මගේ සිංදු සෘතිවලට නෑ කියලා චැනල් ලොක්කෙක් මාව එලෙව්වා | ඒ ලොක්කගෙ සෘතිය අව්ල් වෙලා දැන් රටෙත් නෑ |

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 132

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 День назад +37

    අනේ මමත් ගොඩක් කැමති නිහතමානී, කලාකරුවන් අතරේ කෙනෙක් ..ජයවේවා ❤❤❤❤

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 6 часов назад +6

    සනත් විමලසිරි,,
    සුදා අයියේ, මේ වැඩසටහන හරිම හිතට හරිම සැනසුමක්,ආස්වාදයක් ලබපු ඉතාම හර්ඳයාංගම සංවාදයක්,මම ගොඩාන් ප්‍රියමනාප කලා කරැවෙක්,ගොඩාක් ස්තුතු,,❤️💐🙏

  • @GRCreations251
    @GRCreations251 День назад +25

    හරිම ආදරණීය නිරහංකාර "මනුස්සයෙක් ". ජයවේවා!!!

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c День назад +19

    ආදර්ණීය කලාකරුවෙක්...❤ ඇහැට කදුලක් ආවා.ඔබ වැන්නවුන් දහස් ගනන් ඕනෑ කරන වෙලාවයි මේ... දීර්ඝායු වේවා සනත් සහෝදරයා.❤

  • @TVASIVIN
    @TVASIVIN День назад +14

    අඩෝ සුදා අයියා ... උඹෙ channels ඔක්කොම බලනවා... අද තමයි ලස්සනම program එක බැලුවේ ....❤️❤️❤️❤️❤️

  • @indraamarani3518
    @indraamarani3518 День назад +18

    මං ආදරේ කරන ගරු කරන උතුම්ම උතුම් මනුස්සයෙක් මල්ලියේ ඔයා .හරි පියකරුයි සුන්දරයි .තෙරුවන් සරණයි .සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ලැබේවා .ඔබට ජයෙන් ජය .හැමදාමත්❤️❤️❤️

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 День назад +19

    ආදරණීය සොඳුරුතම කලා කරුවෙක්, බුදු සරණයි.

  • @udayanganimahesikawathudur1975
    @udayanganimahesikawathudur1975 2 дня назад +20

    මගේ ආසම නලුවෝ 3 දෙනෙක් ඉන්නවා,ඉන් එක්කෙනෙක් සනත් ,ඔබට දීර්ඝායුෂ 🙏🥰

  • @prabhasri1279
    @prabhasri1279 День назад +13

    දරැවන්ට දිය යුතු වටිනා උපදෙසක් ලබා දුන්නා ස්තුතියි ගුරැතුමනි.මමත් ගුරැවරියක්.ස්තුතියි සුදත්ත මහත්මයා.ඔබතුමාගේ හොදවැඩ සටහනක්.

  • @nilaniiHerath-b3v
    @nilaniiHerath-b3v День назад +10

    💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙සුදාගෙ මම දකින එකම හොද දේ පිටරට ගියත් සිංහලෙන් කතාකරන්නෙ..හැසිරෙන්නෙ සිංහල විදියට....මිනිස්සු ඔබව දකින්නෙ හරි පණ්ඩිත උද්දච්ච කෙනෙක් විදියට ...ඒ ටික හදාගත්තනම් හරි💙💙💙💙💙මිනිස්සු කොහොමත් ගහන්නෙ එලියට කෙලින් කතාකරන එකාටනෙ...අහිංසක විදියට රඟපාලා ඇතුලෙන් ගේම ගහන එකා හොදයි💙💙💙💙💙💙💙💙💙

  • @nimalperera6742
    @nimalperera6742 День назад +5

    ඇත්තටම හොද කලාකරුවෙක්, වෘත්තියෙන් ගුරුවරයෙක්.ඉතා ම කලාතුරකින් හමුවන කලාකරුවෙක්. ස්තුතීයි සුදා ඔබට!!

  • @Karunawathie-iw3uu
    @Karunawathie-iw3uu День назад +9

    දෙන්නටම බුදුසරණයි 🙏🙏

  • @HarshaniDesilva-w8p
    @HarshaniDesilva-w8p 4 часа назад +1

    බුදුසරණයි සනත් අයියේ ..... සුදා අයියේ ඔයාටත් ගොඩාක් ස්තුතියි මේ වගේ නිරහංකාර , ආදරණීය ගුරු පියෙක් ඔයාගේ වැඩසටහනට ගෙන්නුවාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @EreshaKumari-s8v
    @EreshaKumari-s8v День назад +6

    ආසම නලුවෙක් ඔබතුමා බුදුසරණයි ඔයාට.ආදරෙයි ❤❤❤❤❤❤

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג День назад +6

    ඔබ දෙපළටම දෙවි පිහිටයි බුදු සරණයි

  • @mahishandanushka6426
    @mahishandanushka6426 День назад +8

    සනත් අය්යා 1985 /2000 අපි එක ගමේ එකටම හැදුනු එකට බෑන්ඩ් එකේ එකට හිටිය සහෝදරයා ...බුදුසරණයී ජයවේවා ...

    • @tharakaruweni3971
      @tharakaruweni3971 19 часов назад +2

      අපේ සුන්දර ඓතිහාසික මාතලේ පුරවරයේ දැවැන්ත සුන්දර මිනිසෙක්❤❤

  • @NadeeshaDikkubura-ro3qz
    @NadeeshaDikkubura-ro3qz День назад +2

    මමත් ගුරුතුමියක් ඔබගේ සුන්දර අදහස් හරිම වටිනවා හරිම වැදගත් සාකච්ඡාවක් ස්තූතියි සුදන්ත මහත්මයා ඔබට මෙවන් සාකච්ඡාවන්ට ඉඩ හසර ලබාදෙනවාට

  • @travelweekly07
    @travelweekly07 3 часа назад +1

    සනත් අයියා ගැන කියන්න ගොඩාක් දේවල් තියෙනවා, සනත් අයියා කිංස්වුඩ් වේදිකාවෙන් බිහිවුන අති දක්ෂ කලා කරුවෙක් .. අමිතා රබ්බිඩිගල ගුරු මෑණියන්ගේ යටතේ නාට්‍යය හැදෑරීම සිදුකලා වගේම කිංස්වුඩ් නර්තන කණ්ඩායමේ සිටි විශිෂ්ඨ නැටුම් ශිල්පියෙක් ..
    ඒ ඔක්කොම එක්ක සොදුරු මනුෂ්‍යයෙක්.. හදවතින්ම සුබ පතනවා..!

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 2 дня назад +6

    Mama asama naluwak boru pos natei ratak wateina minisak 🙏🙏🙏👍🌷🌷 obata deerga au wawa sanath sir

  • @CeylonDigitalAcademy
    @CeylonDigitalAcademy 13 часов назад

    හොඳම සහ වැදගත්ම වැඩසටහන.අද තමයි ලස්සනම

  • @RanjaneeLathika
    @RanjaneeLathika 2 дня назад +2

    Ada වැඩ සටහන ගොඩක් ලස්සනයි ඔබ depalata බුදු saranai සියලු දෙවියන්ගේ පිහිටයි ❤ 🙏🙏🙏

  • @vinisudasinghe5705
    @vinisudasinghe5705 13 часов назад

    හරිම නිහතමානී කලාකරුවෙක් හරිම සතුටුයි සැබෑ දක්ෂ යෙක්

  • @somamalwanna2587
    @somamalwanna2587 2 дня назад +3

    බුදුසරණයි සනත් අපි නරිම ආසයි ඔයාගෙම සින්දුවක් අහන්න ❤❤

  • @sarojawelhenge26
    @sarojawelhenge26 День назад +1

    හරවත් කතාබහක්.
    මමත් විශ්‍රාමික ගුරුවරියක්.
    සුන්දර දරු පරපුරක් එක්ක ගෙවීගිය ඒ සුන්දර අතීතය මගේ මුළු ජීවිතයම ආලෝකමත් කළා.
    ස්තූතියි සුදත්ත,මෙවැනි දක්ෂ ගුරු පියෙකුගෙන් සමාජයට දුන් හරබර ආදර්ශයට.
    තෙරුවන් සරණයි !❤️🙏

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 10 часов назад

    සනත් විමලසිරි හරිම නිහතමානී ආදරණීය චරිතයක්

  • @kalyanirohini1738
    @kalyanirohini1738 День назад +4

    හරිම හරවත් රසබර කතා බහක්, සමවැදිලා අහන් ඉන්න පුලුවන්, 🙏🙏🙏❤❤❤

  • @indranigamage4717
    @indranigamage4717 15 часов назад

    මොහුට හොඳ දේශපාලනික කියවිමක් තියෙනව.මම ඇහුව මෙයාගෙ දේශපාලන වෙිදිකාවක කතාවක්.හිතාගන්න බැරිවුණා මෙ ඒ කලාකරුවාද කියලා .ආදරෙයි සහෝදරයා .තෙරුවන් සරනයි .

  • @premarathnes.d.9110
    @premarathnes.d.9110 День назад

    සුදත් .මල්ලී .හරිම සුන්දර ..ඒවගේම .හොඳ .නමක්.තියාගෙන .සිටින .සනත්.විමලසිරි.කියන..මාත් ඉතාමත් කැමති .සොහොයුරෙක්.ඉතින් .මා.එම.සොහොයුරා ගෙ.ඉදිරියටකරගෙන යනසියලුමකටයුතු සාර්ථක වේවායි .මාඒගෙම.සුදත් .මල්ලී ට .බොහොමයක් ස්තුතියි .මෙවෙනි ෆොරෝගෙම්.ගෙන දුන්නා ට

  • @Tryandreams
    @Tryandreams День назад +1

    මන් ආසම තවත් චරිතයක්,,මදුරුකොය්ල් ඇඩ් එක 👍👍❤️❤️❤️❤️

  • @KgNishantha-y5s
    @KgNishantha-y5s День назад +1

    ඒකත්මරු කයිවාරුව😁
    කැමතිම චරිතයක් සනත්විමලසිරි මහත්මයා
    හරිම වැදගත් සාකච්චාවක්❤️👍

  • @sahanavishka2114
    @sahanavishka2114 День назад +1

    අපේ සර්... ❤👌
    ඉස්සර හොස්ටල් එකේ ඩොල්කිය ගහල දෙන ආතල් එක තමයි සුපිරි ඔයාගේ..

  • @ShyamaNakandala
    @ShyamaNakandala День назад

    නිහතමානී කළාකරැවෙක්. එදා සිටම එපා වෙන්නැති චරිතයක්. සුබ පැතුම් ඔබ තුමාට තව තවත් ඉදිරියටම යන්න. අහගෙන ඉන්න පුලුවන් දවසම වුනත්. තෙරැවන් සරණයි. ❤

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 14 часов назад +1

    සුදා කරපු එකම හොඳම සහ වැදගත්ම වැඩසටහන

  • @Lata-hs7tt
    @Lata-hs7tt 23 часа назад

    මමත් කැමතිම කළාකරුවෙක් බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏❤❤❤

  • @SunethreDisanayaka
    @SunethreDisanayaka День назад

    අනේ ඉතාමත් අර්ථවත් කතාවක්. තෙරුවන් සරණයි.

  • @Herath-p2c
    @Herath-p2c День назад

    හොද ගුරුවරයෙක් තෙරුවන් සරණයි ඔබතුමාට

  • @Balckandwhite
    @Balckandwhite 2 дня назад +2

    Sudda ube ammata…….. ❤❤❤❤lassna progarm akk Thankyou sudda aiyya

  • @amiladinesh8963
    @amiladinesh8963 День назад

    නිහතමානී නළුවෙක් .ඒවගේම ආදරණීය ගුරුවරයෙක් .අපේ රටේ නැත්තෙම ආදරණීය ගුරුවරු

  • @KumudithaSooriyaarachchi
    @KumudithaSooriyaarachchi 2 дня назад +2

    Ane mn ආසයි program akata a ආවනම් ජගත් බේනරගම a නළුවෝ taran දැන් ඉන්නේ එළුවෝ

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s День назад

    බුදුසරණයි ඔබ දෙදෙනාටම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 День назад

    බුදු සරණයි ❤❤❤ ආදරණීය චරිතයක් ❤❤❤❤ ජයවේවා

  • @JayanthaKanewalage
    @JayanthaKanewalage День назад +1

    Sudaththa maththya sthuthi. Sudara nihathamani adaraniya kalakaruwa genawataasama kenek

  • @S.I.K-A4T
    @S.I.K-A4T День назад

    මේ තමයි තවත් එක් ජැක්සන් ඇන්තනී වගේ පරිපූර්ණ කලාකරුවෙක්...මෙවැනි අය රටට සම්පතක්

  • @chandanieAmarasinghe
    @chandanieAmarasinghe День назад

    Suda aiyage balapu Asama wadasathanak meka budu saranai

  • @chamindarajapaksha4962
    @chamindarajapaksha4962 10 часов назад

    අාදරණීය කලාකරුවෙක්❤❤❤❤❤❤

  • @dilankafernando5629
    @dilankafernando5629 6 часов назад

    නාත්තන්ඩියෙ දම්මිස්සරෙ උගන්වපු ගුරුවරෙයෙක්❤🎉

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y День назад

    Man italiye weda karana awrudu 57ka amma kenek.eththatama sanath sir inna hema program ekakma balanawa.ekata hethuwa jothipala mahathage sinduwak ahanna puluwan nisa.ada me program eka asawen beluwa.harima adaraniya piyaek, guruwarayek,kalakuruwek.suba pathanawa obata ha sudaa aiyatath.budu saranai....

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 16 часов назад

    මමත් හරිම ආදරෙ කරන කලාකරුවෙක්😊

  • @PriyankaChandani-mp8li
    @PriyankaChandani-mp8li День назад

    වෙන වැඩ සටහන් වගේ කලාකරුවන් ගෙනල්ලා ඔයා ලස්සන යි . ඔයා ශෝක්. ඒ වගේ දේවල් වලට වඩා මේ වැඩ සටහන කොච්චර වැදගත් ද❤

  • @nmjauasiriya2547
    @nmjauasiriya2547 День назад

    Attatama ada tama lassanama program aka suda ayya sanath wage hoda nehatamane minesek genawata ada tama lassanama program aka suda ayya oyala dennatama b s

  • @MaduThilina
    @MaduThilina День назад +2

    මගේ ආසම නළුවා ❤❤❤❤❤❤🎉

  • @samanthabandara7097
    @samanthabandara7097 День назад

    සුදා අයියෙ ඔයානම් මාරම මනුස්සයෙක් ⁣ගෙනලලා තැන්කියු

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 День назад

    ❤Math harima adare karana sundarai adaraniya kenek❤Adarei hamadamath ❤🎉

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne День назад

    I want to tell you Sudaththa, you are a person I really admire.

  • @anomafernando8206
    @anomafernando8206 8 часов назад

    Best person actor❤goodluck

  • @circainidi7839
    @circainidi7839 День назад

    මාත් ආසයි මෙයාගෙම සින්දු ටික අහන්න. මෙයා ප්‍රසංගවල කියන අනුන්ගෙ සිංදු වේගරිද්ම. ඒ සිංදු වල මෙයාගෙ මේ තියෙන id එක නෑ. මෙයා කවුද දැනගන්න මෙයාගෙම සිංදු අහන්න ඕන.

  • @Sujeenishantha-qd2ci
    @Sujeenishantha-qd2ci 2 дня назад +2

    Mata mathakai sir homagama central collage eke ugannana kale api sir dakkahama hari satutui sir maduru koil add eka karapu kale
    Sathutui dan sir inna thana dakkahama

  • @chulanialoka9471
    @chulanialoka9471 День назад

    Api adaraya karana daksha naluweyk dakima sathutui❤

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 2 дня назад +2

    Adaranya soduru kenek sanath wimalasiri ❤🙏

  • @NayomiWanninayake
    @NayomiWanninayake 2 дня назад +1

    Ada thama lassanama wedasatahana ❤❤❤❤❤❤

  • @KusumPadukka-d6e
    @KusumPadukka-d6e День назад

    Arthavath wadasatahanak theruvan saranai oba depalata

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w День назад

    Mamatha asama naluwek...❤❤❤❤❤❤

  • @oswaldseneviratne2725
    @oswaldseneviratne2725 День назад

    Respect 🙏 for both of you ❤

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne День назад +1

    Very decent honorable actor

  • @MangalaHennayake
    @MangalaHennayake День назад

    අද සමාජේ හැදෙන දරුවන්ට,දෙමාපියන්ට,ගුරුවරුන්ට වටින උපදෙස් ටිකක් ලැබුනා.අගෙයී .දෙපලටම තුති

  • @EkgSomasiri
    @EkgSomasiri День назад

    Harima sundaes wedasatahanak Suda

  • @jenetteweliwita825
    @jenetteweliwita825 День назад +1

    Man asama actor. Jayawewa obata

  • @shaminpriyalal2535
    @shaminpriyalal2535 День назад

    සනත් අයියට අපි අදරෙයි

  • @IroshaKumuduni-r7b
    @IroshaKumuduni-r7b 12 часов назад

    Siyaluma guru warunta adarshayak Wawa....❤️❤️🌹

  • @piumiperera5717
    @piumiperera5717 День назад

    Such a nice and decent person

  • @eskinnalin9684
    @eskinnalin9684 2 дня назад +1

    Supiri❤❤❤

  • @menakaemb
    @menakaemb 6 часов назад

    Harima nihathamanee oba thuma. Lassanata sing karannath puluwam. Man ahala thiyenawa langa indalama ☺

  • @AyojineMarapana
    @AyojineMarapana 16 часов назад

    සුදත් අයියා ගුරැවරැ ගැන කියපු කතාව ඇත්ත දැන් ගුරැවරැ දරැවන්ට වඩා මුදල් ගැන තමා හිතන්නේ ගුරැවරැ පාසල් වල ්උගන්වනවට වඩා ටියුෂන් වලට මුල් තැන දිලා තියේනවා ගුරැවරැ හවස පන්ති වල o/L අඩුම 12000 පන්ති පිස් A/L පන්ති අඩුම 35000 ගන්නවා ගෙවල් වල කරන්න බාහිර පන්ති අඩුම 4000 යි සැම ගුරැවරයේක්ම බාහිර පන්ති කරනවා දුප්පත් ලමයි කොහොමද ඉගෙන ගන්නේ

  • @Pandaboyzero
    @Pandaboyzero 12 часов назад

    කොන්ද කෙලින් තියන් වැදගත් විදියට ජිවත් වෙන මහත්මා කලාකරුවෙක්

  • @sellasir71
    @sellasir71 День назад

    ❤❤❤❤🎉🎉🎉🎉sanatorium.sahodarayata.dalada.samidu.pihitai🎉🎉🎉🎉

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 День назад

    හරි ආසාවෙන් අහව්වා ඉවර වෙනකම් පොඩි කාලේ ඉදන් ගහක් ගලක් වාගේ මාත් හැදුනේ අවුරුදු 7 වගේ ඉදන් ගෙදර ක වැඩ සේරම කරා අද රට ඉදලා පවුල් ගනනාවක් බලාගන්න වා සියලු වියදම් කරලා හැබැයි මගේ ජිවිත ය නම් ආසාවෙන් සේරම ඉවරයි වගකීම් නිසා ❤

  • @soni581
    @soni581 День назад

    වෙනමම සුදෙක්නේ මෙතන ඉන්නේ😂❤

  • @sandyaliese3651
    @sandyaliese3651 6 часов назад

    Nawatha genna ❤❤❤

  • @navanava4340
    @navanava4340 День назад +1

    Good

  • @HamahHmomh
    @HamahHmomh День назад

    Asama kenek. Sanath mahathtayata. 🎉🎉🎉🎉

  • @sandunparakum8599
    @sandunparakum8599 День назад

    Attatama hodama hoda naluwek

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s День назад

    මම මාතලේ ආඩම්බර ගොඩක් 🎉🎉🎉🎉❤️❤️❤️

  • @marianranamukagepeiris2057
    @marianranamukagepeiris2057 2 дня назад +1

    Obete sube patum ♥️♥️♥️

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 2 дня назад +1

    බොරැ පොශ් එපා ❤ සරලයි .

  • @shiblycader
    @shiblycader День назад

    Lovely ❤

  • @yvonnethomas380
    @yvonnethomas380 День назад +1

    Sanath ❤️🙏

  • @ChethikyaHasaral-c2r
    @ChethikyaHasaral-c2r День назад

    Maga priyathama naluva❤❤🎉🎉🎉

  • @ChamilaNishanthi-d7h
    @ChamilaNishanthi-d7h 2 дня назад +1

    Api sanath aiya hitapu sinhabahu balanna giya

  • @nmjauasiriya2547
    @nmjauasiriya2547 День назад

    Ane man asama naluwek

  • @lahirufernando638
    @lahirufernando638 11 часов назад

    Kari SUDHATA MAMA NALUWEK WIDIYATA MAMA HARIMA KAMATHI. NIYAMA RASAWATH NALUWEK KARI SUDHA. A WAGEMA RASAWATH DAKSHA PRIYAMANAAPA NALUWEK ME INNE.

  • @circainidi7839
    @circainidi7839 День назад

    නියම කොන්ද තියෙන කොල්ලෙක් කතාවෙන් තේරෙනවා. මීට පෙර කලාව සම්බන්ධ දේ විතරයි මෙතුමාගෙ කතාවල දැක්කෙ

  • @ChamilaNishanthi-d7h
    @ChamilaNishanthi-d7h 2 дня назад +1

    Natiya kiuwot sanath aiya

  • @push8367
    @push8367 21 час назад

    Bohoma Hoda nihathamani naluwak

  • @damikamobaile1276
    @damikamobaile1276 День назад

    .mama kamatima kanak daka ganima satutak jaya wawa

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi 2 дня назад +1

    😊😊

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 День назад

    Dakshayek❤❤❤❤

  • @ChamilaNishanthi-d7h
    @ChamilaNishanthi-d7h 2 дня назад +1

    Mama asama kenek

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 дня назад +1

    ❤❤❤🎉

  • @circainidi7839
    @circainidi7839 День назад

    මෙතුමගෙ පවුලම දක්ෂ නර්තන සිල්පීන්

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 День назад

    Sanath ❤❤❤❤❤❤❤