima kynne.. passe lipata aluthin goma mati ehema gaala nekathata lipa gini molawanna hadagannawa..
අපේ ගෙදරත් අම්මා නොනගතේට කලින් හැම අවුරුද්දෙම ලිපේ අලු අස් කරලා ගොම මැටි ගාල සකස් කරනවා මන් දැකලා තියනවා.. අපේ අම්මගෙ ලොකුම යුද්දෙ තියෙන්නෙ ඒකට😅.. ආසයි ඒවගෙ දේවල් වලට මාත්..
මේ සින්දුව කොච්චර ලස්සනද මේක කාපු උන්ට හෙන ගහන්න ඕන 😒
👇
2024 මෙි සිංදුව අහන අය කෝ බලන්න
Kauruhari mele original lyrics dandako 🤣
❤️
මංදමානසිකයෝ කුනුහරප සිංදුව ඇහුවනම් පාඩුවෙ චූන් එකක් අරන් ඉන්නෙ නැතුව මෙතනත් ඇවිල්ල වමාරනවා dry zone කාලකන්නි 90s ලත් එකයි සුනාමියෙන් පස්සෙ උන් කොහොමත් ගොං නෙ
U dan hire🤣🤣hoda wade ponna bijjata🤣🤣
2022..❤️❤️
Best for 2024
2014 -------🎉
2024 -------- ?
මේ සිංදුව විකෘති කරපු එකාගෙ පවුල් පිටින් හැදි ගෑවේවා..
🥰
kawda dekke giriraj mahaththayage duwath innawa
Me In no
❤❤❤😊😊😊
❤2023❤
ඇත්තම කියනවා නම් ස්වාධීන රූපවාහිනී රූපවාහිනී ඉගැන්වීම සින්දු වැඩසටහන තේමාව හරිම හොනම් ස්වාධීන රූපවාහිනී එක මෙම සින්දු වැඩසටහන තේමාව හරිම හොඳයි ඒකට මම සතුටු වෙනවා මං ආසම සිංදුව තමයි elehera අඩු කරල සූරිය මංගල්ලේ
පුදුම ලස්සන සිංදුවක්
❤❤❤❤❤❤❤❤2024..
2024.04.13❤❤
2023 anymore ❤