මම ලන්කාවට තනියම ආපූ හේතුව🥹🇱🇰✈️ | ආයේත් රෑ ඩුබායි වලට | Colombo to Dubai |Sri Lankan

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 56

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 5 месяцев назад +7

    තාත්තට ඉක්මන් සුවය පතනවා අපි හැමදේනාම 🙏
    තේරැවන් සරණයි

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад

      ගොඩක් ස්තුතියී , තෙරුවන් සරණයී❤️🙏🙏🙏

  • @anudipramod8584
    @anudipramod8584 5 месяцев назад +9

    තම පවුලෙන් ඈත් වෙලා ඒ විදින වේදනාව දන්නෙ රට ඉන්න අපි වගේ අය😢.. අනේ මේ රටේ දැහැමි බුද්දිමත් පාලකයබ් බිහීවී දෙමව්පියන්ට දරුවනුත්,දරුවන්ට දෙමව්පියොත්,සැමියා බිරිඳත් , සහෝදර සහෝදරයනුත් එකට සිටින්නට ලැබෙන පවුල් එකට සිටින්නට ලැබෙන වෙන් නොවෙන තරමට ශක්තිමත් ආර්ථිකයක් බිහිවෙන ලස්සන ලංකාවක් බිහිවේවා!!!! ❤❤❤❤❤❤ ලංකාව වගේ නෑ කොහේවත් 🥹🙏

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад +1

      අනිවාර්යයෙන් ඉක්මනින් හොඳ දෙයක් වෙන්න කියලා අපි පාර්ථනා කරමු❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @dilhaninanayakkara-mr7hq
      @dilhaninanayakkara-mr7hq 5 месяцев назад +1

      Eka aththa e wedanawa danne me Thani wela inna api

    • @IrajAdithya
      @IrajAdithya 5 месяцев назад

      අනේ ඔවු රටවල් පවුලේ ඔක්කොම අය එකටනේ ජීවත් වෙන්නේ 😢

  • @ddtwins
    @ddtwins 5 месяцев назад +3

    තෙරුවන් සරණින් තාත්තාට ඉක්මන් සුවය ලැබේවා ....🙏🙏🙏

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад

      ගොඩාක් ස්තුතියි මල්ලි ❤️❤️❤️🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 месяцев назад +3

    ඉක්මනින්ම සුවය ලැබේවා ආදරනීය තාත්තාට .🙏

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад

      ගොඩාක් ස්තුතියි ❤️🙏🙏

  • @dinidumikemuhandiramge3325
    @dinidumikemuhandiramge3325 5 месяцев назад +2

    I'm so happy the way akka and aiya have raised. Family always comes first. I'm the youngest in my family but my elder brother doesn't care about my parents and the sacrifices they have done for us. Already forgotten about it. He went abroad with his family without telling me and my parents because of his wife 😞
    God bless you all 🙏❤️

  • @AchiniUdayangani-nl9cx
    @AchiniUdayangani-nl9cx 5 месяцев назад +3

    තෙරැවන් සරණයි.ඉක්මනින් සුවය ලැබේවා

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад

      ගොඩාක් ස්තුතියි ,තෙරුවන් සරණයි ❤️🙏

  • @amalvithanage1347
    @amalvithanage1347 5 месяцев назад +4

    ඉක්මන් ,,සුවය,,ලැබෙිවා ,,තාත්තට

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад

      ගොඩාක් ස්තුතියි 🙏❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 месяцев назад +3

    Thaththata ikman suwaya pathami.!!.❤❤❤

  • @sanjupradeep1026
    @sanjupradeep1026 5 месяцев назад +3

    තාත්තට ඉක්මන් සුව 🙏

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад

      @@sanjupradeep1026 ස්තුතියි අයියේ ❤️🙏

  • @dush_95
    @dush_95 5 месяцев назад +4

    සුපිරි ❤😋

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад +1

      ගොඩාක් ස්තුතියි ❤️🙏

  • @dilmiwasana9751
    @dilmiwasana9751 5 месяцев назад +3

    Get well soon

  • @Life_with_Dilu
    @Life_with_Dilu 5 месяцев назад +2

    අනේ මේ ඉන්නේ අක්කගේ අම්මද..අපිට කොමස් ඉගැන්නුවා මිස්♥️♥️

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад +1

      අනේ එහෙමද නනගී , මම අම්මාට කියන්නම්❤️❤️🙏

    • @Life_with_Dilu
      @Life_with_Dilu 5 месяцев назад

      ඔව් අක්කා මට දැක්ක ගමන් මිස්ව මතක් උනා..♥️

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 5 месяцев назад +1

    Taththata ikmaninma saneepa wenna kiyala prarthana karanawa nangi mage ammath mole naharayak pupurala asaneepen inne parissamen inna.

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад

      Ane Godak isthuthi, oyge ammth ikmnin suwa wenna kiyla parthna kranwa , oylth parismin inna 🙏🙏🙏🙏

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 5 месяцев назад +1

    Hamadema sarathaka karaganana,sakathiya labeva nanagi duru rataka daruvo denaneke saha samiya akaka jivithe thaniyama gevana mata danena hagima oyage me vidio aka dakakama danuna . Hamadema hariyanana thathata ikamanata sanipa venana kiyala parathana karanava,nanagi

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад

      Godak isthuthi Akke Api ekka hmadamth innwata , oyalage Hama parthanawakma itu wenna kiyla mulu hdwathinma parthana kranwa ❤️❤️❤️🙏🙏

  • @chamodirandika6535
    @chamodirandika6535 5 месяцев назад +2

    Aiyooo,kurudugha mth,blnna ennth thibba

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад

      Aweth Apu welwaka dwsaka aniwaryen hmbemu nngi ❤️❤️❤️🤝

    • @chamodirandika6535
      @chamodirandika6535 5 месяцев назад

      @@arunaanddilini9418 ok tc ❤

  • @RavishkiGurusinhe
    @RavishkiGurusinhe 5 месяцев назад +3

    Akki oyal kurudugaha kohed

  • @IshuGamage-z4o
    @IshuGamage-z4o 5 месяцев назад +3

    තාත්තට ඉක්මනට සුවය ලැබේවා ද්ළදා හාමුදුරුවන්ගෙ පිහිටයි❤අක්කෙ ඔයා ගියපු ✈️ එකේ ටිකට් ප්‍රයිස් කොහොමද

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад +1

      ගොඩක් ස්තුතියී , නන්ගී Price නිතරම වෙනස් වෙනවා ඔයා යන්න හදන කාලේට online බලන්න ❤️🙏🙏🙏

  • @chandimaweerasingha6062
    @chandimaweerasingha6062 5 месяцев назад +2

    ❤️❤️❤️❤️❤️👌

  • @samithdesilva50
    @samithdesilva50 5 месяцев назад +2

    ❤❤❤

  • @RuweenaSawithri-xf2bt
    @RuweenaSawithri-xf2bt 5 месяцев назад +2

    Akkalage amma tamai apita 2012 o/l cls eke igannuwe akke❤🙏

    • @arunaanddilini9418
      @arunaanddilini9418  5 месяцев назад +1

      Ane thank you Nangi , mama ammata kiynnam ❤️❤️❤️🙏

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 5 месяцев назад +1

    Mamath galle baddegama

  • @NilushiApsara-q6u
    @NilushiApsara-q6u 5 месяцев назад +3

    Amma accounting teacher kenekda akke

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 5 месяцев назад +2

    ❤❤❤

  • @AnuraPa
    @AnuraPa 5 месяцев назад +2

    ❤❤❤

  • @Chanujadilhani
    @Chanujadilhani 5 месяцев назад +1

    ❤❤