X eka supiri.samsung walata wediya.onama phone ekak use karanna puluwan kalayak thiyenawa.awurudu 5k use kara kisi awulak ne.thawamath supiriyata thiyenawa
@@RomanZer10K Ganin bn awlk na habay parissamin use krpn wattaganna ema epa phone eka sakkuwe daddi thada wenna ema daganna epa taggala Display yanna balanwa wena kisi awlk na bn X eka wasiii
math dan masa 4k use karanawa tama awalak ne.muta pissu bn.oled panel wala oya green line eka yana eka normal .s20 eketh oya green line seen eka tiyenawa. Anika X eken uda ena hama iphone ekakm enne sandwich board tama😅
මිල මුදල් හා දුරකතන අලුත්වැඩියා කටයුතු වීමසීමට facebook භාවිතා කරන්න🔥
#Techhaliya Facebook Page:
facebook.com/techhaliya
දුරකතන විකිණීම හුවමාරු කිරීම සදහා මෙන්ම ඔබට දුරකතන සම්බන්ධ අලුත් තොරතුරු බෙදාහදගැනීමට සම්බන්ධ වන්න.🔥🔥
#Tech Haliya Group :
facebook.com/groups/4321973854560551/
#Techhaliya Instagram Page🔥🔥🔥
instagram.com/techhaliya/
අයියෙ සුපිරිම විඩියො එකක් දන්නෙ නැති ගොඩක් දෙවල් ඉගෙනගත්තා
එ කියලාදුන්නට ගොඩක් පිං අයියෙ ඔයාට ❤
X එකකට යන්න හිටියෙ දැන්නම් xs එකකටම යන්න වෙයි වගෙ👍
වටිනනවා,හෑමෝම අරක හොදයි මේක හොදයි කියද්දි, මේ Channel එකේ විතරයි සිරා කතා ටික කිව්වේ,ජය දිගටම කටන් යමු ❤️
Aniwa
Oya phone repair shop ekk krnwda මෙච්චර dewal dnne , niyamai kollo
අම්මො දැන් ආසාව ගියා ලොකු දෙයක් ඔක 😥🥰🥰🥰
ඇත්ත X එපා වෙලා ඉන්නේ.ලෙඩ දෙන්න ගත්තම ලෙඩ දෙනවා ලෙසටම.ඔක්කොටම වඩා හරියට හදන්න දන්න අය ඉන්නේ අතලොස්සක්.😐
Mn 3 years wena X ekk use krnna. Thama nm kisima aulk na. Eka machan pawichchiya anuwa thama bn. Brand new gatte anika
ඔව් අනික මෙයා හොද comment wlt riply krn na🤣🤣
Back camera eke purple spots tyenva. Problem eka mokakda camera eka replace karanna weida.. lense eke aulkda
Video eka maru x eoa එපාම වෙලාම ගියා oi😅😅
🥴
Xs mex. Ekatath oya kiyapu okoma adala wenawada
Bro me case eka thiyenne Xs, Xs max wage mulu X series ekatamada naththan X ekata withara da eka kiyala nane?
Most X
පිස්සුද බන් ඔය සැන්ඩ්විච් ටයිප් බෝඩ් එක තමා x එකෙන් උඩ ඔක්කොටම එන්නෙ
ඩිස්ප්ලෙ එජෙ ඔය ලෙඩ ටික පික්ස 3 එකෙන් උස් සැම්සුන්ග් s 8 එකෙන් උඩට. ඔකොගෙම එන්ව නිකන් නොදන්න මගුල් කියන්න එප led ඩිස්ප්ලෙ වල තියෙන් ලෙඩක් මිසක් ෆොන් වල් අවුලක් නෙමෙ ලාවට කලර් පැච් හිටිනව ඕව ගොඩක් වෙන්නෙ ෆෝන් එක හීට් උනාම ඒක ඇපල් ලා උන්ගේ සයිට් එකේම කියන්ව සෙල්සියස් 3 වැඩිය ෆෝන් එක හීට් වෙන්න දෙන්න එපා කියල
සැන්ඩ්විච් ටයිප් එකේ බිඔඩ් එක නිසා බිම වැටුනාම ඩ්‍රයි තියෙන සෝල්ඩර් තියෙන තැන් වලින් ඩිස් වෙන්ව එක ආයෙම රී සෝල්ඩර් කරාම හරියන්ව අනික
Led ඩිස්ප්ලෙ තද උනාම කොහොමත් ඩිස්ප්ලෙ එකේ ඉරි යන්ව
මාත් ගන්න ගියෙ 😍😍thnx
X ekak thiynwa battry eka replace kala eka eka parat of un una dan off welma thiyenne aula thiyenne battry eked?
Ehma kiynna amarui.. galawal chekc krl balawanna wri
apple phone 1kak use karala thiyenawada?
Xs එක ට ඕනෙ🙄♥️
X frail xs ft
mage i phone x aeka screen blak wela nikanm.phone aeka one aekae thiyannae on off karanda mokuth pennae neha.mokada karannae aekata
Danna kenek kiynna plz, dan x valata update enne nane, eka nisa green line prashne issrhata ena ekak na neda, danata green line apu nathi x valata
Update nokarapu ekak thiynwd
11 , 12 series වල ලෙඩ ගැනත් ඕන
Xr eka awulda bro
X එකක් ගත්ත බොහොම පොඩි කාලයයි ගියෙ screen එකේ දකුණු පැත්තෙ ඉරක් ගියා, No service වුනා, backside එකේ තියන glass එකත් back cover එකක් දාලා තියෙද්දිත් පොඩි උසකින් වැටිලා ඉරි ගියා glass එකේ😭මගෙ experience එක අනුවනම් කියන්නේ X එක පොඩ්ඩක් ලෙඩ දෙන phone එකක් නමුත් ඔයාට phone එකේ අවුලක් ගියොත් ඔයාට පොඩ්ඩක් වැඩිපුර cost එකක් යනවා, ඔයාට ඒ cost එක maintain කරගන්න පුලුවන්නම් ලොකු අවුලක් නම් නැහැ ඉතින් 😊
X aka aulda xs aka ahemada
🤣🤣🤣
Ubama fake ekak hdan comment ekak dagattd 🤣🤣
@@dinal8284 na bn mageth mehema una habai mechchara leda adde na
Habai set na
Mehema dekuth tiyenawa.anik ratawalata sapekshawa iphone wala lankawe leda wadi x wagema 13 series eketh
Second hand gadi ikmnt chek karanne kohomd kiylth video ekk gent
ස්තුතියි මිත්‍රයා ❤️
Xs Max uth awlda ikmanta reply ekak denna plz 🙏
No service එක්පාරක් ආව.. Sim එක remove කරල ආයෙ add කරාම හරි ගියා... Phone එක මැදින් light green පාට කොටු ඉරක් තියෙනව... ඒක gray color එකට විතරයි හැබැයි පේන්නෙ
Hadagattada
Xs eketh green line aula thiyanawd
Xs or se2
XS eketh oya leda tika thiynwd machan?
ඇයි මේක මාසෙකට කලින් දන්න බැරි උනේ 😒👍
Ow bang
Matat ekamai aula
Idala idala i phone x ekk gatta aragatta dwasema bluwa video eka
🤤
Ou math gaththa 120000
meya iphone epa karawanawa.
දන්නේ නැතුව අරං අමාරැවේ වැටෙන්න දෙන්න හොද නෑනේ.එ්කයි කියලා දුන්නේ මිත්‍රයා.
i phone xs eke i phone x eka tharam leda nadda
X ekak thiyenawa battery ekanam replace karanna kiyala massage ekak thiyenwa. A phone ekak ekaparatama off wenwa charge ekata gahuwath pennanne na
battery idimilada?
X ekei xs ekei tyn wensa mkkd?
Xs eketh oya leda tikama thiyenawada
I phone x battery replace krnn kiyak yanawada?
10k
xs max or iphone 11
මගේ x එකක් තියෙන්නේ හැබයි ඔය කියන ලෙඩ මොකුත් නැ හැබැයි😅👍
Ehemd..mtth thiyenne X ekk..arn masaykwth naa..bayth hithenw mewa dekkm 🙂
@ baya wenn ep bn mgenm kisi awlk n pawichchiy ekk tm tiyenne
Mn ivarai aiye
mokada case eka
@@TechHaliya Aiyage Vidio eka baluve .Phone ekata lede awamai.Aiyr phone eke update ekk thino eka hindada danne na ned.Green line eka thinne හරහට udinma
Iphone 11එකක් දැන් කීයක් විතර වෙනවද .?.
120000
iPhone XS eka awulak nadda
Xs eke x wage leda nha.podi leda awoth aren lokuuu ewa nha... Eka hodai.
@@TechHaliya thanks 😊
ඉතින් ඔයා කියන ලෙඩ ටික ඕනම ෆෝන් එකකට එන්න පුලුවන්නෙ. X කියල විශේශයකට තියෙන්නෙ logic බෝඩ් එකේ කතන්දරේ විතරයි
Ow eka aththa
Mewa nm okktma poduyine 😂
X ekaka signal ic eka giyoth Hadanna kochchara ganak yanavda
iphone X එකේ Display එකේ Britness වලට වඩා S8 එකේ Britness වැඩි 😂😂
Brightness කියලා කියාගන්නවත් බැ 😅 එනවා පොන්න සැම්සුන් වල හූත්ත කියන්න🤧🤣
@@MafiyaMusicHD ado paw yko😹
Ane nikan palayan bijjo yanna thoge s8 eka 😂
මම ගන්න ගිහින් ලොක්ඩවුන් එක නිසා ගත්තේ නෑ. වෙලාවට වීඩියෝ එක බැලුවේ
x or 8 plus which is best ❔
Durable best - 8plus
Camera and performance - x
@@TechHaliya thanks bro
ගියසතියෙ ගත්තා 🫠🫤
Awulak une nadda bro?
E phone eka pawichchi karana vidihata thama leda wenne 😂😂😂
No severe එන්නේ මොකක් උනමද
Face id hadanna puluwan bro mama karanawa ubage video ft kollo godak ayata watinawa❤️
Thanks .
Face id hadanna keeyada ?
Korean ekak gattoth awlk yaida
X hema model ekkm leda enawa.
@@TechHaliya Korean eka fake eka wage kiyanw ehema prashnyak ena ekak nane
Hariytm kiyn amarui eka...
ඇයි මේක බලන්න බැරි උනේ 😢
Ow...
7 plus වතුරට දැම්මා කිසි අවුලක් නැ
Xs?
video eka baluwama thamai therune
Xr එකත් ඔහොමද?
හැම පෝන් එකකටම එනවද අයියෙ x එකේ අර green line
Ouu x walata
X eka supiri.samsung walata wediya.onama phone ekak use karanna puluwan kalayak thiyenawa.awurudu 5k use kara kisi awulak ne.thawamath supiriyata thiyenawa
Man pool aketh pohto ගැහුව
Ow bn math tama use krnwa munta pissu
Ade bn hodaida bn x eka ganna yanne .oya kiyana leda okkoma eida bn?
@@RomanZer10K Ganin bn awlk na habay parissamin use krpn wattaganna ema epa phone eka sakkuwe daddi thada wenna ema daganna epa taggala Display yanna balanwa wena kisi awlk na bn X eka wasiii
math dan masa 4k use karanawa tama awalak ne.muta pissu bn.oled panel wala oya green line eka yana eka normal .s20 eketh oya green line seen eka tiyenawa. Anika X eken uda ena hama iphone ekakm enne sandwich board tama😅
bettry percentage eka pennanne නැත්තේ mokk unhd ?
Update walin eka pennne නැතිව යන්න puluwnd ?
rply ekk one 🤗
Model eka මොකක්ද?
@@TechHaliya Apple X ekk
Iphone xs
Thathawe kohomada
mage iphone x eke left corner eke podi ma podi green irak yanava eke loku vei da?
same issue machan
@@diluksampath4083 moko bro api karanne eke hada ganne bari wei da?
@@diluksampath4083 whatsapp number eke poddk evahn mata photo tikak evahn
baya krnnepa bn mn iye gththe x ekak
x eka heat wena eka normal d
Xs MAX eketh oya wage leda thiyenawadha ?
Naa.lokuwata naa
@@TechHaliya ayye xs eka gena mokada kiyanne ekath awulda , x eken passe apu phones walin hoda mokadda
14 එකේ එහෙම අවුලක් තියෙනවද.. ගන්න හදන්නේ ඒකයි
Iphone xs ekath x ek wagem leda enwd
නැහැ.
@@TechHaliya ayiye xs ekak gaththata kamak nadhdha
Xs එකේ ලෙඩ මොනාද aiye video එකක් ඕනි
Xs ලෙඩ අඩුයි..
I phone 8+ & i phone X මේ දෙකෙන් ගන්නවනම් හොද මොකද්ද සගෝ 😕
8+
11 eka hodeda second hande
Me kiyana ewa X ekata neme onema phone ehekata tiyena Leda.Thani pissuwak kiyawanne😂😂😂😂
Ow eth X eke tamai me vage Leda godak vartha une
@@SL_Car_Models Main reason eka 🍎 iphone loku wenaskam ekka apu series eka oka,13 series eketh okama tama une.
7+ , 8+ ගෙනෙන් මචන්
7+ 8+ eke dekema loku venasak na ban
Aiye ethakota xs mex eketh oya leda okoma thiyeda🥺🥺🥺
Na
IPhone xs hodhayida ayiye
Hodai
@@TechHaliya thanks ayiye mama ekak ganna yanne
Apple wlin 8 plus hodada
8 plus eka hodai...leda kihpayak thiyanawa..video ekk krl tynw bro.udama balanna.🔥
Dan aulk ndda???
Aul aul
😂
Lankawe refurbished nathuwa ganna barida
Aluth model ekak relse wela auruddk wage yanakan puluwan.ita passe refurbuieshed ewa thamai godkma thiyenne.
Aiye SE2 eketh oni
Aiye mth x ekk gnn hitiye..eth den ganna hithenne nh.. 100000 pahala ganna hoda I phone ekk kiynna...Loku udwwk
SE 2 Brand New Ganna puluwan
X ekk use krna mama 2024😂
Leda ndda
@Savidumadusanka-r7p na oi boru muge
Se 2020 ekada hoda x ekada? 🙄
Se eke leda adui
Tnx broooooo
Aiye 8 plas hodid
Hodai malli
Xr එකේ ලෙඩ මොනාද 🙄
Aiye xr eke video ekak oni
උබ x එකක් පාවිච්චි කරාද බං ඉතින්🙂
Amo amo x ekakd 8 plus ekakd
Xs ekath mehemada
Eka ehama na godk wenas.ekata video ekk gennm.🔥
@@TechHaliya ඉක්මනට ඔනි
X eknm wadakma na se ekakata yanawanam watinwa
Tnx sgo 💚😙
Android phone vala aul genath video hadanna broo
issarahata broo
X series eke hoda eka mokkd
xs,xsmax
2 years wenawa kisima ledak na bro 💪 dan battry eka 77% eth aulak na power bank ekak gahanawa
Hodai da bn phone eka 😐මූ මේ කියන්නේ ඇත්ත නෙමේද....chanux කියන්නේ හොදයේ කියලා
Iphone Xs හොදද
Xs eka aulak nee
Iphone x eka awlea
xs ekt ohom reviw ekk dennko brother
Dennm broo
@@TechHaliya ikmntm dennko
අයියේ xs,xs max වලත් ඔය seen එක තියනවද 🙂
Ne ne display seen eka na
Xs එක 🤔🤔
E aiye eththatama ganna epada
Epa .Malle Xs ganna
Man ගත්තේ 2017 අවුරුදු 5 ගින්දර වගේ wada bn mai aiyi 2 කිසිම aulk nha වතුර දානවා
එතකොට බන් , මේ විඩියො එකේ එකා කියන්නෙ බොරුද 😐😂
Aththada mth gnna haduwe
Ipone වල ලෙඩ අඩුම මොකද්ද බම් 🙄
අයියේ ගන්න එපාද අයි එකක් අද ගන්න යන්නේ ඒකයි
Thw tikk balala xs ekkt ynna
ayye contact krgann widiyak kiyannakoo................. plzzzzzzzzzzzzzzzzzz