Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තාමත් ඔබතුමාගේ සිංදුවක් ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා... අපි මනසින් මුහුකුරා යනවත් එක්කම ඔබතුමාගේ විශ්වකර්ම භාවාත්මක නිර්මාණ වල අගය වැඩි වැඩියෙන් දැනෙනවා... 🙂🙂
💯 % ✔️ Machan ❤
වචන අමතක උනත් කොහොමද ඕගන් එක ගහන ලස්සන ලෝකෙටම එකයි අමරදේව මාස්ටර් විතරයි වෙන ඉඳලත් නෑ ආයෙ ඉපදෙන්නෙත් නෑ❤❤❤❤❤
ගායනයට වඩා wadanaya දිහා මන් බලන් හිටියේ ❤
පුංචිකාලේ ඉදන් මගේ හීනයක් තිබුනා ඔබතුමන් සජීවීව ගායනා කරනවා දකින්න.... ඒත් මම ඒ තරම් පිං කරල තිබුනේ නෑ... ඒත් ඔබේ නිසල දේහය වන්දනා කලා මම.... පාවහන් ගලවා දෙදන බිම ඔබා.... සිරස බිම තබා........ අප සිත් සුවපත්කළ පිනෙන් අමාමහ නිවන් දකීවා....ආදරණීය ගාන්ධර්වයානෙණි.....
🙏😢
පණ්ඩිත් අමරදේව " කොහොමද නිර්වචනයක් දෙන්නෙ" අද්විතීයයි. 💝🇱🇰
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී🥲
මෙතුමාගෙ වාදනය ඇස් පියන් ගහනව වගෙ එච්චරටම හුරුව ❤❤❤❤
මොනාද කතා.
අපේ කරුමේ මේ උත්තමයා අපිව දාලා ගියපු එක 🥺
Key valin key valata angili maru venava angatavath danenne na ♥️♥️♥️♥️
හෙලයේ මහා ගාන්දර්වයා🙏
සර්, නැති අඩුව කාටවත් පුරවන්න බැහැ .. .. ආපහු ලංකාවේම උපදින්න්න
ඒ ආදරණීය හඬට පණ දෙන්නට තවත් අයෙක් ලොව නැත ❤️
Mage jivitheta ehunu man asama voice eka
හිනා වෙයන් කළු හිනාවෙයන් 😭♥️🙏
Hithgnna bari manuseyk .. me loketa bihi wenne hari කලාතුරකින්
Aye na jeewitheta ..sansareta a wage manussaayek enneBUDU SARANAI SIR!
බොහොම කනගාටුයි.. අද මෙහෙම දෙයක් බලාගන්න බැරි එක ගැන.. ඔබ තුමාට නිවන් සුව..
His voice was so strong and beautiful even at that stage. Niwan suwama labewa.
RIP Sir! Legend
Voice of sri lanka ❤😥🙏
Adatath hrima adarei oba thumata.. oba amaraniiyai❤🙏
2023 😢❤
100 vathawak baluwa . Me aduwa makeida . Hithanna amarui
Adarei maha gahandharwayanani ❤️
May you attain nibbaana! Sir,
වචන නෑ ♥️
Adarei....
😭😭😭😭😭
Legend 🙏❤️
🥰
🥺
❤️
🙏❤️❤️❤️
❤️❤️❤️
🥺❤️
♥️
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
😔
Rip sir
dukai baladdi
😓😓😓
Rest in peace
Legend ❤️
❤
Legend❤🙏
❤️❤️❤️❤️
❤❤❤❤
🎉❤
❤❤❤

Aye na jeewitheta ..sansareta a wage manussaayek enne
BUDU SARANAI SIR!